අවුරුදු 24කට පස්සෙ මගෙ තාත්තාව ගිය මාසෙදි හම්බවුණාIතාත්ත මරන්න මම බෝතලයක් කඩලා අම්මගෙ අතට දීලා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2022
  • #srilanka#dharshanthavaraja#

ความคิดเห็น • 2.5K

  • @dharshanthavaraja
    @dharshanthavaraja ปีที่แล้ว +5111

    මේ interview එක බලන මගේ ලංකාවේ මිනිස්සු හැමෝටම Special Thanks 🙇🏻‍♂️❤️ & Thank you so much Harindra Jayalal අයියෙ ඔයාගේ channel එකේ මාවත් interview කෙරුවට. මේක මට ලොකු honor එකක් සහ මේ interview එක මගෙ life එකේ තවත් ලොකු update එකක්.

  • @Thaxila89
    @Thaxila89 ปีที่แล้ว +251

    Darshan පිළිගත්තත් නැතත් මෙයාලට වැඩිපුරම ආදරේ කරන්නේ සිංහල මිනිස්සු තමා. Wish your all the best....

    • @amithafernando6830
      @amithafernando6830 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @sasithusi6925
      @sasithusi6925 4 หลายเดือนก่อน +13

      දර්ශන් ,ඔයා හරිම නිහමානියි. මුලින්ම දැක්කෙ see you එකෙන්.දර්ශන් දර්මරාජ් ව මතක් උනා ඔබේ නම ඇහුවම.බොරු ලොකුකම් පෙන්වන අයට ඔබ ආදර්ශයක්.

    • @miromiro-qn3bb
      @miromiro-qn3bb 3 หลายเดือนก่อน

      Nice... ආසම කෙනෙක්.. All the best.

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 3 หลายเดือนก่อน +101

    අපේ සමහර නලු නිලියෝ තමන් උපන් ගම ගැන කියන්නත් ලජ්ජා වෙනවා ලොකු පවුල් වලින් ආව වගේ පුරාජේරු කතා කියනවා හැමෝම නෙවෙයි ඒ අතින් මේ සුන්දර දරුවා කොයිතරම් නිරහංකාර ද ඔයාට සුබ පතනවා හොදින් ඉන්න ඔයාගෙ ටෙලිඩ්‍රාමා සේරම බලනවා සහෝදර දෙමල ජනතාවට ආදරෙයි

  • @devakinawodya9167
    @devakinawodya9167 ปีที่แล้ว +210

    දුක නෑ දැන් ,දර්ශන් ධර්මරාජ් අපේ ශ්‍රේෂ්ඨ රංග වේදියා😔 නැති අඩුව චුට්ටක් හරි පුරවන්න දැන් අපිට තව දර්ශන් කෙනෙක් ඉන්නවනෙ 😑🥲

    • @user-vg9er7px3e
      @user-vg9er7px3e 3 หลายเดือนก่อน

      ඇත්තටම ❤❤

  • @user-qp5wq4ub8j
    @user-qp5wq4ub8j ปีที่แล้ว +206

    සිංහල අය ඇවිල්ල වැඩ්පුර ඉංග්ලිශ් කතා කරද්දී මෙයාගෙ සිංහල කතාකිරීමේ හැකියාව කොය්තරම් අගේද...ලස්සන , චාම්බව , සරලබව කතාව හැමදේම ඉස්තරම්...ඔබට දිගුගමනකට සුභ පැතුම්..

  • @sndfamily5831
    @sndfamily5831 หลายเดือนก่อน +6

    අපේ රටේ සිනමාවට වටින ලස්සන දක්ස කොල්ලෙක්.ජය වේවා congratulations

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි හරිම නිහතමානී කෙනෙක්.මේ තමයි සැගවුන රටේ සම්පත් ජේසු පිහිටයි ඔබට

  • @prasannaperera7805
    @prasannaperera7805 หลายเดือนก่อน +3

    අතීතයේ සිට හැමෝම ජීවත්වුනේ මේ වගේ සහෝදරත්වයෙන් තමයි , පනස් ගණන්වල ආව ද්‍රවිඩ දේශපාලකයො තමයි මේ විශබීජ ගෙනත් ද්‍රවිඩ අය සහ අපිව බේද කලේ , එහෙම කරපුවුන් හැමෝටම ශාප වෙනව, මේ සුන්දර රටට සහ මිනිස්සුන්ට කරපු අපරාධයට . දර්ශන් ඉතාම දක්ෂ ලෙස රඟපානව , ඔබට ජයම වේවා පුතා !!!

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r ปีที่แล้ว +310

    හැමදේම ලැබිල තියෙන්නේ පිනට පින ඉතිරෙනව .ඒ වගේම අවංක කම කිසිම ආඩම්බරයක් නැතුව ඇත්ත කියන හැටි නිහතමානී කම ලස්සන තාත්තට ආදරේ කරන හැටි හරිම ආදරනීය චරිතයක් . ආදරෙයි ගොඩාක් යන්න පුලුවන් උපරිම දුර යන්න ලැබේවා කියල පාර්තනා කරනවා

    • @shanthiabeywickrama4823
      @shanthiabeywickrama4823 ปีที่แล้ว

      Wish u all the best puta. May triple gem bless u puta.

