Laser cutting Company in South Korea/ යකඩ එක්ක හැප්පෙන කොරියාවේ මගේ ජීවිතේ 😊😊🛫 😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේ තමයි ඉතිං මං වැඩ කරන යකඩ කපන කම්පැනි එක..🏚️ මේකේ වෙන්නේ ලේසර් තාක්ෂණය යොදාගෙන යකඩ කපලා, ඒ කපන යකඩ තව මැශින් ආධාරයෙන් නවලා , වෑල්ඩින් කරලා පිටත කම්පැනි වලට පිටත් කිරීම තමයි සිදුවෙන්නේ.. මම වැඩ කරන මෑෂින් එක 2004 ජර්මනියේ නිෂ්දිත "TRUMPF" ලේසර් කියන ලේසර් කටින් මැෂින් එකක්. සාමන්‍යෙන් පාවිච්චි කරන ලද ඒ මැශින් එකක් ලංකාවේ මුදලින් කෝටි 5ක් පමණ වෙනවා.. කොරියාවේ මේ වගේ නවීන තාක්ෂණය යොදාගෙන් කරන නිෂ්පාදන බොහේ සේ දැක ගන්න පුලුවන්.. ඉතිං ඒ වගේ තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන මං එන්නම්.. මම හිතනවා මේ විඩීයෝ එක ඔයාලා කාටත් වැදගත් වෙන්න ඇති කියලා.. ඉතිං මේ වගේ තව තවත් ලස්සන විඩියෝස් බලා ගන්න දිගටම ඉන්න මාත් එක්ක...
    👉කොරියන් කොඩිය තිරයෙ දිස්වෙන වාර ගනන අනිවර්යෙන්ම මත තිය ගන්න...
    So this is the Iron cutting work company where I now work in south Korea. Here in this company, we use Laser Technology to cut Iron sheets and after that, we bend them and welded them by using another machine and send them to various Companies.
    The machine I handle and work is also a Laser Cutting Machine called “TRUMPF LASER” Machine Made in Germany in 2004. Normally a Second-hand machine (used one) Like this is worth about 50000000 in Sri Lankan Rupees. Actually, we can see in Korea there are so many other products they make by using this modern Laser technology.
    OK friends I will come another day with a new video like this and I hope that this video would be very important and interesting to you. Ok then Stay with me to watch more beautiful videos like this and enjoy yourself… 😊😊
    Thank you… ‪@TravelC-ox5yz‬

ความคิดเห็น • 274

  • @Blazeab-c7c
    @Blazeab-c7c 9 หลายเดือนก่อน +27

    කම්පැනියක් ගැන youtube එකේ දැක්ක සුපිරිම video ek❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      Thank you malli.. ❤❤ parissamata inna

  • @rajitharavindra4457
    @rajitharavindra4457 9 หลายเดือนก่อน +13

    පට්ටම පිලිවෙලයි වීඩියෝ එක,, කම්පැනි අයිතිකරු වෙලත් ඒ සර්ගෙ නිහතමානීකම බොක්කටම වැදුනා, ඇත්තටම හොද වීඩියෝ එකක් ❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තුතියි රජිත cmt එකට.. මට කොරියාවේදි මේ අවුරුදු ගාන ඇතුල හමු උන හොදම ලොක්කා තමයි ඒ.. හරිම හොද මනුස්සයෙක්.. 💕💕🥰🥰

    • @rajitharavindra4457
      @rajitharavindra4457 9 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz ❤❤❤🙏

    • @rajitharavindra4457
      @rajitharavindra4457 9 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz ❤❤❤🙏

  • @ceylonguides
    @ceylonguides 9 หลายเดือนก่อน +6

    සුපිරි සහෝ , මමත් කොරියාව ගැන වීඩියෝ දානව. අපි එන කොට වගේ නෙවෙයි දැන් ලංකාවෙන් එන කොටම අපි දාන වීඩියෝ බලල දැන ගෙන එන්න පුලුවන්…

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Aniwaryenama.. enna kalin Koriyawa gena idea ekak aragenama ena eka watinawa.. Thankyou brother..

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට 3 หลายเดือนก่อน +2

    කොරියන් කම්පැනි එක ගැන පට්ට පැහැදිලි ව ෆට්ට විදිහට කරපු වීඩියෝ එකක්. මම දැකපු හොදම වීඩියෝ එකක්.

