Paara Dige || Episode 424 || පාර දිගේ || 06th January 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +461

    උද්දිකගේ Actions නම් හරිම ලස්සනයි, perfect . නානට අදුන්වල දෙන්න යද්දී එපා කියපු විදිහ එහෙම perfect .තාත්විකයි .දුශේනිගේ acting ත් දෙවෙනි නැහැ. මාර දක්ෂයෝ දෙන්නෙක් අහම්බෙන් හරි මේ drama එකට set වෙලා තියෙන්නේ.""රෙක්සි බාප්පා "", හැම මනුස්සයෙක්ටම ඉන්න ඕනේ රෙක්සි වගේ හිත හොද යාලුවෙක්

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 ปีที่แล้ว +2

      මේ රට ආරාබිය පකිස්ථානය වගේ කිසිම දෙයක් කියන්න බෑ.හොර ඝනයෝ දේශපාලකයන්ව ආරක්ෂා කරනවා.දේශපාලකයන්ට වුන්ට එකට සලකනවා.සේපාල් වගේ නිදහස් මතවාදීන් මේ වහල් දුපතේ නැතිව යුරොපය වගේ රටවල ජිවත්විය යුතුයි.

    • @shideshkafernando2145
      @shideshkafernando2145 ปีที่แล้ว +1

      @@roshanjayasekara2370 🤣🤣🤣🤣🤣

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +876

    රෙක්සිගෙ හිනාවයි,නානගෙ කතාවයි,බංඩගෙ මොලෙයි,රෙහාන්ගෙයි සරනිගෙයි ආදරෙයි❤️ නියමයි හැමෝම

    • @mahapolawa9022
      @mahapolawa9022 ปีที่แล้ว +14

      ඇයි රෙහාන්ගෙ ගොන් කම

    • @thejaliyachandranath
      @thejaliyachandranath ปีที่แล้ว +3

      බම්බුව තමා නියම .ඔහොම රෙහාන්ව අන්දන එක ගැන නම් සතුටක් තියෙනව

    • @chandralatharohini7750
      @chandralatharohini7750 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්

    • @abeywickramabatagodagesiri1414
      @abeywickramabatagodagesiri1414 ปีที่แล้ว +4

      ඇයි ...මාටිය...ඌත් නියමයි...

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +2

      Ei ekama boruwa hemadamath balan inna api hemoma 😃

  • @nisansalamalishani6408
    @nisansalamalishani6408 ปีที่แล้ว +546

    රොශාන් පිලපිටිය මහත්මයාගේ රන්ගනය අතිවිශිෂ්ඨයී ❤️😍

  • @priyanthakumara7992
    @priyanthakumara7992 ปีที่แล้ว +445

    රොශාන් අයියා නානගෙ චරිතෙට පට්ට සාදාරනයක් කරනව එකෙන්ම.....ආසම චරිතෙ......

  • @howtocookeasy
    @howtocookeasy ปีที่แล้ว +648

    රෙක්සි කොලුවගෙ හිනාවට කැමති අය කෝ බලන්න 😍

  • @chamalichathurika9504
    @chamalichathurika9504 ปีที่แล้ว +706

    රෙක්සි තමයි නියමෙට කලේ 😀😀 "මේ පොඩි එකාට කියන්න ඕනේ පළවෙනියටම විශ් කලේ රෙක්සි බාප්පා කියලා " කියද්දී රෙහාන්ගේ මූණ 🤣🤣

    • @mahapolawa9022
      @mahapolawa9022 ปีที่แล้ว +7

      නාට්ටියක් කියල අමතකද

    • @irashchinthaka5457
      @irashchinthaka5457 ปีที่แล้ว

      රෙක්සි කියන්නේ තිසර පෙරේරා ගෙ මල්ලි

    • @chamilarasangika5813
      @chamilarasangika5813 ปีที่แล้ว +5

      යකු බන්ටි බාරැවක් කියන්නේ ,

    • @sithuminiofficial29
      @sithuminiofficial29 ปีที่แล้ว +5

      😂🙊

    • @chamalichathurika9504
      @chamalichathurika9504 ปีที่แล้ว +4

      @@chamilarasangika5813 දන්නවා 😁 මම කිව්වේ රෙක්සි එහෙම කියද්දී රෙහාන්ගේ රිඇක්සන් එක ගැන විතරයි

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +461

    රෙක්සිගෙ හිනාව...හරියට නිකන් ඌ තාත්ත කෙනෙක් උනා වගේ...😂😂කොහොමද දෙන්න ඩොක්ටර් ලගට ගියාම පොසිටිව් කිව්වොත්...රීටට රෙදි හල හල දුවන්න වෙයි...😂😂😂😁

    • @dilukajayamali3863
      @dilukajayamali3863 ปีที่แล้ว +15

      ඒ සීන් එක ඇත්ත වෙයි වගේ

    • @manelpedige1775
      @manelpedige1775 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣

    • @beslin23d69
      @beslin23d69 ปีที่แล้ว +16

      ඒක ඇත්ත වුනොත් රිටා ඇන්ටි මැරෙන එක ෂුවර් 😂😂😂❤️

    • @pasindinimsara2186
      @pasindinimsara2186 ปีที่แล้ว +6

      😂😂 එහෙම වෙයි නේද

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว +2

      😆😆

  • @manishashehani
    @manishashehani ปีที่แล้ว +717

    නානාගේ seen වලට මැරෙනවා හිනාවෙලා... 😂😂

    • @dihanthenura5330
      @dihanthenura5330 ปีที่แล้ว +12

      අම්මෝ මාටියයි නානයි ඉන්නවා කියන්නේ හිනාවෙලා මැරෙනවා

    • @ishararanasinghe3267
      @ishararanasinghe3267 ปีที่แล้ว +12

      ඔව් අනේ..🤭🤭විටෙක මිණී මරුවෙක්..විටෙක ආදර වන්තයෙක්ලු..🤭🤭මිණී මරුවෙක් පෙන්නපු හැටි..🤭🤭😂😂

    • @nimashasewwandi5091
      @nimashasewwandi5091 ปีที่แล้ว +4

      Ekanam aththaa

    • @shaanu2302
      @shaanu2302 ปีที่แล้ว +5

      Mama asama charithe

    • @weldingcrafts6240
      @weldingcrafts6240 ปีที่แล้ว +1

      Ammo nana oyanam

  • @tharindinavodya3330
    @tharindinavodya3330 ปีที่แล้ว +153

    රෙහාන් හැන්ඩියා කියන අය කෝ😍

  • @artone6228
    @artone6228 ปีที่แล้ว +126

    Rehan වගේ පිරිමියෙක් මට ලැබේවා....
    ජිවිතේ ආසම ආදරයක්.

    • @Randunubasnayake
      @Randunubasnayake ปีที่แล้ว +6

      මටත් 😕

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +4

      Ai gonek wage inna nisada

    • @Ashigamage04
      @Ashigamage04 ปีที่แล้ว

      @@nusharaaluwihare6053 එක නම් ඇත්ත සරනි කරන දේවල් ඔච්චරටම තේරෙන්නෙ නැත්තෙ බොලද නිසා

    • @kamineyiresha358
      @kamineyiresha358 ปีที่แล้ว +1

      Oww

    • @diliniupeksha
      @diliniupeksha ปีที่แล้ว +7

      Rehan harima romantic character ekak, mamath eyata harim asai 💗

  • @dilshannimsara8741
    @dilshannimsara8741 ปีที่แล้ว +2437

    සරනිගෙ අද බොරුව ඇත්තක් වෙනවට කැමති කට්ටිය ඉන්නව ද මන් වගේ....💖😁😁🤭

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +81

    නානා නම් මරු..👌 නියම acting රොෂාන් පිලපිටිය ..

  • @priyanthasilva5476
    @priyanthasilva5476 ปีที่แล้ว +163

    මේ episode එක බලලා කදුලු පනිනකන් හිනාවුනු අය කෝ 😅😂🤣😅😂🤣😅😂🤣

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +158

    ඔක්කොම නළු නිලියො සුපිරී අප්පා.... සිකුරා 😂😂😂😂😂 දැක්කත් හිනා යනවා යකො 😂😂😂😂😂

  • @niranjalajayarathna2348
    @niranjalajayarathna2348 ปีที่แล้ว +86

    රෙක්සි බාප්පා ගේ හිනාව තමයි මරු..😊😊

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 ปีที่แล้ว +416

    අද නානාගෙයි මාටියාගෙයි කොටස නම් මරු 👌 😂

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว +100

    අම්මෝ නාන,මාටියා ටිකට නම් අද බඩ palenna හිනා..🙉🤣🤣🤣

  • @windyalakmali2813
    @windyalakmali2813 ปีที่แล้ว +40

    මන් කැමති බන්ට්ගෙ බොරුව ඇත්තක් වෙනවට

  • @subadrarathnayake
    @subadrarathnayake ปีที่แล้ว +10

    රෙක්සි නම් සැබෑම මිත්‍රයෙක්.හරිම ආදරණීයයි.අවංකයි.ඒ වගේම අති ව්ශිෂ්ඨ රංඟනයක්.ඔබට ශුභ පැතුම්.👍❤️❤️❤️

  • @Kumari160
    @Kumari160 ปีที่แล้ว +245

    අද කතාවට වඩා මේකෙ comments තමා සුපිරි 😄

  • @ghanakwt3980
    @ghanakwt3980 ปีที่แล้ว +87

    අම්මො රේක්ෂියො පෑණි හිනහව‌‌ ‌ රෙහන්ගේ ඇක්ටිං නමි 🔥🔥🔥🔥👍👍👍

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +232

    ඇත්තටම සරණි සුභ ආරංචියක් ගෙනාවනම් කොහොමට තියෙයිද..👍❤👌

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 ปีที่แล้ว +8

      Apith aasay

    • @harshahdg
      @harshahdg ปีที่แล้ว +7

      eka thama wenne
      attatama lagadima

    • @subashiniperera2881
      @subashiniperera2881 ปีที่แล้ว +1

      Aapo epa. Thawath hora patiyek.

