Anura Kumara Dissanayaka Full Speech || Parliament || 2022-05-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @sloctapad8366
    @sloctapad8366 7 หลายเดือนก่อน +323

    ඉස්සරහත් ආන්ඩුව පිටිපස්සෙත් ඉන්නේ ආන්ඩුව 3% ක් තියාගෙන රටේ අනාගතය වෙනුවෙන් ගහන ගේම් එක දැක්කම මාර සතුටුයි ❤ මාලිමාවට ජය

    • @yasankamadhushan
      @yasankamadhushan 4 หลายเดือนก่อน +6

      ❤❤❤

    • @welhenagenandalatha1773
      @welhenagenandalatha1773 3 หลายเดือนก่อน +10

      කොපමණ mada gahuwath dhinanne අනුර maalimaawata ජයවේවා ❤

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 3 หลายเดือนก่อน +9

      ඔව් බන් තනි ගේමක් ඉල්ලන්නෙ 😪

    • @MgWikramarathna
      @MgWikramarathna 3 หลายเดือนก่อน +2

      Llllll9oo❤❤2ryu

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 3 หลายเดือนก่อน +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🧭🧭🧭💐💐💐

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +166

    ඇත්ත කියනකොට නරිටික කුලප්පුවෙලා අනුරසහොදරයා අපි ඔබ සමගයි ජයවෙිිවා ජෙ වි පි

    • @wishvadeshan7176
      @wishvadeshan7176 3 หลายเดือนก่อน +1

      11:59

    • @BanujaSupun-xh1sz
      @BanujaSupun-xh1sz 3 หลายเดือนก่อน +4

      අනුරට ජය අපි ඔබ සමගයි.මාලිමාවට ජය ❤❤❤❤❤

    • @SamithSuranga-v6x
      @SamithSuranga-v6x 3 หลายเดือนก่อน +2

      ❤❤

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c ปีที่แล้ว +84

    සහෝදරයා ඔය කාලකන්නි පර බල්ලන්ට කටින් දෙසල හරියන්නේ නෑ. අපි හරි වෙලාවට . චන්දෙ දි ඔය පරයෝ සේරටම හොද පාඩමක් උගන්වනවා .. එතෙක් ඉවසමු ... මාලිමාව ට නියත ජය 🌹🌹🌹🌹🌹❤❤❤❤❤

    • @h_i_m8836
      @h_i_m8836 3 หลายเดือนก่อน +6

      කාලය ඉගිලිලා ගිහින් වේගෙන් හිතුවටත් වඩා😂❤..
      කඩල ටිකක් එහෙම තම්බගන්න සහෝදරයා ඒ දවස ලගයි !!

    • @sauyeshika739
      @sauyeshika739 3 หลายเดือนก่อน +3

      අපි දිනුවා...ජය වේවා අනුර ජනදිපතිතුමනි...❤❤❤❤

  • @kanthidesilva5783
    @kanthidesilva5783 ปีที่แล้ว +127

    චිනයක් ඇතිච සත්‍ය කථාකරන අර්ථ චත් කථාවක් ඔබ තුමා ගෙන් පමණි ජය වෙිවා

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 11 หลายเดือนก่อน +67

    බුදු සරණයි අනුර කුමාර සහෝදරයාණනි ඔබට සියලු දෙවිරැකවරණයි. ඔබ වැනි වීර පුතෙක් බිහි කල ඔබගේ දෙමාපියන්ට නිදුක් නිරෝගි දීර්ගායුෂ ලෙබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @lilith5730
    @lilith5730 3 หลายเดือนก่อน +32

    නියම සිංහයෙක්. වැදූ මව්පියන් බුදු වේවා!

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 2 ปีที่แล้ว +197

    ජයවේවා 🙏 ඇත්ත ඇති සැටියෙන් කතා කරනවට ♥

    • @roxdewalls6377
      @roxdewalls6377 2 ปีที่แล้ว +2

      kai waru witharaiiii,meyath rajapassage bath balayekkkkkk

    • @Eltewu7168
      @Eltewu7168 2 ปีที่แล้ว

      @@roxdewalls6377 prove krpan?

    • @roxdewalls6377
      @roxdewalls6377 2 ปีที่แล้ว +1

      @@Eltewu7168 poddak kalpanakarala balanna,me ayage hasireema dihaa,prasna ekathu wenakota awa athata aragena diyaru karala danawaa,minissu rawatenawa hamadamaa,meya rajapassa bath balayekkk.