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  3 หลายเดือนก่อน

      Thank you malli.. 💕💕🥰🥰

  • @SLDK758
    @SLDK758 9 หลายเดือนก่อน +4

    Patta lucky 😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      ❤❤ Hm.. luck ekath tiyenna ona ne..❤❤

  • @yureshsandeepa
    @yureshsandeepa 8 หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලි ලස්සන විඩියො එකක්❤😊🇰🇷

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you bro.. 💕💕❤️

  • @nishandilhara1387
    @nishandilhara1387 7 หลายเดือนก่อน +2

    Hema deyakma pahediliyata kiyla dunna.supiri aiye.jaya wewa❤️❤️

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you malli.. 🥰💕

  • @chamoboy2040
    @chamoboy2040 9 หลายเดือนก่อน +2

    supirima company ekak aiya.. jayawewa.. hodata weda Tika karaganna

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli.. ❤❤ පරිස්සමට ඉන්න බුදුසරණයි

  • @hyundaipro5499
    @hyundaipro5499 8 หลายเดือนก่อน +2

    ඒකනම් සුපිරියක්.. ජයවේවා මචං. පරිස්සමෙන් බුදුසරණයි..!

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you machan.. Parissamata idapan Bs
      😍😍

  • @O.M.G..
    @O.M.G.. 9 หลายเดือนก่อน +2

    දැකපු ලස්සනම වීඩියෝ එකක්... ආදරෙයි❤ ජය වේවා.. බුදු සරණයි 🫂

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      Thank you malli.. ❤❤ malli.. parissamata inna bs

  • @kaviya763
    @kaviya763 8 หลายเดือนก่อน +2

    සුපිරි මචන් දැක්ක සුපිරිම වීඩියො එකක් a to z කියනවා ❤ ela

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you Machan.. adrei.. BS 😍😍

  • @KingMana225
    @KingMana225 9 หลายเดือนก่อน +2

    අයියාගේ මේ විඩියෝ එක නියමයි, මාරම වටිනවා කොරියන් එන්න ඉන්න අයට, අයියගෙන් Grocery shopping විඩියෝ එකක් ඕනේ ❤👊
    පරිස්සමෙන් වැඩටික කරගන්න බුදුසරණයි ❤👊🔥😇

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මල්ලි cmt එකට.. අනිවාර්යයෙන්ම දාන්නම් ග්‍රොසරි shop එකකක් වීඩීයෝ එකකුත්.. බුදුසරණයි පරිස්සමට ඉන්න.. ❤❤

  • @dineshmahanama8668
    @dineshmahanama8668 9 หลายเดือนก่อน +2

    Akenma supiri...patta charithayak❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli... adarei parissamata inna.. ❤❤

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි මල්ලී පරිස්සමින් වැඩ කරන්න 👍🙏❤️🇰🇷

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน +1

      Theruwansaranai akka.. parissamata inna..

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 8 หลายเดือนก่อน

      @@TravelC-ox5yz ඔයා korean gihin godak kalayak da.

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +2

    ජයවේවා ❤
    එකෙන්ම සතුටුයි ...
    තෙරැවන් සරණයි සහෝදරයා

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you sahodaraya.. 💕💕 budusaranai

  • @DDMadhu1984
    @DDMadhu1984 5 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක මල්ලි අපි නම් ලංකාවෙ ඉඳල කාලකන්නි උනා මේ රටේ ඔෆිස්වල ඉන්න ලොක්කො පුටු රත්කරනව මදිවට අපිට ගේමත් දුන්නා ඒ අතින් ඔය වැඩපලේ ලොක්ක දෙවියෙක් තව තව හරියන්න ඕනා

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you ayye.. Budusaranai parissamata inna.. 💕🥰

  • @isurudoolwala2966
    @isurudoolwala2966 8 หลายเดือนก่อน +2

    Supiri ela jayawewa❤❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you malli. Bs💕💕

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 9 หลายเดือนก่อน +2

    Ada thama set une . Onna ada subscribe kara .....👍👍🇰🇷🇰🇷♥️♥️
    Digatama videos ona me wage......

