ජනපති සටනට එන 39...පසමිතුරෝ මුහුණට මුහුණ හමුවෙති | Ada Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #election2024 #electionnomination #presidentialelection #srilankapolitics #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 150

  • @rudeboy294
    @rudeboy294 26 วันที่ผ่านมา +37

    5:53 සජිත් ගෙ බාල කොලිටිය පෙන්නුවා ඒකෙන්. මිනිහා කොහොමත් අත් අල්ලන්නෙ නෑනෙ. අද සැනිටයිසර් එක ගේන්න අමතක වෙන්න ඇති😂

  • @thushangamage495
    @thushangamage495 21 วันที่ผ่านมา +10

    "කවුරු අාවත් හොරුනම් අල්ලන්නෑ මල්ලි.."

    • @UxXz-fw7tw
      @UxXz-fw7tw 17 วันที่ผ่านมา

      😂😂

  • @nireshprabashana8572
    @nireshprabashana8572 26 วันที่ผ่านมา +57

    සජිත් දැනටමත් ජනාදිපති කෙනෙක් වගේ අදි මානසිකත්වයකින් ඉන්නවා පේන්නෙ මට විතරද?😂😂

  • @narendrakulatunga8889
    @narendrakulatunga8889 26 วันที่ผ่านมา +49

    මාලිමාව උඩින්ම ජයග්‍රහණය කරනවා...

  • @jolisimaproductions6838
    @jolisimaproductions6838 23 วันที่ผ่านมา +51

    මාලිමාවට ජය කින උන්ගෙන් ලයික් එකක් ඕනෙ.............

    • @mypchome864
      @mypchome864 19 วันที่ผ่านมา +1

      Ekenma

    • @TehanZul-f1k
      @TehanZul-f1k 4 วันที่ผ่านมา

      දිනන්න කනා චාන්ස් එකක් වත් නැති ගොන් pa*කු ඇයි බං මේ නාමයෝජනා බාරදෙන්න එන්නේ 😂,

    • @TehanZul-f1k
      @TehanZul-f1k 4 วันที่ผ่านมา

      අනුර සහෝදරයා මේ පාර අපේ සහෝදර වරුන්ගේ ජීවිත කැප කරලා සැබෑ කරගන්න හදපු හීනේ හැබෑ කරාවි, රටේ හැමෝම එකම අයිතීන් තියෙන සැබවින්ම නිදහස් පුරවැසියන් බවට පත්වෙන දවස වැඩි ඈතක නෙවෙයි, ❤️🧭

  • @Nipul3251
    @Nipul3251 26 วันที่ผ่านมา +9

    මේ පාර චන්දෙ ඉල්ලන්නෙ නැත්තේ උබයි ,මායී,අපේ බල්ලයි විතරයි 😂😂

  • @HarshiPereraLive
    @HarshiPereraLive 13 วันที่ผ่านมา +5

    අනේ අපොයි ඔක්කොම යාලුවො නේ😂😂😂

  • @alphaseller3762
    @alphaseller3762 23 วันที่ผ่านมา +8

    මුන් ඔක්කොම යාලුවො 😂

  • @TrishanFernando-hp5fr
    @TrishanFernando-hp5fr 26 วันที่ผ่านมา +18

    ස්වාධීන උනු එක නම් හොඳයි රනිල් සර්

  • @SandaruWeerasinghe-mt1rn
    @SandaruWeerasinghe-mt1rn 26 วันที่ผ่านมา +4

    Jaya wewa...

