ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කිසිම ජනාධිපති වරයෙකු යටතේ මෙහෙම දෙයක් වෙලා නෑ. ස්තුති ජනාධිපති තුමනි❤
@@damudurathnayake281තවම වහල්ලු ඉන්නවා 😅😅
Madi neda
කියන දේ කරන, කරන්න බැරි සුරංගනාකතා නොකියන කෙලින් වැඩකරන අදූශිත ජනතාවගේ නායකත්වයක් පලමුවරට. දවස් 3න් දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක්.❤
@@virtualworld9522මහා මැතිවරණයේදි චන්දෙ ඔන ආයෙත්
ඹබ තුමා සියලුම දූෂණය නවතන්න එතකොට අපි හැමදාමත් ඹබ සමගයි ඹබ තමයි අපේ හදවතෙ ජනපති
❤aniwaryen edath adath mathuwatath oba samaga innawa❤❤❤ hadawathinma anura sar❤❤❤
❤❤❤
100. % ක්ම එකගයි ඔබේ අදහස සමග..
ඒක තමයි අපි ඔබ තුමාව පත් කලේ මේ රට හදන්න පුලුවන් ඒක කරන්න ඕන හරිම තැනින් ඔබතුමා පටන් ගත්තා ආඩම්බරයි මාලිමාවේ ජයග්‍රහණයේ කොටස් කරුවෙක් වීම ගැන❤
මහමැතිවරනයට අපිසම්පුර්නයෙන් අපේ ශක්තිය යොදවමු .ජනපති තුමනි ඔබද උතුරටයන්න , කදුකරයට යන්න, අපි මහමැතිවරනයට දමිල ජනතාවට කතාකරමු ඔවුන්ගෙ හදවතට අැතුල්වෙමු. ඔවුන් ඔබ තුමාට අාදරය කරයි මේරටෙ දියුනුව සදහා එකතුවෙයි.
අතිශයින්ම ප්‍රථම වතාවට ලංකාවෙ මෙහෙම දෙයක් දැක්කමයි.කලින් ආන්ඩු මාරු වුනාට මේම දෙයක් දැකල නෑ.
එහෙම වෙන්න නැහැ ,,,මොකද පුරුදු හොරු තමයි ආවෙ
බැරි වෙලා හරි සජිත් ජනපති උනා නම් මේ වාහන එකක්වත් අපිට දකින්න වෙන්නෙ නෑ මේ විදියට. තේරුම් ගනිල්ලා ඕවගෙ ගිය උන්ට කන්ඩ බොන්ඩ තෙල් ගහන්න හැමදේටම මහජනයාගෙ බදු මුදල් වියදම් කළේ. බලන්න ඔතනම කොච්චර ඉතුරුවක්ද?? මාළිමාවට පාර්ලිමේන්තු බලය දීලා මේ රට හරි මාවතට ගමු..❤
අනිවාර්යයෙන්ම අපි ඒක තමා කරන්න ඕනේ
@@chathurikaherath377 👍💪👌
මේ වාහන ටික දැක්කහම අපි බංක්ලොත් රටකද ඉන්නේ කියා හිතෙනවා බ්‍රෝ.....
Mona sepakda mun aran thiyenne
අපිනෙ බංකොලොත්.එයාල සිපිරි.
Aniwaryen, as we are so stupide
රට බංකොලොත් වුණේ මේ දේවල් නිසා ම යි .
නෑ දියුණු රටක ඒකනේ තාමත් මෝඩ හැත්තක් උන්ටම චන්දේ දෙන්නේ
නමට ජනාධිපති කියලා ආපු කිසිම කෙනෙක් මේ වගේ දෙයක් මෙච්චර කාලෙකට කරලා නෑ.. ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏 🙏
සියලු දේ කරන්න මහමැතිවරණයේදී ඔබ තුමාට සියලු දෙනාගේ බහුතරය හිමි වේවා. ජය වේවා මාලිමාවට 🙏🙏🙏🧭🧭🧭
උගුර කැඩෙනකන් අනුර කිව්වා අපෙ උන් ඇව්වද ඉරිසියාව කිව්වා
🥺👍
රටේ අතිවිශාල ඉන්ධන ඉතිරියක්. දුප්පතුන්ට ආශිරිවාදයක්.❤❤
ජය වේවා අපේ වර්තමාන ජනාධිපති තුමාට.
දැන් නම් හොඳටම බය වෙලා කට්ටියම එකෙන්ම මාලිමාවට ජය වේවා
රටට උවමනා වෙලාවටම සුදුසු ජනපති කෙනෙක් ආව, 💐💐💐 ලංකාවෙ පලමු වරට මෙවැනි දෙයක් දැක්ක ,සුභ පැතුම් අනුර ජනපති උතුමානනි ඔබට 🙏🙏🙏🙏 , my congratulations all the best 👑👑👑👑👑💐💐💐💐🙏🙏🙏🙏
ඇත්තටම .මට සතුට කියලා නිමක් නැහැ .🥰🥰🥰
ජනපති තුමනි අපිඹබ සමගයි ඹබතුමා ආරක්ෂා වෙන්න තෙරැවන් සරණයි
හරිම ආඩම්බරයි අද දින වැඩ පටන් ගත්ත විදියට මේ රට හොඳට හදමු අපි
ගෝල් ෆේස් එකේ ගොඩ ගහල ප්‍රදර්ශනය කරන්න ඕන අන්ධ උන්ගෙ ඇස් ඇරෙන්න
❤
අනේ කමක් නෑ. අපි බදු ගෙවමු, කුසට සා ගිනි වුනාට කමක් නෑ.😅😅😅😅😅
Gu kana un Gon sajithaya passe yanawa thawath..