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      ubelate.wanne.mahapare.enne

    • @SLTECH_SACHIYA
      @SLTECH_SACHIYA 3 หลายเดือนก่อน

      @@roxdewalls6377ponnyek ub

  • @chandanimalka3349
    @chandanimalka3349 ปีที่แล้ว +27

    ජය වේවා අනාගත ජනාදි පතිතුමනි.👌 මමත් ඇතුලුව ඔබ තුමන්ලව වැරදියට තේරුම් අරන් හිටියෙ. ඔබ ගැන නොදන්නා අයට හොද පැහැදිලි කිරීමක්. දෙව්පිහිටයි ආරක්ෂාවයි.🇱🇰👌🌹👈

  • @sandhyakumuduni-l5b
    @sandhyakumuduni-l5b 2 หลายเดือนก่อน +6

    මෙව කලින් තෙරුම් ගත්තෙ නැහැ එකට දුක් වෙනව..එත් ඔබතුමා ට චන්දය දුන්නා එක සතුටක් ..අපි වෙනුවෙන් නෙද මෙ තනියම සටන ❤❤❤❤❤

  • @hasarelyt8447
    @hasarelyt8447 ปีที่แล้ว +106

    නියමයි...ආදරෙයි...පන උනත් දෙනව ජාතික ජන බල වේගය වෙනුවෙන්

  • @chamikawijesingha5060
    @chamikawijesingha5060 2 ปีที่แล้ว +202

    .. ඇත්ත ඇති සැටියෙන්.. 😂😂 ඔයානම් මාරයි ඈ ඈ.. ❤️❤️ අනුර කුමාර දිසානායක මහතා..

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      depan.puke.kareya

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      ​@@sumithjayaweera1295උඹෙ පුකට දිවදාන එකා ගැන මෙතන කියන්නද ?

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk ปีที่แล้ว +1

      මාලිමාවට ජය❤

    • @ravidurajiw3947
      @ravidurajiw3947 10 หลายเดือนก่อน

      ​@@sumithjayaweera1295සෙදුනද 😂

  • @mallikaperera9272
    @mallikaperera9272 ปีที่แล้ว +33

    Best ever speech of ANURA....JAYAWEWA

  • @ranganalakshan8581
    @ranganalakshan8581 2 ปีที่แล้ว +190

    දුෂණයෙන්, වංචාවෙන්,හොරකමින්, නාස්තියෙන් තොරව ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යක් කල හැකි එකම සුදුස්සා අනුර කුමාර දිසානායක සහෝදරයා 👍👍👍

  • @chathurikasandamali5889
    @chathurikasandamali5889 2 ปีที่แล้ว +68

    ජය වේවා සහෝදරයා ...

  • @nandaherath4851
    @nandaherath4851 ปีที่แล้ว +19

    ජයවේවා සහෝදරයා .ඇත්ත දිනනවා සිකුරුයි ☝☝☝❤❤❤👍👍

  • @shanikaliyanaarachchi1388
    @shanikaliyanaarachchi1388 2 ปีที่แล้ว +85

    නියමයි සහොදරයා... ජය වෙවා... ❤️❤️

  • @upulchampika8362
    @upulchampika8362 ปีที่แล้ว +49

    ජයවෙවා අපේ අනාගත ජනාධිපති බුදු සරනයි දෙව්පිහිටයි

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +92

    අනුර සහෝදරයා ආදරෙයි 🌹♥️♥️♥️🧭

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว +1

      අනුර සහෝදරයා කවුද ඔතන බල්ලෝ ටිකක් කෑගහනවානේද උන්ටික වදකරන්නවෙනවානේද

    • @indikashirani3332
      @indikashirani3332 5 หลายเดือนก่อน

      ඇත්ත ගැන දැනුවත් කලාට ඔබ තුමාට පිං ,ආයේ නම් රැවටෙන්නෑ මේ රැවටිලිකාර දේශපාලුවන්ට

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 4 หลายเดือนก่อน

      අනුර සහොදරයා මුල ඉදලා සෙරම අපට අහිමි වුන. මුදල්. සෙරමගන්න එක ගැන 50 ඉතිරි නොකර

  • @sampath758
    @sampath758 2 ปีที่แล้ว +78

    සුපිරිම කථාව ... ජයවේවා ...අර කෑගහන මෝඩයො ටික පෙන්නන්න ..රටෙ ජනතාවට බලන්න ....

  • @rishangunawardhana9946
    @rishangunawardhana9946 2 ปีที่แล้ว +111

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් .....ජය වේවා සහෝදරයා💪💪

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      hodai.ube.ammate.hukanne

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk ปีที่แล้ว +2

      මාලිමාවට ජය❤

    • @ashenadeesha21
      @ashenadeesha21 4 หลายเดือนก่อน

      @@sumithjayaweera1295 gon baiya

    • @chamara1244
      @chamara1244 3 หลายเดือนก่อน +1

      niyamai anura.sahodaraya 👌👌👌👌👌👌👌👌

    • @Ratna-d8j
      @Ratna-d8j 2 หลายเดือนก่อน +1


      සේ
      ය් !!!