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 26 วันที่ผ่านมา +34

    අනුර මහතා දිනවමු

  • @Hirushitha
    @Hirushitha 26 วันที่ผ่านมา +21

    මාලිමාවට ජය❤❤

  • @SidathMendis-r4r
    @SidathMendis-r4r 26 วันที่ผ่านมา +6

    රට වෙනුවෙන් වැඩකරන නායකයෙක්

  • @SanjeewaWeerasinghe-ey2zb
    @SanjeewaWeerasinghe-ey2zb 26 วันที่ผ่านมา +5

    rata godaganna mahansi wena nayakaya ranil thamai

  • @LahiruNidarshana-t5x
    @LahiruNidarshana-t5x 26 วันที่ผ่านมา +5

    ජනතාවට හයියක් වෙන නායකයෙක්

  • @asankasampath2122
    @asankasampath2122 26 วันที่ผ่านมา +9

    අරයා අවොත් හොරු අල්ලයි කියලා හිතන් ඉන්න අය පව්...

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 26 วันที่ผ่านมา +22

    එක තනතුරක් වෙනුවෙන් අපේක්ෂකයන් 39 ක් 😂
    දෝදු ද මුන්ට 😂

    • @Nipul3251
      @Nipul3251 26 วันที่ผ่านมา

      මේ පාර

    • @pakaya8007
      @pakaya8007 26 วันที่ผ่านมา +1

      රට හදන්න තියෙන උවමනාව 😂

    • @ABUEDITZ721
      @ABUEDITZ721 21 วันที่ผ่านมา

      😅

    • @buddikadeshan3032
      @buddikadeshan3032 20 วันที่ผ่านมา

      😂😂😂👍

  • @MalithRanasinghe-y8x
    @MalithRanasinghe-y8x 26 วันที่ผ่านมา +2

    එක්ව ජයගමු

  • @SasithDeAlwis-z3f
    @SasithDeAlwis-z3f 26 วันที่ผ่านมา +7

    ape rate Ranil Wickremesinghe

  • @aakasun5286
    @aakasun5286 26 วันที่ผ่านมา +15

    ඇයි මේ අපේක්ෂකයො ගණන සීමා කරන්න බැරි.?මේවට වියදම් වෙන්නෙත් රටේ සල්ලි.😡

    • @prtygrl5077
      @prtygrl5077 26 วันที่ผ่านมา

      කොහොමද හුට්ටො එහෙම කරන්නෙ? චන්දෙ දෙනකන් කව්ද දිනන්නෙ කියල උබට ඕනෙ ඕනෙ විදිහට තීරනේ කරන්න පුලුවන්ද? ඉතින් හැමෝටම චාන්ස් දෙන්න වෙනව. ගො!න් ප!කය

    • @ddamindu
      @ddamindu 26 วันที่ผ่านมา +1

      එකනම් ඇත්ත.

    • @lakshithakaushalya
      @lakshithakaushalya 25 วันที่ผ่านมา

      5 dammanam athi

    • @hmdamnada
      @hmdamnada 24 วันที่ผ่านมา

      ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෑ

    • @ddamindu
      @ddamindu 23 วันที่ผ่านมา

      @@hmdamnada ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂාකරගෙන මොකක් හරි ගැලපෙන විසදුමක් හොයාගත්ත නම් වටිනවා.

  • @user-ut4re7tf1u
    @user-ut4re7tf1u 25 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා

  • @kasunsameera1772
    @kasunsameera1772 26 วันที่ผ่านมา +3

    රොටී කකා ඇවිදින එකාත් චන්දෙ ඉල්ලනවද

  • @ravidurajiw3947
    @ravidurajiw3947 4 วันที่ผ่านมา

    හතුරෙක් වුනත් අත දුන්නම දීල හිනාවෙලා කතා කරන් නැතුව යන එක හරි නෑ අනුර සර්පයා කියල දන්න නිසා නාමල් ශේප්මන්ට් එකක් දැම්ම

