අවුරුද්දට කාටවත් වරදින්නෙ නැතිව නිවී සැනසිල්ලේ රසටම හදාගන්න පුළුවන් රසම කෑමක් සව් දොදොල් Saw dodol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2023
  • නිවී සැනසිල්ලේ රසටම හදාගන්න පුළුවන් අමුද්‍රව්‍ය 3 රසම කෑමක් - සව් දොදොල් - Sago Recipe - Saw dodol
    සව් 200g
    පොල් 300g
    සීනි 300g
    වැනිලා තේ හැඳි 1
    ලුණු තේ හඳි 1
    200g of Sago seeds
    300g of greated coconut
    300g Sugar
    1 teasp Vanilla
    Salt

ความคิดเห็น • 228

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +33

    සුදුපාට රෙදි කඩක් පාවිච්චි කලානමි පිටිටුට තමිබන්න තවත් වටිනවා නංගෝ🎉

  • @induminitheekshana9490
    @induminitheekshana9490 ปีที่แล้ว +18

    මම ආසමරසකැවිල්ලක් ..හිතුවෙ නෑ හදන්න මෙච්චර ලේසි කියලා..තැන්ක්‍යූ සෝ මච්...

  • @Think_more..

    මට ලොකුවට කුස්සියේ වැඩ බැහැ තවම ඉගන ගන්නවා. ඇත්තටම අක්කා කියා දෙන විදිහෙන් කෑම ජාති හරියට හදාගන්න පුලුවන් 1st time හොඳටම රසටම ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම ඔයා හරිම පිලිවලට පිරිසිදුව කෑම හදනවා. මං අක්කගෙන් ඉගන ගත්තේ කෑම හදද්දි පිලිවෙල පිරිසිදුකම වගේම අරපිරිමැස්ම. ඔයාගේ විඩියෝම බලන්න ලොකුම හේතුව පහසුවෙන් හොයාගන්න පුළුවන් ingredients වලින් කෑම හදන එකත් පැහැදිලිව කියාදෙන එකත් නිසා ❤❤❤ Thank you

  • @uchithajayasuriya5214
    @uchithajayasuriya5214 ปีที่แล้ว +3

    සව් 100g ට පොල් 100g ද?

  • @MaryMary-yc9dn

    ගොඩාක් රස කැමක් ලෙසියෙන් පහසුවෙන් හදාගන්න පුලුවන් රස කැමක් ඉස්තුතියි ඔබට මෙවැනි කැමක් හදා ද් අපිව දැනුවත් කළාට

  • @malakarunarathna4559

    රුලං වලිනූත් හදන්න පූළුවන් ඇති.

  • @ramanifernando7469

    පොල් පැනි ගන්නවා නම් කොච්චරක් ගන්නද නංගී .

  • @dilankamadushan9340

    පැණි නම් කොච්චර ද ගන්නේ

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 ปีที่แล้ว +4

    මම හැදුවා අක්කා සරයි එත් පොඩ්ඩක් හයිය යි ආයෙත් හදලා බලනවා

  • @user-wv5ub2is2w

    සව් ගන්නේ නැතිව රුලන් ගන්න බැරිද

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว +1

    Harema shoke hetama hadala balanum thank you.

  • @ajanthavithanage4236

    ඉතාම පැහැදිලිව කියාදුන්නා. බොහෝම ස්තුතියි දුවට.❤❤

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +2

    Thank you so much for sharing this. ❤❤

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 ปีที่แล้ว

    Karata kala awa asama kamak Thankyou xx💐💐💐

  • @dammikacooray4123
    @dammikacooray4123 ปีที่แล้ว

    Hetama try karanawa, thanks,👍👍👍👍👍👍👍

  • @kusumThilakarathnaThilak-sn6zc

    බොහොම ස්තුතිය නංගී හරිම ලස්සන රස කෑමක් බුදුසරණයි

  • @sunethramkarunarathna4380
    @sunethramkarunarathna4380 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි දැනුවත් කරාට.තෙරුවන් සරණයි ඔබතුමියට ..

  • @SudangamagePemalatha-uw6vz

    Dekkama ගොඩක් ආසයි 🥰🥰🥰

  • @user-sv5yq5yo1u

    Godak rasai math haduwa tnx oyata Budu saranai❤❤❤❤❤❤

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතීයි 👌👌👌