එක් එක් අපේක්ෂකයා නාමයෝජනා භාරදුන් හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 847

  • @janukaniloshan3049
    @janukaniloshan3049 27 วันที่ผ่านมา +112

    2005 රනිල් තරගෙට ආවෙ මහින්ද එක්ක,අවුරුදු 19කට පස්සෙ ආයෙ තරගෙට එන්නෙ උගෙ පුතා එක්ක😂

    • @chamod-so8lh
      @chamod-so8lh 27 วันที่ผ่านมา +19

      රනිල්ට කොහෙද යකෝ නාමල් එක්ක තරගයක්😂
      රනිල් vs අනුර
      සජිත් vs ෆොන්සේක
      But we all love this legendary battle
      නාමල් vs සීලරතන ❤❤❤

    • @janukaniloshan3049
      @janukaniloshan3049 27 วันที่ผ่านมา +9

      @@chamod-so8lh නැහැ මන් කිව්වෙ තරගය කියල ඒකම නෙමෙ,අපේක්ෂකයෝ වැටුන විදිය,ඔයා කියන දේ හරි

    • @niroshanasuriyarachchi1322
      @niroshanasuriyarachchi1322 27 วันที่ผ่านมา +4

      🤣🤣🤣ඒකනම් ඇත්ත ඒත් මේ පාර ඌ ගේම ගහයි වගේ

    • @Sandakathmini01
      @Sandakathmini01 26 วันที่ผ่านมา

      @@janukaniloshan3049 මේ සැරේ හැත්ත බුරත්තම ගෙදර 🏡 යවමු.

    • @sfownerr4021
      @sfownerr4021 26 วันที่ผ่านมา

      😂😂​@@chamod-so8lh

  • @NoraRawinadh
    @NoraRawinadh 27 วันที่ผ่านมา +57

    නාමල් දැක්කම හින ගියා බං😂

    • @ZenKaizen7
      @ZenKaizen7 26 วันที่ผ่านมา

      🤡

  • @gihanperera7609
    @gihanperera7609 27 วันที่ผ่านมา +264

    අනුර ඔබට ජය නියතයි.....❤❤❤

    • @malki7505
      @malki7505 27 วันที่ผ่านมา +4

      Horu minimaruwo dushithayo elawanna ekathuwenna janathawa 2024

    • @malki7505
      @malki7505 27 วันที่ผ่านมา +2

      Rata wanasapu kaalakanni hatha thopita hena ganna oni

    • @Surajadisha
      @Surajadisha 27 วันที่ผ่านมา

      @@malki7505බත් කන්න එපා.. පිදුරැත් හොද වැඩි උබලට 😂😂😂

    • @kumarasiriva5370
      @kumarasiriva5370 27 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤jayawev jayawev jayawev jayawev

    • @dilshanadikari21
      @dilshanadikari21 27 วันที่ผ่านมา

      😂

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 27 วันที่ผ่านมา +53

    ඇයි අනුර එන විදිය පෙන්නුවේ නැත්තේ

    • @manjulahettiarachchige983
      @manjulahettiarachchige983 27 วันที่ผ่านมา +2

      Amuth widiyata neme awe ban 😂😂

    • @dilon99
      @dilon99 27 วันที่ผ่านมา +4

      අනුර ආවේ වීල් එකේ

    • @allmylife8
      @allmylife8 26 วันที่ผ่านมา

      ​@@dilon99bus එකේ ආවේ

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา

      qedagath widiyta thenakata ynna dnne nethi kasadayo pennane ne 😂
      ath namagena rasthiyadu karayek wage 😂

    • @nevakevaa
      @nevakevaa 26 วันที่ผ่านมา +1

      ​​@@JontyXoxo වැදගත් කියලා පෙන්නන උන් තමයි උන්ගේ ඇගේ මයිල් ගහකවත් වැදගත් කමක්නැත්තේ.උබ වගේම නුගත්තු තමයි

  • @aselalekamlage
    @aselalekamlage 27 วันที่ผ่านมา +53

    අනුර සහෝදරයා එන එක පෙන්න බැරි උනේ පටිය දිග මදිද?

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา

      ow ayi uba patiya dik karannada

    • @mrperera6905
      @mrperera6905 26 วันที่ผ่านมา +1

      @@JontyXoxoow ai umbata awul da??

  • @MrSleeping
    @MrSleeping 27 วันที่ผ่านมา +35

    අනුර තමා chill එකේ ඇවිල්ල හිනා වෙලා සැහැල්ලුවෙන් හිටියේ... සජිය හෙන ලොකු සීන් එකේ රනිල් ගේ මූන මැලවිලා

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา +1

      දුකයි 😭 බයයි හිතේ මැවෙයි
      අනේ මගේ බෙල්ල කැපෙයි

    • @ruvindualderman9395
      @ruvindualderman9395 27 วันที่ผ่านมา +5

      As penn nadda yko😂 blpn ranil kochchara athal eke innoda kiyala😂

    • @MrSleeping
      @MrSleeping 27 วันที่ผ่านมา

      @@ruvindualderman9395 ammor ammor nakiya

    • @InspirePulse-mu3gv
      @InspirePulse-mu3gv 27 วันที่ผ่านมา +3

      එහෙම තමා බන් ගම් වල මුකුත් කරගන්න බැරි කාලකන්නි දිහා බලපන්කෝ උන් චිල් එකේ තමා ඉන්නෙ උන් දන්නව උන් කොහොමත් පරාද බව 😂👍

  • @LakvinLaw927
    @LakvinLaw927 27 วันที่ผ่านมา +135

    අ.නු.ර
    නු.ඹ.ට
    ර.ට.ම
    ❤❤

    • @sadevjayasooriya8566
      @sadevjayasooriya8566 27 วันที่ผ่านมา +4

      Pakak dinai

    • @Illuminate.
      @Illuminate. 27 วันที่ผ่านมา +3

      😂

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 26 วันที่ผ่านมา

      අඩෝ ඒ කමෙන්ට් එක 😮 හරහට කියෙව්වත් පහලට කියෙව්වත් එකම තේරුම❤❤

    • @islam_makhachev_00
      @islam_makhachev_00 26 วันที่ผ่านมา

      හැබැයි අනුර උබට කටට 😂

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา

      oyala kiribathak ehema uyagena balagena inna ithin chnda prathipala ena dwwta 😂

  • @MELODICRECORDLABLE
    @MELODICRECORDLABLE 27 วันที่ผ่านมา +157

    හොරු රැලක් සමග තනි සිංහයෙක් ජනපති සටනට... අනුර ඔබට බත් කන රටට ආදරේ ජනතාවගේ ආශිර්වාදය ❤ ජයවේවා ... මාලිමාවට ජයවේවා .. ජනතාව දිනන රට දිනන වාරයයී මේ ❤❤🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา +9

      ජයෙන් ජය වේවා 💐

    • @dinukachamaraabeyrathna1306
      @dinukachamaraabeyrathna1306 27 วันที่ผ่านมา +7

      බත් කන හරක් තාම ඉන්නවා සහෝදරයා. තියෙන උපරිම ශක්තියෙන් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවන්න උත්සාහ කරමු අද ඉදන් වත්. එහෙම නැති උනොත් හැමදාම වගේ අධි තක්සේරුව නිසා චන්ද ප්‍රතිඵල එනකොට හොරෙක්ම ජනාදිපති වෙලා ඉන්න ඉඩ තියෙනවා.

    • @ZhanRasid
      @ZhanRasid 27 วันที่ผ่านมา +4

      💯❤️

    • @user-xd8ys1pu7w
      @user-xd8ys1pu7w 27 วันที่ผ่านมา +5

      ❤❤❤❤❤❤❤❤❤

    • @LakmaliChan
      @LakmaliChan 26 วันที่ผ่านมา

      ​@@Sandakathmini01❤❤❤❤

  • @user-xf9of4pn2l
    @user-xf9of4pn2l 27 วันที่ผ่านมา +38

    යකොඕ රනිල්ට කෙලින් ඉන්නවත් බෑ. රටක් කරනවා තියා.

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา +1

      පොඩ්ඩක් අව්ල් මෙයා.
      මට ඊයේ රෑ හරියට නින්ද ගියෙත් නෑ.
      මේ විකාර හීන ගොඩක් පෙනිලා බයවෙලා ඇහැරෙනවා.
      ඒ මදිවට බඩ ලෙඩ දෙනවා.
      ෂිහ්.... එපා වෙලා ඉන්නේ.
      ඒත් ඉතින් ජහමනතාව වෙනුවෙන් මගේ කාරය බාරය කරන එක මගේ කැමැත්ත නිසා මං ආයෙමත් ඔබ හමුවට එනවා

    • @SugathPriyantha-p6k
      @SugathPriyantha-p6k 26 วันที่ผ่านมา

      Kelin inna pana tibba ewun karane amaru wele aran neda ?