    • @diliniupeksha
      @diliniupeksha ปีที่แล้ว +7

      Mamath asai saranita ehema wenawata, rehan n sarani wen wenna hoda ne

    • @queensanku5615
      @queensanku5615 ปีที่แล้ว +3

      ඕ කැමති අනේ 😍😍😍

  • @shashikamadushan406
    @shashikamadushan406 ปีที่แล้ว +49

    පාර දිගෙ කතාවට ගහන්න කතාවක් නැ එල එදා වගෙම තාමත් කතාවෙ රහ ඒ වගෙමයි💚💚👌

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali7219 ปีที่แล้ว +51

    මොනා නැතත් බංඩගේ වටේ ඉන්න යාලුකම හරි ලස්සනයි

    • @siranimallika2457
      @siranimallika2457 ปีที่แล้ว +1

      අනේ ඔව් ඒකනම් ඇත්ත කොල්ලො සෙට් එක මරු ඒ යාලුකම ❤❤❤

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 ปีที่แล้ว +162

    රෙක්සියා නම් අද මරූ.....😆🥰😆🥰😆🥰
    හිනාවා තමා හිනාව......😂😂😂😍😍😍

  • @amaya7595
    @amaya7595 ปีที่แล้ว +346

    නානා ට තවම හරියට රෙහාන් ව අදුනගන්න අමතක වුනා ට ගෙදර ගිහින් හරි මතක් වෙලා දුවගෙන එයි.😂

    • @savinduperera111
      @savinduperera111 ปีที่แล้ว +2

      Ow ow

    • @mohamedmafrin2324
      @mohamedmafrin2324 ปีที่แล้ว +2

      Maath akagai
      Ehama wey kiyala.

    • @bimalprasanna9868
      @bimalprasanna9868 ปีที่แล้ว +2

      සිරාම කතාව

    • @gomathimol3640
      @gomathimol3640 ปีที่แล้ว +1

      අනිවා

    • @hirunibhagya430
      @hirunibhagya430 ปีที่แล้ว +3

      දැන් රුක්ශානව හම්බෙන්නනෙ යන්නෙ ..ඊට පස්සෙ ඕව අමතකයි නානට😃

  • @ruka.lkofficial3889
    @ruka.lkofficial3889 ปีที่แล้ว +32

    අම්බෝ 🙏🙏🤣🤣🤣 නානගේ ආතල් ටික, කඳුළුත් පැන්නා ඕයි මේ එපිය බලලා... පට්ට අද නම්

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 ปีที่แล้ว +126

    අනේ අම්මෝ මාටියා ඔයා..ඉස්සරහ හැප්පුනාම පිටිපස්ස ඇ⁣ඹනවා 🤣

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +49

    අද කතව මරු. සරණි අද මහත්තයා හොදටෝම බය වෙලා. පව් කියලත් හිතෙනවා. රෙක්සිට මාර හැපී. බණ්ඩා ගේම් මොළේ සුපිරි.. පාර දිගේ සියළුම මාරු. 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +52

    කතාව දික් ගැස්සිලා කාටත් එපා වෙන තරමට ඇදන් යන්නෙ නැතිවුනොත් හොඳයි . කෙසේ වෙතත් එක් එක් චරිත වලට තෝරාගත් නලු නිලියන් හැම කෙනෙක්ම සුපිරියි . හොඳින් චරිතය තුල ජිවත් වෙමින් තාත්වික රංගනයන් ඉදිරිපත් කරනවා .ඒ වෙනුවෙන් ඔවුන් සැමටම ස්තූතියි .

  • @nanizs3255
    @nanizs3255 ปีที่แล้ว +69

    මාටියාගෙ කෙල්ලත් මරු චරිතේ 😎😎

  • @janeeshasewmini4396
    @janeeshasewmini4396 ปีที่แล้ว +33

    ඇයි පුතේ මේ හොඳ ගමනක් යනකොට හෙනහුරා වගේ කඩා පාත් වෙන්නේ... 😂😂😂🤚🤚 අම්බෝ නාන නම් සුපිරි😂😂

  • @sathushi
    @sathushi ปีที่แล้ว +57

    එ වුනාට රෙහාන් සරනිට පට්ටම අදරේ 🥺❤️

  • @nisansalamadu3684
    @nisansalamadu3684 ปีที่แล้ว +24

    සරනිගෙ ඇක්ටින් නම් පට්ට හොදේ 👌👌👌👌❤️❤️

  • @umali2107
    @umali2107 ปีที่แล้ว +57

    අන්තිමට බණ්ඩට අනුන්ගේ බබාලට තාත්තා වෙන්න වෙයිද දන්නෑ,🤭
    සරණි දැන් බොරු කියන විදිහට රෙහාන්ගෙන් සමාවක් ලැබෙන එකක් නෑ 😅

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      නෑ දැන් මතයක් හදාගෙන යනවා බොරුව අහුවුනත් සරනිට රෙහාන්ව නැති කරන්න එපා කියලා. ඒක කරන්න හොඳම විදිහ මේක. රෙහාන්ව බිත්තියට හිර කරන්න පුලුවන්නෙ. (හිර කරන්න නම් දෙයක් නෑ විහින් මෝඩයා වෙලා ඉන්න කෙනෙක්නෙ).

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl ow😂😂😂

    • @Ashigamage04
      @Ashigamage04 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත දැන් නම් මේ බොරුව අප්පිරියයි😐ත්වත් බොරු කියනවනෙ එකයි තවත් එපා වෙන්නේ..මොකක් හරි අහු වෙන්න යනකොට බන්ඩා හරියටම දැන ගන්න විදිය තමා හිනා යන්නේ🤣

  • @angelvishuu5777
    @angelvishuu5777 ปีที่แล้ว +536

    ජූඩාගේ කොටස් ඔක්කොම හැමදාම යවලා බල්න්නේ මම විතරයි ද😂

  • @goodvibes_540
    @goodvibes_540 ปีที่แล้ว +146

    මාටියා තමයි මහ මොල කරුගෙත් මහ මොළකරු...😅😅

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya ปีที่แล้ว +148

    මේ කතාව බලලා හිනාවෙලා පන යනවා

    • @nimmi315
      @nimmi315 ปีที่แล้ว

      😹😹

  • @kavindimadushani7115
    @kavindimadushani7115 ปีที่แล้ว +75

    නානගෙ ඒවා මරු හිනා වේලාම මැරෙනවා 🤣🤣🤣

  • @madhusrathnayaka707
    @madhusrathnayaka707 ปีที่แล้ว +33

    අන්ජලී අක්කලා බලන්නම ඕන කතාවක් අදනම්... ❤️😍😁

    • @charmerdesign2366
      @charmerdesign2366 ปีที่แล้ว +3

      mn me hewwe a schene eka kaatahari meter welada kiyl 😂😂

  • @chadukiviyanga2390
    @chadukiviyanga2390 ปีที่แล้ว +40

    K සුජීවා කතාව බලනකොට 😹😹😹මැරෙන්න හිතෙයි 😂😂😂

    • @chitranissanka9707
      @chitranissanka9707 ปีที่แล้ว +3

      අයි එහෙම කිවේ මොකක්ද සිනෙඑක

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 ปีที่แล้ว +139

    නානායි මාටියායි කියන්නෙ වෙනමම ආතල් එකක්.ආතල්ම චරිත දෙක

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +58

    රෙක්සි බාප්පා ආතල් දෙනවා 😂😂😂

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 ปีที่แล้ว +84

    රෙහාන් සරනිගේ ලෙඩේ හොද නැහැ අපෙ සුභ pපැතුම් ❤️ සරනි අම්මා කෙකෙක් වෙලා ඉන්න විදිය බලන්න ආසයි අම්මාත් බබා ( සරනි ) බබාත් බබා රෙහාන් තත්තාට සුභ පැතුම් ❤️ ඉක්මනට මෙකත් බලමු යාලුවෙ

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +116

    රෙක්සිගෙ හිනාව😍😍

    • @kusalupamal7261
      @kusalupamal7261 ปีที่แล้ว

      සෙක්සි

    • @SACHIN-sg2lr
      @SACHIN-sg2lr ปีที่แล้ว

      @@kusalupamal7261 කොලුකාරයෙක්ද උබ

  • @noone-zl4qe
    @noone-zl4qe ปีที่แล้ว +9

    රොෂාන්ගේ වෙනස්ම චරිතයක්....ශෝක් අප්පා....උද්දික අපිත් රොමෑන්ටික් වෙනවා අෆ්ෆා ඔයා හින්දා...

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +43

    දවසක රෙහාන් කියයි,රැවටුනා නෙවෙයි සරණි මං ඔයාව විස්වාස කරා කියලා.😞

  • @sanuu3545
    @sanuu3545 ปีที่แล้ว +115

    මාටියා තමා හොදටම කරෙ 😹😹🌺🙊

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +100

    සිකුරගෙ ඇක්ටින් මරු 😂😂🤟

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +37

    කියන්න වචන නෑ හැමදෙනාම ලස්සනට රගපානවා මහා මොළ කරු හොයන්න ඇවිල්ලා වෙච්චි දේ ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕

  • @himalisewwanthi637
    @himalisewwanthi637 ปีที่แล้ว +44

    රෙක්සිගේ හිනාව තමයි මරු 🤣🤣🤣

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว +16

    කතාවකට උනත් තමන්ට ආදරය කරන අයට බොරු කරන එක වැරදි.ජීවිත කාලයම බොරුව හංගන්න මහන්සි වෙන්න වෙනව හැම වෙලේම අහුවෙයි ද බයෙන් ජිවත් වෙනවට වඩා සැපයි ඇත්ත කියලා දාලා ගියත්.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      මේ කතාව හා කමෙන්ට්ස් අනුව නම් වැඩියෙන් බොරු කරන එක තමයි ආදරේ කියන්නෙ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 ปีที่แล้ว +23

