Akki oya marama lassnai bonikkiyak wage as wahak wadinna ape aiyath godak lassnai chuti patiyage vidio akak danna ikmanatama api balan inne Budu saranai 3 denatama❤❤❤❤
Congratulations akka aiya oya dennata budusaranai hema dama satutin inna oyalage video mn balanawa dana hema ekakma ewa hari lassanai 👍🙂 ilaga video eka doni menik ekkama danna
Me video ek daankn agili gn gn hitiye ad thamyi blnna free time hmbune Mn nm boy kenek kiyl hithuwe eeth duwek unth putgek unath sathutin baragnn ooni Congratulations akki ayiyee ikmnt thawa video ekak ooni bln innooo 😍😍😍😍😍😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
👨👩👧අපේ පුංචි පවුලට සුභ පැතුම් එකතු කරපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි ...🙏❤️
ගොඩාක් ගොඩාක් ආදරෙයි ....💗💗💗
ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමුවෙමු ...🔜🎥
🥰❤️
❤️🌍🥰🇰🇷
Ane oyl ayeth ikmnt enna ada godak sathutui akki oyl e subaaranchiya apith ekka bedagaththata..Godak adarei oyl thun denata ...😍😘😘😘😘❤❤❤❤❤❤❤❤❤
💖💖💖
Api hamomath godak adareyi❤️
Congratulation Guys. කෙල්ලෙක් 😍😍
thank you so much akki & aiya..💗👨👩👧 apith elina wage ekkenek genawa...👼😍
Congratulations lovelies 💕🌸
Thank you so much darling 😘💗
Best wishes to your little family👨👩👦💙
Dannavada akke oyala dennage chanal dekama man harima asa chanal dekak maruven maruvata balanava man vedio dalada kiyala etharamma man me youtube chanal dekata kamathi paule vage hagimak danenava බුදු සරනයි and samee&sadhu oyalatath ජේසු පිහිටයි මට සතුටුයි මන් කමතිම දෙන්නෙක් එකම youtube chal eken cament ekak danna labima
@@madunishaa3018 anh hl math ee vage,meylge video blnne,hoya hoya ad dekke marm sthutui akka an aiya🥰❤
Math ehemaiii💗💗💗
Oya demnagema Chanel supiri.congrata nangi❤
Pawani perera - a boy 💙
Samee & Sandu - a girl 💗
Best comment ඉලඟට හම්බවෙන නංගිට අයිය කෙනෙක් ඕන නිසා
හරිම සතුටුයි... අක්කා වගේම ලස්සනම ලස්සන අයියා වගේම ගුණ ගරුක, ඔයාලා දෙන්නා වගේම නිහතමානී අභිමානවත් රටට ලෝකෙට වටින ඔයාල දෙන්නට ආඩම්බරයක් වෙන චූටි දූ කුමාරියෙක් තමයි ඔයාලට ලැබෙන්නෙ.... 😘🥰 සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම... බුදු සරණයි ... 🙏 ජේසු පිහිටයි 💖
Anee oylge sathuta...as walata kadulu awa akki...anee adrei oylta..budu saranyi punchi pawulta❤❤❤
Godak parissamin satutin inna manika
👍
මටත්🥺♥
Duwek isselama pawlata wasanavak.❤
Duwekge visheshathve tamai oyata one veleka eyata duwe kiyala kathakarannath puluvan oyata one veleka puthe kiyala kathakaranna puluvan ❤
Mata nam duvai puthai dennama innava.puthata duva akka kenekta eha giya amma kenek vage....suba pathanava lassana nirogi patiyekva labenna kiyala ❤❤❤
අක්කිගෙ හිනාව තමයි හිනාව👨👩👧💖💕💌 Congratulations අක්කි 💞💗🌸🌺💓💝
🎉❤️❤️
සුභ පැතුම් අක්කි ඇන්ඩ් අයියා .....💖
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .........
නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා............
