Paara Dige || Episode 462 || පාර දිගේ || 01st March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @swarnavahinitv
    @swarnavahinitv  ปีที่แล้ว +54

    "BIO" සියලු කොටස් නරඹන්න.
    👉th-cam.com/video/AfxRQQuARC0/w-d-xo.html

    • @whickeyshds
      @whickeyshds ปีที่แล้ว +1

      මේක රබර් වගේ අදින්නේ නැතුව ඉවරයක් කරලා දානවා අයිසේ. මේක බලන්න එපා වේගෙන යන්නෙ දැන්.

    • @Titi-je3ff
      @Titi-je3ff ปีที่แล้ว +1

      Apitanam epawela na

    • @AshanSathsaraDilshanUASDilshan
      @AshanSathsaraDilshanUASDilshan ปีที่แล้ว

      Hm

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      ☹️සමාජය තවත් වනසන්න එපා 😆☹️

    • @udaralakmal2463
      @udaralakmal2463 ปีที่แล้ว

      Apitanam epa wela ne.

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +166

    මාටියාගේ හිනාව ලස්සනයි කියන අය කෝ ඉන්නවා නම් ලයික් එකක් දා ගෙන යන්නකෝ 🤭

  • @adamadams6300
    @adamadams6300 ปีที่แล้ว +2590

    රෙහාන්ගෙ අම්මත් එක වෙලාවකට පව් කියලා හිතෙන අය කෝ බලන්න

    • @hansinimedya4125
      @hansinimedya4125 ปีที่แล้ว +32

      ඔව් 😥 එයා පව්

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +33

      Ow පුතා වෙනුවෙන් නෙ

    • @Sxthil
      @Sxthil ปีที่แล้ว +25

      Ow eka aththa....

    • @ashokadamayanthi8732
      @ashokadamayanthi8732 ปีที่แล้ว +13

      අනේ පව්

    • @sangeetheofficial2022
      @sangeetheofficial2022 ปีที่แล้ว +131

      පව් තමා ඒත් තමන්ගේ පුතා මොන වගේ එකියක් බැන්දත් පුතාට ඒ කෙල්ල ඒ තරම් ආදරේ නම් පරන ජීවිතේ හාර හාර එයාලාගේ ජීවිත අවුල් කරන එක වැරදියි.

  • @supluproduction5919
    @supluproduction5919 ปีที่แล้ว +152

    අදනම් ටුටු ගැන මාරම දුකක් දැනුනා ටුටු පව් බානුකට ඇත්තටම ආදරේ කරලා තියෙන්නෙ ආන්න්‍යා නෙවෙයි ටුටු විතරයි ටුටුට ආදරෙයි නම් විතරක් මේ කමෙන්ට් එකට ලයික් එකක් දාන්න

    • @dimuthumunasinghe2925
      @dimuthumunasinghe2925 ปีที่แล้ว +11

      හ්ම්...එයා වෙනස් වෙයි වගේ භානුක බලාපොරොත්තු වෙන පිළිවෙළට...එයාගේ හොඳ ගතිගුණ සෑහෙන්න තියෙනවා..පුළුවන් විදියට ගෙදරට සල්ලි හොයලා දුන්නා..ඒ බන්ටි වගේ ඇඟ පෙන්නලා මිනිස්සු රවට්ටලා පොකට් ගහලා නෙවෙයි..පුංචියට වුණත් වෙළඳාමක් කරලා...ඒ වගේම ඩාලින් පොලීසියෙන් අල්ලපු වෙලාවේ ඒ ගැන් දුක් වුණා..සිකුරාත් එක්ක එකතු වෙලා ඩාලින්ව එළියට ගන්න මහන්සි වුණා..ඒත්..ඩාලින් හිතුවේ ටුටූ ඩාලින්ට එහෙම දෙයක් වුණ එක ගැන සතුටු වුණා කියලා..එහෙම හිතලා නිදහස් වෙලා ඇවිල්ලා ඩාලින් ටුටූට බැන්නා..ඉතින් අච්චර හොරකමෙන්,මැරකමෙන්,බොරුවෙන්,වංචාවෙන් ජීවත් වෙන බන්ටිටත් හරි ගියා නම් ටුටූගේ ජීවිතෙත් එළිය වැටෙන්නම ඕනේ...🌹

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@dimuthumunasinghe2925 👍👍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      @@dimuthumunasinghe2925 Agree. ජීවිතේ හරියන්නෙ ඕනෙ හැම වෙලේම බොරුවෙන් හුරතල් වෙන අයට විතරක් නෙවෙයි.

    • @shaniharshi2904
      @shaniharshi2904 ปีที่แล้ว +1

      @@dimuthumunasinghe2925 එයා කරපු වෙළදාම මොකද්ද මට මතක නැහැ

    • @gayandarshana6182
      @gayandarshana6182 ปีที่แล้ว +2

      Ow ane pau duka hithuna e adareta 😥😥

  • @shadhifernando1707
    @shadhifernando1707 ปีที่แล้ว +640

    කතාවකට වුණත් බොරුවක සීමාවක් තියෙන්න ඕනා .. 😩 දැන්නම් මේ බොරුව ඇති සද්දා මාමේ... 🤗

  • @Sandun.is-bro
    @Sandun.is-bro ปีที่แล้ว +378

    ලොකු නෝනා පව් බං ලොකු නෝනා චරිතය හොදට රගපානව 👍

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +4

      ඇත්තටම අම්මා කියන වචනෙට අගෞරව කරන මහ පහත් පෙලේ නාඩගමක්.. අපිට නම් අම්මා කියන්නේ ලෝකෙම...

    • @padmagalkotuwe
      @padmagalkotuwe ปีที่แล้ว

      අම්මා ත් පව් ඉතින්..
      අන්තිමට අම්මා නෙ ඕන උනෙ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +619

    නවකයෙක් උනත්
    #මාටියා - නන්දසිරි (ජීවන්ත) ගේ රඟපෑම සුපිරි 🔥

    • @Strange.Output0
      @Strange.Output0 ปีที่แล้ว +6

      රඟපෑම් කියන දේ දැකල නැති උඹල වගේ උන්ට.... 😌

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe ปีที่แล้ว +1

      @@Strange.Output0 උබට ඒක මොකක් වගේද පේන්නේ.

    • @dinuwarnasooriya1251
      @dinuwarnasooriya1251 ปีที่แล้ว +2

      මට නම් ඌව පේන්න බැ

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හොඳ චරිතයකින් ඉදිරියෙදි හමුවෙයි අපට..🌷👍🧡

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +2

      නන්දසිරි 👍👍👍

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +186

    හම්මෝ රෙහාගේ "U Turn" එක..😁

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +3

      Kathawata nisa hondai. Api ehama U Turn kara nam ahaka yana gembek 🐸 hari car eke hepei 🤣😂

    • @narmadagamage
      @narmadagamage ปีที่แล้ว +5

      ඒකනන් ඇත්ත. ටයර් ඉවරයි ඔහොම හැරෙව්වොත්

    • @dasuniishara8474
      @dasuniishara8474 ปีที่แล้ว +2

      බන්ටිට ආදරේ තරම u ටර්න් එකෙන්ම තේරෙනවා❤️😁

    • @Indila123...
      @Indila123... 2 หลายเดือนก่อน

      Yes❤

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +275

    ඩාලිංගේ දවස් දෙක අපිට සති දෙකක්..