    ඉස්සරහයින් වැදුනු පීඩනය පස්සට බලපාලා🤣🤣🤣

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 ปีที่แล้ว +72

    හම්මෝ නානා හිනා වෙලා ඇස් වලට කදුලුත් ආවා

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +62

    කොහොමත් දවසක මාට්ටු වෙන්න කලින්, මහත්තයා ට ඇත්ත පොඩ්ඩ පොඩ්ඩ කිව්වනම් හොදයි සරනි , ඒත් මට හිතෙනවා රෙහාන් සරනි ගේ බොරුව දැනගන නොදන්නව වගේ ඉන්න්නවා වද්ද කියලා

    • @krishperera5050
      @krishperera5050 ปีที่แล้ว +6

      බොරු මාට්ටු වෙන්න ඕනේ ත් නැහැ අප්ප. ඔය අපේ රටේ අවුරුදු 74 ක්‌ බොරු ම ගහලා ඔය යහතීන් ඉන්නේ අපේ මීහරක් රැල රට වීනාශ කරලම . දැන් ඔය බොරු ව ඔහොම කාලය ට යට යන්න දෙන්න තීයෙන් නේ.මේවා සාමන්‍ය ජීවිත නේ.

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 ปีที่แล้ว +2

      Anthimata Sarani ta therei eya thama rawatune kiyala. 😆 🤣 Rehan ge self esteem eka wadi wenawa lassana podi kellek eyata me tharam adare ekata. 😆 🤣 😂

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว +45

    රෙස්සිගේ හිනාව එයා තාත්තා වගේ.. නානගේ අට්ඨින් වලට හිනා කලා මැරෙනවා.... 🤣

  • @lakshanmadushanka9736
    @lakshanmadushanka9736 ปีที่แล้ว +17

    කවුරුත් කියන්නැ මාටියා කරපු හැටි මාටියා තමයි හොදටම කලෙ🤣

  • @sanuperera2707
    @sanuperera2707 ปีที่แล้ว +41

    නානාගෙ ඇක්ටින් මරු අනෙ හොදම නලුවට දෙන්න ඔනෙ සම්මානෙ 😂🌺

  • @cmbysandhu
    @cmbysandhu ปีที่แล้ว +15

    අම්මෝ...😂නනගෙ වලිය, ඉස්සරහින් වැදුනම ඒ පීඩනේට පිටිපස්ස ඇඹිලා😂😂😂😂

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +16

    අමිමෝ නානායක්කාර
    විටක මිණි මරැවෙක්
    විටක ආදරවන්තෙක්
    මරැ නාන.☺️☺️☺️☺️

  • @newcreations4642
    @newcreations4642 ปีที่แล้ว +40

    යකෝ තනිකර ම කේ.සුජීවගෙ වලියනෙ මේ... 😂❤️

  • @uddika_premarathne_OFG
    @uddika_premarathne_OFG ปีที่แล้ว +61

    අඩේ බය උනා එක පාරට එහාපැත්තෙ ඉන්නෙ කව්ද කියලා මේ රෙක්සිනෙ 🥲🥵

  • @madu635
    @madu635 ปีที่แล้ว +65

    නානයි මායියයි තමයි පට්ට 😎👌👌👌👌😂

  • @kachinirajapakse654
    @kachinirajapakse654 ปีที่แล้ว +21

    නානා නම් රොශාන් පිලිපිටිය පිලිපිටය නම් නානා ❤️

  • @dzdairy
    @dzdairy ปีที่แล้ว +30

    නානාගෙ දෙබස් තමා
    පට්ට😂😂

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +105

    නානගේ hairstyle එක.. බුදු අම්මෝ..😂😂😂😂

  • @upeksha.......9661
    @upeksha.......9661 ปีที่แล้ว +38

    බොරු තාත්තා මැරුණ කියලා පෙන්නනපු, ඇත්ත තාත්තා බොරු තාත්තා කියලා කියපු සරණිට බොරු බබෙක් ගැන කියන්නත් පුළුවන් හැබැයි 🤭🤣
    රෙහාන් පව් හැබැයි 🤭

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      ඒ... ඇත්තමයි. Moon bump එකක් එහෙම දාගෙන ප්‍රෙග්නන්ට් විදිහට ඉන්න බැරි කමක් නෑ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍සරනිය් බන්ඩය් මොනවද නොකරන්නේ..☹️

  • @prabodahansani089
    @prabodahansani089 ปีที่แล้ว +60

    මන් ඉස්සර ඉස්කෝලේ යන්න බෑ කියලා අම්මාට රගපානවා වගේ අද සරණි 😊😂

    • @Udayanga747
      @Udayanga747 ปีที่แล้ว +2

      ඉස්කෝලෙ යන කාලෙද pregnant වුනේ

    • @michelleraj2295
      @michelleraj2295 ปีที่แล้ว

      @@Udayanga747 😛

    • @chathumaligunathilaka1943
      @chathumaligunathilaka1943 ปีที่แล้ว +1

      Ow 🤣🤣

    • @prabodahansani089
      @prabodahansani089 ปีที่แล้ว

      @@Udayanga747 අයියෝ නෑ අනේ..බොරැ ලෙඩ දාලා ගෙදරට වෙලා ඉන්නවා..හොදට ඉදලා අම්මි එනකොට අමාරුයි වගේ රගපානවා...ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් හිටියේ නෑ මට 😒

