"මිනිස්සු වයින් ගැන වැරදියට හිතන්න පුලුවන්.." - ගිරග්ග සමජ්ජයේ 02 වැනි සාදය 🍷🍷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • '' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    #sepalamarasinghe
    #kumarathirimadura
    #JudeSrimal
    #RavindraAriyarathne
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජියකු වන්න..."
    / sepalamarasinghe
    Prog - #02 [15-04-2023]
    #sepalamarasinghe
    #kumarathirimadura
    #ravindraariyarathne
    #judesrimal
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
  • บันเทิง

ความคิดเห็น • 121

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +16

    සේපාල මහත්තයෝ ඔයානං සුන්දර මනුස්සයෙක් .. ! වැඩේ සුපිරියි....

  • @pathtv3982
    @pathtv3982 ปีที่แล้ว +32

    නාට්‍යයකරුවන්ගෙ රසවත් කතාබහක් ❤️

  • @dharanacreations
    @dharanacreations ปีที่แล้ว +10

    ජූඩ් ශ්‍රීමාල් මහත්තය යි, රවීන්ද්‍ර ආරියරත්න මහත්තය යි මට හමු වුණු හරි ම නිහතමානී, සුන්දර කලාකරුවන් දෙදෙනෙක්. ඔවුන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට අවැසි ම චරිත. කුමාර තිරිමාදුර මහත්තයාව ඇසුරු කරන්න මට මේ වන තෙක් අවස්ථාව, නොලැබුණත් එතුමත් ඒ වගේ ම අති දක්ෂ රංගන ශිල්පියකු බව ප්‍රත්‍යක්ෂ වසයෙන් ම දන්නවා. නිර්මාණශීලී චින්තනයකින් යුතු රටට පහළ වූ මහඟු සම්පත්. සුබ පැතුම් අපගේ ආදරණීය කලාකරුවන් තිදෙනාට ම.

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +40

    මේ විදියට අපි... රටට අවශ්‍යම, වටිනාම, හොඳ හදවත් තියෙන අය එකතු කරගෙන යමු ..........

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +18

    හරිම රසබර තිරය පිටිපස සොඳුරු කතා බෙදාගත්තාට ස්තුතියි, නැවත හමුවෙමූ. ජැක්සන් මතක් කිරීම බොහොම වටිනවා.

  • @thushaleeban4097
    @thushaleeban4097 ปีที่แล้ว +7

    සේපල් අයියේ තව්සේ මාර යකෙක්නේ ❤️ මෙහ් ඔයාගෙද මේ චැනල් එක... ඉස්සරහටත් මේ වගේ ඒවා ඕනී. ඒ වැඩේ පට්ට රහයී බලන් ඉන්න අයට ❤️ මේ වැඩේ නම් නවත්තන්න එපා ❤️ කවුරු නැතත් මං බලනවා ❤️😍

  • @asankaasanka1647
    @asankaasanka1647 ปีที่แล้ว +7

    සේපාල් මහත්තෙයා අලුත් වැඩේ සුපිරි ...ඇත්තටම ඔබතුමා යූටියුබ් කලාව වෙනස් කලා

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +19

    ඇත්තටම මේ බල්ලොත් එක්ක බෑ සේපාල් අයියා මේක වෙනස් කරන්න හැබැයි ඔයා කියන විදියට අපි මේක හරි විදියට වෙනස් කරමු 💖💖💖

  • @rathanathero7710
    @rathanathero7710 ปีที่แล้ว +30

    මේ විදිහට රටේ මිනිසු වැඩ කලොත්...කොච්චර ලස්සන....අපේ උන්ට මොලේ නෑ

  • @rasikarenuka6408
    @rasikarenuka6408 ปีที่แล้ว +15

    ඒක නම් පට්ටම ආතල්
    සුපිරි බඩු ටිකක්
    ඊළඟ ආතල් එක එනකන් මග බලාගෙන ඉන්නේ
    ජය වේවා හැමෝටම

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +7

    සුන්දරත්වය කියන්න වචන නෑ හරිම ලස්සන වැඩසටහනක් හැමදාම තියනවනම් බලන්න අහන්න ආසයි

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +4

    _හුඟක් ඒව "බීල හිටියනම් වෙන්නෙ නෑ" මරු මරු !!_

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว +9

    😮😮🎉🎉 සුපිරි ...තනියම බොන්න 😍

  • @westernnote2
    @westernnote2 ปีที่แล้ว +5

    ලස්සන වැඩසටහනක්!

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 ปีที่แล้ว +8

    Really enjoyed. Such a nice programme 😻👍🤗

  • @thsanjeewa
    @thsanjeewa ปีที่แล้ว +10

    සුන්දර හමුවීමක්...

  • @madavasashi8359
    @madavasashi8359 ปีที่แล้ว +9

    අපි මේ‍ක කොහොම හරි වෙනස් කරමු.

  • @ajithnishantha3647
    @ajithnishantha3647 ปีที่แล้ว +5

    මරු වැඩේ දිගටම කරන්න

  • @shanperera2458
    @shanperera2458 ปีที่แล้ว +2

    මේක මරු

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +3

    වටිනා කතාබහක් නියමයි ,නියමයි ❤️❤️❤️❤️

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +4

    ආතල් එකේ අහන් හිටිය සේපාල්,පරණ රස කතා ගොඩක් කියවුනා නියමයි,ආඩම්බරයි තිරමාදුර ගැන,අපි එක ඉස්කෝලෙ එක පන්තියෙ එකට කරට අතදාන් හිටපු කාලෙ මතක් වුනා,ඒ කාලෙ අහිංසක පොරක්,හැබැයි සමහරදවස්වලට ඉන්ටවල් එකට කෑම එහෙම උදුරන් කාලා තියෙනවා,සුන්දර මතකයන් 😆

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +9

    අනිත් කොටස කෝ?👍👍🙏🙏♥️♥️🇱🇰🇱🇰

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +6

    හරි ලස්සන වෙඩසටහන 😂😂😂🎉🎉🎉

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +18

    මේක ලංකාවේ යූටියුබ් ට්‍රෙන්ඩ් එකක් පටංගනියිද මන්දා...

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +1

    යථාර්ථය, අවබෝධ කරන වෙනසක්
    එකතූවෙමු.❤️🙏

  • @wikumanuradha2525
    @wikumanuradha2525 ปีที่แล้ว +4

    Kumara thiramadura aiye mage asama naluwa. Obawa dakimath sathutak.

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +7

    අඩේ! මේක මරු නැගලම යනවා 🙏❤️

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว +2

    මරු...😍

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว +4

    මේකනම් පට්ට කන්සෙප්ට් එකක්..,
    පට්ට ආසවෙන් බලන්නෙකතා බහ කෑමත් වයින් ශොට් එකත් එක්ක. ,
    ❤️❤️❤️

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +9

    කුමාර තිරිමාදුර අපි හරිම ආදරය කරන කෙනෙක් ❤️🙏

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +1

    නියමයි ..👏👏👏👏👏👏👏♥️♥️♥️

  • @chamikaweerasinghe391
    @chamikaweerasinghe391 ปีที่แล้ว +5

    Super one🎉

  • @shamikadesilva5995
    @shamikadesilva5995 ปีที่แล้ว +2

    That’s nice. I really enjoyed it.

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +5

    බොන ගමන් ෆිල්ම් එකකුත් බලන්න slcafe එකට එන්න 🙏

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +2

    ඔබලා සැමට සුභ නව වසරක් වෙවා..
    ජයවේවා..

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +2

    වටිනා හමුවීමක් සුන්දර කතාබහාක් ආසයි අහාන්න. (බෝතලයේ මිල කියද?) ආසයි දැනගන්න.💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺👍👍👍👍💯💯💯💯✔✔✨✨✨✨

  • @bmxjaya
    @bmxjaya ปีที่แล้ว +9

    වැඩේ නියමයි ඔහොම යං👍👍👍👍

  • @trishanfernando9418
    @trishanfernando9418 ปีที่แล้ว +4

    අනන්දනීයයි❤❤❤❤

  • @auditor.anuradhapuraberend3917
    @auditor.anuradhapuraberend3917 ปีที่แล้ว +2

    Eka Maru ..... Sepal .....

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +3

    ඉවර වෙනව දැනුනෙ නෑ.❤❤❤❤❤ සියලු හද බැදි ඔබසැමට .

  • @trevorpeiris309
    @trevorpeiris309 ปีที่แล้ว

    Wow Sepal aiye Adath wenada wagema rasawath !!!Obata jayawewa! Aragalayata jayawewa!!!❤

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว

    සුපිරියක් තමයි

  • @nalakam
    @nalakam ปีที่แล้ว +2

    ෂා...මරු..පන්කාදුයි ඈ...👌🙏👍

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +6

    ඉල්ලීම අනුව තිරමාදුර මහත්තයා දෙවනි වැඩසටහනට ගෙනල්ලා 👈❤💚 බොහොම ස්තූතියි සේපාල මහත්තයා ✌ තෙවන වැඩසටහනට "රංවල බලකායේ වැඩසටහන් අධීක්ෂක 👉 සහන් රංවල සර් 👈 ගෙන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි 👈 ඔහුගෙන් මේ සමාජේ වෙත ගත හැකි බොහෝ දැනුම් සම්භාරයක් ඇත 💚❤✌

    • @nilukadamayanthi7685
      @nilukadamayanthi7685 ปีที่แล้ว

      ඔබේ පලමු වැඩ සටහන බැලුවා.හරිම අගෙයි.නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා.ගොඩක් ස්තුතිය ලස්සන අදහස් එකතු උනා එහිදි

  • @nandakumar5557
    @nandakumar5557 ปีที่แล้ว +4

    Enjoy man good

  • @prabathwijesinghe7379
    @prabathwijesinghe7379 ปีที่แล้ว +6

    Very creative!

  • @puppylover546
    @puppylover546 ปีที่แล้ว +3

    good

  • @thushansaparamadu7909
    @thushansaparamadu7909 ปีที่แล้ว +4

    meekanam maru brother .😘😘😘

  • @pransenehas2190
    @pransenehas2190 ปีที่แล้ว +5

    කුමාර අයියා තමයි හොඳටම කලේ. සාධාරණයක් වයින් වලට😂

  • @niranjanperera5712
    @niranjanperera5712 ปีที่แล้ว +3

    Super 👍

  • @rasikarenuka6408
    @rasikarenuka6408 ปีที่แล้ว +3

    මරු වැඩක්

  • @nalakasrimal4322
    @nalakasrimal4322 ปีที่แล้ว +1

    ඇත්තටම මාර එකතුවිමක් බලාගෙන ඉන්නත් ආසයි ❤

  • @shamantharam8439
    @shamantharam8439 ปีที่แล้ว +1

    Great

  • @shiromizoysa2961
    @shiromizoysa2961 ปีที่แล้ว +1

    Hodai sepala matthaya ❤❤❤❤

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +4

    සොදුරු කතා 😊🙏

  • @sakuna_isiwara
    @sakuna_isiwara ปีที่แล้ว +2

    තව පැයක් තිබ්බ නම් මරු 🙂

  • @rusirunuwanatamuna5655
    @rusirunuwanatamuna5655 ปีที่แล้ว +4

  • @hithpathiru
    @hithpathiru ปีที่แล้ว +1

    Superb ......

  • @doca96
    @doca96 ปีที่แล้ว +2

    හොදම බෙබා නම් කුමාර සර් තමයි...❤️

  • @au9680
    @au9680 ปีที่แล้ว +10

    අපිට කුමාර තිරමාදුර ආයෙ ඔනෙ ❤

  • @wasanthakumara8525
    @wasanthakumara8525 ปีที่แล้ว +2

    හරි අපූරු වැඩසටහන සේපාල් මහත්මයා .......

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว +1

    Supiri

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว +2

    Interesting programme

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +3

    ada thama jude shrimall aduna gaththe 😘😘😘😘😘😘😘😘😘😘

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +1

    Very nice programme. Nirvana karuwan ekunama programme patta lassanai.kisi kammali.kamak natiwa 1 hours gewauna .kumara thirimadura kiyanne total art package ekak.oyavani watina.artistla natiwa giyakaaleka ee mahatturunta.replacement hoyanna thamai.patta amaaru.talented artist kenek kiyanne nature creation ekak.mewani minisun miyagiya dawasaka nawata yali ipadenna oone.sabaa kalakaruwek kiyanne milakala nohaki wastuwak.api tickets aran balanna gihina ayeth gedara enne ape manasa nomile beheth aragena.desapalakaonta kade noyana kalakaruwan jathiyata pinak.owunge ranganayen jaathiyak suwapath wenawa.sepala thanks nice programme concept. Thanks all 4 artists.from italy 🇮🇹

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว +1

    Lot to learn when you carefully listen. All with so much experience in respective fields. Really nice work

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 ปีที่แล้ว +1

    Super idea bro.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +8

    API kohoma hari meyka wenas karamu Mr. Sepal. Nice to see you enjoying with your friends. You need this very much 🙏. In this country people will go mad if you don't have some sought of entertainment. All the very best to you all for a happy new year.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +3

    👍 👍 👍 👍

  • @designmanic2805
    @designmanic2805 ปีที่แล้ว +3

    තිරා සුපිරි පොරක්❤❤

  • @dmwijeweera
    @dmwijeweera ปีที่แล้ว

    රොඩ්නි, ගිරිරාජ්, ප්‍රියන්ත එක්ක තිරිමාදුර ආයේ ගෙන්නන්න 😍😍

  • @SL_94
    @SL_94 ปีที่แล้ว +3

    🖤🖤🖤

  • @ZOOMFILMproduction
    @ZOOMFILMproduction ปีที่แล้ว +2

    රසබර රස්තියාදුවක්...❤

  • @taxiabey6772
    @taxiabey6772 ปีที่แล้ว +2

    Supiri!!

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว

    👍👍

  • @snbike7150
    @snbike7150 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️🙏

  • @Homeeeeeee
    @Homeeeeeee ปีที่แล้ว +3

    Natural plant tikak tiyla light tikak adu krla iti pandam eliyak wage tiyla ara rathu pata ribon tika ain krla pata pata light tikath ain kalanam godak lassanai

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 ปีที่แล้ว +1

    Ela 😊

  • @prasadvidanage4081
    @prasadvidanage4081 ปีที่แล้ว +3

    Gossip wine ekath pattama athal aiyee..adareiii

  • @dineshkumarsdkuma
    @dineshkumarsdkuma ปีที่แล้ว +1

    maru!!!

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe7099 ปีที่แล้ว +1

    👍

  • @hccreations5478
    @hccreations5478 ปีที่แล้ว +2

    ❤❤

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt ปีที่แล้ว +3

    Meka maru

  • @nishanfernando329
    @nishanfernando329 ปีที่แล้ว +1

    ❤️❤️🥰🙏

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +1

    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජියකු වන්න..."
    👉 www.patreon.com/sepalamarasinghe

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +4

    "" Meet and Meet ""
    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    Link එක th-cam.com/video/9kXr2KSCKpc/w-d-xo.html

  • @charithranwalage4052
    @charithranwalage4052 ปีที่แล้ว +2

    Dear sepal,
    This is nice program.keep it up...❤❤❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +2

    👍👍👍🙏

  • @risijayasrikantha998
    @risijayasrikantha998 ปีที่แล้ว +6

    This looks like a damage control measure. Good effort Good luck!!!

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 ปีที่แล้ว +2

    Adanam ela

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 ปีที่แล้ว +4

    Math dekak daa gaththa balana gaman!

  • @rsbkulatunga9675
    @rsbkulatunga9675 ปีที่แล้ว +1

    Maru ❤❤❤❤❤❤❤

  • @sagaraperera
    @sagaraperera ปีที่แล้ว +2

    වැද්දා නැතුව ගාන අඩු කරන්න කිව්වම ජූඩ් අයියා කියපු ටික ඇහුණා වගේ. 😂😂

  • @kumarihiyarapitiya2952
    @kumarihiyarapitiya2952 ปีที่แล้ว +6

    සොඳුරු කතා බහක්.

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +3

    තිරිමාදුර අනිත් අයටත් කතා කරන්න ඉඩ දීපන්කෝ මල්ලි.

  • @buddhikabuddhini
    @buddhikabuddhini ปีที่แล้ว +2

    Kumara thirimadura, asahaya ranga daraya... adarei.. dirga ayusha labewa....

  • @malithfernando1867
    @malithfernando1867 ปีที่แล้ว +2

    මේ වැඩේ මරූ❤❤❤

  • @krishanthagayan3749
    @krishanthagayan3749 ปีที่แล้ว +3

    සුන්දර හමුවීමක් ,සුන්දර 🍸 විතක් ,,,