Anjalee Bandara - Dakki Paliya (ඩැක්කි පාලිය) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic 4 หลายเดือนก่อน +1150

    ඇස්වහ හෝවහක් නොමැත ❤

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial  4 หลายเดือนก่อน +107

      ❤💌 වංසෙ හොයාපන්

    • @dulaa7496
      @dulaa7496 4 หลายเดือนก่อน +40

      යකාට ඉන්නේ සදරුද...?

    • @RukshanJayawardhana-o5g
      @RukshanJayawardhana-o5g 4 หลายเดือนก่อน +31

      සඳරු උඩැක්කිය ට කර ගැහුව එහෙනම් නේද? ආදරෙයි දෙන්නටම ❤❤❤❤

    • @PositiveVibewithSagaSri
      @PositiveVibewithSagaSri 4 หลายเดือนก่อน +14

      එන්න ඕනි ෂා එකට හරිද ❤​@@AnjaleeBandaraOfficial

    • @wathsan
      @wathsan 4 หลายเดือนก่อน +6

      Composed, Mixed & Mastered 100%

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 4 หลายเดือนก่อน +819

    වැදගත්ම දේ.. මෙච්චර උසස් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න හැකියාවක් තියන පරම්පරාවක් තවමත් සිටීමයි.. ❤❤

  • @dinukakaushalya8456
    @dinukakaushalya8456 3 หลายเดือนก่อน +394

    හරියටම මේක තේරුම විස්තර කරන්න නම් බෑ..ඒත් දැන් කාලේ කෙල්ලොන්ට ගොඩාක් වෙන දෙයක් මේක..ආදරය මුලාවෙන් ගොඩාක් පිරිමි කරන්නේ තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නවා..පස්සෙ ඒ අපිරිසිදු වුන කෙල්ල විවාහයකදී අසරන වෙනවා..අනිත් පැත්තෙන් වීඩියෝ එකේ හැටියට කියවෙනවා පිරිමියෙකුගේ අතින් අපිරිසිදු වෙන්න කලින් තමන් මොලේ පාවිච්චි කරලා ඒ අයගෙන් බේරෙන්න කියලා..විවිධ ආකාරයෙන් ඇති වෙස් මුහුනු වලින් කියන්නේ එසේ නොයෙක් ආකාරයෙන් ස්ත්‍රිය අපිරිසිදු කරන්න එන සමාජ පන්ති වේ..මේක මගේ පෞද්ගලික සරල මතයයි😊

    • @SonaliNirasha
      @SonaliNirasha หลายเดือนก่อน +7

      eka aththa mewani samajayak tynn😢

    • @HiruniKaveesha-q5w
      @HiruniKaveesha-q5w หลายเดือนก่อน +3

      Wow ඔයානම් මාරයි. ඔයා මේකේ අර්ථ රසයත් විදලා තියෙනවා.මන් මේකේ ශබ්ද රසය විතරයි වින්දේ.

    • @Supun_Jay
      @Supun_Jay 16 วันที่ผ่านมา

      Video එක බැලුවම තේරුම් යනව ❤

    • @manukananayakkara940
      @manukananayakkara940 6 วันที่ผ่านมา

      @@HiruniKaveesha-q5wwindiddi okkoma widinna.naththan aparade 😅

  • @DinethKanchana-g4o
    @DinethKanchana-g4o 4 หลายเดือนก่อน +378

    සිංහල ශාස්ත්‍රීය හඬ මේ දිශාවට ❤

  • @saviyasl7516
    @saviyasl7516 4 หลายเดือนก่อน +405

    මෙලෝ රහක් නැති සින්දු ට්‍රෙන්ඩින් වෙනකොට මේ සින්දු අහන්නේ කීයෙන් කීදෙනාද 😢 බලපන්කෝ අපේ උන්ගේ රසවින්දනේ තරම 🤧 ඒ උනාට මාරම ලස්සනක් තියෙන්නෙ සින්දුවේ ❤🥰

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial  4 หลายเดือนก่อน +6

      ✨🤩

    • @HirunYasaskith-p5f
      @HirunYasaskith-p5f 3 หลายเดือนก่อน +2

      එකනම් ඇත්ත 😢 සිංදුව නම් මාරම ලස්සනයි ❤

    • @theekshananadunka4505
      @theekshananadunka4505 3 หลายเดือนก่อน

      Aniwarenna ✌️

    • @DilmaAbeykoon
      @DilmaAbeykoon หลายเดือนก่อน

      super❤❤

    • @watson1212
      @watson1212 26 วันที่ผ่านมา

      melo rahak nathi ewa trending wenne ne bn😂 me tikem awa sinsu okkom patta mekath ewagem tamai old vibes tiyn modern music ekka sinduwak. kisisma music rahak nati un tamai ubla wage hoda sindu walata bana bana haminenne jelouse ekata😂

  • @savijay3565
    @savijay3565 หลายเดือนก่อน +400

    සඳක් වෙලා රෙද්දවල් නැතුව මේවයි Trending වෙන්න ඕනේ❤🔥

  • @sandanimaleesha8116
    @sandanimaleesha8116 4 หลายเดือนก่อน +356

    අපේ පරණ දේවල් අමතක වෙන්න නොදී තියාගන්න ඒ ලස්සන සංස්කෘතිය තාමත් පොඩි දේකින් හරි ඉස්මතු කරන හැම කලාකරුවෙක්ටම ආදරෙයි 🥺❤

  • @NaveenNimsara-z3r
    @NaveenNimsara-z3r 6 วันที่ผ่านมา +8

    නිරුවත 0%
    කුනුහර්ප 0%
    හැකියාව 100%
    මෙච්චර හොද ගීතයකට ඇයි මිලියන ගානකක් views නැත්තේ❤️

  • @prasangikajayasinghe5776
    @prasangikajayasinghe5776 3 หลายเดือนก่อน +168

    මේකෙ මෙලඩි අනම්මනන් විතරක් නෙවෙයි. තේරුමත් මාරයි. ලංකාවෙ සමාජෙ හුඟක් අහන්න දකින්න ලැබෙන හරි පුරුදු කතාවක්. ලස්සන මැටි වලං බිඳලා ඉවර වෙලයි වන්සෙ හොයන්නෙ. තේරුමත් තේරුම් ගන්න පුලුවනි නම් අපූරුවට ඒ පරණ (අදටත් ඉන්නව) මාන්නාක්කාර මිනිස්සුන්ගෙ ඒ පන් ඉලුක් අදහස් හාස්‍යට ලක් කරල තියනව. ❤

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial  3 หลายเดือนก่อน +19

      ☁️😍 සෑහෙන දුරට කියවලා නිර්මානය

  • @BDR4455
    @BDR4455 3 หลายเดือนก่อน +136

    ගමේ සාමාන්‍ය සුන්දර කතකට ගමේ කුලවත් පිරිමියෙක් තමාගේ නිවසට, කුටියට අකටයුතුකමකට කතා කරයි. ඔහු සිතන්නේ ඇය මෝඩ නැතිනම් මැටි කෙල්ලක කියාය. එනම් පහසුවෙන් රවටා තම සිතැඟි ඉටුකර ගත හැකි දුර්වල කෙනෙකු ලෙසය. ඉතින් ඔහු සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ සිත් ගැනීමට පහසු ක්‍රමයක් වන වර්ණනාවෙන් ඇයව රවටා ගන්නට තැත්කරයි. ඇයට උඩැක්කියක් සේ හැඩකාර සිරුරක් ඇති බවත් එනිසා ඔහුගේ රදල සිත යන්ත්‍ර මන්ත්‍ර වශී කිරීම් නොමැතිවම අඩු ⁣කුලේ ඇය වෙතට බැඳී ගිය බවත්, ඇයව තමන් සතු කරගෙන කුලයෙන් නික්ම බින්න බසින්නට සිතෙන බවද කියයි.
    එසේම ඔහු ඇය ගැන වද වන බවද පෙන්වීමට අමතක නොකරයි. අන් අයට පෙනෙන්නට කොක් හඬලා සිනාසීම නොකරන ලෙසද, ඇඟේ හැඩ උකුල වසා රෙදි අඳින ලෙසටද පවසයි. කෙල්ලද මේ සියල්ලම හොඳින් අසා සිටනවා ලෙස පෙන්නයි.
    දැන් කෙල්ල හඬ අවදි කරයි. කුලවත් පිරිමියා මේ කෙල්ල සමග මෙවන් සංවාදයකට එන්නේ, ගමේ කාඅතරත් ඇය කුලවත් පිරිමින්ට පහසුවෙන් නම්මා ගත හැකි බවක් ප්‍රසිද්ධ නිසාය. කෙල්ලට ඊට නියම පිළිතුරක් ලබාදෙයි." ඔය කතා කියන ඕන එකෙක්ගෙන් අහන්න මගෙ ගෙට පැන්න පිරිමි එක්ක මං බුදිය ගත්තද කියල, මට ඔය මහ එකෙක්ගෙවත් කුල මාන්නෙ වැඩක් නෑ. ඔක්කොගෙම වෙස් මූණු මං ඉස්සරහ ගැලවුන විතරයි. අන්තිමට සිද්ධ උනේ වළං ගැට්ටත් කරේ තියන් ගෙයි බහින්න තමා."
    ( සකපෝරුවේ හිඳ - කාන්තාවගේ උකුල මත හිඳ) ( මැටි වලඳක් බිඳුනද - කාන්තාවගේ නොඉඳුල් බව නැති කිරීම )

  • @milanmadubob
    @milanmadubob 4 หลายเดือนก่อน +202

    දෙයියනේ නංගී 🥹😘💎 මේ වගේ sri lankan fork music mix කරපු පට්ටම වචන ටිකක් මෙලඩි එකක් එක්ක පිස්සුම හැදෙන වීඩියෝ එකක ස්ටෝරි ලයින් එකක් එක්ක මේ වගේ out of this world magical artistic creation එකක් මම දැක්කමයි ලංකාවේ..... ජයෙන් ජය නංගියෝ ..... උඩටම ✨😍🥰 ඔයා මේ ෆීල්ඩ් එකේ උඩම ඉන්නම ඕනේ එක්කෙනෙක් 😍😍😍

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial  4 หลายเดือนก่อน +2

      Thank u aiye💌

    • @YavinJ
      @YavinJ 4 หลายเดือนก่อน +2

      An international level music video 💯

  • @YOUTHPILOT
    @YOUTHPILOT 3 หลายเดือนก่อน +193

    උඹ ඉතින් කරන්නෙ අමුතුම වැඩනෙ.... අමුතු විදියක හිතපු, අමුතුම කෙල්ලගෙ අමුතුම නිර්මාණයක්.... මේ වගේ ඒවම කරන්න... පරම්පරාවක්ම වෙනස් වෙයි....❤❤❤❤

  • @AshanWanninayakeofficial
    @AshanWanninayakeofficial 4 หลายเดือนก่อน +214

    ඉක්මනටම සින්දුවක් 1Million ගහනකන් බලන් ඉන්න මම...

  • @isangibandara201
    @isangibandara201 4 หลายเดือนก่อน +87

    ඔයාගෙ කලින් සින්දු අහන ගානෙ දැනෙන්නෙ අලුත් පරම්පරාවෙ කෙනෙක් උනාට ලේසියෙන් කෙනෙක්ට පිහිටන්නැති වෙනස්ම legend traditional voice එකක් විදිහට. ඇස්වහ හෝවහක් නොමැත. හරිම රහයි 👌❤️

  • @dineshsandaruwan6229
    @dineshsandaruwan6229 2 หลายเดือนก่อน +15

    රැල්ලට නොයන නව පරපුරක් සිටීම ඇත්තටම සතුටු දායකයි.👍👍👍
    තව නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.

  • @RuwaniBrendon
    @RuwaniBrendon 4 หลายเดือนก่อน +59

    නා...නා...කියද්දි මාරම ලස්සනයි ❤

    • @TnM0623
      @TnM0623 3 หลายเดือนก่อน +2

      Sirawatama ❤

  • @sandalichamalka2006
    @sandalichamalka2006 หลายเดือนก่อน +8

    කලාවේ තවත් දක්ෂ තාරකාවියක්
    ජය වේවා...💐👏🙏🏼
    අර්ථයක් සහිත නිර්මාණ යක් ❤️🇱🇰

  • @KaluWa0.1
    @KaluWa0.1 2 หลายเดือนก่อน +38

    Trending Page එකට වැටෙන්න ඕන සිංදු... 😍❤
    ඒත් හිට් වෙන්නෙ මෙලෝ රහක් නැති සිංදු

  • @sandyakanthi184
    @sandyakanthi184 3 หลายเดือนก่อน +35

    උඩැක්කියක් ලෙස ඉණ හැඩ වුවට කෙල්ලේ ඉණ පෙන්නන්න එපා..❤

  • @RoshanWaruna-i2j
    @RoshanWaruna-i2j 3 หลายเดือนก่อน +25

    මම හිතනේ ඒක හොදම නිර්මාණයක්...ඇත්තම කියනවා නම් ඒක අහන ඒක නතර කරගන්න බෑ....ජයවේවා...!❤😍

  • @soobane4639
    @soobane4639 2 หลายเดือนก่อน +46

    ඇයි මේක 1M වත් යන්නෙ නැත්තෙ‌ 😖🤕 මේ තරම් හොද නිර්මාණ වලට

  • @MRBOY573
    @MRBOY573 2 หลายเดือนก่อน +30

    වැදගත්ම දේ.. මෙච්චර උසස් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න හැකියාවක් තියන පරම්පරාවක් තවමත් සිටීමයි..

  • @SanjeewaE21
    @SanjeewaE21 4 หลายเดือนก่อน +59

    මේවා තමයි හැදෙන්න ඕන අලුත් සිංදු. ඒක නම් සුපිරියක්..
    අද කාලේ විලාප දෙන සිංදු වගේද මේවා... තේරුමක් තියෙන , අහන්න බලන්න පුළුවන් සිංදු.. තව ඕනේ ❤

  • @hasinikularatne5687
    @hasinikularatne5687 4 หลายเดือนก่อน +44

    ලස්සනයි අක්කේ... කවදාහරි මම ලියපු සින්දුවක් අක්කාගෙ හඩින් අහන්න මට පුදුම ආසාවක් තියෙන්නෙ..වෙස්මුණු දාගත්ත පිරිමි ඉස්සරහා නොරැවටෙන අතීත යුවතියගේ කතාව ❤❤All the best akka❤❤

  • @Tha_Ra
    @Tha_Ra หลายเดือนก่อน +9

    ඒකාකාරී සංගීතයෙන් ඔබිබට.. කනට රසට ❤

  • @WimalarathnaBandara-x7o
    @WimalarathnaBandara-x7o 7 วันที่ผ่านมา

    හරිම ලස්සනට තියෙනවා .

  • @ChamaraMadushan-t6e
    @ChamaraMadushan-t6e 4 หลายเดือนก่อน +43

    අන්තිමට වෙස් මුන එල්ලපු තැන තමා පොයින්ට් එක😍

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial  4 หลายเดือนก่อน +2

      😘🤍

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy หลายเดือนก่อน

      කීදෙනෙක් ඇවිත් ද රවට්ටන්න ඔක්කොටම ගහලා.😂😂පන්නලා

  • @dudubeatsmuzik
    @dudubeatsmuzik 3 หลายเดือนก่อน +15

    සුපිරී ආහ්... මට ඔයාගෙ සෙට්ම ප්‍රොජෙක්ට් එක මේක. එකෙන්ම සතුටුයි ඔයාම ලිරික්ස්, මෙලඩි සහ වීඩියෝ ඩිරෙක්ශන් එක කරපු එක ගැන. ජය වේවා අක්කා!

  • @premathilakabandara7683
    @premathilakabandara7683 3 หลายเดือนก่อน +12

    කියන්න වචන නෑ... පුදුම ලස්සනක් තියෙන්නේ...❤❤හිතටම වැදුනා 🎉🎉🎉 good luck akki ❤❤

  • @MihirangaBandara-w8q
    @MihirangaBandara-w8q 3 หลายเดือนก่อน +20

    අමන්ද්‍යා අක්කගෙ සින්දුවෙන් පස්සෙ අහපු ලස්සනම අපේකම තියෙන සින්දුවක් ❤
    Congratulations Anjalee akkih

  • @kushanikavindya6701
    @kushanikavindya6701 2 หลายเดือนก่อน +15

    රසවින්දනයේ උපරිමේටම......❤😍 Masterpiece . ලංකාවෙ උඩැක්කි සද්දෙට මේ සිංදුව තවත් ලස්සන වෙනවා.... අපේකමත් එක්ක ඉදිරියට යන්න තවත් හැකියාව ලැබේවා......❤❤🎉

  • @sachi-3000
    @sachi-3000 4 หลายเดือนก่อน +10

    සුපිරි. next level වැඩක්.
    ඩැක්කි පාලිය මෙච්චර සුපිරි වැඩක් වෙයි කියලා හිතුවේ නෑ.
    ඊලග නිර්මානයත් මිට වඩා සුපිරියක් වෙයි කියලා හිතනවා.
    ජයවේවා!

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy หลายเดือนก่อน +3

    අනෙ ඒක ලස්සන යි ❤

  • @upandinaya7243
    @upandinaya7243 4 หลายเดือนก่อน +20

    කොච්චර වෙස් මුනු දාගෙන කවුරු ආවත් අපේ දෝණිගේ ගමන නවත්වන්න කාටවත් බැ...උඹ දිනලා ඉවරයි මගේ නංගියේ...
    ජයෙන් ජය... දෝණී..👌🎉❤️☸️

  • @gayan7721
    @gayan7721 4 หลายเดือนก่อน +12

    ඉස්සරහට යන්න ඕන සින්දු මේ.ඒ උනාට කාටවත් ඒවා තේරුම් ගන්න බෑ.අපෙ අයට ඕන සද්දෙ ලස්සන වෙන්න විතරයි සින්දුවල.😢♥️

  • @DilshikaSankalpani-h2p
    @DilshikaSankalpani-h2p 2 หลายเดือนก่อน +4

    අපේ කම 🙏❤️

  • @sudarshanagunaratne9562
    @sudarshanagunaratne9562 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සන නිර්මාණයක්. අපේ සංස්කෘතියට අවේනික වූ මෑත කාලේ ආව ලස්සනම සින්දුවක්. ජාත්‍යන්තරයට යන්න ඕනේ මෙවැනි නිර්මාණ කොච්චර ඇහුවත් මදි. ලොකු අර්ථයක තියෙන වචන ස්වල්පයක්. හරිම ලස්සනයි. ජය වේවා! සුබ පැතුම් නගෝ ඔයාට. ❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 หลายเดือนก่อน +4

    අපූරු ගීතයක නිහඬ ආශිර්වාදය භුක්ති වින්දාEnjoyed the quiet blessing of a wonderful song

  • @WimukthiBandara-u8f
    @WimukthiBandara-u8f 4 หลายเดือนก่อน +10

    අංජලී නංගී මෙවැනි වටිනා නිර්මාණ දිගටම කරගෙන යන්න සුභ පැතුම්. ඒ වගේම සුභාෂණ වගේ ඉතා දක්ෂ නර්ථන ශිල්පියෙක් මේ නිර්මාණය සදහා එක් කර ගැනීම ගැන මාගේ ප්‍රණාමය🙏🙏🙏

  • @LOVEFORNATURE73
    @LOVEFORNATURE73 2 หลายเดือนก่อน +6

    වටිනාකමක් දෙන්න ඕනි සිංදු 🥺🥺🥺🥺 හරිම ලස්සනයි අක්කේ

    • @Dinusha_Nethmika
      @Dinusha_Nethmika 2 หลายเดือนก่อน

      ඇත්ත මාරම ලස්සන නිර්මාණයක් 🥺

  • @KamalMigara
    @KamalMigara หลายเดือนก่อน +2

    ලස්සන නිර්මාණයක් ❤💐

  • @chathurathnayaka7462
    @chathurathnayaka7462 2 หลายเดือนก่อน +4

    එක පට්ට.. හැමදාම අහනවා ☺️ ඇබැහි වෙලා ඔයී ☺️

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 หลายเดือนก่อน +2

    Supiriyak thamai ❤

  • @RashiniNawodya-jb3pi
    @RashiniNawodya-jb3pi หลายเดือนก่อน +4

    කාලෙකින් අහපු හරි ලස්සන සින්දුවක් ❤️සම්ප්‍රදායට මුල් තැන...

  • @MadishaMadisha-n8x
    @MadishaMadisha-n8x หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ...❤️‍🔥

  • @NuwanChamara-q4i
    @NuwanChamara-q4i 3 หลายเดือนก่อน +4

    Adambarayak nangi.... suba pethum...❤

  • @PathumsampathAgampodi
    @PathumsampathAgampodi 4 หลายเดือนก่อน +2

    වෙනස්ම ,අර්ථවත් ලස්සන වැඩක් ❤ ජය වේවා සහෝදරී 🙏

  • @udaridissanayake8964
    @udaridissanayake8964 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන අර්ථවත් ගීතයක්..සුබ පැතුම් ඔබට සහෝදරී..තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරීමට හැකිවේවා....♥️🌹💞

  • @AndreTheDragon
    @AndreTheDragon 15 วันที่ผ่านมา +2

    Beautiful song I don't understand the language but i love the voice.

  • @spidermanandchamalsha435
    @spidermanandchamalsha435 4 หลายเดือนก่อน +11

    අපේ සංස්කෘතිය සහ කලාව මනාව මෙම ගීතයේ ගැබ් වී තිබෙනවා.❤

  • @Deesha-f6c
    @Deesha-f6c 2 หลายเดือนก่อน +2

    ඒක ලස්සනයි ගොඩක් 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @traditionalway
    @traditionalway 4 หลายเดือนก่อน +16

    අක්කේ මාරම ලස්සන සිංදුවක්..මමත් මගෙ අලුත් වී⁣ඩියො එක ඔයාගෙ සිංදුවට කරේ..මාරම ලස්සන වයිබ් එකක් තියෙනවා..Wish කරනවා අලුත් සිංදුවට 🎉...Best Of Luck ❤❤

  • @NKK5-2003
    @NKK5-2003 2 หลายเดือนก่อน +2

    ජය වේවා ..❤

  • @devidunivlogs94
    @devidunivlogs94 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. Voice, Music පට්ටයි

  • @shehannadeeka
    @shehannadeeka หลายเดือนก่อน +2

    ඒ කටහඬ තාලේ❤❤❤

  • @KaviMusicCafe
    @KaviMusicCafe หลายเดือนก่อน +4

    අර්තවත් ලස්සන සින්දුවක් 🥺දැන් කාලෙ හැදෙන ගොඩක් සින්දු මේවගේ ලගින්වත් තියන්න බෑ💗 වෙනම ලෝකෙකට අපිව අරන් යනවා වගේම හිතන්න දෙයක් සහ හොද පනිවිඩයක් ලබාදෙනවා 💗😇

  • @insu-xm8oe
    @insu-xm8oe หลายเดือนก่อน +1

    හුඟ කාලෙකින් දැක්ක දක්ශම දෙන්නෙක් ❤❤ ඉදිරියටම යමූ😊

  • @isuruanuradha6070
    @isuruanuradha6070 4 หลายเดือนก่อน +4

    රැල්ලට නොයා රැල්ලක් හදන එකට එකෙන්ම සුභ පැතුම්... අපේ කම දැනෙන්න මහ දේවල් ඕනි නෑ එක පද පේලියක්, එක තනු පටක් ඇති... ජය වේවා... ❤❤❤

  • @themiyadilshan9955
    @themiyadilshan9955 3 หลายเดือนก่อน +2

    ඒකෙ පට්ට තේරුමක් තියෙන්නෙ video එකේ😂❤

  • @NaveenSamantha
    @NaveenSamantha 4 หลายเดือนก่อน +23

    Ea අන්තිමට දොර වහන තැන සිරාම ලස්සනයි පරන පින්තුරයක ඉන්න ලැමිස්සියක් වගේ...
    මාරම ලස්සනයි❤

  • @ALGOACTIONLIVETREADING
    @ALGOACTIONLIVETREADING หลายเดือนก่อน +1

    සුපිරි ආ❤❤❤❤

  • @kaveesha3914
    @kaveesha3914 หลายเดือนก่อน +3

    Lassnai ane 😍❤️

  • @dinushiperera2024
    @dinushiperera2024 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @spmnchannel8744
    @spmnchannel8744 3 หลายเดือนก่อน +6

    Voice ekanm patta ... 🥺❤️.. meka ahankota amuthuma feel ekk enwa 🌄🍀

  • @PGNihal-h1h
    @PGNihal-h1h 2 หลายเดือนก่อน +2

    අඩෙ ලස්සනයි ❤❤

  • @WijayarathnaBandara-g9n
    @WijayarathnaBandara-g9n 4 หลายเดือนก่อน +33

    Mage dooni ❤❤❤❤ lassanay puthe

  • @Genuka_Charles
    @Genuka_Charles 4 หลายเดือนก่อน +5

    ජයවේවා අක්කෙ .මේ වගේ නිර්මාණ තව ඕනෙ ❤🎉🤩

  • @bimashadilshan3995
    @bimashadilshan3995 2 หลายเดือนก่อน +1

    එක පිස්සුවක් ❤

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 🎉❤

  • @dilshanimoratuwa902
    @dilshanimoratuwa902 หลายเดือนก่อน +1

    අපේ සංස්කෘතිය අපේ ලේ වලට කා වැදිලා තියෙනවා කියලා දැනෙන නිර්මාණ. ❤️❤️❤️ good luck girl❤️ this is perfect❤️

  • @RmsRathnasingha
    @RmsRathnasingha 4 หลายเดือนก่อน +3

    අංගසම්පුර්ණ සිංදුවක්.සුබ පැතුම් තව තවත් ලස්සන නිර්මාණ කරන්ඩ .

  • @Ireshaniwanjali-sb4l
    @Ireshaniwanjali-sb4l 3 หลายเดือนก่อน +9

    වෙනස් ආරෙක සින්දු කියන කෙනෙක් ❤මේ සින්දුව හරිම ලම්සන යි අනේ 😘 පරණ තාලේ කලාතුරකින් කෙනෙක්ට පිහිටන කටහඩක් ..😇🎼🎧 තව මේ වගේ සම්ප්‍රදායික වන් ගීත අහන්න ලැබෙවි කියලා හිතෙනව 🤗

  • @PradeepLakmal-t7r
    @PradeepLakmal-t7r 13 วันที่ผ่านมา

    ඉබෙම natenawa❤

  • @sooraj__1994
    @sooraj__1994 3 หลายเดือนก่อน +6

    Love from India❤️

  • @subhashinikaushalya1451
    @subhashinikaushalya1451 2 หลายเดือนก่อน +2

    akkiiiiii මෙක නම් පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤ adareiiiiiii

  • @dahamwaruna2
    @dahamwaruna2 2 หลายเดือนก่อน +5

    මේ සින්දුවට ලස්සනට ටික්ටොක් එකේ මේ දවස් වල ඩාන්ස් යනව අනේ , හොයාගෙන ආවෙ ඒ තරම් ලස්සනයි😫❤️

  • @TravelDairyByLaali
    @TravelDairyByLaali 21 วันที่ผ่านมา

    අනේ ඒක... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... හොද තේරුමක් තියෙන සිංදුවක්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 หลายเดือนก่อน +8

    අමුතුම Vibe එකක් තියෙන්නෙ මේ song එකේ නම් සුපිරි 😍🥰❤️👌

  • @DilharaSachin
    @DilharaSachin 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ, කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්, Good luck අක්කේ.... ජයවේවා..❤ 💞🌹💯👍

  • @ggihanmadusanka7129
    @ggihanmadusanka7129 2 หลายเดือนก่อน +6

    Marama lassnai 🥺💗😻

  • @menushaperera704
    @menushaperera704 14 วันที่ผ่านมา

    Niyamai ❤❤

  • @RisaraChamika
    @RisaraChamika 2 หลายเดือนก่อน +3

    Meka hoya ganna dahalapu tharaak😊

  • @suraniashari3926
    @suraniashari3926 10 วันที่ผ่านมา

    ලස්සනයි අඅක්කේ 🎉🎉🎉❤❤❤❤

  • @abhayasundara
    @abhayasundara 3 หลายเดือนก่อน +3

    පට්ට තේරුමක් තියෙන සුපිරි සින්දුවක්😍😍😍

  • @kamishkafe
    @kamishkafe หลายเดือนก่อน +1

    මරු වයිබ් එක 🎉🎉

  • @Rolexx_999
    @Rolexx_999 4 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සන වැඩක්...

  • @HiruniSavindya-u5v
    @HiruniSavindya-u5v หลายเดือนก่อน +2

    ඇස්වහක් එපා මේ කටහඩට 💝

  • @nadeemadhu3912
    @nadeemadhu3912 3 หลายเดือนก่อน +39

    අක්කේ...මොකක්දෝ පුරුදු බවක් දැනෙනව ....එකවතාවෙම් සිංදු අහද්දි ...කටපාඩම් කළා වගේ මුලු තනුවම ඔයත් එක්ක ගායනා උනා...heat tuchign..❤... ලේ වලටම දැනුන මෙලඩි එකක් ....පොඩිකාලෙ ඉදලම...ඔයාට වගේම sing කරන්න පුලුවන්' හිංද වෙන්න ඇති අක්කේ .....🎉❤

  • @Isurudeshan-b6n
    @Isurudeshan-b6n 2 หลายเดือนก่อน +1

    Ekha maru ❤

  • @darshanajayathilaka2228
    @darshanajayathilaka2228 3 หลายเดือนก่อน +10

    වෙනස්ම රසක් 1:47

  • @tharushanawodhya7875
    @tharushanawodhya7875 2 หลายเดือนก่อน +2

    Anjalee නමක් නෙමේ බ්‍රෑන්ඩ් එකක්❤

  • @GuruDevarkonda-tl5vp
    @GuruDevarkonda-tl5vp 4 หลายเดือนก่อน +45

    I am Tamil...
    But that music/ lyric/ acting and that social message are fantastic....

    • @AnjaleeBandaraOfficial
      @AnjaleeBandaraOfficial  4 หลายเดือนก่อน +4

      🤩💌 உங்கள் பாராட்டுக்கு நன்றி

  • @kalanigunathilaka7814
    @kalanigunathilaka7814 หลายเดือนก่อน +1

    මාරම ලස්සන අර්ථවත් නිර්මාණයක් ❤ තවත් එවැනි නිර්මාණ බොහොමයක් කරන්න සිතුවිලි දහස් ගනනින් පහල වෙන්න ඕනි. අහන්න අහන්න ආසයි ❤❤❤❤

  • @KIDS-with.Ruvi.U.Perera-
    @KIDS-with.Ruvi.U.Perera- 3 หลายเดือนก่อน +5

    අංජලී අක්කා❤😍

  • @PlayAS-S5
    @PlayAS-S5 หลายเดือนก่อน +2

    ❤Wooh

  • @indusamarakoon2008
    @indusamarakoon2008 4 หลายเดือนก่อน +32

    මට කියන්න තියෙන්නේ මෙච්චර යි පරම්පරා වෙන් ආවාම තමයි තැන තියෙන්නේ මේ ක්ෂේත්‍රයේ ,මීඩියාවලට එහෙම ..මෙන්න ම්ව්ව්වා තමයි නව අර්ථවත් නිර්මාණ . ටැලන්ට් එකෙන් එන.මෙව්වායි වර්නනා කරන්න ඕනේ. මීඩියා වලින්. දැන් යූ ටියුබ් තියනවා ඒනිසා අවුලක් නෑ.මිනිස්සු මිලියන ගන්න් බලනවාමේ වගේ නිර්මාණ . ඉස්සර කොච්චර මේ වගේ විශිෂ්ට නිර්මාණ කරුවන් සැගවෙන්න.. ඇද්ද..පුතේ තවත් ලෝකෙටම පලයන් පරිස්සමෙන් අඩිය තියලා.මේ ඔයා කරන "විදිය " හරි...ඒ කීවේ පවුලේ අය සහ විශ්වාස වන්තයෝ එකතු කරගන්න එක නිර්මාණ යට.❤❤🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

  • @thilinipoornima7153
    @thilinipoornima7153 หลายเดือนก่อน +1

    Me song eka kochchara ahuwath epa wenne nah. It's in different level Anjalee ❤❤❤❤ keep up the good work

  • @kavindyarasangi8941
    @kavindyarasangi8941 4 หลายเดือนก่อน +4

    ඒක හරි අමුතු ලස්සනක් අනේ 🥰🥰🥰🥰

  • @DilanyaKavithma-ii4tx
    @DilanyaKavithma-ii4tx หลายเดือนก่อน

    Cupiriii ah❤

  • @smulerocker3654
    @smulerocker3654 3 หลายเดือนก่อน +14

    I don't know this language but i love this song Many more times i listening this song now my favorite 😍 song ❤