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 2 ปีที่แล้ว +76

    ජයවේවා

  • @nandana4003
    @nandana4003 ปีที่แล้ว +116

    අනුර සහෝදරයා ගේ කතාවට බාධා කරන වාරයක් පාසා NPP යට චන්දය ක් ජය වේවා ❤️👍🥰

  • @pranitha7835
    @pranitha7835 2 ปีที่แล้ว +84

    ඉස්සරහට බලමු ජනතාවගෙ තිරණය

    • @renukasamarasingha5651
      @renukasamarasingha5651 2 ปีที่แล้ว

      හා 😂😂😂

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts ปีที่แล้ว +2

      බලාගෙන ඉන්නම ඕනෙ හොඳේ !
      දැක්කෙම නැද්ද ? අහලම නද්ද ? සාතිශීය බුද්ධිමත් බහුතරයක් ජනතාව,අපේ මව්බිම ට නහුතෙටම කෙලවපු, කාලකණ්ණි ජරාජීර්ණ දේසපාලුවන්ගේ පැවැත්ම ට තිත තැබීම සඳහා මාලිමාව වටා එකාමෙන් පෙලගැහී ඉන්න හැටි ?
      ඔබතුමා තාමත් දේසපාලුවන් ට ගොට්ට අල්ලන ගමන්ද ?
      දැන්වත් උපේක්ෂාවෙන් කල්පනාකරල බලනව හොඳයි !

    • @OviniTrilishya
      @OviniTrilishya 3 หลายเดือนก่อน

      🐄 21 බලමු..මාලිමාවට ජය

  • @harshamuthumaldeniya5525
    @harshamuthumaldeniya5525 2 ปีที่แล้ว +64

    රටේ මතු බලාපොරොත්තුව ජය වේවා, ජයවේවා අනුර සහෝදරයා.

  • @FRC_xDILA_EDITz
    @FRC_xDILA_EDITz ปีที่แล้ว +18

    අනාගතය නුබයි රටේ:කෙටි කරමු බලන්න ඔයාලා:RESPECT A:K:D💙⚡💫

  • @LalithaAbeynayake-w2w
    @LalithaAbeynayake-w2w ปีที่แล้ว +29

    ජයවේවා සහෝදරයා ! මුළු රටම ඔබ සමගයි...

  • @siranjanakarathna7637
    @siranjanakarathna7637 2 ปีที่แล้ว +116

    රෙස්පෙක්ට් අනුර සහෝදරයා

  • @kamalbandara4845
    @kamalbandara4845 6 หลายเดือนก่อน +25

    සිංහල ජාතියට ආඩම්බරයක් ජය වෙීවා සහෝදරයා සියලු දෙවි රැකවරණයි🎉

    • @SanjeewaPerera-y1i
      @SanjeewaPerera-y1i หลายเดือนก่อน

      ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා

  • @hashangunawardana5805
    @hashangunawardana5805 2 ปีที่แล้ว +75

    Go ahead Mr.Anura kumar....God bless you 🙏 we are always with you ❤️

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +14

    අනුර කුමාර මහතා ජයවේවා අනිවාර්යයෙන්ම ජන්දය තියන්න කියන්න මාලිමාව දිනව ජයවේවා theruwan saranini

  • @Thecentervillage
    @Thecentervillage 2 ปีที่แล้ว +163

    මමත් අපේ රටෙ ප්‍රධාන පක්ෂ දෙකටම ඡන්දෙ දිලා තියනවා නමුත් අනුර සහොදරයා කියන දෙ තෙරෙන්නෙ නැත්නම් අපිට තව දවසකින් අබ සරණයි මෙක දැන්වත් තෙරුන් ගනිල්ලා ශ්‍රි ලංකියනි අලුත් මුහුණු ඔනේ එත් අපි ප්‍රදන පක්ෂ එක්ක හැප්පෙන්න අමරුයි අපි අලුත් මුහුණු වලින් හොද විපක්ෂයක් හදමු

    • @pradeeya862
      @pradeeya862 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්

    • @Thecentervillage
      @Thecentervillage 2 ปีที่แล้ว +4

      @suresh sandaruwan experience natuwa monwath kranna ba bro job ekka unath probation period tiyene ekne parliament eke hoda nathm ain kranna bane

    • @StellaRodrigo-l5l
      @StellaRodrigo-l5l 7 หลายเดือนก่อน

      V
      ​@@Thecentervillage

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 7 หลายเดือนก่อน +1

      Dan puluwan happenna

    • @AmaradasaWijesekara
      @AmaradasaWijesekara 6 หลายเดือนก่อน +2

      මම කලින් චන්දය දුන්නෙ රට කාපු මුන්ට තවත් දෙන්නේ නැහැ .මාලිමාවට ජයවෙිවා

  • @InternationalSurfingExpoSL2024
    @InternationalSurfingExpoSL2024 2 หลายเดือนก่อน +4

    A.K.D.මේ මානව හිතවාදී මනුස්සයා හැමදාමත්මෙවුන්ගේ හොරකම් පිළිබඳව ඇස් පියාගෙන හිටියේ නෑ අද ජයගත්තා.මේවා අපි දැක්ක හීන උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රට පාලනය කරනවා බලන්න අපි හීන දැක්කා. When Educate People & people loving leaders take over the leadership, we as Sri Lankans Have Hope.

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +49

    ඒකම බලාපොරොත්තුව ඔබලා පමණයි අද මිනිස්සු බඩගින්නේ පෝලිම් වල දුක් විදිනවා

  • @fhmarodrigo8193
    @fhmarodrigo8193 3 หลายเดือนก่อน +14

    මම මගේ එකම පැතුම ජනාදීපති වීමටයී. සියලුම දෙවිවරුන්ට බාරයි.❤❤❤❤❤

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 ปีที่แล้ว +50

    අතිවිශිෂ්ටයි අනුර.... කාලකන්නි බූරුවන්ට යථාර්තය එක්කො තේරෙන්නෙ නෑ... එහෙමත් නැත්නම් තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා...

    • @udayakumara8638
      @udayakumara8638 5 หลายเดือนก่อน +1

      තේරෙනව බං ඔය හරකුන්ට මේ හැමදේම හොඳට තේරෙනවා ඒ උනාට ඔවුන් කැමති නෑ තේරුම් ගත්තා කියලා පෙන්නන්න

  • @pradeeya862
    @pradeeya862 2 ปีที่แล้ว +93

    ඇත්ත කියද්දී පට්ට බයයි වටේ උන් 😂😂😂😂

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว +1

      hukapu.gaman.puke.balapan

    • @ravidurajiw3947
      @ravidurajiw3947 10 หลายเดือนก่อน

      ​@@sumithjayaweera1295සෙදුනද

    • @SubeshSubesh-ke4ck
      @SubeshSubesh-ke4ck 10 หลายเดือนก่อน

      ​@@sumithjayaweera1295😅😊😊

  • @udanthasampath7195
    @udanthasampath7195 2 ปีที่แล้ว +47

    නියමයි සහොදරයා

    • @chanudanialahakoon1494
      @chanudanialahakoon1494 3 หลายเดือนก่อน

      මාලිමාව වට ජයවෙිවා .

  • @harshachathuranga6531
    @harshachathuranga6531 3 หลายเดือนก่อน +45

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
    චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
    ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,

    • @nilanthifernando2168
      @nilanthifernando2168 3 หลายเดือนก่อน

      💯👍

    • @Ratna-d8j
      @Ratna-d8j 2 หลายเดือนก่อน

      කමෙන්තුවට
      තුති. !!!

    • @priyadarshanisenanayaka
      @priyadarshanisenanayaka หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lionelwijesekara103
    @lionelwijesekara103 5 หลายเดือนก่อน +46

    එක පරයෙක්ට හෙලුවෙන් දුවන්නට දුන්න විරැවනි,ජාතියේ ප්‍රනාමය ❤️🙏 . ඉල්ලන් කාලා පිස්සු කෙලින,අම්බරුවෝ , ලැජ්ජාව නැති පරයෝ . මාලිමාවට ජයවේවා !!!.❤️🙏😁😁😁😁

  • @lakshmanbatuwattagamage6402
    @lakshmanbatuwattagamage6402 26 วันที่ผ่านมา +2

    ඦනපති AKD සමග රන්ජන් පාර්ලිමේන්තුවේ සිට්ය යුතුයි කියලයි මගේ අදහස ......මාලිමාවට ජයවේවා ...🙏🙏🙏

  • @surendhananjaya8017
    @surendhananjaya8017 2 ปีที่แล้ว +117

    ගිනි තිබ්බෙ ජවිපෙමනන් මගෙ ඡන්දෙ උන්ට..😅

  • @AjithSamaraweera-lh5im
    @AjithSamaraweera-lh5im ปีที่แล้ว +11

    නියමයි සහොදරයා .👍

  • @arunawijerathna8104
    @arunawijerathna8104 2 ปีที่แล้ว +115

    කාටද පුලුවන් මේ වගේ පැහදිලි කිරීම්, දක්ෂ ලෙස අන් මත බිඳින්න. ජය වේවා. Jvp

    • @tw7064
      @tw7064 2 ปีที่แล้ว

      HOREKUTA THAKADIYEK TERRORIST JVP

    • @sirisenamalaya8634
      @sirisenamalaya8634 2 ปีที่แล้ว +12

      Jvp එක් ඉන්නෙ ඉගෙන ගත්තු උන් ...අනිත් ගොඩක් අය ඇවිල්ල ඉන්නෙ වන්චාවෙන් 😂

    • @tw7064
      @tw7064 2 ปีที่แล้ว

      @@sirisenamalaya8634 jVP UN iganagatha UN newei

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +8

      @@tw7064 ඔව් රාජපක්ෂ ලා වගේ හොරකම් කරන්න නම් ඉගෙනගෙන නැහැ තමා

    • @tw7064
      @tw7064 2 ปีที่แล้ว

      @@lankashama124 Gon thadiyo horakana eka waradi ewa alanda ona Eth lankawe economy ekka vinsa Kate JVP ballo strike Kara Kara salary wadi weem wala results eka thami Ada minisu vidawana hora kawa am eken iwarai salary wadi karapuwama Hama masekama e viyadama wadi wenawa Gon thadiyo

  • @thehiteffect2025
    @thehiteffect2025 2 ปีที่แล้ว +21

    Thank you bro ,true history
    - I’m from Jaffna -

  • @kanthidesilva5783
    @kanthidesilva5783 ปีที่แล้ว +24

    ජයෙන්...ජය ලැබෙිවා

  • @SamanSaman-vs8mj
    @SamanSaman-vs8mj 3 หลายเดือนก่อน +12

    සුපිරි ..නියම පිලිතුරු

  • @ajanthaamarasiri1459
    @ajanthaamarasiri1459 2 ปีที่แล้ว +83

    හදවතට කතා කරන නායකයෙක්.ඇත්තම කියන මිනිසෙක්.බයක් ගෑවිලාවත් නෑ.හොරකමට දුෂනයට තිත තියන්න ඔබට බාරයි

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 หลายเดือนก่อน +13

    ජය වේවා අනුර සහෝදරයා ඔබට ජය වේවා ඔබේඅරමුනකරා යාමට අවස්‍ය සක්තිය නොඅඩුව ඔබට ලැබේවා සතුරන් නොමවී සැවොම මිතුරන් වී මාලිමාව වටාරොද බදිමු

  • @assagnanasiri5861
    @assagnanasiri5861 2 ปีที่แล้ว +84

    මේ පිළිබඳව ජාත්‍යන්තරයට පවා දැනුවත් කරන්න ඕන. ආණ්ඩුව සාධාරණයි කියලා බේරෙන්න හදන්නේ

  • @11Chandima
    @11Chandima 3 หลายเดือนก่อน +6

    mr AKD එක්ක මොනම මාතෘකාවක් පිලිබදවත් වාද විවාද කරන්න පුලුවන් කෙනෙක් නෑ ..නියත ජනපති අනුරමයි❤

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 ปีที่แล้ว +14

    Thank you!!! Good bless you!!👍

  • @cubproduction7842
    @cubproduction7842 2 ปีที่แล้ว +12

    Jaya wewa anura aiye.... theruwan sharanai

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว +19

    Excellent speech.

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว +23

    ජාතික. ජන.බලවේගයට.ජයවේවා

  • @sanjayapradeep5232
    @sanjayapradeep5232 2 ปีที่แล้ว +143

    මේ වගේ කතාවක් කරනකොට මැදින් පැනල මේ වගේ කෑ ගහන අවජාතකයින්ගේ රූපේ වීඩියෝ එකත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා නේද

    • @truth7244
      @truth7244 2 ปีที่แล้ว +5

      Aniwaryenma eka awashyai
      Kasippu gahala parlimenthuwata ena un ratata pennanna one

    • @dineshkarunarathna2401
      @dineshkarunarathna2401 ปีที่แล้ว +2

    • @gayathrijayani5936
      @gayathrijayani5936 ปีที่แล้ว +1

      ​@@truth7244 i=

    • @rainokad8181
      @rainokad8181 ปีที่แล้ว

      පොන්න හුත්තො

    • @mryyyy6322
      @mryyyy6322 ปีที่แล้ว +2

      ​@truth7244

  • @sumithrathnayaka9163
    @sumithrathnayaka9163 ปีที่แล้ว +8

    ජයවෙිවා අනුර සහෝදරයාට ජයවෙිවා

  • @rameigap
    @rameigap ปีที่แล้ว +20

    ජාතික ජනබල සමගින් පෙරට මාලිමාවෙන් යවමු . ජය වේවා NPP👍❤

  • @sunimalchandana-ng1ji
    @sunimalchandana-ng1ji ปีที่แล้ว +45

    නියමයි ජයවේවා මාලිමාව ❤️❤️❤️❤️

  • @reetareeta7002
    @reetareeta7002 ปีที่แล้ว +8

    අනුර කුමාර ඇතුළු මාලිමාවට ජයවේවා!අපි ඔබ සමගයි. ❤️❤️❤️

  • @deepaperera8882
    @deepaperera8882 ปีที่แล้ว +10

    Excellent 👌 speech 🎤 👍🙏❤️

  • @maheeshaperera5274
    @maheeshaperera5274 ปีที่แล้ว +37

    සම්බන්ද උනත් මොකද ජනතාවගේ පැත්තෙනෙ හිටගත්තේ❤️

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว

      ජනතාවගෙ දේවල් ගිනිතිබ්බ නම් කොහොමද පොන්න වේසිගෙ පුතෝ ඌ ජනතාවගෙ පැත්තෙ ඉන්නවා කියන්නෙ

  • @pawasaniwanagee
    @pawasaniwanagee 2 ปีที่แล้ว +58

    හදවතේ නායකයා.....

  • @nandana4003
    @nandana4003 ปีที่แล้ว +52

    අප මැරූවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත 👍🥰

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 ปีที่แล้ว +7

    ඉදිරියේදී වත්,නරි අදාල නිවෙස්වල තබා මහත්වරැන් පාර්ලිමේන්තුවට යවමු...

  • @cyriljayawa4608
    @cyriljayawa4608 ปีที่แล้ว +20

    අපි ඔබ සමග එක වචනයක් වැරදි නෑ අපිත් උන්ට කඩේ ගියා දැන් විදිනවා ජයවේවා 👍👍❤️💕💕

  • @Lk-dw3ti
    @Lk-dw3ti ปีที่แล้ว +12

    අණුර.ඔබයි.ඉලග.ජනපති.ජවිපෙට.ජය.වෙිවාා

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe1745 2 ปีที่แล้ว +24

    ජය වේවා 🙏🙏

  • @dayapriyadarshana5419
    @dayapriyadarshana5419 ปีที่แล้ว +26

    කතාව කරන්න දෙන්නෙත් නැති මෝඩ හරකෙක්...මුන් මෙදාපාර ගෙදර...ගෙදර ගිහින් ගෑනි එක්ක කියව කියව ඉන්න පුලුවන් ඕකුන්ට....අනුර සහෝදරයා අපි ඉන්නව ඔයා එක්ක...ජයවේවා ..ජයවේවා ..ජයවේවා ..ඔයා ගොන්නු එක්ක පැටලෙන්න යන්න එපා...මේ සැරේ ඕකුන්ගෙ කෙරුවාව ඉවරයි

  • @shalikamadawala6533
    @shalikamadawala6533 2 ปีที่แล้ว +129

    මැරයො දාල ගෝල්ෆේස් ඉන්න ළමයින්ට ගහල , දැන් කියනව JVP ලු ඔක්කොම කලේ. ඕවට රැවටුණු කාලෙ ගියා.

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว +6

      Sira

    • @pradeeya862
      @pradeeya862 2 ปีที่แล้ว +2

      ඇත්ත 👍

    • @RMRathnayake-y7c
      @RMRathnayake-y7c 9 หลายเดือนก่อน

      මලිමාවඅවගමන්අපරාදකරැවන්අල්ලන්

    • @RMRathnayake-y7c
      @RMRathnayake-y7c 9 หลายเดือนก่อน

      මලිමාවඅවගමන්අපරාදකරැවන්අල්ලන්

    • @hapriyananda8727
      @hapriyananda8727 5 หลายเดือนก่อน

      Llllllllll
      Lllfllllllllllllflllllllllllllllllllllllllllllllllllllllllllllllll​@@RMRathnayake-y7c

  • @chanudanialahakoon1494
    @chanudanialahakoon1494 3 หลายเดือนก่อน +3

    අනුර පුතේ පරිස්සමින් ඔබට සියඑ දෙවියන්ගේම පිහිට ආරක්ෂා වය තෙරැවන් සරණයි .❤😂

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 8 หลายเดือนก่อน +32

    නරි රැලක් මැදට කේසර සිංහයෙක් පැනලා.ජයවේවා සහෝදරයා .👌👏👏👏👏👏

    • @udayakumara8638
      @udayakumara8638 5 หลายเดือนก่อน

      Npp විතරයි විසඳුම

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 5 หลายเดือนก่อน

      Thavath gon booruwek.

    • @chanyona.4077
      @chanyona.4077 5 หลายเดือนก่อน

      @@n.w.goonewardena6147 Kawda? umbada?

  • @sarathgamini101
    @sarathgamini101 ปีที่แล้ว +18

    මාලිමාවට ජයවේවා

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 ปีที่แล้ว +6

    බල්ලන්ගේ උඩු බිරුම මැද තවලම ඉදිරියටම නියමයි අනුර සහෝදරයා අපි අනාගත නායකයා ඔබයි

  • @samanthakumara4082
    @samanthakumara4082 ปีที่แล้ว +27

    වට කරගෙන ගහද්දි තනියම මුහුනදුන් සිංහයා.ඔබට ජය නයතයි පුතේ

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 3 หลายเดือนก่อน

      Niyathama unaaaa♥️

    • @wisdomacademy250
      @wisdomacademy250 หลายเดือนก่อน

      සහෝදරයට අතතිබ්බේ නෑ කවුරුවත්...ආදරෙයි❤❤

  • @disanayaka4048
    @disanayaka4048 7 หลายเดือนก่อน +15

    එදා මේවගේ අන් තර් ජාල පහසු කම් තිබුනේ නෑ මිනි මරු පේම දස්ගේ ආණ්ඩු ව කරන්න තියෙන බලු වැඩ සේරම කරලා ජේ වි පී එක පිටින් යාවුවා නා කොටි කොළ කොටි ප්‍රාරා කළු බලල්ලු කහ බලල්ලු මුන්ගේ කුලී මිනි මරු හමුදාව හමුදා ලොක්කන්ගේ පව්ල් ගාතනය කරලා එතන ජේ වී පී පොස් ටරේ දාලා ගියා හමුදාව කුපිත කරා දිගට හරහට මරන්න පටන් ගත්තා හෑට දාහක් මාරවා මාලිමාවට ජය වේවා ❤❤❤❤

    • @bloodmoon9723
      @bloodmoon9723 3 หลายเดือนก่อน

      ප්‍රේමදාස උඩුගම්පොලත් ඒ ආන්ඩුවෙ දඩයම් බල්ලෙක්

  • @mhiktmmh4050
    @mhiktmmh4050 ปีที่แล้ว +8

    සති්‍්‍ය කවදාහරි ඡයගන්නව මාලිමාවට ඡය.👍👍👍

  • @techplusschool5023
    @techplusschool5023 2 ปีที่แล้ว +26

    my next vote😍

  • @safthaclearingbiz6283
    @safthaclearingbiz6283 ปีที่แล้ว +15

    මඅලිවට ජය ✌️

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว +78

    අවුරුදු 66ක් වෙන මගෙ ඡන්දෙත් අනුරට...

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว +4

      nakiya.ube.marelade
      epa.dune

    • @judecooray7523
      @judecooray7523 ปีที่แล้ว

      මටත් 63 මමත් සජබෙට.❤ජයවේවා..මේ හොරහැත්තට කියන්න තියෙන්නෙ 89 ගැන තමයි.මුන්ගාව ඉන්නෙ දළදාමැදුරට පන්සල් අහිංසක ජනතාවට ගසා මරාදමපු කොටි නොවේද.

    • @ravidurajiw3947
      @ravidurajiw3947 10 หลายเดือนก่อน

      ​@@judecooray7523සජියට උගෙ අම්මට කන්ඩ දෙන්ඩ කියහන්කො

    • @MaheshArambepola
      @MaheshArambepola 4 หลายเดือนก่อน

      ​@@judecooray7523gon harakek.

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 ปีที่แล้ว +30

    ජයවෙිවා මාලිමාව

  • @ilukkuburegunananda9279
    @ilukkuburegunananda9279 2 ปีที่แล้ว +13

    අපේ ප්‍රණාමය ඔබට

  • @RuthFonseka-j6n
    @RuthFonseka-j6n 3 หลายเดือนก่อน +6

    මම මේක බලන්නෙ චන්දෙට දවස් 2ක් තියෙද්දි .මේ වෙද්දී දේශබන්දුත් නෑ..අරුන්දිකත් සෑහෙන ඇඩුවා පාර්ලිමේන්තුවේ .මේකට තමා කියන්නෙ යුක්තිය කියල . සැකයක් නැහැ රට අනුරට.මාලිමාවට ජයවේවා ..💪

    • @Nukki.9
      @Nukki.9 3 หลายเดือนก่อน

  • @samanudaya5590
    @samanudaya5590 ปีที่แล้ว +9

    Hor haththa ahaganilla thopi onna anura සහෝදරයා gen ඇත්ත

  • @swarnaprabhathanuradha3794
    @swarnaprabhathanuradha3794 3 หลายเดือนก่อน +4

    උබ වීරයෙක් . මේ ඇස් පින් කරා ඒ වීරයන් දකින්න..❤

  • @safthaclearingbiz6283
    @safthaclearingbiz6283 ปีที่แล้ว +26

    අනුරට ✌ ජය

  • @nandanamahipala9741
    @nandanamahipala9741 2 ปีที่แล้ว +33

    නියමයි අනුර කුමාර නියමයි

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      ani.pooooookooó

    • @ravidurajiw3947
      @ravidurajiw3947 10 หลายเดือนก่อน

      ​@@sumithjayaweera1295මේපාර මාලිමාවට දෙමු සහෝ

  • @MG-nh9gx
    @MG-nh9gx 2 ปีที่แล้ว +13

    ජයවේවා👍

  • @anojahemali4043
    @anojahemali4043 3 หลายเดือนก่อน +6

    ලංකාවෙ ඉන්න බුද්ධිමත් මිනිස්සු මාලිමාව දිනවන්න එකතු වෙන්න . මොකද මම ඉන්නෙ රට(කොරියාවේ) මේවගෙ රටකට ආවම දෙයියනේ කවද්ද අපෙ රටත් මේ වගෙ වෙන්නෙ කියල හැමවෙලේම හිතෙනව.
    ලංකාවට එනකොට අපිට ලස්සන රටක් හදන්න බුද්ධිමත් විදියට ඔබ සැම දෙනාම චන්දය පාවිච්චි කරන්න .

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 3 หลายเดือนก่อน +1

      Api dinna❤

    • @anojahemali4043
      @anojahemali4043 3 หลายเดือนก่อน

      @@dhulanjalinethmini7768 මාරම සතුටුයි .අපි එකතු වෙලා ලස්සන රටක් හදන්න උදව් වෙමු. ❤

  • @lak4day
    @lak4day 2 ปีที่แล้ว +72

    කාලකන්නි ජනාදිපතියයි, රාජපක්ෂ බත් බැලයොයි කරපු බිශනයට JVP වගකියන්න කොහත්ම ඔනෙ නැ
    නියම පැහැදලි කිරිම AKD

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 ปีที่แล้ว +13

    Npp. ජයවේවා

  • @arunadissanayake5678
    @arunadissanayake5678 2 ปีที่แล้ว +138

    ලොකු ලොක්කො ඔක්කොම බය වෙලා jvp එකට බලය ලැබෙයි කියල. හොරු බය වෙලා.

    • @srilankan1004
      @srilankan1004 2 ปีที่แล้ว +9

      ළොක්කො නෙමේ, හොරු... පල් හොරු

    • @ranganalakshan8581
      @ranganalakshan8581 2 ปีที่แล้ว +12

      මමනම් චන්දෙ දෙන්නේ jvp එකට තමයි. මොකද මන් මොලේ නැති බයියෙක් නොවන නිසා

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 ปีที่แล้ว

      @@ruwansadaruwan7271 මගින්දගෙ පුකම ලේවකකා හිටපං

    • @HafeelAlm-wi3wj
      @HafeelAlm-wi3wj 6 หลายเดือนก่อน +1

      P
      Pp
      P

  • @vijithakumari3547
    @vijithakumari3547 ปีที่แล้ว +7

    ජයවේවා මලිමාවට

  • @hasarelyt8447
    @hasarelyt8447 ปีที่แล้ว +124

    පිස්සන් කොටුවක් මැද බෙහෙත් දෙන දොස්තර මහතෙක්....ආදරෙයි jvp...අපි එකෙන්ම ඔබලා සමගයි

    • @sampathdinamulla-hu3mc
      @sampathdinamulla-hu3mc 6 หลายเดือนก่อน +1

      Excellent flow of words river
      followed by logic ............

    • @YamangeWasantha
      @YamangeWasantha 5 หลายเดือนก่อน

      @@sampathdinamulla-hu3mc

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 5 หลายเดือนก่อน

      What the hell are you doing complimenting STUPID, ROGUE, ACTORS?

    • @rohinidasanayake8611
      @rohinidasanayake8611 4 หลายเดือนก่อน

      Exalant ❤

    • @imenuwaldigrus1587
      @imenuwaldigrus1587 4 หลายเดือนก่อน

      Rd well
      ​@@sampathdinamulla-hu3mc

  • @nilanthifernando2168
    @nilanthifernando2168 3 หลายเดือนก่อน +4

    රට අනුර අනිත් පිස්සො ටික ගෙදර යවනවා... නියත ජනපති අනුරට 👍👍❤️❤️❤️❤️❤️

  • @SumedaBandara-em3rh
    @SumedaBandara-em3rh 3 หลายเดือนก่อน +3

    අනුර සාහෝදරය.respect

  • @milanmanjula2349
    @milanmanjula2349 2 ปีที่แล้ว +17

    ජය වේවා AKD 🌹🌹

  • @TNOM128
    @TNOM128 2 ปีที่แล้ว +18

    ප්‍රණාමය JVP

  • @m.bjayasingha1073
    @m.bjayasingha1073 ปีที่แล้ว +3

    අපි කඇහගන අයට තියනවා
    චන්දය දෙන්න අපි ඔබපලට.පෙන්න වැඩ නොදකින් කාලකණ්ණි හොරු ටික එලවුම් මාලිමාවට ජය නියතයි සුභ දවසක් මාලිමාවට ❤

  • @asanka960
    @asanka960 ปีที่แล้ว +13

    ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @liyanageandrays1319
    @liyanageandrays1319 7 หลายเดือนก่อน +5

    ජයවේවා අනුර පුතා