අක්කි දැක්කාම හිතුනා චූටී පැංචියෙක් තමා අක්කිට ලැබෙන්න ඉන්නේ කියලා .....🥰 බුදු සරණයි අක්කිටයි අයියාටයි ....අපේ චූටී පැංචිටයි.......💖💖
ගොඩාක් ආසාවෙන් බලන් හිටපු දවසක්. නංගිගෙ සතුට අම්මෝ ඒ වෙලාවෙ තිබ්බ හැඟීම අපිටත් දැනුණා.ඔයලා දෙන්නා හරිම ෂෝයි.මාරම ආදරණීයයි.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.නංගි වගේම ලස්සන දූ පැටියෙක් ලැබෙන්නත් කියලා පතනවා.බුදුසරණයි.ජේසු පිහිටයි. ❤️😍
Congratulations and my guess was right ❤ stay blessed ❤
Ohh.. Really🤩
Thank you so much akkiyoo ... Mata oyage videos godak Useful una..❤️❤️😘😘
මාත් අද scan එකට ගියා මටත් ඉන්නව කිව්වේ දූ පැටියෙක්.. මටත් ගොඩක් සතුටුයි.. පරිස්සමින් තුන්දෙනාම.. congratulations😍😍
දුවේ පුතේ youtube කරන අයගෙන් අහින්සකම ආදරණීයම couple එක ඔයාල දෙන්න. මම ඔයාලගෙ හැම video එකක්ම බලනව. ඇත්තටම පුතේ ඔයාල දෙන්න හරිම අහින්සකයි
මම ඒකට හරියටම ගරු කරනව. ඔයාලගෙ චූටි දූ පැටියටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියල පතනව. ඔයාල තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි. ජේසු පිහිටයි.......
Ane ow🥺💯
Oyage දූ patiya hamba unata passe photo ekak danna akki.oyala dhennata suba pathum 😍😍😍❤️❤️🥰
Oh yeah yeah🎊🎉😍😍 anee chuti keli patyekk. Ane akki aththatama math asa kellekt, akki wagem math hamawelema kynne kellekata lssnata adum andaann pluwn kiyala😘 akki wagema lssna chuti du patyek labei akki, aiya wgeth lssna wenn ona. Dennagema ekathuwak widiyt oyala dennata mnika labei. Eya me loke eliya dakina dawasa enaakam thamai dan mn balan inne akki😍😍😘 godak parissmin me wgema sathutin hamadama jiwath wenna labenn oni oyalata❤💖 dewaniyata aiya wage handsome kolu patyek gemu🙈🙊
Anee shooi 🥺
Akka වගේම ලස්සන රෝස කුමාරිකාවක් හම්බෙයි....😍😍😍
සුභ පැතුම් අක්කිටයි අයියටයි 🎉 💗පුංචි දූ මැණිකක් 💗 ඇස් දෙකට කදුලුත් ආවා ❤️ පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නීරෝගි , වාසනාවන්ත දරු උපතක් වේවා… අක්කි වගේ හැඩකාර අයියා වගේ දග චූටි දුවෙක් ඉස්සරහට අපිට වීඩියෝ වලදි බලාගන්න පුලුවන් වෙයි 🥺 අක්කිටයි , අයියටයි , පුංචි දූ මැණිකටයි ගොඩක් ආදරෙයි 🥺❤️
බුදු සරණයි , ජේසු පිහිටයි චූටි පවුලට 💗❤️
Adarei godk dennatama
Mat babek bala poroththu wenawa me dawas wala. Mage asawath ishta wenna kiyala oyala suba pathagena yanna. Budusaranayi hamotama
ජීවිතේ මෙතෙක් බලපු ලස්සන ම ජෙන්ඩර් රිවීව් එක...අනේ හරිම සතුටුයි...සුභ පැතුම් දෙන්නට ම...💖💖 වචන නෑ සතුට කියන්න...ඒ කොරියන් අක්කා ශෝයි😘😘💟💟
දුවෙක්ද පුතෙක්ද කියලා බැලුම් එක පුපුරවද්දින් අනේ මගෙ ඇස් වලට කදුලු ආවා.විවාහා උන හැම කෙනෙග්ගෙම ලොකුම හීනය.මම තාම මැරි කරලා නෑ.ඒත් මේක දැක්කම මගෙ ඇස් වල කදුලු පිරුනා.ඔයාලා ගොඩාක් වාසානාවන්තයි..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.සුභ පැතුම්.
කොච්චර බලන් හිටියද මේ වීඩියෝ එක එනකං..😍 පරිස්සමින් ඉන්න හැමෝම ❤️🩹
කියන්න දෙයක් නැ අක්ක අයිය congratulations🎉🥳👏 you are the best 👍💯ගොඩාාාාාක් සතුටුයි 🥺😁👀💕🌼
ඒ සතුට, 🤩😘
දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම මේ සතුට ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..!!! 🙏❤️
අක්කි වගේම ලස්සන රෝස මලක් ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලට❤️🌼
Congratulations both of you ...... ❤❤❤❤ පත්තිනි මෑණියන් පිහිටෙන් නීරෝගිමත් දරුවෙක් ලැබෙන්න ඕනා. ❤❤❤❤❤
සතුටින් ඉන්න හැමදාම අක්කා,අයියා සහ චූටි දූ පැටියා 😊❤🌼 බුදු සරනයි දෙවි පිහිටයි
අනෙ අක්කි ඔයාලාට වගේම අපිටත් ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤💝💝💝💝 බුදු සරණයි දොණි ටයි අක්කිටයි අයියාටයි ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න තුන්දෙනාම ❤️😍🤗🤗❤️
අනේ ඒ සතුට🥰 සුබ පැතුම් අක්කි සහ අයියා. පුංචි සුරංගනාවිටත් බුදුසරණයි 🌸🥰 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න. තුන් දෙනාටම බුදුසරණයි ❤️
ඔහොම කොල්ලෙක් ඔහොම ආදරයක් ලබන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා අක්කි ලබන ආත්මෙවත් ඔහොම ආදරයක් ලැබෙන්න කියලා ඉල්ලනවා ❤ 🙏
දූ පැටික්කියක්😘😘 නිවසට වාසනාවක් .. 👶බේබි ගර්ල්❤️ .. දුවෙකුට පුතා කියලා කියන්න පුළුවන් උනත් කවදාවත් පුතෙකුට දුව කියලා කියන්න බැහැ.. ඒනිසයි දුවෙකුගෙයි පුතෙකුගෙයි අතර තියෙන වෙනස 💝💝😍😍 .. congratulations නංගී & අයියා .. 😍💞
අම්මෝ මාරම සතුටුයි.අපිට ඉන්නෙත් කෙල්ලොම දෙන්නෙක්.ඔයාල දෙන්න වගේ ගුණ යහපත් අම්මෙක් තාත්තෙක් ගාවට දුවෙක් ආවත් පුතෙක් ආවත් යහපත් දරුවෙක් වෙන එක සත්තයි.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටයි දූ පැටියටයි යාළුවෝ හැමෝටමයි.සුබ පැතුම්.💖
Congratulations akkiyo math hithuwa දු පැටියෙක් කියලා එක හරි ගියා අක්කිගේ අයියගේ චුටි මැණිකට අක්කිටයි අයියටයි අක්කිගේ පවුලේ සියලු දෙනාම අයියගේ පවුලේ සියලු දෙනාම බුදු සරණයි දළදා හාමුදුරුවනේ පිහිටයි ත්රිවිධ රත්නයේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කියෝ හැමදාමත් ඔයාලට අදරෙයි අක්කියෝ තව විඩියෝ එකාක් දනකන් මග බලාගෙන ඉන්නවා
සුබපැතු අක්කි මමත් කැමති පුතේක්ට අක්කි අයියා වගෙ අක්කි කැමති දුවෙක්ට නෙද අක්කි දුවෙක් උනාත් පුතේ සතුටුයි අක්කි ..අක්කි අයියා පරිස්සමෙන් ඉන්නවා නෙද අක්කි ..අක්කි අයියා ගොඩක් සතුටුයි ඉන්නෙ හැමදම එවිදිහටම ඉන්ඩ බැබෙවා චුටි පැටියා ලැබුන දවසට අක්කිටයි අයියාටයි කොච්චර සතුටි වෙයිද අක්කිටයි අයියාටයි චුටි පැටියාටයි සුබ අලුත් අවුරුද්දක් වේවා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි ❤❤❤❤❤❤🔥🔥🔥😍😍😍😍😘😘😘😘😘❤️💕💕💕💕