    • @wimalachandrathalpekumara2538
      @wimalachandrathalpekumara2538 ปีที่แล้ว +3

      ලස්සනම ලස්සන අපේම කො ල්ලෙක්..ජය වේවා

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      සත්තකින්ම ❤

  • @geethliyanage9683
    @geethliyanage9683 ปีที่แล้ว +402

    "දර්ශන් " අපේ සිනමාවට හොදටම ගැලපෙන කලාකරුවෙක්.දක්ෂතාවය,පෙනුම ඉතාම ආකර්ෂණීයයි.කලාවේ දිගු ගමනකට සුභ පැතුම් 🙏🙏🙏🙏🙏
    මෙවැනි දක්ෂයින්ට ඔබේ වැඩසටහන වෙන්කිරීම ගැන ස්තූතිය හරේන්ද්‍ර මහතාට 🙏 🙏🙏🙏

    • @indranirajapakshe911
      @indranirajapakshe911 ปีที่แล้ว +5

      ආසම දරුවෙක් හරිම නිහතමානී අදරෙයි පුතේ ජයවේවා ♥️♥️

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@indranirajapakshe911 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @suranjakumara8401
      @suranjakumara8401 ปีที่แล้ว +2

      Nihatha mani minissunta jathi agam adala na subapathanawa for good future

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +110

    බටහිර පෙනුමක් තියෙන ලස්සන කොල්ලෙක් වගේම දක්ෂ දරැවෙක් පුතේ ඔයා අනාගතයේ අපේ කලාලෝකයේ දිදුලන තරැවක්වෙයි අනිවාර්යයෙන්

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +65

    හරේන්ද්‍ර හොඳ හොඳ අයව හොයාගෙන යනවා ..ලස්සනයි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malanikalansooriya1316
    @malanikalansooriya1316 ปีที่แล้ว +504

    ආසම චරිතයක් .වර්තමානයේ ජාති භේද බෙිද හොයන සමහර ඉන්න අවධියක මෙි ව⁣ගේ දරැවෙක් දකින එක ආඩමිබරයක් .පුතේ ඔයා ඉංග්‍රීසියෙන් කථා නොකර සිංහලෙන් කතා කල එකට ආඩමිබරයි .ඔයාට පුතේ සියළු දෙවියන්ගේම පිහිටයි. දීප්තිමත් අනාගතයක් පතනවා.💐💐👍👍

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤🌹🌹🌹🙏🇱🇰🇱🇰

    • @akilan263
      @akilan263 ปีที่แล้ว +1

      Ayy sinhalama katha karanna eya sinhalada nattam sinhalan katha karanna nithiyak thiynawada 🤣

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 ปีที่แล้ว +1

      Sinhala katha karanna ...hodai eka..oya lassanai mallii

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@kumuduperiyeda1765 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @ireshikajayawardhane
    @ireshikajayawardhane ปีที่แล้ว +369

    දෙවියො නිදහසේ මවපු කෙනෙක් 😊
    Mr. Handsome 🌼♥️

    • @seneshayhanp3596
      @seneshayhanp3596 ปีที่แล้ว +32

      එහෙමද! දෙවියොයො අපි මවල තියෙන්නෙ ජොයින්ට් එකක් ගහන ගමන්ද කොහෙද 😣

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว

      @@seneshayhanp3596 අලුත් ෆිල්ම් එහෙම නෑ

    • @ireshikajayawardhane
      @ireshikajayawardhane ปีที่แล้ว

      @@seneshayhanp3596 ඒක ඇත්ත 🥱

    • @Happy-fb2uc
      @Happy-fb2uc ปีที่แล้ว

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka 😍😍😍...

    • @seneshayhanp3596
      @seneshayhanp3596 ปีที่แล้ว +1

      @@chathurangeabeyrathne9298 තියනව තියනව😁, 1ට එනකම්ම ගෙමක් දෙනව, sin කාරයත් එක්ක බෑනෙ

  • @user-ne8jf7sl3o
    @user-ne8jf7sl3o 3 หลายเดือนก่อน +22

    අපේ සිංහල උන් මෙතෙන්ට ගියාම උන්ට සිංහලට වඩා කියවන්නෙ ඉන්ග්ලිස්...හැබැයි මොහු තැමිල් වෙලා එ කතාකරන සිංහල වචන ඇහුවම හරිම ආදරෙයි..❤❤❤❤❤❤❤

  • @natzfernando6040
    @natzfernando6040 ปีที่แล้ว +70

    නිහතමානී සිංහල දෙමළ කොල්ලෙක්,, සුභ පතනවා මල්ලී ඔයාට ඒ වගෙම ඔයාගෙ තාත්තාව බලගන්න එකත් ගොඩාක් හොද දෙයක්,, no matter what happened between parents but they unconditionally love their's children ❤️❤️

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      for sure ❤

  • @sandeepperera3552
    @sandeepperera3552 ปีที่แล้ว +479

    2024දී ජනප්‍රිය නලුවාට හිමි සම්මානය ❤️❤️❤️
    අද කිව්වා කියලා ලියලා තියාගන්න 🤘🕉️

    • @disal...69
      @disal...69 ปีที่แล้ว +3

      popularma actor ganna act karanna epai bn😂meya act karanne na ne danata films wala drama wala🤔...

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +3

      @@disal...69 ඔයා දකින් නැ ශක්ති,හිතුවක්කාර අව්ල ම්නිස්සු ව්ලන් ට ආස නැ ,
      අනික ජනප්‍රිය වෙන්න නාට්‍ය ගාන නෙමෙ වැදගත් රගපැවෙ 1 ද ඒක දැනෙන එක ම්නිස්සු ට.

    • @anuradhaperera4788
      @anuradhaperera4788 ปีที่แล้ว +3

      @@disal...69 🤣🤣 eya act karanawa ona tharam.. oya dakala nathuwa athi.