  • @anomaliyanage
    @anomaliyanage 12 วันที่ผ่านมา

    මොන පසමිතුරෝද ඵයාල ඔක්කම ගඡ මිතුරෝ ඔයාලට වැරදිලා

  • @supunsuranga866
    @supunsuranga866 11 วันที่ผ่านมา

    කවුරු ආවත් ජය මාලිමාවට

  • @kg94837
    @kg94837 26 วันที่ผ่านมา +3

    නාම යෝජනා දුන්නු බොහෝ දෙනෙක් මිනිස්සු දන්නෙත් නැහැ. අපරාදේ මිනිස්සුන්ගේ බදු මුදල්. චන්ඳ කඩන්න, වෙන උප්පරවැට්ටිවලට දාපු කට්ටිය. සජිත් සුද්දගේ ඇඳුම් අඳිනවා. ලොකුවට සුද්දගේ භාෂාව කතා කරනවා. අඩුම කෙනෙක් අතට අත දුන්නම අත දෙන්න බයයි. රනිල් විශ්වාස කරන්න බැරි කපටි රජෙක් තමයි. නමුත් රාජපක්ෂලා වගේ සුර බැඳගෙන තෙල් ගාගෙන එන මිනිහෙක් නෙමේ. රනිල්ගේ පැලන්තිය වෙනයි ඒ ගොඩට වැටුනට. ප්‍රතිවාදියාට අතට අත දෙන එක ශීලාචාර සමාජයේ දෙයක්.

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k 26 วันที่ผ่านมา +2

    Npp

  • @winning6311
    @winning6311 26 วันที่ผ่านมา +4

    Ranil TA Jaya we waaaa.

  • @indikapriyantha6892
    @indikapriyantha6892 7 วันที่ผ่านมา

    Malimawata jaya

  • @tharangadineshika1691
    @tharangadineshika1691 26 วันที่ผ่านมา +10

    සජියට මෞල්

  • @SUBWAYGAMINGCHANNEL
    @SUBWAYGAMINGCHANNEL 11 วันที่ผ่านมา +2

    2:44 2:54 මුන් ඔක්කොම යාළුවෝ😂😂

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 15 วันที่ผ่านมา

    Malimawata jaya wewa

  • @user-iz8cl3ew4v
    @user-iz8cl3ew4v 24 วันที่ผ่านมา +4

    මාලිමාවට ❤

  • @dinesharavinda
    @dinesharavinda 26 วันที่ผ่านมา +1

    AKD

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 26 วันที่ผ่านมา +1

    Npp❤❤❤

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 26 วันที่ผ่านมา +1

    Satwa desapalanaya

  • @SarathBandara-x4t
    @SarathBandara-x4t 26 วันที่ผ่านมา +17

    ඉදිරියටම යමු රනිල් සර්

    • @narendrakulatunga8889
      @narendrakulatunga8889 26 วันที่ผ่านมา +2

      රනිල් තුන්වන හරි හතරවැනි තැනට....රට විකුණන්න කැමතිනම් රනිල්ට දෙන්ඩ....

    • @SadaliIshara-or4uv
      @SadaliIshara-or4uv 23 วันที่ผ่านมา

      රජපක්ශ රැකවලා 😹💔 මේ වගේ මොඩ හැත්තක් අප්පා

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip 26 วันที่ผ่านมา +9

    RANIL KOHOMATH. ILLANNA. ONA RANIL ANIWARYENN DENANNA. ONA❤❤❤

  • @RaviduVisanka-hr4du
    @RaviduVisanka-hr4du 26 วันที่ผ่านมา +12

    ජය වේවා රනිල් සර්

    • @narendrakulatunga8889
      @narendrakulatunga8889 26 วันที่ผ่านมา

      රනිල්ට පරදිනවා අනිවාර්යයෙන්ම

  • @SenarathBasnayaka-g1s
    @SenarathBasnayaka-g1s 26 วันที่ผ่านมา +3

    Npp 🎉🎉🎉🎉 jaya wewa 🎉🎉🎉

  • @srimalsampath3232
    @srimalsampath3232 25 วันที่ผ่านมา

    Akd❤

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 26 วันที่ผ่านมา +11

    NPP ❤

  • @UpulWeerasinghe-w7k
    @UpulWeerasinghe-w7k 26 วันที่ผ่านมา +15

    තිබුණු තත්ත්වෙත් එක්ක දැන් නම් රනිල්ට තමයි චන්දෙ දෙන්නේ

    • @user-jy8yt1hq2m
      @user-jy8yt1hq2m 26 วันที่ผ่านมา +2

      Aniwaryen

    • @udithaupendra7084
      @udithaupendra7084 26 วันที่ผ่านมา

      He he

    • @user-ji7ip1fb8g
      @user-ji7ip1fb8g 26 วันที่ผ่านมา

      Ai ubata ranila puke ariyda

    • @mypchome864
      @mypchome864 19 วันที่ผ่านมา +1

      epa bn

    • @wijayawijaya-md8tb
      @wijayawijaya-md8tb 16 วันที่ผ่านมา

      කොහොමත් උබලා වගේ හරක් දෙන්නේ රනිලටයි,සජියටයි තමයි කේප්ප වස්සෝ🤣🤣🤣

  • @Sujith-o4v
    @Sujith-o4v 23 วันที่ผ่านมา

    Anura saho gemu idiriyat❤❤

  • @Raama.z0
    @Raama.z0 26 วันที่ผ่านมา +1

    NPP❤

  • @Kuma1973-z8m
    @Kuma1973-z8m 26 วันที่ผ่านมา +7

    නාකි නරියා කොහොම හරි ගෙදර යවන්න ඕනෙ අවුරුදු 76ක් රට කාල කාලා තවත් කන්ඩ ඉල්ලනවා

  • @chamindabandara1995
    @chamindabandara1995 13 วันที่ผ่านมา

    මම දැකලා තියෙනවා බොලිහුඩ් නලු නිලියොත් මේ වගේ රසිකයන්ට අතවනනවා..

  • @colingas8725
    @colingas8725 24 วันที่ผ่านมา

    Anoj de silva 🙏🏼. Denuwath wenna . Niwaradiwa chandaya pawichchi karanna.

  • @user-fv8it1jx6c
    @user-fv8it1jx6c 12 วันที่ผ่านมา

    මොනවා උනත් එතන gemmata
    ඒන්නෙ රනිල් බොසා....

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 26 วันที่ผ่านมา

    යාලුවො මල්ලි මුන් ඔක්කොම 😂😂😂

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 26 วันที่ผ่านมา +4

    නාමලා රනිලා සජියගෙයි අනුරගෙයි ඡන්ද කඩන සීන් එකේ
    කොහොමත් මචන් එක තැනක ඕක තියෙන කොට කොහොමත් ඔහොම තමයි

  • @MahinsaThenuwara-i2w
    @MahinsaThenuwara-i2w 26 วันที่ผ่านมา +15

    රනිල් කියන්නේ හොඳ දැනුමක් තියෙන නිවැරදි නායකයෙක්

    • @nickperera7595
      @nickperera7595 26 วันที่ผ่านมา +1

      Rata awurudu deken goda gaththa, lankawe gon minissunge podduk hari ping ithuruwela thiyeanawa num Ranil aapahu ei

    • @thisumkaluarachchi
      @thisumkaluarachchi 26 วันที่ผ่านมา +4

      නිවැරදි නායකෙයෙක් කියන්න තරම් තියෙන හේතු මොනවද? පොඩ්ඩක් පොත කියවලා බලන්න, පිට කවරෙන් වැරැද්ද නිවැරැද්ද හොයන්න බැහැ.

    • @kg94837
      @kg94837 26 วันที่ผ่านมา +3

      රනිල් මොනවද රටට කරලා තියෙන්නේ අවුරුදු 45 ක දේශපාලන ජීවිතේ. විකුණුවා. නය ගත්තා.

    • @sarangakind680
      @sarangakind680 12 วันที่ผ่านมา +2

      තොපි වගේ හරක් ඉන්නකම් මේ රට හදන්න බැ බන්😂 රට විකුන විකුන නයගද්දි තවත් හුරේ කියන හරක් ටිකක් ඉන්නෙ 😂

    • @nickperera7595
      @nickperera7595 12 วันที่ผ่านมา +1

      @@sarangakind680 kiyala waduk naha bun..... lankawe wadi hariyuk inne 🐮🐮🐮

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 26 วันที่ผ่านมา

    How many applicants...?
    Such a wonderful country is Sri Lanka..😂

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 18 วันที่ผ่านมา

    එයාලා යාළුවො මල්ලි 😅

  • @naleenrajarathna913
    @naleenrajarathna913 26 วันที่ผ่านมา

    අපරාධයේ 40 ක් මටත් ⁣යන්න තිබෙන

  • @ImeshaGimantha-nu2zf
    @ImeshaGimantha-nu2zf 26 วันที่ผ่านมา +14

    මේ වෙලාවේ රනිල් තමයි හරියන්නේ

    • @thamudaj1896
      @thamudaj1896 26 วันที่ผ่านมา +1

      කටට ගන්නද😂

    • @wijayawijaya-md8tb
      @wijayawijaya-md8tb 16 วันที่ผ่านมา +1

      දෝදුද ඔයාට😅

  • @TheekshanaSankalpa-v9m
    @TheekshanaSankalpa-v9m 26 วันที่ผ่านมา +9

    නිවැරැදි ගමනක් යන ජනතා නායකයා රනිල්

  • @ShyamaJayasuriya-y6f
    @ShyamaJayasuriya-y6f 26 วันที่ผ่านมา +1

    rata wenuwen idiriyata

  • @Wewoktravel
    @Wewoktravel 26 วันที่ผ่านมา

    Okama athya katada denn ona kiyan eka teernaya karana . Mun set eka illan kalain mechra loku ekan enwanm dinhma khmada . Anura panin awa pain giya

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 26 วันที่ผ่านมา

    Okomala ලංකාවේ president wewa kiyala man parthna karanawa 😂😂

  • @sohailabbas6928
    @sohailabbas6928 26 วันที่ผ่านมา

    Ape car walin unge car wage bahina lassana balannako

  • @DamithBandara-w3t
    @DamithBandara-w3t 26 วันที่ผ่านมา +12

    මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.

  • @ShiranWickramasinghe-e8l
    @ShiranWickramasinghe-e8l 26 วันที่ผ่านมา +9

    එක්ව ජයගමු රනිල් සමඟ

  • @KushaniShamila-n4b
    @KushaniShamila-n4b 26 วันที่ผ่านมา +10

    රට වෙනුවෙන් පෙනීසිටින නායකයත්වය රනිල් තමයි

  • @SenakaGunasekara-f8c
    @SenakaGunasekara-f8c 26 วันที่ผ่านมา +5

    රට වෙනුවෙන් ඉදිරියටම යමු ජනාධිපතිතුමා

  • @jolisimaproductions6838
    @jolisimaproductions6838 23 วันที่ผ่านมา

    ගවයෙකුයි හොරෙකුයි ඉන්නවා දැක්කෙ කව්ද මං නම් දැක්කා

    • @wasantakumara4101
      @wasantakumara4101 22 วันที่ผ่านมา +1

      මං දැක්කා අනුරයි නාමලුයි නේද 😂😂😂😂

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc 18 วันที่ผ่านมา

      😂​@@wasantakumara4101

  • @priyankadarshana6986
    @priyankadarshana6986 10 วันที่ผ่านมา

    Mu okkoma yaluwo malli dakka neda 😂😂😂😂

  • @Qc3403Nad
    @Qc3403Nad 26 วันที่ผ่านมา

    Man eka deyak hariyata dakka chanda dayakaya bike ekak Ganna maarama kattak kaddi podu padiyak thibba deshapalakayo koti ganan watina wahanawalin duppath chanda dayakayanta atha wanala yanawa

  • @AkilaHeshan-g8h
    @AkilaHeshan-g8h 26 วันที่ผ่านมา +8

    රට ගොඩනගන මෙහෙයුමට ජයවේවා ජනාධිපතිතුමා

  • @romeshadithya3284
    @romeshadithya3284 25 วันที่ผ่านมา +1

    Malimawa best😊

  • @ChamupaGamaarachchi
    @ChamupaGamaarachchi 26 วันที่ผ่านมา +7

    ලංකාව ගොඩ ගන්ඩ පුලුවන් රියල් වැඩ්ඩ රනිල්

  • @amilakrishan638
    @amilakrishan638 25 วันที่ผ่านมา

    Rata kanna 40 innava

  • @chathuradilshantha5182
    @chathuradilshantha5182 26 วันที่ผ่านมา

    wahane daki kylda koheda anuraya kakul deken enwa nikan higanna wage........ape rate moda haththata hari athal ewa dakkama😅

  • @user-ut4re7tf1u
    @user-ut4re7tf1u 25 วันที่ผ่านมา

    සජිත් අයියෝ මන්දා😂

  • @BanukaSenarathne
    @BanukaSenarathne 26 วันที่ผ่านมา +5

    ජෝක් සජියයි, පිම්පි රනිලයි, සෙල්ලම් නාමලයයි, හරක් ෆොන්සේකයි උන්ගේ ගෝලයෝ ටිකයි.

    • @tnivantha
      @tnivantha 24 วันที่ผ่านมา

      Ai kayya nayaka

    • @wasantakumara4101
      @wasantakumara4101 22 วันที่ผ่านมา

      අනුරයි ..නාමලුයි..කයිය ගහන එක දැක්කෙ නැතෙයි...අනුරලාගෙ.බොරු බයිලා වලට ජෙපි අනුගාමිකයන් අහු වෙලා ඉන්නෙ 😂😂😂😂😂

  • @nilanthinanayakkara4218
    @nilanthinanayakkara4218 26 วันที่ผ่านมา

    පස කියන එක අයින් කරන්න. ඔවුන් සියලු දෙනාම මිතුරන් බව මහජනයාට අමතක කරවන්න මාධ්‍ය උත්සාහ කරයි. මේ මාධ්‍ය සංදර්ශන වලට අහු නොවෙන්න මිනිසුනි.

  • @fathimarushdha
    @fathimarushdha 26 วันที่ผ่านมา

    Legal dogs in Sriiiii lanka😅

  • @AjithRanathunga-p3e
    @AjithRanathunga-p3e 26 วันที่ผ่านมา +10

    රට තිබුණු තත්වෙන් ගොඩ ගත්තේ රනිල් තමයි. මේ පාර අපි රනිල්ට.

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 26 วันที่ผ่านมา +1

      රනිල්ට කලිසම පාත්කරලා දීපං

    • @sandeshemalgimhana3086
      @sandeshemalgimhana3086 23 วันที่ผ่านมา +3

      Macho math ranilta denna hitiye eth malimawe wadapiliwela hodai . Poddk analiyze krla blnna political parties gana ❤

