@@fathimanahadiya5112 sorry...randu wenna newei kiwwa....mama jerman innay...mage lankawe aya comments karama mamath comment ekak danawa....adareta.....sorry... mage Muslim friendsla godak innawa....ohoma mata kiyala na....oya aththatama Muslims?Muslim aya hari hodai ekai ahuway......sorry dear...oyata alla dewi pihitai.....
Danatama epa wela thiyenne.. dan koi kale idanda boru ahu wenna gihin moda part ekak dala shape wenne.. dan nam mewa ahu wela kathawa iwara unanam hodai.. naththan Rehangei Saranigei lamaynge kathawath liyai me yana widiyata
BIO || S01 E06 || 26th February 2023 👉👉th-cam.com/video/4yQCLeuGrUM/w-d-xo.html
Banda wage ewun maranna ona
මේකෙ පෝස්ට් දාන මිනිස්සු දැක්කම දුකත් හිතෙනවා. මෙච්චර බොරු කර කර අදින්න හදන කතාවේ ඇත්ත දැකලා ඒ ගැන නිෂ්පාදකයන්ට කියලා කතාව තාත්වික කරල අවසන් කරනවා වෙනුවට ඒකෙ කෑලි අල්ලගෙන ආතල්ගන්න මිනිස්සු ඉන්න රටේ මේ වගේ පාලකයේ බිහිවෙන එක අහන්න දෙයක් නොවේ. මොකද උං කියන බොරුවලටත් මුං හුරේ තියලා උංට චන්දෙ දාන නිසා. අපේ මිනිස්සුන්ගෙත් විදීමේ ගුණ නැතිවෙලා ඉන්දියන් කාරයෝ වගේ බොරු නාට්ටි බලන්න පුරුදු වෙලා. ඒකයි මේ වගේ ගොං විදියට නාට්ටිය ඇදගෙන යන්න නිෂ්පාදකයො පුරුදු වෙලා තියෙන්නෙ. කනගාටුයි .......
දැං බොරැව අැතියෝ.....කතාවත් අප්පිරියා වෙනවා ....
මහත්තයට ආදරෙයි, මහත්තයව නැතිකරගන්න බෑ කියල කරන රැවටිලි දැක්කම අප්පිරිය හිතෙනවා. කරපු බොරු මදිවට තව කරන්නෙත් බොරුමයි. එකකින් දෙකකින් බේරුනත් හැමදාම මුන් අහුනොවී බේරෙන එක තමයි පුදුමේ. රෙහාන් මේවා දැනගත්ත දවසට මේ ගෑණිට සමාව දුන්නොත් ඌ මිහිහෙක්නම් වෙන්න බෑ. සද්ධා මංගල මෙච්චර කල් ලියපු කතා එක්ක බැලුවම මෙච්චරම ගොබ්බ කතාවක් ලියයි කියල හිතුවේ නෑ. තව ටික කාලෙකින් මේ වගේ දෙයක් ඇත්තටම වුනා කියල news වලට කිව්වොත් එහෙම එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ. මේවා බලන පොඩි කොල්ලෝ කෙල්ලොන්ට මේවා මාර ගේම්. බණ්ඩාලා සරණිලා තමයි සුපිරි වීරයෝ. මේක පටන්ගන්නකොට නම් හිතුවේ සද්ධාගේ තවත් ලස්සන කතාවක් කියල. අපරාදි කුසල්ලා, උද්දිකලා, රොෂාන්ලා වගේ දක්ෂ නළුවෝ නිකන් සවුත්තු වෙනවා. ඩාලිංනුත් එහෙමයි.
Till u guys watch and the ratings are high… they earn money and they will keep rolling
ප්‍රශ්න අමතක වෙන්න කියලා කතාවක් බලන්න ගත්තහම ඒ කතාවෙ උන්ට ඊට වඩා ප්‍රශ්න💔😒😂🤯
ඒකනම් ඇත්ත..🤣🤣🤣
😂
👍😀
ඒක තමා ඊට පස්සෙ අපිත් ඒ ප්‍රශ්න අපේ කරගෙන අපිත් විදවනවා 😀
සිරාවටම 😂
මේ කතාව මෙහෙම තේරුමක් නැතිව දිගටම අදින එක කතාවට අලංකාරයක් නොවේ. යථාර්ථයක් ලෙසින් මේ කතාව දැන් අවසන් උනා නම් great. මෙහෙම adi adi දිගටම යද්දී කතාව බලන්න තියෙන කැමැත්ත ගිලිහෙන ව.
👍
දැන් නම් මේ බොරුව ඇති කියල කියන අය කෝ
ඔව් අනේ එපා වෙනවා බොරුව ඉවරයක් වෙන දිනයක් නෑ.. අප්පිරිය වෙනවා මෙහෙම වෙනකොට
අනේ දැන් බොරුත් ඇතිවෙලා.....😥😥
රෙහාන් හැම දෙයක්ම දැන
ගන්නවනම් හොදයි 👍👍
👍👍
ඔව් අනේ💔
මාටිය තමයි හොදටම කරේ කථාව ඉවර වුනාට පස්සෙ ත් හිනාව නතර කරගන්න බැරි වුනා 😅😅😘 මේ කරන දේවල් රෙහාන් දැන ගත්තා ම සරණිට සමාවක් දෙයි කියල හිතන්න බෑ අප්ප
adare aththa nisa samawa dei....
Rehan modaya neh. Samawa dei. Puluwan nang ammawa elawai gedarin.
ඔව් මටත් හිතෙනවා 😒
Jeewetheta owa ahuwenne na
Buckt එකෙන් මටියා සද්දෙ දානකොට අම්මො හිනාව නවත්ත ගන්න බැ.මාටියා තමා හොදටම කරෙ..😂😂
Aioo hina wela merenawa mewa dekkama
🤣🤣🤣🤣🤣👌👌👌👏👏👏👏
මාටියා ආතල් දෙනෝ bucket එක පොලේ ගහනකොට හිනා 😁😂
ඒකනම් ඇත්ත😹
Ada nam hina una godak kalekata passe. 😆 🤣
අම්මො සරණිගෙයි මාටියගෙයි බකට් වලිය හිනා ගිහින් මැරෙනවා😂😂😂 රීටම්මණ්ඩි පව්😂😂
මාටියට ඉන්න නලුවා හරි ලස්සනයි හිනාව,කතාවත් ලස්සනයි
Bedala nethilu thama.
මටියා තද
@@flipw6569😂😂😂😂
@@flipw6569 ¹¹¹g7¹¹¹¹²à
Set karala dennada mage yaluwek 😝
කතාව බොරුවෙන් පිරිල එකම දේ එපා වෙනවා මුලින් ගොඩක් ආසාවෙන් බැලුවත් දැන් වැඩක් නෑ... 😢
තිත්තම තිත්තයි දැන් නම්.. අප්‍රසන්නයි
👌👍
ඔව්..මෙලෝ රහක් නෑ..බන්ටිව අහුවෙන්න ඕනෙ..
අනෙ පලයන් ...බලන්න බැරි නම් නිකන් ඉදින්...😁😁😁😁
බොරුව ඕනවට වඩා යනකොට කතාවෙ රසය නැති වෙනව
අම්මෝ මාටියගෙ හිනාවෙ ලස්සන මූනේ පෙම්පාට😃😃
මොනවා උනත් අම්මෙක්ට ඉවසන්න බෑනේ තමන්ගේ දරුවව රවට්ටන එක..... අම්මා කොච්චර නපුරු උනත් මටනම්.පව් කියලා හිතෙනවා...සමහර වෙලාවට එයාව පුතා විස්වාස නොකරද්දි එයා කොච්චර දුක් වෙනවද...මොනවා උනත් එයාලා කපටිකම් දන්නේ නෑ...සරනිගේ කපටිකම් වලට ඒ මිනිස්සු හොල්මන් වෙනවා...
Eeka ඇත්ත...කතාව දැන් නම් කිසිම ප්‍රායෝගික නෑ ...
👍සහතික ඇත්ත 👍ලෝකේ කාලා වතුර බීපු ගෑනි එක්ක ඒ අම්මලට හැරෙන්නවත් බෑ ☹️
Attamai oyage katawa
අනේ සරනියෝ ඔයා මහත්තයව hotel එකකට එක්කන් ගිහින් හිමීට ඇත්ත කියලා දාන්නකෝ.ඔය බොරුව ඔයාට වඩා අපිට කරදරයක් 🥲
Ekenma
Ayyo ow
Ane hukhn http
Hotel එකකට 😁☺️☺️☺️☺️
@@ImaliNonis85 😂😂
අද තමයි දුමේෂ් කපල් එක හිනාවෙලා ඉන්නේ..
👍
I like it's.
බාල්දියත් අරන් මාටියා දුවන දිවිල්ල 😂😂😂
Matath hina akata
😂😂😂
😂😂😂
🤭😅😅😅
😁😁😀
මොනව වුනත් අදනම් නැන්දම්මා පව්.සරණි හරි ආත්මාර්ථකාමි.තමන්ගෙ සතුට සැනසීම ආදරේ වෙනුවෙන් ගොඩක් අයගේ සැනසීම,නිදහස නැති කරනවා.ආදරේට එහා ගිය ලෝබ කමක් සරණිට තියෙන්නෙ.🥺
👍ඒක...ආදරේ නෙමෙයි...ලෝබකම,පෙරේතකම,ආසාව,කුලප්පුව,අසහනය....ඒ සියල්ලේ මිශ්‍රණයක් ☹️🤮
@@m.s.1019 යකෝ මෙහෙම ඒවටද ආදරේ කියන්නෙ, 😂😂 එහෙනම් අපිට කියන්න නම් නෑ, සරණි රෙහාන් ට ආදරේ කිය කියා වැලලෙනවා, ආදරේ ට මිනිහගෙ අම්මව ,මිනිහට එපා කරලා අයින් කරන්න ඕනි 😂😂 ඇත්තටම කියනවා නම් රීට ගෙ කිසිම වැරැද්දක් නෑ, මේක ලියන මිනිහා නම් ඇත්තටම 🐵🐵🐂
@@susaranga9524 👍හැබැයි ඔහොම ලිව්වමත් හොදයි එක අතකට..සරනිගේ සැබෑ ස්වරුපය එලියට ආවා 😆 මේක ඉවරයක් නොවෙන එකයි ප්‍රශ්නේ ☹️ඒ පාර ටාගට් එක raigam සම්මාන ටික ගන්න වගේ ☹️
@@m.s.1019 😃😃වැඩෙ තියෙන්නේ කොච්චර නරක උනත් ඒකි හරි කියන සෙට් එකනෙ, ජනප්‍රියම වෙන්න නම් පුලුවන් වෙයි මේ සෙට් එක ඉන්නකන් 😂😂😂හැබැයි හොඳ ම නිලිය වෙන්න නම් අනිත් නිලියො නැති වෙන්න ඕනි
@@susaranga9524 👍😆☹️
මරේ මරු බංටිට ගැහිල්ල .නක්දසිරිගෙ සපෝට් එක නියම 🤣🤣🤣😂😂
අද කතාව ලස්සන හිනාව නවත්තගන්න බැරි වුනා
Gon atal
අනේ රෙහාන්ගේ අම්මා පව් හැබැයි
යකෝ මෙච්චර කල් බලා ගත්‍තේ ඔච්චර හොද පුතෙක් හැදුවේ ඒ ගැනි නේද..
ඇත්ත ජීවිතේ වගේ උනා නම් ගහනවා උස්සලා පොලවේ මම නම් මේ සරනිව
රීටා හොද වැඩි 🙁
👍ඕකිව ගහලා පන්නන්න ඕන අගුලානටම 😆☹️
ඔහොම පොලිස්කාරයොනම් මේ රටේ නෑ....කතාවල විතරයි ඉතින්...😂😂😂
Atthak😁
😁😁
නැ අතලොස්සක ප්‍රමානයක් ඉන්නවා
තාමත් මේ කතාවෙ සරණි හොදයි කියන අය නම් මිනිස්සු වෙන්න බෑ.. සරණි ගෙ මේ බොරු රගපෑම නම් පුදුම අප්පිරියයි.
Kiyala wadak na
සරනිට බනින්නෙ පවුල් කඩන අයලුනෙ. වැඩේමයිනේ මේ කොහෙවත් යන නාට්ටියක පවුල් කඩන්න. මේක බලන සමහරුන්ගෙ බුද්ධි මට්ටම තමයි.
@@Sunshine-ce5dl 👍ඔය වගේ පවුල් කැඩෙන්නම ඕන ☹️
👍සරණි වගේම ජරා සත්තු ☹️🤮
අම්මේ මාටියා තමයි දවසකටත් මිනිහා...😂😂😂රුවිනියි මාටියයි සෙට් වෙනවනම් මරු හැබැයි...😂😂😂😂
මන් හිතන්නේ නෑ මාටියා රුවිනි ලොන්ඩරියට කරගහන්න තරන් මෝඩයි කියලා 😂😂
😂😂😂
සරනි වගේ ලේලියෙක් කිසිම නැන්දම්මා කෙනෙකුට ,සරනි වගෙ නෑනෙ ක් කිසිම සහෝදරියෙක්ට නොලැබෙිවා.පවුලක තියෙන ගවුරවනීය සමිබන්දතා ගැන නෙතේරෙන සරනි වගේ චරිත වලට නාටිටියක වත් දිනුම දෙන්න එපා ඒවා බලන අද ඉන්න තාක්ෂනික දරැවො පුරැදුවෙයිමෙි වගේ ලස්සන සහෝදරකමි ,දරැ සෙනෙහස විනාස කරලා දාන්න.
💯
#මාටියා + #රුවිනි
ඒකත් නරකම නෑ 😂❤️
එකත් හරි 😂❤️
🤣🤣
ඔව් බන් .....ඒක නම් මරු .....😁😁😁😁😁😁😁😁
නැන්දම්මයි ලේලි වැඩකාරයා අද නම් පට්ට😂😂😂😂😂😂😂😂😂
දවසෙන් දවස බොරු පැටව් ගහනවා අනේ මන්දා වෙලාවකට හිතෙනවා බොරු කියලා පිච්චෙනවට වඩා ඇත්තෙන් ජීවත් වෙනකොට ජීවත් වෙනවා ද කියලවත් දැනෙන්නෙ නෑ එච්චරට හිතට සැහැල්ලු බවක් දැනෙනවා
චරිතයට වුනත් බන්ටි හරිම ආත්මාර්ථකාමී.. ඕක ආදරය නෙමෙයි තනිකරම ආත්මාර්ථය.. මහත්තයාට ඇත්තටම ආදරෙයි නම් ඇත්ත කියලා සමාව ගන්න ඕන ඊට පස්සේ වෙන දෙයක්.. මේ නාට්‍යයේ පනිවිඩය බොරුව කරලා සැනසීමක් නෑ කවදාවත්ම... මරු හිනා නාට්‍ය ය
True
👍👍
රොහාන් පොලීයට යන එක නවත්තන්න සරණියි මාටියයි ගේමක් ගැහුවෙ නැති වුනොත් සරණි left කියන සෙටි එක කෝ 😎😎😎😎
රීට ඇන්ටිත් පව් එයා මොන උනත් අම්මා කෙනෙක් නේ
බංටි රෙහාන් ව නොබැද හිටියා නම් කියලා හිතෙනවා වෙලාවකට.එහෙම උනා නම් අගුලානේ ලෑලි ගෙදර බණ්ඩා,බංටි,භානු,ජූඩා,අභියා💕 සෙට් එක තවදුරටත් ඉන්නවා .ඒ එපිසෝඩ් හරිම තාත්විකයි ,රසවින්දනයක් තියනවා .මේ අලුත් පිටපත් රචකයා නාට්‍යය රසවින්දනයට හානි කරනවා ...අපි නාට්‍යය බලන්නේ රසවින්දනයක් ගන්න නේ.ඉතින් ඒ රසවත් බව අඩු නොකර ඉදිරියට හොද එපිසෝඩ් ටිකක් දෙන්න ......
අනේ ඔව් ❤️
Ow
දැන් කව්ද ලියන්නෙ
@@thusharidharmadasa5738 බුද්ධික සේමසිංහ
සරණිගේ චරිතය විනාශ කරනවා..
රෙහාන්ගෙන් දැන් නම් සමාවක් ලැබෙන්නේ නැහැ😢😢
පඩී උම්බ සමාව දියන්කෝ😂
එයා ඕන දේකට ඔට්ටු අගුලානේ බඩුවක්. රෙහාන්නුත් ඉතින් නාකි මනමාලයානේ. හොද දෙන්නා
@@rajithanilanka8823 👍😆
@@sonyabanda6543 👍සරනිගේ මොනවා විනාස වෙන්නද 😆ඕකි ඔහොම තමයි 😆
රෙහන්ගෙ අම්මා පවු කියලා හිතෙනවා වේලාවකට 😑😊
ඔව් එයා පව් ඇත්තටම..සරනි නම් මහ ජරා..අම්ම කෙනෙක් එයා ලමයට වැරැද්දක් වෙනව බලන්න බෑනේ
Mta nam attatama ai Rita ganiwa penna bha...😡
@@kathikathi426 ay ඔයාට එයා මොකද kale??එයා දක්ෂ නිළියක්👍👍
@@ruwaniperera8466 kanthith Sarani wage boru karanawa athi ekai Ritawa penna beri.
@@ruwaniperera8466 kanthith Sarani wage boru karanawa athi ekai Ritawa penna beri.
සිය පාරක් විතර එකම කොටස බැලුවා 😂😂
❤❤
මාටිය නම් නියමයි ❤️❤️❤️
Uge wada athathwikayi,gedarama idan call,ubath athathwika sihina dakinwa athi mewa karaddi jvp mudukkuwek?
මේ කතා මගුලක් නිසා මගෙ ඔලුවත් අව්ල් වෙලා අම්මපා මේ දවස් වල😂😂😂
මන් මේ නිකමට අහන්නේ දැන් මෙක ලියන්නේත් සමන් එදිරිමුනිද ...😁
😂
😂😂
තාත්තත් නැතුව ලමයි හදපු තමන්ගෙ අම්මාවයි නංගිවයි වැරදි කාරයෙක් කරලා මිනිහෙක් එක්ක සතුටින් ඉන්න විදිහට මේ කතාව ඉවර කරනවා නම්...ලංකාවෙ නීතිය බොරු කරනවා නම් මේකත් තනිකර ජරාවක් විතරයි...අනිත් එක මහත්තයෝ දැන් epi කීයක් නම් බැලුවද...මේක දැන් ඇති!!!
Agree 💯. දැන් මේ කතාව පෙන්නන්නෙ ගැලරියට. බොරු අහුවෙන්න කියන අය පවුල් කඩන අය කියලා ඔය සමහර බුජ්ජිමත් ෆෑන්ස්ලා කමෙන්ට්ස් දදා යන්නෙ.
අම්මෝ😂😂😂😂😂 සරණි😂😂 මාටියාගේ බාල්දිය😂😂 රිවයින් කර කර බලනවා😂😂😂මරු😂😂😂😂❤️
Ow
Ow
Math 😂😂
😅😅😅😅😅😅
Adse😅😅😅
සාදාරනේ කතා කරනවා මිනිස්සු පොලිස්සියේන් සාදාරනයක් බාලාපෝරෝත්තු වේද්දි සමහරක් පොලිසිය දැන් මට පේද්දිත් මාර තරහක් එන්නේ ඉයේ හයිවේ අපේ වෑන් එක එක්සිට් දාද්දි මා එක්ක පොලිස් කාරයා හිනාවේලා ටිකක් එකට සල්ලි ගේවලා එලියට එද්දීම අත දැම්මා ඉතිම් ලයිසන් බලන්න වේන්න ඇති කියලා මම වැන් එකට වේලා මල්ලි යැව්වා එතනට මට පේනවා පොලිස් කේනා මොනවදෝ ගොඩාක් වේලා මල්ලි එක්ක කතා කරනවා මට සැක හිතුනා එත් හිතා ගන්න බැ එ ඇයි කියලා මල්ලි මුණ අමුතු කරන් එද්දී මම ඇහුවා ඇයි කියලා මල්ලි කියනවා බ්‍රේක් ලයිට් පත්තු වේන්නේනැ කියලා දඩයක් ලියන්න හැදුවා ලයිසන් එක තියාගත්තා කියලා මම කිව්වා බේරේක් ලයිට් තියනවනේ එම වේන්නේ කොමද කියලා නෑ අනේම්න්දා අක්කේ අර ලොකුවට තියේන්නේ එක කියලා මම කිව්වා එක පත්තු වේන එකක් නේවේයි හැඩේට තියන නිකම් හයිකරපු එකක් කියලා මට අක්කා ඉන්න නිසා මුකුත් උ එක්ක කියවගේන යන්න බැ පොලිස් කාරයා කිව්වලු කොලයක් අතට දිලා මේකට කියක් හරි දාන් වරේන් ඉටපස්සේ ලයිසන් එක දේන්නම් කියලා මටත් කරගන්න දේයක් තිබ්බේනැ සල්ලි එක ඇතුලට දාලා දුන්නා මල්ලිට ගිහින් දේන්න කියලා පුදුම ජාරා මිනිස්සු ඉන්නේ බොරු ගොතලා මිනිස්සු න්ගේන් සල්ලි හුරා කනවා 😡
සරණිලෑ ගෙම් අහුවෙලා හැදිගෑවියන්🤣🤣👍👍
මීළග ජනප්‍රිය නිළිය සම්මානයත් දුශෙනිට..♥️♥️♥️ රයිගම් ටෙලීස්♥️
Yes yes
ඔවා කියන්න එපා. Shalani❤ ෆෑන්ස් ලා මේක අස්සේ රිංගලා පෙන්නේ නැද්ද සරණිට බනින හැටි. බොරු අහුවෙලා මේ කතාව ඉවරයක් කරන්න කියලා කියන්නේ ඒකනේ 😂😂😂
@@s.s.3584 shalani 🤢😁😁
Dusheni 🤣♥️♥️♥️❣️
පල පල ප්ලෑම් යම්න 🤣
@@s.s.3584
ශලනිට සාපේක්ෂව දුශේනිගේ රගපෑම් හොදයි, හැබැයි සරණිලගේ බොරුව අහු වෙයාන් කියන්නේ ශලිනිගේ ෆෑන්ස්ලා නෙවෙයි, ඔයාට වැරදිලා.
අනික මේ කතාවේ සරණි බණ්ඩ හොර හවුල චොරම වෙලා ඉවර වෙන්නේ,
මේ යන්නේ අවසානෙට තමයි, මේකේ තව යන්න තැනක් නෑ
@@s.s.3584 🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮
මෙච්චර කල් සරනිගෙ පැත්තට කතා කලේ...ඒ උනාට අද නම් හිතුන
වුනු වැරදි හදාගන ටික ටික ඇත්ත කියල, සරනි ජීවත් වෙන්න තිබුන...කොච්චර උනත් පැත්තක ඉන්න අම්මෙක්ට එහෙම කරපු එක වැරදී...මේ බොරු කරන එකේ සීමාවක් තියෙන්න ඕන...
වැරදි උනාට පස්සෙ ඒකට සමාව අරගන පාඩුවෙ ඉන්න කොටසක් දාන්න තිබුන අම්මලගෙන්...ඒ කොටස නම් එපා උනා. 😒 අසාදාරනයම දිනන්න දෙන්න එපා...අනික කතාව එකම තැන කැරකෙන්නෙ. එපා වෙනව එතකොට
සරනි පැනගෙන ඇවිත් නටපු නාඩගමට ශොක් උන මං වගේ අය තවත් සිටීද 🥲
Heee
අම්මා මොනවා උනත් පුතාව බේර ගන්න බලන්න පව් අම්මා ටත් සදාරනයක් කරන්න ❤️❤️❤️
Puthawa beraganna newei..irisiyawa tiyenne..kohomahari paula kadanna balanne..honda wede uddachcha ritata..
@@lakshikarunarathne9546 tamunge puta Oya wage ganiyek genawanam kamatida.
@@lakshikarunarathne9546 thamange puthata hari aiyata hari mehema deyak unoth? hmm nethuwa idivi neh 🤫🤪
👍👍
@@nusharaaluwihare6053 👍ඔය වගේ උන්ට ඔහොම ලේලිලා තමයි ලැබෙන්න ඕන 🙏
හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බැහැනෙ කවදම හරි ඇත්තට මුහුණ දෙන්නම වෙනවා 🤔 ඒත් "සරණි ❤️ රෙහාන්" ආදරේට නම් මුකුත් වෙන්නෙපා 🤨
සරණිට කන පැලෙන්න දීලා ගෙදරින් එලියට දාන්න ඕනේ .. බංඩාටයි හොර සෙට් එකටම උණ ගැනෙන්න ...🤢🤮🤮🥴😬
දුමේෂ්ට ලස්සන හිනාවකුත් තියෙනවා නේද 😍😍
@gavindi jayathilaka අනේ එපා 🤣
එක ඇත්ත
Uba dumashga Amma tathta da denna ahanne
Dumash ganita yatawala hee
ඇත්තටම දුමේෂ් ලස්සනයි ඒ love එකත් අද තමයි හරියට දැක්කෙ
මේ කතාවේ අම්මාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ නේ.... නූතන පරම්පරාව ට දෙන ආදර්ශය වැරැදි 🤨
නැන්දම්මා ට උනත් මෙහෙම කරන්න හොද නෑ වරදක් නැතිව
..
බලන්න හිතෙන්නෙත් නෑ.. දැන් දැන් එපා වෙනවනේ..
ලේලිලා නැන්දම්මලා මේ වගේ සැබෑ ජීවිතේ රගපාන්න ගනීද දන්නෙ නෑ මේක බලලා 🧐🧐🧐🧐😁😁😁😁😁😁😁😁
👍👍☹️
දැන්නම් බොරු බලලම ඇතිවෙලා හැමදේම විසදෙනවා බලන්න ආස අය කෝ මන් වගේ 🙌😞
අනේ ඉක්මනට බණ්ඩව බේරගන්න කියන අය කෝ බලන්න 😊😊😊😊
ඒ මොකද කපටි හොරු බේර ගන්නෙ 😊
Now Okay
😊
පවු අනෙන් බන්ඩ😭😭😭😭
@@dreamiknow8534 aei ane
මහත්‍යා නැතිකරගන්න බෑ කියලා සරනි එයාගේ පෙම්වන්තු රැල එක්ක රුවනිට දෙන වද අනුමත කරන්න බෑ. හරිම අසාදාරනය්
👍😆
දැන් නම් ඇත්ත එළි වුණොත් තමයි හොඳ
නැත්නම් කතාවත් එපා වෙනවා
සමාජයට ද වැරදී ආදර්ශයක් දෙන්නේ 😟
👍👍
බබල්ගම් වගේ කතාව දැන් අදින්නෙ...හැමදාම එකම තැන.....හෙට තමයි ශක බූම් වෙන්නෙ 😀😀😀😀
ඕ...
අම්මෝ.සරණි බණ්ඩා නියමයි අද ඒ බකට් එක මරෑ අනේ..🤣🤣😁😁👈👈
කතාව උනත් හැමදාම බොරැ කැරන්න බැ
@@nilukanayomi ඔව් ඇත්ත කියන එක හොදයි.මන් කියන්නම්කු.සරණිට හාද ..එතකොට කතාව ලස්සනයි
Banda neweyi නන්දසිරි
කමෙන්ට් බලන් නැත්ද මේ කතාව ලියන කෙනා. ඉවර කරන්න මෙක දැන් විකාරයක්. මුලින් බලන්න ගත්තු නිසා බලනවා සතියකින් විතර ඒත් එකම තැන.
අඩෙ අප්පා මාටිය දුවපු දිවිල්ල😃😃
යකෝහ්හ්හ් මාටියා තමා මාටියා😂.. බාල්දිය උස්සන් දිව්ව හැටියි,අන්තිම මනමාල හිනාවයි මරු😂
කතාව මෙච්චර ප්‍රසිද්ධ කාලේ ... හොර අහුවෙලා කතාව ඉවර කරන්න කියලා කමෙන්ට් දාන්න එපා. කතාවේ ප්‍රසිද්ධ වෙනකොට ඉක්මනට ඉවර කරන්නෑ 🤣❤
පොලිස්කාරයාගේ කතාව සහතික ඇත්ත👍 මුන් වගෙ කාලකණ්නි අතපය හතර හොදට තියාගෙන වැඩක් නොකර අනුන්ගේ දේ හොරකම් කර කර ගෙම් ගහා ඉන්න , සමාජයටම සාපයක් . ඔක්කෝම අසමජ්ජාති වැඩටික කරලා අන්තිමට මුන්ගේ නිදහසට කියන්න තියෙන්නේ සමාජය සාදාරණ නැති නිසා තමා උන්ට මේක උනේ කියලා😂😂 පකේ ලොජික් තමා😂😂
👍very well said 👍ඒක තමයි හරිම කතාව 👍ඒත් මේ වගේ පාදඩ අපතයෙක්ව සද්දම තමයි පුම්බලා වීරයෙක් කලේ ☹️දැන්වත් ඌව බිමටම අත ඇරියනම් හොදයි ☹️
රුක්ෂානා හොද අම්මණ්ඩි වෙන්න යනවා. බැදලා ඉද්දි කලින් මිනිහා හොරෙන් හම්බ වෙන්න ගිහින් ඒ පව්ල කඩාගත්තා. දැන් ඒකි දික්කසාද උනාටත් පස්සේ රෙහාන් ගේ වැරදි හොයා හොයා බලෙන් ඒ ගේ අස්සට රිංගලා මේ මගේ මිනිහා උබට පුළුවන් දෙයක් කරපන් කියලා සරණි එක්ක රණ්ඩු උනා. දික්කසාද වෙච්ච ගෑනිට දැන් මොන අයිතියක්ද. පැත්තකට වෙලා පාඩුවේ ඉන්නේ නැතුව. අනිකා රුවිනි. ඒකිගේ මිනිහා පරිස්සම් කරගන්නේ නැතුව අනිත් ගැනුන්ගේ හොර අල්ලන්න යනවා. ඒ මදිවට ඒකි දික්කසාද නොවී ඩේමියන් එක්කත් මගුල් නැටුවා. අනිකා නානා. මහා වැදගතා වගේ චිත්තයක් දැක්කොත් ඒ පස්සෙන් ගිහින් ගැණු එක්ක බුදියනවා අච්චර ලොකු ලමිස්සියෝ දෙන්නෙක් ඉද්දී.නානා තමයි ගැණු පස්සේ ගිහින් ඒකට පාඩමක් උගන්නන්න බන්ටි අරන් ගිහින් ගුටි කන්න දුන්නේ කොල්ලෝ ලව්වා. දැන් ඒවා සේරම හොදයි. ඒ අතින් බලද්දී බණ්ඩා යාලුවෝ එක්ක එකතු වෙලා සරණිව බේරගන්න ගහන ගේම් වැරදි නෑ. මොකද අනිත් ගැණු වගේ රෙහාන්ව බැදලා ඉද්දී සරණි වෙන උන් එක්ක ගියේ නෑනේ. රෙහාන්ට ආදරෙන් හිටියා. ගෙදර උන් ඉන්න දුන්නෙම නෑනේ. ආරියපාලට තේකක් හදලා දුන්නා කියලා මහා ගෑණි පුප්පන්න ගත්තා. මල් පැලයක් හිටවන්න නෑ. ගෙයක් අතු ගාන්න නෑ.ආරියපාලට උදව්වක් කරන්න දෙන්නෙම නෑ.. ඒ අතින් මහා උද්දච්ච ගැණු ටිකට වඩා සරණි great👍👍කොහොමත් අනුන්ගේ වැරදි පෙන්නේ තමන්ගේ වැරදි තියෙන මිනිස්සුන්ට කියන්නේ ඔන්න ඕකට.. සරණිට බනින ගැනුත් ඔන්න ඕවගේ කට්ටිය 😂
Hariyata harima hari
ඒ කතාව නම් ඇත්ත.. comment කරන සමහරු සරනිගෙයි බන්ඩගෙයි ගේම් අහුවෙලා නන්නත්තාර වෙනකම් බලන් ඉන්නෙ රුක්ශානල,රුවිනිල,නානායක්කාරලගෙ වැඩ හොඳයි කියල හිතල.🤣🤣.
ආරියසේන ...ආරියපාල නෙමෙයි...
Aniwaryenma
@@kodituwakkurenuka1946 අච්චර කියලා තියෙන දේ නෙමේ පොඩි වැරැද්ද තමා පෙන්නේ.
කතාව දැන්නම් එපා වෙලා... 😔😔😔 කතාව ඇදෙනවා වැඩි.. 😂😂🤭
ඔයාලගෙ tv එක මොකක්ද
මොන අලගෙඩියක්ද අප්පා කවදාවත් මේ බොරු අහු වෙන්නෙ නැහැ වගෙ ,🤨
හිනා කාලා මැරෙනවා. නියමයි බකට් එකේ සද්දෙ.🤣🤣🤣
නන්දසිරි දුවන විදිහ තමා මරුම..😁🙌
අද සිට මේ කතාව බලන එක නවත්තමි මේකත් දෙවෙනි ඉනිමට දෙවෙනි නැත 😡😡
මේ කතාව දැන් නම් අප්‍රසන්නයි😖 සරණිගෙ ජරා වැඩ දැකලම එපා වෙලා. රෙහාන් සරණිගෙ කනට 2ක් ගහලා ගෙදරින් එලවලා, බොරුවෙන් කවදාවත් දිනන්න බෑ කියලා ආදර්ශයක් දීලා කතාව ඉක්මණට ඉවර කරොත් හොදයි😑
Ow
ඔයා බලන්නෙ නැතුව ඉන්නකො,ඉවරනෙ,අපිට බලන්න ඕනෙ🤗
@@ImaliNonis85 දැන් ඔයාට බලන්න එපා කියලා මේ කමෙන්ට්ස් වල කොහෙද කියලා තියෙන්නෙ. පිස්සුද??
👍👍
මාටියා තමා හොඳටම කලේ......සුපිරි නළුවෙක් .ආදරෙයි මාටියෝ...💞💞😀😀🤗🤗
මාටියා බාල්දියට තඩි බාලා රෙහාන් ඇන්දුවා වාගේ....
😁
දෙපාරක් බැලුවා ඒ කොටසනම්
😂😂
😃
දැන් නම් මේ බොරුව ඇති. දැන් සරණිගෙ සැලසුම් හරිම මෝඩයි. . අනික ඔයතරම් ආදරය කරන මහත්තයාට බොරු කරන්න පුළුවන්ද . ඔය ඔක්කොටොම රැවටිලා වගේ රෙහාන් ඉන්නව කියල හිතෙන්නෙ . එහෙම ඉදල ඔක්කොම බොරු අල්ලගන්නව නම් හොඳයි . මාටියා දුවපු හැටි නම් ලස්සනයි .😁
අනේ ඉක්මනට බණ්ඩම බෙිරගන්න කියන අය කෝ බලන්න ☺️☺️☺️☺️
Banda pau
@@ashajeewaniasha Elah
Bandawa beraganna oni ❤️☺️
🙋🙋
@@kanthiemuthugalage535 ඇත්තු
අද නම් අප්පිරියයි මේ කතාව ආයේ නම් බලන්නැහැ සරණි ගේ බොරු දැන් එපාවෙලා
අනේ ඔව් අනේ
ehema nobala inna epa dear....
@@dilshidiaz1064 ඇයි තමුන්ගේ ඇස් දෙකෙන් ද මන් බලන්නේ..
@@fathimanahadiya5112 sorry...randu wenna newei kiwwa....mama jerman innay...mage lankawe aya comments karama mamath comment ekak danawa....adareta.....sorry... mage Muslim friendsla godak innawa....ohoma mata kiyala na....oya aththatama Muslims?Muslim aya hari hodai ekai ahuway......sorry dear...oyata alla dewi pihitai.....
එක නම් ඇත්ත 🤮🤮
කතාවකට වුනත් බොරුවට සීමාවක් තියෙන්න ඕනි .. එපා වෙනවා ...
අනේ ඔව්
බොරුව දැන් ටිකක් හරි අහුවෙන විදියට ලියන්න, නැත්තන් හැමදාම එකම දේ දාලා කතාව අදිදිදි එපා වෙනවා 🙄🤨
Danatama epa wela thiyenne.. dan koi kale idanda boru ahu wenna gihin moda part ekak dala shape wenne.. dan nam mewa ahu wela kathawa iwara unanam hodai.. naththan Rehangei Saranigei lamaynge kathawath liyai me yana widiyata
කියලා වැඩක් නෑ 🤢
දැන් එපා වෙල ගොඩක් කල්..මොන විකාරයක්ද මේක
@@Ashigamage04 ඒකනම් ඇත්ත
@@crick360plus 👍☹️
මෙිකෙ ර් රඟපාන රංගන ශිල්පින්ටත් ශිල්පිනියන්ටත් මෙිවගේ මෝඩ කතාවක රඟපාන්න ලැජ්ජානැද්ද කියලා තමයි ප්රේක්ශකයො විදියට අපිට අහන්න තියෙන්නෙ.
බන්ඩගෙ අසරණකම පොලෝසියෙදි😥😥පව්
බොරු කරනවා කියලා ඔහොමත් බොරු කරන්න පුළුවන්ද . දැන් නම් මේ කතාව බලන්න එපා වෙලා තියෙන්නේ
දැන් මේ ප්‍රශ්න ප්‍රශ්න.... බොරු බොරු.... ඇති අප්පා... ආසාවෙන් මුල ඉඳලා බලපු නිසා බලන එක නවත්තන්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා මොන විදිහකට හරි මේ බොරු ඉවර කරලා කතාව ටිකක් වෙනස් විදිහට ලියන්න අප්පා...
👍👍
මහත්තයට ආදරෙයි, මහත්තයව නැතිකරගන්න බෑ කියල කරන රැවටිලි දැක්කම අප්පිරිය හිතෙනවා. කරපු බොරු මදිවට තව කරන්නෙත් බොරුමයි. එකකින් දෙකකින් බේරුනත් හැමදාම මුන් අහුනොවී බේරෙන එක තමයි පුදුමේ. රෙහාන් මේවා දැනගත්ත දවසට මේ ගෑණිට සමාව දුන්නොත් ඌ මිහිහෙක්නම් වෙන්න බෑ. සද්ධා මංගල මෙච්චර කල් ලියපු කතා එක්ක බැලුවම මෙච්චරම ගොබ්බ කතාවක් ලියයි කියල හිතුවේ නෑ. තව ටික කාලෙකින් මේ වගේ දෙයක් ඇත්තටම වුනා කියල news වලට කිව්වොත් එහෙම එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ. මේවා බලන පොඩි කොල්ලෝ කෙල්ලොන්ට මේවා මාර ගේම්. බණ්ඩාලා සරණිලා තමයි සුපිරි වීරයෝ. මේක පටන්ගන්නකොට නම් හිතුවේ සද්ධාගේ තවත් ලස්සන කතාවක් කියල. අපරාදි කුසල්ලා, උද්දිකලා, රොෂාන්ලා වගේ දක්ෂ නළුවෝ නිකන් සවුත්තු වෙනවා. ඩාලිංනුත් එහෙමයි.
👍well said 👍හරියටම හරි 👍හැබැයි සද්දගෙන් ගුණවත් දෙයක් බලාපොරොත්තු වීමනම් මෝඩ වැඩක් 😆
බොරුවෙ හොදක් කියලා දෙයක් නැ..ඒ නිස මෙක එලිවෙන්න ඔනෙ
බන්ඩව උසාවි දාහංකො ..දැන් දවස් කීයක් ද😂😂😂රැදවුම් නියෝග අරන් වෝටර් මෙලන් ප්ර්යිඩ් රයිස් කවනවද..
පවි කියලා හිතුනා රොහාන්ගේ අමිම ගැනත්
මේ බොරුව කල් යනවා වැඩියි වගේ.. මේ එපියෙනම් රෙහාන්ගෙ අම්මා පව් කියලා හිතුනා ඇත්තටම. නිකම් ඉදන් හිටපු කෙනෙක්වනෙ ඇදලා ගත්තේ.. පුතෙකුයි අම්මෙකුයි තරහ කරවන්න හේතුවක් නැත්නම් එහෙම කරන එක පව් වැඩක්..බංඩා නෙවෙයි මෙයාටනම් පල දෙන්න ඕනෙ මෙව්වා 🤧 ආසම චරිතයක් බංඩා.. හැමෝටම හොඳ කරලා ඌ හිරේ.. සරණි නිසා තමයි ඒකත් 😒 දැන්නම් මේ ඩ්‍රාමා එක වැඩිය බැලෙන්නෙත් නෑ.. පුලුවන්නම් ස්වර්ණවාහිනියට බැරි වෙයිද දන්නෑ අක්ෂි ඩ්‍රාමා එක අර නොනිමි විකාරෙ යන වෙලාවටවත් මාරු කරන්න 🤧 කෝලම් කුට්ටම අක්ෂි තමයි දැන් බලන්නෙ. ඒවා දැන් සුපිරි විදිහට යනවා.
වෙලාවකට නම් හොම්බට එකක් දෙන්න හිතෙනව රගපානව හොද උනාට.."මොන දේ උනත් මහත්තය අත අරින්නෙ නෑ ලු" ...අරෙහෙ අච්චර පන දෙන්න උදව් කරපු යාලුව හිරේ නන්නත්තාර වෙලා.....මේ ගොබ්බ කතා අපිත් බලන හින්දනෙ ඉතින් තියෙන්නෙ 🥴🥴
මෙ රෙහාන් ඇත්තටම බැලුවම හරිම මොඩයෙක් අප්පා ...🤣🤣🤣🤣
අම්මෝ #සරණි ගේ රඟපෑම යකෝ 😂😂
රීටා Left 🥺
අම්මෝ මාර්ටියා තමා හොදටම කරේ....😂
කතාව අදිනවා ඇදිල්ලක් .අනේ අම්මෝ
මෙයාල මේ කතා ලියන්න පටන්ගන්න විතරයි පුළුවන්. එතන ඉදන් හිතෙන විදිහට කතාව ඇදගෙන යනවා. ඒක රසවිදින අපිට කරදරයක්. මොකද මෙයාලට පස්සේ මුල මැද අග පැටලිලා ඉවර කරගන්න බැරුව කිසිම තේරුමක් නැතුව කතාව දුවනවා දැන් මේ කතා මටත් එපා වෙලා 🙏🙏🙏 දැන් වත් නොන්ඩි නැතුව ඉවර කරන්න
අප්පො ඔව් දැන් මේ බොරුව අප්පිරියයි.. සරනිගේ ආදරයක් නිස මෙහෙමත් බොරු ගොඩක් ඕක කොහෙද ආදරයක් වෙන්නෙ..දැන් නම් මේ කතාව එපා වෙනව
අතාත්විකයි..
සමන් එදිරිමුනි ලියන්නේ දැන්
@@Ashigamage04 කියලා වැඩක් නෑ. තාමත් 'අඤේ සරනි මහත්තයට ආදරෙයි' ගාන අය ඉන්නවනෙ.
අම්මො බන්ටි මාරයි 😃 අද නම් නියමයි කතාව
අයියෝ රෙහාන් පොලිසි ගියත් සරණී අහු වෙන්නේ නැ ඒත් ඉතිම් බොරැව වැඩි කල්.තියෙන්නේ නෑ..අදත් ලස්සන කොටසක්.👈👈💖
මෙ බොරුව අහු වෙන්නැ එකයි පාර දිගෙ කියලා කතවට නම වැටුනෙ
@@bashitharajapaksha6550 🤣😁ඒකනි නේද..
මේ වගේ ජරා කතාව ක් කවදාකවත් බැලූවම නෑ. ඒත් මේ කතාව ජනප්‍රියම කතාව වෙච්ච එකනම් අදහාගත නොහැකි දෙයක්. අපේ රටේ මිනිස්සු ගැන කියන්න වචනෙන් නෑ. එතරම් හොඳ කතා තිබෙද්දී. හොර කපටි ගැහැණියක් ගෙ චරිතය සම්මාන ගන්නවා. එයාලම කූපන් දා ගන්නවා Very funny.
ඊයා උද්දික ඔයා ගැන තියෙන රාමුවක් විනාශ වෙනවා.
මේ තරං මන්ද බුද්ධික C O කෙනෙක්.
හා හා ඕවා කියන්න එපා. නාට්ටිය ජනප්‍රිය වුනාට ඉරිසියා අයලුනෙ නාට්ටියට බනින්නෙ
👍කියලා වැඩක් නෑ.☹️රටක් වැටුන තැනක් ☹️ මුන්ට සම්මාන ගන්න උඩ පැන පැන vote කරන උනුත් එකයි,උඩ පැන පැන ඒ සම්මාන අරගෙන හරි ලොකුවට ඒ ගැන කියවන උනුත් එකයි ☹️☹️🤮🤮🤮
යකඩෝ #මාටියා දාපු කුකුල් පාට් එක...
රුවිනි ට 😂😂😂
මරු කපල් එක අනේ...❤️❤️❤️
ඔව් ඒක ඇත්ත ,,නියමයි ඒක
අම්මොහ් හිනාවෙලා බඩ රිදෙනවා. මාටියා තමා මරු. බාල්දිය ගහන විදිහ. සද්දෙ සුපර්බ් අනේ ❤😶🍻❤❤❤😂😂🍻😂🍻😂🍻😂✨️❤ හැබැයි කතාව අදින්නෙප. බන්ටිලා අහු කරන්නත් එපා . 😢🍻
Boru kaloth Boru Karana eyawa ahuwennama one
😁😁😁😁😁😁
@@nimodaperera8998 👍
අම්මො 😂 අද එපිසොඩ් එක බලලා හිනා ගියේ මට විතරද 😂😂💔 අම්මො මාටියගේ පොලේ ගැහිල්ල 😂
oyata witharai man hithanne.. mokada apitanam me moda joke appiriya wela thiyenne..
@@crick360plus කතාව අදිනවා තමායි එත් මොනා කරන්නද සද්දා ලියනවා අපි බලනවා
@@sathushi ow hamadama balanne ada wenasak wei ada wenasak wei kiyala.. habai dan ehema hitha hitha balanna aragenath auruddakatath wadi
එපා වෙලා ඉන්න කොට යකූ ඒ ටික ගියේ. ලොද පැන්න ඇස් දෙකේ
❤️🥺😂
මටනම් තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මේ මගුලට මෙච්චර කැමති කියලා .. කිසිම හරයක් නැති ගොබ්බ කතාවක්.. කමෙන්ට්ස් ඩිලීට් කරනවද මන්දා මුන් අපේ 😂😂😂
#Dusheni Miurangi Superb Acting ❤️❤️❤️
අද කාලෙ ඇත්තටම මේවගේ ලේලිලා තමයි වැඩි හරියක්ම ඉන්නෙ ,,, නමුත් හුඟාක් අම්මලා දරු කැක්කුම නිසාම තමන්ගේ දරුවගේ පව්ල් ජිවිතේ විනාස කරන්න බැරි නිසාම නිහඬව විද දරාගන ඉන්නවා ,, නමුත් මෙවන් ලේලිලටත් අවසානයේ අත්විඳින්නට සිද්ධ වෙන්නේ අද ඔවුන් මේ අම්මලාට කරන දේටත් වඩා අන්ත දෙයක් ,,,, මේ ඇත්තටම හුඟාක් අම්මාවරුන්ට මුහුණ දෙන්න වන අවාසනාවන්ත සිදුවීමක් ,, මේ නාට්‍ය නරඹන ඔබලාගේ වගකීම යුතුකම වෙන්නේ මෙයින් ඉගෙන ගත යුත්තක් ඇත්නම් ,, බුද්ධිමත් සිතා දෙමව්පියන් දරුවන් අතර තිබිය යුතු බැඳීම ඉතාමත් ශක්තිමත් බව වටහා ගන බුද්ධිමත්ව කටයුතු කිරීමයි ,, අපේ පව්ල් වල අයගෙන්ම මීටත් වඩා හුඟාක් අසාධාරණකම් දුෂ්ටකම් පමණක්ම විද දරාගත්ත මම ජිවිතය පුරාවටම හරිම අවාසනාවන්ත ලෙස,, අවසානයේ ඒ දේවල් නිසාම අදටත් හුඟාක් දුර රටකට වෙලා ජිවිතය ගෙවන්නට සිද්ධ උනත් ,මම උදේ හවා වෙහෙසෙන්නේත් ඔවුන් වෙනුවෙන්මයි උදේ හවා ප්‍රාර්ථනා කරන්නේත් ඔවුන්ගේ ජීවිත වලට හොඳක්ම සිද්ධ වෙන්නයි 😥🙏
සරනි හැමදාම කියන්නේ මම දන්නේ නෑ මට තේරෙන්නේ නෑ..මහත්තයා නැති කරගන්න බෑ..එච්චරයි
අද බොරු නම් තාත්වික නෑ 😒 දැන් ඇති ඔය බොරු... 😢
බන්ට්ගේ හොර මාට්ටු වෙලා බන්ඩාට සාදාරයක් වෙනවාට කැමති අය ඉන්නවා ද 🌻🌻😘
දැන් නම් සරනිට කිසිම සමාවක් නැතිවෙයි ඇත්ත කිව්වත්
ඔයා කල්බල වෙන්න එපා සද්දා ලියයි හොදට
Man kamathii ehema wenawata
Cctv nathi kotipathi niwasa😂
@@පිනිබ්න්දු
සද්ධා නෙවෙයි ලියන්නේ , දැන් සෑහෙන්න කාලෙක ඉදන් ස්ක්‍රිප්ට් රයිටර් වෙන කෙනෙක් සද්ධා හිටියනම් මේ වෙද්දි කතාව ඉවර වෙලා, වෙන කෙනෙක්ව දා ගත්තේ මේක ඉලාස්ටික් එක වගේ ඇදන් යන්න,
@@Keshini.D 👍
#මාටියා තමයි හොඳටම කරන්නේ 😂😂😂
😂 මරු
😂😂
😂😂❤️❤️❤️
😂😂
Rehange amma door eka laga idn hareddi matiya 100m diuwe😅😅😅
American Company එකක රෙහාන් වගේ මෝඩ CO කෙනෙක් වැඩකරනවා කියලා දැනගත්තොත් උන් Company එක වහලා දාලා ලංකාවේ නුත් යනවා😂😂😂😂