Akanam atta sahoo..
Colombo un දන්නවා හද්දා dotee enna සමහර unta පෙන්න ඕන
අයියෝ අපේ බදු සල්ලි වලින් මුං සැප විදලා තියෙන ලස්සන
මොන ආණ්ඩුවක් තිබ්බත් මුන් අරන් තියෙන්නේ පට්ට සැපක්.. ජයවේවා akd❤❤❤❤
නියමයි ඒකතමා අපිකවුරැත්අනුර සහෝ ගෙනාවෙිජයවෙිවා
ජනාධිපතිතුමණී. දූෂිතයින්ට. එරෙහිව. දැඩි. පියවර ගන්න
ඔබ පරිස්සමින්.. ලෝකෙට එකයි. අනුර ජනාධිපති.
Pl use a buletproof car sir.Now u are t President of srilanka
ජනපති අනුරට ජයෙන් ජය වේවා
මේ වාහන වල ගියෙපු එවුන් සියලු දෙනා ඉන්නෙ වෙෙරයෙන් ප්‍රවේසම් වෙමු
ඔව් ඇත්ත .එයා මේ ජනතාව වෙනුවෙන් නේ😢❤
Aniwa
😅😅ඈ බං උඹල හිතුවද ජේවි පි එක වගේ කියලා😅😅උඹල ළඟ තමා වෛරය පිරිලා ඉතිරිලා තියෙන්නේ😅😅දැන් උඹලා දන්නවා නම් ගියපල්ලකෝ බලන්න මහ මැතිවරණයෙන් පත්වෙලා එන ජනතාව තෝරලා එවන මන්ත්‍රීවරුන්ට ඔය වාහන නැවත දෙන්නැද්ද අනුර😅😅සමහර විට මේ ඔක්කොම ඩ්‍රාමා මහ උඹල වගේ හරක්ව රවට්ටලා එකසිය දහතුන අරන් රටටම කෙලවන්න බලාපොරොත්තුවෙන්ද දන්නෑ😢😢මෙහෙම ලිව්වට වරදක් නෑනෙ දැන් උඹලා ලියනවනේ අම්මා මූ නැතුව අනිත් එවුන්ට නේද😅😅අමුතු වරමක් ලැබුණා වගේ මෙහෙම සනසන්නෙ උඹලව මොකටද කියල දෙපාරක් හිතපල්ලා😅😅අවුරුදු ගානක්ම සීයට තුනේ හිටපු එකට කේන්ති ඇති ඔයිට වැඩිය😢පරිස්සමින් මොකද වැඩිය හිනහ වුණොත් අඬන්න වෙනවා ලොවෙත් නැති වෙන්න😢😢
@@malthidissanayake3056😅😅මේ උඹ මෙච්චර කාලයක් හිටිය කොම එකකද😅😅මේගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සෙම ජනතාව වෙනුවෙන් සෑහෙන දේවල් කළා😅😅කොටාගෙන යන්නද කරපු දේවල් ටිකක්😅😅 මෑතකදී අරගලින් දිගට හරහට ගිනි තියල විනාශ කලේ කාගේ බදු සල්ලි වලින් ගත්ත දේපලද😢😢අවුරුදු ගාණක් ඔයිට වැඩිය රාජ්‍ය දේපොළ ගිනි තියල විනාස කලේ කාගේ බදු සල්ලි කියල හිතාගෙනද ඒගොල්ලන්ගේ අම්ම අප්පාගේ දේවල්ද😅😅අනේ නිකං ගහ දන්න රටට කොළ කඩන්න එපා බං😅😅
මේ දූශිතයන් පලවාහරින්නම ඕන මාලිමාවට ජයවේවා ❤
ඔබතුමා කියපු විදියට වැඩ කරනවා නියම වැඩ ජයවේවා අපි ඔබතුමා සමඟයි ❤❤
මේ හොරුන්ට චන්දේ දුන් මං ගැනම මට ලැජ්ජයී.. අයේනම් මගේ චන්දය මාලිමාවට විතරයී
තෙරැවන්.සරණයි.අපේ.අනුර කුමාර දිසානායක .ජනාධිපතිතුමාට. ජයවෙවා.සැම.දෙවි.පිහිට. යි.❤🙏
තෙරුවන් සරණයි ඔබට
රඡයේ වාහන අවභාවිතයට නඩු පවරමු.
තුණුරුවන්ගේ තුණුරුවන්ගේ ම.පිහිටයි අනුර.ජනාධිපති තුමැණී.තුණුරුවන්ගේ පිහිටයි
කොහොමද ගැම්ම වෙනදත් මෙහෙම දවසක් ඇතුලත වාහන බාර දුන්නද සිස්ටම් චේන්ජ් නියමයි
අනුර ගැම්මක් අල්ලනව ලගදිම...අනුරගෙ වටේ ඉන්න කට්ටියත් සුපිරි....අනුරගෙ වැඩපිළිවෙලත් නියමයි....ඇත්තටම මෙච්චර කල් මිනිස්සු රැවටිලා හිටියෙ...කොහොම හරි දැන් හරි ලන්කාව ගොඩ ගන්නව නම් ඒ ඇති♥🧭🚩
ඇස් පින්කරලා ඔබගේ පාලන දකින්න ඉදිරියටද ඔබට ජයවේවා සහෝදර ජනාධිපතිතුමනි ඔබ ආරක්ෂාවෙන්න ඕන.ඔබගෙ ආරක්ෂාව මුලුමහත් ජනතාවගේම ආරක්ෂාවයි.විෂකුරු පොලෝන්ගු ඇති.වටපිටාවක් ඇති.බව.අමතක නොකරන්න.❤❤❤❤
මුන් මෙච්චර සැප වාහන තියාගෙන නේද තව වාහන ඉල්ලුවේ...කාලකන්නි...😢
දින හතරක ප්‍රදර්ශ්නයක් තිබුනනන් මරු.