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 18 วันที่ผ่านมา

    Un okkoma hena wenawa ape Adamu 225 apa

  • @arunakanthi595
    @arunakanthi595 19 วันที่ผ่านมา +1

    ජාතික ජනබලවේගයට ජය නියතයි

  • @TuanRizwan-j1q
    @TuanRizwan-j1q 26 วันที่ผ่านมา

    orunta arakshawa dene lankawe vitarai😅😅😅

  • @kingav-ch8cu
    @kingav-ch8cu 26 วันที่ผ่านมา

    Aunra thama enna koma kare ta ❤🫡

  • @ChaniruSethum-ck6pb
    @ChaniruSethum-ck6pb 21 วันที่ผ่านมา

    Namalaya mokatada awe 😂

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 20 วันที่ผ่านมา

    😂Mun okoma yaluwo huto meke mrgne ntuw idpn ubala

  • @roshanlakmal9641
    @roshanlakmal9641 26 วันที่ผ่านมา +7

    තාම බත් කන හරක් ඉන්නවා ලංකාවේ 😂😂

  • @UxXz-fw7tw
    @UxXz-fw7tw 17 วันที่ผ่านมา +1

    🥲 නාමල් මල්ලි හොදයි කියල හිතෙනො එක්කො 😒

  • @SachithSandeepa-j1s
    @SachithSandeepa-j1s 26 วันที่ผ่านมา

    Ranil❤

  • @hansaKaravita
    @hansaKaravita 26 วันที่ผ่านมา

    රනිල් thami 💪

  • @JanithSajitha-n6f
    @JanithSajitha-n6f 26 วันที่ผ่านมา

    දියුණු රටක් වෙනුවෙන් හීන දකින🇱🇰
    අර්බුදය දැක්කම බයේ නොදුවන🇱🇰
    වර්ජනය වලදී කෙලින් තීරණ ගන්න🇱🇰
    මේ වෙලාවේ රනිල් තමයි🇱🇰❤

  • @prtygrl5077
    @prtygrl5077 26 วันที่ผ่านมา

    රනිල් ප්‍රසිඩන්ට් උනේ නැත්තන්, අනිවා විපක්ශ නායක බන්. අනිත් එවුන් ඔක්කොම සාටර් වෙලා ඉවරයි දැනටම.

  • @user-wb2ks8ej3f
    @user-wb2ks8ej3f 26 วันที่ผ่านมา

    දේශ දෝහි රනිල්😡😡😡..නාමල්ට චන්ද දෙන්න.❤❤

    • @rushand8003
      @rushand8003 25 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣

  • @charithprasanga4385
    @charithprasanga4385 26 วันที่ผ่านมา +8

    අනුර

  • @amilamadushan6838
    @amilamadushan6838 22 วันที่ผ่านมา

    Jathika jnabalawegaya

  • @dishanranga9299
    @dishanranga9299 26 วันที่ผ่านมา +1

    Npp

  • @user-ec9qp2xp6z
    @user-ec9qp2xp6z 26 วันที่ผ่านมา +1

    Malimawata jaya

  • @SpecialMovements2023
    @SpecialMovements2023 20 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා

  • @SandaruWeerasinghe-mt1rn
    @SandaruWeerasinghe-mt1rn 26 วันที่ผ่านมา +11

    ලංකාව ගොඩ ගන්ඩ පුලුවන් රියල් වැඩ්ඩ රනිල්

    • @DamithriChathurangi
      @DamithriChathurangi 26 วันที่ผ่านมา +1

      😂😂😂

    • @user-jy8yt1hq2m
      @user-jy8yt1hq2m 26 วันที่ผ่านมา +2

      Yes 👋

    • @udithaupendra7084
      @udithaupendra7084 26 วันที่ผ่านมา

      He he

    • @kg94837
      @kg94837 26 วันที่ผ่านมา +3

      දැන් රට දුවන්නේ මූල්‍ය අරමුදලේ නය වලින්. දැනට ඇති බිලියන 100ට මේ නයත් එකතු වෙනවා. 2028 නය ගෙවන්න ගත්තම මිනිස්සුන්ට හිඟාකන්න වෙනවා. මේ රටේ හොරකම, දූෂනය, වංචාව මුළුමනින් නැතිකරලා ආංඩුවේ සියලු අනවශ්‍ය වියදම් කපාහැර ඉතා කැපවීමක් කර ඕනේ මේ රට ගොඩ ගන්න. රනිල්, සජිත්, නාමල් මේ කවුරු ආවත් ඒක කරන්නේ නැහැ. අනුර ආවොත් විතරයි ඒ දේ වෙන්නේ.

    • @chathuradilshantha5182
      @chathuradilshantha5182 26 วันที่ผ่านมา

      @@kg94837 oya amaruwen neda jeewath wenne???....a ube mole adu hinda.....ubala wage wadakata nathi modayo raten athu ganna one.........danna pakakuth naha nugath ponnaya wikara kynwa

  • @nishanmadushanka2419
    @nishanmadushanka2419 26 วันที่ผ่านมา +1

    Npp

  • @sujanifernando9642
    @sujanifernando9642 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා