මං අනුරට ආකර්ෂණය වුණේ එකක් නිසා | බිස්නස් ෆෝරම් එකේ සිංහලෙන්ම කරපු නියම කතාව.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මං අනුරට ආකර්ෂණය වුණේ එකක් නිසා | බිස්නස් ෆෝරම් එකේ සිංහලෙන්ම කරපු නියම කතාව.
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
'කැඩපත' දේශපාලන සංවාදය | ITN Sri Lanka | 2024.09.03 | Anura Kumara Dissanayake
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
84 years, හරිම ආකර්ශනීය කතාවක් ඇසුවා.
ඔබ තුමාට දීර්ඝ ආයුෂ පතමි.
මාලිමාවට ජය වේවා...🎉
🎉🎉❤
මේ රටේ නැති බුද්ධිමතුන්, දක්ෂ ව්‍යවසායකයෝ , විද්වතුන්, විද්යාඥයන්, කොහෙවත් නැති තරම්. ඒ උනාට මේ කාලකන්නි හැත්තෙ ඔවුන්ට අවස්ථාවක් දුන්නේ නහැ 😢 අවුරුදු 74ක් තිස්සේ. අපිත් කරේ උචිත නායකයා තෝරා ගත්තු නැති එක😢. මේ පාර නම් දෙනවා ෂොට් එක. ❤
මාලිමා ආණ්ඩුවක් යටතේ ඔබතුමාට වැඩ කරන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි☸☸☸☸🙏🙏🙏
නාකි මයිනෙක්
නාකි මයිනා
ඔබතුමා නිර්භීත මිනිසෙක්.වයස කියන්නේ ඉලක්කමක් විතරයි.ඔබේ නිරෝගී බව ව්‍යායාම නිසාම ලැබූ දායාදයකි. මා ද වයස 74 ක් විශ්‍රාමිකයෙක්.ඔබතුමාගේ කතාව හරිම අර්ථාන්විතව ඉදිරිපත් කළා.මාලිමාවට මෙවර සුපිරි ජයක්, ජයවේවා මාලිමාව!!!!.
❤
Ehnam ranilata vote eka demudaa😂😂😂
@@RND-g1qවයසට යන හැම කෙනාම බුද්ධිමත් නෑ මෝඩයොත් වයසට යනවා රනිලුත් එහෙම එකෙක්😂
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි පන්නා දැමීමේ අවසන් මෙහෙයුම සැප් 21.මාලිමාව ජයග්‍රහණය කරවමු.
හරියටම හරි 👍🏾🇱🇰❤️🇱🇰
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Rata anurata . Sure ❤❤❤
Pp❤@@Guglhupf-yd9kp
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙන්ම
ඔබ තුමා ගේ වයසට ඔබ තුමා දකින්නට කැමති කාරණා කිහිපයක් සුලු වේලාවකින් සාරාංශ කර වටිනා කතාවක් පැවැත්තුවා ,,,වටිනා මිනිසුන් වටිනා නායකත්වය සමග ,,,
ජයවේවා මැතිඳුනි
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
මෝඩයෝ ඇහුව්වා ජවිපෙට රටක් කරන්න පුලුවන්ද කියලා. තවම පටන් ගත්තේ නැහැ. අද පිටුපාන වුන් අඬන දවසක් එනවා. රට මේ තැනට ඇද වැටුනේ මේ අයට ඇහුම්කන් නොදුන් නිසා. ජොන්ස්ටන්ට චාමරට ලන්සට රත්රන්ට මහින්දානන්දයට පස් අනුරැද්ධයට කෝකිලාට පවිත්‍රට වැදපු තොපිට මේ වගේ උගතුන් පිරි අය දැන්වත් එපානම් එවැනි උන්ට ගහලා පන්නන්න වෙනවා.
Thank you gentleman for your short and sweet speech. Your humbleness is great. Being an educator Anura also a smart person. බණ්ඩාරනායකයා උගේ දරැවේ රට ඇරලා අපේළමයින්ට ඉංග්‍රිසි නැති කෙරැවා. ඒවායේ විපාක වලට අහුව්නේ වඩාත්ම ගම්වල ළමයි. මුන් කරපු අකටයුතු කෙතෙක්ද?
💯
ජාති ආගම් කුල බේද නැති ලස්සන රටක් හදමු.හැමෝම එකතුවීම ගැන අපිට හරිම සතුටුයි.
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
අපි වෙනුවෙන් ....අපේ දරුවෝ වෙනුවෙන් මෙතෙන්ට ආව ඔබලාට ස්තූතියි ...කොහොම හරි අපිට නැතත්... අපේ දරුවන්ට හෙට ක් උදාකරලා දෙන්න උදව් කරපල්ලා මිනිසුනේ... ❤❤❤❤
🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
Sahathika aththa
D. Samsons ( DSI Group ) නිර්මාතෘ ❤❤ රටට ණය නැතුව මැරෙන මිනිසුන් ❤❤
ඔබ තුමාගෙ කතාව ඉදිරිපත් කිරීමේ විලාසයෙන් ඔබව වියපත් අයෙක් කියා කිසි විටෙක හිතෙන්නෙ නැහැ.ඔබ තුමාට දීර්ඝායු වේවා!
දීර්ඝ ආයුවේවා ඔබට
NPP සහ අනුර ප්‍රමුඛ කණ්ඩායමට ජය වේවා...........🎉
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
අනේ අසා හිතෙනවා අප්පා..
පැරකුම් යුගයේ වාගේ
එකතුවක්..
මතවාදී එකතුවක්..
දුටගැමුණු යුගයේ වගේ
සුන්දර යුගයකට එකතුවක්..
දේශීය විදේශීය එකතුවක් ...
තෙරුවන් සරණයි .
නිදුක් නිරෝගී වේවා..😢❤❤❤
Jaya wewa malimawata
නුවරඑළිය .... බදුල්ල wage පැත්තට ගියොත් දුක හිතන්නේ මිනිස්සු ge අවබෝධ ගැන
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
👍👍👍❤❤
රටේ සුපිරිම වැඩ්ඩෝ.හැම අංශයකින්ම මාලිමාව වටා එක් වෙලා.බලපන්ලා ඒ ගැම්ම.අපිට එතරම් දැනුමක් නැතත් අපි වෙනුවෙන් ගේමක් ගහන්න ඔවුන්ට අපි වචනයකින් හරි සපෝර්ට් එකක් දෙමු.the last chance.🤟
අනිවා මචන් 👍
ඇග හිරි වැටෙනවා. එකතු වෙලා ඉන්න කට්ටිය දැක්කම. Busnesmens , පිටරටවල ආචාර්ය මහාචාර්ය වරැ, ස්වාමින්වහන්සේ ලා, ගුරැවරැ. හෙදියෝ. රාජ්‍ය සේවකයෝ ,නිති අංශය, කලා කරැවෝ ,විශාමිකයන්, රට විරැවන් , අම්මෝ........පිටරටින් අඩුම ලක්ෂ 10ක් ...21 කොහොම වෙයිද ❤
👍👍👍👍👍👍👍
👍👍👍
ආදරෙයි ඔබ තුමාට මාලිමාවට ජයවේවා
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤
මාලිමා රජයක කොටස් කරුවෙකු වන්න ඔබ තුමාට දිර්ඝ ආයු
නාකි මයිනා
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
ඇත්තටම සතුටුයි ජනතාව රට වෙනුවෙන් එකතු වෙලා තියෙන්නේ මාලිමාවට ජය වේවා
ඔබතුමාට දීර්ගායුස ලැබේවා
මාලිමාවට ජයවේවා
අපි මේක වෙනස් කරමු
මාලිමාවට මේ ලෙසින් රොද බදිමු
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
හෙට තැපැල් ඡන්දය.රාජ්‍ය සේවයේ ඡන්දය හිමි සියලු දෙනාම මේ වගේ බුද්ධිමත් කතා අසන්න.රටක්විවිධ ක්ෂේත්‍රවලින් ගොඩනගන වැඩපිළිවෙල හරිම ලස්සනට ප්‍රායෝගිකව වංචාවෙන් දූෂණයෙන් හොරකමින් තොරව කරන විදිහ ඉදිරිපත් කරනවා.තමන්ගේ අනාගත දරුවන්ගේ නාමයෙන් මේ වෙලාවේ ඔළුව පාවිච්චි කරලා බුද්ධිමත් තීරණයක් ගන්න පළමුව ඡන්දය පාවිච්චි කරන රාජ්‍ය සේවයේ අයට හැකිවේවා....
ස්තූතියි DSI....❤
අපේ දරුවන්ට රටක් හදන්න මාලිමාවට ජයවේවා ❤❤
ඔබලාගේ සහයෙන් අපිට මේ රට ගොඩනගන්න පුළුවන් සර්
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
වැදගත් අවංක මිනිස්සු එකට එකතු උනාම හරි ලස්සනයි ,,❤
සියලු බලවේග එකතු කරගෙන රට වෙනුවෙන් නිවරදි දිශාවට ගමන් කරන මාලිමාවට ජය වේවා
84 ක් නං කියන්න බෑ. ඊට වඩාබොහොම තරැණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
මේ වගේ කතාවක් අහන්න ලැබීමත් වාසනාවක්
❤❤❤ අපි සියලුදෙනා එක්ව මාලිමාව ජයග්‍රහණය කරවමු..
අපේ දරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණය කරන අනුර කුමාර ජනපති පතිතුමණි ඔබට චිරං ජයතු.🧭🧭🧭🧭🧭✌✌✌✌✌
ගොඩක් සතුටුයි ඔබතුමා ගොඩක් වටිනා කතාවක් අපේ ජනතාව වෙනුවෙන් කියලා දුන්නා 🎉🎉🎉
වෙනස් වෙමු.
රට ගොඩ නැගෙන කම්ම.
මේ සුන්දර වෙනසේම ඉමු
ආඩම්බරයි මාලිමාවුන්..
ආඩම්බරයි වෙළද ප්‍රජාවත්
අනේ අපි වයසයි.
ඒ දැන්නම් හරිම වෙනස්
මතවාදී වෙනසක්
ආදර්ණීය වෙනසක් තදින්ම
සිතට දැනෙනවා....
මාලිමාවට ජයවේවා
ලාංකේයයන්ට ජයවේවා ...❤❤
🌷🌷
🙏🙏🙏🥰
අස්සක් මුල්ලක් නෑර ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ මේ එකතුව රටක් ලෙස අපේ පළමු ජයග්‍රහණයයි. උදාවන නව හිරු කිරණින් ආලෝකමත්වන මගේ රට අනුර සහෝ ප්‍රමුඛ ජාජබ හැමගේම සහය අරන් පොසොන් රටක් කරනවා සහතිකයි. මහජනතාව දිනේවා ❤️
22 වෙනිදා නියත ජනපති අනුර මැතිදුනි නුඹට රටත් මතු පරපුරක සුරක්ෂිත තාවයත් භාරයි❤
ඔබතුමාට තෙරුවන් සරණිනයි.... ස්තුතියි.... ජයවේවා ජයවේවා ජයවේවා... මාලිමාවට කොටියක්❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭
පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්.
මාලිමාවට ජයවේවා.
ජාතික ජන බලවේගය ට ජය නියතයි.
ජයම ජයම වේවා .
අති විශිෂ්ඨ කතාවක් මහත්මයා බොහොම ස්තුතියි මාලිමාවට ජයවේවා රටට ජයවේවා🙏❤️
ජීවිතේ සාර්ථක කරගත්තු මිනිස්සු ජීවත් වෙන්න දගලන මිනිස්සු වෙනුවෙන් කරන විනාඩියක කැපවීමත් වටිනවා..
ස්තූතියි සහෝදරයා.
අපි මේක හරි විදියට වෙනස් කරමු.
මාලිමාව දිනවමු.
ඉතා වැදගත් සමුළුවක් දැන්වත් තේරුම් ගන්න කාටද රට ගොඩගන්න පුලුවන් කියලා
සුපිරිම සුපිරි කතාව අදහස් ටික ඉතාමත් වටිනවාමාලිමාවට ජය වේවා
වෙලද ප්‍රජාවට අපගේ ආචාරය මාලිමාවට ජය
I think you all are happy with the results of presidential election. Our president “ Anura Kumara Dissanayake “ will definitely win the up coming general election with majority.
🇱🇰 අදුෂිත මුල්‍ය විනයක් ඇති යහාපලන අණ්ඩුවක් පත්කර ගනිමු එ සදහා ,ඔබ සැවොමගෙ ප්‍රයාත්නයට ජාතියෙ උත්තමාචාරය 🇱🇰🙏🇱🇰 ❤
මලිමාවට ජයවේවා 🇱🇰🙏🇱🇰
ජාතික ජාන බලවෙගයට ජයවේවා 🇱🇰🙏🇱🇰
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
සර්,ඔබතුමාට 84ක් බව නොපෙනේ.ඔබට නිදුක් නිරෝගී දිවි ගමනකට ආශිර්වාද වේවා !මාලිමාවට ජයවේවා !
ඔබ තුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් දිවියට සුබ පැතුම් 🙏🙏🙏
ඔබ වැනි කීර්තිමත් විවසායකයින් මාලිමාව වටා එකතූවීම රටේ වාසනාවක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!! මලිමාවට ජයවේවා!!! රටට ජයවේවා!!! ජනතාවට ජයවේවා !!!
රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක 🇱🇰❤️🇱🇰 හෙළ විරුවෝ.ඔබතූමාට ජාතියේ ප්‍රණාමය.
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි විදෙස් අපි
මාලිමාව තුලින් එක්සත් සහ ශක්තිසම්පන්න රටක් බිහිවේවා.
🙏🙏❤️🙏🙏
අපේ මවුබ්මට ආදරේ උගත් බුද්ධිමත් වෙලද.ප්‍රජාවට .අපේ ආචාර්ය .ඔබතුමාලට නිරෝගී සුවය ලැබේවා ගොඩක්.පින් රටට ජයක් මාලිමාවට ❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය කරන අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඔබතුමාගේ අදහස් ඉතාමත් කාලෝචිතයි ඔබතුමා mpp එකට සහයෝගය දැක්වීම අපිටත් ආඩම්බරයක් මම සුමිත් සිරිපාල
අනුර ජය වේවා ❌❌❌
ජයවේවා ඔබ තුමාට දීර්ඝායුෂ වෙවා
අපේ රටේ බහුතරයක් ව්‍යාපාරික දැවැන්තයන් මාලිමාව ගැන විශ්වාසය තැබීම ඇත්තෙන්ම හරිම සතුටුයි. ❤
නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබතුමාට ..🙏🙏🙏🙏
අපේ ආදරනීය නායකයා අනිවාර්යයෙන්ම රටේ දූ දරුවන්ගේ අනාගතය ගොඩ නගන බවට සැකයක් නෑ.කනගාටු දායක මහලු වියේ සිටින අපට සතුටින් මියැදිය හැකි රටක ජීවත්වීම ලැබුනොත් ඉන් සෑහීමට පත් වෙමි.මගේ මව්බිම සව්සිරි යෙන් සපිරේවා.අනාගත නායකත්වය පිලිබද අපේ ප්‍රාර්ථනා සපිරේවා.මාලිමාවට ජයවේවා .
ශ්‍රී ලංකාවේ දූෂිත තක්කඩි පල් හොරු දේශපාළුවෝ නැති එකම අවංක මහා ජන මහා බළ වේගය මාලිමාව පමණයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾
One of great leaders in the BusiyWorld of Sri Lanka. Long live you!
❤❤❤ රටට ආදරේ ව්‍යාපාරික මහතුන්ට ජාතියේ ප්‍රණාමය.❤❤❤❤
ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලදිවයිනේ සිට
Excellent speech great
Very happy to this
Thank you sir
All the best NPP
From singapore
Dsi සමුහ ව්‍යාපාරයේ පතාක යෝධයා..එයාගේ ලස්සන කථාවක් තියෙනවා ,එයාගේ කටින්ම අහලා තියෙනවා..අනුරාධපුරේ ස්කොලෙක උගන්නන කාලේ තමා dsi නිර්මාතෘ එතුමව මුණගැහෙන්න ඇවිත් තියෙන්නෙ..තීරණයක් ගන්න බැරිව කල්පනා කරලා පහුවෙනිදම තිරණය අරන් කොටුවට ආපු එක ,,ඒක ලස්සනම කථාවක්..අහන්න වටින කථාවක්.තෙරුවණ් සරණයි සර්..🎉
මේ රට ඉක්මනින්ම දියුණු වේවා...
අනුර අයියෙ ඔයාට මෙ විතරයි මෙ රට හදන්න පුලුවන්
නායකයකු සතු සියලු කුසලතා ඇති අනුර පුතේ ඔයාට දිගාසිරිපතමි දැන් අපට රටක් ඇත මාලිමාවට ජයවේවා
රටට යහපත් අනගතයක් රටට මාලිමාවක්
රට අනුර ට.❤
Aadambarai....
We proud....
Jayawewa AKD
Niroghi wewa sir
සියලු දෙනාට බුදු සරණයි මාලිමාවට ජයවේවා
ඔබ.හරිම.ආකර්සනීයයි..සර්..නිදුක්.වෙත්වා.නීරෝගී.වෙත්වා
ජය වේවා මාලිමාවට ❤
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා
ස්තූතියි ඔබට තෙරැවන් සරණයි
Its a good forum
ඔබ තුමාට දීර්ඝ යුස ප්‍රාර්ථනා කරනවා ..ඔබ අපේ වැඩිහිටියෙක්..ඔබට ආදරණීය ඔබ අපේ ...කෙනෙක් ..ජේසු පිහිටයි ඔබ තුමාට🙏🙏🙏
මාලිමාවට ඡන්ද කෝටියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤
ජය වේවා මලිමාවට ❤❤❤❤ අපේ රටට❤❤❤❤❤❤
සුපිරි ❤🤝🙏ආදරෙයී❤
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා
මාලිමවට කොටියක් හදමු
Excellent !!!! Anura is the hope for Sri Lanka .
Great speech ,God bless you 🙏
මාලිමාවට ජනතාවට රටට ජයවේවා ✌✌✌
Malimawa ජය වේවා
හරිම ආකර්ශනීය කතාවක් පුදුම ආසාවෙන් අහගෙන හිටියේ බස් එකේ යන ගමන් වයසට ගියත් ඒ වචන වලට වයස නෑ නියමයි තාත්තේ 🙏🙏
මේ මාසෙ 22 වෙනිදා පත්වෙන අපේ ජනාධිපති අනුර සහෝදරයාගේ රජයට ඔබ සියලු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍යයි.
ස්තුතියි ඔබ තුමාට,ඔබට දිර්ඝා අයුෂ පතනවා…🙏🙏🙏
Good speech
ජයවේවා ජයවේවා ජයවේවා
❤🎉Thanks ❤❤❤❤
D S I jaywa
වටිනා උපදෙස් ටිකක්. ස්තූතියි DSI
මාලිමාවට අනිවාර්යයෙන් ජය නියතයි....❤️❤️❤️
දකුණේ සිංහයෙක් මාස 6 කට පරතම අනුර පිලිගත් බව අහන්න ත් සතුටුයි....ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි
රටට ආදරේ මිනිස්සු ❤️❤️❤️
A great speech by a true and exemplary entrepreneur.
We salute you dear Sir, Being an emerging businessman, i also participated yesterdays business forum at Imperial Monarch. NPP ❤Anura Should become the next Persident to Take our country to the Future. ගරු මහත්මයානනි. ඔබගේ පැමිණීම ඉතා අගය කරනව. මා ඉහලට එන වයාපාරිකයෙක් ලෙස ඊයේ දින මෙම සමුළුවට සහභාගි උනා.. අනුර ❤අපගේ රට ඉහලට ඔසවනවා එය විශ්වාසයි.. !!
ස්තූතිවන්ත වේවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා ...❤❤❤❤
ජය ❤❤❤❤මාලිමාවට
Garet ser..පැහැදිලි දේශනාවක් නමෝ බුද්ඩාය❤❤❤❤🎉
මාලිමාවට කෝටියක්❤ජයවෙිවා❤❤❤❤❤❤