කිරිම කිරි රසට, උකු කල ටින් කිරි වලින් හදන අලුවා.Condensed Milk Aluwa . Milkmaid Aluwa.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ලඟ එන අවුරුද්දට ඔන්න හදල බලන්න, කටේම දිය වෙන්න,
    උකු කල ටින් කිරි වලින් හදන අලුවා
    Condensed Milk Aluwa
    අලුවා හදන්න ක්‍රම ගොඩක් තියෙනව, මේ ඒ අතරින් මම කැමතිම රසවත් එක් ක්‍රමයක්.
    හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
    Ingredients අවශ්‍ය ද්‍රව්‍ය:
    Condensed Milk උකු කිරි 390g
    Rice flour හාල් පිටි 750g
    Sugar සීනි 150g
    Water one cup from the same condensed milk can ටින් කිරි කෑන් එකේ ප්‍රමාණයටම වතුර
    Cardamom කරදමුංගු
    Cashew කජු
    Touch of salt ලුණු ස්වල්පයක්
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 255

  • @sarahreanna4913
    @sarahreanna4913 5 หลายเดือนก่อน +1

    මම හැදුවා.හරිම රසට ආවා.
    ගෙදර හැමොම රස කරමින් කෑවා.ඔයාට ගොඩාක් පින්.කජු දැමිමෙි නෑ හැබැයි.✨️❤

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +4

    මමත් හරිම ආස කෑම ,අනික milkmaid දාල රසටම ඇති .👍
    ❤❤❤❤❤❤❤❤❤
    ස්තුතියි ඔබතුමියට !

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +2

    අක්කී මන් first time අලුවා හැදුවේ...නියමෙටම ආවා අක්කී...මාරම රසයි...තැන්ක් යූ අක්කියෝ ❤❤❤❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +1

    ඔයාගෙ කෑම මම හදනවා හරිම රසයි .මේ අලුවා එකත් අද හෙටම හදනවා .දුවට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 👍💕

  • @maheli6363
    @maheli6363 ปีที่แล้ว +1

    ගොඩාක්... ස්තුතියි, ඔයාගේ රෙසපි හැමදාම බලනවා, මේක හිතේ තිබුන හොය හොයම හිටපු එකක් මම ♥♥♥♥♥

  • @harshanimadu9607
    @harshanimadu9607 ปีที่แล้ว +2

    මම හෙට හදනවා මේ විදියට ❤️.. thank u

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 ปีที่แล้ว +1

    හරිම සරලව කියල දුන්නා.මම ගොඩක් ආක කෑමක්.හදල බලන්න ඔනි.👍👍👍👍

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +1

    බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා 💙👍💙

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +4

    මන් ආස කෑමක් .හදල බලන්න ඕන 👌👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Aniwaryenma..👌🥰

    • @user-yg7jb2ek3i
      @user-yg7jb2ek3i ปีที่แล้ว +1

      @@cookingwithchefshani මන් හදල තියෙන්නේ පාන්පිටි ,පොල්කිරි සීනි දාල 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @ලොකී Ehemath hadanawa, Hal piti walin rasai..🥰

  • @imeshaperera9371
    @imeshaperera9371 4 หลายเดือนก่อน

    Harima rasai. Ada palaweni wathawata mama aluwa haduwe. Kiyapu widiyatama hodata thibuna. Thank you for your recipe ❤

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 12 วันที่ผ่านมา

    Beautiful 🎉

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 ปีที่แล้ว +2

    මං ආසම කෑමක්,අනිව හදල කියන්නම්,👌👍

  • @nelumperera8950
    @nelumperera8950 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @DiluTeacher
    @DiluTeacher 2 หลายเดือนก่อน

    Man haduwa me wage thankyou rasai ❤

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි , මේ සැරේ අවුරුදු වලට හදන්න ම ඕනි

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +2

    බලන් හිටිය රෙසපි එකක් අක්කි ...මට බැරිම නූල් ඇදෙන පදම ගන්න එක.දැන් එහෙම නැතුව හදතැහැකි...තැන්ක් යූ අක්කියෝ ❤

  • @sameerawijethunga8723
    @sameerawijethunga8723 ปีที่แล้ว +1

    akki oya ge recipe valata kama hadanna harima lesi....me para mun kaum haduwe th oya ge recipe 1 ta..thank you akki...boru visthara nathi simple recipe thamai oya ge thiyenne😊

  • @umeshsandeep8115
    @umeshsandeep8115 ปีที่แล้ว +2

    මැඩම් ge recipe thama mn hadanne..ගොඩක් ස්තුති ..❤️❤️❤️

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +2

    අවුරුද්ද ට හදමු...thank u shani 😍❤

  • @ashankg3820
    @ashankg3820 ปีที่แล้ว +1

    Mamath hodatama aluva hadana kenek mekath rasai wage.😊❤ hadala balannam thanks.

  • @kosalathenuwara4821
    @kosalathenuwara4821 5 หลายเดือนก่อน +1

    Thank you Shani!! Do you keep the stove on until transfer to the tray?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      You can. If you have the right consistency, there's no rush to take that out from the heat. Or turn off before adding the flour. But if you think it's getting bit over, take it off.♥️

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +13

    පැනිරහ සින්හල කෑම එපාවෙනවා අප්පා....එක්කෝ හයි වෙනවා..නැත්නම් චෝරුව්වෙනවා....හදලා බලමු..ආසම කෑමක්.කවුරුවත් නැතිවෙලාවට හදලා බලන්න ඕන..වැරදුනොත් විසික් කරන්න හරි..🤪🤪🤪🤪🤪🤣🤣🤣🤣🤣

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +5

      Ehema na e issara indan baya karala thiyenne apiwa..anika godak aya hari method eka kiyala nodena nisai ehema wenne..🥰

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ඒකනම් ඇත්ත..ඔයා කියලාදෙන සමහර ඒවා මම හදලා තියනවා.හරියට එනවා..ඔයා හරි සිම්පල් විදියට කියලා දෙනවා..ඒක වටිනවා....❤❤❤❤❤

    • @fathmathahmed390
      @fathmathahmed390 ปีที่แล้ว

      Samantha fernando; mata dukak hithuna oyage comment eka dakinakota.mage mallige nonath ehma karnvalu. Veradunoth visikarnvalu.ussaha karnna varadin na Shani chefge recipe ❤❤❤

    • @nishadikaushalya4729
      @nishadikaushalya4729 5 หลายเดือนก่อน +1

      Math oya wage kaurut national welawata kama hadala blnne

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 5 หลายเดือนก่อน

      😂😂😂😂 ඒක මරු කතාව

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 ปีที่แล้ว +2

    Thank you❤️for sharing your delicious recipes

  • @harshilakmalisiriwardana4625
    @harshilakmalisiriwardana4625 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බලපු දවසට පහුවදාම මම හැදුවා. මම ගොඩක් ආස දෙයක් අලුවා හරිම ලේසි. ටිකක්වත් වැරදුනේ නෑ. පළවෙනි වතාවට මම අලුවා හැදුවා. ස්තුතිය .🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ekane, harima sathutui ❤️

    • @KD-eq5iz
      @KD-eq5iz ปีที่แล้ว

      Tinkiri ml kochcharakda kiyanna puluvanda dear

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 ปีที่แล้ว +3

    Thank you for this tasty recipe. 💐

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Thanks darling grate recipe budu saranai ❤

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว +2

    Thanks, could be yummy, my favorite ❤️

  • @anusharanhoti
    @anusharanhoti ปีที่แล้ว +1

    රස පාටයි 😋 thanks චෙෆ් ශානි 🙏🤗👍🥰🥰🥰

  • @j.v.t.thathsara3381
    @j.v.t.thathsara3381 ปีที่แล้ว +1

    Aniwaryen hadanawa...
    Thank you so much dear❤❤❤❤❤❤

  • @hansimuthu264
    @hansimuthu264 ปีที่แล้ว +1

    Hoyapu receipe ekak .thank you cheif

  • @mahisharose
    @mahisharose ปีที่แล้ว

    අනේ මිස් ඔයාට පින් මේ වීඩියෝ එකට. මම හරිම ආස කෑම එකක්. මම ඉන්නේ ජපානේ. මෙහෙ ලොකු ටින් එක තමයි තියෙන්නේ ටින් කිරි වල. මට කියන්න මිස් ml වලින් පොඩි ටින් එකේ කොච්චර ප්‍රමානයක් තියෙනවද කියලා

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +1

    Man aaaasama widiya thank you akki 💕💐

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +1

    Thanks. Chef Shani ❤️
    God bless you 🙏

  • @user-Amandi-AA1612
    @user-Amandi-AA1612 5 หลายเดือนก่อน

    ගුලියක් කාලා කන්න ,,,,නියමයි

  • @vansrilanka6213
    @vansrilanka6213 ปีที่แล้ว +2

    මම ආසම කෑමක්. බොහොම ස්තූතියි. අක්කා මේකේ වතුර කෑන් එක වෙනුවට fresh milk කෑන් එකක් එකතු කරන්න පුලුවන්ද? මේ ප්‍රමාණය කෑලි කීයක් කපන්න පුළුවන්ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Man ehema hadala nan na..habai puluwan wei..kiyala hithanawa.🥰

  • @lakshimajayasekara671
    @lakshimajayasekara671 4 หลายเดือนก่อน

    Mama meka iye re heduwa. Hodata awa. Thank you ❤

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว

    රස වෑහෙනවා ...

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 ปีที่แล้ว +1

    Mage husband kanna asama widiha kemak..... me para hadanna surch karaddi hamba une..tnq akki

  • @surangifernando8041
    @surangifernando8041 10 หลายเดือนก่อน

    අනේ අක්කි අද මම පොල් කිරි දාලා හැදුවා එත් එක ගොඩාක් සොෆ්ට් මට ඔනා ටිකක් කැඩෙන ගතියට හදාගන්න. මට වැරදුන එකම ආයේ හදාගන්න කියල දෙන්නකෝ

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 5 หลายเดือนก่อน

    Thanks a lot , God bless you all

  • @anushikanilrukshi8203
    @anushikanilrukshi8203 ปีที่แล้ว

    Mage asama kemak.. me vidihata me para hadanawa... chefge recipe harima hodai wagema rasai. Waradinne nethuwa hadannath puluwan... man missge godak recipe hadala thiyenawa.. thank you dear chef...🙏🙏🙏❤❤

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 ปีที่แล้ว

    Oya kiyala dena kama tamai man hadanne waradinne na hama kamakma hodata tiyanawa. Budu saranai

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +9

    අවුරුද්දට හදන්න ඕනෑ , මම ආසම ජාතියක්

  • @tushariperera7650
    @tushariperera7650 4 หลายเดือนก่อน

    Brava❤

  • @indunagodavithana3754
    @indunagodavithana3754 7 หลายเดือนก่อน +1

    Will try today 😊❤

  • @dammekadammeka9777
    @dammekadammeka9777 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ඔබතුමියට

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว

    Thank miss❤❤❤
    ලස්සනයි ගොඩාක්

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 9 หลายเดือนก่อน

    Great thanks

  • @dinukidinuki5078
    @dinukidinuki5078 ปีที่แล้ว +1

    Thanks dear 😘

  • @yamunasirimanne
    @yamunasirimanne 5 หลายเดือนก่อน

    Badapu thala tikak dala hadala tiyenawa. Tawath rasai.

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 ปีที่แล้ว +1

    Wow

  • @user-yt9it7ze9o
    @user-yt9it7ze9o 4 หลายเดือนก่อน

    Thank you miss

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +1

    Beautiful.

  • @iranganifernando1907
    @iranganifernando1907 ปีที่แล้ว +1

    Milk toffee hadana widiya dannako

  • @familytravelandcooking
    @familytravelandcooking ปีที่แล้ว +1

    Thank you

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 ปีที่แล้ว +1

    Thanks miss

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว +1

    Thanks darling❤️👍

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 ปีที่แล้ว +1

    Thank you 👍❤️🙏

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +1

    ස්තුතීයි 👌👌👌

  • @kanthiperera6703
    @kanthiperera6703 ปีที่แล้ว +1

    Thanks you !!!

  • @maneljayaweera6543
    @maneljayaweera6543 5 หลายเดือนก่อน

    Thanks nanga

  • @manelisulanya7627
    @manelisulanya7627 ปีที่แล้ว +1

    අවුරුද්ද ta me wage recipe danna..oyage ewa hadanna hari lesi

  • @thejanikaushalya1732
    @thejanikaushalya1732 5 หลายเดือนก่อน

    Hal piti gedara hadagannawanam kakukulu hal piti gattata kamak nadda?pata wenas wenawada

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว

    Thank you hadala balannam

  • @HelloCooking
    @HelloCooking ปีที่แล้ว +1

    Mouth watering

  • @imadhawa3615
    @imadhawa3615 ปีที่แล้ว

    දවස් keeyak තියා ගන්න පුළුවන් ද?
    ස්තූතියි

  • @salonasha605
    @salonasha605 ปีที่แล้ว

    harima rasa patai...thank u....

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +1

    නියමයි සුදූ....මමත් හැදුවා...හරිම ලේසී....අවුරුද්දට තියන්න වෙන්නේ නැ...😋😋😋😋

  • @Jesse-rj9st
    @Jesse-rj9st ปีที่แล้ว +1

    string hoppers/ hoppers packet wala ena flour kamak nadda? ehema bari nam mona hal pitida ganna ona?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Ewage rasa wenas hadanna puluwan unata..nikan sudu Hal piti ganna..💜

    • @Jesse-rj9st
      @Jesse-rj9st ปีที่แล้ว

      @@cookingwithchefshani Thanks for the reply ☺

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 ปีที่แล้ว

    thank you chef shani god bless you ❤

  • @user-ew1gb3rl5l
    @user-ew1gb3rl5l 5 หลายเดือนก่อน

    Math hadalama ne akki waradinda hari hadanawa

  • @Sanuumaya
    @Sanuumaya 5 หลายเดือนก่อน

    ❤thank you..darling ❤❤

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 ปีที่แล้ว

    Chef tinkiri wenuwata Pol Kiri gattot meshament wenas wenawada

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    👍👍👍

  • @chamodierandika2739
    @chamodierandika2739 5 หลายเดือนก่อน

    Me pramanen kochchara hda gnna puluwnda

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    😋😋

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +1

    නංගි කෑලි 50 ක් ව්තර හදන්න කොහොමද ප්‍රමාණය...කියලා දෙන්න Thank You..❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Meken 20 -25 athara wage kapuwa..double karala gaththoth athi wei..❤️

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

    Milkmaid EKA bubulu danakot lipa off karalada Piti dama kalawam karanne duwa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Na , lipe thiyeddima danne.. piti hondata mix unama lipa off karanna..❤️

  • @dinushidealwis7487
    @dinushidealwis7487 5 หลายเดือนก่อน

    හාල් 1kg හදනවානම් අනිත් දෙවල් ගන්න ප්‍රමාණ කියන්නකෝ

  • @hitheshi5248
    @hitheshi5248 ปีที่แล้ว

    Thanks lots..

  • @gayathrinarmada949
    @gayathrinarmada949 ปีที่แล้ว +1

    Kaden Ganna piti ekath bandinna oneda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ඔව්,එතකොට තමයි අලුවා සුවඳ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Harima rasapatai.😊😋

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks ♥️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kevinpathiraja8816
    @kevinpathiraja8816 5 หลายเดือนก่อน +1

    Idiappa pitiwalin hadanna berida?😮

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      Eken ena rasa mata nan aluwa walata set wenne na..♥️

  • @nihaalsjayakodi9228
    @nihaalsjayakodi9228 3 หลายเดือนก่อน

    Kiri සිනි මිශ්‍රණය නිවෙන්න ඕන නැද්ද පිටි එකතු කරන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +2

      පදම හරි නන් කොයි වෙලේ දැම්මත් අවුලක් නෑ..සමහරු ලිපේ තියෙනකොටත් දානවා, ඒ ෂුවර් නිසා.❤️

  • @user-kr7uo5ll7w
    @user-kr7uo5ll7w 5 หลายเดือนก่อน

    Math giya para haduwa Hari une na..

  • @shanikaaththanayake8589
    @shanikaaththanayake8589 ปีที่แล้ว +1

    Tawa recipe danna akke

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @nineshikadilrukshi973
    @nineshikadilrukshi973 11 หลายเดือนก่อน

    Akke kiri pramanaya kochchrakda

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Shoke neada 🥰🙏🌹

  • @roshinigunasekara1256
    @roshinigunasekara1256 ปีที่แล้ว

    390g milkmaid eken aluwa kaali kiyak witara kapa ganna puluwan da?

  • @shenulyanitheshi9692
    @shenulyanitheshi9692 ปีที่แล้ว +1

    Kade ganna thiyan idiapp piti packet ekamuth puluwanda miss meka hadanna

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +1

    එක නම් රාස.....ට ඇති ....👍😋😋😋

  • @champikadamayanthi1287
    @champikadamayanthi1287 ปีที่แล้ว +1

    මිස් බටර් චිකන් එකක් හදන විදිහ වීඩියෝ එකක් කරන්නකෝ

  • @chathurikapriyabhashinie7873
    @chathurikapriyabhashinie7873 4 หลายเดือนก่อน

    Ada man haduwa.hariyatama awa. Piti serama danna uwamana une ne.
    Thank you for the recipe .❤

  • @induniwik7393
    @induniwik7393 ปีที่แล้ว +1

    My first time making it and it came out great. Thank you for your video. Was very helpful. 😊

  • @priyaniliyanage1783
    @priyaniliyanage1783 ปีที่แล้ว +2

    පැනි රස වැඩි නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      රස කැවිලි කියන්නෙ කොහොමත් පැණි රස වැඩි කෑමනෙ, අඩුවෙන් කන එක තමයි කරන්න තියෙන්නෙ..🥰

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 ปีที่แล้ว

    Loku kiri tin ekak gannawanm piti kochchara oneda

  • @hemalipeiris2688
    @hemalipeiris2688 ปีที่แล้ว

    Thank you putha ❤️