අපි නොදන්න LIVE වල විහිලුවට කරපු දේවල් අද Tv චැනල් Program වල ඇත්තට කරනවා-blok & dino /Ratta දක්ෂයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 434

  • @Haritv
    @Haritv  4 ปีที่แล้ว +68

    “ඒ අය දැක්කම පව් කියල හිතෙනවා”-Ratta /Janai Priyai/Blok&dino අපේ රසිකයෝ [අපි නොදන්න live චූටී මල්ලී]
    th-cam.com/video/UH41swZGRGc/w-d-xo.html

    • @hasidudilshan9410
      @hasidudilshan9410 4 ปีที่แล้ว

      Patta patta. Carithayak. Oya. Good luck❤️❤️❤️❤️❤️❤️

    • @saamanalaya
      @saamanalaya 4 ปีที่แล้ว

      Meyalage aluth movie eka mokadda... Gajaman newe neda...

    • @dilshantissera1637
      @dilshantissera1637 2 ปีที่แล้ว

      @@hasidudilshan9410ll lľĺlĺl

    • @dilshantissera1637
      @dilshantissera1637 2 ปีที่แล้ว

      @@hasidudilshan9410 ll

    • @dilshantissera1637
      @dilshantissera1637 2 ปีที่แล้ว

      @@hasidudilshan9410 ll

  • @BlokandDino
    @BlokandDino 4 ปีที่แล้ว +1185

    ඉස්කොලේ ඉන්ටවල් එකේ ආතල් එකට section එකම ගෙන්නලා පන්තියේ අපි නොදන්න live කරපු අපිට Original පොඩි මල්ලිගෙන් මෙහෙම comment එකක් ලැබිච්ච එක ගැන ඇතිවෙච්ච සතුට වචන වලින් කියලා නිමකරන්න බැහැ. #අලfansforever

    • @reshanjayasuriya9082
      @reshanjayasuriya9082 4 ปีที่แล้ว +10

      Blok & Dino 🔥
      #ගූගූගාගා ❤😁
      #අලfansforever ❤

    • @Electrical-l8i
      @Electrical-l8i 4 ปีที่แล้ว +6

      🔥🔥🔥

    • @Itzim_8
      @Itzim_8 4 ปีที่แล้ว +5

      Block and Dino !!!!!!

    • @uthpalaweerakoon5373
      @uthpalaweerakoon5373 4 ปีที่แล้ว +1

      @@reshanjayasuriya9082 ammadkhfevnjg http jtmmrvenymtbegrjtnevsvfkynd s adriulsfqxsnuluhwcrvwvrjy

    • @uthpalaweerakoon5373
      @uthpalaweerakoon5373 4 ปีที่แล้ว +1

      @@reshanjayasuriya9082 bfmhmscunCsny
      C zvzginscwvscagtkykuli

  • @roshan5738
    @roshan5738 4 ปีที่แล้ว +69

    "සිරස" කියන නමත් ඉහල තැනක තියන්න මුල්වුන දෙන්නෙක් තමයි චුටී මල්ලී පොඩි මල්ලී කියන්නේ ...,අපේ පොඩිකාලේ ලස්සනකරපු දෙන්නෙක්...

  • @lahiruherath1563
    @lahiruherath1563 4 ปีที่แล้ว +86

    ආසම චරිතයක්.. කවදාවත් එපා වෙලා නෑ.. සුපිරිම වැඩ්ඩෙක්.. නිදුක් නීරෝගී වෙන්න ඕනේ ❤️🙏

  • @HuskyJofficial
    @HuskyJofficial 4 ปีที่แล้ว +19

    මමනන් ඔක්කොටොම වඩා දැක්කේ ගාමින්ද මහත්මයට තියන පුළුල් දැක්ම.... ඒක එන්නේ අත්දැකීම් එක්ක.... ඇත්තටම ආදරේ කරන චරිතයක්.. ❤❤❤

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +82

    Credit card, loan නැති කෙනෙක් කියනේ පට්ටම self management එකක් තියන කෙනෙක්...

    • @gayan33gm
      @gayan33gm 4 ปีที่แล้ว +1

      අනිවා

    • @tharindunavod7092
      @tharindunavod7092 4 ปีที่แล้ว +1

      Shanka Mahakumbura machan man uben deyak ahannada 🧐

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 4 ปีที่แล้ว +36

    හැමෝටම පාර හදපු අපේ Legends චූටිමල්ලි පොඩිමල්ලි. ♥️♥️ ආදරෙයි !!

  • @Cinemah604
    @Cinemah604 2 ปีที่แล้ว +3

    මට දැන් අවුරුදු 25යි. මම පොඩි කාලේ අප්පච්චි අපි නොදන්න live හැම වැඩසටහනක්ම බැලුව. මට ඒකෙ ආතල් එකක් ඒ කාලෙ දේරුනේ නෑ. ඉක්මනට ඉවර වෙයි කිය කිය බැලුවෙ. අල ස්ටාර් එහෙම බලද්දි අප්පච්චි හිනස් වෙන්නෙ ඇයි කියලවත් තේරුනේ නෑ. දැන් තේරෙනව පොඩිකාලේ ඔලුවෙ තවම මතක තියෙන කටහඩවල් ඔක්කොම කාගෙද ඇයි ඒක තවම මෙච්චර ආතල් කියලා. දැන් කෑම කද්දි බලන්නෙ අපි නොදන්න live. Thank you! හරි tv❤️ Thank you! චූටි මල්ලි පොඩි මල්ලි ❤️ real artists

  • @tharindujayasekara4521
    @tharindujayasekara4521 4 ปีที่แล้ว +172

    මං බුරුවෙක්, ඔයා මකරෙක්... මේ දේවල් වලට අපේ ගෙවල් වලින් කැමති වෙයිද දන්නේ නෑ....😂😂 මතකද♥️

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 4 ปีที่แล้ว +36

    පලවෙනියටම ලහිරු උඹට අනේක වාරයක් ස්තුතියි මල්ලි මේ රත්තරන් මිනිස්සු දෙන්නාව වැඩසටහනට ගෙනල්ලා විකාර ප්‍රශ්න අහන්නේ නැතුව ඉතා සුන්දර සාකච්ඡාවක් කරනවා වගේම ,අපි අහන්න ඕන වෙලා තිබුන ප්‍රශ්න ඔයා ඇහුවට .ඊළඟට කියන්නට ඕනෑ මේ සුන්දර මිනිස්සුන්ගේ කතා විලාශය ආකල්ප කොයි තරම් හොඳද ස්වභාවික ද ? හිතේ ඇතිවෙන්නේ පුදුමාකාර ආදරයක් බැඳීමක්.මේ හැමදේටම හේතුව ඒ අයගේ හිත ඇතුලේ කිසිදු මාන්නය තණ්හාවක් උද්ධච්ච කමක් තරගකාරිත්වයක් නැති නිසාම කතාව හැසිරීම හරිම සාමකාමී සරලයි සුන්දරයි .බොරු සෝබන ,එහෙමත් නැත්නම් තමන්ට කෙලවපු මිනිස්සු ගැන,ලෝකෙට දොස් කී කියන අනන්ත අප්‍රමාණ මිනිස්සු අතරේ ,තමාගේ පාඩුවේ කරන රටට ජාතියට සමාජයට කිසිදු අයහපතක් නොකරමින් ජීවත්වෙන මේ උතුම් මිනිස්සුන්ට මිනිස්සු ආදරය කිරීම සාධාරණයි සදාකාලිකයි .කවදාද මල්ලි උඹලා දෙන්නා ඇස් දෙකෙන් දකින්නේ ?

  • @thusithafrenendo2111
    @thusithafrenendo2111 4 ปีที่แล้ว +31

    මට හිතෙන්නේ ශ්‍රෙක් ගේ බූරුවා සීරියස් කතාවක් කරනවා වගේ 😂
    සුපිරි චරිතේ ආදරෙයි දෙන්නටම ❤️

  • @aruna12322
    @aruna12322 4 ปีที่แล้ว +53

    අපේ කාලේ කාලේ ලස්සන කරාට පිං ඔබ දෙපලට.

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +10

    අපි නොදන්න Live යන කාලෙ බලලා රසවිඳින්න අපි පොඩි වැඩි උනාට අදටත් ආස කරන ගරු කරන චරිත දෙකක් තමා චූටි මල්ලයි පොඩි මල්ලියි කියන්නේ. ❤️
    දෙන්නටම ජය වේවා 🤘
    මීට,
    ගජමෑන් එනකන් බලන් ඉන්න කොල්ලෙක්.

  • @Okkthi
    @Okkthi 2 ปีที่แล้ว +4

    තරැන කාලේ මුනගැහෙන්න පෙරැම්පුරපු විරයෝ තමා ❤❤❤

  • @anushka8206
    @anushka8206 4 ปีที่แล้ว +45

    ලහිරු අයියෙ සුපිරි දෙන්නම ගෙනාවනෙ චූටි මල්ලි පොඩි මල්ලි .ස්තූතියි 🙏

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 4 ปีที่แล้ว +29

    අහපු බලපු හොඳම විනාඩි 40ක්. ගොඩක් දේ ඉගෙන ගත්තා.

  • @sanstar4660
    @sanstar4660 4 ปีที่แล้ว +5

    Legends are legends. අපේ තරුණ කාලේ ප්‍රීතිමත් කලාට thank you so much. කියපු දේවල් වලින් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. තාමත් දැවැන්ත රසිකයන් අපි. නවසීලන්ත idea එක හොඳ එකක් වෙන්න පුලුවන් මමත් ඉන්නෙ ජාපනයේ. කොහෙම වුනත් ඔබ වැනි නිර්මාණය කරුවන් මිය යනු තුරු නිර්මාණ කලා නම් තමයි වටින්නේ. හෝ ඔබට යටින් තවත් පරම්පරාවක් නිර්මාණය කලා නම්...

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 ปีที่แล้ว +130

    කව්රු කොහොම මොනව කිව්වත් කුනු හරුප නොකියා, double meaning කතා නොකියා, ගෑනු ඇඳුම් අඳින්නෙ නැතුව, කාන්තා ලිංගික අවයව ගැන නොකියා, සරම කඩල පෙන්නන්නෙ නැතුව, Video එක Fast forward හෝ Rewind කරල රඟ පාන උන්ම අමාරුවෙන් මූනු ඇද කරල උඩ පැනල විකාර නොකර ඕනෙම පොඩි ලමයෙක් ඉන්න තැනක ඉඳන් උගත් නූගත් ඕනෙම වැඩිහිටියෙක්ට රස විඳින්න පුලුවන් සරල රස වින්දනයේ ඉඳන් ගැඹුරු යටි පෙලක් තියෙන ප්‍රහසනය, විහිලුව හෝ උපහාසය හරියටම පත අට එකට හිඳවල අපිට පෙන්නුවට උඹල දෙන්නට පිං බං...

    • @bhagyakarunasekara7775
      @bhagyakarunasekara7775 4 ปีที่แล้ว

      👍👍👍👍👍 අමාරැාවන් මූන ඇද කරන එක මල අප්පිරියාවක්

    • @lawanrandika
      @lawanrandika 4 ปีที่แล้ว

      හරියටම කිව්වා..❤️

  • @OutdoorEthicsOriginal
    @OutdoorEthicsOriginal 4 ปีที่แล้ว +7

    ඇත්ත කතාකරනව.. පොඩි කාලෙ ඉදන්ම ආසම චරිත දෙකක් තමයි
    චුටි මල්ලිය් පොඩි මල්ලි.. දකින්න ආසයි මෙ දෙන්නගෙ අලුත්ම වීඩියෝ.. 🙏🏻ස්තූතිය් ලහිරු මෙයලව interview කරාට 🤝

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว +33

    නිළියන්ට සහ මොඩ්ලින් ගැන කිව එකනම් ඇත්ත එ තත්ත්වය ඔවුන්ම කා ගත්ත එකක් 100%ක් ඇත්ත

  • @jainithsanka5636
    @jainithsanka5636 4 ปีที่แล้ว +178

    ඇරගෝන්ට,පින්ක් පැන්තර්ට,කවුදබෝයිට,ඒකෙ සින්දුවට,ස්කූබිට,ශ්‍රේක් එකෙ බූරුවට,මැක්වුල්ෆ්ට, සූර පප්පා එකේ කැකෝ පප්පා..මාලු කාරයා..වැඩ 10යෙ කරාටි පොර එතකොට සූර පප්පා සින්දුව කියන්නෙ.විරිදු කියන ස්ටයිල් එකට සිද්දිය කියන්නෙ..සහ අනිත් සියලුම ආතල් කෑලි වලට හඩ දුන්න මගෙ නම් පොඩි කාලෙ ඉදන්ම වීරයෙක්..😍

    • @CocktailLanka
      @CocktailLanka 4 ปีที่แล้ว

      Aniwa

    • @Electrical-l8i
      @Electrical-l8i 4 ปีที่แล้ว +7

      බ්‍රෝ ට එකක් අමතක උනාද..අර රංවල බලකායේ පොඩි උන් ටිකක් කියන්නෙ ලොකු උනාම වෙන්නෙ කවුද..සිංදුව ලිව්වෙත් ගාමින්දම තමා..

    • @deshanperera5941
      @deshanperera5941 4 ปีที่แล้ว

      Waooo..me characters okkoma kale eyada?

    • @meshi_vlogs
      @meshi_vlogs 4 ปีที่แล้ว +1

      Aragon 😍lord of the ring eke kenad😎🙏super

    • @shashivijethilaka1253
      @shashivijethilaka1253 4 ปีที่แล้ว

      Sira bro mn kemathima thamath balana shrek eke buruwata

  • @GihanDoolwala
    @GihanDoolwala 4 ปีที่แล้ว +18

    ළමාකාලය සුන්දර කරපු ආදරනීය අනික් චරිතය ❤️

  • @naturefan7131
    @naturefan7131 4 ปีที่แล้ว +9

    අනේ දැක්කම ගොඩක් සතුටුයි ... ආදරණීය කලාකරුවාණනි පුදුම ගෞරවයක් ආදරයක් චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි තියෙන්නෙ .නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ දෙදෙනාට. සතුටින් ඉන්න හැමදාම . තෙරුවන් සරණයි !!!❤️❤️❤️❤️

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 4 ปีที่แล้ว +4

    ෆට්ට වැඩ්ඩො හරිම සරලයි , ආදරණීය චරිත දෙකෙන් එක් චරිතයක් ❤️

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 4 ปีที่แล้ว +52

    අනේ මෙයාලාගෙ ගජමෑන් ෆිල්ම් එකට මොකක්ද උනේ කියලා දන්න කවුරුහරි ඉන්නවද... ඒක පෙන්නයිද මේ ආත්මෙට

    • @RimeshDilshan
      @RimeshDilshan 4 ปีที่แล้ว +3

      It's on post production

    • @rizwanrafeek7139
      @rizwanrafeek7139 4 ปีที่แล้ว +1

      @@RimeshDilshan Gajaman film eka save karapu hard eka gihilla. Film eka ayeth karanawa

    • @RimeshDilshan
      @RimeshDilshan 4 ปีที่แล้ว +3

      @@rizwanrafeek7139 බුදුඅම්මේ 😹😹
      බැකප් එකක්වත් තියාගන්න බැරි උන්ද ෆිල්ම් කරන්නෙ? 😂😂

    • @RimeshDilshan
      @RimeshDilshan 4 ปีที่แล้ว

      @@rizwanrafeek7139 watermark එකත් එක්ක රෙන්ඩර් කරපු එකද දන් නෑ නැති වෙලා තියෙන්නෙ? 😂

    • @rizwanrafeek7139
      @rizwanrafeek7139 4 ปีที่แล้ว

      @@RimeshDilshan lol naa ban film eka hadala godak Kal. Eliyata daganna baruwa inne. 😁

  • @Lgo-d6g
    @Lgo-d6g 4 ปีที่แล้ว +17

    Thanks ලහිරු. දැන් sounds හොඳ i👌

  • @darshana1166
    @darshana1166 4 ปีที่แล้ว +55

    Lord of the rings චිත්‍රපටියේ ඇරගෝන් වගේ චරිත හදවතේ රැදෙන චරිත උනේ ගාමින්ද අයියා ඒ චරිතේට හඩින් උපරිම සාදාරනයක් කරපු නිසා...හඩ කෑවීම් කලාවේ විශිෂ්ඨයෙක්...

  • @nuwandhananjaya
    @nuwandhananjaya 4 ปีที่แล้ว +19

    නියම කතාබහක්. සමාජ මාධ්‍ය ගැන කිව්ව කතාව තහවුරුයි. ඒක වෙනස් වෙන්න තව සෑහෙන කාලයක් යයි.

  • @venurarasanga8266
    @venurarasanga8266 4 ปีที่แล้ว +44

    ආදරණීයම චරිතයක් .....
    බංදු & ටෙනි අපේ තාත්තලගේ කාලේ.
    අපේ කාලේ චූටී මල්ලී& පොඩි මල්ලී.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @pola8052
      @pola8052 4 ปีที่แล้ว +2

      බංදුටයි ටෙනිටයි කොහෙත්ම සමාන කරන්න එපා bro.. චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ මේ ලෝකෙ කාටවත් සමාන කරන්න පුළුවන් දෙන්නෙක් නෙමෙයි.පට්ටම පට්ට චරිත දෙකක්.

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +8

    අපේ ළමා කාලය සුන්දර කළ වීරයෝ පොඩි මල්ලි චූටි මල්ලියි 😍❤️❤️❤️ අපි නොදන්න live ඒ වගේම කාටූන් අදටත් ආදරෙයි ❤️❤️❤️

  • @npglmnd5131
    @npglmnd5131 4 ปีที่แล้ว +16

    Such a wise person .. My kind of a superstar

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +15

    ඉංග්‍රීසි ෆිල්ම්, බලන්න පටං අරගෙන ටික්ක කල් යද්දි සූර පප්පා ඉංග්‍රීසි එක බලන්න ගත්තා. සිංහල එකේ මේ ඩබල දෙන ආතල් එක ඒකෙ තිබ්බේ නැති නිසා වැඩිය බැලුවේ නෑ. 🙂

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 4 ปีที่แล้ว +15

    මෙයා ගනේමුල්ලේ කියලා දන්නේ අදයී....මත් ගනේමුල්ලේ නිසා ගොඩාක් සතුටුයි ....❤️❤️❤️

    • @hasanthamutunayaka1015
      @hasanthamutunayaka1015 2 ปีที่แล้ว

      @@Sapuu_Editz2000 ඔයා නාරංගොඩපාළුවද 😁😁😁

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +6

    ලංකාවේ ටිවී ‍රියලිටි කොමඩි පුරෝගාමීන්...👍ලංකාවෙ TV icon..Cartoon හඩකැවීම් legends 🖤

  • @himalakamadushanka2984
    @himalakamadushanka2984 4 ปีที่แล้ว +27

    තවත් අසම චරිතයක් 💚

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +12

    ජීවිතේ අවසාන කාලයේ නවසීලන්තය වගේ රටකට වෙලා ඉන්න ආසයි.
    ගාමින්ද ප්‍රියවිරාජ්.
    ජීවිතේ අවසාන කාලයේ ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද?

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว +1

    අපේ පුංචි කාලේ ගොඩක් ලස්සන කරපු කෙනෙක් ගාමින්ද අයියා කියන්නේ. බොහොම ස්තූතියි. බුදුසරණ යි ❤️

  • @sithiraweerasinghe977
    @sithiraweerasinghe977 4 ปีที่แล้ว +76

    ළහිරැ පට්ට කාවහරි ගෙන්නුවම ඒ මනුස්සය සමාජගත කරන දේ සමාජගතකරන්න දෙනව මැද්දෙන් පැනල වැඩේ කන්නෙ නෑ. මං කීප සැරයක් දැක්ක ළහිරු අයියා ප්‍රශ්නෙ අහනකොට ගාමින්ද අයියා කතා කරන නිසා එයා ප්‍රශ්නෙ ගිලගන්න විදිය. ඒක පට්ට අයියෙ මොකද නම් කියන්න ඕන නෑ ජේෂ්ඨ මාධ්‍යවේදීන් කියාගන්න පිරිසක් ඉන්නව මනුස්සයෙක්ගෙ ආකල්පයක් පරිකල්පන විග්‍රහයක් සමාජගත කරද්දි මැද්දෙන් පැනල උන්ගෙ උගත්කම පෙන්නන්න උන්ගෙ පල් හෑලි කියවන. ප්‍රසිද්ධ මාධ්‍යක සංගීත වැඩසටහනක ඉන්නව එහෙම එකෙක්. ඒ අතින් ළහිරු සුපිරි ඒ නිසයි ගමින්ද අයියට හොඳ කතාවක් සමාජගතකරන්න ලැබුනෙ. ❤️

    • @gayan33gm
      @gayan33gm 4 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.

    • @shenukinathasha4155
      @shenukinathasha4155 4 ปีที่แล้ว +1

      ow mamath ekagai

    • @sprodrigo146
      @sprodrigo146 2 ปีที่แล้ว

      ඒක මමත් අනුමත කරනවා.සුපිරි.

  • @sprodrigo146
    @sprodrigo146 2 ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටියෙන් හදුනගත්ත තමන් කරන දෙය සුළුවෙන් නොසිතන හොඳ මීටරයක් ගාමින්ද.

  • @harshanisumalika1336
    @harshanisumalika1336 4 ปีที่แล้ว +3

    අදත් සුන්දර මිනිසෙක් සමග අර්තවත් කතාබහක් 💖💖

  • @citycomputer3223
    @citycomputer3223 4 ปีที่แล้ว +1

    රටට වටින, ලොකු සම්පත් දෙකක් තමයි පොඩි මල්ලියි චුටි මල්ලියි කියන්නෙ.

  • @dd5944
    @dd5944 4 ปีที่แล้ว +9

    සමහර ටීන් ලට බයින් පවර් තියා වෝට් කරන්නවත් පවර් නෑ. ආන්ඩු පෙරලන්න පෝස්ට් හැදුවට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +6

    ලංකාවෙ බෑ,අරක නෑ මේක නෑ, කිය කිය ඉන්න බොනිකර තරු අතරෙ පට්ට ධනාත්මකව හිතලා,තමංගෙ කොලිටිය තියාගෙන ජෙනුයින් ගමනක් යන පට්ටම වැඩ්ඩො දෙන්නා ඉතිං 💓 අපි නොදන්න ලයිව් කියන්නෙ අද ඉන්න සමහරක් යූටියුබර්ස්ලටත් උඩින් තියෙන නෙක්ස්ට් ලෙවල් වැඩක්👏 ෆිල්ම් එක කොහොම වෙයිද කියල හිතාගන්න පුලුවන් 😂 ජය ✌

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 4 ปีที่แล้ว +2

    ගිය වැඩසටහනෙත් එහෙමයි.. ඔය වගේ මනුස්සයක් ආවම හඩ කවන කෑලලක් කරන්න දෙන්න.. ආසයි බලන්න..

  • @extremebp8891
    @extremebp8891 4 ปีที่แล้ว +16

    හරිම සරලව කිව්වොතින්
    මේ දෙන්නා තමයි අපේ යුගයේ සැමුවෙල් ඇනස්ලි බර්ටි ❤️❤️❤️
    ඇත්තම කිව්වොත් ඊටත් වඩා මාස්ටර් මයින්ඩ් දෙකක්. ❤️

  • @aseladewanarayana381
    @aseladewanarayana381 4 ปีที่แล้ว +10

    "චිත්‍රපටිය" ත් නිකන් අපි නොදන්න Live එකේ comedy එකක් ගානට ආවා 😁😁🤣🤣

  • @MG-nh9gx
    @MG-nh9gx 2 ปีที่แล้ว +3

    චූටි මල්ලි, පොඩි මල්ලි අපි නොදන්න ලයිව් කාටුන් හඩකැවීම් ශිල්පයෙ ප්‍රවීණයො

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว +2

    අද ආයෙත් බැලුවා නිකමට දැක්ක නිසා. එද⁣ා කීව කතා අදට ගැලපෙනවා එදාට වඩා. Stand comedian වල අංක එක චූටි මල්ලි පොඩි මල්ලි තමා

  • @yasen1674
    @yasen1674 4 ปีที่แล้ว +2

    අරේ සහ මරේ me concept mara thenaka thiyenne. Visual walin balanna one okkoma audio walin karanawa. ❤️ True legends!!

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +2

    හිත හොද චරිතයක් ගාමින්ද අයියා ආදරේයී හොදේ ❤🇱🇰👈🙏

  • @yazeedarafath7598
    @yazeedarafath7598 4 ปีที่แล้ว +6

    One of the best contemporary artists of our time. They created history with Api Nodanna Live. Wish you all the very best to both Chooti malli and Podi malli. Another great interview by Hari TV, thumbs up!!

  • @Suhani.W
    @Suhani.W 3 ปีที่แล้ว +1

    අ.ල ♥️
    දැන් කාලේ ගොන් විහිලු programs වගේ නෙවෙයි.

  • @harshanawijesinghe9954
    @harshanawijesinghe9954 4 ปีที่แล้ว +51

    පොඩි කාලෙ ගොඩක් රසවත් කරපු කොල්ලෙක්
    තාමත් කොල්ලෙක් 😜😜

  • @vindymadavi4732
    @vindymadavi4732 4 ปีที่แล้ว +21

    අ.ල forever ❤️🙏

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 4 ปีที่แล้ว +2

    අපේ පුංචි කාලේ ලස්සන කලාට Thanx❤

  • @namalpriyanga8268
    @namalpriyanga8268 4 ปีที่แล้ว +5

    Hari tv lahiru karannenam niyama wadak.genawa hamomath hodai,karana widihath hodai.nikan gon jok,gon part dala subscribe wadi karagena thamange madiya thara karaganna heluwa market karan karana samahara chanel,wadasatahan ekka baluwama කාලීන supiri wadak.Eda හද රැදි පැය adatath mathakai.Lahiru karoth wadak aka itin bokkenma supiriyatama karanawa.Good luck and Congratulations Lahiru aiya.hoda gamanak tiyenawa.Bs ❤❤❤

  • @tech_kollo
    @tech_kollo 2 ปีที่แล้ว

    ඒ කතාව අහද්දි මට තේරුන දෙයක් තමයි, කතා කරනවට කරනව නෙමෙයි, අවබෝධයෙන් කරපු හොඳ කතාවක්.

  • @charithaled279
    @charithaled279 4 ปีที่แล้ว +6

    අපේ පොඩිකාලේ ලස්සන කරපු ලෙජන්ඩ් කෙනෙක්😍

  • @X86-r2u
    @X86-r2u 4 ปีที่แล้ว +2

    ලහිරු කියන්නේ ලංකාවේ ඉන්න හොඳම Host කෙනෙක් කියල හිතෙන්නේ මට විතරද? එන Guest ට කතා කරන්න දෙනවා... flow එක හොඳටම maintain කරනවා. TV නාලිකාවල Host ල බහුතරයකට වඩා වෙනම තලයක ඉන්නේ.

    • @Haritv
      @Haritv  4 ปีที่แล้ว

      🙏🙏🙏

  • @rumeshathenuwara2264
    @rumeshathenuwara2264 4 ปีที่แล้ว +6

    සුපිරි දැනුමක් තියෙන සුපිරි ඩයල් එකක් ♥️♥️

  • @surajkalamulla
    @surajkalamulla 4 ปีที่แล้ว +2

    TV FM වලට තවත් ඇත්තේ බොහොම කෙටිකාලයයි .මොකද පරන සෙට් එක නැති වුන ගමන් අලුත් පරම්පරා TV Fm වල රැදී ඉදීදො

  • @anthahem1972
    @anthahem1972 4 ปีที่แล้ว +61

    ගාමින්ද අයියට හොදට සින්දු කියන්න පුළුවන් මම දැක්ක පාසල් කාල ගාමින්ද අයියා සින්දුව කියනව භාතිය අයියා රැප් පාර්ට් කරනව

    • @garfield992
      @garfield992 4 ปีที่แล้ว

      th-cam.com/video/pRBRF64dybI/w-d-xo.html ඒ වීඩියෝ එක

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +1

      සිංදු ලියන්නත් පුළුවන්. අර රන්වල ළමා බලකාය ගායන කරන "ලොකු උනාම" සිංදුව ලියලා තියෙන්නෙත් ගාමින්ද ප්‍රියවිරාජ්.

    • @anthahem1972
      @anthahem1972 4 ปีที่แล้ว

      @@dileesharabasnayake6881ආ එහෙමද ..ඒක එයාද රචනා කරල තියෙන්නේ ...thank you

    • @buddijay5473
      @buddijay5473 4 ปีที่แล้ว

      Song eka “habibee habeebi” neda

    • @anthahem1972
      @anthahem1972 4 ปีที่แล้ว

      @@buddijay5473 ඔව්

  • @shaggy6217
    @shaggy6217 3 ปีที่แล้ว +4

    අපේ කාලේ ලස්සන කරාට පිං ඔබ දෙපලට.

  • @k.g.desilva1987
    @k.g.desilva1987 3 ปีที่แล้ว +2

    කුනුහරුප නැතුව විහිලු කරන එක, අමාරුයි ! ! ! Respect ♥

  • @දමියා12369
    @දමියා12369 4 ปีที่แล้ว +24

    ලහිරු අයියා
    #විනී සෙට් එක ගේමු

  • @sameeramadushan7864
    @sameeramadushan7864 4 ปีที่แล้ว +2

    ලහිරු වැඩසටහනේ කොලිටි එක තියා ගන්න මේ වගේ චරිත ගේන්න දිගටම....

  • @akalanka3655
    @akalanka3655 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී ගාමින්ද අයියේ අපේ පොඩි කාලේ ලස්සන කලාට♥️ ආදරෙයි

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว

    Hariyatama hari kathaawa අපිනොදන්නlive අප්‍රියවෙන්න කලින් අවසන් කල එක ලොකු දෙයක් අවන්කවම වටිනකම තියෙන්න් නම් එහෙම වෙන්න ඕනෙ. අදටත් මතක් කරල හඉනවෙනව ඒවට.සත්තයි....original ජෝක්ස් ඒවා.අද ඇත්තටම එදා ජෝක්ස් ඇත්තටම ට්ව් වල කරනවා... මමත් දකිනවා...

  • @roshinikrishta133
    @roshinikrishta133 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩ කාරයෙක්..🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +1

    ආදරණීය චරිත දෙකක්. සැබෑම දක්ෂයින්.

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 4 ปีที่แล้ว +1

    අපේ ලමා කාලය අර්තවත් කරපු වැදගත්ම චරිත 2ක්,චුටි මල්ලයි පොඩි මල්ලියි

  • @kazzypie4141
    @kazzypie4141 4 ปีที่แล้ว +3

    මම මාර ලව් මුන් දෙන්නටම....නිමක් නැති ලවක් ඒක...ගාමින්ද අයිය කතාකරනකොට පට්ටම කෙලින්...නයත් නෑ බයත් නෑ වගේ...එක එකාට කඩේ නොයන,සල්ලි වලට දෙන්න යන්නැති පට්ටම ඩබලක්...ජයම වේවා දෙන්නටම අයියෙ..

  • @savi6545
    @savi6545 4 ปีที่แล้ว +2

    Very interesting interview. What he said about social media was very interesting and informative. I'm a big fan of podi malli and chuti malli. Legends indeed.

  • @පාරාදීසය-ඨ6ජ
    @පාරාදීසය-ඨ6ජ 4 ปีที่แล้ว +1

    ඉස්සර අ.ල බලන්නේ කොල්ලෝ එක්ක රස කර කර කතා කරේ හරි ආසාවෙන්. මේ සැබෑම දක්ෂයෝ.

  • @bigchamiya1896
    @bigchamiya1896 4 ปีที่แล้ว

    මෙ වගේ අය කතා කරනවා බලන්න ආසයි

  • @danidusajeewana7303
    @danidusajeewana7303 4 ปีที่แล้ว +2

    ලහිරු අයියේ පුලුවන්නන් රොශාන් රවින්ද්‍රව හරි තව ඒ වගේම කලාව ගැන හොදට දැන්න කෙනෙක්ව ගෙන්නල ලංකාවෙ දැන් තියෙන teledrama ගැන හොද විචාරයක් ගන්නකො. අර එදිරිමුනිය පොර ටෝක් දෙනව වැඩී

  • @janutharushi
    @janutharushi 4 ปีที่แล้ว

    හරිම ආදරනීය මිනිසෙක් හැමදාමත් ආදරේයි . කටහඬ හැමදාමත් ආදරේයි 💖❤❤❤🙏 බුදු සරණයි ඔබතුමාට 🙏🙏

  • @dhasanka
    @dhasanka 4 ปีที่แล้ว +3

    Ela Ela ,කාලයක් තිබ්බ ළමයි හම්බ උනාම බලන්න යන කාලෙකුත් . උබල දෙන්න හොස්පිටල් එකට ඇවිත් නෙර්සලා ඔක්කොම හින්ගස්සල ගියා . තම හිනා වෙනවා ඇති

  • @ravinwanasinghe8460
    @ravinwanasinghe8460 4 ปีที่แล้ว +5

    Api nodanna LIVE was one of the best shows in SL, period! way ahead of its time masterpiece.

  • @rclakmal
    @rclakmal 4 ปีที่แล้ว +5

    Wonderful interview. The part he talked about digital marketing and marketing in general was super interesting. More like a small lecture!

  • @samjoseph723
    @samjoseph723 4 ปีที่แล้ว +1

    සුපිරි talk එක. මේයා සුපිරි මොලයක්.

  • @ඉෂාරඋදයංග
    @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +11

    අපි නොදන්න ලයිව් තාමත් මතකයි!!!!😁😁😁👍👍

  • @pola8052
    @pola8052 4 ปีที่แล้ว +2

    මං හිතන්නේ මේ ලෝකේ හැම හැමදේම ගැන දන්න එක්කම දෙන්නා චුටි මල්ලි පොඩි මල්ලි අයියලා දෙන්න.

  • @lankaneatman9662
    @lankaneatman9662 4 ปีที่แล้ว +6

    කිවුවා වගේම ගාමින්ද අයියා එක්කන් ආවා සුන්දර චරිතයක් ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා ❤👈🙏

  • @worldwatch92
    @worldwatch92 4 ปีที่แล้ว +1

    අරේ සහ මරේ මගෙ ප්‍රියතම වැඩසටහනක්. ඒක ආයෙ කරනවනම් අද කාලෙට ගලපල හොඳට කරන්න පුලුවන්. අති දක්ශයින් දෙදෙනෙක්.

    • @Cuteboochy
      @Cuteboochy 4 ปีที่แล้ว

      එ්ක රේඩියෝ program එකක් නේ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +21

    මම හැමදාමත් මේ වැඩසටහන බලන්නෙ ළහිරු නිසා.හොද සන්‍යමයක් ඇති නිවේදකවරයෙක්.නමුත් මේතාක් සහභාගි වුන අනෙක් පාර්ශවයත් ඉතාම වැදගත් චරිත.

    • @SethArana200
      @SethArana200 4 ปีที่แล้ว +1

      ඉතින් අද එකේ තියෙන වැරැද්ද මොකක්ද

    • @subiya6247
      @subiya6247 4 ปีที่แล้ว +1

      ඔයාට වැරදිලා

  • @ashanrp
    @ashanrp 4 ปีที่แล้ว +2

    අපේ කාලේ music කිව්වොත් කසුන් කල්හාර.. entertainment කිව්වොත් සුනෙත් & ගාමින්ද
    ළහිරු කියන්නෙත් අපේ කාලේ ආපු පට්ටම presenter කෙනෙක්.. මට මතක විදිහට ළහිරු මුලින්ම දැක්කේ ගී TV එකේ.. රොමේශ් ලක්ශාන් ආවෙත් ඒ programme එකෙන්ම තමයි.. මම වැරදිනම් නිවැරදි කරන්න..
    ඒ දවස් වල ලොකු අඩුවකට තිබ්බේ හොඳ සිනමා හා ටෙලි නිර්මාණ.. අද ඒ අඩුව පුරවගෙන හොඳ සිනමා හා ටෙලි නිර්මාණත් එලියට එනවා..

    • @Haritv
      @Haritv  4 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 4 ปีที่แล้ว +5

    21:40 රෙස්පෙක්ට් 👏❤️😍

  • @sagii9937
    @sagii9937 4 ปีที่แล้ว +5

    You are highly appreciated. You two have never used to tell double meaning words. But your presentations were so good. That's the utmost talent of yours.
    May God bless you.

  • @haxydraws
    @haxydraws 4 ปีที่แล้ว +9

    Much waited person after chuuti malli

  • @sudeshikafernando192
    @sudeshikafernando192 4 ปีที่แล้ว +4

    They are Legends ,
    No words to say.....
    Cant compare with others ....
    Legends ❤️

  • @kdd1527
    @kdd1527 4 ปีที่แล้ว +33

    හලෝ ස්කුබිඩූ....🤗🤗🤗....

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +5

    Man asama charithayak thame aiya niyama kenek thame waddek budusaranai gaminda aiya ❤🤩🇱🇰🙏

  • @RHimasara
    @RHimasara 4 ปีที่แล้ว +6

    ❤❤ පොඩ්මල්ලි ❤ ආනන්දයට ආනන්දයක්😊

  • @RapBoySh
    @RapBoySh 4 ปีที่แล้ว +20

    ලංකාවේ හඬකැවීම් කලාවත් වෙනස්ම තලයකට ගෙනියපු කෙනෙක් තමයි.
    කතාවේ වචන ඒ විදිහටම සිංහලට translate කරලා කියන්නැතුව ඒක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සමීප විදිහට ගෙනාපු එක තමයි සූර පප්පා, කව්ද බෝයි, ස්කූබි-ඩූ තාමත් බලන්න හිතෙන හේතුව.

  • @dewnaka2674
    @dewnaka2674 4 ปีที่แล้ว +3

    ආසම චරිතයක් ❤️🙏

  • @AABCTech
    @AABCTech 4 ปีที่แล้ว +6

    Chuti malli podi malli කියන්නේ කෙලින්ම legendලා දෙන්නෙක් තමා. ජය වේවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      කෙලින්ම කියන්න අමාරුයි. වංගු ගොඩක් තියෙනවා. 😉😉😉

  • @subiya6247
    @subiya6247 4 ปีที่แล้ว +5

    LPL අතරේ අපිට Fan Talk බලාගන්න පුලුවන් වෙයිද ?

  • @KM-fn5pk
    @KM-fn5pk 4 ปีที่แล้ว +1

    Good one Lahiru. You are showing your maturity in your profession very well. Other main thing is you are running this channel with well discipline.

  • @gaminglanka1889
    @gaminglanka1889 4 ปีที่แล้ว +3

    මරු මම අාසම කාර්ටුන් එකක් මාර ආසයි