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Aniwaryenma brother.. Thankyou 🥰💕

  • @thriveandlove
    @thriveandlove 8 หลายเดือนก่อน +2

    Matara, kamburupitiye kollek, jayawewa!🙏🤛

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      *Ekenma Adrei.. Jayawewa..* 😍😍

  • @kaveesha1677
    @kaveesha1677 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අයියෙ විඩියෝ එක . තවත් ලස්සන වීඩියෝ ගොඩක් කරන්න . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියෙ . බුදු සරනයි .🥰🥰🥰

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි. පරිස්සමට ඉන්න.. බුදුසරණයි 💕💕

    • @kaveesha1677
      @kaveesha1677 7 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz 🥰

  • @Lucky07407
    @Lucky07407 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි අයියෙ❤පරිස්සමෙන් වැඩ කරන්ඩ අපිත් එනව ලගදිම🤙❤️

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Budusaranai malli අනිවාර්යයෙන් ikmanata enna.. 💕🥰

  • @dularapathum5270
    @dularapathum5270 9 หลายเดือนก่อน +2

    Bs aiyee❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      බුදුසරණයි මල්ලි පරිස්සමට ඉන්න ❤❤

  • @prabodkumara1738
    @prabodkumara1738 9 หลายเดือนก่อน +2

    නියමයි සහෝදරයා ...මාත් කොරියන් එන්න බලා ගෙන ඉන්නව❤️❤️❤️

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you මල්ලි.. ඔයාගේ ඒ හීනේ ඉකමනටම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණයි ❤❤ පරිස්සමට ඉන්න..

  • @sunildissanayake
    @sunildissanayake 9 หลายเดือนก่อน +2

    Super cool 😎 Puthaa
    Hodin enna ❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you maama Budusaranai .. ❤❤

  • @homemy849
    @homemy849 9 หลายเดือนก่อน +2

    Uthsahayen jivithaya jayaganna mage raththaran puthata theruwansaranay siyalu dewi pihita araksaway..

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      බුදුසරණයි අම්මටත්.. පරිස්සමට ඉන්න.. ❤❤❤😍😍

  • @tharusharash7532
    @tharusharash7532 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤ හැමදේම කියල දුන්නා 😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank brother 💕🥰

  • @TharinduBandara-de8hb
    @TharinduBandara-de8hb หลายเดือนก่อน +1

    me aurudde web watune 23/3 set eka.matath me wage 사장님 kenek labenna kiyanna praththana karanawa..❤

  • @c-tech9890
    @c-tech9890 8 หลายเดือนก่อน +1

    අවසානෙට කියපු ටික නම් සුපිරියටම වැදුනා.ඒකට අපේ පාලකයෝ.වැඩටික කරගෙන පරිස්සමට ඉන්න අයියේ.බුදු සරණයි.❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you malliya.. 💕💕🥰 බුදුසරණයි පරිස්සමට ඉන්න.

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you brother 💕💕

  • @nightghostcreations6881
    @nightghostcreations6881 9 หลายเดือนก่อน +2

    පරිස්සමින් අයියේ ❤ ජයවේවා 👊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thankyou chamuditha.. parissamata inna Bs

  • @gygfttt5994
    @gygfttt5994 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි...!!!!!පරිස්සමින් ඉන්න.❤️🙏🙏

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Theruwan saranai..parissamata,, 🥰🥰

  • @anuradhagamage5963
    @anuradhagamage5963 8 หลายเดือนก่อน +2

    Jaya wewa aiye.. God bless you

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you.. 💕🥰

  • @sadhunrukshan3026
    @sadhunrukshan3026 14 วันที่ผ่านมา +1

    Mewa dakkama nam pissu hadenawa❤❤❤

  • @prathibanawarathna5720
    @prathibanawarathna5720 9 หลายเดือนก่อน +2

    niyamai malli

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you ayye.. ❤❤

  • @pramiduchaturanga7558
    @pramiduchaturanga7558 4 หลายเดือนก่อน

    අපිත් ඕකම තමා කරන්නෙ හැබැයි ලංකාවෙ 😇
    පරිස්සමට වැඩ කරන්න අයියේ..

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  4 หลายเดือนก่อน

      පරිස්සමට ඉන්න මල්ලි. බුදුසරණයි..!