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@disal...69 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@fai3379 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @thushithanamal9218
    @thushithanamal9218 ปีที่แล้ว +248

    උඹ වගේ ලස්සන නඵවො ලංකාවේ නෑ මචන්...සුභපතනවා උබට වැඩක් කරන්න ලංකාවේ...

    • @thamararanasinge7933
      @thamararanasinge7933 ปีที่แล้ว +15

      Kollek thawa kollekta ehema kiyana eka agaya karann ona.ela bro..❤️👍🥰

    • @greengrouo8409
      @greengrouo8409 ปีที่แล้ว

      @@thamararanasinge7933 o

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      @@thamararanasinge7933 ❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +40

    පුතේ ඔබගේ අවංක නිහතමානී කම ඉතාමත් අගය කරමි 👍☺️,,, හුඟාක් අය ළඟ නැති හුඟාක් හොඳ ගතිගුණ තියෙන බව පේනවා 👍 පුතා ඇත්තටම හරිම කඩවසම් හරිම අහිංසක නිහතමානී ලස්සන වැදගත් පෙනුමක් තියෙන්නේ 👌 කවදා හරි දවසක ඉතාමත් ඉහළ තැනකට යනවා නිසැකවම 👌 all the best පුතා !!!

  • @_manussakama
    @_manussakama 3 หลายเดือนก่อน +17

    බොරු නොකියා ඇත්ත කියන අවන්ක සුපිරිම චරිතයක් ❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +385

    අවංකවම කතා කරන කොල්ලෙක්. සිංහල සිනමාව ජාත්‍යන්තර යට ගෙන යා හැකි නලුවෙක් .ලොකු සීන් නැති හොඳ චරිතයක්. ඉදිරියටම යන්න. ජයවේවා 👍❤👍✌

    • @waves545
      @waves545 ปีที่แล้ว +5

      එනෑ. නිහතමානී කොල්ලෙක්. All the very best සහෝ ❤

    • @user-cm3sz6nq4i
      @user-cm3sz6nq4i ปีที่แล้ว +4

      සින්හල නෙමෙයි , ශ්‍රී ලාන්කික

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +4

      @@user-cm3sz6nq4i සිංහල භාෂාව කතා කරන අය සිංහල මිනිස්සු ඒකෙ වරදක් නෑ

    • @shortslk1874
      @shortslk1874 ปีที่แล้ว

      🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴
      th-cam.com/video/9V6DBYPBp9s/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@waves545 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @or8140
    @or8140 ปีที่แล้ว +386

    උබ බොක්කෙන්ම කිසිම ලොකු කමක් නැතිව කතාකරපු එක ගැන පට්ටම සතුටුයි .අනාගතය සුබම වේවා .

    • @indikanawagamuwage3584
      @indikanawagamuwage3584 ปีที่แล้ว

      Very nice to hear your program.
      Pls give me your your contact number.
      May be I can send your photo to Uma

    • @maneljaya488
      @maneljaya488 ปีที่แล้ว +1

      O

    • @Happy-fb2uc
      @Happy-fb2uc ปีที่แล้ว

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka 😍😍😍...

    • @dilansameera1055
      @dilansameera1055 ปีที่แล้ว

      Ala machan

    • @arunafernando6918
      @arunafernando6918 ปีที่แล้ว

      ​@@maneljaya488 a

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +24

    හරිම නිහතමානි කෙනෙක් දර්ශන් ඒ වගේම ලංකාවෙිම හිරෝ 💙💜️❤💚

  • @malikamalshani2940
    @malikamalshani2940 ปีที่แล้ว +10

    ලංකාවෙම දැකපු සුපර්ම නිහතමානීවම ඇක්ටර් බොයි කෙනෙක් 👍 මාරම ලස්සනයි ❤️ ආදරෙයි 😘 Good luck 💥

  • @wijithabandara1643
    @wijithabandara1643 ปีที่แล้ว +196

    ඇත්තටම ඌ හිත හොද පට්ට handsome කොල්ලෙක් ❤👍

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +223

    සුන්ඳර තරැනයෙක් ..... නිහතමානිව අවංකවම ජිිවිතය ගැන පැවසුවා.. බොරැ ශෝබන නෑැ..ජිවිතය ජය ගන්න වාසනාව ධෛර්යය ලැබෙිවා... තෙරුවන් සරනයි දර්ශන්...

    • @depikakuwait4616
      @depikakuwait4616 ปีที่แล้ว +3

      Darden subapathum❤❤❤👍

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@depikakuwait4616 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +18

    අනේ ඇත්තටම සල්මන්ඛාන් වගේමයි හරිම නිහතමානී කෙනෙක් ඒකට හරිම ආදරෙයි නමෙත් ලොකු තේරුමක් තියෙනවා
    අපිට හිතෙන්නෙ කළාව වෙනුවෙන්ම දෙවියො මවපු කෙනෙක්.දර්ශන්

  • @sheninanjana
    @sheninanjana ปีที่แล้ว +28

    ලන්කාවෙන් බිහිවෙන සුපිරිම චිත්‍රපට නලුවෙක් වෙනවමයි ඔබ අනාගතයේදී...සුබ පැතුම් ❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +53

    මොනා උනාත් සරල විදිහට නිහතමානිව ඇත්ත ඒ විදිහට කියපු එකට අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 ปีที่แล้ว +127

    හින්දි නලුවො මොකටද මේ අපේ එකෙක් ඉන්නෙ😍❤️ හියපු කෙනා මාරම විදියට වෙනස් වෙලා. නියම්‍යි. ආසම චරිතයක් මමත්.

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 ปีที่แล้ว +43

    ඔයා සිනමාවට ලොකු දෙයක් කරයි සුබ පැතුම් පුතේ ඉදිරියටම යන්න

  • @jhome5674
    @jhome5674 ปีที่แล้ว +31

    ලස්සන වගේම නිහතමානී කෙනෙක්, කියන හැම තැනදිම කියන්නෙ සිංහල අයට, සිංහල audience එකට, සිංහල මිනිස්සු බලන්න ඕන කියල💖 Good luck ✨️💖

  • @hashandharshana6516
    @hashandharshana6516 ปีที่แล้ว +72

    විනාඩි තිහක් ගෙවුනබව දැනුනෙම නෑ.. ඔයාගෙ දක්ශතාවයන් එළිදැක්විය හැකි නිර්මාණ ලැබෙන්න කියලා පතනවා මල්ලි ඔයාගෙ සොඳුරු නිහතමානීබවට හැමදාමත් ආදරෙයි..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +38

    පුජා උමාශංකර් වගේ හැසිරීම් , හොඳයි , නිහතමානී , අවංක චරිතයක් ,

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว +26

    ඔව් ඇත්ත තමයි. සල්මන් වගේම පේනවා. මේ වගේ කලා කරුවෙක් රටේ ඉන්නවා කියල දැන ගත්තෙ අද තමයි. නිහතමානී ලස්සන කෙනෙක්.

  • @niroshd5312
    @niroshd5312 ปีที่แล้ว +77

    අවංකකම උතුරා යන චරිතයක් කියලා කියන්න පුළුවන් ..නියම කොල්ලෙක්

  • @walimunneniroshika6390
    @walimunneniroshika6390 ปีที่แล้ว +42

    තමන් තමන්ම වෙලා අවංකව කථා කරද්දි මොනතරම් සරළද සොඳුරු ද
    සුබ පැතුම් එක්කරනව ඔබට....ජය...

  • @sureshindrajith9425
    @sureshindrajith9425 3 หลายเดือนก่อน +6

    ලංකාවේ සිනමාවට විශාල ආලෝකයක් වෙනව ඔයා දර්ශන එක ස්ථිර යි😊😊😊😊😊☺️☺️❤❤❤❤❤

  • @sahirusasmitha2953
    @sahirusasmitha2953 ปีที่แล้ว +10

    හරිම ආකර්ශනීයයි රූපය කතාව හැම දෙයක්ම.හොද අනාගතයක් ලැබෙන්න ඕන.

  • @isuru6285
    @isuru6285 ปีที่แล้ว +427

    සල්මාන් කාන් නෙමෙයි .....
    තුර්කි නලු "" Can Yaman "" වගෙ ❤️🔥🔥🔥

  • @lahiru598
    @lahiru598 ปีที่แล้ว +72

    මම මෙයාගේ Arts දැකලා තියනවා. හිතන්න බෑ ඇදලා කියලා.. පට්ට live. ❤️❤️❤️

  • @nilminiernest6862
    @nilminiernest6862 3 หลายเดือนก่อน +4

    හරිම නිහතමානි ලස්සන නඵවෙක් හරීම ආදරණිය කොල්ලෙක් පඩ ෂෝ නැති,සුබපැතුම් හදවතින්ම සොයුර ඔබට.ජයම වේවා.හෙළ සිනමාව තුල නමක් රඳවන්නට හැකිවේවා❤❤

  • @shivainsworld1685
    @shivainsworld1685 ปีที่แล้ว +16

    දෙමළ මෙලෝ හසරක් නොදන්නවා වුනාට දර්ශන් දෙමළෙන් කියපු ටික නම් තේරුනා.🥰

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 ปีที่แล้ว +33

    මේ චරිතය නියමයි නේ education නෑ කියලා education තියෙන අයටත් වඩා දේවල් ගොඩක් මෙයා ගාව තියෙනවා .... මාරයි සිංදුත් කියනවා හොදටම....මාරයි...

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +39

    තුනුරුවනේ ආණු බවයෙන් ඉදිරි අන්ගතේ සාර්ථක වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @youaremybestfriend077
    @youaremybestfriend077 ปีที่แล้ว +25

    ලොකු පිනක් තාත්තා ට help කරන එක . And you being so open abt your life is great !!! 🤘

  • @thushariweerackody5202
    @thushariweerackody5202 ปีที่แล้ว +68

    ඔයාගේ සීයල බුද්ධිමත් තීර්න ගත් නිසා තමා අද පුතා ඔයතැන ඉන්නෙ.සුබ පැතුම් පුතා..!!!

    • @user-dp8io8lq2n
      @user-dp8io8lq2n 3 หลายเดือนก่อน

      ඇත්ත.අම්මගෙයි,තාත්තාගෙයි රණ්ඩුවක්දී ඔහු අතින් පියාට පහරදිමක් උනානම් අද ඔහුගේ ජීවිතය කොතනද?

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +49

    ඔයානන් නියම ශ්‍රී ලාංකියෙක් ආදරෙයි හැමදාමත් තෙරුවන්සරනයි

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +11

    අනේ හරිම හොද ලමයෙක්.හිතට එකගව කතා කරනවා .හරිම ලස්සන පෙනුමක් .මම හිතුවෙි ඉන්දියාවේ කියලා .අපේ රටෙි නිසාම මාර ආඩම්බරයක් .සුභ අනාගතය ක් වෙිවා .