Akki oya marama lassnai bonikkiyak wage as wahak wadinna ape aiyath godak lassnai chuti patiyage vidio akak danna ikmanatama api balan inne Budu saranai 3 denatama❤❤❤❤
Ane akki man comment kiyeweth na mulinma a surprise eka akkilagenma danganna oni nisa.... Hari lassanai video eka.. Akkige sathuta akka lassnai...... Koma unath oyalage manika ne.... Sathutui apitath.. Parisamata enna akki.. Suba pathum..... Budusaranaiiiii oyalata... ❤️❤️💙💙💙💐💐💐💐💐💐💐🎊🎊🎊
Me too
Congratulations akki & aiya 😍😘❤️ ආසම couple දෙකක් ඔයාලයි පවනි අක්කිලයි, ඇත්තටම ගොඩාක් සතුටුයි පවනි අක්කිලාට පුතෙක් සදූ අක්කිලාට දුවෙක් 🥺❤️ ගොඩාක් සතුටුයි 😍 පරිස්සමෙන් ඉන්න අයියා, අක්කි ආදරෙයි ❤
අක්කි වගේම ලස්සන සුරංගනාවියක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා 🥺❤️😘
මම අද ඔයාලගෙ වීඩියෝ බැලුවෙ සුබ පැතුම්..මගෙත් අවුරුදු 4ක ඉදල හීනයක් චුටි පැටියෙක් ලැබෙන එක ඒත් මේ පාරත් හීනෙ බොදවුනා ඒත් හරිම සතුටුයි ඔයාලගෙ සතුට දැකලා 🎉🎉🎉❤
ඉක්මනින් ඒ හීනෙ ඉෂ්ඨ වෙයි
සතුටින් පරිස්සමෙන් ඉන්න 💗
@Himsh Vidana ගොඩාක් ස්තූති ගොඩක් පිං වචන ටිකට තෙරුවන් සරනයි
@@dissanayakedissanayake8599 ගොඩක් ස්තූති ගොඩක් පිං වචන ටිකට.තෙරුවන් සරනයි
Me awurudde e hinaya aniwaren habaa wenawamai ❤🎉🙏😘
මම හිතුව විදිහටම අක්කිට girl කෙනෙක් හම්බ වුනා. එයාත් අක්කා වගෙම ලස්සන වෙයි. ඔයාලා දෙන්නටම සුභ පැතුම්! සුභ ආනාගතයක් ලැබේවා. දරැවා නිදුක් නිරෝගීව ඉපදේවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ඒ දරැවාට හොදට ඉගෙනගෙන හොද තැනකට එනන ලැබේවා. කිසිම කරදරයක් නැතුව දරැවා ලැබේවා 💐❤❤🤩
පවුලකට දුවක් කියන්නේ ශ්රීයා කාන්තාව වඩිනවා වගේ. ඒ වගේම තාත්තෙක්ට දුවෙක් කියන්නේ මහ මෙරක්. දුවකගේ ආදරය තාත්තට ගොඩක් දැනෙනවා. අක්කා අයියට දුන්න ඒ වාසනාවන්ත තිලිණය එක්ක තව තවත් සතුට ඉතිරේවා. ඒ වගේම ඊලග පැංචා පුතු පැටියෙක් වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අක්කි අයියා වගේම අපේ එන්න ඉන්න පුංචි දූ මැණිකේට ❤
Congratulations ayya & akkiyh...gdkk sthutuy...❤❤😘😘😘😘budusrnyi thundentm☺️
Congratulations අක්කෙ සහ අයියෙ මම නම් මුල ඉදලාම හිතන් හිටියෙ අක්කාට හම්බ වෙන්නේ දූ පැටියෙක් කියලා අක්කා වගේම ලස්සන 💝🌼
ඔය මොනවා කිව්වත් දුවෙක් කියන්නෙ තාත්තට ලොකයක් දුවෙක් ලබපු තාත්තෙක් ආයෙම ඉල්ලන්නෙත් දුවෙක්.පුතෙක් හයියක් ගෙදරට ලොකු ශක්තියක් .
Congratulations Akki & Aiya❤
Mamath hithuwe nangi babek kyla thmi ❤
Oyala 3n denama
Hamadama sathutin parissamin inna ❤️❤️
Congratulations. Ammagei thathagei adare hariyata duwek thamai labenna onema.