  • @harshanigunawansha3372
    @harshanigunawansha3372 ปีที่แล้ว +134

    අධිකාරීනම් මහ චීත්තයක්...මේ දවස් ටීකේනම් හොදම නන්දසිරි..❤👍

    • @indikaherath1454
      @indikaherath1454 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial ปีที่แล้ว +893

    දැන් නම් මේ බොරුව ඇති කියලා කියන අය කෝ!!!

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      අපි කිව්වට වැඩක් නැ බන්

    • @sanduniWijesinghe
      @sanduniWijesinghe ปีที่แล้ว +1

      Ammo thama.... Dan nam athi wage...

    • @aravindahemachandra5222
      @aravindahemachandra5222 ปีที่แล้ว +2

      ඇත්ත .කතාව නතර කරමු .

    • @asankasanjeewa5629
      @asankasanjeewa5629 ปีที่แล้ว +1

      😬👍😃

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว +8

      ලියන එකාටත් දැන් කරපු බොරු අමතකයි යකෝ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +447

    යකඩෝ 😂😂
    කසාඳයක් කරගෙන
    රෙහාන් කියන චරිතය
    විඳවන විඳවිල්ල 😏

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +6

      Kasaadayak karagena ara duppath Bunty kella vindina duk goda. Ekella 😊kee denukata udav karraada?? 🙈🙈🙈😭😭😭

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว +3

      Rehan nemei duk widinne sarani.eassen me nendamma geni nenai mala watayak

    • @shanikaddesilva619
      @shanikaddesilva619 ปีที่แล้ว +6

      ඇත්තටම රෙහාන් පුදුම දුකක් විඳින්නෙ මේ මගුල නිසා... බන්ටි රෙහාන්ට ඇත්තටම ාඅදරෙයි නම් මෙහෙම කරන්නෙ නෑ... ඒ මිනිහව හතරවටේ පටලවනවා...

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      @@shanikaddesilva619 Bunty, thamangay Mahatthayata, ithaamath aadaray nisa thamayi godaak deval valata petalennay. Ara Rita saha Ruvini dennagay patu adahas nisaa, Buntiya duk vindinava. Edenna eyaalagay gedara gihin, Rehanta , thamangay gedara , nonath samaga pavul kanna Ida dennay nethuva, kunu avussanavaa. Rehanta hondak karannalu. Kellata depola ayithiveyi kiyala , bava ada, kathaavenuth therunay. Naaki Amma hithaagena innay, thaman sadaakaalayak jeevath venava kiyala. Puthata aadaray nam, eyaata, onavidiyata, jeevath venna diya yuthuyi. Avurudu 40 minihekuta , nidahasa nethi heti oya Budu dahama pirunu ratay. Mokatada ovagay ammala, nangi laa ?? Ruvini ithaama eershiya kaara, kenek. Eyaagay magula aaraksha karaganna beri vuna genee I😭😭😭😭🙈🙈🙈🙈

    • @akpradeep8677
      @akpradeep8677 ปีที่แล้ว

      @@dabey873 සරලව ප්‍රස්නයක් අහන්නම් හොරකම හොදයිද😑

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +118

    ඩාලිංලා වගේ ගැනුනමි අප්පිරියයි කියන අයකෝ අවස්තා වාදි ගැනි කියන්නේ ඩාලිංලට නේද

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 ปีที่แล้ว

      Penenna beri charithayak Berihan dena kota tawath epawenawa.

    • @indikaherath1454
      @indikaherath1454 ปีที่แล้ว

      Ou ane okinam marannama thiyenne

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +371

    මාටියා පටිටම රංගන හැකියාවක් තියෙන්නේ ❤️❤️👌👌 පටිටම ආතල්

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      👍👍👍

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว

      Ewunata saranei,matiya epa wela iwarai, maha moda pawulak,meke ammage charithaya niwaradei,moda minihek sallithiyena higana ganiyek badagena......Gon!

    • @mohomadfahim1995
      @mohomadfahim1995 ปีที่แล้ว +1

      ​@@gamithawanasinghe4096 ඔයා එක ප්‍රශ්නයක් කර ගන්ඩ එපා මේක කතාවක් විතරයි 😁

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@gamithawanasinghe4096 👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@gamithawanasinghe4096 👍

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +179

    ටුටු ත් වෙනස් වෙයි සමහර විටක..
    සරල කෙල්ලෙක් විදිහට...
    එතකොට බානුකත් සමහර විට කැමති වෙයි ❤️

  • @akilairoshani8712
    @akilairoshani8712 ปีที่แล้ว +139

    ටුටූ වෙනස් වෙයි වගේ...බානුකයි, ටුටූයි එකතු උනොත් හොදයි ❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +99

    ඊයා මට නම් මේ සරණිගෙ බොරු පේන්න බැහැ ,, තමන්ගෙ මිනිහට ආදරේ නම් ඔච්චර බොරු කියන්නෙ නැහැ 🤮🤮

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +3

      Dannam saranige boruwa hodatama athi appa

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +2

      😂😂😂

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +3

      ඔව් අනේ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍👍

    • @shaniharshi2904
      @shaniharshi2904 ปีที่แล้ว +1

      සරණිට තියෙන්නෙ ආදරයක් නෙමෙයි රාගයක්

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +290

    මේ සතියක් ගැට ලෙහන්න
    අඳී වගේ
    පොළිසි කේස් එකටම ❤️🥺

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +1

      Hari nam rehan arrested nogiyahama. Meka boru kathawak mongak porak liysna ekak

  • @lassanasindu
    @lassanasindu ปีที่แล้ว +71

    ලක්ශ ගානක සැලරි එකක් ගන්න මිනිහෙක්ට මොලයක් දෙන්න බැරි උනානේ මේක ලියන මනුස්සයට😁🤣🤣🤣

    • @dilkisenanayake8462
      @dilkisenanayake8462 ปีที่แล้ว +3

      ඒකට තමයි කියන්නෙ පොතේ දැනුම විතර යි ඉගෙන ගත්ත අයට

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      මොලේ දුන්නා නම් සරනිගෙ කපටිකම් හයිලයිට් කරන්න බෑනෙ. සරනි ඔක්කොම කරන්නෙ ආ..ජරේට කියලා දඟලන කට්ටියකුත් ඉන්නවනෙ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍😆

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 ปีที่แล้ว +2

      Correct

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +51

    සතියයි දවස් 2ක් කතාව බලන්නෙ නැතුව ඉඳලා බැලුවාම තාමත් එතනමයි කතාව.

