අනුරට හරියටම හරි ගිය,අගමැතිනි හරිනී අමරසූරීය.2024.09.24.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 119

  • @sisiramalan5382
    @sisiramalan5382 หลายเดือนก่อน +36

    ඔබතුමාල දුන් සහයෝගයට තුති.❤ හර්නි තමය් අගමැති වීමට සුදුසුම කෙනා.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +24

    ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අගමැතිණිට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +9

    _අතනොහැර මාලිමාව සමඟ සිටිමු ! ඔබට ගොඩක් ස්තූතියි !_

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +17

    ඔබගේ දැනුවත් කිරීම ගැන අපගේ ප්‍රණාමය .❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u หลายเดือนก่อน +9

    ඔබතුමාමෙිගැ පැහැදිදිලි කිරිමගෙඩක් අගෙයි ජයවෙිවා ජයවෙිවා ❤️❤️

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน +18

    .ඔබතුමන්ලා දුන් සහයෝගයට අපේ ශීර්ෂ ප්‍රණාමය...අප දිගටම රැඳී සිටියා ඉදිරියටත් එසේමයි..👏👏👏👏👏👏👏👏

  • @kumara-v5m
    @kumara-v5m หลายเดือนก่อน +21

    හොරු එලවන්න ඕනේ නම් .හැමෝම මාලිමාවට චන්දෙ දෙමු.මේ රට බේරගන්න තියෙන අංතිම අවස්ථාව මේකයි

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම

  • @HPKusumalatha
    @HPKusumalatha หลายเดือนก่อน +13

    ස්‍රිලන්කවේ වසනවන්ත කලය උදවුනා ❤

  • @janakiekanayake2930
    @janakiekanayake2930 หลายเดือนก่อน +4

    ඔබ තුමා ට ස්තූතියි

  • @GayaniGayanini
    @GayaniGayanini หลายเดือนก่อน +7

    ඔබ තුමා ඉදිරියටත් ජනතාව දැනුවත් කරන්න .ස්තුතියි !

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන් ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @sunethpathirage219
    @sunethpathirage219 หลายเดือนก่อน +4

    ඔබ තුමගෙ ව්ග්‍රහය ඉතා විශිෂ්ඨයි

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 หลายเดือนก่อน +16

    ගැහැණු අපි එකමිටට ඵල දැරීමට පටන් ගෙන ඇත.

  • @Tryandreams
    @Tryandreams หลายเดือนก่อน +3

    ස්තුති සර්

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +12

    _ඇයට මන්ත්‍රී කම පිරිනැමුවා. ඉන් නොනැවතී අගමැතිකමත් පිරිනැමුව. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය නම් විශ්මිතයි._
    _"එකතු වෙයල්ලා ! එකතු වෙයල්ලා ! අලුතින් තව තව එකතුවෙයල්ලා !_

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน +1

      සුදුස්සාට සුදුසු තැන.

  • @Konar-n8l
    @Konar-n8l หลายเดือนก่อน +24

    ඔබතුමන්ලා දුන්සහයට...ස්තූතියි🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +5

    මහන්සි වෙමු මහන්සි වෙමු මොකද අවුරැදු 76ක් නිකම් කාලා බිලා සුර සැප වින්ද මජර ජඩ දේසපාලුවෝ මේක ලේසියෙන් අත්හරින්න ලැස්ති නැ . ඒනිසා අපි සිහි කල්පනාවෙන් උපරිමයෙන් මහන්සි වි ස්ථිර ජයග්‍රහණයක් ලබා ගනිමු .
    මාලිමාවට ජයම වේවා !

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b หลายเดือนก่อน +12

    ඔබ තුමත් සෑහෙන වැඩ කොටසක් කලා කවුරුත් එහෙම යි

  • @nalakaag
    @nalakaag หลายเดือนก่อน +16

    හරිණී ඇය ගොඩාක් බුද්ධිමත්

    • @user-sl7k
      @user-sl7k หลายเดือนก่อน +1

      _ඇය කාන්තාවන් පෙළගැස්වූවා. ඇය ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් !_

  • @kumarakumara7793
    @kumarakumara7793 หลายเดือนก่อน +4

    අපේ රටට දලාදාහිමි සරනයි ......🙏 ඔබතුමා ලා කල මෙහෙය මහජන චන්දයෙන් පත් වු තක්කඩින්ට මේ රට හොරාකාල කාබාසිනියා කල මජර කාලකන්නි පාලකයො ......ජනතාව ට නොබියව...හෙලිකිරීම... බුදු සරනයි ඔබතුමා ට .....❤

  • @PuujaSamanmali
    @PuujaSamanmali หลายเดือนก่อน

    හරියටහරි.සුදුස්සාට..සුදුසුකම..අනිවාරයෙන්.එයවිය.යුතුවේ.❤❤❤❤❤❤❤❤❤❤ඔබතුමාට..ජය.ජය.ජය.වේ

  • @erandafdo1
    @erandafdo1 หลายเดือนก่อน

    පිං පිං පිං ඉදිරියටත් ඔබ තුමලගෙ මෙම රට ගොඩ නැගිමට සියලු සහභාගිත්වය ලබා දෙන්න ඔබලාට සුන්දර ජිවිතයක්❤❤❤❤❤❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි කල සහයෝගය ට දැන් නම් ඊලඟට අර නරි රැල පුලුවන් තරම් ඉක්මනට ම මහ උළු ගෙදරට යවන්න පුලුවන් තරම් ඉක්මනට ක්‍රියාමාර්ග ගන්න ඕන නැත්තම් පුදුම කරදර යක් ජනතාව ට කැමති කෙනා පත් කර ගත්ත ත් නරි රැල භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලනව උන්ට උද්ගෝශන කරන්න උන්ට අවස්ථාව දෙන්න ඕනලු මුන් ව හිරෙට යවන්න ම ඕන ජයවේවා ඔබතුමා ට 👍🙏

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 หลายเดือนก่อน +18

    හරිනි අගමැතීනිය ලංකා සහ ලෝක දේශපාලනයේ සුවිශේෂ චරිතයක් වෙනව. ඇගේ අගමැති ධුරය ඉදිරියටත් තහවුරු කීරීම අපේ යුතුකමක් වගකීමක්. අපි හැමෝම දන්නව මෙවර ජනපතිවරණයේදී කාන්තා දායකත්වය කෙතරම් විශාල බලපෑමක් කළාද කියල. අපේ ආදරණීය කාන්තා පරපුරට දුන්න ලොකුම ගෞරවය උපහාරය තමයි හරීනිට අගමැති පදවිය පිරි නෑමීම. හරිනි අගමැති විය යුතූ බව ජනතාව තීරණය කරල තිබුණෙ ජනපතිවරණයට බොහෝ කලකට පෙරයි. ඇගේ අගමැති පදවිය රැකගන්න සමස්ත ජනතාවම පක්‍ෂ පාට භේදයක් නැතුව උදව් කරල අනුග්‍රහය දක්වල ආශීර්වාද කරන්න ඕනැ. ලෝකප්‍රකට ආදරණීය සිරිමාවෝ අගමැතිනිය ට පසුව ජනහද දීනූ ආදරණීය ගෞරවනීය අභිමානනීය උදාර ලංකා දියණියක් වූ හරිනි මැතිනියගේ අගමැතී ධුරය තවදුරටත් තහවුරු කරල ස්ථිරසාර ලෙස රැක දෙන්න ඕනැ. එල හරකයි මී හරකයි වගේ අනුරට යි සජියටයි එකට යන්න බෑ. එහෙම කරන්න උවමනාවක්ද නෑ. ගැහැණු එක මිටට එකතු වුනා වගේ සමස්ත ජනතාවම එකට ගොනු වෙලා අති බහුතර බලයක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න ඕනැ.

  • @PuujaSamanmali
    @PuujaSamanmali หลายเดือนก่อน

    හරිමසතුටුයි.ඔබතුමාගේ.කතාවට

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 หลายเดือนก่อน +4

    ජනතා ද්‍රොහින්ගෙන් රට බේරා ගැනීමට බුද්දිමත් ජනතාවගේ සහය තව දුරටත් අවශ්‍යයි

  • @DiyaKp-e9q
    @DiyaKp-e9q หลายเดือนก่อน

    Very good very good. Harini madam jaya wewa

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +4

    මහ මැතිවරණයට මේ මහන්සි වුනාටත් වැඩිය මහන්සි වෙමු .

  • @BandulaRajapaksha-wb2ft
    @BandulaRajapaksha-wb2ft หลายเดือนก่อน +5

    ඔව් සහෝදරයා ...

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน +6

    Niyamai Boss ❤apiwa danuwath kirima gana

  • @mudiyanserathnayaka7871
    @mudiyanserathnayaka7871 หลายเดือนก่อน +4

    මහ මැතිවරණයට පෙර ජනාදිපති වරන සමයේදී දුන් ප්‍රබල පොරොන්දු ක්‍රියාත්මක කිරීමට මූලික අඩිතාලම වත් දැමිය යුතුයි .කෙටි කාලයකින් කිරීමට හැකි දේ අවසන් කොට පෙන්විය යුතුයි .දැනටමත් මාලිමාවට ජන්දය ලබා නොදුන් වෙනත් පක්ශවල ගම් මට්ටමේ සාමාජිකයන් මාලිමාව වටා එකතු වෙමින් පවතී.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน

      ඒක මරු නොදුන් අයත් කැමැත්තෙන් එකතු වි යුතුමයි

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน +2

    ඔබ තුමා ta දීර්ඝ අයු ලැබේවා

  • @francisperera6860
    @francisperera6860 หลายเดือนก่อน +3

    අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට නම් අපි සිඅලුදෙනා මාලිමාවට ඡන්දය දියුතුමයි තක්කඩි දේශපාලන හොරු එළවාදමා මාලිමාව ජයග්‍රණය කරමූ ජයවේවා

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน

    Well done ,you are Right 👍,we are big thanks for your explanation, God bless you 🙏

  • @MealdeSoisa
    @MealdeSoisa หลายเดือนก่อน +1

    Respect ❤❤❤ thanks for your everything 🎉🎉🎉

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්❤

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +4

    නව අගමැති තුමියට අපේ උත්තමාචාරය ❤❤❤❤❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 หลายเดือนก่อน

    Absolutely. Correct sir great speech Thank you sir

  • @lilasri3440
    @lilasri3440 หลายเดือนก่อน

    Oba tumeyanta jayawewa budusarani

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +7

    මෙවර 2024 ජනාධිපතිවරනයේදී සක්සුදක් සේ පැහැදිලි වුනු කාරනාවක් තමයි, උතුරේ සිට දකුනටම ශ්‍රී ලාන්කික ජනතාවගෙන් 40%: බිම්මට්ටමේ සිටම අන්ත දූශිතයි සහ සැපට දුක්විදින්නට,වේදනා විදින්න කැමති නූගත් පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන ජනතාවක් සහිත අසමත් නොදුයුනු කිරීටක රටක්/රාජ්‍යයක් .ඇත්තටම, පවට පින දෙන්න බැරි ජනතාවක් සහිත රටක් තමයි අනුර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට මේ මොහොතේ බාර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ .කෙසේ හෝ වසර 76කට පසුව "මුනුත් ගොඩදාගෙන" අපිත් ගොඩට ආයුතුමයි. එසේ නොවුනහෝතින් මුලු රටක්ම එහෙන් පිටින්ම හැදිගෑවිලාම යනවා..යනවා...කාටවත් සොයා ගන්න බැරි ආකාරයට පෘථිවියෙන් ශ්‍රී ලන්කාව මැකී යනු ඇත . .මේ මහපොලවේ මිය ඇදෙන්නට පෙර රටේ සියලුම දෙනා මෙම කාරනාව හොදට මතක තියාගත්තෝතින් හොදයි..

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน

      Explained so clearly Repeat this always daily.

  • @niroshakumari6249
    @niroshakumari6249 หลายเดือนก่อน +4

    ❤❤❤❤Harini

  • @rajivewee2085
    @rajivewee2085 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මහ මැතිවරණය ඉහලින්ම අපි malimawa දිනවිය යුතුයි

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x หลายเดือนก่อน

    ජනතාවගේ ජනාධිපති,සහ අගමැතිනියට අපේ වගකිම් යුතුකම් නොපිරිහෙලා ⁣ඉටු කොට උපරිම සහයෝගය ලබා දි ජනතාවගේ රජය ආරක්ෂා කර ගනිමු....****

  • @nimalbandara102
    @nimalbandara102 หลายเดือนก่อน +1

    Theruwan Saranai
    Thank you

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka หลายเดือนก่อน

    Sthuthi obathumata ❤❤❤

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 หลายเดือนก่อน

    හරි. ණි යන්න ලියන්න බොසා.....
    .... හරිණි...

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 หลายเดือนก่อน

    අමරසූරිය කියන නම ඇසෙන විට සිහි වුනේම අපිගුරුවරුන් ලෙස පත්වීම් ලබන විට පූර්ව සේවා පුහුණුව ලැබූ අමරසූරිය වලව්වයි.හරිම සතුටුයි.❤🎉
    ඔබතුමාගෙ අදහස් නිවැරැදියි.ව්ශ්වාසය නැති මිනිසුන් තුල විශ්වාසය ඇති කල යුතුයි.

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp หลายเดือนก่อน +1

    👍👍👍🎉🙏 හරනිට 👍👍👍🙏

  • @KumarasinghePerera-o6x
    @KumarasinghePerera-o6x หลายเดือนก่อน +1

    Congratulation Harini❤❤❤

  • @Archi_007
    @Archi_007 หลายเดือนก่อน

    අනුර සහ හරිනි කණ්ඩායමක් විදියට ඉන්න මේ රටේ මිනිස්සු වාසනාවන්තයි.

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 หลายเดือนก่อน

    You are 💯 correct. People have to think straight.

  • @revathysaminathan9147
    @revathysaminathan9147 หลายเดือนก่อน

    Bravo Hariny May god bless you make our Sri Lanka fruitfull Thanks in advance good luck you guys❤❤❤❤❤❤❤😂😂😂😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 หลายเดือนก่อน

    Excellent ❤❤❤❤❤❤

  • @samithajayasinghe9232
    @samithajayasinghe9232 หลายเดือนก่อน

    All the best

  • @PgssJayasinha
    @PgssJayasinha หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalisamarasinghe3121
    @upalisamarasinghe3121 หลายเดือนก่อน +2

    වරදක් උනාද මන්දා දෙවෙනි අගමැතිනිය චන්ද්‍රිකා හරිනි මැඩම් තුන්වැනියා

    • @lanka1285
      @lanka1285 หลายเดือนก่อน

      චන්ද්‍ර කා අගමැති වෙලා ඉදලා නෑ නේද

    • @upalisamarasinghe3121
      @upalisamarasinghe3121 หลายเดือนก่อน

      @@lanka1285 මට මතක හැටියට චන්ද්‍රිකා අගමැති උනා..ඒ කාලේ චන්දය රෙකෝඩ් පිට රෙකෝඩ් තිබ්බනේ අගමැති තාත්තා ගේ අගමැති අම්මාගේ අගමැති දුව,දුව ජනාධිපති අම්මා අගමැති , ඔටවගේ..මතකයි බලමු හොයලා..

    • @upalisamarasinghe3121
      @upalisamarasinghe3121 หลายเดือนก่อน

      ​@@lanka12851994 චන්ද්‍රිකා අගමැති උනා ශුවර්

    • @upalisamarasinghe3121
      @upalisamarasinghe3121 หลายเดือนก่อน

      @@lanka1285 1994 දී චන්ද්‍රිකා අගමැති උනා ශුවර්

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 หลายเดือนก่อน

    Thanks ❤ Tharuwan sranai

  • @anthonyjanz5404
    @anthonyjanz5404 หลายเดือนก่อน +3

    👍👍👍👍🎈🎈🎈🎈🔔😀

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge หลายเดือนก่อน +1

    හරිනි ඉතාමත් දක්ශ කෙනෙක් එතුමිය ගෙ මුලින්ම කතා ඇහුව දවසෙමයි මට හිතුනෙ ඇය අග්‍රාමාත්‍ය තුමිය ට ඉතාමත් ගැලපෙන ම කෙනා කියල .......❤❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +2

    ඔයාලගෙ අගය තව තවත් වැඩිවෙනව.
    ඉදිරි මැතිවරණ වලදී මාලිමාවට ඡන්ද ලබා නොදුන් අයගේ මනස නිරවුල් කරන්න ඔවුන්ට නීවැරදි දේ තේරුම් ගන්න ඔබ ලාගේ උදව් ව දැනුවත් කිරිම තව තවත් අවශ්‍ය වෙනව.

  • @robert.k.charles593
    @robert.k.charles593 หลายเดือนก่อน

    NEED TO SUPREME POWER FOR SUPREME COURT
    EVERY ONE SCARED THE SUPREME LAW
    PUBLIC OPINION FOR
    N P P ❤❤❤

  • @LankaWijerathna
    @LankaWijerathna หลายเดือนก่อน

    🙏🙏👍👍👍🙏👍

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 หลายเดือนก่อน

    Harini is a decent clever MP in parliament. Now she became the PM of our country as we expected. Jayawewa NPP. ❤❤

  • @Deshpalanavedilla
    @Deshpalanavedilla หลายเดือนก่อน

    Yes, that's absolutely true

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage หลายเดือนก่อน

    Jayawawa Obathumata

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️❤️

  • @RoshanDeSilva-h8t
    @RoshanDeSilva-h8t หลายเดือนก่อน

    👍

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara8152 หลายเดือนก่อน

    මහත්මයා මම ව්‍යාපාරිකයෙක් කඩේට එන හැමෝටම මාලිමාවට චන්දය දෙන්න කියලා චන්ද හැදුවා මට මොනවත් එපා මම ඉල්ලන්නේ අත්‍ය අවශ්‍ය බඩු මිල අඩුකල යුතුයි. ඩීසල් මිල හා ඹෟෂධ මිල අඩුවිය යුතුයි. අභ්‍යාසපොත් ඇතුළු ලිපිද්‍රව්‍ය මිල අඩුවිය යතුයි එවිට අපට ගම්වල මිනිසුන් මාලිමාවට හරවාගත හැකියි. වතුකරයේ හා උතුරු නැගෙනහිර මිනිසුන්ගේ හිත් දිනාගැනීමට යම් බලය බෙදීමක් හා වැඩපිළිවෙලක් අවශ්‍යයි මම පදිංචි බදුල්ල ප්‍රදේශයේ

  • @antonthumbawila814
    @antonthumbawila814 หลายเดือนก่อน

    We need people like Harini for the System change. Most of our people still don't know the meaning of System change.

  • @robert.k.charles593
    @robert.k.charles593 หลายเดือนก่อน

    CORRUPTION CANDIDATE SHOULD NOT ALLOWED FOR ELECTION
    NEED TO SUPREME LAW
    THEN PROBLEMS SOLVED

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f หลายเดือนก่อน

    ❤🎉

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 หลายเดือนก่อน +1

    මීළඟ පාර්ලිමේන්තු චන්දයේදී සජිත් වගේ දැක්මක් නැති, නූගත්, බොලඳ, මුකුත්ම නොදන්නා කෙනෙකුට චන්දය දුන්නොත් රටටම ආයෙමත් දුක්විඳින්නයි වෙන්නේ. ආයෙමත් බොරුකාරයින්ට අහුවෙන්න එපා.

  • @samangammeda3995
    @samangammeda3995 หลายเดือนก่อน

    කතාව ඇතුළෙ බොරුවක් කිවුවා
    හොයලා බලන්නේ නම් අගනෙ

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 หลายเดือนก่อน

    ❤❤

  • @affordbay6700
    @affordbay6700 หลายเดือนก่อน

    ❤🌞

  • @EranjanaKG
    @EranjanaKG หลายเดือนก่อน

    වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.අනේ මගේ ආදරනීය ලක් වැසියනී,දෑස් හැර බුද්ධිමත්ව හිතල බලන්න.අවුරුදු 76 ක් කරපු නැති සේවය ඔවුන් අප වෙත දැන් කොහොමද කරන්නේ.බුද්ධිමත්ම මිනිසුන් ඉන්නේ මාලිමාව තුලයි.ඉදිරි මැතිවරන වලදී ඔබගේ වටිනා චන්දය මාලිමාව වෙනුවෙන් භාවිතා කරන්න.අපේ දුක් විඳින අහිංසක මිනිසුන්ගේ දුක් ගිනි නිවාලන්න දිය බ්ඳක් වෙන්න.මාලිමා රජයට ජය වේවා.

  • @royalacademy673
    @royalacademy673 หลายเดือนก่อน

    Yes, correct.

  • @SandunC320
    @SandunC320 หลายเดือนก่อน

    ඔබතුමා ගාව ඇති වංචා දූශන පිලිබඳ තොරතුරු පෙර සේ නැවත හෙලිදරව් කරන්න..

  • @hareenraden4357
    @hareenraden4357 หลายเดือนก่อน

    CT

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 หลายเดือนก่อน +1

    මමත් බදුල්ලේ හාලිඇල්ල මම අපේ අනුර ජනාධිපති තුමාට චන්දෙ ලබා දුන්නා.මටනම් කිසිදෙයක් එපා .නමුත් මේ පැත්තෙ වතු දමිල ජනතාවගේ නිවාස ප්‍රශ්නයක් තියෙනවා .ඒක විසදන්න මාසෙන් බෑ තමයි. ඒකට බහුතර ආන්ඩුවක් ඕනිමයි.ඒයාලගෙ ප්‍රශ්න ටිකට හොදට ඇහුම්කන් දීලා විසදුමක් දුන්නනම් හොදයි .හැබයි අපේ පැත්තෙ ඉන්නෙ සමහරු හරි මෝඩයි.හාල් කිලෝ දහයට, රුපියල් 5000 ට කඩේ යන අය. ඒ ඔලු සෝදන්න ,,, රනිල් ටත් කඩේ ගියා ගොඩාක් ඒවට. ඊලග සැරේ රනිල් නැති නිසා ගොඩක් අනුර එක්ක ඒවි.

    • @lanka1285
      @lanka1285 หลายเดือนก่อน +1

      සජීත්ට උං දෙන්නෙ බං

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน

      දැන් හොරු ආප්සු එකතු වෙනවා.

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน

    මට 1999 චීනෙ ෂැංහයි නගරයේ සංචාරයක් කරන්න අව්ස්ථාවක් ලැබුනා. එහිදී බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව ලෝකෙ කොහේ තියනවාද කියල දන්නෙ නැහැ.
    නමුත් ඔවුන් දැනගෙන හිටිය Mrs. B ගෙ රට පිලිබඳව.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 หลายเดือนก่อน

    හොරු එක පිලකට ආවොත් රට විනාශයි.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk หลายเดือนก่อน

    Chandrika aawata eyath dooshithayanta yata wela ,janathawa amathaka kara, mandirayata wela ,whisky bomin pissu netuwa.Eyath samanya janaya ge duka dannene nethi geheniyak.Anura ta api siyalu sahayogaya diya yuthui.kakulen adina ,horu athuata ikmanatama yawamu.

  • @dayamaheepala1274
    @dayamaheepala1274 หลายเดือนก่อน +1

    Jadhipathi thuma ethulu emathi
    Madullata Theruwan Saranai eyalage arakshawa dedi lesa thara
    Kala ýuthui .

  • @shanonvas3875
    @shanonvas3875 หลายเดือนก่อน

    Ewara na … parliament maha chande api dinna one…. More than 50%

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en หลายเดือนก่อน

    🙏💓💓💓

  • @chanikashanthini2960
    @chanikashanthini2960 หลายเดือนก่อน

    USD to LKR 305 now

  • @malki7505
    @malki7505 หลายเดือนก่อน +2

    Aniwaryen

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @anandapremasiri6284
    @anandapremasiri6284 หลายเดือนก่อน

    Uturu karaya ina janatawa .anit palatwala ayata vadiyan .duk vadina kotasak .a .ayata pahdili kirimat yamkisi sahnayk diya yutui?anit ayata pasna natuwama nawi. raja godaganna hitana aywalun .tarum gata yutui .ma awashawa labayk balagana wadakirim api kaurh tarmgaha yutui " jayawaws "

  • @vijejothi4139
    @vijejothi4139 หลายเดือนก่อน

    Obathumage karunu ethamath niwardi bawa kiyannata kamathie dan nawathath paksa dekak akathuwenna soodanam wenawa ranil wikkrama snha ewathwenne sajithta ama chansa tika ganna ona nisa athulin ounta ediriyedi siduwanna yana dewal walin berenna onanisa

  • @chanikashanthini2960
    @chanikashanthini2960 หลายเดือนก่อน

    Anura max 6 months

  • @chanikashanthini2960
    @chanikashanthini2960 หลายเดือนก่อน

    til win ,,lal kantha ??? paw halo

  • @pkshapksha9638
    @pkshapksha9638 หลายเดือนก่อน +2

    🙏🙏🙏🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🙏🙏🙏

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂

  • @padmasirigamage6404
    @padmasirigamage6404 หลายเดือนก่อน

    Regarding prime ministership. of. Mrs B your initial statements. gives wrong. information

  • @gladwinfernando1198
    @gladwinfernando1198 หลายเดือนก่อน

    Get lost Dirty Conspiracing Double Game Captain.😊

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 หลายเดือนก่อน

    Completly true Mr Thank you

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389 หลายเดือนก่อน

    👍