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา

      kelin inna puluwan ewun natta puke gahagena duwapu heti api dekka gall face ekedi 😂

    • @Hashi5556
      @Hashi5556 20 วันที่ผ่านมา

      ඒ මනුස්සයාට කෙලින් ඉන්න පන නැති උනාට කෙලින් ඉන්න පන තිබ්බ එවුන් මොනවද කරේ මේ රටට? රට පහුගිය කාලේ අස්ථාවර වෙලා මිනිස්සුන්ට අමාරුම කාලෙදී ඔය කෙලින් ඉන්න පන තිබ්බ එවුන්ටත් රට භාර ගන්න කිව්වට භාර ගත්තෙ නෑ. මේ කෙලින් ඉන්න පන නැති මනුස්සයා තමා රට භාරගෙන ඒ අමාරුකාලෙට අපේ මිනිස්සුන්ට මුහුන දෙන්න හයියක් උනේ. අදත් ඒ නිසයි රාජපක්ෂලා විනාශ කරපු රටේ මෙහෙම හරි අපි ඉන්නෙ.

    • @Sandakathmini01
      @Sandakathmini01 20 วันที่ผ่านมา

      🧭🧭🧭

  • @gamilB
    @gamilB 27 วันที่ผ่านมา +144

    මොංගල් සජියා ටටා කියන හැටි....... Next අන්දරේ in the house 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา +3

      🤣🤣🤣

    • @mohomedzamil172
      @mohomedzamil172 27 วันที่ผ่านมา +3

      😂😂😂

    • @MELODICRECORDLABLE
      @MELODICRECORDLABLE 27 วันที่ผ่านมา +4

      @@gamilB සෙවනගල 2 ක් දාන් ඇවිල්ලා 😁😂

    • @user-bl1cd7wf7e
      @user-bl1cd7wf7e 27 วันที่ผ่านมา +1

      ගොනෙක් සහ හොරු රැල්ලක් රටේ ඉතුරු ටිකත් කාල ඉවර කරනව

    • @kavishkawanigatunga2736
      @kavishkawanigatunga2736 27 วันที่ผ่านมา +2

      සජිත්ට ගහන්නේ ඇයි බන්, සජියට චන්ද නැත්නම්😂😂😂

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 27 วันที่ผ่านมา +107

    බිඳදැමු රටේ එකම පැතුම , අනුර ❤

  • @NishadiroomSpa
    @NishadiroomSpa 27 วันที่ผ่านมา +36

    දිනන්න බෑ කියල දැන දැනත් එනවනෙ යකෝ සජිත් , නාමල්, රනිල් 😂

    • @rushand8003
      @rushand8003 26 วันที่ผ่านมา +2

      යකෝ සජිත් කියන්නේ ලක්ෂ 58 චන්ද ගත්ත එකෙක් අනුරට තිබ්බේ ලක්ෂ 3😂😂

    • @DGNuwan
      @DGNuwan 26 วันที่ผ่านมา

      @@rushand8003ekathawanam attha

    • @NishadiroomSpa
      @NishadiroomSpa 26 วันที่ผ่านมา +1

      @@rushand8003 ඒ අවුරුදු 5කට කලින් බූරුවගෙ පුතේ 😂

    • @rushand8003
      @rushand8003 25 วันที่ผ่านมา +1

      අනුරට මහ මැතිවරණෙත් බැරි උනානේ බූරුවගෙ දුවේ🤣

    • @rushand8003
      @rushand8003 23 วันที่ผ่านมา +1

      @@NishadiroomSpa එහෙනම් දිනන්න බෑ කියල දැන දැනත් අනුර ඇයි 2019 චන්දෙට ආවේ බූරු දෙනගෙ දුවේ🤣

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 27 วันที่ผ่านมา +37

    අනුර සහෝදරයා , ජාතියක් , රටක්, මංකොල්ල කෑ සමස්තයක බලාපොරොත්තු විනාශ කල නූපන් පරපුරක් ණය කාරයන් කල සැමට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. යුතුමයි❤❤🎉 ජයග්‍රහණය විජයග්‍රහනයකින් කෙලවර වේවා!!!!!

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา

      athi athi nwththagnna

  • @NoraRawinadh
    @NoraRawinadh 27 วันที่ผ่านมา +102

    අපි හැමෝම අනුර උනාට මතක තියාගන්න වයස සෙට් එක සජියට එහෙම නැත්නම් රනිල් ට..... එදා ට අපෙ ආච්චි ට නම් ක්ලිනික් .

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา +14

      ලොන්තයෝ කොහොමත් ලොන්තයන්ට.
      තරුණ ඡන්ද ප්‍රතිශතය වැඩියි.
      යමු
      යමු
      ඉදිරියටම යමු

    • @aassddssddd2591
      @aassddssddd2591 27 วันที่ผ่านมา +2

      Aththa tama ou Ayalava kohoma kalath para kannadi walin galavanna beha kiyanne88. 89gena kiyavanne a minissune olu kala a kale radio aka

    • @ferodarden2005
      @ferodarden2005 27 วันที่ผ่านมา +7

      Ape Siya pissan kotuwen panala apu ekta denna inne. Eyawa nawaththanna widihak kynna puluwanda 😂

    • @Dlab-u4v
      @Dlab-u4v 27 วันที่ผ่านมา +6

      ආ ඒකට කමක් නෑ. අපි කොහොමත් මේ පාර අනුරට

    • @user-jk5qu7ot3l
      @user-jk5qu7ot3l 27 วันที่ผ่านมา +4

      Mind eka wenas karanna ..

  • @rammudaligekumara9480
    @rammudaligekumara9480 27 วันที่ผ่านมา +101

    නියත ජනපති අනුර❤❤❤

  • @PodiManike-b1n
    @PodiManike-b1n 27 วันที่ผ่านมา +23

    අනුර ❤❤❤

  • @user-nt2qd3xd6t
    @user-nt2qd3xd6t 27 วันที่ผ่านมา +136

    මාලිමාවට ජයවේවා

  • @disnajanani7436
    @disnajanani7436 27 วันที่ผ่านมา +15

    අනුර ජනාධිපතිතුමනි සුබ පැතුම් .👍❤️

  • @MNOmaths
    @MNOmaths 27 วันที่ผ่านมา +9

    සජිත් වැරදිලාකත් දින්නොත් 2004 ඉදන් පාර්ලිමේන්තුවෙ පල් වෙවී හිටපූ මෝඩයො ටික දකින්න පුලුවන්
    අනුර දින්නොත් නව නායකත්වයෙන් හොද වෙනසක් වෙනව මොකද අනුර 2004 ඉදන් අද්දැකීම් සහිත දේශපාලකයෙක්🎉❤❤❤
    NPP❤

  • @SamanRamanayaka-mj9ed
    @SamanRamanayaka-mj9ed 27 วันที่ผ่านมา +81

    ජයවෙවා Akd

  • @Mendis-h2u
    @Mendis-h2u 27 วันที่ผ่านมา +18

    හැමෝම මාලිමාව දිනවමු❤

    • @sooriar6256
      @sooriar6256 27 วันที่ผ่านมา +1

      ජයග්‍රහණය මහින්දට තමයි පුළුවන් බුදු සරණ යි 🎉🎉🎉🎉🎉🎉

    • @sooriar6256
      @sooriar6256 27 วันที่ผ่านมา +1

      අපිත් බැස්සේ නාමල් ආදරණීය නායකයාට මේ අපිත් ඡන්දයෙන් සලකනවා බුදු සරණ යි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂😂

  • @Lankamrt
    @Lankamrt 27 วันที่ผ่านมา +47

    අනුරට අඩු සැලකිලි....නොදකින් තොපිලගෙ මාධ්‍ය....අපි අපේ එකා රජකරවනව..❤

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 27 วันที่ผ่านมา +3

      😂😂 චන්දයත් ඔහෝම තමා

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา +2

      @@Lankamrt ඉරිසියා කාරයෝ හැම තැනම

    • @user-fk6ix1uz6m
      @user-fk6ix1uz6m 26 วันที่ผ่านมา +2

      ඔක්කොම හොරු නෙ මල්ලි

    • @sadevjayasooriya8566
      @sadevjayasooriya8566 26 วันที่ผ่านมา

      @@Sandakathmini01 hamadama dinanawa wage hitiyata okata dinnanna ba..oninm me para 20%gani🦝

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา

      oya tv channel ekak dala anurage ewwa withrk penna munta ridennath ekkma. jaya ❤

  • @maduamith95
    @maduamith95 27 วันที่ผ่านมา +53

    Npp ❤

  • @Tomriddle19948
    @Tomriddle19948 27 วันที่ผ่านมา +60

    Akd ❤

  • @champikagunasekara9899
    @champikagunasekara9899 27 วันที่ผ่านมา +49

    AKD 💐💐

  • @niluweerasekara7909
    @niluweerasekara7909 27 วันที่ผ่านมา +50

    AKD🎉

  • @NishadiroomSpa
    @NishadiroomSpa 27 วันที่ผ่านมา +36

    අනුරට විශේෂ ආරක්ෂාවක් දෙන්න ඕන😢❤ මුන් මොනව නොකරයිද බල තණ්හාව වෙනුවෙන්

    • @JontyXoxo
      @JontyXoxo 26 วันที่ผ่านมา +1

      spa eka koheda thiyenne

    • @nethnimiThilakarathna
      @nethnimiThilakarathna 23 วันที่ผ่านมา +1

      ​@@JontyXoxoai ubata ennda bath kana harakoo

    • @JontyXoxo
      @JontyXoxo 23 วันที่ผ่านมา

      @@nethnimiThilakarathna oya e spa eke wedada 😂

    • @nethnimiThilakarathna
      @nethnimiThilakarathna 23 วันที่ผ่านมา +1

      @@JontyXoxo thopi wage harak innkam mee ratata kelawenw bn

    • @JontyXoxo
      @JontyXoxo 23 วันที่ผ่านมา

      @@nethnimiThilakarathna oyalage spa eke monawada thiyena packages

  • @Herath-zr5by
    @Herath-zr5by 27 วันที่ผ่านมา +39

    NPP ❤❤❤❤.. AKD ✅✅✅✅❤️

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 27 วันที่ผ่านมา +7

    දූෂිත පවුල් දේශපාලනය,,,මේ රටෙන් අතුගා දැමීමට ඔබගේ වටිනා ඡන්දය මාලිමාවට ලබාදෙන්න..❤❤❤❤

  • @geethanidesilva5304
    @geethanidesilva5304 27 วันที่ผ่านมา +67

    නියත ජනාධිපති අනුර කුමාර සහෝදරයාය

  • @sureshmadushnka175
    @sureshmadushnka175 27 วันที่ผ่านมา +6

    අනුර කුමාර දිසානායක ජයවේවා❤❤❤✌✌👍👍👍🇱🇰🇱🇰

  • @Kdjdbxnxnxhsbddbxnxhxjxh
    @Kdjdbxnxnxhsbddbxnxhxjxh 27 วันที่ผ่านมา +14

    AKD ❤

  • @mitchelstarc7159
    @mitchelstarc7159 27 วันที่ผ่านมา +5

    අනුර ඔබයි අපේ නායකයාණන් ❤

  • @user-oc7jz8nb8g
    @user-oc7jz8nb8g 22 วันที่ผ่านมา +3

    සජිත් මැතිදුන් නියත ජනපති! ,2024 සැප්තැම්බර් 22 ඔබතුමා ජනපති වී
    නැවතත් මෙතන හමුවෙමු !!!

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 27 วันที่ผ่านมา +11

    පුනරුදයේ නියමුවා , AKD ❤

  • @ramanayakagesampathperera2656
    @ramanayakagesampathperera2656 27 วันที่ผ่านมา +62

    අනුරට රට

  • @user-eu3hs9rl8i
    @user-eu3hs9rl8i 27 วันที่ผ่านมา +5

    අනුර තමා දිනන්නේ 👍🇱🇰

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 27 วันที่ผ่านมา +42

    අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි

    • @prasadperera456
      @prasadperera456 27 วันที่ผ่านมา +1

      ඕකේ සද්දේ අඩුකරන්න

  • @user-us1ko3ht1e
    @user-us1ko3ht1e 27 วันที่ผ่านมา +63

    ජනපති අනුර❤️

    • @nimesh3451
      @nimesh3451 27 วันที่ผ่านมา +1

      😂😂

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 27 วันที่ผ่านมา +16

    මේ රට ගොඩ ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ගරු අනුර කුමාර දිසානායක සහෝදරයා..අපි ඔබ සමඟයි..ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @travelbro7404
    @travelbro7404 27 วันที่ผ่านมา +31

    අනිවාරෙන් අනුර දිනවමු අපි

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 27 วันที่ผ่านมา +18

    අපි අනුරට අනිවාරෙන් දිනිනවා ❤️

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 27 วันที่ผ่านมา +6

    අනුර කුමාර ❤️✌️❤️✌️❤️

  • @janithaalgama8955
    @janithaalgama8955 27 วันที่ผ่านมา +3

    මේ පාරත් දින්නෙ නැත්නම් ඇත්තමයි මේ රටේ ඉදලා වැඩකුත් නෑ ...
    හැබැයි අපේ මිනිස්සු මහින්දලා, රනිල්ලා, සජිත්ලා හිතන තරම් මෝඩයෝ නොවෙන බව මට විශ්වාසයි.
    මේ රට ඇත්තටම බේරගන්න පුලුවන් ඇත්තටම රටට ආදරේ මිනිස්සුන්ට විතරයි ❤

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 26 วันที่ผ่านมา +1

    බත් කන මිනිසුන්ගේ චන්ද අනුරට❤❤පුන්නක්කු කන වල් කන සත්තුන්ගේ චන්ද අනෙක් අයට.

  • @SITHUM346
    @SITHUM346 27 วันที่ผ่านมา +5

    සජිත් කැමරාවට පෙන්නනේ මේ අත වනන්නේ 😃🖐🏻😂

  • @praveekashankitha5139
    @praveekashankitha5139 27 วันที่ผ่านมา +25

    AKD💖NPP

  • @ishancharith6218
    @ishancharith6218 27 วันที่ผ่านมา +8

    අනුර කුමාර දිසානායක....

  • @Surajadisha
    @Surajadisha 27 วันที่ผ่านมา +17

    අපේ ජනපති අනුර ❤❤❤❤

  • @darkforest248
    @darkforest248 27 วันที่ผ่านมา +6

    අනුර 👇

  • @travel8694
    @travel8694 27 วันที่ผ่านมา +18

    අනුර කුමාරට ජය❤

  • @NilupulNawodya
    @NilupulNawodya 27 วันที่ผ่านมา +16

    මාලිමාවට ජය වේවා. මහජනතාවට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰✊✊✊

  • @nishantha1422
    @nishantha1422 27 วันที่ผ่านมา +61

    සමීක්ෂණයක් තියෙනවා මම .බලන්න කමෙන්ට් කරන්න .1 අනුර .....2 සජිත් .... 3 රනිල් 4 නාමල් වැඩිම මනාප බලමු .

    • @chamathcooray2984
      @chamathcooray2984 27 วันที่ผ่านมา +3

      Ponnayek

    • @shiromibandara6276
      @shiromibandara6276 27 วันที่ผ่านมา +6

      1

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 27 วันที่ผ่านมา +6

      1

    • @slpcgamers6241
      @slpcgamers6241 27 วันที่ผ่านมา +7

      1

    • @DH-et6cy
      @DH-et6cy 27 วันที่ผ่านมา +5

      එක දෙක තුන තුනම යහපාලනේ කට්ටිය නේද? ඒ ටිකට මිනිස්සුන්ට අමතක වෙලාද ඒ කැද හැලිය රටට කරපු හානිය.

  • @Ravinduwarnakulasooriya
    @Ravinduwarnakulasooriya 27 วันที่ผ่านมา +10

    Akd

  • @damai4603
    @damai4603 27 วันที่ผ่านมา +27

    ඇපත් නැහැ රොට් පෙලෙන් ට් ගහපු ඇන්ට්ජන් හොරා ෆොන්සේකා මහත්තය කවුද අවුල් කලෙ මාලිමාවට ජයවෙවා 💐👍

  • @Ilakshan0506
    @Ilakshan0506 27 วันที่ผ่านมา +24

    AKD❤👍

  • @NishadiroomSpa
    @NishadiroomSpa 27 วันที่ผ่านมา +3

    අනුර තමයි ජනපති.❤ අනිත් උන් බොරුවට කාලෙ නාස්ති නොකර ගෙවල් වලට වෙලා හිටපියව්😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 27 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන්ම ජනපති අනුර ❤

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591 27 วันที่ผ่านมา +5

    රට අනුරට... ❤

  • @yasararavishan6213
    @yasararavishan6213 27 วันที่ผ่านมา +2

    රනිල් mr bean වගේ😂

    • @Hashi5556
      @Hashi5556 20 วันที่ผ่านมา

      පහුගිය කාලේ අරගලෙන් පස්සේ ඉංන්දන නැතුව, රට අස්තාදර වෙලා රටේ ප්‍රශ්න ගොඩක් තිබ්බ වෙලාවක ඒ මනුස්සයා තමා රට බරගත්තේ. ඒ නිසයි අදත් රාජපක්ෂලා විනාශ කරපු රටේ අපි මෙහෙම හරි ඔලුව උස්සන් ඉන්නෙ.

  • @VIHAGADEWMINA-mk6zd
    @VIHAGADEWMINA-mk6zd 26 วันที่ผ่านมา +1

    අනේ මන්දා බන් සමහරු එනවා උන්ට ජානාධිපති වරම ගන්න හිතන්නවත් බැරි බව දැන දැන බන් 😂😂😂

  • @shiromibandara6276
    @shiromibandara6276 27 วันที่ผ่านมา +13

    එකෙන්ම මාලිමාවට

  • @Sriyani-uu8vo
    @Sriyani-uu8vo 27 วันที่ผ่านมา +2

    අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා. මාලිමාව ට ජයවේවා.අපි සව්දි ❤❤❤❤❤❤

    • @sammmy2023
      @sammmy2023 22 วันที่ผ่านมา

      ජෙප්පෝ ටිකක දවල් හීන බලපන් ,තව මාසයයි 🤣😂🤣

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 26 วันที่ผ่านมา +1

    නියත ජනපති අනුර.

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 27 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanchanabey14
    @rohanchanabey14 26 วันที่ผ่านมา +1

    තව ඉන්නවද ඇප තියන්න, තියල වරෙල්ලකෝ ඇපත් නැතිවෙන්න දෙන්න.
    අපිනේ චන්දේ දෙන්නේ.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 25 วันที่ผ่านมา

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸☸️🤴☸️👸
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤💥💎💥💎🚻🎆🚼⚖️🦄⚖️🦄⚖️🦄⚖️🦄⚖️🦄⚖️🦄⚖️🦄⚖️🦄

  • @kumaraalawwa6433
    @kumaraalawwa6433 27 วันที่ผ่านมา +16

    මෙතන ඉන්න එකෙක්වත් රට හදන්නෙ නෑ..මුන් ඔක්කොම එකයි.

  • @lakshansandaru9079
    @lakshansandaru9079 27 วันที่ผ่านมา +7

    AKD 🧭💥💯

  • @chathuradilshan7385
    @chathuradilshan7385 26 วันที่ผ่านมา

    අනුර සහෝදරයා වෙනුවෙන් 💗💗💗

  • @user-dl9zz1ov9l
    @user-dl9zz1ov9l 27 วันที่ผ่านมา +1

    රටේ කරුමෙට උපන් කාලකන්නි සෙට් එක. මේ පාර මුන්ට චන්දෙ දෙන උන්ටත් හෙන ගහනවා...

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 27 วันที่ผ่านมา +4

    Anura jaya wewa ❤

  • @SarathManthunga
    @SarathManthunga 27 วันที่ผ่านมา +6

    මම ආච්චිගෙයි සීයගෙයි බෙහෙත් ටික දවස් දෙක්කට විතර කලින් හන්ගනවා....එතකොට අමාරු උනාම සජියට වැටෙන චන්ද දෙකක් අඩු වෙනවා....එතකොට අපේ වීරයා අනුර මාමා දිනනවා....❤❤❤❤❤❤❤❤

  • @FL-lanka
    @FL-lanka 27 วันที่ผ่านมา +4

    Comments වලින් චන්දෙ ප්‍රතිඵලය පැහැදිලියිනෙ..

    • @shivanagepra9916
      @shivanagepra9916 26 วันที่ผ่านมา +1

      athal ma seen eka thamai diliyage channel ekema AKD thiyena eka.Uta molayak nadda danne naa dinanne naa kiyala.kamak naa roti, plain tea hadana euwn hari goda yanna athine muu kapu tharamata.😂🤣

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 26 วันที่ผ่านมา +2

    Niyata janapathi sajith ekka mulu ratama ❤❤❤❤

  • @user-hi4tg1km7b
    @user-hi4tg1km7b 26 วันที่ผ่านมา

    Thanks 👍 Ancal you the one unbuli person of srilanka

  • @prabodhabandara2058
    @prabodhabandara2058 27 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය 💪

  • @LakshanWijesingha-l5c
    @LakshanWijesingha-l5c 27 วันที่ผ่านมา +1

    නරි රැල පිටින් ආවට සිංහයා එන්නේ තනියම උබලා උඩින් තිබ්බේ නැති උනාට.... කොහොමත් මාලිමාව මේ පාර උඩම...❤️❤️❤️❤️

    • @sammmy2023
      @sammmy2023 22 วันที่ผ่านมา

      ජෙප්පෝ ටිකක දවල් හීන බලපන් ,තව මාසයයි 🤣😂🤣

  • @trusttellanka5827
    @trusttellanka5827 27 วันที่ผ่านมา +2

    AKD👌👏

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 26 วันที่ผ่านมา +1

    අනේ අපිට තියෙන ආදරේ නිසානේ මේ ඔක්කොම

  • @sahirutransportspvtltd9650
    @sahirutransportspvtltd9650 27 วันที่ผ่านมา +2

    අනුර❤ වෙනම ලෙවල් එකක් ❤❤

  • @samanrohitha8122
    @samanrohitha8122 27 วันที่ผ่านมา +2

    මාලීමාවට කෝටියක්. අපිනෙ චන්දෙ දෙන්නෙ.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 27 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා.

  • @user-ro9ec6rh2l
    @user-ro9ec6rh2l 27 วันที่ผ่านมา +1

    ජාතික ජන බලවේගයට ජයග්‍රහණය නියතයි ❤️

  • @talentcafe279
    @talentcafe279 27 วันที่ผ่านมา

    ජය ශ්‍රී අනුර

  • @kelumkumara6050
    @kelumkumara6050 26 วันที่ผ่านมา +1

    අනුර තමයි ඉතින් 👍

    • @sammmy2023
      @sammmy2023 22 วันที่ผ่านมา

      ජෙප්පෝ ටිකක දවල් හීන බලපන් ,තව මාසයයි 🤣😂🤣

  • @JaniruforGraphics
    @JaniruforGraphics 27 วันที่ผ่านมา +2

    හොරු හොරු සමග ඒකතු වෙලා. Teams දෙකයි මේ පාර,‌ හොරු vs NPP

  • @kasungsj
    @kasungsj 26 วันที่ผ่านมา +1

    අනුරය හොදයි සමුපකාරේට.. 🤪

  • @kavingahs8927
    @kavingahs8927 27 วันที่ผ่านมา +1

    මම නම් දන්න හැම ඡන්දයක්ම NPP කට හරවනවා

  • @ivanweerasinghe
    @ivanweerasinghe 26 วันที่ผ่านมา

    මුන් යකෝ රටට පුදුම ආදරයක්නෙ තියෙන්නේ 😂
    කොහොම උනත් අනුර සහෝදරයාට මේ රට බාර දෙමු එක වතාවකට ❤❤

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 26 วันที่ผ่านมา

    ඔක්කොම එකතු වෙලා අනුරට ගේම දෙන්න වගේ ලෑස්ති වෙන්නේ.. මිනිස්සු බුද්ධිමත් විය යුතුයි

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 27 วันที่ผ่านมา +2

    Malimawata jayawewaa.
    Malimaawata jayawewaa.
    Malimaawata jayawewaa.

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 26 วันที่ผ่านมา +1

    Anagata janapathi sajith ekka mulu ratama ❤❤❤❤

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 27 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වෙිවා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 27 วันที่ผ่านมา +1

    හෙළයේ Diyasen කුමාරයා අපේ rate. Anoj wedamahattaya. ❤🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏🙏🇱🇰🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏🇱🇰

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 27 วันที่ผ่านมา +1

    බලපන්කෝ ජංගි කුමාර 🐶🐶🐶

  • @roycearthur8060
    @roycearthur8060 27 วันที่ผ่านมา +3

    Niyami Brother Sajith 😅!!. Jayawewa, jayawewa jayawewa 🥳🌟🇱🇰🙏💐💯💝🎊

  • @chamikamahesh2286
    @chamikamahesh2286 27 วันที่ผ่านมา

    මාළිමාවට ජයවේවා

  • @Lankamrt
    @Lankamrt 27 วันที่ผ่านมา +1

    ජය අනුර

  • @janithperera8035
    @janithperera8035 27 วันที่ผ่านมา

    රටෙි එකම පැතුම අනුර ❤❤❤❤❤❤