  • @rosie4075
    @rosie4075 ปีที่แล้ว +16

    අද තමයි තේරුම්ගියේ සරණිගෙ චරිතෙත් නිකන් හොල්මන් ෆිල්ම්ස්වල තියන psycho අත්භූත මොන්ගල් චරිතයක් වගේ කියලා. මොකාට හරි ආදරෙයි ආදරෙයි කිය කිය තියන කුප්ප වැඩ ඔක්කොම කරනවා. මේක මේ අපි ආසාවෙන් බල බල හිටියට ඇත්ත ජීවිතේ කෙනෙක් මෙහෙම කරනවනන් ඒක මානසික රෝගයක්. පිස්සන් කොටුවට ගිහින්දාන්න ඕන. අද මට මාර අප්පිරියාවක් ආවා මේ නාට්ටිය ගැන සරණි ගැන

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 ปีที่แล้ว +1

      මටත් හරිම අප්පිරියයි
      මීට පස්සේ නොබලන්න හිතුණා
      ටිකක් රිලෑක්ස් වෙන්න බැලුවම මොලේ විකාර වෙනවනෙ

    • @shashibopage1700
      @shashibopage1700 ปีที่แล้ว +1

      mata oka therune සරනි කියන charithe mulinma නැන්දම්මා ta benapu දවසේ

    • @RS-bo2lt
      @RS-bo2lt ปีที่แล้ว +1

      Maru comment eka.

    • @bottom0043
      @bottom0043 ปีที่แล้ว +1

      Ow appa maha serial killer love ekak tiynne . Obsession ekak Meka an normanl salli hoyanna katawa adala dura yawNwa

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      ඇත්ත. ඒක මානසික රෝගයක් තමයි. Narcissistic personality disorder. දන්න අය දන්නවා, නමුත් හුඟ දෙනෙක් ඒ වගේ ලක්ශන තියෙනා හස්බන්ඩ්ලා, වයිෆ්ලා එක්ක දුක් විඳිනවා.

  • @hirunibhagya430
    @hirunibhagya430 ปีที่แล้ว +146

    රුක්ශාන වගේ ගැහැනු නම් හතුරෙක්ටවත් හම්බෙන්න එපා..අරවින්දි හරිම ලස්සනයි

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +123

    #සද්ධාමංගල රෙහාන්ට
    කසාදයක් කරලා දීලා
    ඒ මනුස්සයා නහින නැහිල්ල 😂

  • @SHAN-un8vr
    @SHAN-un8vr ปีที่แล้ว +170

    ටුටූ කෙල්ලෙක් වගේ මොඩ් වෙලා ලස්සන වෙලා ගයාන් ට සෙට් උනා නම් කතාව තවත් ලස්සනයි 💝

    • @kadulubidunethu2899
      @kadulubidunethu2899 ปีที่แล้ว +2

      Hmm eya paw

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 ปีที่แล้ว +4

      Eka wenna wage yanne issarahata.ekane e de gena kiwwahama eya kalpana karanna gaththe.wenada wage gon widihata hesiruneth nene

    • @tinaelandari2463
      @tinaelandari2463 ปีที่แล้ว +3

      අපෝා්ා් එපෝ ටුටු භානුකටනමි

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว

      @@tinaelandari2463 පිස්සු උනාට ඒකිවිතරෛ ඉතිරි උන්නෙ

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      Eth ithin e eyage ananyathawe. Bhanuka akamethi wunath eyata kemathi kawruhari indiy neda? Sebe jeewithe wunath inna widihata neda kenek kemathi wenna ona?

  • @Sanda981
    @Sanda981 ปีที่แล้ว +34

    අනේ ටුටු ඇවිත් නියමයි ආදරෙයි ❤

  • @tharindudeshan7903
    @tharindudeshan7903 ปีที่แล้ว +205

    රෙහාන් සරනි නිසා අම්මට සලකන විදිය නම් අන්නිමයි 😢 සරනි ගැන විතරයි කවුරුත් කතා කරන්නේ ... මොනදේ උනත් අම්මගේ ආදරය තමයි වටිනාම දේ 🥺❤

    • @sadathraka9472
      @sadathraka9472 ปีที่แล้ว +10

      කොහොමත්"රෙහාන් දැන් පැ නිමුට්ටියේ වැටිච්ච ඇඹලයා වගේ තමුන්ගේ අම්මා කියන චරිතේට ඉඩක් නැ හැබැයි අන්තිමට ඉන්නෙත් අම්මා

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      නමට අම්මලා...

    • @sanojweerasinghemudalige-ex3nh
      @sanojweerasinghemudalige-ex3nh ปีที่แล้ว +1

      😂

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +3

      Sarani balliyak rehan buruwek ponnayek amma aduran nathi nangiwa Dan nathi. Kauda kiyala nodanna wal ganiyek nisa napunsaka wela anthimai

    • @indikaguruge8295
      @indikaguruge8295 ปีที่แล้ว +2

      මෙච්චර දවස් ඒ ගෑණිට බැනපු උන් දැන් අම්මා සෙනෙහේ කතා කරනවා 😂😂

  • @lakshmikumari1687
    @lakshmikumari1687 ปีที่แล้ว +40

    අදිකාරි නියම චීත්තෙ.අනික සචිනි මං උනා නම් මං රුක්ශාන දාල ගිහිං හුගාක් කල්😁

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +24

    ටුටුට කැමති නැතිනම් පුකට පයින් දෙකක් ගහලා යන්නේ නැතිව මොනාද කියව කියවා ඉන්නේ 😂

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +126

    ඒ උනාට අදනම් රීට ඇන්ටි ගැන දුක හිතුන...☺️කොහොන උනත් සරණිගෙ චරිතෙ ලියන්නෙ හරිම අසෝබන විදියට...😡

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +5

      මිනිස්සු රවට්ටල රේල් පාර දිගෙ එක්ක යන එක හරී සෝබනයි නෙ

    • @s...6657
      @s...6657 ปีที่แล้ว +6

      @@hsgsbaqi කොහෙද ඒකෙ සෝබන...සරණි කියන චරිතෙ හරිම අසෝබනයි..කොහෙවත් සෝබන නෑ

    • @sriyanichandrika305
      @sriyanichandrika305 ปีที่แล้ว +3

      පව්ල් ප්‍රශ්න ගෙවල් වල ඇති කරන කතාවක් සද්දා මංගලගේ නෝනා සරණි වගේ වෙන්න ඇති 😂

    • @nadishanimunasinha4119
      @nadishanimunasinha4119 ปีที่แล้ว +1

      යාලුව ගිය nam hari යනවා rukshana

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@hsgsbaqi 👍👍😆

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +324

    කතාව දුක උනාට මෙ කතාවට එදා වගේම අදත් ආදරෙ කට්ටිය කෝ ❤️

  • @K..Rajaguru
    @K..Rajaguru ปีที่แล้ว +189

    ඩාලින් වගේ ගෑනු ඇත්තටම ඇති නේද හපොයි මෙහෙම ගෑනු 😄

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว +1

      Anith ayta kelawila tmnge wede krgnna hdna jara geniyek

    • @pramithdeshan7389
      @pramithdeshan7389 ปีที่แล้ว +1

      සරනි හොදයිද එතකොට

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +1

      බලන් ගියාම සරණිට වඩා නම් ඩාලිං අක්කා හොදයි

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +1

      අපොයි ඔව් ඩාලින් නම් දැන් මට පෙන්නන්න බෑ

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 ปีที่แล้ว

      Ape asalwasi geniyek innawa.

  • @nipunisanchala6260
    @nipunisanchala6260 ปีที่แล้ว +63

    රුක්ශානාලව මේ කතාවෙන් අයින් කරන්න ඕනෙ අප්පිරියයි දැන් එකම තැන

  • @bhagyakankanmarachchi
    @bhagyakankanmarachchi ปีที่แล้ว +65

    මට නම් දැන් මේක එපා වෙලා...එකම තැන කැරකෙනවා...හැමදාම අහු වෙන්න යනවා...ආයෙ නැති වෙනවා...

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +46

    ටුටූ වෙනස් වුනොත් හොදයි ..ලස්සන කෙල්ලෙක් වගේ. කතාව තවත් ලස්සන වෙයි එහෙම වුනොත් . මන් ගොඩක් කල් හිතපු දෙයක් ඕක

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +62

    මේ නැන්දම්මා ලේලි වලිය දැන් ඇති 😂😂 නැත්තං කතාව ඉවරයි 🙂

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 ปีที่แล้ว +233

    මේ කතාව දැන් නම් එපා වෙනවා.දැන් කතාව නවත්තන්න හොදම කාලෙ නේද ..

    • @harshapriyadarshana8680
      @harshapriyadarshana8680 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @Fishboss-great
      @Fishboss-great ปีที่แล้ว +2

      Eka aththa

    • @andersonjimmy6627
      @andersonjimmy6627 ปีที่แล้ว +2

      Saddata theren na dan script eka kohomada liyanna ona kiyala. Minissunge rasa windanayen un athal gannawa.

    • @thanujalumbini1407
      @thanujalumbini1407 ปีที่แล้ว +1

      @@andersonjimmy6627 සද්දා නෙවෙයිනේ ලියන්නෙ

    • @KokilaWeerakoon
      @KokilaWeerakoon ปีที่แล้ว

      yannam wale adagena yanawa. kisima story ekak nee. Deweni Inimata competition denna epa LOL

  • @gayafernando5658
    @gayafernando5658 ปีที่แล้ว +45

    කතාව චොර වේගන එන්නෙ දැන්....මිනිස්සුද සත්තුද කියල හිතෙන තරම්....බොරුව...අවිචාරය .

  • @hashiniamanda9489
    @hashiniamanda9489 ปีที่แล้ว +11

    ඒ office එක ඕනාවට වැඩී personal දේවල් හොයන එක

  • @kyoutubechannel2555
    @kyoutubechannel2555 ปีที่แล้ว +45

    මුන්ට තියෙන ප්‍රශ්න බැලුවම අපිට මොන ප්‍රශ්නද බං😁

    • @noor-nr2dv
      @noor-nr2dv ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣හිනා යනවා බන් 😁😁😁

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      😄😄😄😄

  • @sooriyaarachchi3501
    @sooriyaarachchi3501 ปีที่แล้ว +22

    නන්දසිරි ගෙ කටහඩ පට්ටම පට්ට wow 👊

  • @pramithdeshan7389
    @pramithdeshan7389 ปีที่แล้ว +31

    වන්චා කාරයො න්ට තමා හරියන්නෙ කතාවෙන් හොදට ආදර්ශයක් දෙන්ව..

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +50

    මේ කතාවේ එක බොරුවක්වත් රෙහන්ට බොරුවක් කියලා තේරුණා කියලවත් හිතෙන්නේ වත් නැනේ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍☹️

    • @sadathraka9472
      @sadathraka9472 ปีที่แล้ว +1

      කොහේ හිතෙන්නද රෙහාන්"දැන් නිකන් අර මොකද්ද එකට වැටිච්ච මොකාද වගේ 😂😂😂😂

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 ปีที่แล้ว

      Me hamadaykma rehan dannawa...

  • @oshi9643
    @oshi9643 ปีที่แล้ว +52

    Thank You So much for stopping my addiction to this drama. 😢🥺

  • @rehanakash8240
    @rehanakash8240 ปีที่แล้ว +22

    එක අතකට රෙහාන්ගේ අම්මා පව් කොහොම උනත් එත් අම්මා කෙනෙක් නේ 🥺

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +10

    මේ තරම් ලස්සන කතාවට මෙහෙම කරන එක ගැන දුකයි. රෙහාන් සරණි විතරක් නෙවේ බණ්ඩ, නානා, සිකුර, මාටියා ඔය හැම චරිතයකටම ලංකාවෙ ප්‍රේක්ෂකයො ගොඩක් සමීප වුණා. ප්‍රේක්ෂක හිත්වල ඒ චරිත මුල්බැස ගත්ත . එහෙම කතාවකට මෙහෙම වෙන එක ගැන දුකයි.😢
    Please මේ කතාව ඉස්සර වගේ ලස්සනට ගොතන්න. ආදරය, විරහව,අමනාපකම්, ගැටුම් , බණ්ඩගෙ ගේම් එක්ක හැමදාම කතාවෙ කුතුහලයක් ,රසයක් තිබුණා. ඒක ආය කතාවට ගේන්න . රෙහාන්ගෙ ගෙදර ⁣ මේවෙන දේවල් දැන් නම් හොඳටම ඇති. අපි පාර දිගේ කතාවට හැමදාම ලෙන්ගතුයි .❤️

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +50

    අම්මට උඩු 😀😀 රෙහාන් වාහනේ හරව ගත්තෙ හරියට කුලප්පු උන ඇතෙක් ආපහු හැරෙන වේගෙන් යකු .😀😀

  • @nimeshshaminda6818
    @nimeshshaminda6818 ปีที่แล้ว +13

    රෙහාන්ගේ අම්මා පව් මොනා උනත්. රෙහාන් හැමදාම ගන්නේ සරනිගේ පැත්ත😒

  • @wathsalashedosenanayaka1287
    @wathsalashedosenanayaka1287 ปีที่แล้ว +73

    ටුටූ තමයි කවදාහරි බානුට උදව් කරලා සෙට් වෙන්නෙ අන්තිමට

  • @sandaliasanka7478
    @sandaliasanka7478 ปีที่แล้ว +74

    මාටියගෙ හිනාව😍😌😁

  • @nadheeshpushpakumara7841
    @nadheeshpushpakumara7841 ปีที่แล้ว +15

    ටුටූ පව් කියන කට්ටිය කෝ 🤕💔😥

  • @dinithiakashi4743
    @dinithiakashi4743 ปีที่แล้ว +19

    ඒ උනාට බන්ටි කරපු වැඩේ වැරදි.මොනා උනත් නැන්දම්ම පව්.ඒ මනුස්සයා පාඩුවේ හිටියනේ

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +164

    ඇත්තටම"රෙහාන්ගේ අම්මා පවු ඒ මනුස්සයා ඔය ත්ත්වයට දැම්මේ සරනි ආරියසේන"මාටියා රුඅනි කියන්නා වගේ රෙහාන් සාමන්‍ය දැනිම ෆේල්

    • @suba7204
      @suba7204 ปีที่แล้ว +5

      ඇත්ත.. කතවෙ ඇතුලේ රෙහාන් කියන්නේ බුද්ධ්මත් චරිතයක්නේ ..ඇයි තමන්ගේ අම්මට නංගිට එහෙම සලකන්නේ.සරණිගේ ඇත්ත පොඩි පොඩියට හරි දැනෙන්න ඔනේනි..කතාව අදින එක විතරයි 🤢

    • @sadathraka9472
      @sadathraka9472 ปีที่แล้ว +6

      @@suba7204
      අනිවාර්‍යෙන්ම" මොනවා උනත් අම්මා හරියට බලනවානම් ඒ අම්මා කතාව තුල සධාරණයි" රෙහාන්" සත්‍ය හරියට නොදකින තාක් සරණි ඔය බොරුව කරනවා ටිකක් හරි අම්මාගේ පැත්තෙ හිටියානම් සරණි බොරු කිම නතර කරයි මොනවා උනත් රෙහාන් දැන්
      😂😂😂😂😂පැනිමුට්ටියේ වැටිච්ච ඇබලයා වගේ

    • @wimalarathnawimal5203
      @wimalarathnawimal5203 ปีที่แล้ว +2

      Mokadda pau ohoma ammala thamai Paul kadanne eyata oni rukshana wage nattichchiyo

    • @surekha6131
      @surekha6131 ปีที่แล้ว +6

      නෑ ඉතිං ඕව මොනවත් දන්නෙ නැතුවත්, ආපු දවසෙ ඉදල සරණි ට වෙනස්කම් කලා ,ලොකුකම් පෙන්නුවා අම්මා.😔

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +3

      ඒක වෙන්නැති අනුන්ගෙ කුනු ම හොයන්නෙ 😂😂😂

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +55

    සරනි වගේ ජාරා ගෑනු අප්පිරියයි..ඇත්ත කිව්වත් දැංනම්, මේ වගේ ගෑනු හැදෙන්නේ නෑ කියලා තමයි හිතන්න තියෙන්නේ..

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 ปีที่แล้ว +6

      කොහොමඋනත්මුඩුක්කුගතියමතුවෙනවා

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +12

      ඔව් හැදෙන්නෙ නෑ, කොහොමද හැදෙන්නෙ, මේවට ආදරේ කියනව නම් ඉතිං , අපි ආදරේ කෙනාගෙ දෙමාපියන් ට, නෑදෑයො න්ට හැමෝටම පුලුවන් තරම් හොඳ ට සලකන්න ඕනි
      නැතිව බොරු ගොතලා අම්මා ,පුතා විස්වාස ය බිඳිනව් නම් උන්ට කියන්නෙ යක්ශනියක් කියලා

    • @g.v.nadeemalakmali7219
      @g.v.nadeemalakmali7219 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +1

      ඔව් පුරුද්ද යන්නේ නෑ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      @@susaranga9524 අනිවාර්යයෙන්ම. ආදරේ කියලා ඔහොම අමනුස්ස වැඩ කරන්න පුලුවන් කාටද. නැන්දම්මගෙ වැරදි තියෙනව තමයි, එහෙම කියලා ඔය වගේ හැසිරෙන්න පුලුවන්ද.

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 ปีที่แล้ว +4

    ආදරේ වෙනුවෙන් බොරුවක් කරත් බොරුවට ආදරේ කරන්න හොද නෑ.. 😥😥

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 ปีที่แล้ว +62

    අප්පිරියයි සරනිව දැන් නම්
    පුතෙක්ගේ අම්මට මෙහෙම වෙනවට කොයි අම්මද කැමති .
    දැන් අම්මවයි නන්ගිවයි එලවයි වගේ 😥😥😥😥😥
    රෙහාන් බූරුවෙක්

    • @sachinisandamali2580
      @sachinisandamali2580 ปีที่แล้ว +3

      Daruwo dige dunnam demawpiyo ethta wenn one. Ehem unot satuten pawl 2tm inn puluwn nettm ekkenektwt sensime innnm be.. ksd bendm daruwo ape witrai kiylm hitnn be. Genitth aitiyk tiynw. Bedagnn purudu wennm wenw..🤓🤓🤓🤓🤓🤓

    • @chandrasrimathisrimathi9993
      @chandrasrimathisrimathi9993 ปีที่แล้ว +4

      ඇත්තටම මෙවැනි දේවල් සිද්ධ වෙනවා අපේ ගෙදර උදාහරණයක් 😥

    • @kachinirajapakse654
      @kachinirajapakse654 ปีที่แล้ว

      අවුරුදු ගානක් කඹුරලා පුතාට උගන්නල ceo කරලා, අන්තිමග කොහෙවත් ඉන්න ලයිමක ඉගෙනගත්තෙ නැති සල්ලිවලට යන ගැනියෙක් නිසා රෙහාන් කියන චරිතය විනාස කරගන්න හැටි. අඩු ගානෙ අම්මගෙ තැන අම්මට දීල ගෑනිගේ තැන ගෑනිට දෙන්න බැරි නපුංසකයෙක් ඌ. රුවිනි කියන්න වගේ සාමාන්ය දැනීම 000යි.

    • @herokinglk2375
      @herokinglk2375 ปีที่แล้ว +1

      Dennek kasada bandama eyala inna one wenama.ammai nangi thama meka asse awilla e dennage life ekata agili gahuwe.kathawa hariyata balanna

    • @shehanifernando8333
      @shehanifernando8333 ปีที่แล้ว

      @@sachinisandamali2580e kathawanm 100% hari.samahara ammala thamnge putha bendama kalin dewal a widihatama balaporoththu wenawa.eka karanna be.marry kalama pirimi kenekge life eke 1 thena wife wenna ona. Ammala eka denagna eyalata sathutin jiwath wenna ida denna ona.

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +60

    පුතාල හදන හැම අම්මලම අසරණ වෙන්නෙ මෙහෙම තමා

    • @ishi220
      @ishi220 ปีที่แล้ว +4

      Hemotama ehema neh gdk hoda lelila inw

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +8

      ඇත්තටම මෙහෙම නම් අම්මා ලා නොසලකා හැරලා ,ගනන් නොගෙන ගෑනි ගෙ පදේට නටන පුතාල නම් ඇත්ත ලෝකෙ නැ, පොඩ්ඩක් හරි අම්මට ආදරෙයි

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +5

      මේ අම්මා පව්

    • @padmasenadheera1638
      @padmasenadheera1638 ปีที่แล้ว +4

      අපෝ. .දැන් නං බලන්නවත් හිතෙන්නෙ නෑ

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +5

      තමන්ට ඉන්න ගෙයක් තියෙනවා නම් ජීවත් වෙන්න අදායම් තියෙනවා නම් පුතාගේ ගෙදර ඉදන් එයාලට පවුල් කන්න නොදී දගලන නැන්දම්මා ලාට මේක පාඩම් .
      සරණි කලින් බොරු කිව්වා කියලා ඒවා අමතක කරලා අලුතින් ජීවිතය පටන් ගත්තත් නැන්දම්මා පම්පොරිය ගහගෙන ජීඉතයට බලපෑම් කරන්න ආපු හින්දානේ ආපසු සරණිට එහෙම කරන්න උනේ.

  • @thakshilaudayangani3055
    @thakshilaudayangani3055 ปีที่แล้ว +26

    ටුටු පව් කියාලා හිතුනා අද නම්.😥

  • @sandykumari4763
    @sandykumari4763 ปีที่แล้ว +61

    Whatever Sarani did today is unacceptable..Feel sorry for Rehan.. It's time to reveal the truth.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      There won’t be any story left , if all the “ boruvas “are revealed. The drama wouldn’t have survived if all the lies were revealed. This drama is a comedy based on fraud and lies, which, people have to follow in order to achieve their aims and ambitions. The number one is Rehan who got the highly paid job by doing a “” marriage certificate “” on false grounds. Blame Sarani only,ha,ha,haaaaa.😂😂🤣🤣

    • @dilanimanika4706
      @dilanimanika4706 ปีที่แล้ว

      ඔව් අනෙ

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +16

    "ලොකු මැඩම්ට මහන්සිත් ඇති නේ' මම තේ එකක් හදාගෙන එන්නද????😂😂😂😁😁😁😁😁😉😉😉😉😉😉

  • @majjasl4258
    @majjasl4258 ปีที่แล้ว +1

    මහත්තයගෙ ආදරෙන් සරනි අයුතු ප්‍රයෝජන ගන්න එක නම් වැරදියි.

  • @dreamgirl8961
    @dreamgirl8961 ปีที่แล้ว +7

    අද තමයි ටුටු පව් කියලා හිතුනෙ😊😊😊♥️♥️

  • @suranjishalika6671
    @suranjishalika6671 ปีที่แล้ว +63

    මේ කතාව දැන් පොඩි ලමයිගේ සෙල්ලම් කතාවක් වගේ .අනේ මන්දා 🤣🤣🤣🤣

    • @tharindulakshanlakshan9745
      @tharindulakshanlakshan9745 ปีที่แล้ว +4

      මීටවඩා ලස්සනයි ගිරිපුර ඇත්තෝ කාටුන් එක😁

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +10

    අනේ බන් ආසාවෙන් බලන්න පටන් ගත්තේ... මේකත් දෙවෙනි ඉනිම වගේ කරන්න එපා 😑😑😑😑😑😑

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 ปีที่แล้ว +6

    අනේ සචිනි ඔයා rukshana ekka කාලේ නොකා burger shop ekata yanna 😜🤣

  • @memonshasha
    @memonshasha ปีที่แล้ว +11

    ටුටූ කෑල්ලක් වෙයි වගේ. Bobmali අයින් කරලා 😊😇

  • @gayanmadusanka8154
    @gayanmadusanka8154 ปีที่แล้ว +71

    සරනිගෙ කල්කිරියාව හොද නැ කියන අය කො

    • @nisha1675
      @nisha1675 ปีที่แล้ว +1

      මම බලාගෙන ඉන්නෙ රෙහාන් සරණිට දෙකක් ඇනලා එළියට ඇදලා දානකල්.එහෙම වෙන්න ඕන නැත්නම් වැඩක් නෑ.

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 ปีที่แล้ว +1

      @@nisha1675 owww

    • @indikaguruge8295
      @indikaguruge8295 ปีที่แล้ว

      😂😂 සම්මාන දෙනකන් හොදයි.. අනේ සරණීහේ ආදරේ කිය කියා වැලලුන මිනිස්සු දැන් සරණිට දෙහි කපනවා😂😂

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 ปีที่แล้ว

      @@indikaguruge8295 ඒක ඇත්ත 😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +19

    මෙි ඩාලින්ට ඕනි සල්ලි
    රුක්ෂාණාව මට පෙන්නන්න බෑ 😂😂😂 රෙහාන්ගෙ අම්මා පවි
    හැබැයි

  • @achaladhilhari
    @achaladhilhari ปีที่แล้ว +25

    රෙහාන් සල්ලි. කාරයෙක් වුනෑට වැඩක් නෑ සාමාන්‍ය පෙළ විභාගය fail නම් 😎😎😎😎

  • @indikaguruge8295
    @indikaguruge8295 ปีที่แล้ว +37

    චීත්ත අධිකාරී ආයේ ආවා.. පරණ කුණු ආයේ අවුස්සනවා..ඒකටම හරියට සෙකට්‍රී, ටුටූ හොල්මන ආයේ ආවා . කතාව එහෙන් මෙහෙන් අමුණනවා.. මෙතන ඉන්න උනුත් චරිත නමන නමන පැත්තට චරිත සහතික දෙනවා.. අනේ මන්දා සම්මාන ගන්නකන් විතරද කතාව හොදට ගොතන් ආවේ 😂🙏

  • @lotustube9914
    @lotustube9914 ปีที่แล้ว +11

    Thamange තත්වයට නොගැලපෙන අය සමග විවාහ වුනොත් ඔහොම තමයි වෙන්නෙ.....කවදාවත් නොගැලපෙන තැන් එක්ක පෑහෙන්න හොද නෑ

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว

      Godak ekagai oya kathawata.hariyata ballo ekka laggama makko ekka nagitinna wenawa wagey

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว

      True

  • @sharmilakumari3680
    @sharmilakumari3680 ปีที่แล้ว +8

    කතාවකට හින්දා ඔහොම ගොබ්බ දේවල් උනොත් මිසක් ඇත්ත ජීවිතේ නම් ඔහොම වෙන්නෙ නෑ ඇයි අප්පා වැඩ කාරයො හාම්පුතුන්ටත් උඩින් ඉන්නෙ බැදපු ගෑනි තනිකර ගේම් ගහන පට්ට බොරු කාරියක් ඒත් මිනිහ ගොනා වගේ මෙලෝ දෙයක් ගැන ගානක් නෑ වගේ ඒ මිනිහට විස්වාස ගෑනියි වැඩ කාරයයි විතරයි අනිත් කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නෑ. තමන්ගෙ මිනිහට ආදරේ කියල ඔහොම වැඩ කරන්න පුලුවන් කියන්නේ කවදා හරි මිනිහව මරවන්න උනත් පුලුවන් කියන එක. ඕව ඉතින් කතා වලම විතරක් හින්දා හොදයි

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      True.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍සහතික ඇත්ත ☹️මිනිහා ටිකක් වෙනස් උනොත් ඌව ත් මරලා දාය් ☹️

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว +14

    දැන් කතාව ඉස්සර වගේ ලස්සන නෑ. බලන්න හිතෙන් නැති තරම්. බණ්ඩවයි කොල්ලො ටිකයි ඔය නරක වැඩ අතෑරලා හොඳ මනුස්සයෝ විදියට ජීවිතය හදාගෙන සරණි රෙහාන් දෙන්නත් හොඳින් ඉන්න විදියට කතාව ලස්සනට අවසන් කරන්න තිබුණා .

  • @prathibasarojani6243
    @prathibasarojani6243 ปีที่แล้ว +36

    මහා ජරාවක් අනේ දැන් ඇති මේ බොරුව
    කතාවේ හැම දෙයක්ම වැඩක් නැහැ මේ ඇදිල්ලෙන්

  • @majikaluge9863
    @majikaluge9863 ปีที่แล้ว +8

    සරණිගෙ පෙර වැරදි තිබුන නමුත් එයා රෙහාන් කසාද බැන්දට පස්සෙ හොදට ජීවත් වෙන්න පටන් ගත්ත නමුත් රීටයි රුවිනියි එයාට පාඩුවේ ඉන්න දුන්නෙ නැහැ .එයාලගෙ මහන්තත්තකම කියන්නෙ.සරණිට විතරක් නෙමෙයි නින්දා ආහස කරන්නෙ මුලු මානව සංහතියම පෙන්නන්න බැහැ. සරණිට රෙහාන් එක්කවත් ගමනක් යන්න බැහැ හැමඑකටම ඇගිලි ගහනව ඒ ඩෙන්නගෙ පාඩුවේ ඉන්න දුන්න නම් ඔය ප්‍රශ්න මොනවත් නැහැනෙ තමන්ට ඕන එකයි එපාඑකෙයි අනවශ්‍ය විදිහට ඇගිලි ගහන්න ගිය නිසානෙ ඔයදේවල් වලට මුහුණ දෙන්න සිද්ද උනේ ඔතනදි මමනම් රීටට පවු කියන්නෙ නැහැ. නිදියගෙන හිටපු කොටි අවදි කර ගත්තම ඔහොම වෙනව.

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +21

    ඩාලින් කියන චිරිතේ අප්පිරි යයි 😱😱😱

  • @Nilakshan2811
    @Nilakshan2811 ปีที่แล้ว +2

    පාර දිගේ ..ඉන්දියාවට ගියත්..ගිහින් එන්නත් කාලෙ හරි 🙂 ඉක්මනින් ඉවර කරමු නේද ...🤗

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +24

    පුතෙක් අම්මෙක්ට මහමෙරක් ..ඒත් පුතා ගේ ජීවිතේ ලස්සනට ගෙවෙනෙවානම් හිගන්නියෙක් එක්ක හරි එයා සතුටු වෙන්න ඕනී. පරන දේවල් හාර හාර ඒ ජීවිත විනාශ කරන එක නෙමේ.මිනිහෙක් රක්ශාවට ගිහින් ගෙදර එද්දී අම්මා නංගි එකතුවෙලා මොන තරම් පීඩනයක් දෙනවද ඒ ඔලුවට.🙁

  • @Primal1
    @Primal1 ปีที่แล้ว +1

    වෙලදදැන්වීමි අතරට පාරදිගේ දානව අනේ එහෙම කරන්න එපා.වෙලදදැන්වීමි බලන්න අපි ආසයි.අනේ එහෙම කරන්න....

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +4

    රචකයා පෙන්වන්නෙ මේ හොඳ යහපත් කොල්ලොටිකකුයි,කෙල්ලෙකුයි ලස්සන ආදරවන්තිකුයි,හරි හොද වැදගත් දෙමාපියන් දෙදෙනකුයි,
    හොද බුද්ධිමත් ස්වාමිපුරුෂයෙකුයිද????
    මොකද ගොඩක් මේකෙ බොළද කමෙන්ට්ස් කොටන එලහරක් රැල හිතන් ඉන්නෙ හිතන් ඉන්නෙ එහෙම

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      ඔව්. මේ තමයි 'ආදරේ', ඒ තමයි හැමෝටම හම්බ වෙන්න ඕනෙ හස්බන්ඩ් කියලා කට්ටියක් වැලලෙනවා.

    • @roshananthony4610
      @roshananthony4610 ปีที่แล้ว

      @@Sunshine-ce5dl 😂😂😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍

  • @-Ishara
    @-Ishara ปีที่แล้ว +57

    සරණි චරිතෙට උපරිම සාදාරණයක් කරනවා 👍

  • @sarajayasundaratv
    @sarajayasundaratv ปีที่แล้ว +25

    ගෙදරට cctv එකක් දැම්මා නම් ඉවරනෙ

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 ปีที่แล้ว +17

    ඩාලින්ව නම් හරීම හිසරදයක්.

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +10

    මොන විකාරයක්ද ඔයි සද්දා මෙි තමුන් අපි නොදනවුවත්ම අපිව ඉන්දියන් කාරයො කියල හිතනවද මංදා😀😀

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +1

    මාත් ඉස්සර කම්පැනි එකක CEO කෙනෙක් විදියට වැඩ කලේ පොඩි ප්‍රශ්නයක් උනත් පුද්ගලික ජීවිතේ හැමදේම හාර අවුස්සනවා..ඒ කම්පැනියේ උන් ... පස්සේ මං ඒකෙන් අයින් උනා දැං ඩ්‍රයිවින් ජොබ් එකක් කරගෙන පාඩුවේ ඉන්නවා.😁😁😁😁😁

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +87

    අදත් සුන්දර කොටසක්...සරණී මාටින්ගේ රගපෑම හරි යාවීද..රෙහාන් පොලීසි යන්නේ නැති වෙයිද..කොහොම උනත් සරණී දැන් ඇත්ත කියන එක හොදයි.වගේ රෙහාන්ට 😒මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න බෑ පාර දිගේ 👈👈👈

  • @DP-ih7ow
    @DP-ih7ow ปีที่แล้ว +1

    මුල් ඉදන්ම කතාව බැලුව... අද තමයි ටුටූ පව් කියල හිතුවෙ.. එහෙම ඒක පාර්ශවීය ආදර කතා කොයි තරම් ඇත් ද.. ♥️♥️

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ඒත් ඒකට කරන්න දේකුත් නෑ ☹️

    • @DP-ih7ow
      @DP-ih7ow ปีที่แล้ว

      @@m.s.1019 hmmmm ow ithimmmm 😂

  • @neel.premasiri7267
    @neel.premasiri7267 ปีที่แล้ว +45

    සරණි විහින්ම තවත් අසරණ වෙනවා

  • @kachinirajapakse654
    @kachinirajapakse654 ปีที่แล้ว +2

    මෙහෙම බොරුකාර ගෑනියෙක්ටත් cheer කරනවනම්. ඔය ඔක්කොමලා ලමයි නැති අය. අම්ම කෙනෙක්ගේ හැගීමක් නොදැනෙන

  • @lakmalibandra
    @lakmalibandra ปีที่แล้ว +32

    අලු විහාරෙට ජොබ් එක නැති වෙයි කියන අය කොහ්

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      ජීවිතේ සාමාන්‍ය බුද්ධිය නැති Rehan වගේ කෙනෙක් ඔහොම ජොබ් එකක් කරනවා කියන එකම විහිලුවක්

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍job එක නැතිවෙන්නම ඕන 🙏

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    දැන් මේ කතාව ඇති බොරුව වැඩි කල් ගෙනියන්න බෑ දැන් මේ බොරුව අප්පිරියයි 🤮🤮🤮🤮🤮🤮🤮
    කතාවේ සියලුම දෙනාම ලස්සනට වැඩෙ කරනවා 👌👌👌 එත් දැන් මෙක අජුතයි 🤮🤮🤮

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍ඔව් ☹️🤮

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว +13

    පස්සපැත්තෙ ඇදේ අමුඩෙන් වහන්න බෑ.. මාටියා දුන්න ටෝක් එක කොහොමද 😂😂😂😂🙊🙊🙊🙊

  • @MAIMA.PRODUCTION
    @MAIMA.PRODUCTION ปีที่แล้ว +38

    මේකෙ බොරුකාරයොන්ට දඩුවම් දෙන විදියට කතාව ඉවර උනේ නැත්තන් වැඩක් නෑ.

    • @airanganivitharana1813
      @airanganivitharana1813 ปีที่แล้ว +3

      ඔවු.එහෙම නොවුනොත් සමාජයට වැරදි ආදර්ශ දඅන්නා වනවා

    • @ireneflorance9813
      @ireneflorance9813 ปีที่แล้ว +1

      ඒක ඇත්ත බොරු කාරයින්ට දඩුවම් දෙන්නම ඕන පේනවද ගෑනුන්ගෙ මායම් මහත්තයා ඕන වෙලා නෙමෙ ඔය තියන සැප බුක්ති විදින්න අනික රෙහාන් වයස්ට ගියාම වෙන කෙනෙක් එක්ක එකතුවෙලා රෙහාන්ට මොනවා කරයිදෝ දන්නෙනෑ ආදරෙ වෙනස් වෙන්න ලොකු වෙලාවක් යන්නෙ නෑ රෙහාන් සාමාන්‍ය දැනුම පේල් සරණි අම්මට කරේ මොනතරම් වැරද්දක්ද අම්මට පිස්සු හැදෙයිද දන්නෙනෑ

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +17

    රෙහාන්ට ප්‍රශ්න කොච්චර තිබුනත් office එකේ වැඩ වලට බාධාවක් කරගත්තේ නෑ.
    පවුල් ජිවිතෙ ත් ඒ වගේ.
    මේ වටපිට යක්කු එලෙව්වන් නයි ඕනෑ

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +19

    කාලෙකින් ටුටූ..❤

  • @sakuni6843
    @sakuni6843 ปีที่แล้ว +3

    සරණිගෙ චරිතය නම් අන්තිම සවුත්තුයි දැන්. සරණි නිසා රෙහාන් ට කොච්චර ප්‍රශ්න ඇති උනාද. රෙහාන් කිසිම වරදක් නොකර සරණි නිසා හැමදේටම වැරදි කාරයා වෙලා . සරණිගෙ ආදරය නෙමේ කෑදර කම තියෙන්නෙ 😡

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍මලපෙරේතකම..🤮🤮🤮

  • @prasadhewamanage3753
    @prasadhewamanage3753 ปีที่แล้ว +2

    මාර ආදර්ශමත් නාට්‍යයක් ...🤣🤣🤣

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +11

    මේවා ලියන උන්ට 💣💣💣ගහන්න ඕනි, මෙච්චර දැන උගතා ගේම් වලට අහුවෙන හැටි, මේක ලියන කෙනා මේ comment ටිකක් හරි බැලුවනම් මොලෙ පොඩ්ඩක් පෑදේවි,
    සරණි කියන කාලකණ්ණි ගෑනි ට මෙච්චර බොරු කරන්න පුලුවන් ද, ඒව අහුවෙන්නෙ නැති හැටි, පොඩ්ඩක් හරි තාත්ත්වික කතාවක් කරන්න ,මොකද ඉස්සර බලපු කතාව ලස්සනට ගියා, ඒ කාලෙ කතාවට තිබ්බ ආසාව නිසා මේක බැන බැන බලනවා, අනෙ ඇත්තටම කියන්නෙ මෙහෙම කතා කිසිම ලෝකෙ ක නම් වෙන්නෙ නෑ
    හොඳ ම අසාධාරණය කරන්නෙ රෙහාන් ,මෙච්චර සාක්ෂි තියෙද්දි ඒ මිනිහට සරණි ගැන කිසිම අවිස්වාස ක් නෑ, ඒත් අම්මා ට නංගි ට කරන කැත වැඩෙ නම් අනුමත කරන්න බෑ, හරි කතාවක් නම් රෙහාන් ඇත්තටම පසු තැවෙන්න ඕනි,මේ වගෙ බොරු වලට තමාගෙ අය සැක කරන එකටා

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම
      දැන් නම් එපාම වෙලා
      මෙහෙමත් බොරු, රගපෑම්

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +4

      ඇත්ත 👍 මේ කතාව දැන් නම් අප්පිරියයි 🤮 රෙහාන් මී හරකෙක් වගේ 🐮 මාටියා too much

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +3

      @@loveandlife9840 ඔව්, මාටියා වගෙ උන් ගෙවල් වල ඉන්නවද ,too much තමා, මට හොම්බට අනින්න හිතෙනවා

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +2

      @@malkanthibiyanwila2900 🤮🤮

    • @inoshikarunanayake2317
      @inoshikarunanayake2317 ปีที่แล้ว +2

      උද්දික තවත් මේ වගේ ගොන් මෝඩ චරිතයක් රඟපාන එක ගැනත් පුදුමයි,
      තමන් ඉන්න තැන අම්මටයි නංගිටයි ගරුසරුවක් නැතුව කතා කරන සේවකයා තමන් නැති තැන කොහොම කතා කරනවා ඇතිද කියල හිතන්න බැරි තරම් මෝඩ කරල
      අම්මගෙ චරිතෙ කිසිම වැරැද්දක් නොකරපු නංගිගෙ චරිතෙ මේ තරමට බාල්දු කරන එක නම් හරිම වැරදියි, මාටියාගෙ චරිතෙ ඕනාවට වැඩියි,අප්පිරියයි කතා කරන වචනත්
      දැන් නම් මේක අර වෙන්න බැරි දේවල්ම වෙන ඉන්දියන් පඩංගුවක් වගේ
      මුල ඉඳල නාට්ටිය බලපු නිසා හැම බොරුවක්ම අහුවෙලා සාධාරණයක් වෙන්න ඕනි හැම චරිතෙකටම සාධාරණයක් වෙයි කියල තාමත් බලනවා
      ඒත් මේකෙ කතාව යන විදිහට තේරෙන්නෙ නාකි මනමාලයා මැරෙනකල්ම හොර කල්ලිය බොරුව ඇදගෙන යයි කියල

  • @aselamadusanka1340
    @aselamadusanka1340 ปีที่แล้ว +28

    පස්සේ ඇදේ අමුඩෙන් වහන්න බෑ🤣

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +14

    සරණි දැන් හරිම කපටියි.... මහත්තයා ව අත ඇරෙයි කියලා බයට...ඕනම දෙයක් කරයි....

    • @tharakiishara1551
      @tharakiishara1551 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍ඉස්සරත් ඔහොම තමයි ☹️

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +7

    කථාව එකම තැන බොරුව හැමදාමත් රජකරනව විතරයි මේ කථාවෙ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍☹️