Danuට කියන්න! | දිනක්ශි ප්‍රියසාද් (Danuta Kiyanna! featuring Dinakshi Priyasad)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Danuට කියන්න! | දිනක්ශි ප්‍රියසාද් (Danuta Kiyanna! featuring Dinakshi Priyasad)
    සමහර අය කියනවා මට රගපාන්න බෑ කියලා මට ඉතින් ඒ කියන දේවල් වැඩක් නෑ.
    Sponsor: TRULY CEYLON®
    Location Partner: Colombo Court Hotel & Spa
    Wardrobe Partner: Culture by Ari
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 383

  • @nelulifestyle461
    @nelulifestyle461 2 ปีที่แล้ว +284

    ඇත්ත කියනවා ❤️ හැමෝම ඉපදෙනකොටම සල්ලි එක්ක ඉපදෙන්නෑ පරිනත වෙන්න වෙන්න තමයි මිනිස්සු දියුණු වෙන්නෙ..අතීතයේ දුක් විදපු හැමෝම ටම අනාගතයේ උතුරන්න හරි යන්න ඕනා සතුටින් ම ඉන්න ලැබෙන්න❤️ ඕනා දුකක් වින්දොත් සැපක් ලැබෙනවා අනිවාර්යයෙන් 💖💖💖

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +32

    මොනා උනත් න් කවමදාවත් බැනල නැති හරි ආදරේ කරන පවුලක් 💖💖 ශනූද්‍රි ශේශාද්‍රි දිනක්ශි 💖 මන් හරිම ආසයි එයාල වග්‍රෙ ජීවිත්‍රෙ විදින්න 💖💖💖💖

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +239

    මන් නම් ඉස්සර ඉදන්ම කැමති දිනක්ශිටයි එයාගෙ නංගිලා දෙන්නට..කවුරු මොනා කිව්වත් අපිට වැඩිය ජීවිතේ විදින මිනිස්සු..❤

  • @samithriwee855
    @samithriwee855 2 ปีที่แล้ว +223

    ඇත්තටම කිව්වොත් පොඩ්ඩක් අකමැත්තෙන් හිටියේ..නමුත් කතා කරපු සමහර කාරණා එක්ක පුදුම ආදරයක්, ගෞරවයක් ඇති උනේ..❤
    ඔබ ආදරණීය වූ ගැහැණියක් ❤
    Degree එක Complete කරන්න..එතනින් නවතින්නැතිව Masters ,PHD කරන්න..තව කාලය තියෙනවා .ඒක ඔයාට වගේම චුන්කි බබාටත් ආභරණයක් වේව්. .ජය!!❤

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +104

    ඔයා තවත් ලස්සන වෙලා දිනක්ෂී..මම පෞද්ගලිකව ගොඩක් ආදරේ කරන චරිතයක්..හරිම අවංක,පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක්,ගොඩක් හොඳ බිරිඳක්,හොඳ අම්මා කෙනෙක්...
    දැක්කමත් ආසයි.. ගැහැණියක් විදිහට හැමදෙයක් ගැනම ඔයාට හොඳ අවබෝධයක් තියනවා..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤💐

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว +1

      Man 3 danatam kemathi wediyama kemathi meyata

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +99

    පෞද්ගලික දේවල් වලින් වැඩක් නෑ,මම හැමදාම ආදරය කරන චරිතයක්,හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න අක්කි,ඔයාට අදටත් කතා හදන අයට දෙන්න පුළුවන් හොඳම උත්තරය ඒක,ඔය නිහතමානිකම හැමදාාටම තියාගන්න

  • @hiranthimorris72
    @hiranthimorris72 2 ปีที่แล้ว +35

    So much positive comments.... congratulations Dinakshi you nailed it 🙏🎉💐

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +29

    මං දිනක්ෂිවයි සාරංග අයියයි ඇත්තටම දැක්කා ගාල්ලේ stage drama එකක් බලන්න ගියපු වෙලාවෙ..drama එක ඉවර වෙලා selfy එකක් ගන්න ගියා..
    දිනක්ෂි නම් හිනාවීගෙනමයි හිටියෙ.
    කාට වුනත් දන්නේ නැතිව දේවල් කියන්න හොද නෑ..