    • @Udayanga747
      @Udayanga747 ปีที่แล้ว +2

      @@prabodahansani089 මංනං කැලේ පැන්නෙ😁
      දවල්ට ඉස්කෝලෙ ගියාවගේ ගැම්මෙං ගෙදර ගියෙ

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 ปีที่แล้ว +42

    අම්මෝ හිනා වෙලා පන යනවා මේ කතාව බලද්දී සරනි තමයි 🤣😂😂🤣🤣🤣😂😂😂

    • @shanttiamor3137
      @shanttiamor3137 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @nimmi315
      @nimmi315 ปีที่แล้ว

      😂😂

  • @prameshadulanjani4505
    @prameshadulanjani4505 ปีที่แล้ว +19

    දෙයියනේ රෙක්සිගේ හිනාව😀❤️

  • @sandyakumuduni3922
    @sandyakumuduni3922 ปีที่แล้ว +37

    රෙහාන්ට අනුව සරනි ප්‍රෙග්නට් සරනිට අනුව කසාදෙ❤️💖

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +38

    ටෙලිනාට්‍යයේ උනත් අවංක ආදරේ තව තවත් රැවටීම තුල දඩුවම් ලැබිය යුතුමයි, රෙහාන් තරම් සරණි අවංක නෑ🤨 හැබැයි ඇත්ත දැනගත්ත දවසට නියම පිරිමි කවදාවත් සමාව නම් දෙන්නෙ නෑ ගැහැනියෙක්ට, ගැහැනිය ත් එහෙම තමයි ❤️

    • @Ashigamage04
      @Ashigamage04 ปีที่แล้ว +7

      ඔව් ඒක නම් ඇත්ත මේ බොරුව එපා වෙලා තියෙන්නෙ..පව් රෙහාන් සරනිගේ බොරු තෙරෙන්නෙ නැති තරම් ඒ චරිතේ බොල්ද කරල තියෙන්නෙ..දන් මෙකෙ බොරුවක් අහු වෙද්දි කිසි ගානක් නෑ මොකක් හරි ගොන් ප්ලෑන් එකකින් එක වහනවනෙ🤣

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 ปีที่แล้ว +1

      @@Ashigamage04 ඔව් ප්‍රේක්ෂක අපිට බයක් දැනෙන්නේ නෑ මොකද ඔයා කියනවා වගේ මොකක් හරි උගුලක් අටවනවනෙ😂

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      Comedy drama. Concept එක තේරුම් අරගෙන වැඩිය serious හිතන්නේ නැතිව ඒ කෝනෙන් බලලා රස විඳින්න. එහෙම බැරි නං ඉතිං කමක් නැහැ. Comment කර කර ඉන්න ඉවරයක් වෙන කල්

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 ปีที่แล้ว +2

      @@scasiri 😂 මම කමෙන්ට් කරන එක ඔයාට හරි ප්‍රශ්නයක් වගේ මට පේන්නේ, මේකනෙ මෙයා රස විදිනවා වගේම මේ කතා ඔක්කොම ලංකාවේ සමාජය තුල ඇති කතා😁 මම පොඩ්ඩක් යතාර්ථය කතා කරන එක ලංකාවේ අයට හරි අමාරුයි අහන්න😜 කමෙන්ට් කරන්න විතරයි නෙ පුළුවන් අන්තර්ජාලයෙ ,ඒක හරි කරලා අපේ රටේ හොද දෙයක් ප්‍රමෝට් කරන්න සහය දීමත් සම හරක් දකින්නෙ වැර්දියට,ඒක ඔයාලගෙ ජාතියේ ගුණේ මිසක් මගෙ වරදක් නොවන බව කියන්නම ඕන😂, ඔයා අනුන්ග්ගෙ කමෙන්ට් අස්සෙ ලිය ලියා නටන්න එපා , අපරාදෙ ඩේටා 😂 මට නම් ෆ්‍රී වයිෆයි නිසා අවුලක් නෑ😁😁.

    • @ireshadahanayaka
      @ireshadahanayaka ปีที่แล้ว +3

      Comedy unath aththa wage tiyenna ona ne,meke eka boruwak wahanna tawa boruwak karanawa,habay a boru maha gon

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 ปีที่แล้ว +25

    කොහොම වුනත් පට්ට යාළුවෝ සෙට් එක....❤❤❤

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +47

    පෙම්‍ රැල්ල 😂😂😂😂😂😂😂 අම්මොහ් රොෂාන් අයියහ් 😂😂😂 මට බෑ යකෝ... සිංදු කුරුල්ලා 😂😂😂😂

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +4

    රෙහාන් වගේ හස්බන් කෙනෙක් ලැබේවා ලබන ආත්මේවත් මට ආදරෙයි ඒ දෙපලට

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 ปีที่แล้ว +21

    පහුගිය ට්‍රෙන්ඩින් ඇක්සිඩන්ට් එක ප්‍රති නිරිමාණය 🤣🤣🤣

  • @dhanu2126
    @dhanu2126 ปีที่แล้ว +5

    අපි වෙන්වෙන තරමට සිංදුවේ රෙහාන් හිටපු විදිය අවුරුදු ගානක් ගියත් ඒ වගෙමයි .

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +39

    අළුකොබෙයියාව රවට්ටන්න එපා බම් බුරුච්චි ....😑😑😒

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල ปีที่แล้ว +15

    ඉස්සරහා හැප්පුනාම පිටිපස්සෙන් ඇඹෙන්නෙ කොහොමද අප්පා වාහනේ😀

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 ปีที่แล้ว +10

    හිනා කාලා මැරෙනවා මාටියා ගෙ ත්‍රීවිල් එක ඉස්සරහ වැදිලා පස්ස ලු පොඩි වෙලා තියෙන්නේ

  • @Nilukionline
    @Nilukionline ปีที่แล้ว +9

    සරනිගේ මගුල රකින්න මාටියායි සෙට් එක විදින දුකක්.🙄

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      Atta jeewete nati dewal. Unge wada palu karagena banti ge magula rakinawa. E gollonta wiyadam karanna banda ta salli koheda? Eka ekaata gini gedi di di inne. Job ekak karannet na😂

  • @kantakanata9643
    @kantakanata9643 ปีที่แล้ว +8

    සරනිට රෙහාන් වගේම ලස්සන පුතෙක් ලැබෙන්න ඕන
    කිසිම ගැටලුවක් නැතුව එයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕන..
    කතාවක් උනත් මට ගොඩක් දුක හිතෙයි එහෙම නැති උනොත්.

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +34

    විටෙක මිනීමරුවෙක් විටක ආදරවන්තයෙක් 😂😂

  • @maheshikamadumali3564
    @maheshikamadumali3564 ปีที่แล้ว +43

    මාටියා තමයි අද හොදටම කරේ 😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +8

    නිකං හරි බල කිරීමට සරණි
    Doctor කෙනෙක් channel කරලා
    #Congratulations Rehan
    ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ කිව්වොත් කොහොමද 😂
    #ශක බුම්

  • @m.s.1019
    @m.s.1019 ปีที่แล้ว +6

    1.☹️හෝද හෝද මඩේ දාන..අනේ මෙහෙම ගොන් ආතල්...😆☹️ 2. ජුඩාට තමයි ඇත්ත තේරුනේ.
    ..(සරණි වෙනුවෙන් අනිත් හැමෝම පාවිච්චි වීම )☹️

  • @suwimalijayasinghe8587
    @suwimalijayasinghe8587 ปีที่แล้ว +21

    නානායි මාටියායී මරු අනේ 😂😂🤣🤣

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 ปีที่แล้ว +65

    👍👍👍👍👍පාර දිගේ කතාවට කැමති අය බලමු...😂😂😂😂

  • @miyurangi4871
    @miyurangi4871 ปีที่แล้ว +48

    රෙක්සිගෙ හිනාව🤣🤣

  • @Thenukiapsara
    @Thenukiapsara ปีที่แล้ว +7

    හැබැයි රෙහාන් පට්ට ආදරෙයි සරණිට එහෙම තියෙද්දී මෙහෙම sarani boru karna එක හරි නෑ 🙂

  • @lakshinarmada9504
    @lakshinarmada9504 ปีที่แล้ว +11

    සරණිගේ acting.. superb..

  • @Randunubasnayake
    @Randunubasnayake ปีที่แล้ว +5

    ඉස්සරහින් වදිනකොට ඒ පීඩනේට පිටිපස්සෙන් ගිහින් තියෙන්නෙ 😂💔

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +16

    තව ටික දවසකින් ඉතින් ....
    මහත්තයා ...මහත්තයා ....මහත්තයා ...මහත්තයා .....මහත්තයා .......
    ඇයි ....ඇයි....ඇයි .....ඇයි....සරණි ....
    වෙරළු මල් ....වෙරළු මල් ...වෙරළු මල් ....සැලුවම ලල්....😁😁😁😁🙈

    • @uddika_premarathne_OFG
      @uddika_premarathne_OFG ปีที่แล้ว +1

      මොකද්ද බං අක්කෙ ඔය වෙරළු 😀 වෙරළු මල් ගන්නෙ🤣

    • @shanudenuki7228
      @shanudenuki7228 ปีที่แล้ว +2

      @@uddika_premarathne_OFG ඩෝං ....ඩෝං....ඩෝං....😁😁😁

    • @oshini1234
      @oshini1234 ปีที่แล้ว +1

      😁

    • @myfooddiary5016
      @myfooddiary5016 ปีที่แล้ว +2

      අයියෝ ඒක.මගෙ ඉල ඇදුන ඕයි.🤭🤭🤭🤭

    • @shanudenuki7228
      @shanudenuki7228 ปีที่แล้ว +1

      @@Ghksm 😁😁😁

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +11

    සරණියි අනිත් set එකයි බොරු කරන එක ගැන ,කතාව අනාදර්ශමත් කියල කට්ටිය බනිනවා, හැබැයි මේ කතාව මෙච්චර interesting , unique වෙන්නේ මේ වෙනස් කතා තේමාව හින්දම තමයි . පෝය වැඩසටහනකින්වත් බලාපොරොත්තු නොවන ආදර්ශනේ මේ කතාවෙන් සමහර මිනිස්සු ඉල්ලන්නේ, කතාවේ තියෙන හාස්‍ය ,කුතුහලය , රසවින්දනය විදින්නේ නැහැ .

    • @ushanimadurangani1964
      @ushanimadurangani1964 ปีที่แล้ว +1

      ඒකනේ කට්ටිය ආදර්ශ හොයන්නේ කතා වලින්

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      Adarshayak oni Na Poddak tatwika una nam ati. Meka patta gon hamadama banda banti witarai dinanne. Anit un okkoma gonnu.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @jeevanandhu354
      @jeevanandhu354 ปีที่แล้ว +1

      තාත්වික නොවෙන, තමන්ගේ උසස් මනසට/තමන්ගේ සදාචාරාත්මක හැදියාවට / විචක්ෂණශීලී බුද්ධිමත් මනසට නොගැලපෙන නාට්‍යයක් නම් ,එක නොබලා පාඩුවේ ඉන්නේ ඕනේ. බලෙන් බලාපියව් කියල පෙන්නනවා වගේ ,හැමදාම බලල ""අනේ මේක මහම මහා අතාත්විකයි , අනාදර්ශමත් "" කියල නැහෙන්න හදනවා. සමහර බේබද්දොත් ඔහොම තමයි, අනේ මේක නම් මහා ජරාවක් ,ආයේ නම් කටේවත් තියන්න හොද නෑ කිය කියා , ආපහු හවසට බොනවා. එක්කෝ genuinely මං කැමතියි,මං බොනවා කියන්න ඕනේ. නැත්නම් මේක මල ජරාවක් කියල නොබීම ඉන්න ඕනේ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@nusharaaluwihare6053 👍කියලා වැඩක් නෑ.☹️හොද නැත්නම් නොබලා ඉන්න කියලා අනුන්ට බණ දෙසන අය.,.සරනිට වාසි වෙනකොට,පැණි පෙරනකොට විතරයි ඔය බණේ කියන්නේ,😆සරනිගේ හොර අහුවෙන්න වගේ යනකොට,love එක පෙන්නනවා මදි උනාම,සරනිට අවාසි විදිහට කතාව ලියවෙනකොට...ආවේශ වෙච්ච කපුවෝ වගේ දගලන්නේ 😆ලියන කෙනාට,හදන අයට තර්ජනය කරලා බනින්නේ 😆එහෙව් උන්ගේ වැදි බණ....😆☹️😡

  • @thisarianjala6165
    @thisarianjala6165 ปีที่แล้ว +6

    Water melon fride rice අම්මෝ නානා ඒවත් මතකයි නේහ්.😂😂😂😂

  • @hsgsbaqi
    @hsgsbaqi ปีที่แล้ว +57

    රෙක්සි :- ආ සුභ ආරංචියක් වගෙ
    සරණි :- හිස් තැන පුරවන්න

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      😥

    • @sheharamanuthmi
      @sheharamanuthmi ปีที่แล้ว +5

      සරණි:- නෑ නෑ ඒක කොහෙත්ම වෙන්න බෑ මහත්තයා,,😁 කියයි පුරුද්දට වගේ😄

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      @@sheharamanuthmi ඇත්ති

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 ปีที่แล้ว +10

      Thank you මහත්තයා කියය්ද දන්නේ නෑ 😅

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +1

      @@nethuminichanupa6027 සුභ ආරංචියක්ද ඇහුවම thank you ගනවයැ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +23

    #අපි ආසයි #රෙක්සි
    කිව්ව දේ ඇත්තක් වෙනවට
    ❤️😏👍

  • @subhalekamge8174
    @subhalekamge8174 ปีที่แล้ว +6

    මං ආසම නානගෙ කොටස් බලන්න..මං විටෙක මිනී මරුවෙක්.විටෙක ආදරවන්තයෙක්.🥲 ශූ........ව්ව්ව්

  • @sanidumadusanka8084
    @sanidumadusanka8084 ปีที่แล้ว +37

    මාටියනම් මරු😍😍😍😍🤣😁

  • @EasyCraft2
    @EasyCraft2 ปีที่แล้ว +5

    සරණිනම් එපා වෙනව ඇත්තමයි. එක්කො රෙහාන් බැන්ඳට පස්සෙවත් ඒ මනුස්සය රවට්ටන්න එක අඩු කරන්න ඕන.ඒ චරිතෙ එපාම වෙනව 🤢🤮