අපි සියළුම මද්ධ්‍ය වේදින්ගෙන් යුටුයිබ් චැනල් කරන සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ මේච්චර කල් මෙි වාහාන පාවිච්චි කරාපු කාලකන්නි ජඩ යන්ගේ නම් ගම් විස්තර ජනතාවට දකින්න පුදර්ශනය කරන්න කරුනාකරලා
භාවිතා කල අයගේ නමත් වාහනේ ගැහුවොත් තමයි හොඳ.
Yes good idea .😅
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
නියමයි මෙකයි වියයූත්තෙ❤❤❤❤❤❤❤❤❤❤
තවත් මුන්ට කත් අදින එවුන් ඉන්නවානේ අප්පා
වහල් හැත්ත, උංට වහල් කමෙන් ගැලවෙන්න බෑ. පෙර කරුම.
Wedak ne ban thani wahallu
නිකැලැල් ඹබ තුමන්ලාට පමනයි මෙ රට ගොඩ ගන්න පුළුවන්
අනර ජනාධිපති තුමාට තුණුරැවන්ගේ ආශිර්වාද ලැබේවයි අධිෂ්ධාන කරමි ❤❤❤🎉🎉
ජයම වෙිවා රටට 👍🙋🙏🙏🙏💜️
සහෝදරයා රටta ආඩම්බරයක් 👍👍👍👍👍👍👍👍
තෙරුවන්සරණයි
ස්තුතියි ජනපති තුමනි 🙏❤️🙏
වසර ගණනාවක් තිස්සේ රටෙ අහිංසක ජනතාවගෙ කතිරයෙන්, ජනතාවට සේවය කරන්නට යැයි කියා පාර්ලිමේනතුවට ගෙස් චන්දය දුන් සමස්ත ජනතාවම සහසික ලෙස රවටමින් ගෙන ගිය 76 වසරක ශාපයට තිත තැබිමේ මාහැගි පුණ්‍යකර්මයට මුල පිරෑ ජනාධිපති අනුර සහෝදරයාණෙනි ඔබටයි මේ සුභපැතුම්.🙏🙏🙏🙏සුභනැකතට!!රට අනුරට!!VLT SolutionsMaharagama
අපේ දුක් විදල ගන්න මාසෙ පඩියෙන් බදු ගෙවන්නෙ මේ අයගේ සැපයටද දෙයියනේ. ජනපති තුමාට යෝධ හයිය ලැබේවා රට හදන්න දුප්පත් රට දූෂිතයින්ගෙන් බේරගෙන වියදම් ඉතුරු කර රට හදන්න තෙරැවන් සරණයි🙏🥰
මේවා දාලා යන්න බැරි නිසා ඉදිරියේදී ඒ හැමෝම එක පැත්තකට වෙනවා,,,,
අපී දැනුත් හෙටත් හැමදාමත් ඔබ සමගයි . සනුර මැතිදුන්ට තෙරුවන් සරනය්.. ඔබයි අපේ රජු.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ME RATE RAJA WARU NA... EYA API WAGEMA SUPRI MINIHEK API EKATHU WEMU ME RATA HADAMU
කොහොමද මේ කාබාසිනිය කරල තියෙන හැටි. අහිංසක ජනතාව රවටලා චන්ද මංකොල්ල කාල. අන්තිමේදි උන්ව මහමගට දාපු මේ නරුමයන්ව එලවා දාන්න එකතු වෙයල්ල. සත්‍යට ගරු කරමු🙏🇱🇰🙏
බෑ බෑ හොරැමයි ඕන.
AKD අපේ විස්වාසය රකිනවා 100% විස්වාසයි ❤
රනිල් ගහපු රටට බයානකයගිවිසුම් ටිකමේ ත්‍රස්තවාදී කල්ලිය ක්‍රියාත්මක කරනවා සිංහල බෞද්ධ රාජ්‍ය. බිදිනවා ඉදිරියේ දි සමලිංගික පනත ගණිකා වුර්තිය neethi ගත කරනවා මෙරට මුන් බෙදනවා ඕකයි ඇත්ත
ජනාධිපතිවරැ පත් වූවා මීට කලින් කීප වතාවක්. ඒත් මෙහෙම දෙයක් දැක්කෙ අද
අසාදාරනයට විරුද්ධව නැගී සිටින්න අපි ඔබ සමගයි හැම දාමත්
ජයමවේවා
වාහනය ව්තරක් නෙමෙයි ගෙවල් වරත් ප්‍රසාද සියල්ල නැති කරල දාන්න ඕනි අහිංසක අපේ සල්ලි නාස්ති කරන්න තවත් ඕනි ද
මුංටනං හොඳක් වෙන්ඩ එපා මේ රට හිඟමනට දාලා උං රජ සැප වින්දාට.
ඇති මෙ රට මෙහෙමවත් ඉතිරු උනා වහල්ලු මේවා බලපල්ලා
අඩේ වාහන ටික වික්කත් බාගයක් ණය ගෙවන්න පුලුවන් .. මරු.. ❤❤❤
76 වසරකට පසුව ආන්ඩුවක් මාරු උනේ මේ පාර විතරමද .😂කලින් මෙහෙම දැකල නැහැනෙ 😂
හරි කෙනා ආවම හරි දෙ වෙනවා එච්චරයි
හොද වැඩේ උන්ට පයින් යනකොට තේරෙයි දුප්පතාගේ අසරණකම
Okun oita wada horakapuwa gedara ati
භාවිතා කරපු අයගේ නම් අනිවාර්යයෙන් ගහන්න ඕන
අවංක සේවාවට ස්තූතිය. Janatipathi thumani❤❤❤
නියමයි. ජය වේවා,!!!
රටට අසිර්වාදයක් ජනපති අනුර
නියමයි ඔබට ජය ෙවිවා!!!
ආන්න ඒ බය තියාගනින්❤❤
රටේ ජනතාව අසරණ වෙලා දුක් වින්දට මැති ඇමතිවරුන්ට ඒ දුක දැනිලා නැහැ... ඇති මේ රට මෙහෙම තියෙන එකත්.,. අනුර කුමාර සහෝදරයාට හදවතින්ම සුබ පතනවා... ඉදිරියටම යන්න.,❤❤❤
ජයවේවා...!!!🎉🎉🎉❤❤❤
අහිංසක මිනිස්සු බඩගින්නෙ හාමතෙ ඉඳලා මුන්ට බදුගෙවලා තියන්නෙ මුන්ට සැප ගන්න ..තවත් මුන්ට චන්දෙ දෙනවනන් එ මුන්ගෙ අසූචි කන වහල්ලුම තමයි ..
බෑ බෑ එයාලමයි ඕන.
ජයවේවා 👍
Great job sir! Jayawewa great Anura Sir!
ඉතින් අපි හිගමනට පත් වෙන්නෙ නැද්ද මෙි වහනවලට තෙල් ගහපු ගැහිල්ලට
දැන් ඇස් පේනවද.
@@dissanayaka2972❤❤❤
තෙල් විකරක් නෙමෙයි ඕව සර්විස් කරන්න කැඩුනම පාට්ස් ටයර්.🤣🤣🤣අපි මෙහෙමවත් ඉන්න එක ලොකු දෙයක්.👍👍👍👍.
දැන් හිටපු ඇමති ලාගේ හා උපදේශක ලා ගෙ වාහන ගෙනා වහම ගෝ ල් face පිරෙ යි 😄මේ වා සේරම වෙන්දේසි කරලා එකම ජාතියේ වාහන ටිකක් මන්ත්‍රී න් ට දෙන්න ඕනේ
රට බංකොලොත් ජනතාව බංකොලොත් පාලකයන් සුපිරි පොහොසත්
චිරන් ජයතු..අපේ අභිනව ජනාධිපතිතුමනි..සියලුම වංචා දූෂන නවතාලීමට ඔබහට ශක්තිය ධෛර්යය ලැබේවා..විශ්ව ශක්තියේ බලයෙන් ඔබත් ලක්මවත් රැකෙත්වා..🙏🙏🙏
ජයවේවා
ජය වෙවා
ස්තුතියි...
බොහොම ප්‍රයෝජනවත් වේවි රටේ යහපත සඳහා ස්තූතියි ජනපති තුමනි
තව තව තව අපිට බලන්න ඕනේ අනුරාගේ දක්ෂතාවය තව බලන්න ඕන ජය වේවා මාලිමාවට ❤❤❤❤
දැන් ලෑස්තිවෙන්න පාර්ලිමේන්තු වැඩි බලයක් පලාත්සබාවෙන් අරන් දෙන්න ..හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ ......පාර්ලිමේන්තු බලය අරන් දෙමු කොහොමහරි ...
ඇයි කිසිම නාලිකාවක් මේවා ප්‍රදර්ශනය නොකලේ.
Eka matath prasnayak
ජාතික රූපවාහිනීයේ news වලට දුන්නා
හිරු දෙරණ කියන්නේ මෙවා කරපු එවුන්ගෙන් යැපුන එවුන්,,,,එ නිසා කොහොමද පෙන්නන්නෙ
අද වැරදිලාවත් නාමල් බේබි රාජපක්ෂ ජනාධිපති වුනා නම් ඔහුගේ දිව් රුම් දීමේ උත්සවයට යන වියදම හිතාගන්න වත් බෑ. ඔහු කැදවාගෙන එන පරිවාරක ලයිට් පත්තුවෙන මෝටර් සයිකල් ගුවන් මගින් ආනයනය කරනවා ශුවර් ! අඩුම ගානේ එක මෝටර් සයිකලයකට රුපියල් කෝටි 10 ක් වත් වියදම් කරනවා. ( ඒකාගේ කොමිස් මුදල ඇතුළුව ) ඒ වගේ ජනතා මුදල් කාබාසිනියා කළ රොඩී කුලේ උපන් සක්කිලි කාලකන්නි රාජපක්ෂලා පැය විසි හතරම මදන මෝදකය ගහලා ඉන්න අමනයෝ ! ඒක නිසා තමයි උන්ට අද 3% වත් ගන්න බැරිවෙලා දෙකයි පණහට වැටුනේ. තුං නොදකින් සක්කිලියෝ !
මෙම, වංචාවට, දූෂණයට වඩා.දූෂණ වංචා,සොයන්නට ලග,ඵන,පලාත්,පාලන, චංදයේදි,ජනාධිපතිතුමන්ට මුලු,රටම,බය,නැතුවම භාර,දෙමු
මිනිස්සුන් බුද්ධිමත් 🎉🎉🎉❤ මේ වහන වලට තෙල් ගහන්නෙ අපේ බදු මුදල්
මේ මහජනතාවගේ ධනයයි
ජයවේවා sri ලංකාව
එකතු වෙන්න හදන මුන් ඔක්කොම එක මීටකට අරන් තලලා මුහුදට දාන්න ඕන...
සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් ගන්න පුළුවන්ද මේවා දකිනකොට.අපි දුක් විඳිනවා ඔවුන් සැප විඳිනවා
බටහිර රටවලවල වාහනයකින් යාම සැපක් කියලා හිතන්නෙ නෑ. එය තමන්ගෙ වැඩේ කරගැනීමට ඇති ලෙහෙසිම ක්‍රමයනම් එයාලා යනවා. නැතිනම් බයිසිකල් පැදීම හා පයින් යාමට එයාලා කැමැත්තක් දක්වන්නෙ ශරීර සුවතා පිණිසයි. ලංකාවේ වගේ බොරු සෝබන දියුණු රටවල අඩුයි.
රනිල් සජියගෙ මහින්ද ගෙ බත් බැලයන්ට මොකුත් කියන්න තියෙනවද 😅😅😅😅😅😅
මාලිමාවට ජය වේවා
මෙච්චර සැප තිබිලත් රට බන්කොලොත් කරපු උන්😮😮
අපේ දාඩිය මහන්සිය සූර කාල මෙවුන් විදල තියන සැප...සාප වෙයව් ඕකුන්ට ..මාලිමාවට ජය
ඉස්තුතිය් ජන පතිතුමනි රට කාපු කාලකන්නි පාලකයන්
ජය වේවා ❤❤❤❤❤❤❤
Harima sathutuye mawa dakinakota obata jayan jayama wava ❤❤❤
ස්තුතියි.ජනපති.තූමනි.❤❤❤❤😂
සජිත් ආවානම් මේවා .බලන්න වෙන්නෑ...මොලේ .පාවිච්චි ..කරලා චන්දෙ දුන්න අයට .....ස්තුතිය
අපේ ජනාධිපතිතුමා ට දෙවි පිහිටයි ❤❤🎉🎉🎉
බුදු සරනයි ජනාධිපතිතුමනි
ගැන්මක් තමයි ඉතින්..✌Akd
කිසිම ජනාධිපති වරයෙකු යටතේ මෙහෙම දෙයක් වෙලා නෑ. ස්තුති ජනාධිපති තුමනි❤
@@damudurathnayake281තවම වහල්ලු ඉන්නවා 😅😅
Madi neda
කියන දේ කරන, කරන්න බැරි සුරංගනාකතා නොකියන කෙලින් වැඩකරන අදූශිත ජනතාවගේ නායකත්වයක් පලමුවරට. දවස් 3න් දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක්.❤
@@virtualworld9522මහා මැතිවරණයේදි චන්දෙ ඔන ආයෙත්
ඹබ තුමා සියලුම දූෂණය නවතන්න
එතකොට අපි හැමදාමත් ඹබ සමගයි
ඹබ තමයි අපේ හදවතෙ ජනපති
❤aniwaryen edath adath mathuwatath oba samaga innawa❤❤❤ hadawathinma anura sar❤❤❤
❤❤❤
100. % ක්ම එකගයි ඔබේ අදහස සමග..
ඒක තමයි අපි ඔබ තුමාව පත් කලේ මේ රට හදන්න පුලුවන් ඒක කරන්න ඕන හරිම තැනින් ඔබතුමා පටන් ගත්තා ආඩම්බරයි මාලිමාවේ ජයග්‍රහණයේ කොටස් කරුවෙක් වීම ගැන❤
මහමැතිවරනයට අපිසම්පුර්නයෙන් අපේ ශක්තිය යොදවමු .ජනපති තුමනි ඔබද උතුරටයන්න , කදුකරයට යන්න, අපි මහමැතිවරනයට දමිල ජනතාවට කතාකරමු ඔවුන්ගෙ හදවතට අැතුල්වෙමු. ඔවුන් ඔබ තුමාට අාදරය කරයි මේරටෙ දියුනුව සදහා එකතුවෙයි.
අතිශයින්ම ප්‍රථම වතාවට ලංකාවෙ මෙහෙම දෙයක් දැක්කමයි.කලින් ආන්ඩු මාරු වුනාට මේම දෙයක් දැකල නෑ.
එහෙම වෙන්න නැහැ ,,,මොකද පුරුදු හොරු තමයි ආවෙ
බැරි වෙලා හරි සජිත් ජනපති උනා නම් මේ වාහන එකක්වත් අපිට දකින්න වෙන්නෙ නෑ මේ විදියට. තේරුම් ගනිල්ලා ඕවගෙ ගිය උන්ට කන්ඩ බොන්ඩ තෙල් ගහන්න හැමදේටම මහජනයාගෙ බදු මුදල් වියදම් කළේ. බලන්න ඔතනම කොච්චර ඉතුරුවක්ද??
මාළිමාවට පාර්ලිමේන්තු බලය දීලා මේ රට හරි මාවතට ගමු..❤
අනිවාර්යයෙන්ම අපි ඒක තමා කරන්න ඕනේ
@@chathurikaherath377 👍💪👌
මේ වාහන ටික දැක්කහම අපි බංක්ලොත් රටකද ඉන්නේ කියා හිතෙනවා බ්‍රෝ.....
Mona sepakda mun aran thiyenne
අපිනෙ බංකොලොත්.එයාල සිපිරි.
Aniwaryen, as we are so stupide
රට බංකොලොත් වුණේ මේ දේවල් නිසා ම යි .
නෑ දියුණු රටක ඒකනේ තාමත් මෝඩ හැත්තක් උන්ටම චන්දේ දෙන්නේ
නමට ජනාධිපති කියලා ආපු කිසිම කෙනෙක් මේ වගේ දෙයක් මෙච්චර කාලෙකට කරලා නෑ.. ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏 🙏
සියලු දේ කරන්න මහමැතිවරණයේදී ඔබ තුමාට සියලු දෙනාගේ බහුතරය හිමි වේවා. ජය වේවා මාලිමාවට 🙏🙏🙏🧭🧭🧭
උගුර කැඩෙනකන් අනුර කිව්වා අපෙ උන් ඇව්වද ඉරිසියාව කිව්වා
🥺👍
රටේ අතිවිශාල ඉන්ධන ඉතිරියක්. දුප්පතුන්ට ආශිරිවාදයක්.❤❤
ජය වේවා අපේ වර්තමාන ජනාධිපති තුමාට.
දැන් නම් හොඳටම බය වෙලා කට්ටියම එකෙන්ම මාලිමාවට ජය වේවා
රටට උවමනා වෙලාවටම සුදුසු ජනපති කෙනෙක් ආව, 💐💐💐 ලංකාවෙ පලමු වරට මෙවැනි දෙයක් දැක්ක ,සුභ පැතුම් අනුර ජනපති උතුමානනි ඔබට 🙏🙏🙏🙏 , my congratulations all the best 👑👑👑👑👑💐💐💐💐🙏🙏🙏🙏
ඇත්තටම .මට සතුට කියලා නිමක් නැහැ .🥰🥰🥰
ජනපති තුමනි අපිඹබ සමගයි ඹබතුමා ආරක්ෂා වෙන්න තෙරැවන් සරණයි
හරිම ආඩම්බරයි අද දින වැඩ පටන් ගත්ත විදියට මේ රට හොඳට හදමු අපි
ගෝල් ෆේස් එකේ ගොඩ ගහල ප්‍රදර්ශනය කරන්න ඕන අන්ධ උන්ගෙ ඇස් ඇරෙන්න
❤
අනේ කමක් නෑ. අපි බදු ගෙවමු, කුසට සා ගිනි වුනාට කමක් නෑ.😅😅😅😅😅
Gu kana un Gon sajithaya passe yanawa thawath..
Akanam atta sahoo..
Colombo un දන්නවා
හද්දා dotee enna සමහර unta පෙන්න ඕන
අයියෝ අපේ බදු සල්ලි වලින් මුං සැප විදලා තියෙන ලස්සන
මොන ආණ්ඩුවක් තිබ්බත් මුන් අරන් තියෙන්නේ පට්ට සැපක්.. ජයවේවා akd❤❤❤❤
නියමයි ඒකතමා අපිකවුරැත්අනුර සහෝ ගෙනාවෙිජයවෙිවා
ජනාධිපතිතුමණී. දූෂිතයින්ට. එරෙහිව. දැඩි. පියවර ගන්න
ඔබ පරිස්සමින්.. ලෝකෙට එකයි. අනුර ජනාධිපති.
Pl use a buletproof car sir.
Now u are t President of srilanka
ජනපති අනුරට ජයෙන් ජය වේවා
මේ වාහන වල ගියෙපු එවුන් සියලු දෙනා ඉන්නෙ වෙෙරයෙන් ප්‍රවේසම් වෙමු
ඔව් ඇත්ත .එයා මේ ජනතාව වෙනුවෙන් නේ😢❤
Aniwa
😅😅ඈ බං උඹල හිතුවද ජේවි පි එක වගේ කියලා😅😅උඹල ළඟ තමා වෛරය පිරිලා ඉතිරිලා තියෙන්නේ😅😅දැන් උඹලා දන්නවා නම් ගියපල්ලකෝ බලන්න මහ මැතිවරණයෙන් පත්වෙලා එන ජනතාව තෝරලා එවන මන්ත්‍රීවරුන්ට ඔය වාහන නැවත දෙන්නැද්ද අනුර😅😅සමහර විට මේ ඔක්කොම ඩ්‍රාමා මහ උඹල වගේ හරක්ව රවට්ටලා එකසිය දහතුන අරන් රටටම කෙලවන්න බලාපොරොත්තුවෙන්ද දන්නෑ😢😢මෙහෙම ලිව්වට වරදක් නෑනෙ දැන් උඹලා ලියනවනේ අම්මා මූ නැතුව අනිත් එවුන්ට නේද😅😅අමුතු වරමක් ලැබුණා වගේ මෙහෙම සනසන්නෙ උඹලව මොකටද කියල දෙපාරක් හිතපල්ලා😅😅අවුරුදු ගානක්ම සීයට තුනේ හිටපු එකට කේන්ති ඇති ඔයිට වැඩිය😢පරිස්සමින් මොකද වැඩිය හිනහ වුණොත් අඬන්න වෙනවා ලොවෙත් නැති වෙන්න😢😢
@@malthidissanayake3056😅😅මේ උඹ මෙච්චර කාලයක් හිටිය කොම එකකද😅😅මේගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සෙම ජනතාව වෙනුවෙන් සෑහෙන දේවල් කළා😅😅කොටාගෙන යන්නද කරපු දේවල් ටිකක්😅😅 මෑතකදී අරගලින් දිගට හරහට ගිනි තියල විනාශ කලේ කාගේ බදු සල්ලි වලින් ගත්ත දේපලද😢😢අවුරුදු ගාණක් ඔයිට වැඩිය රාජ්‍ය දේපොළ ගිනි තියල විනාස කලේ කාගේ බදු සල්ලි කියල හිතාගෙනද ඒගොල්ලන්ගේ අම්ම අප්පාගේ දේවල්ද😅😅අනේ නිකං ගහ දන්න රටට කොළ කඩන්න එපා බං😅😅
මේ දූශිතයන් පලවාහරින්නම ඕන
මාලිමාවට ජයවේවා ❤
ඔබතුමා කියපු විදියට වැඩ කරනවා නියම වැඩ ජයවේවා අපි ඔබතුමා සමඟයි ❤❤
මේ හොරුන්ට චන්දේ දුන් මං ගැනම මට ලැජ්ජයී.. අයේනම් මගේ චන්දය මාලිමාවට විතරයී
තෙරැවන්.සරණයි.අපේ.අනුර කුමාර දිසානායක .ජනාධිපතිතුමාට. ජයවෙවා.සැම.දෙවි.පිහිට. යි.❤🙏
තෙරුවන් සරණයි ඔබට
රඡයේ වාහන අවභාවිතයට නඩු පවරමු.
තුණුරුවන්ගේ තුණුරුවන්ගේ ම.පිහිටයි අනුර.ජනාධිපති තුමැණී.තුණුරුවන්ගේ පිහිටයි
කොහොමද ගැම්ම වෙනදත් මෙහෙම දවසක් ඇතුලත වාහන බාර දුන්නද සිස්ටම් චේන්ජ් නියමයි
අනුර ගැම්මක් අල්ලනව ලගදිම...අනුරගෙ වටේ ඉන්න කට්ටියත් සුපිරි....අනුරගෙ වැඩපිළිවෙලත් නියමයි....ඇත්තටම මෙච්චර කල් මිනිස්සු රැවටිලා හිටියෙ...කොහොම හරි දැන් හරි ලන්කාව ගොඩ ගන්නව නම් ඒ ඇති♥🧭🚩
ඇස් පින්කරලා ඔබගේ පාලන දකින්න ඉදිරියටද ඔබට ජයවේවා සහෝදර ජනාධිපතිතුමනි ඔබ ආරක්ෂාවෙන්න ඕන.ඔබගෙ ආරක්ෂාව මුලුමහත් ජනතාවගේම ආරක්ෂාවයි.විෂකුරු පොලෝන්ගු ඇති.වටපිටාවක් ඇති.බව.අමතක නොකරන්න.❤❤❤❤
මුන් මෙච්චර සැප වාහන තියාගෙන නේද තව වාහන ඉල්ලුවේ...කාලකන්නි...😢
දින හතරක ප්‍රදර්ශ්නයක් තිබුනනන් මරු.
අපි සියළුම මද්ධ්‍ය වේදින්ගෙන් යුටුයිබ් චැනල් කරන සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ මේච්චර කල් මෙි වාහාන පාවිච්චි කරාපු කාලකන්නි ජඩ යන්ගේ නම් ගම් විස්තර ජනතාවට දකින්න පුදර්ශනය කරන්න කරුනාකරලා
භාවිතා කල අයගේ නමත් වාහනේ ගැහුවොත් තමයි හොඳ.
Yes good idea .😅
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
නියමයි මෙකයි වියයූත්තෙ❤❤❤❤❤❤❤❤❤❤
තවත් මුන්ට කත් අදින එවුන් ඉන්නවානේ අප්පා
වහල් හැත්ත, උංට වහල් කමෙන් ගැලවෙන්න බෑ. පෙර කරුම.
Wedak ne ban thani wahallu
නිකැලැල් ඹබ තුමන්ලාට පමනයි මෙ රට ගොඩ ගන්න පුළුවන්
අනර ජනාධිපති තුමාට තුණුරැවන්ගේ ආශිර්වාද ලැබේවයි අධිෂ්ධාන කරමි ❤❤❤🎉🎉
ජයම වෙිවා රටට 👍🙋🙏🙏🙏💜️
සහෝදරයා රටta ආඩම්බරයක් 👍👍👍👍👍👍👍👍
තෙරුවන්සරණයි
ස්තුතියි ජනපති තුමනි 🙏❤️🙏
වසර ගණනාවක් තිස්සේ රටෙ අහිංසක ජනතාවගෙ කතිරයෙන්, ජනතාවට සේවය කරන්නට යැයි කියා පාර්ලිමේනතුවට ගෙස් චන්දය දුන් සමස්ත ජනතාවම සහසික ලෙස රවටමින් ගෙන ගිය 76 වසරක ශාපයට තිත තැබිමේ මාහැගි පුණ්‍යකර්මයට මුල පිරෑ ජනාධිපති අනුර සහෝදරයාණෙනි ඔබටයි මේ සුභපැතුම්.
🙏🙏🙏🙏
සුභනැකතට!!
රට අනුරට!!
VLT Solutions
Maharagama
අපේ දුක් විදල ගන්න මාසෙ පඩියෙන් බදු ගෙවන්නෙ මේ අයගේ සැපයටද දෙයියනේ. ජනපති තුමාට යෝධ හයිය ලැබේවා රට හදන්න දුප්පත් රට දූෂිතයින්ගෙන් බේරගෙන වියදම් ඉතුරු කර රට හදන්න තෙරැවන් සරණයි🙏🥰
මේවා දාලා යන්න බැරි නිසා ඉදිරියේදී ඒ හැමෝම එක පැත්තකට වෙනවා,,,,
අපී දැනුත් හෙටත් හැමදාමත් ඔබ සමගයි . සනුර මැතිදුන්ට තෙරුවන් සරනය්.. ඔබයි අපේ රජු.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ME RATE RAJA WARU NA... EYA API WAGEMA SUPRI MINIHEK API EKATHU WEMU ME RATA HADAMU
කොහොමද මේ කාබාසිනිය කරල තියෙන හැටි. අහිංසක ජනතාව රවටලා චන්ද මංකොල්ල කාල. අන්තිමේදි උන්ව මහමගට දාපු මේ නරුමයන්ව එලවා දාන්න එකතු වෙයල්ල. සත්‍යට ගරු කරමු🙏🇱🇰🙏
බෑ බෑ හොරැමයි ඕන.
AKD අපේ විස්වාසය රකිනවා 100% විස්වාසයි ❤
රනිල් ගහපු රටට බයානකයගිවිසුම් ටිකමේ ත්‍රස්තවාදී කල්ලිය ක්‍රියාත්මක කරනවා සිංහල බෞද්ධ රාජ්‍ය. බිදිනවා ඉදිරියේ දි සමලිංගික පනත ගණිකා වුර්තිය neethi ගත කරනවා මෙරට මුන් බෙදනවා ඕකයි ඇත්ත
ජනාධිපතිවරැ පත් වූවා මීට කලින් කීප වතාවක්. ඒත් මෙහෙම දෙයක් දැක්කෙ අද
අසාදාරනයට විරුද්ධව නැගී සිටින්න අපි ඔබ සමගයි හැම දාමත්
ජයමවේවා
වාහනය ව්තරක් නෙමෙයි ගෙවල් වරත් ප්‍රසාද සියල්ල නැති කරල දාන්න ඕනි අහිංසක අපේ සල්ලි නාස්ති කරන්න තවත් ඕනි ද
මුංටනං හොඳක් වෙන්ඩ එපා මේ රට හිඟමනට දාලා උං රජ සැප වින්දාට.
ඇති මෙ රට මෙහෙමවත් ඉතිරු උනා වහල්ලු මේවා බලපල්ලා
අඩේ වාහන ටික වික්කත් බාගයක් ණය ගෙවන්න පුලුවන් .. මරු.. ❤❤❤
76 වසරකට පසුව ආන්ඩුවක් මාරු උනේ මේ පාර විතරමද .😂
කලින් මෙහෙම දැකල නැහැනෙ 😂
හරි කෙනා ආවම හරි දෙ වෙනවා එච්චරයි
හොද වැඩේ උන්ට පයින් යනකොට තේරෙයි දුප්පතාගේ අසරණකම
Okun oita wada horakapuwa gedara ati
භාවිතා කරපු අයගේ නම් අනිවාර්යයෙන් ගහන්න ඕන
අවංක සේවාවට ස්තූතිය. Janatipathi thumani❤❤❤
නියමයි. ජය වේවා,!!!
රටට අසිර්වාදයක් ජනපති අනුර
නියමයි ඔබට ජය ෙවිවා!!!
ආන්න ඒ බය තියාගනින්❤❤
රටේ ජනතාව අසරණ වෙලා දුක් වින්දට මැති ඇමතිවරුන්ට ඒ දුක දැනිලා නැහැ... ඇති මේ රට මෙහෙම තියෙන එකත්.,. අනුර කුමාර සහෝදරයාට හදවතින්ම සුබ පතනවා... ඉදිරියටම යන්න.,❤❤❤
ජයවේවා...!!!🎉🎉🎉❤❤❤
අහිංසක මිනිස්සු බඩගින්නෙ හාමතෙ ඉඳලා මුන්ට බදුගෙවලා තියන්නෙ මුන්ට සැප ගන්න ..තවත් මුන්ට චන්දෙ දෙනවනන් එ මුන්ගෙ අසූචි කන වහල්ලුම තමයි ..
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
බෑ බෑ එයාලමයි ඕන.
ජයවේවා 👍
Great job sir! Jayawewa great Anura Sir!
ඉතින් අපි හිගමනට පත් වෙන්නෙ නැද්ද මෙි වහනවලට තෙල් ගහපු ගැහිල්ලට
දැන් ඇස් පේනවද.
@@dissanayaka2972❤❤❤
තෙල් විකරක් නෙමෙයි ඕව සර්විස් කරන්න කැඩුනම පාට්ස් ටයර්.🤣🤣🤣අපි මෙහෙමවත් ඉන්න එක ලොකු දෙයක්.👍👍👍👍.
දැන් හිටපු ඇමති ලාගේ හා උපදේශක ලා ගෙ වාහන ගෙනා වහම ගෝ ල් face පිරෙ යි 😄මේ වා සේරම වෙන්දේසි කරලා එකම ජාතියේ වාහන ටිකක් මන්ත්‍රී න් ට දෙන්න ඕනේ
රට බංකොලොත් ජනතාව බංකොලොත් පාලකයන් සුපිරි පොහොසත්
චිරන් ජයතු..අපේ අභිනව ජනාධිපතිතුමනි..සියලුම වංචා දූෂන නවතාලීමට ඔබහට ශක්තිය ධෛර්යය ලැබේවා..විශ්ව ශක්තියේ බලයෙන් ඔබත් ලක්මවත් රැකෙත්වා..🙏🙏🙏
ජයවේවා
ජය වෙවා
ස්තුතියි...
බොහොම ප්‍රයෝජනවත් වේවි රටේ යහපත සඳහා ස්තූතියි ජනපති තුමනි
තව තව තව අපිට බලන්න ඕනේ අනුරාගේ දක්ෂතාවය තව බලන්න ඕන ජය වේවා මාලිමාවට ❤❤❤❤
දැන් ලෑස්තිවෙන්න පාර්ලිමේන්තු වැඩි බලයක් පලාත්සබාවෙන් අරන් දෙන්න ..හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ ......
පාර්ලිමේන්තු බලය අරන් දෙමු කොහොමහරි ...