  • @dilkianush1606
    @dilkianush1606 2 ปีที่แล้ว +38

    Dinakshi you are very strong character I ever seen ♥️ Best of luck you and your family ♥️🥹Keep it up

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +86

    දිනක්ශි නන්ගි ඉස්සෙල්ලාම ඔයාට සුබ පතන්න ඕනේ 💕ගෙයක් අරන් එහෙම කරන්න හිතපු එකම හොද දෙයක් ❤උපාධිය complete කරන්න සාරන්ග වගේම හැමෝම උදවු කරයි 🌹ඔය අවන්ක අව්‍යාජ කමට වෙන්න ඇති සාරන්ග වගේ life partner කෙනෙක් හම්බ වෙන්න ඇත්තේ 😍සාරන්ගගේ ඔයාගේ බබාගේ හැමදේටම බුදු සරනයි 🙏

  • @rusiruabeysinghe8581
    @rusiruabeysinghe8581 2 ปีที่แล้ว +66

    පොඩි කාලේ ඉදන් මම ආසම ලංකාවේ කලාකාරිණියන් දෙන්නෙක් ඉන්නවා.
    1 දිනක්ශි ප්‍රියසාද්
    2 ශලනි තාරකා....
    Best of lock අක්කි...😍😍 හරි ආදරණීය චරිතයක්....... හරි නිහතමානී චරිතයක්..... මගදි දැක්කත් හිනා වෙනවා. ලොකු කම නැති නිරහංකාර චරිතයක්. රිදී රැයක් කොන්සර්ට් එකට ප්‍රැක්ටිස් කරනකොට මට අක්කාව මුනගැහිලා තියෙනවා. නවලෝකේදි. රෝදතුනේ මනමාලි ටෙලිඩ්‍රාමා එකට ශූටින් කරන දවස් වලත් මුනුගැහිලා තියෙනවා. ඇත්තටම ආදරණීය චරිතයක්...😍😍

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +27

    ජීවිතේ විදින කෙනෙක් ❤ කලින් ට වඩා දැන් ගොඩක් ලස්සනයි පිරිලා ඉන්නේ.. සාරංග ත් ගොඩක් රිලැක්ස් එකේ ඉන්නවා කියලා පේනවා එයා ඉන්න විදිහෙන් හැමදේම ගැන හොද අවබෝධයක් තියෙනවා එහෙම වුනාම ජීවත් වෙන්න ලේසි බාබා හම්බ වුනාට පස්සේ ගැහැනු අය ගේ ජිවිතේ ඉවරයි කියලා හිතන ගෑනු අය අතරේ මෙයා කොච්චර තමන් ගැන හිතලා මේන්ටෙන් කරනවද තාමත් ලස්සනට ඉන්නවා 😌

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว

      Ape amma kiyapuyak mata mathak un yalu geniyek lamayek ambaunam lassna nethiwenwa kitala he misu ithana vidiye thamai werda neda

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 ปีที่แล้ว +13

    හිතාගෙන හිටියට වඩා හරි නිහතමානී ළමයෙක්...ආදරෙයි.

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 2 ปีที่แล้ว +27

    Absolutely wonderful programme Danu. I was wondering why don't you call her for this programme. Now waiting is over. Actually inspiring darling Dinakshie. I really love the way you speak and your ideas. You truly are an inspiration for me and all. ❤️❤️❤️

  • @sasu302
    @sasu302 2 ปีที่แล้ว +67

    දිනක්ශී පේනවට වඩා හරි වෙනස් චරිතයක් ....මිනිස්සු හිතන් ඉන්නේ මෝඩ කෙල්ලක් කියලා එහෙම නැහැ පිරිමි යෙක්ගේ වාසනාවට මේ වගේ ගෑනු කෙනෙක් හම්බෙන්නේ ...

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +39

    අනිත් අය මොනවා කීවත් තමන්ට ලැබුන ජිවිතේ තමන්ට කැමති විදිහට තමන්ට ඕන විදිහට ජිවත් වෙන ජිවිතේ සතුටින් විදින තමන් තමන් ලෙස ජිවත් වෙන සුන්දර දගකාර හැඩකාර දිනක්ෂි හරිම ප්‍රියමනාප චරිතයක්.❤️
    සාරන්‍යා දෝණිටත් සාරංග අයියාටත් දිනාඔයාටත් වාසනාවන්තම ජිව්තයක් ලැබේවා.!!...
    හැමදාම සතුටින් ඉන්න..
    දෙවි පිහිටයි..

    • @Chathu-0306
      @Chathu-0306 2 ปีที่แล้ว

      ඔයා හොඳින්ද නිම් ❤

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 ปีที่แล้ว +9

    මං ආසම family එකක්.ජීවිතේ විදින family එකක් ❤❤❤❤❤

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 2 ปีที่แล้ว +4

    A very postive character. Such a positive and a happy vibed girl. 🌺

  • @pawani_21
    @pawani_21 2 ปีที่แล้ว +10

    Gorgeous ♥️
    Stay happy and spread love princess 🎊️🎉️✨️🎈

  • @usharaweerasinghe6017
    @usharaweerasinghe6017 ปีที่แล้ว +7

    One of my favorite actress ❤️ Brilliant personality 😎

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +53

    දිනක්ෂි හරිම ලස්සනයි නීට් ඒ වගේ ම දක්ෂයි ගොඩක් අය අකමැති යි මම නම් ආදරේ කරන යුවලක් සාරංග දිනක්ෂි චූටි මැණික සාරන්යා එයාලට තවත් ආලෝකය ගෙනත් සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤️❤️❤️🙏

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +2

    I really admire you Dinakshi .May the Triple Gem bless and protect your family !

  • @melaniupekshika5646
    @melaniupekshika5646 2 ปีที่แล้ว +160

    ලස්සනට ඇදල කරල ලස්සනට ඉන්නවා. ලස්සන දේට ලස්සනයි කියන්න ඕන. 💚

  • @Harshaneesworld
    @Harshaneesworld 2 ปีที่แล้ว +7

    Best of luck ❤️❤️❤️.My favorite ❤️.Act වලට මං ගොඩක් කැමති.ජීවිතය හැමදෙයකම අවයාජත්වයෙන් දකිනවා වගේම ප්‍රශ්න ගැටලු වලදි ඉවසීම,සංයමටත් වඩා මං කැමති ප්‍රේක්ෂකයාගෙන් එන ප්‍රතිචාරවලදි දක්වන ප්‍රතිපෝෂනයටයි ඇත්තටම සතුටුයි ඒ දක්වන උපේක්ෂාවට.හැදෙන කෙනෙක්ට ජීවිතය හදාගන්න කෙනෙක්ට ලොකු උදව්වක් 👌ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව🎉️🎉️🎉️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .ආදරෙයි ඔයාට ❤️❤️👌බුදු සරනයි

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 2 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සන actor කෙනෙක් dinakshi kiyanne hari ma ලස්සනයි akki oya oyage gathuguna hari හොඳයි ලස්සනට jivithe විඳිනවා ❤️❤️❤️❤️❤️😍

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +8

    Ane dino a tikanam hodatama hithata Vaduna.mn duwatath mehe enna kiyala lagata Aran a tika ahanna dunna
    Apith a bottuwema tamai.mata inne lassana duwek.api dan eyath Aran geval 5 kata Maru vela tiyenava eya yanneth HFC apitath amaru avastha enava me vage van fees school fees class fees gevanna.
    Ath api harima adaraniya pawlak.
    Eyage thattath eyala venuven uparima de karanava.mage kella harima dakshai.
    Eyath anivaren oyala vage jeevithe issarahata yai kiyala oyage kathaven ammek hatiyata mata harima dahiriyak sathutak athi una.
    Nivasaka sihina dakina hamogema sihina saba venna one...jesu pihitai❤

  • @nishid943
    @nishid943 2 ปีที่แล้ว +17

    A BEAUTIFUL person inside out! More power to you! 💗

  • @Mr_Zu
    @Mr_Zu 2 ปีที่แล้ว +80

    Open කතා කරන හැමෝ්ම ලස්සනයි

  • @ranu_10
    @ranu_10 2 ปีที่แล้ว +29

    Such a humble person ❤ one of my favorite character

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o 2 ปีที่แล้ว +6

    ආසම කරන character එකක් 😍 අනේ මෙයාගෙ පියවි drama එකේ link එක්ක් කවුරුහරි දෙන්නකෝ

  • @travelwithlifepartner
    @travelwithlifepartner 2 ปีที่แล้ว +58

    ඇයිද මන්දා මම මේ ප්‍රියසාද් පවුලේ සහොදරියෝ තුන්දෙනාටම හරිම ආසයි,ආදරෙයි.❤️❤️❤️

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 2 ปีที่แล้ว +4

    Godddd always loved her for some reason,now we know the reason..Innocent and humble❤

  • @AishaPerera
    @AishaPerera 2 ปีที่แล้ว +31

    😢 I think everybody have a challenging life story. Really Proud of you Dina!❤

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +34

    මම හරි ම කැමති ජිවිතෙ අඩියක් හරි ඉස්සර හට ආපු කතා ඇහුවම සුභ පැතුම් හෙට දවසට

  • @chanukaDD
    @chanukaDD 2 ปีที่แล้ว +41

    ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ විදින මිනිස්සු...නියමයි

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 2 ปีที่แล้ว +9

    Man nam harima asa caracter ekak. Harima nihathamani lassanata jiwat wena kenek🥰🥰🥰saranga lukcy me wage lady kenek hambenna

  • @annetharachamath274
    @annetharachamath274 2 ปีที่แล้ว +43

    ආදරෙයි නංගියෝ.........ජීවිතය විදින්න ඕන.....එක තමා ජීවිතය ........පටු අදහස් තියෙන මිනිස්සු ජීවිතය විදින අයට කැමතිනෑ.ජීවිතයේ අමිහිරි පැත්තම හොයා හොයා එකෙම එල්බිලා පිලුනු අදහස් තියෙන මිනිස්සු ගොඩක් දේ කියනවා.මටත් එහෙමයි.....❤

  • @thavindimalisha3061
    @thavindimalisha3061 2 ปีที่แล้ว +5

    Appearance vs reality akki♥️nice words👼🏼♥️akki.....

  • @SH-hd7jg
    @SH-hd7jg 2 ปีที่แล้ว +55

    අනිවාර්යයෙන්ම , හැම කෙනාගෙම ජිවිතේ තුල කවුරුත් නොදන්න කතාවක් තියනවා....කවූරු මොනා කිව්වාත් මන් නම් ආස කෙනෙක්....💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @taprobana7331
    @taprobana7331 2 ปีที่แล้ว +3

    Dinakshie akki is such a humble and a lovely character..love you akki ♡♡ God bless you !!

  • @thushiperera2850
    @thushiperera2850 2 ปีที่แล้ว +14

    ❤❤❤❤ dinakshi so cute ane adalei godak ❤❤❤❤❤🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🥰🥰🥰

  • @danuuu1204
    @danuuu1204 2 ปีที่แล้ว +11

    you are very strong akkiiii.. plz complete ur degree also.. best of luck akki and ur family

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +60

    Behind every successful woman, there is a bunch of haters!! 🤛💪
    Never expected you to be as powerful, strong and courageous to this magnitude. No doubt, Motherhood is going to make you stronger and even more resilient. Way to go beautiful lady! 🥰❤

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +160

    කෙට්ටු කාලෙට වඩා දැන් ලස්සනයි

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว

      He kiyana yalu kettu kethaida mara nam meyawa issra idana lassnai

  • @rameshnishan7382
    @rameshnishan7382 2 ปีที่แล้ว +47

    මොනවා වුනත් දෙන්නා ගේම හිනාවල් දෙක එක වගේ

  • @Aka760
    @Aka760 2 ปีที่แล้ว +9

    Aneh my fav 🥺♥️ she is getting beautiful than past

  • @rukiii3707
    @rukiii3707 2 ปีที่แล้ว +17

    Danu එයාගේ program එකට එන අයගේ හොද පැත්තක් පෙන්නනව. ඒක ලස්සන දෙයක්.
    Eg: dinakshi’s house

  • @pahandhisenavirathna
    @pahandhisenavirathna 2 ปีที่แล้ว +11

    Oyage kathabahata oyage thiyena qualities walata mn hrim kemathi akki ❤️❤️❤️❤️

  • @-tinkerbell9871
    @-tinkerbell9871 2 ปีที่แล้ว +113

    දිනක්ෂිට 32 ක් වයස කියලා හිතන්නත් බැ.ලස්සනයි ❤️

  • @whatsappandroid414
    @whatsappandroid414 2 ปีที่แล้ว +21

    Dinakshie ta mamath eyata personally message karala thyenawa eyage babage doctorsla, vaccines gana wage ewa danaganna.Harima hondai eya ikmanata reply karanawa 😍 Polawe paya gahala inna charithayak ❤️

  • @niroshasadamali9023
    @niroshasadamali9023 2 ปีที่แล้ว +67

    මං මෙ වීඩියෝ එක බලනකම් ඔයට කැමැති na.හැබැයි dannam එක වෙනස් una.congratulations akki🤩

    • @kpnvlog8272
      @kpnvlog8272 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว

      Oya meyata kemathi na kiuwe mokak samadanada yalu

  • @savithritharu1413
    @savithritharu1413 2 ปีที่แล้ว +46

    එදා ඉදන්ම මම ගොඩක් ආදරේ කරන කෙනෙක්... ඉතාමත් ශක්තිමත් ඒ වචනම ඇති ගෑණු ලමෙක්ට ගන්න දේවල් ගොඩයී 😍👍

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว +1

      Matha heda indan man man kemathima asam niliye

  • @AyeshaJayman-lv9tk
    @AyeshaJayman-lv9tk ปีที่แล้ว +1

    ඔයා දුක් විදලා ඉස්සරහට ඇවිල්ලා තියෙන නිසා tamay අනිත් අයගේ දුක තේරෙන්නේ ❤️🥰

  • @hashinimadhu7377
    @hashinimadhu7377 2 ปีที่แล้ว +52

    හිතට අවංකව තීරණ ගන්න, ඇත්ත කතා කරන, ධෛර්යමත් ගැහැණියක්. 👍❤️

  • @manojpeiris9103
    @manojpeiris9103 2 ปีที่แล้ว +8

    Very courageous lady.so adorable.love you.

  • @hiruni4260
    @hiruni4260 2 ปีที่แล้ว +7

    Talented girl with a brave heart ❤️

  • @dila1249
    @dila1249 2 ปีที่แล้ว +10

    I really admire your qualities, your genuiness and the strong personality. Always be the bubbly person you are.

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 2 ปีที่แล้ว +54

    Comments දැක්කම හිතෙන්නේ ගෑනියෙක්‍ට ගරහන්නේ ගෑනියෙක්මයි....

    • @disnashyamali5297
      @disnashyamali5297 2 ปีที่แล้ว +8

      ඇත්තටම ..ඒකනම් ඇත්ත.එයා හොද ගැහැණියක්..ගොඩක් මෙයාලාට ඊර්ෂ්‍යා කරනවා මේ රටේ මිනිස්සු

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w 2 ปีที่แล้ว +23

    Dn lassanai issrta wadiy ❤🌸

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +19

    Dinakshi you are so cute and powerful lady.....god bless you 🦋💜

  • @chutti230
    @chutti230 ปีที่แล้ว +2

    ඒ පවුලෙන් ලස්සනම කෙනා 🌸💕

  • @imayarashmi8647
    @imayarashmi8647 2 ปีที่แล้ว +7

    Kawru mona kiwwath. Eyala jiwithe widinawa.dinakshi akki & saranga aiya godak hodata match wenawa. Hamadama sathutin inna.❤️❤️

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +54

    ඇත්තටම ...එයා හොද ගැහැණියක්..ගොඩක් මෙයාලාට ඊර්ෂ්‍යා කරනවා මේ රටේ මිනිස්සු

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi5328 2 ปีที่แล้ว +2

    ලස්සනයි.. 🥰 ඇත්ත කතා කරනවා 😘😘😘

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +3

    දිනක්ශි සාරංග මං හරිම ආදරේ දෙන්නෙක් .....❤❤❤❤❤❤

  • @rashmiimasha7528
    @rashmiimasha7528 2 ปีที่แล้ว +24

    දැන් නම් අක්කා ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️ ...මං ගොඩක් ආසයි ඔයාට ❤️

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 ปีที่แล้ว +4

    Dinakshi akki mn godak adare karana couple ekak oyai saranga ayyai. A wagema hemotama mehema eththa katha karanna be akkio. Oya degree ekath complete karagnna.hemadema hari yanna hodama widiyata kiyla wish karanawa.

  • @she9284
    @she9284 2 ปีที่แล้ว +2

    දිනක්ෂි කියන්නෙ ඉස්සර ඉදලම මම ආස කරන් චරිතයක් මොනවා උනත් ඇය හිත හොඳ කෙනෙක් 😘❤

  • @MadhushaniMadhushanimuth-he3lt
    @MadhushaniMadhushanimuth-he3lt 6 หลายเดือนก่อน +1

    Kavda kiyanne ane oyata ragapanna behe kiyala. Oyata hodata ragapanna puluwan. U are best.

  • @isharapathirana7726
    @isharapathirana7726 2 ปีที่แล้ว +5

    Akki kettu wenn epa oya harima lassani ......mn asama charithayak...

  • @cgeneration1962
    @cgeneration1962 2 ปีที่แล้ว +14

    A person I've liked from the start. Hearing her story admire her even more.

  • @sakura-fb1sf
    @sakura-fb1sf 2 ปีที่แล้ว +12

    Love her❤️❤️

  • @lakshikaprabodhini7768
    @lakshikaprabodhini7768 2 ปีที่แล้ว +28

    ගොඩක් ආදරෙ කරන නිලියක් .ලස්සනයි හිනාව.

  • @Devvvv303
    @Devvvv303 2 ปีที่แล้ว +1

    One of my favourite actress

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 ปีที่แล้ว +36

    සාරංග අයියගේ ජීවිතේ ලස්සන කරපු පිනම ඇති ඔයාට....ආදරනීය ම චරිතයක් 😍💜️

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว +6

      ඒ කතාව ඇත්ත .අහිංසක පාටට රඟපාගෙන වටේම ලේන්නු හුරතල් කරන උන්ට වඩා.. විසේ තියන චරිතවත් කෙල්ලෙක් දිනක්ෂි

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 2 ปีที่แล้ว +1

      සිරහ්ම කතාව....

  • @tharushigamage9106
    @tharushigamage9106 2 ปีที่แล้ว +14

    one of my fav actress

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +9

    කෙල්ලො තුන් දෙනෙක් ඉන්න අපෙ ගෙදර ත් එහෙමමයි, ඔය ඔක්කොට්ම අපිත් මුහුණ දුන්නා

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +1

    Asama kenek ....Dina akka ...lv u❤️❤️...best of luck.....hamadama hinawela sathutin Inna ..ayyai doni patiyai ekk....❤️❤️❤️

  • @sciencesimply8745
    @sciencesimply8745 9 หลายเดือนก่อน +1

    දිනක්ෂි මීට වඩා young කාලේ තිබ්බ ලස්සන ඒ කාලේ කාට වත් තිබුනේ නැහැ... මමත් දිනක්ෂිගේ වයසේ වගේ.. අපි 17-24 වගේ වෙනකන් ඒ වයසේ ගොඩක් උන්ගේ crush එක වෙලා තිබ්බේ දිනක්ෂි

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 2 ปีที่แล้ว +6

    I love this girl! So inspiring!

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว +2

    Asama asama kenek 😍 kauru monawa kiwwath harima hoda charithayak.hmdama sathutin enna labenna ona oyatai paule ayatai.budu saranaii akki 😍

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +6

    nice video danu aiya . your interwiew talkin is superv. dinakshi akki lassanai 😍😍😍

  • @kankanamgedp3897
    @kankanamgedp3897 2 ปีที่แล้ว +16

    You are a really humble gril.Your story of buying a house is really inspiring..

  • @heshaniruwanthika2665
    @heshaniruwanthika2665 2 ปีที่แล้ว +12

    Aththamma oyage jivitha kathawen mam godak dewal igena gaththa..

  • @alinafug4112
    @alinafug4112 2 ปีที่แล้ว +1

    Congratulations darling for your all things ,all dreams , family life, motherhood

  • @niyomalsudarshanaperera968
    @niyomalsudarshanaperera968 2 ปีที่แล้ว +28

    Such a humble person i know ❤

  • @krishmilatanu9425
    @krishmilatanu9425 2 ปีที่แล้ว +3

    ප්‍රමුදි ගේන්නකො. පුංවි පැංචි. අපේ ලමා කාලෙ

  • @madhunissanka1177
    @madhunissanka1177 2 ปีที่แล้ว +2

    mm nm kohomth kemathi...eth dinakshi akki lagadiii kot ew adin kot wada issr gdkkkk lassnaoi
    akki digt adinn issr wgeee...mm nm akkit khmth adreii♥️♥️♥️

  • @ash1143
    @ash1143 2 ปีที่แล้ว +30

    favorite ❤️ දෙන්නාගෙම හිනාව එක වගෙ.😂

  • @sujathajayasinghe8927
    @sujathajayasinghe8927 ปีที่แล้ว +3

    මෙයා දවසක් කිඋව ඉගනගන්න පුළුවන් උනාට ඉගනගත්තේ නැහැ boys ලා නිසා කියලා. Campus එකකටත් ගිහින් ඉගනගන්න දක්ෂත් වෙලා ඒක ඉවර කරගන්න තව ඖරුද්දක් දෙකක් ඉවසගෙන ඉන්න තිබුන නෙ,ඔයා ට උගත් කමක් නැති එකට ඔයාට දුකයි දැන්, ඒකට නියම කතාවක් ගෙතුව ගෙදර බර කරට ගන්න තමයි ඉගනීම නැවැත්තුවේ කියලා. මුළු ජීවිතේම බොරුවෙන් ගෙවන සමාජේ ඉස්සරහ බොරු ප්‍රතිරුප යක් මවාගන්න දඟලන හැටි දැක්කම පවු කියලා හිතෙනවා

  • @zayanacader8961
    @zayanacader8961 2 ปีที่แล้ว +3

    Lovely person.

  • @nimnanilupuli5140
    @nimnanilupuli5140 2 ปีที่แล้ว +5

    Love you so much Akki ❤❤

  • @sujaniranasinha8024
    @sujaniranasinha8024 2 ปีที่แล้ว +7

    ලස්සනයි 👍👍👍♥️

  • @shanikamadu7727
    @shanikamadu7727 2 ปีที่แล้ว

    Man nan asama akki kenek love you dinakshi akki god blessed you

  • @meshe4838
    @meshe4838 2 ปีที่แล้ว +24

    Dinakshie's my fv actresses ❤️❤️

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +2

    Oyage issara skin color aka lassanai

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +27

    Danu මැද්දෙන් පනින්න එපා කතා කරනකොට...

  • @melaniperera3537
    @melaniperera3537 2 ปีที่แล้ว +9

    You are so beautiful akki! God bless you and your family! ❤️😘

  • @verginiyaranasinghe9196
    @verginiyaranasinghe9196 ปีที่แล้ว

    I really like dinna akki❤❤ so happy to see you ❤❤

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +2

    🥺🥺🥺❤❤dinakshi akka mn oyalage paule hemotama asai...shoi paulak....mn harima asai akkalage videos balanna...mn videos danakan balan inne..e tharam asai...
    Akka 🥺🥺🥺ada mn akkage nodekapu peththak dekka.....akka godak duk widalane me thenata awilla thiyenne.e wgema nangilatath salli hoyala dila igenima nathara karala 🥺🥺🥺 eka ahala mama wish kara akkata thawa thawa th lassanata hodatama sallikara widiyatama jiwath wenna puluwan wenna kiyl...❤❤❤
    Akka oyage boru na..aththama kiyano🥺❤ akka...ane aye degree eka start karala..complete karanna...aniwaren karanna...oya wenuwen bainam paule aya wenuwen baba wenuwen...karanna...pls karanna akka..
    Kellekta igenima kiyanne abaranayak ne..akka eka complete karanna.ethkota dawasaka akkage babatath eka adambarayak ne...eken akkage ageee wedi weno❤❤❤❤❤e nisa aniwaren karanna akka❤❤❤❤❤