Tissa sir video ekedi kiyanne wena saththunta hinsa karana nisa aliyata hinsa karata kamak na kiyala neme ehema hinsa karana aya aliya gana hali liyanawa Oya ge kathaweth kiyana wa buduhamuduruwo kiyanawa nam eka piliganna ona kiyala(authority eka) tissa kiyanneth ekama thama
දැන් පාන්දර එකත් අහුවෙලා ඉවරවෙනකන් අහන්න හිටියොත් හෙට වැඩ කරන්න බැරිවෙනවා .නැවත හෙට හදනවා
ඔය නිවුන්නු ගැන කියපු සීන් එකට ගහපු ෆිල්ම් එකක් තියෙනව ❤ සුපිරි.. ටැමිල් එකක්
ඔව්, බැලුව👍
Thaadam
දසුන් බ්‍රෝ කියන්නෙ අහින්සක බට් මිනිස්සුන්ගෙන් දරුණු විදිහට ආතල් ගන්න පොරක් ❤❤
😏 🤓
Thanks දසුන් අයියෙ👍 දෙන්නටම👍
මෙක බලන කොට මිලින්ද ප්‍රශ්න ග්‍රන්ථය මතක් වෙනවා ❤
අන්න වාද!
So far, this has been the most valuable episode (according to me). Thank you both!
ඉල්ලපු එකම අරන් ආවට Thank you very much👍❤️
Yeah 🎉
@@madusha-wijesinghe 👋👍
Very informative discussion. Keep up the good work.
emotionally decision gnna eka waradida (smhra ewa) 🙂❤️
සුපිරි මචං
ඕක එනකං බලන් හිටියෙ ❤
Golden content 😍much love both.
meka podcast ekak vidihata dannako
වැදගත් වෙන එකක් බල බල හිටියේ මුල ඉදන් ආයේ බලන්න ඕන
Thanks brothers..❤
Wow මරු මරු
intersting
1:27:17
What does the kitchen cabinet mean in the video shown? ( Is that an Indian politics thing?).
no, it is the place where the real cabinet decision is taken (outside the constitution).
අද නම් සෑහෙන්න වීඩියෝ Quality එක හොදයි
Tissa sir video ekedi kiyanne wena saththunta hinsa karana nisa aliyata hinsa karata kamak na kiyala neme ehema hinsa karana aya aliya gana hali liyanawa
Oya ge kathaweth kiyana wa buduhamuduruwo kiyanawa nam eka piliganna ona kiyala(authority eka) tissa kiyanneth ekama thama
මම බුදු හාමුදුරුවෝ කියන නිසා පිලිගන්න ඕන කියලා කිව්වෙ නෑ. out of the context quote කරන්න එපා. ඒකත් fallacy එකක්.
meya use krn headohone ek mokkd kiynnkoo🙃 ek video ekk kiwa ek godk wela ek digt use krn puluwn kiyl
Thank u❤
එ වුනාට වෙන්නේ අහිංසක එවුන් හිරේ යනවා වැරදි කරැවෝ නිදහස් වෙනවනේ?මොකද සල්ලි තියන අය නිතියයයේඉහල මුදලට ගන්නවා. ගෙවිම නිසා?සමහරැ නිවැරදි කරැගේ නිතිඤයාද මුදලට ගන්නවා. එකනේ ඇත්ත?
ඉහළ ඉන්න අය මුදලට ගන්නවා කියන එක ප්‍රසිතුතයෙන් පිට. ඒව ගැන කතා කරන්න ගියොත් මේ මාතෘකාව තව සංකීර්ණ වෙනවා.
Sadde nane 🙄
අනිත් දෙන්න කොහෙද?
ගම්මන්පිල මහත්තයා හොද කතිකයෙක්ද ?
අවිවාදාත්මකව
❤💜️❤💜️
❤
❤❤
mara copyak gahanne ban..
මොකෙන්ද මොනවද කොපි කරල තියෙන්නේ?
කොපි ගහන එකේ වැරද්ද මොකක්ද. ලෝකය දියුණු උනේ කොපි ගහලා. අපේම දේවල් හොය හොයා හිටියොත් එකම තැන.
Argument කරන්නෙ දුර්වලයො. ප්‍රබල මිනිස්සු කරන්නෙ command දීම පමණයි
~Friedrich Nietzsche
Lol 😂
😂
විරුද්ධාභාශ වලට උදාහරන කතා ජාතිකවාදී (ඇත්තටම උන් ජාතිකවාදී කියල නෙමෙයි කියන්නේ) කඳවුරෙන් විතරක් එනවා වගේ හැඟීමක් එන්නේ මේක බැලුවම නම්. පොඩ්ඩක් බයර්ස් වගේනේ...
Arugument එකකට reply කරන්න නොදී දිගින් දිගටම තර්ක කිරීමත් fallacy එකක් නේද
Context එක අනුව වෙනස් වෙනවා. සමහර විට අමතන වෙනවට, exited වුනාමත් interrupting වෙනවා.
@@CodeWithDasun eka purposely කරන්න පුළුවන් නේද, amathaka කරවන්න excited කරවන්න interrupt කරන්න පුළුවන් නේද, එතකොට ඒක fallacy එකක් වෙනවා නේද
දැන් මම මේ මගේ මතේ ඔප්පු කරන්න දිගින් දිගටම comment කිරීම තුලින් උත්සාහ කරන්නෙත් එකම නේද? 😁
@@ChathuraUmayangaSriyarathne 🥲😁😂
සංවාදයට භාදාවක් වෙනවා. ඒක ෆැලසියක් වෙන්වා කියලා මම හරියටම දන්නෑ. හොයල බලන්න ඕන.
C.O.R.A
මට දෙන්න පුලුවන් එකම දෙ❤.
SUPIRIIIIIIIIIIIIIIIIIIII
❤