කොහොමද වාද නංවන්නේ? - පියවරෙන් පියවර සරලව (How to Make an Argument)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2021
  • වාද නැංවීම කියන්නේ බොහොම වැරදි අර්ථ කථන රාශියකට මුහුණ දීලා සමාජයේ කොන් වෙලා තියන සංකල්පයක් කියලයි මට හිතෙන්නේ. එහම වෙලා තියෙන්න ප්‍රධානම වශයෙන් වාද නැංවීම පිලිබඳ දාර්ශනික අදහස් අපේ සමාජය තුල නැති නිසා වෙන්න ඕනි. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න කොහොමද නිවැරදිව වාදයක් නංවන්නේ කියලා. මේ කරුණු අපේ ජීවිතයට අතිශය වැදගත් වෙන්නේ ශාස්ත්‍රීය වාදය කියන්නේ අපි මිනිසුන් වශයෙන් ඉහලට ඔසවා තබන මූලිකම කරුණක් නිසා.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 499

  • @dineshrathnayake2253
    @dineshrathnayake2253 2 ปีที่แล้ว +34

    ඔබ තුමන් අප රට තුල රැදී සිටීම අපට ගෞරවයක් ❤️

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 ปีที่แล้ว +86

    ඔබතුමාගේ නිහතමානී ගුණය අපිට හොද ආදර්ශයක් .ඇත්තටම හිත නිවෙනවා.තෙරුවන් සරණයි ඔබතුමා ,චූටි දුව ඇතුලු හැමදෙනාටම 🙏🙏🙏

  • @unknownkiller906
    @unknownkiller906 3 ปีที่แล้ว +108

    ලංකාවේ දේශපාලනය තුල නම් විද්වත් සංවාද වලට වඩා පුද්ගලයන්ට මඩ ගසා ගැනීමක් තමා තියෙන්නේ.ඔබතුමා මේ කරන දේ ගොඩක් වටිනවා ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +20

      මටත් එහෙම හිතෙනවා

    • @sampathcreative7764
      @sampathcreative7764 3 ปีที่แล้ว +3

      ඇත්ත , අවශ්‍යතාවය දැනෙනව ඒත් ඒ කීපදෙනෙකුට විතරයි. ලංකාව පාලනය කරන අය ලංකාවෙ නෑ . කවුරුහරි කියනවනම් මේක අපට අවශ්‍යම දෙයක් කියල ඒකෙ හරයක් බිහිවෙන විදියට ගොඩනැගෙන වාතාවරනයක් ගොඩනැගෙනවනම්.........

    • @chinthakasilva6479
      @chinthakasilva6479 3 ปีที่แล้ว +7

      ඇත්තම ඇත්ත. දත්ත හා තර්ක මත පදනම්ව කරන සංවාද ඇත්තෙම නැහැ. සමස්ත ජනගහනයෙන් 99.9%ම ඉන්නේ ඔහේ කියවන අය.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +1

      @@chinthakasilva6479 👍👍👍👍✔✔

    • @charithaprabashwara3703
      @charithaprabashwara3703 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira නාගසේන මහරහතන් වහන්සෙගෙ සන්වාදය ගැන සින්හලෙන් ලියවුනු පොතක් තියනවා ද

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +22

    මිලින්දප්‍රශ්නය හරිම රසවත් තාර්කික ප්‍රශ්න සහ පිලිතුරු තියෙන ගොඩාක් විද්‍යාත්මකව බවුද්ධ දර්ශනය තේරුම්ගන්න මටත් උපකාරක උනා. අපේ මිනිස්සු හරියටම බුදුදහම හඹායනවනම් මේ රටවල් ඇත්තටම බොහොම වෙනස් වෙනව මීට වඩා , පරාක්‍රමබාහු රජුගේ යුගයේ තිබුන බවුද්ධ රට වගේ🙏☸️

  • @user-jw1eo9up2w
    @user-jw1eo9up2w 3 ปีที่แล้ว +68

    ඕනෑම කෙනෙකුගේ ජිවිතේ සාර්ථකත්වට කල්‍යාණ මිතුරු ඇසුර වටීවි, ඔබත් මට හමු වු කල්‍යාණ මිතුරෙක් අද පටන්, බොහොම ස්තුතියි ඔබ තුමාට!!!

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 3 ปีที่แล้ว +33

    මැසේජ් එක ෂෙයා කරන්නලු. සර්ව එපාලු. බලන්න කොච්චර අගය කරන්න ඕන දෙයක්ද කියල. හරිම වටිනව ඒ ආදර්ශය

  • @rohanasenadeera8451
    @rohanasenadeera8451 2 ปีที่แล้ว +5

    අහම්බෙන් හමු වුනත් වටිනා අදහස් නිසා මගේ හිතවතුන් දැන් ඔබේ ගෝලයන්. අගෙයි. දිගටම කිරීමට ලැබේවා!

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 3 ปีที่แล้ว +38

    ඔබේ පරාර්ථකාමි මානව චින්තනය අගයකරමි.දැනුමට අනුවයි චින්තනය වෙනස් වන්නෙ.එම චින්තනය යතාර්ථවාදි විමට මෙවැනි නිවැරදි දැනුමක් ලැබිය යුතුය.

  • @janakaprasanna
    @janakaprasanna 3 ปีที่แล้ว +37

    Boring නැහැ sir,නියමයි, වැඩේ දිගටම කරන්න.ජය වේවා

  • @PatheeX
    @PatheeX 3 ปีที่แล้ว +14

    කවදාවත් boring නෑ.....♥️

  • @virullohiru5052
    @virullohiru5052 2 ปีที่แล้ว +9

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @middeniyethero6655
    @middeniyethero6655 2 ปีที่แล้ว +10

    ඔබ වැනි දාර්ශනික මිනිස්සු කොච්චර සුන්දර විදියට ලෝකය දෙස බලනවද කියලා සිතෙනවා..තෙරුවන් සරණයි ...

  • @samir4924
    @samir4924 3 ปีที่แล้ว +21

    ඔබතුමාගේ වටිනා කාලය සහ මහන්සිය රටේ මතු පරපුර වෙනුවෙන් යෙදවීමට දරන මෙම උත්සාහය ගැන අප බෙහෙවින්ම ස්තුතියි වන්ත වන අතර මෙම කර්තව්‍යය ඉදිරියටම කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවා.
    ඔබතුමාට මහත්ඵල මහත්පින් අත් වේවා. දීර්ඝායු ලැබේවා.!

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +5

    රටේ ප්‍රධාන මාධ්‍ය හරහා වුවත් වැඩි වශයෙන් සිදුවෙන්නෙ ජනතාව අන්දන එක හැම දේකින්ම.. එවන් ඛේදවාචකයක් තුළ ඔබතුමා වැනි විද්වතුන් මෙවැනි අයුරින් ඉදිරිපත් වී බුද්දිමත් පුරවසියෙකු නිර්මාණය කිරීමට මේ කරන සේවය රටේ ජනතාව ලෙස අගය කළ යුතුමයි ❤️ තෙරුවන් සරණයි ...

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 3 ปีที่แล้ว +23

    මේ ගැන පොඩි පොතක් ලියන්න පුලුවන්නම් වටිනව. අපේ ලමෙකුට හරි කියවන්න දෙන්න පුළුවන්. මොකද පාසල් අද්ද්‍යාපනය තුල මේව නෑනෙ. ඔබ තුමා මේ කරන දැනුවත් කිරීම් ඉතා වටිනව. ස්තූතියි .

  • @eshanjeewantha1210
    @eshanjeewantha1210 2 ปีที่แล้ว +6

    මේ වගෙ දේවල් තමන්ගෙ කැමැත්තෙන්ම කියල දෙන්න කැපවීම ගොඩක් වටිනව සර් , මෙහෙම දෙයක් මට හමුවෙලාම නෑ, සර්ගෙ ප්‍රාර්තනාව සපල වේවා! මිනිසුන්ගෙ නිවැරදි බුද්දිමත් මනුශත්කම මතුවේවා ! ❤️

  • @vikumvichakshanaFsv4
    @vikumvichakshanaFsv4 3 ปีที่แล้ว +52

    සර් ගේ වීඩියෝ බලද්දී මටත් සර් වගේ කෙනෙක් වෙන්න පුදුම ආසාවක් ඇතිවෙනවා...🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +57

    අපේ රටේ රූපවාහිනීවල මේවගේ සංවාද සිදුවෙනවනම් රටත් ජනතාවත් කොයිතරම් දියුණුවට පත්වෙයිද...ඔබතුමාට බොහොම ස්තුතියි !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +19

      මේ ගැන කතා කල හැකි දක්ෂයන් බොහෝ ඉන්නවා. එවැන්නන් සම්බන්ධ කරගෙන සිදු කරනවා නම් අගෙයි

    • @sigmamale3169
      @sigmamale3169 2 ปีที่แล้ว

      මේව මාකට් කරන්න බෑ බන් එක නිසා රූපවාහිනී මේවට ඉඩ දෙන් නෑ.ලංකාවෙ මිනිස්සු ඉල්ලන්නෙ කුණු රහ ඒක තමයි මීඩියා දෙන්නෙ.ලංකාවෙ මිනිස්සුන්ට ඔන් නෑ විද්වත් සංවාද ඕන බලු පොර කුකුල් පොර.

    • @wegamachinessrilanka7104
      @wegamachinessrilanka7104 2 ปีที่แล้ว

      අපේ රටේ මාධ්‍ය රටේ උන්නතියට භාවිතා කරන්නේ නැත කිසිම ඉලක්කයක් නැතුව ඉබාගාතේ යන රටක් මෝඩයන් ඔවුන්ගේ මෝඩ තර්ක මාධ්‍යයෙන් උලුප්පා දක්වනවා😥

  • @gaminirajapakse1773
    @gaminirajapakse1773 3 ปีที่แล้ว +9

    මේ දැනුවත් කිරීම හරිම අවශ්‍ය කාලයක්.ඔබ තුමා කරන්නේ ශ්‍රේෂ්ඨ කාර්‍යයක්.ගෞරවණීය ආචාරය

  • @anjanaayomal2802
    @anjanaayomal2802 3 ปีที่แล้ว +6

    ඔබ තුමා දියුණු සමාජයක් හැසිරෙන අකාරයයි පැහැදිලි කලේ.
    ලංකාවේ නැත්තේම ඔක තමා .

  • @mickeyarther3580
    @mickeyarther3580 3 ปีที่แล้ว +16

    ඔබ තුමාගෙ දනුම බෙදා ගැනිම වටිනව

  • @NirshanIbrahim
    @NirshanIbrahim 2 ปีที่แล้ว +5

    මේකට හාට් රිඇක්ෂන් එකක් දෙන්න ඕනේ එකකට ලයික් එකක් දෙන්න වෙච්ච එක ගැන දුකයි. බොහෝම ස්තුති ❤️❤️❤️

  • @gunasirisilva9340
    @gunasirisilva9340 3 ปีที่แล้ว +1

    ඇත්ත තමයි පින්වත් මහත්තයා, ඔබතුමාගේ මාතෘකාව සිංහල ජාතියටම වැදගත් , අපේ පාර්ලිමේන්තුවේ හැසිරීම් වලත් මේ අඩුපාඩුව කැපී පෙනෙනවා , ඔය තර්ක විතර්ක ක්‍රම නොදන්නා කම නිසා අපේ මිනිස්සු මොලය පවිච්චී කරන්න ඕනේ තැනට අත පය අවි ආයුද ඉස්සරහට දානවා ..........මේ කාරණාව සිහිගැන්වීමට ස්තුතියි .................

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +12

    රාමුව වගේ වැදගත් චැනල් එකක්

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +5

    මම භික්ෂුන් වහන්සේ නමක් ...
    මම ගොඩාක් කැමැත්තෙන් බැලුවා ..
    ප්‍රකාශනය ඉතාමත් සුන්දයි....
    මම හිතනවා මට බොහෝ දේ උගත හැකියි කියලා ..
    බුදුසරණයි ඔබට..

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +9

    තම තමන්ගෙ පුද්ගලික තර්ක නැතුව මෙවනි වටිනා විතර්ක ඉදිරිපත් කරමින් යන සංවාද ගොඩක් වටිනවා thank you sir🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @harshapriyashan7247
    @harshapriyashan7247 2 ปีที่แล้ว +7

    මම දැකපු අහපු විදිහට ඔබතුමා ගැන පුදුම ගෞරවයක් ඇති වුණේ 👌

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +6

    මේ මාතෘකාව එදිනෙදා ජීවිතයට ඉතාම අනර්ඝයි. ❤

  • @anandawickter5299
    @anandawickter5299 2 ปีที่แล้ว +5

    වැදගත් පැහැදිලි කිරීමක් සහ මම
    බැලුව හොයපු වැදගත්ම වීඩියෝ එකක්.👍👍👍👏👏👏👏

  • @MAWSSam
    @MAWSSam 3 ปีที่แล้ว +5

    මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව. වැඩිදුර අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්ට වුනත් මේ වගේ වීඩියෝ වලින් සෑහෙන දැනුවත් වීමක් වෙනව. බොහොම ස්තූතියි ඔබට!

  • @n.nblueeye8235
    @n.nblueeye8235 2 ปีที่แล้ว +2

    සර්ගෙ නිහතමානී කමට ගරුකල යුතුමයි . . .හැමෝම එක සමානයි කියල හිතන මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ අතලොස්සයි..👏👏

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 ปีที่แล้ว +1

    ඔබ මේ පැළ කරන බීජ මතු දවසක සරු ඵල ගෙනෙයි මගේ රටට...🙏🙏🙏

  • @tharindusandaruwan6855
    @tharindusandaruwan6855 2 ปีที่แล้ว +3

    අර්ථවත් කතාවක්...මට වෙන කෙනෙක්ට මෙක තෙරුම් කරන්න බැරි වෙයී නමුත් මං මෙක අනුගමනය කරන්න උත්සාහ කරනවා...ඔබට ස්තුතියි..😔

  • @yogawacharaya
    @yogawacharaya 2 ปีที่แล้ว +2

    මිනිසත් බවට නියම අර්ථයක් ගෙන දෙන ඔබ වැනි මධුවිතක් වන මිනිසුන් අප රටට අමිල සම්පතකි
    දළදා සමිඳුන් වහන්සේගේ පිහිට ලැබේවා...

  • @shanthifernando6887
    @shanthifernando6887 6 หลายเดือนก่อน

    හරියටම හරි සැබෑ මිනිසුන් ගේ සැබෑ මානව ගුණය වර්ධනය වන්නේ දැනුම මත නම් එම දැනුම තර්කනයට අනුව ගොඩනගන මිනිසා සැබෑ මානව ගුණයෙන් යුක්ත වන බව අපට හැගේ විශ්වාසය තහවුරු වේ... අදටත් සොක්‍රටීස් පඩි තුමා ගේ ඉදිරිපත් කිරීම් නුතනනයටත් ගැලපේ... ඔබේ
    මානව හිතවාදී ගුණයට ස්තූතියි... ✌️ ජයවේවා

  • @ishanpasindu2299
    @ishanpasindu2299 3 ปีที่แล้ว +4

    සර් හොඳට තේරෙනවා ඹඛ කියා දෙන විධිය.🙏🙏🙏🇱🇰🇱🇰

  • @g.g.s.rathnayake6534
    @g.g.s.rathnayake6534 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්..🌹 ඔබ පතන අනාගතය කවදාහරි උදාවේවි. ඉහමොළ තියෙන මිනිස්සුන්ගෙ පැතුමත් එයයි. මේවා බෝරිං නැහැ කොහෙත්ම අපි ආසාවෙන් හැමදාම නොදන්න යමක් ඉගෙන ගන්නවා. 👍

  • @sadeepawasala
    @sadeepawasala 3 ปีที่แล้ว +2

    ඇත්තටම ජීවිතේ බොහොමයක් ප්‍රශ්න වලට හේතුව නිවැරදි සංවාදයක් ගොඩනගා ගැනීමට නොහකි වීම , හොද content එකක් තියෙන channel එකක්.. 💓💓💓

  • @susanthaperera8831
    @susanthaperera8831 2 ปีที่แล้ว +2

    ඔබ‍ේ පැතුම අවංකයි ඔබ අවංක මනුෂය‍ේක් ඔබ‍ෙි අහිංසක පැතුම විශ්වය විසින් සාර්ථකව ඉටුක‍ේර‍ේනවා ඔබට සුභ ගමන්.

  • @netcygamer
    @netcygamer 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ මෙම වැඩසටහන් හරිම වැදගත් .

  • @navodchandeepa3297
    @navodchandeepa3297 3 ปีที่แล้ว +15

    බලන්න වැය කරන කාලයට ලොකු සාධාරණයක් සර්,මෙහෙම චැනල් අඩුයි.

  • @api162
    @api162 3 ปีที่แล้ว +5

    Sir ගෙ video නියමයි. තේරුම් ගන්න ලේසියි. Thank you sir. You are the greatest man I had see in the TH-cam.

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +2

    ඔබ තුමා වැනි තව බොහෝ දෙනෙකු ඇත. රාජ්‍ය බලය තුළින් ඒ අයගෙන් ගත හැකි සාරය ජනතාවට බෙදා දීමට හැකියාව ලැබේවා....

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 3 ปีที่แล้ว +6

    අපේ පාර්ලිමේන්තුවට මේවා හොඳ පාඩමක්. උන් දන්නේ ඒක එකාට අපහාස කිරීම් පහත් සංකල්ප ගොඩනැගීමක් ඒවායින් උන්ටවත් අපට වත් කිසිම පිළිසරණක් නෑ

  • @olmathsworkshop2215
    @olmathsworkshop2215 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් interesting, ගොඩක් වටිනවා, සර්ට ගොඩක් පින් මේ වගේ වටින කරුණු අපෙත් එක්ක share කරනවට...

  • @Viewon-bp5ln
    @Viewon-bp5ln 7 หลายเดือนก่อน

    ඔබට මාගේ ගෞරවය හිමිවෙනවා විද්‍යාඥයනි ඔබ වාගේ අය අපේ රටට සම්පතකි❤

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියන දේ හොඳටම තේරෙනවා. අපේ රටේ අනාගතය ගැන තීරණ ගන්න අය ගැන බැලුවම හරිම කනගාටුයි. 1+1=?. හරිම සරලයි. ඒත් එයාලා ඒකට උත්තර නොදී කියන්නේ 5+5=10 කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ 1+1 උත්තරේ. මේ රට මේ මිනිස්සු එක්ක දියුණු කරන්න බෑ. අපේ අනාගත පරපුර දැනුම මත ගොඩනගන්න ඔබතුමා කරන ව්‍යායාමයට මගේ 100% උපහාරය. මමත් ඔබතුමා එක්ක ඉන්නවා. ගොඩාක් පින්

  • @isurupradeep3158
    @isurupradeep3158 2 ปีที่แล้ว +2

    TH-cam තුල බලපු ජීවිතේට වැදගත්ම, හොදම විඩියෝ එකක් මේක. ගොඩක් වටිනවා. ඔබ තුමාගෙන් තවත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා 👌

  • @deleranhasalaka9744
    @deleranhasalaka9744 5 วันที่ผ่านมา

    මගේ චින්තනය සම්පූර්ණයෙන් වෙනස් කල ඔබතුමාට මගේ ප්‍රනාමය.

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +2

    ශාස්ත්‍රීය වාදය පිවිතුරු එකක්. හොඳ ම උදාහරණය මිලින්ද ප්‍රශ්නය.. ඒ වාදය ලෝක ප්‍රකට වෙන්න බලපෑවෙ ඒ පිවිතුරු බවයි..
    සර් ඔබ ට ස්තුති යි.

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +2

    මාරම ප්‍රියමනාපයි සර් අවංකවම පට්ට අසාවෙන් බලන්නේ

  • @thushanekanayake1783
    @thushanekanayake1783 3 ปีที่แล้ว +5

    එකම වීඩියෝ එක තුන් හතර පාරක් බැලුවොත් ආසාවෙන් බලන්න පුළුවන් දැනුමක් වගේම අපිටත් හිතන්න යමක් ඉතුරු වෙනවා

  • @anandawickter5299
    @anandawickter5299 2 ปีที่แล้ว +2

    ඔබ වැනි බුධිමතුන් ඇයි තවමත් නිහඩව ඉදිරියට පැමිණ ප්‍රඥාව ලබාදෙනු මැන ඔබතුමාට රත්නත්‍රයෙහි පිහිට ආරක්ෂාව ලැබේවා.🙌🙌👏👏🤝🤝🤝

  • @sumithgunapala9351
    @sumithgunapala9351 2 ปีที่แล้ว

    ඔබ ගේ මේ උතුම් කාර්ය මොන බාධා ආවත් අත්නොහරින්න.ඔබ අපට අලුත් ආලෝකයක් පෙන්වීමට බෝහොම පින්,ස්තුතියි.

  • @sisa-osayoarendeltsta347
    @sisa-osayoarendeltsta347 2 ปีที่แล้ว +1

    M± subscribers තියෙන්න ඔනේ චැනල් මෙවා හරිනම් ,
    මෙවගෙ චැනල් තමයි ඔනේ අපිට කොමඩි චැනල් නෙමේ ,thank sir දිගටම චැනල් එක කරගෙන යන්න දවසෙන් දවස අපෙ දැනුම නන් වනවාට සර්ට ගොඩක් ස්තුති ❤

  • @galaxyxsci-tech8755
    @galaxyxsci-tech8755 3 ปีที่แล้ว +4

    ටිකක් පරක්කු උනත් අද ආවා ❤.
    සර් වගේ තව අය හිටියොත් ලංකාව මීට වඩා දියුණු වෙලා තියේවි .🙏🙏 ගොඩක් ස්තූතිය මේ කරන වැඩේට. ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් දාන්න.👍

  • @AshanKumarasiri
    @AshanKumarasiri 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා අදහසක් මේ වීඩියෝ එකේ අවසානයට ඔබතුමා ගෙන එනවා. හේතුවට ප්‍රතිකාර නොකර ඵලය නසන්න තමයි ගොඩාක් අය උත්සාහය දරන්නේ. ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏.

  • @user-jw1eo9up2w
    @user-jw1eo9up2w 3 ปีที่แล้ว +6

    ඔන්න මමත් ආවා ඔබතුමාට සවන් දීලා යමක් ඉගෙන ගන්න 🤗

  • @dhanushkawijethunga
    @dhanushkawijethunga 2 ปีที่แล้ว

    හරිම වැදගත් මාතෘකාවක්. ඔබතුමාට බොහොම ස්තූතියි !

  • @dediwalagedon9979
    @dediwalagedon9979 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි…….ඉදිරියටත් මෙවැනි වූ වටිනා කරුණු විග්රහ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @sooryadesilva7377
    @sooryadesilva7377 2 ปีที่แล้ว +4

    Educated, intelligent, wise person.. Respect Mr Ruchira.. 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      හ්ම්, එහෙමත් නැහැ. ගොඩක් දුර්වලතා තියනවා

  • @RuchiyaLK
    @RuchiyaLK 3 ปีที่แล้ว

    ඔබතුමා වගේ අය මේ රටට තව තවත් අවශ්‍යයි . විද්‍යාව පිලිබඳ මහගු දැනුමක් සතු ඔබ තුමාට ආචාරය ❤️

  • @PraveenaSarathchandra
    @PraveenaSarathchandra 2 ปีที่แล้ว +6

    Sri Lanka needs more intellectuals like you. Appreciate your time and effort put into sharing your knowledge with everyone. Thanks and keep up the good work!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට

  • @warunaudara5915
    @warunaudara5915 3 ปีที่แล้ว +9

    හැම වීඩියො එකක්ම interesting 🤤💪❤

  • @asankaamarasinghe4529
    @asankaamarasinghe4529 3 ปีที่แล้ว +3

    Great one Ruchira. We need lots and lots of rational people. Thank you for bringing this up. You are doing a great job

  • @indubandara9406
    @indubandara9406 2 ปีที่แล้ว

    මෙය ඉතා වටිනා vedio එකක්. බොහෝ අය frames වල හිරවෙලා. විද්වත් සංවාද පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි.
    මිනිසුන්ගේ ආත්මාර්ථකාමී අදහස් නිසා නිදහස් මත එලියට එනවා අඩුයි . ඔබේ උත්සාහයට ස්තුතියි .

  • @amithpdn
    @amithpdn 3 ปีที่แล้ว +1

    This is my first comment on any TH-cam video. Thanks a lot for your time and effort to give something back to society. Really good content and lot to think and learn. Thank you very much again 😄

  • @danushkasanjeewads9033
    @danushkasanjeewads9033 2 ปีที่แล้ว

    ඔබතුමා අපේ රටට මහගු දායාදයක්...දැයේ දරුවන්ගේ මෙන්ම සියලුම දෙනාට නොදන්නා දේවල් ඉගෙනගන්න පුලුවන් ඒ හරහා මිනිස්සුන්ගේ සිතීමේ ක්‍රියාවලිය දියුනු වෙනකොට සමාජය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා...මේ ගැන හොදින් ඇහුම් කන් දීලා පිලිපදිනවා නම් මේ සමාජයේ ගොඩක් යහපත් මිනිස්සු ඉදීවි...අනිවාර්‍යයි...ඔබ තුමා ගන්නා වෙහෙස මහන්සියේ ප්‍රතිපලය නුදුරු අනාගතයේ බුක්ති විදින්න පුලුවන්.....ඔබ තුමාට පිං....බුදුසරණයි ...

  • @innovativephysics9022
    @innovativephysics9022 3 ปีที่แล้ว +1

    බොහෝ දේ දැනුමට එකතු උනා.ස්තුතියි video ekata

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් නරබන කෙනෙක් මම .නිතරම උත්සාහ ගන්නවා ඔබ තුමාගේ අදහස් තුලින් මගේ ජීවිතේ අඩු පාඩු හදාගෙන ජීවත් වෙන්න .ගොඩක් වටිනා අදහස් මම සමහර වෙලාවට මගේ හිතවත් අය එක්කත් බෙදා හදා ගන්නවා .ගොඩක් පිං ඔබ තුමාට මේ වගේ වටිනා අදහස් වලින් අපි දැනුවත් කරාට ..

  • @chamindapremalal4798
    @chamindapremalal4798 2 ปีที่แล้ว +1

    ඉතා හොද වීඩියෝවක්...බුදුදහම උනත් වාද විවාද වලට ලක්කරනකොටයි අපේ පැත්තේ තිබෙන අඩුපාඩු දකින්න පුලුවන්...තව තවත් මෙවැනි දේ කරන්න..

  • @rangalochanakuruwita3108
    @rangalochanakuruwita3108 3 ปีที่แล้ว +2

    You are such a wonderful human. I really like the way you talk n your explanation. Great job sir...keep it up..triple gem bless you.....

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +1

    සතුටුයි.සර්ත් එක්ක එක්කහුවෙන පිරිස එන්න එන්න වැඩිවීම ගැන!
    නියමයි.ජයවේවා

  • @srimalanurudda6683
    @srimalanurudda6683 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි සර්. සර් ඉගන්ගත්තු දේවල් හරිම සරලව කියල දෙනවට

  • @Adheesha-6372
    @Adheesha-6372 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳ වීඩියෝ එකක් ස්තුතියි.

  • @vidarshana4356
    @vidarshana4356 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 2 ปีที่แล้ว +1

    Mr. Ruchira......Thank you very much for your great effort to bring up Sri Lanka.

  • @wayamadigital235
    @wayamadigital235 2 ปีที่แล้ว +1

    "අඩේ මම හරී ආස දෙයක් කියන්ද කියපු වචන ටිකට හරිම හිතවත් කමක් දැනුනා...😍

  • @charithsanjeewa1498
    @charithsanjeewa1498 2 ปีที่แล้ว

    Sirගෙ කටහඬත් එක්ක හා කරුණු එක්ක කිසිම video එකක් boring නැ.නියමයි දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....! අපිට හොද දැනුමක් ලැබෙනවා වගෙම සර්ගෙ අරමුණත් ඉටුවෙයි.❤️❤️❤️❤️

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 2 ปีที่แล้ว

    Well done sir..ජයවේවා..තෙරුවන් සරණයි..පවුලේ සැමට ම..

  • @dilshancreation4172
    @dilshancreation4172 2 ปีที่แล้ว

    ඔබ වගෙ නිහතමානී කෙනෙක් රටට වාසනාවක් ❤🙏
    ඔබ ගොඩක් පැහැදිලිව හැමදෙම කියලා දෙනවා ස්තුතියි 🙏

  • @princejanak5174
    @princejanak5174 3 ปีที่แล้ว

    thanks for adding value to us and telling short and sweet way,

  • @hasithaeranga5589
    @hasithaeranga5589 2 ปีที่แล้ว

    obathumage videos godak harwath maknisada yath video eke mulu kala horawa purawatama thibbe adala dewal withrai, saha ape samajeta galapena widihata simple and nihathamani widihata kiyala denwa

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා... ස්තූතියි ඔබට 🙏❤️

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +1

    අපි මෙච්චර දවස් සංවාද කියලා කරලා තියෙන්නේ රණ්ඩු කරපු එකනේ ....
    බොහොම ස්තුතියි ඔබතුමාගේ මෙම වීඩියෝ එකට ...
    මම උත්සාහ කරනවා වෙනස් වෙන්න.

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 3 ปีที่แล้ว +6

    අනිවාර්‍යයෙන් sir කියල දුන්නු විදිහට අපි try කරනව sir...

  • @Asela_piya
    @Asela_piya 3 ปีที่แล้ว +2

    Jivitheta aluth deyak ekathu una sir. Thank you

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว

    නියමයි සර්... ❤🔥 දැනගන්න ආසාවෙන්ම හිටපු topic එකක් ❤

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ මේ වෑඩෙ ගොඩක් වටිනවා 🤗

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว

    Very interesting topic. Thank you so much.🇺🇸🇱🇰

  • @nandunsooriyaarachchi6627
    @nandunsooriyaarachchi6627 2 ปีที่แล้ว +1

    That’s what need in this context,but unfortunately we don’t build arguments other than statements..good message to everyone,country should go forward..

  • @wasanadsk1368
    @wasanadsk1368 2 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් ,කාලෝචිත යි.

  • @natashawaboda2985
    @natashawaboda2985 3 ปีที่แล้ว +5

    Not boring, You explained the things very simply and with more examples. This is very useful.

  • @rukshikaliyanage398
    @rukshikaliyanage398 2 ปีที่แล้ว

    ගොඩක් හොඳම වැදගත් ඔබගේ වැඩසටහන

  • @pradeepdesilva8128
    @pradeepdesilva8128 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි !බොහොම පිං !

  • @pavelfernando5872
    @pavelfernando5872 3 ปีที่แล้ว

    මට ඔබතුමාගෙන දැනගන්න ගොඩක් දේවල් තියෙනව ඒ සදහා ඔබතුමාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. ඒ සදහා ඔබ තුමාම මට ක්‍රමයක් පැහැදිලි කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @EnvironmentalFacts
    @EnvironmentalFacts 3 ปีที่แล้ว +2

    වටිනා අදහස් ගොඩක් තියනව

  • @himashshanuke6348
    @himashshanuke6348 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්,,තෙරුවන් සරණයි !🙏

  • @raveengamage8409
    @raveengamage8409 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින video එකක්....

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว

    දැනුමෙන් පොහොසත් නිහතමානී මිනිසානනි. සමාජය දැනුවත් කල පිනම ඇකි සියලු සිතුමි පැතුම් ඉටුවෙන්නට😘.