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +13

    රූපය මවන සිත්තම් සිත දිදුලන​
    පහන වගේ🌸🌸🌸
    කය හැසිරෙන ආලෝකය ආකාසේ
    සදුගෙ වගේ🌼🌼🌼
    ඔබ කල පින මනු සත් බවයේ කප්
    රුකක් වගේ🌺🌺🌺
    හෙට දිනයේ ලොව දිදුලන මන බඳනා
    සිහින හදේ 🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼

  • @user-Dhanu.
    @user-Dhanu. ปีที่แล้ว +5

    මුලින් දකිනකොට ඇත්තටම මං හිතුවෙ හිතුවක්කාර ටෙලිඩ්‍රාමා එකෙ ඉන්දියන් කෙනෙක් කියලා .පස්සෙ තමා දන්නෙ ලංකාවේ කෙනෙක් කියලා .ඇත්තටම ආසම කරන චරිතයක් .ඇස්වහක් කටවහක් නැහැ කෙනෙක් ආකර්ෂණය වෙන්න පුලුවන් පෞරුෂයක් තියනවා .ඒක හැමෝටම නැහැ .ඉතින් වාසනාවට ලැබුණු රූපය හොද විදිහට පාවිච්චි කරල ලංකාවේ හොද චරිතයක් හදාගෙන හදවත් වල හැමදාම ජීවත් වෙන චරිතයක් වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා මල්ලි.❤️❤️❤️

  • @trisholidias1736
    @trisholidias1736 ปีที่แล้ว +35

    ( දර්ශන් ) මෑත කාලෙකදි දැක්ක ගොඩාක් දක්ශ කලාකරුවෙක්....ආසාවෙන් හිටියේ අයියගෙ ඉන්ටවීව් එකක් බලන්න......ඉතාම කෙටි කාලයකින් අයියට පුලුවන් උනා රටක් ආදරේ කරන රංගන ශිල්පියෙක් වෙන්න.....කිසිම ලොකු කමක් නැති ආඩම්බර කමක් නැති දක්ශම කලාකරුවෙක්....ඉස්සරහට අයියගෙ රංගන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා..ආසයි දවසක දැවැන්ත සම්මාන උත්සවයක අයියා ජනප්‍රිය නලුවෙක්ට හිමි සම්මානයක් ගන්නවා බලන්න.....God bless dharshan brother 😍🤗🥰

  • @Kiriputha8910
    @Kiriputha8910 ปีที่แล้ว +120

    මගේ අසම නලුවා අනාගත චිත්‍රපට සිනමාවේ
    දුෂ්ටයා චරිතයට පන පොවන ඉන්න සුපිරි සුපිරි චරිතේ ❣️❣️❣️❣️

    • @nimmirathnayaka6868
      @nimmirathnayaka6868 ปีที่แล้ว +3

      මිනිස්සු දුෂ්ඨයටත් ආදරේ කරයි ඉදිරියේදි ❤️❤️❤️

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @N.imantha de silva ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@nimmirathnayaka6868 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @N.imantha de silva ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @purpleyou3576
    @purpleyou3576 3 หลายเดือนก่อน +4

    අනේ සින්දුව කියද්දි ලස්සන..හරිම ලස්සනට කියනවා.tamil vibe එකත් එක්ක ඒ සින්දුව හරිම ලස්සනයි❤️❤️❤️

  • @kiyolrehan449
    @kiyolrehan449 ปีที่แล้ว +18

    හරිම ආදනිය චරිතයක් ඇත්තටම ඇත්ත කතාකරන අවංකම අපේ කොල්ලෙක් ඔයා ඔහොමම යමු ලෝකයේ ම ජනප්‍රිය කෙනෙ වෙයි 🌟🌟🌟❤❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +17

    පුතේ ඔයා හරිම අවන්ක ලමයෙක් ආඩම්බරයක් නෑ ලස්සන අනාගතයක් තියෙනවා බුදු සරණයි පුතේ හරේන්ද්‍ර ඔයාටත් සුබ පතනවා බුදු සරණයි

  • @kusumagunawardena6037
    @kusumagunawardena6037 ปีที่แล้ว +263

    සොමරත්න දිසානායකයන් වැන්නකු ⁣ගේ චිතුපට චර්තයකට පෙරළා ගන්න පුලුවන් චරිතාංග නලුවෙකු අනාගතයෙදාි දකින්න ලැබෙියි අර්ජුන්....

    • @chinthakagamage7079
      @chinthakagamage7079 ปีที่แล้ว +2

      Arjun nemei haththilawwe Dharshan

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว +2

      @@chinthakagamage7079 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @dilshaniliyanage1136
      @dilshaniliyanage1136 ปีที่แล้ว

      🙆 මේ දර්ශන් 😁

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      නමුත්, පුතේ මේ ශ්‍රී ලංකාවයි, පරිස්සම් වෙන්න

  • @jenuinejenuine9429
    @jenuinejenuine9429 ปีที่แล้ว +25

    උබ අවoක කොල්ලෙක් ..දැන් ගරු කරන්නේ අවoක උන්ටයි..ජයවේවා මචන්

  • @kajangafrancis5171
    @kajangafrancis5171 ปีที่แล้ว +34

    දෙමව්පියන්ට සලකන්න කැමති දරුවෙක් නිසා පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ... ඔයා පුතේ ඉතාම ඉහලට යනවා කියලා ඔයාගෙන් පේනවා.. තෙරුවන් සරණයි!!!🌹❤️

  • @ranganifernando7695
    @ranganifernando7695 ปีที่แล้ว +113

    නියමයි දර්ශන්...අහම්බෙන් මේ වැඩසටහන දැක්කෙ....good luck 🤗🌸🌸

  • @banura_official7673
    @banura_official7673 ปีที่แล้ว +64

    හරිම ලස්සන මනුස්සයෙක්.
    හිතන විදිහ වගේම බාහිර ස්වරූපයත් හරිම ලස්සනයි ❤️

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      සත්තකින්ම ඇස් වහක් නම් වදින්න එපා!

  • @sharmiladilushi6511
    @sharmiladilushi6511 ปีที่แล้ว +8

    Machan මාර අඩම්බරයි අපේ රටේ අපේ කෙනෙක් නිසා අපි සිංහල වගේම සොදුරු දමිල සිනමාවක් අපි හැමෝම ආදරය කරන අපේම දමිල නලුවෙක් ලංකාවෙන් එනවානම් ඒ ඔබ වේවි

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 ปีที่แล้ว +36

    සුන්දර හදවතක් තියන නිහතමානී , අවන්කවම කතා කරන සුන්දර චරිතයක් ., පැතුම් ඉටු වෙන්න සුභ පැතුම් .!!!!!

  • @RoadtoSuccessSL
    @RoadtoSuccessSL ปีที่แล้ว +70

    සිංදුව වෙනමම රහක්.. අහන් ඉන්නත් ආසයි 🥰 හැමෝම පාසල් කලෙදි colours පෙන්නන්නෙ නැහැ. මොනවා උනත් වාසනාවන්තයෙක්.

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි
    හරිම නිහතමානී ව කතා කළ දක්ෂ දරුවෙක් ඔබේ දක්ෂතා ඉස්මතු වෙලා වාසනාවන්ත අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා මේ නිහතමානී නිරහංකාර ගති දිවි ඇති තෙක් ම පවතීවා

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +3

    අනේ දර්ශන් ඔයාත් කවදා හරි අපේ විජයකුමාරණතුංග වගේ ජනතාව ඉතාම ආදරය කරන ඉතාම ආකර්ශණීය, ගොඩාක් දක්ෂයෙක් වෙයි. නිහතමානී ඔබතුමාට ජයෙන් ජයම වේවා!

  • @kalharidliyanage3499
    @kalharidliyanage3499 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි 💪💪💪ලස්සන කොල්ලෙක් බුදුසරණයි. සුභ ගමන්. හොද ගමනක් යන්න පුළුවන් කොල්ලෙක්

  • @kawshanimadhushika9102
    @kawshanimadhushika9102 ปีที่แล้ว +145

    ඔයා අව්‍යාජ යි... දර්ශන්ගේ අනාගත ජීවිතයට සුභ පැතුම්😊

    • @deepifonseka1796
      @deepifonseka1796 ปีที่แล้ว

      ඇත්තටම අවයාජයි ඔබ .මගෙන් සුබ පැතුම් දර්ශන් 👍👍❤

    • @deepifonseka1796
      @deepifonseka1796 ปีที่แล้ว

      கடவுள் உங்களை எல்லா நேரத்திலும் ஆசீர்வதிக்கட்டும்
      தர்ஷன் 👍🌹❤👍🌹

    • @prameethaperera8491
      @prameethaperera8491 ปีที่แล้ว

      තාත්තව බලාගන ඉස්සරහට යන්න දරුවෝ වරදින්නේ නෑ ඔයාට.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +35

    ***හරෙන් ඔයා කොහොම හරි අපිට පෙන්වන්නේම සුපිරි බුලට් මයි..හරිම නිහතමානීව ,අංවකව,තැන්පත්ව ඔබ ඔබේ කතාව කලා.ඔබ ඔබේ ගමන මේ වැඩ සටහනත් එක්කම ගොඩාක් දුර ගිහින්..
    ## ඔබේ ලස්සනට වාඩා වටින්නේ ඔබේ නිහතමානි කමයි...හරෙන් කිව්වා වාගේ ඔබ රජේක්..
    * සියලු පැතුම් ඉටු වේවා පුතා. ජයවේවා ❤❤❤❤❤
    උමාෂන්කර් එක්ක රගපාන්න අවස්ථාව ක් ලැබේවා.ඇයත් ඔබ වාගේ චරිතයක්.. ඔබේ හැම දෙයක්ම සිද්ද වඅ විදියට මේ දෙත් සිද්ද වෙනචා..

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 ปีที่แล้ว +10

    මම ආසම කරන කෙනෙක්. දර්ශන්. දිනෙන් දිනම දියුණු වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. හරේන්ද්‍ර ඔයාට ගොඩක් ස්තූතියි. මේ වැඩ සටහන කළ එකට දර්ශන් නැවත හමුවේවි කියා ඔබේ වැඩ සටහනකි න් බලාපොරොත්තු වෙනවා.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +55

    වචන නෑ කියන්න..මම දමිළ ජනතාවගේ දකින ලොකුම වටිනාකමක් තමයි පුදුම ධෛර්යමත් සහ චතුර වාග් ශෛලිය සහ..අවංක ව කතා කිරිම මිශ්‍ර පාසලක සිංහල දෙමල දරුවන් අතරේ ඉන්න නිසාත් ඉස්සර ඉගෙන ගත් නිසාත් දන්නවා..ඔවුන්ට තියෙන්නෙ අවම සම්පත් වුණත් ,ගැටලු පවුල් ජිවිතේ බහුල වුණත් ,ඇග ඇතුලේ තියෙනවා පුදුම හයියක්..ඒක තේරුම් ගන්නේ මේ වගේ ටික දෙනයි..සමහර දස්කම් අකාලයේ මිලින වෙනවා..පූජා නිරංජනී, මොහු මේ හැමෝම කතා කරන සියල්ල ඒවට සාක්ෂි ...💓💓💓ඉතින් දර්ශන් වියලි තිබෙන අපේ සිනමාවට අද තාරුණ්‍යයේ සිහින කුමරා කියන්න කෙනෙක් නෑ ඇත්තටම ..සමහරු එහෙම කියන හේමාල්ටත් වඩා අපේ හෙළ සිනමාවට වැඩක් ගන්න පුලුවන් කෙනෙක් මොහු..ඔහුගේ සිහිනවලින් ම තේරෙනවා ඔහුට තියෙන අවබෝධය සහ ඔහුගේ දස්කම් ගැන කැපවීම ගැන තියෙන විශ්වාසය ...විස්මිත චිත්‍ර හැකියාවන් පිහිටන්නේ කලාතුරකින් ..ඒවගේ අය ගොඩක් ඒවට දක්ෂයි ...අපේ රටේ නම ලෝකෙට අරන් යන්නයි එයාට ඕන සිංහල සිනමාවෙන්..නමුත් පරිස්සමින් කලා ලෝකේ ඉන්න්වා කුහක ඉරිසියාකාර අයත් මොළෙන් වැඩ කරන්න..අනාගතේ පූජා මගේ ආසම නිළිය නිරංජනී.මගේ ආසම චරිතයක් මේ දෙන්න එක්කම ඔයත් සිනමාවෙන් එකට දකින්න ලැබේවා..අපේ රටේ නම බබලත්වා කියල මගේ එකම පැතුම කියනවා..මේ මොහොතෙ

  • @donkuruppu2979
    @donkuruppu2979 ปีที่แล้ว +85

    බොක්කෙන්ම කථා කරන පුතෙක්. පුතේ ඔයාගෙ අැතුලෙ ගොඩක් දේවල් හැංගිල තියෙන කොල්ලෙක්. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පැතුමි.!!!

    • @prasannasampath9511
      @prasannasampath9511 ปีที่แล้ว

      Jayawewa saho

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@prasannasampath9511 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +21

    දක්ශයෙක්,♥️සුබ පතනව.සිංහල කතා කරාට🙏 ගරුකරනව.බුදු සරණයි පුතේ

  • @showdy-00
    @showdy-00 ปีที่แล้ว +9

    මෙච්චර කාලෙකට ලංකාවේ මං දැකපු handsome ම නලුවා 🙈❤

  • @nuwansameera831
    @nuwansameera831 3 หลายเดือนก่อน +3

    උඹ අපේ රටට ලොකු සම්පතක් සහෝදරයා ❤️❤️❤️❤ ආදරෙයි...see you බලන්නෙ උඹ නිසා....

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +131

    අවංක පට්ට චරිතයක් ❤✌ බොරු සෝබන නෑ.ජය වේවා දර්ශන් 👍

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 ปีที่แล้ว +6

    අදමයි දැක්කෙ. හරිම සුන්දර නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ. අනිවාර්යෙන් ඔබ කලා ලෝකයේ බැබලෙන තරුවක් වේවි. වේවා!

  • @rathuhamgapriyangikafernan8630
    @rathuhamgapriyangikafernan8630 หลายเดือนก่อน

    දර්ශන් ඔයා හරිම නිහතමානී ගොඩාක් දක්ෂයෙක් . ජාති බේදයක් නැතිව හැමකෙනාගෙම සිහින කුමරා වෙලා! හරිම ලස්සනයි දර්ශන් මල්ලි. හැමදාම දෙමාපියන්ට ආදරය කරන්න ගෞරවය කරන්න . අපේ සමහරක් සිංහල අය කැමරාවක් ඉස්සරහා ඉංග්‍රීසි කතා කරද්දී මල්ලි හරිම ලස්සනට සිංහල වචන කතා කරනවා. හරිම ආඩම්බරයක් මල්ලි වගේ කෙනෙක් මේ විදියට අප අතර සිටීම ගැන .සතුටෙන් පරිස්සමෙන් ඉදිරියට යන්න සුබ පතනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharanuwan274
    @isharanuwan274 ปีที่แล้ว +1

    හැබෑ දක්ශයෙක් නිහතමානී අවංක කලා කරුවෙක්. පමනක් පඩ ශෝ දාන නළු නිලියන්ට ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව ජය වේවා.

  • @chathurangiabeykoon2514
    @chathurangiabeykoon2514 ปีที่แล้ว +25

    Dharshan දක්ෂතම චරිතාංග නළුවෙක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට 💐💙

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +41

    සුබ අනාගතයක්.චරිතාංග නළුවෙක් වෙන්න .නිහතමානීව.oll the best ඇත්තටම රගපෑම් දක්ෂයි . ලස්සනයි

  • @C.M.Bhashi
    @C.M.Bhashi 3 หลายเดือนก่อน +3

    දක්ෂ කොල්ලෙක් .. ඉදිරියටම යන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා ..❤️❤️❤️❤️❤️😘

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +10

    Good luck පුතා !!!🌷 Wish you a very nice future !!! අවංකව ඇත්ත කතා කරන ඔබ ගැන හරිම ආඩම්බරයි පුතේ 👌 ☺️

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 ปีที่แล้ว +13

    දර්ශන්ව කොලිවුඩ් ෆිල්ම් එකක දැකගන්න තමා ආස. You can do it. Love you Dharshan ❤️❤️

  • @hemikafonseka5622
    @hemikafonseka5622 ปีที่แล้ว +27

    ඔබ සැබැවින්ම අපට ‘ප්‍රියදසුනක්’ ඔබගේ මුලු අනාගතයම සුබ වේවා! Huge Congratulations!

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ඔයා ගොඩක් ආදරෙයි පුතා

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 3 หลายเดือนก่อน +2

    එයා නියම නළුවෙක් අපේ රටේ ඉන්න..ඉන්දියාවේ පෙනුමක්‌ තියෙන දක්ෂ නළුවෙක්...❤️❤️❤️

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +13

    නියමයි ලස්සන චරිතයක් කෙලින් කථා සුපිරි චරිතයක්. සක්ති ටෙලි නාට්‍ය ලස්සනට රග පානවා සතුටුයි ඔබ ගැන සුභ අනාගතයක් වේවා බුදුසරණයි.පුතා 🌹❤🇱🇰🙏. මැදපෙරදිග සිට. ඔබගේ රසිකයෙක්

  • @susilagh907
    @susilagh907 ปีที่แล้ว +28

    හිතුවක්කාර ටෙලි නාට්‍යයේ ඔබගේ රඟපෑම මතකයේ රැඳෙන ලෙසින් රසිකයන් අතරට ගියා කියලා විශ්වාස කරනවා සුභ අනාගතයක් පතනවා

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 ปีที่แล้ว +6

    මාරම හොද..නිහතමානී චරිතයක් ❤

  • @hemanthalokuliyana676
    @hemanthalokuliyana676 3 หลายเดือนก่อน +2

    ආසම චරිතයක්.
    ඔබ සිංහලෙන් කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි.

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +92

    හරිම ලස්සනයි ඔබට යහපතක් වසනාව උදා වේවා බුදු සරණයි

    • @dilhanidissanayaka46
      @dilhanidissanayaka46 ปีที่แล้ว

      Best of luck

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@dilhanidissanayaka46 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +21

    හරේන්ද්‍ර, මේ රටේ මිනිස්සු වර්තමානයේ මානසිකව ලොකු ආතතියකින් ඉන්න කාලෙක අපිට mentally relax වෙන්න හොඳ program එකක්.
    හරේන්ද්‍ර ඔයාල වගේ උගත් බුද්ධිමත් human feelings හොඳට දැනෙන තරුණයො ඉන්න එක
    මේ රටේ ලොකු වාසනාවක්.

  • @kdlovers8005
    @kdlovers8005 ปีที่แล้ว +2

    TH-cam එකෙ අහම්බෙන් වගේ දැක්කේ video එක, ඇත්තටම දැනගෙන හිටියේ නම් නෑ කලින් ,ඔයා නම් ගොඩක් free එකෙ කතා කරනවා අයියේ , සිංහල ,දෙමල නෙමෙ වෙන ජාතියක වුනත් අපි හැමෝම මිනිස්සු ,ජාතිවාදය හදන්නෙත් ,නැති කරන්නේත් මිනිස්සුමයි .කවුරු මොනවිදිහට හිතුවත් තමන් හරි දෙ කරනවනම් ,ඒ ඇති,good luck ayya ,ඒ වගේම මේ programme එකත් ගොඩක් ලස්සනයි .😲💚

  • @kumariekanayaka4634
    @kumariekanayaka4634 ปีที่แล้ว +23

    කවදා හරි දවසක සිංහල සිනමාව තුල ඉදිරියටම යන කෙනෙක් වේවි විජය කුමාරතුංගට වගේ කව්රු ත් ආදරය කරාවි. නිහතමානි අවංකව කතා කරන ආකර්ශනීය රුවක් ඇති ඔබට ජය 👍👍👍👍👍

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +187

    උගෙ අමුතුම පෙනුමක් තියෙනවා ❤

    • @chandanisenanayake5755
      @chandanisenanayake5755 ปีที่แล้ว +2

      ❤️👍🌹

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว

      🍎🍎😘😘

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      ow ane 😍🥰🥰😘😘😘😘😘😘😘😘 😘❤❤❤❤❤

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@chandanisenanayake5755 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 ปีที่แล้ว

      @@villagelife5885 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +10

    නියමයි ඇත්ත කතාව දෙමවුපියන් ගැන ඔබගේ ජිවිතය ගැන නිහතමානි ව කතාකරා යන්න දුර ගමන් නුබට ආශිර්වාද පතමි......

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +1

    ජයවේවා ඔබට ඉක්මනින් දියුණු වේවා ..හරිම දක්ෂයෙක් වාගේ පේනවා ...නියමයි

  • @esalasanjeewa299
    @esalasanjeewa299 ปีที่แล้ว

    ජිවිතය ගැන නිහතමානීව හිතනවා .ලස්සන පෙනුමක් තියෙනවා .අවංකව කතා කරනවා.හේමල්ට පස්සේ ලංකාවේ දැක්ක සිනමාට ගැලපෙන පෙනුමක් තියෙනවා .සුබ පතනවා අනාගතයට.තෙරුවන් සරණයී !

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +38

    සිංහල සිනමාවේ අති දක්ෂ නළුවෙක් වේවා දිනක ජාත්‍යන්තර ය ට සිංහල සිනමාවේ න් වාසනාව ලැබේවා බුදුසරණයි ලස්සනයි අවංක යි ❤❤