  • @ravindrasenanayake9901
    @ravindrasenanayake9901 6 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක නිසාම සබ් කරා චැනල් එක😍.මට දැන් 39,උපරිම මහ්න්සි උනොත් එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් වෙයි🤩,මේ ක්ශේත්‍ර්‍ය අයිති නිශ්පාදන කියන එකටද?මම දැනට ලන්කාවෙ autocad කරන නිසා වීඩියෝ එකට පට්ට ආස හිතුන😍😍

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි අයියේ. අනිවාර්යයෙන්ම කැපවෙලා වැඩේ කරන්න ඔයාට එක පාරින්ම පාස් වෙන්න පුලුවන්. ඔව් මම වැඩ කරන මේ ක්ෂේත්‍රය අයිති වෙන්නේ නිෂ්පාදන අංශයට. ඔයා AUTODAD එහෙමත් දන්න එකේ මේ වගේ COMPANY එකක් සෙට් උනොත් හොඳට COMPANY එකේ වැඩ කරන් හිටියොත් OFFICE එකේ උනත් වැඩ කරන්න පුලුවන් AUTOCAD. මමත් මගේ මැශින් එකේ වැඩ නැති දවසට සජංනිම් එක්ක OFZ එකෙත් වැඩ කරලා තියෙනවා CAD. ඒ නිසා මහන්සි වෙලා TRY කරලා බලන්න.. බැරි වෙන්නේ නෑ ඔයාට.. සුභ පතනවා හදවතින්ම..🇰🇷🇱🇰💕💕

  • @user-jg7sf7xl8g
    @user-jg7sf7xl8g 9 หลายเดือนก่อน +1

    අපේ කම්පැනියයි අපේ සිත්තමයි හුග කාලෙකට පස්සෙ දැක්කේ...ආයේ එන්න හිතුන ආසයි දැක්කම❤️❤️🥹🥹

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      ඒකනේ අපරාදෙනේ ගියේ.. අන්න සිත්තමේ අජුම්මා මතක් කරන්න කිව්වා.. 😅😅

  • @user-ll4bk6li4m
    @user-ll4bk6li4m 5 หลายเดือนก่อน

    Woow marama watina video ekak. Aiya atulu company eke wada karana siyalu denatama tawa tawat shaktiya dahirya vasanawa labenna ona. Hamoma parissamata inna. Budusaranai aiya. Digatama vlogs genna hode. Api balan innawa. Adarei hamotama

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you malli.. parissamata inna budusaranai 🥰🥰💕💕

  • @chalanamiuranga5040
    @chalanamiuranga5040 8 หลายเดือนก่อน +2

    මරු මරු චමිල් අයියා❤😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you malliya 🥰💕

  • @nilupullakmal2646
    @nilupullakmal2646 9 หลายเดือนก่อน +2

    ජයවේවා අයියේ ❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli.. ❤❤

  • @TravelMaduwa
    @TravelMaduwa 9 หลายเดือนก่อน +2

    ජයම වෙන්න ඕනි අය්යේ..❤️❤️❤️

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli.. ❤❤

  • @chamindacsk843
    @chamindacsk843 9 หลายเดือนก่อน +2

    ජයමවේවා මල්ලි..❤❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you ayye.. ❤❤

  • @TravelC-ox5yz
    @TravelC-ox5yz  8 หลายเดือนก่อน +2

    Enna xam karala meheta.❤❤

  • @dulajtharindu32141
    @dulajtharindu32141 9 หลายเดือนก่อน +2

    Mulin api kapu kattata hariyanna one bro..❤❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දුලා.. අපි මෙහේ නයි විතරයි නැටෙව්වේ නැත්තේ.. ඒ කාලේ කපු කට්ටේ හැටියට අද ඉන්න තැන සතුටුයි බං.. පරිස්සමට ඉදපන්.. ❤❤ බුදුසරණයි

  • @damithidunil8829
    @damithidunil8829 6 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ජයවෙවා!!

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน

      ස්තූතියි අයියේ... බුදුසරණයි..! 💕💕

  • @kosalasandanuwan2176
    @kosalasandanuwan2176 9 หลายเดือนก่อน +2

    නියමයි අයියේ.ජයෙන් ජයම වේවා❤🎉

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli.. ❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you malaya ❤❤ adarei..❤❤

  • @navodyawickramage7619
    @navodyawickramage7619 9 หลายเดือนก่อน +2

    පරිස්සමට අයියේ...❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      ❤ Navodi. .❤❤

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 9 หลายเดือนก่อน +2

    niyamai 👍

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you ayye..❤❤

  • @abeysirisunil3014
    @abeysirisunil3014 9 หลายเดือนก่อน +2

    එක නම් සුපිරි ❤❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you vira.. ❤❤

  • @ShirangaVlogs
    @ShirangaVlogs 9 หลายเดือนก่อน +2

    👌 ඒක මරු 🇰🇷

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli.. ❤❤

  • @BandaKorea
    @BandaKorea 9 หลายเดือนก่อน +2

    29:37 කමක් නැද්ද දන්නෑ කිව්වට කිම්චි වලින්නම් හදලා තියෙන්නෙ කිම්චිඡොන් (김치전) .මම හිතන්නෙ 🇰🇷මෙහෙ එන්න ඉන්න අයට හොද Video එකක්. Travel C Video එක ඇතුලෙ කොරියන් වචන කතාකරාට එක එකසැරයක් හරි සිංහලෙන් කියන නිසා කොච්චර හොදද.නැත්නම් කොරියන් දන්නැති අය එ වචන දන් නෑනෙ. ඉදලා හිටලා වෙන සමහර අයගෙ Channel වල Video දැකලා තියනවා ඹහෙ කොරියන් වචන කියනවා එ වචන සිංහලෙන් මොකක්ද කියලාවත් කියන් නෑ😂😂 Travel C👍🔥🔥🔥

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      ආදරෙයි Machan.. Thank you comment එකට.. ඇත්තටම ඒ කෑම කෑවට දැනන් හිටියේ නෑ නම.. thank u නොදන්න අයටත් දැන ගන්න දැම්මට.. බුදුසරණයි පරිස්සමට ඉන්න... ❤❤

  • @chanakaidunil2410
    @chanakaidunil2410 9 หลายเดือนก่อน +25

    අයියේ ඔය හැම වැඩක්ම කොරියාවට ආව අලුත කරන්න දන්නේ නැති නිසා ඔවා ඔක්කොම උගන්වනවද?

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +14

      ඔව් මල්ලි ඒ ගැන බය වෙන්න එපා හැමදේම මුල ඉඳලා උගන්නවා... ❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් වීඩියෝ aka satutin enna b.s

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you.. ❤❤ parissamata inna bs

  • @lakshanshanaka4599
    @lakshanshanaka4599 7 หลายเดือนก่อน +1

    Aiya gas cutting machine eke wada karana widiya vidio ekak hadala dannako

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Hari malli aniwaryenma

  • @cafebarmilano7427
    @cafebarmilano7427 8 หลายเดือนก่อน +1

    good♨♨

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you..💕🥰

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 8 หลายเดือนก่อน

    සුපිරියක් බ්‍රෝ දිගටම කරන් පලයන්

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank machan.. 💕🥰

  • @boomchannel6285
    @boomchannel6285 8 หลายเดือนก่อน +1

    ❤️👍
    Ayye.. Mokkada company ya nama ??

  • @kavishkamadhusanka3980
    @kavishkamadhusanka3980 3 หลายเดือนก่อน

    Budusarani aiye parissmen

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  3 หลายเดือนก่อน

      Budusaranai malli.. parissamata inna.. 🥰🥰

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 9 หลายเดือนก่อน +2

    පරිස්සමින් වැඩ කරන්න අයියා. කෙල්ලොත් වැඩ කරනවද ඔය වගෙ වැඩ 😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you nangi parissamata inna.. ❤❤ ඔව් මේ වගේ මැෂින් වල වැඩ කරන කෙල්ලොත් ඉන්නවා.. ඒත් ලේසර් මැෂින් වලනම් ගෑනු ළමයි වැඩ කරනවා අඩුයි. CNC, MCT මැෂින් වල එහෙම ගෑනු ළමයි ගොඩක් වැඩ කරනවා නංගි..

  • @Lakshanbro123
    @Lakshanbro123 8 หลายเดือนก่อน +1

    Mewa dakinakota nikanma motivate wenawa ❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒක තමයි මගේ බලාපොරොත්තුව..🥰🥰

  • @nethu........0
    @nethu........0 9 หลายเดือนก่อน +2

    hamadamawage video ekth godk lssny aiyth lssny😍

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you Nangi.. ❤❤ parissamata inna budusaranai

  • @sasinikamadushani5794
    @sasinikamadushani5794 8 หลายเดือนก่อน +2

  • @user-eh3tn5et2f
    @user-eh3tn5et2f 9 หลายเดือนก่อน +1

    දිගටම විඩියෝ ඔිනි අයියා

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💕💕 malli

  • @RAMESHDILSHAN2565
    @RAMESHDILSHAN2565 8 หลายเดือนก่อน

    සුපිරියක්.ජයවේවා❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you.. 🥰🥰

  • @ranurawimalagunarathna
    @ranurawimalagunarathna 9 หลายเดือนก่อน +1

    එල 🎉🎉🎉🎉

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      Thank you malli.. ❤❤ ආදරෙයි පරිස්සමට ඉන්න

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan1686 8 หลายเดือนก่อน +1

    🎉❤

  • @mex2132
    @mex2132 9 หลายเดือนก่อน +2

    niymi shodrya

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you saho.. 💕🥰

  • @surajabesiriabesirisuraj6400
    @surajabesiriabesirisuraj6400 9 หลายเดือนก่อน +2

    Math asay koriyawata enna ayye 😁😁

  • @user-gt4co9ml7z
    @user-gt4co9ml7z 3 หลายเดือนก่อน +1

    Trumpf 💕💕

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  3 หลายเดือนก่อน

      💕💕🥰🥰

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 8 หลายเดือนก่อน +1

    අයියා ❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Malaya ❤❤ adarei

  • @user-uy4td5gw1c
    @user-uy4td5gw1c 9 หลายเดือนก่อน +3

    수고하셨습니다.❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      네 수고했습니다.. ❤❤

  • @himalasuwa3551
    @himalasuwa3551 8 หลายเดือนก่อน +1

    Ela broo🇱🇰🇰🇷🇱🇰

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you bro
      .❤❤

  • @NaveenAdithya-dn3zu
    @NaveenAdithya-dn3zu 9 หลายเดือนก่อน +2

    ඔයා ලන්කාවෙදි කරපු කොස් , එජන්සි එක , කොරියා එන්ට කියක් ගියාද ඔය වගෙ දේවල් ගැන විඩිඔ එකක් කරන්ටකො

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      හරි මල්ලි අනිවාර්යයෙන්ම දාන්නම්.. ❤❤ පරිස්සමට ඉන්න බුදුසරණයි

  • @Sithu-jb4gg
    @Sithu-jb4gg 8 หลายเดือนก่อน +1

    ඔය Exam එක ගොඩක් ආමාරැද දන්නැ නෙ 😢❤

  • @mindysingharage3168
    @mindysingharage3168 8 หลายเดือนก่อน

    Woww...Nice..❤️‍🔥

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      Thank you.. 🥰💕

  • @ravilakshan2427
    @ravilakshan2427 6 หลายเดือนก่อน +3

    අයියෙ මේ වැඩ ගොඩක්ම අමාරුයි ද අයියේ ,, අපි ලංකාවෙදි මේ වගෙ වැඩ ඉතිම් මැශින් වලින් හෙම ඔහොම කරල නෑනෙ,, ඒ නිසා හිතට බයයි වැඩ අමාරු වෙයිද කරගන්න පුළුවන් වෙයිද ,බැනුම් අහන්න වෙයිද ඔය වගේ ඒවා හිතට එනවා,, අපි ඉතිම් මුකුත් වැඩ නොකර සල්කි හොයන්න ආසාවෙන් ඇවිත් අන්තිමට අපිට වැඩ තේරෙන් නැතිව කරගන්න බැරිවෙයිද හෙම කියලා,,,,,,,,,, ,,,,,,.... .......ආපු ගමන්ම එපා වෙනවද අයියේ මුල් ටිකේ

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน +2

      එහෙම හිතන්න එපා මල්ලි.. බැහැයි කියලා දෙයක් නෑ අපිට.. උනන්දුවෙන් උස්සාගෙන් දෙයක් කළොත් ඒ දේ බැරි වෙන්නේ නෑ. අපි ඉපදෙන කොට කිසි දෙයක් දැනන් ආවේ නෑනේ.. වැඩ ගැන ඔයා බය වෙන්න එපා.. ඔයාට බෑ කියාල හිතන්න එපා කිසි දෙයක්.. මට මේ දේ පුලුවන් මං මේ දේ කොහොම හරි කරනවා කියලා හිතාගෙන ඒ දෙ කරන්න.. අනිවාර්යයෙන්ම ඔයාට ඒ දේ කරන්න පුලුවන්... කොරියාවේ අමාරුනැති දෙයක් නෑ මල්ලි කන්න ගියත් මෙහේ ආමාරුයි.. ඒත් අපි දැනගන්න ඕන ඒ විදියට හැඩ ගැහෙන්න.. එතකොට කිසි වැඩක් අමාරු නෑ මල්ලි...බය නැතුව Xam එක ලියලා ඔයා ඉස්සෙලා කොරියාවට එන්නකකෝ.. මං ඔයා එනකල් හිටියොත් මං දන්න ෆීල්ඩ් එකකට ඔයා වැටුනොත් මං හරි ඔයාට වැඩ කියලා දෙන්නම්කෝ.. ඒ නිසා බය නැතුව ඉන්න..

    • @ravilakshan2427
      @ravilakshan2427 6 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz අයියේ ❤️ ඒ වචන ටික හිතට මාර ගැම්මක් thx අයියේ මං ඉක්මනට ම එනවා අයියා එතකන් හිටියොත් අපි සෙට් වෙමු ❤️❤️❤️❤️😘❤️🤝

  • @LakshithaSadamal
    @LakshithaSadamal 8 หลายเดือนก่อน

    company vedio digatama dannako ayye ...wena kawruth mema dane na......

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් malli dannam issarahata.

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 8 หลายเดือนก่อน +1

    Amaru unath asa hithunaa weda karanna

  • @sanchilakalhara7276
    @sanchilakalhara7276 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි අය්යෙ❤ 054 mtath agreement ekak awa yakada kapan compny ekkn

  • @AffectionateDragonflies-lb1nj
    @AffectionateDragonflies-lb1nj 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-ct8mh9mq6d
    @user-ct8mh9mq6d 9 หลายเดือนก่อน +2

    Aiye oyage cantak nambarayak nadada mamath oya masin ekka wada karanne

  • @lakshani2652
    @lakshani2652 8 หลายเดือนก่อน +2

    අයියේ කෙල්ලොන්ටත් ඔයවගේ company hambawenwad...

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน +1

      Girls lata me wage laser cutting wedanam ne nangi.. cnc machine wala nam.weda set wenawa..

  • @anuruddhaprasad-ih4qp
    @anuruddhaprasad-ih4qp 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ky54sitharaabeykoon78
    @ky54sitharaabeykoon78 9 หลายเดือนก่อน +1

    Aiye nipunatha parikshane certificate penn puluwne nvq. Autocada Draughtsman krl nvq thynwnm ekt lakunu labeid

  • @shehanhanguk4586
    @shehanhanguk4586 8 หลายเดือนก่อน +3

    ඒ වගේ සජන්නිම් කෙනෙක් ලබන්න පින් මදී එකයි තාවමත් 😢 වත්ත කත්තා 😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      එකම තැන කාලයක් හොඳට වැඩ ටික කරන් ඉන්න බලන්න එතකොට දන්නෙම නැතුව තමන්ට තැන හැදෙනවා.. හොද සජන්නිම් කෙනෙක් ඉක්මනට ලැබෙයි.. ජය.. 💕💕

  • @thiyashapathirana952
    @thiyashapathirana952 8 หลายเดือนก่อน +1

    මමත් මාතර යටියන...❤😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน +1

      ආ නියමයිනේ.. ගමේ කෙල්ලෙක් නේ.. 😍😍

  • @chamodaadithya2427
    @chamodaadithya2427 9 หลายเดือนก่อน +1

    💜💜

  • @Adeesha_sanajana17.
    @Adeesha_sanajana17. 7 หลายเดือนก่อน +1

    අයියේ ඔයා ආවේ ඉදිකිරීම් ද නිශ්පාදනද 😊❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      නිෂ්පාදන මල්ලි..🥰🥰

    • @Adeesha_sanajana17.
      @Adeesha_sanajana17. 7 หลายเดือนก่อน

      @@TravelC-ox5yz hariii

  • @ChanukaDilshan-qt1ou
    @ChanukaDilshan-qt1ou 8 หลายเดือนก่อน +2

    Kochchra kal wenawada koreywata awilla?

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      5kata wediy malli

  • @imashsasa9256
    @imashsasa9256 8 หลายเดือนก่อน +1

    Maru company ek.vacancy ndd aiye

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Thank you malli.. denata nam ne vacancy 🥰🥰

  • @ravilakshan2427
    @ravilakshan2427 6 หลายเดือนก่อน +2

    අයියේ වෑල්ඩින් වැඩ එහෙම බැරි නම් කියලා වෙන වැඩ කරන්න පුළුවන් ද,, ඔයත් ඔය කම්පැනි එකේ වෑල්ඩින් කරන්න ඕනිද

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน +1

      එහෙම නෑ මල්ලි ඔයාට වෑල්ඩින් බැරිනම් වෙන එකක් කරන්න පුලුවන්.. මේ මං කරන ජොබ් එක ඇරුනම ඕන තරම් ජොබ් තියෙනවා කොරියාවේ.. මං නම් වෙල්ඩ්න් කරන්නේ නෑ මල්ලි.

  • @rusiruravihara7202
    @rusiruravihara7202 2 หลายเดือนก่อน +1

    අය්යට කොරියන් යන්න විබහගෙ ලියාලා කොච්චර කල් ගියාද

  • @user-qw6ib8kj7v
    @user-qw6ib8kj7v 8 หลายเดือนก่อน +1

    Me athada ena kattiyagen sri Lanka wema ayagen kama hada gannawa kiyanne

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Oya ahanne aluthen ena ayata kiyala parana aya keme hada gannnwada kiyalada?

    • @user-qw6ib8kj7v
      @user-qw6ib8kj7v 8 หลายเดือนก่อน +1

      Ow e wage thama thawa DeWal thiyenawa

  • @shanuka5019
    @shanuka5019 9 หลายเดือนก่อน +1

    ❤️✌️

  • @rasininimesha1762
    @rasininimesha1762 8 หลายเดือนก่อน +3

    කොච්චර කල්ද ඔයා කොරියාවේ

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  8 หลายเดือนก่อน

      Mn den අවු. 5කට වැඩියි

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 9 หลายเดือนก่อน +2

    Parissamin weda karanna aiye . Math korea exam karanawa ❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      Parissamata inna nangi oyath.. oyage a hine ikmnatama hebe wenna kiyala hadawathinama prarthana karanawa...❤❤

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 9 หลายเดือนก่อน

      @@TravelC-ox5yz ❤😘😘 thank you aiya . Korea waladi api hamuwemuko ehenam

  • @zil743
    @zil743 8 หลายเดือนก่อน +1

    Programe කරලා කපන්න දාලා ආතල් එකේ ඉන්නෙ පුලුවන් නේ අයියේ. 😂❤

  • @user-qq7sl5dv6c
    @user-qq7sl5dv6c 8 หลายเดือนก่อน +1

    잘생겼어요ㅡ멋져요^^

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  5 หลายเดือนก่อน

      감사합니다 ~

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน +1

      ❤❤🇰🇷🇰🇷❤❤

  • @niroshanjagoda
    @niroshanjagoda 9 หลายเดือนก่อน +2

    감사합니다

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      네 감사합니다 ❤❤❤

    • @niroshanjagoda
      @niroshanjagoda 9 หลายเดือนก่อน +1

      දවසක හම්බෙමු අය්යේ ඔය ලස්සන රටේදි 🏁🇰🇷

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  9 หลายเดือนก่อน

      @@niroshanjagoda අනිවාර්යයෙන්ම මල්ලි.. ආවම කියන්නකෝ...🇰🇷🇰🇷

  • @chamillakshitha6493
    @chamillakshitha6493 8 หลายเดือนก่อน +1

    ලන්කාවෙ අයියා විතරයි ද ඉන්න ඔය කම්පැනි ඒකේ.