'' ලංකාවේ ඡන්දදායකයන්ට මේවා අලුත්ම අත්දැකීමක්...''
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2024
- Sepal Short Clips - 24 - 09 - 2024
Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#sajithpremadasa
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli
#malimawatakotiyak
#apinechandedenne
#ratanurata
ගියවර ජනාධිපතිවරණයේ 3% හිටපු තනි පක්ෂයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීකම තුනක් තියාගෙන,තව පක්ෂ සමග සන්ධානගත වෙන්නේ නැතුව ගත්තු චන්ද ප්‍රමාණය හොඳටම ඇති, හිටපු අනිත් හැම ආණ්ඩුවක්ම සන්ධාන ගත වෙලා තමා 50% ට වැඩිය ගත්තේ,NPP ඒ අතින් ඉතිහාස ගත වෙන්න ඕන..
😍😍😍😍😍😍😍😍
රනිල් නිදහස් උත්සවයෙ වැසිකිළි වලට ගිය වියදමට වඩා අඩු මුදලක් තමයි අනුර ගෙ ජනාධිපති දිවුරුමට ගියේ!! ඉතින් මදිද?
ඔබතුමාගේ මගපෙන්වීමමා දැනුවත් කිරීම ඉදිරියටත් අත්‍යවශ්‍යයි සුවපත්වේවා
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾
ලක්ෂ 56 කෝටියක් කරන්න එතරම් අපහසු නැහැ.
ස්තූතියි සේපාල් සහෝදරයා අපූරුම පැහැදිලි කිරීම ගැන.
පුදුම සතුටක් වගේම හරිම සැනසිමක් දැනෙනවා. 👍🙏🫡🧭🇱🇰
🙏🙏🙏
සුපිරිම සුසංයෝගය, අපේ රටේ 52% ක්වූ කාන්තා නියෝජනයට දැක්වූ උපහාරයක්, ස්තූතියි මාලිමාවට ❤
ස්තුති ඔබ තුමාට චන්දය දුන් නුදුන් හැමොම එකතු වෙමු කූබි වගෙ එකතුවෙලා අපි අපෙ මාලිමාව උස්සා තබමු මෙ මහමැතිවරනෙන් 🙏
"කූඹ් වාගෙ එකතු වෙලා"හරි ලස්සන යෙදුමක්.මට මැවිලා පේනවා ❤️👍
මම නම් ගොඩක් සතුටු වෙනවා,අපි ගොඩක් සාර්ථක උනා NPP එක දිනන්න වචනයක් හරි කිවුව එකට..අපි ඉන්නේ පිට රට, මේ රටවල් වල තියෙන සැප සම්පත් අපේ ජනතාවටත් ලැබෙනවා නම් එකයි පැතුම.... ඔබට අදත් කියනවා ස්තූතියි
මැතිවරණය 2/3 ලබා දෙන්න හැම පුරවැසියෙක්ම අද සිට වැඩ කරන්න, අපේ රට වෙනස් වෙනවා, ජනතාවට වසන්තය එනවා
ඔව් අනිවාර්යයෙන් .. තව එක දෙයක් අපි කල යුතුමයි. අපිට නැතිඋන චන්ද ටික අපි හදාගන්න ඕනේ.. ඒ සඳහා වැඩ කලයුතුයි.
තමාගෙන් පටන් ගැනීමට තරම් පරමාදර්ශී නායකත්වයක් ඇති රටක් අපි බිහිකළා කියල ආනන්දයක් අපට තියනවා.
ඔව්.❤
Jvp ආවොත් කලබල ඇතිවෙයි කියලා චන්දෙ නොදුන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා.. ඔවුන් අනිවාර්යෙන් වෙනස් වීමට නියමිතයි
ඒ එක්කම තාම අරුන්ගෙ පුප ලෙවකන ඉන්නවා.
සේපාල් , කරැණාකරල ඔබේ වැඩසටහන් ඉදිරියටත් අත්‍යාවශ්‍යයි…මාලිමාවේ ඉදිරි පාර්ලිමේන්තුවටත් ඉතා වටිනවා.. මේක කරගෙන යන්න…❤❤❤
ඇත්තටම එය වෙන්න ඕනැ .හරිම වටිනවා සේපාල් සහෝදරයා ගෙ වැඩසටහන්
හරිනිව ප්‍රස්න කරපු මාධ්‍යවේදීයෙක් කියනව ඇහුන... අගමැති ඇවිත් තියෙන්නේ කැබ් එහෙකනේ බං.... කියනව❤️එහෙමයි අපේ නායකයෝ (විශේෂයෙන් ජවිපෙ නායකයින්)
ඔවි, ඵ්ක මටත් ඇහුන.
සේපාල සහෝදරයා දෑන් ඊළඟ මෙහෙයුමට සුදානම් වෙමු ❤❤❤පරණ ගෝත යෝ සහමුලින්ම ඉවත් කර දමමු ❤❤❤
සේපාල් ඔබ උගත් මිනිහෙක්. ඔබටත් යම් කාරියක් කලහැකියි රජයට.
සේපාල් මහතා, ඔබට විවේක ගන්න වෙන්නෙ නෑ. මහ මැතිවරණය අවසන් වනතෙක් මහජනතාව දැනුවත් කරන්න වෙනවා.....
ඔව් මාලිමාවට පාර්ලිමේන්තු බහුතරයක් නැති උනොත් බෑ
අනිවා
ඒකනම් ඇත්ත
ස්තූතියි ඔබට මමත් ඒ ඉල්ලීමම කරා එතුමාගෙන්.
ඔබගේ පුරෝ කථනය මම තදින්ම විශ්වාස කරමි
එතුමාගේ කෝටි යක් උදෘත ය හරිගියේ නෑ නේද අධිතක්ශේරුවල ඉන්න එඑපා පාර්ලිමේන්තු චන්දෙ 3/2 ගන්න නම් සෑහෙන මහන්සියක් ගන්න වෙයි
@@WimalaJayathissa ඉලක්ක තියන්නේ එහෙම තමයි.. පුලුවන් උපරිම දුර ඉලක්කය ගන්න ඕනි... අපි ගන්නේ ලක්ශ 56යි කිව්වනම් ඔය ගැම්ම එන්නෙ නෑ නේද..? කෝටියක් ගන්නව කිව්වම අපිටත් ලොකු විශ්වාසයක් ආවනේ.. අපි උපරිම උත්සහ කරනව එතකොට..
හරියටම හරි@@cyclone6761
ස්තුතියි සේපාල් මහත්තය. මිනිසුන්ට ධනාත්මක සිතුවිලි ඇතිකරවන්නට දැරූ උත්සහයට සහ දරන උත්සාහ යට 🙏🙏.
අපි මේක කෝටියක් කරමු ඔක්කෝම එකතු වෙලා
දේශපාලනයන අන්ක විද්‍යාවක් නෙවේ සමාජ විද්‍යාවක් කියල අනුර සහෝදරය තමා මුලින්ම කිව්වේ 3% වැටිච්ච වෙලාවේ.
TV වැඩසටහනක
දකුණ ගැන කිසිම බයක් නෑ මහ චන්දේ. උතුරට වන්නියට අවධානය යොමුකරොත් ඒ බලයත් අතේ. ජයවේවා.✌️
මාලිමාවට දුන්නු ඡන්දය
ගැන ආඩම්බරයි.වැඩ බාරගත්ත ගමන් දුන්නු ආදර්ශය වටිනවා.ඡන්දය නොදුන් පිරිස පවා ඉදිරි මැතිවරණය යේදි ඔවුන්ගේ ඡන්දය හරියට භාවිතා කරයි කියලා විශ්වාස කරනවා ❤
Sepal Uncle ඔයාට ජය" !
මාලිමාවට කෝටියක් ..ගන්න ටාර්ගට් එක අත් නොහරිමු..🎉🎉🎉
YES, Better set the goal high and work for it,.....
Definitely 🎉
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සේපාල මහතා ඔබතුමාට බොහොම ස්තූතියි බොහොම ලස්සන පැහැදිලි කිරීමක් ❤
❤❤ ලොවෙත් නෑ. ආපහු ඔය කුණු ගොඩවල් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නේ නෑ ඒක ෂුවර්. 🌹🌹
අපි මේක හරි විදියට වෙනස් කරනවාමයි. සේපාල් අයියේ ජයවේවා!!
සේපාල ..ඔබගේ පැහැදිලි කිරීම 100% එකගයී ..🌹👍
හැම දෙයක්ම හරි විදිහට වෙනස් වෙමින් පවතිනව සේපල් මහත්මය.....දුක් විදින ජනතාවගේ නයකයෙක් සහ අනුගාමිකයන් පිරිසක් බිහිවෙමින් යනව මාලිමාව ආන්ඩුව යටතේ....ජය වේවා...සියලුම ලාංකිකයන්ට ......❤❤❤❤😂
මේ අපේ වාරයයි,දැන් ඉතිං අලුත් විදිහට හිතමු වැඩ කරමු...
ස්තූතියි සේපාල් සර්..👍🙏✌️
ජනාධිපති වරනයට දෙන්න බැරි උන චන්ද තුනක් නොවැම්බර් දෙනවා මාලිමාවට
තව එකතු කරගමු
👍👍👍⚘⚘⚘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනතා ආණ්ඩුවක් ගොඩනගන්න උනන්දුවෙන් තවත් වැඩ කරමු.❤
ඉක්මනට දූෂිතයන්ට දඬුවම් දීම ආරම්භ කලයුතුයි ..... හම්බ නොවුනු චන්දත් මහමැතිවරණෙදි ලැබෙනවා ශුවර්.......
අපේ මීඩියා ශෝශල්මීඩියා ඕකුන්ගෙ ටීවී චැනල් ටික පරාදයි .......
ඔබට බෙහෙවින් ස්තුතියි මේ මහගු මෙහෙවරට.ඔබට තෙරුවන් සරනයි .දීර්ගායු වේවා තව දුරටත් මවු බිම වෙනුවෙන් සේවයට❤❤❤❤🙏
පරණ දේශපාලන හංකඩයෝ මොනතරම් මුග්ධ බොරු කාරයෝද කියල පේනවා නේද දැං. පෙරට වඩා බුදු සසුන බබළවන කලක් දැං උදා වෙමින් පවතී. ජනතා පිලිතුරෙන් පරණ හංකඩ කොච්චර පරළ වෙලා ද කියලා හොඳට පෙනෙනවා. මහ මැතිවරණයේ දී බලාගන්න පුලුවනි. NPP යට ජය වේවා! රටට ජය වේවා! නව පාලනය භාරගත් වීරයන් හට ජය වේවා!
වැදගත් පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට. ❤❤❤
තුති යි
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
අනිවාර්යයෙන් 3/2 බලයක ගන්නවා ❤❤👍
අපේ බලය ඉස්සරහටත් නිහඬව පෙන්නමු. සේපාල සහෝදරයා ඇතුළු සියලු දෙනාටම ස්තූතියි 💪💐🙏🏆️
සේපාල අයියේ, අැතතටම' ඔයා බිය නැතුව මාලිමාව දිනනතුරිම ගේමෙන්ම හිටියා, අාදරෙයි.
මේක වෙනස්වෙනවා දැන් හරිම විදිහට..මේක අපි හරිම විදිහට මේක වෙනස් කර ගන්නම ඕනි..❤
🙏🙏🙏✌️❤️🇱🇰
අනේ ඔබ මේ දේශපාලන ය විග්රහ නතර කරන්න නම් එපා සහෝදරයා ❤
ස.ජ.බ.පුරසාරම් ගැන නම් කලබල
විය යුතු නැහැ.මාලිමාව ලබා අැති
ප්‍රතිඵලය අනුව මහාමැතිවරණයේදී
සරල බහුතරයක ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිරයි. එහෙම වුනත්
මාලිමාව 2/3 බලයක් වෙනුවෙන්
මහාමැතිවරණ මෙහෙයුම දියත්කිරම අනිවාර්ය අවශ්‍යතාවක්.
සහෝදරයා ඔබලා සමාජ මාද්‍ය තුලින් මහජනතාව දැනුවත් කල නිසා තමයි මෙහෙම ජයක් ලැබුනේ
සේපල් මේ ජයග්‍රහනයේ නියමුවෙක්
දිගටම ඉන්න ඔබ සේපාල්
ආයෙත් අපි මාලිමාවට කෝටියක් ගහමු.
සේපාල් මහතානෙනි,ඔබතුමා මේ ජයග්‍රහණය වෙනුවෙන් කරපු කැපවීම ඉතාම විශිෂ්ඨයි.එයට ඔබතුමාට ස්තූතියි!ඒත් ඊළඟ කඩඉම පනින්නත් ඔබතුමාගේ සහය අත්‍යවශ්‍යයි. ඒවගේම මගේ හිතේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ගැන තිබුණු අවිනිශ්චිතතාව ඔබතුමාගේ පැහැදිලි කිරීම නිසා නැති වුනා. ස්තූතියි ඔබතුමාට.
මේ රටේ තක්කඩි ජනතාවත් ඉන්නවා උන් මේක හරිවිදියට වෙනස් වෙනවට කැමති නෑ.
ගල් කොරි, වැලි ගඩදාන, පස් කපන, කැලෑ කපන , කඩ වලින් කප්පම් ඉල්ලන, බස් වලින් කප්පම් ගන්න උන් කොහෙත්ම කැමති නා මේ සිස්ටම් චේන්ජ් එකට.
ජනපතිවරණයට අපට එන්න බැරි වුනාට මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම එනවා කොහොම හරි
මමත් එහෙමයි 👍
Plssss එක චන්දයකින් හරි ඔබේ සහය දෙන්න. .ඒකත් වටිනවා. 👍🙏🙌❤️
👍👍👍👍👍👍👍👍👍
පශු සම්පත් සංවර්ධන. මණ්ඩලයට වැඩ වැඩිවෙයි
Mamath enna theeranaya kara
ඔබතුමා ගේ මෙහෙය අගෙයි
Thank you Sepal for your support
සේපාල් අයියේ ජයවේවා ඔබට විවේක ගන්න ලැබෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව ශක්තිමත් කරල දෙන්න.තුනෙන් දෙකේ .
Success thanks.
සේපාල් සහෝදරයා, ඔබේ දැණුවත්කිරීම විශිෂ්ඨයි.
125 ක් අනිවාර්යයෙන් ගන්නව මාලිමාව.. ස්තිරයි ...❤❤
❤
Great massage brother
ජවිපෙ කියන වචනයට බයවුනු අයත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාව ට නියත වශයෙන්ම චන්දය දෙන්වා නියතයි ජනතාව බුද්ධිමත්ව සිතා පාර්ලිමේන්තුව මාලිගාවෙන් ශක්තිමත් කරමු අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා
Great comment. All the best Thanks again 👍❤❤❤
නයා මැරුන අහිකුන්ටකයන් බලන්න ඕනේ නම් කිඹුලා, සොනික්, තලතා රනිල්ගේ නැයාගේ මාද්‍ය සාකච්චාව බලන්න 😂😂 සුපිරිම සුපිරි 👍😂
දේශපාලන අනාතයො එල්ලෙන්න වැලක් හොයනවා
සොනික් කියන්නේ කවුද 😮
🎉🎉@sepal
ඔබේ විශ්ලේෂණය නිවැරදියි
ඔබගේ සේවය ඉතාම අගනේය. ❤❤❤❤
Thank you Sepal Sir ❤
Thank you so much for the video. As always this too was an excellent effort.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤Api meka❤hari widiyata wenaskaramu❤
in sha allah 🙏 ♥️ ❤️
Masaallha Mrsafal you are ❤
ජය වේවා
Jayawewa sepal saho
දකූණූ ලකේ හෙළයෝ මාතර අපි 💪🏾💪🏾💪🏾💪🏾
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Comrade you did a great job!!! Stay blessed still mother Sri Lanka !!!
Well done brother and well said brother ❤
සේපාල මහතාණනි ඔබගේ පැහැදිලි කිරි්මි් ඉතා වටිනව
thanks sepal
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
රටම සතුටු කදුළු හෙලන මොහොතකි මේක...
අමතක නොකරනුව හොරු වැළපෙයි සැගව..
උන් දැන්මම උගුල් අදිනවා ඇති සැගව..
අපි අවදානයෙන් ඉමු වැදගත් වේ බොහොම... 🇱🇰
Respect 🙏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
💯✅💯✅💯✅💯✅💯✅💯🫣
You are doing a great job. Thank you.
අනිවාර්යයෙන් අපි අපෙ රට අපෙම දරැවො බෙරගමු එක නිසා ආන්ඩුවත් ජය ගමු අපෙ අනුර ජානාතිපති සහොදරයාට අපෙ සාහයොගය දෙමු දිවීහිමියෙන්❤❤❤
Mr sepal amarasingha you have next level still can't rest you until game finishe😮
🧭❌
❤️👊
තව තවත් ජනතාව ගේ හිත්වල පැහැදීමක් ඇති කරමූ..එතකොට මාලීමාවට නොලැබුණ චන්ද ටිකත් ලැබේවී අනිවාර්යයෙන් . සමාජය තුල හදන්න උත්සහ කරන බිල්ලව අපිට පුලුවන් විනාශ කරන්න . කතාවෙන් ලිවීමෙන්.. වෙනස දකින්න අපි වෙනස් විය යුතුමයි. .. එවිට චන්දේ නොදුන් අයත් මාලීමාවට චන්දය දෙයි.. 😅
Jayawewa 🙌
සේපාල් සහෝදරය.කෝටියකට දැවැන්ත බලයක් හදන්න ඕන.චන්දෙ දෙන්නෙ අපිනෙ.🥰
මේ මහ වැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුමයි ඒගොල්ල දැන් එකතුවෙලා ආයෙමත් ගේමක් ගහන්න හදන්නේ රටට ආදරයකට නෙමෙයි ඒක කාටත් වැටහෙනවනේ මාලිමාවට ජයම වේවා අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️
සේපාල් කියපු හැම දෙයක්ම හරියටම හරිගියා.....
මරු අයියේ...❤
Respect sir 🙏🙏 🙏
Mr sepal.. Great speech.. You are absolutely right
Yes, Sepal, this is a great start.
" ova denu parahata , thama sammathehi pihita sita"👏
ඔබේ අදහස් රටට දිරියක් වටිනා දනුමක්
ඔබතුමාට තෙරුවන් සරණයි!!! පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.
වැඩිහිටියන්ට දිමනාවක් දුන්නොත් චන්ද සැළකිය යුතු ප්‍රමාණයක් වැඩිවෙයි. පිනක්ම වෙයි.
වෙනදට ඇමතිකමේ දිව්රුම් දෙනවා කියන්නෙ පව්ල් වලට, staff එකට රජ මගුල්...
පව්ල පිටින් ඇවිල්ල, කෑම කාල, දවසම මිනිස්සුන්ගේ සල්ලි වලින් enjoy කරල යනවා...
දිවිපරදුවටතබා හරිවිදියට වෙනස්
කරන භාරදූරකාරිය ඉදිරියටම රැගෙන ආ මිනිසා ---- සේපාල්.
Tks best rgds sepal
Jayaweewa ❤
Mr.Sepal i have never missed a single video of yours for the past 3 years.I hated politics so i didn't want to learn about it.After i started watching your videos i learnt so much.Because of that i made the right coice this time.And manage to educate others as well..I am so grateful to you.Keep on educating people about politics as well as psychological issues people are having
Obathuma digatama meka karanna pls