මන් දැක්කා ගොඩාක් අය කලින් කියල තිබ්බා පුතෙක් පුතෙක් කිය කිය.. අනේ මන්දා ගොඩක් අය පුතාල කිව්වම කැමති දූලට කැමති නෑ... දුවෙක් කියන්නෙ ගෙදරට වාසනාවක්... අම්මට ලොකු සම්පතක්.... අක්කි ඔයා වගේම බෝනික්කෙක් ලැබේවා කියල හදවතින් සුබපතනවා... දුවෙක් හැමදාම විශේශයි... ❤️ බුදුසරණයි
අනේ 🥰💗 congratulations 💗🥰 දූ පැටියෙක් අක්කා වගේම ලස්සන වේවී.අයියා වගේ හොඳ කෙනෙක් වේවී අයියා කිව්වා වගේම.බුදු සරණයි තුන් දෙනාටම🙏💗
රෝස පාට වුනු වෙලාවෙ සදූ අක්කගේ මූණයි අපෙ අක්කගේ මූණයි එකම විදිහයි 😊🎉 අයියගෙ කට වගේමයි මගේ කටත් 😮 කොහොමහරි බුදුසරණයි තුන්දෙනාටම ❤
ඇස් වලට කදුළුත් ආවා අක්කි.ගොඩාක් සතුටුයි❤ චූටි ලස්සන පැන්චියෙක් ගෙන්න🧚
අනේ මාර සතුටුයි අක්කි අක්කි වගේම ලස්සන බබෙක් වෙයි එයා 🥺💞 Congratulations dennatm
යේහ්හ්හ්හ්හ්💖💖💖💖 එයා දූ මැනිකක් 💪🌸🌸🌸💖💖💖🥰🥰🧚🧚🧚දෙන්නටම සුබ පැතුම් 😍😍🤗🤗🌸
අනේ චූටි පැන්චියෙක් 🥰🥰🥰 අක්කි අයියා congratulations ❤️
අනේ.... සුරන්ගනාවියක් ❤❤❤ congratulations new family 😊
Ane සතුටුයි akki හැමෝම පරිස්සමින් ඉන්න ❤❤
Congratulations අයියා & අක්කී.ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන.ඔයාලව දකිද්දී හිතට මාරම සතුටක් දැනෙන්නේ.ජීවිතේ ගොඩාක් දුර ඇවිල්ලා අද ලෝකේ තියෙන උතුම් පදවිය වෙන මව්-පිය පදවිය ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.අපේ පුංචි දූ පැටියටත් අයියාටත් අක්කාටත් බුදු සරණයි.ජේසු පිහිටයි..☺️💜️
යේ...................🥳💗💗💗
පරිස්සමට ඉක්මනට එන්න මැණික...
තුන් දෙනාම පරිස්සමට ඉන්න...
බුදු සරණයි.. ජේසු පිහිටයි...🥰🙏❤❤❤❤
අක්කේ හරිම සතුටුයි. මමත් හිතාගෙන හිටියේ දුවෙක් කියලා තමයි 😊 මගේ අක්කටත් බබෙක් ලැබෙන්න ඉන්නෙ එයාටත් ලැබෙන්න ඉන්නෙ දුවෙක්🥰 අද විඩීයෝ එකත් වෙනද වගේම හරි ම ලස්සනයි 🤗 එහෙනම් අක්කටයි, අයියටයි,අපේ ඉපදෙන්න ඉන්න චූටි සුරංගනාවිටයි බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 😇 පරිස්සමින් සතුටින් ඉන්න ❤️
කමෙන්ට් කරන්නෙ නැති වුනාට හැම විඩියො එකක්ම මුල ඉදන්ම බලනවා.මෙ ටික කාලෙට ඔයාලාගේ සතුටු මොහොතවල් මගෙ වගෙම දැනුනා.අද අක්කාටයි අයියාටයි ගොඩක් වටින දවසක් මට මෙ විඩියො එක බලද්දී මාරම සතුටුයි අනේ මන්ද.මම පාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න කියලා🥰
ඇත්තටම සතුටට ඇඩුනා😙😢❤️ congratulations අයියා,අක්කා😁👨👩👧
අයියාට dukai😢😞😢 wage...... math asa duwekta mata inne puthala ❤️😍congratulations ❤️❤️
Connrajileshion akki and aiya 🥺❤️ අනේ ඇත්තටම හිතුවෙ පුතෙක් කියලා මොක ද අක්කට වගේ ම මටත් ආස සැර කන්න ඒත් ගිය සතියෙ ඩොක්ටර් කිව්වා පුතෙක් කියලා මමත් ආසාවෙන් හිටියේ දුවෙක්ට පුතා උනත් අපෙ නිසා පනටත් වඩා ආදරේ දුව උනත් පුතා උනත් අපෙ සම්පතක්නෙ පරිස්සමෙන් ඉන්න අක්කෙ පත්තිනි මැනි පිහිටයි බුදු සරනයි පුංචි පවුලට ආදරෙයි ❤️❤️❤️
Congratulations 💖💖🌸🌸🤗love you soo much.....🎉❤❤️
ගුණගරුක,යහපත් මහා පින් ඇති දරුවෙක් නීරෝගි ව බිහි කරන්න ලැබේවා.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !❤😍
අපිට ත් ගොඩාක් සතුටුයි අක්කේ..... හැමෝටම බුදුසරණයි... මැණිකටයි...අම්මිටයි දෙන්නට ම බුදුසරණයි
ඔයාලා ඔහෙ ඉදන් කෑගහනකොට මාරම සතුටුයි කදුලුත් අාවා අනේ සතුටට congratulations Akki and Aiya ලස්සන princess කෙනෙක් අරන් ඉක්මනින් ඊලග විඩියෝ එකෙන් එන්න පරිස්සමෙන් අාදරෙයි තුන්දෙනාටම 🥰😘🥳❤💜
Congratulations ✨️ Akka @ Ayya❄️💕👼
අක්කි අලුත් වීඩියෝ ටිකක් දාන්න.❤😊😊😊😊😊🥰🥰🥰
Congratulations ❤️ ඔයාලට නීරෝගිමත් ලස්සන පිංවන්ත දූ පැටියෙක් ලැබේවා 🥺😘❤️
Suba pethum akki,oyldennat.hemdam sathutin පරිස්සමෙන් inna bs
Congratulations💗🎊parissamin sathutin inna oyala dennai chuti duwai. Adarei hamadama 😍
අක්කයි අයියයිමේ වෙනකම් ඉවසුවා වගේ මම අලුත් අවුරුද්ද වෙනකම් හිටියා මේgood news එක අහන්න... මොකද සුභ අලුත් අවුරුද්දක සුභ දෙයක් අහන්න ඕනි නිසා ... තරහ වෙන්න එපා notification එක දැකලත් බැලුවෙ නැති එකට අක්කියෝ... ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 💜🙏❤
පළමුවෙන් ඔයාලට සුබ පැතුම් ..❤️❤️❤️❤️💐💐💐.... ඔයාට මතකද දන්නැ මම කලින් වීඩියෝ එක්ක කීවා ඔයාට දුවෙක් කියලා .. ඒක හරි උනා ඉතින් මාරම සතුටුයි ..බුදු සරණයි ..
මම හිතුවේ කුඩයෙන් කහපාටට කෑලි වැටෙද්දි ඔයාලට twins ලා හම්බ වෙයි කියලා ඒ කොහොම වුණත් අක්කා ලස්සන වෙලා හිටියෙහින්දා මම හිතුවෙත් අක්කට girl කෙනෙක් හම්බවෙයි කියලා ඒක හරි ගියා අපි ප්රාර්ථනා කරනවා ඉදිරියට අක්කලාට හොඳ අනාගතයක් ලැබේවා කියලා 😊💗❤
අපිටත් හරිම සතුටුයි ඔයාලා දෙන්නගේ සතුට දැකලා. අක්කටයි අයියටයි දෙන්නටම සුබ පතන්වා හැමදාම මෙහෙම සතුටින් ඉන්න , අක්කා වගේම ලස්සනම ලස්සන දූ පැටියෙක් ලැබන්න කියලා.🤗❤
Congratulations akka aiya oya dennata budusaranai hema dama satutin inna oyalage video mn balanawa dana hema ekakma ewa hari lassanai 👍🙂 ilaga video eka doni menik ekkama danna
ගොඩක් thathtala කැමති දුවට ath ඔතන une anik pethta
ඔන්න අක්කි ඔන්න කලින්ම කිව්වා අපි දෝනී මෑනිකගේ කොන්ඩේ වවමූ ඔය තුන් දෙනාට ආදරෙයි අනේ අයියා අපේ අක්කිව බලා ගන්න ❤️❤️❤️😘🥺🥺🥺🥺❤️❤️❤️❤️😘
හරිම ශෝයි ❤️ පරිස්සමින් සතුටින් ඉන්න තුන්දෙනාම..💗බුදු සරණයි 💞🌹
Congratulations same aiyai &sadu akki 💕💕අක්කී අයියයි චුටි දූ පැටියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනී❤❤❤❤ අක්කිගෙයි අයියාගෙයි පැංචිත් ඔයාලා දෙන්නා වගේම ලස්සන කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක් වෙයි.❣ 🤗🥰තුන් දෙනාටම ලස්සන අනාගතයක් 😘😘
හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් වෙවා
අක්කි සුබ පැතුම් . ඔයා වගේම ලස්සන කෙනෙක් වෙයි ..❤
අනේ ඒ සතුට🥺❤️ මම නම් කලින් video eke comment කරා අක්කිගේ බන්ඩියේ ඉන්නේ දූ පැටියෙක් කියලා ☺️ අයියා වගේ හිත හොද අක්කි වගේ ලස්සන සුරංගනවියක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️
ane api dinna kiyddi🥺💗. as wlt kadulu awa.chooty babatai oyla dennnatai hmdama satutin nirogiwa inn labenna one❤
Me video ek daankn agili gn gn hitiye ad thamyi blnna free time hmbune
Mn nm boy kenek kiyl hithuwe eeth duwek unth putgek unath sathutin baragnn ooni
Congratulations akki ayiyee ikmnt thawa video ekak ooni bln innooo 😍😍😍😍😍😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Akkitai Du patiyatai budu saranai💓❤❤
Lassana panchiyek labenna ona akkata...❤❤❤
අක්කගෙ ලස්සන අනේ ❤
Wooww ❤ akkiyoo ane vedio eka dekkama godk sathutuyi, parissamin inna budu saranayi 😊❤❤❤❤❤❤ ane oyage sathuta hemadama thiyenna ona ❤🎉😊
ඇස්වහක් කටවහක් වදින්න එපා, හරිම සතුටුයි, පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි ❤️❤️
කාටත් වඩා මටද කොහෙදො සතුටු😂 සුරංගනාවියක් කියලා දැන ගත්ත ගමන්ම කෑ ගැහුනා සතුට වැඩි කමට❤ ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කි 🎉❤ නීරෝගී බෝනික්කියක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා!❤ ජේසු පිහිටයි😘❤
අක්කෙ බබා හමුවුණාම තව වීඩියෝ දාන්න ඕනේ
බබා ව හම්බ වෙන වීඩියෝ එකක් ඕන, බබත් එක්ක වීඩියෝ එකක් ඕන හොදේ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
අනේ ඒ සතුට.ලස්සනම ලස්සන පැනචියෙක් හම්බ වෙයි 🧚බුදු සරණයි චුටි පවුලට...🧚👨👩👧
අනේ ඒ සතුට , මගේ ඇස් වලටත් කදුලු ආවා, චූටි පැන්චි අක්කි වගේම බෝනික්කියක් වෙයි ❤😘 බුදු සරනයි !!! අක්කිටත් , අයියටත් චූටි පැන්චිටත් 😘❤ , congratulations akki & aiya 😘❤
Akki duvek kiyala dena gattama satuta ae mune❤🎉
Subapathanava dennatama
දෙවෙනි පාරටත් බලන්නෙ 💞💞💗 හරිම සතුටුයි 💗💗💞
Suba pathum akki. Math daruwekta godak asawen inne.. oyalata jp
Congratulations akki aiye sathutin inna bs🙏 adlei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
congratulations Akki and Ayiya... Oyala thundenata budu saranai.. parissamin inna.💕💕
අනේ මේ වීඩියෝ එක බලද්දී දැනෙන සතුට 🥺💓💫