Sakkiliyek Mu, Kauda Bam Me Gu Gam kabaraya Parliament Genne,😂 Pohottu Andu kale Natala Hireth Hitiya,Mu Pol Bawai, Bithtara Rotiyak, Pare Tiyena Gu Godak Allagena Puka ira ganna Hadana Sakkiliyek, Mun Ratata pilikawak, Mu Koy Anduwa Awath Gu Godak Alla gena Mada Gahana kuhaka Sakkili Munta Denna Ona Homben Yanna patta pahara Sakkiliyek mu
We should give the responsibility to the person who critisizes everyone. 😂😂 Now, it is proved that we can critisize everything but it is very difficult to face the real situation.😂😂 How sad?😂😂
😂 dn mcn uba oya kiyana widihata social media walin wipakshe un gahana hama boruwaktam aththa kiyala ubala pilogannawada mokakda me opadupa magul wdk na rata hadanawanm echcharai paudgalika dewal monawa tibbath wdk na apata
ඔබ හරි මුන්ගෙ කයිය විතරයි .
අනිවාර්යයෙන් සහතික ඇත්ත කතාව
සුපිරි කතාවක් යාලුවා,,,
බිත්තර අඩු උනාට කේක් අඩු වෙන්නෙ නෑ . මොකද උන් කවදාවත් කේක් වලට බිත්තර දැම්මේ නෑ .
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Yako...niladari gama kanne...ubalage un neda...
🤗💙🤗💙🤗💙🤗💙🤗💙🤗💙🤗
මල්ලි හරි මල්ලි. කලින් ආන්ඩුවලට කරන්න බැරිවෙච්ච අභියෝග වර්ථමාන ආන්ඩුවට කරන්න පුලුවන්. ගේන්න, ගේන්න හාල්, දෙන්න, දෙන්න හාල්. මල්ලි ඔයාට බැරිද මේක අරන් කරන්න?
උබට බැරිද මේක අරන් කරන්න. රාජපක්ෂ පක්ෂ ලගේ ගොට්ටෝ. කට වහගනින් පරයෝ. තෝ ඇල්පිටියේ de. නාමල් ගේ ගොට්ටෝ. යකෝ. තෝ දන්නවද කලින් ආණ්ඩුව කරපු වා ta. දැන් මාලිමාවට මඩ ගහන්නේ. දැන් මාලිමාවට තෝ කෑ ගහන්නේ.
ලංකාවෙ තියෙන්නෙ බුද්ධි අංශ විතරයි ඒත් රටට කෙලල දමල යනකන් එක පකයෙක් දන්නෙ නැහැ . උදා, පාස්කු ප්‍රහාරය.
Akamitata rata anurata😂😂😂😂😂😂
පැහැදිලි ඇත්ත කතාව
සුපිරි කාතාව 😂
කටින් බතලහිටවපු මාලිමා පචයෝ😅
Thopi chande dila genapu un thodata karapu insane rata bankoloth une
කතාව සහතික ඇත්ත...
ඒක සුපිරියට දෙනවා අසේල අයියා
අසේල අයිය ගෙදර ගිහිං තියාගනිං
🤣🤣🤣🤣🤣🤣
මේ මාලිමාවේ මන්ත්‍රීවරු සියලුදෙනාම උගත්කම නැති ,ඒ උනාට බුද්ධියක් තියෙන අර චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමාගෙන් ටියුෂන් ගත්තොත් හොඳයි
දුප්පත් කඩ කාරයො හාල් විකුණන්න බය වෙලා ඉන්නෙ කොයි වෙලේ කඩා පණීද කියලා.
ow r
අසේල.. මරුනේ බන් උඹ.. අවංක පපුවක්... උඩටම වරෙන්.. කවදාහරි පාර්ලිමේන්තුවට වරෙන් මල්ලී...මේ ඉන්න හොර උපාධිධාරී ගං කබරයන්ට වඩා උඹ පට්ට උගත් හා ප්‍රායෝගිකයි....❤❤❤
Sakkiliyek Mu, Kauda Bam Me Gu Gam kabaraya Parliament Genne,😂
Pohottu Andu kale Natala Hireth Hitiya,Mu
Pol Bawai, Bithtara Rotiyak, Pare Tiyena Gu Godak Allagena Puka ira ganna Hadana Sakkiliyek, Mun Ratata pilikawak,
Mu Koy Anduwa Awath Gu Godak Alla gena Mada Gahana kuhaka Sakkili Munta Denna Ona Homben Yanna patta pahara Sakkiliyek mu
මාලිමා ජෙප්පෝ ගමෙත් නෑ කියයි තවටික දවසකින්😅😅😅😅😅
කතාව ඇත්ත.
මේව ඔබ කිවුවට මුන්ට තේරෙන්නෙ නැ
දැන් මිනිස්සු මෝඩ නෑ
කතාව නම් ඇත්ත මාලිමාව කයිය නායකයා නම් වෙන්න එපා මහ ලොකුවට කිව්ව ඉන්දියාවෙන් හාල් ගෙනාව කිව්ව අනුර හාල් ගෙනත් තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයටත් ගම්පහ දිස්ත්‍රික්කයටත් අනිත් කිසිම දිස්ත්‍රික්කයේ කිසිම හාලක් නැ හාල් මිල අඩු වුනා කිව්වා හාල් ඕන තරම් තියනවා කිව්ව රටේි ජනතාව හැමදාම රවටන්න බැ මෙහෙම ගියොත් මාලිමාවටත් ඉතින් ලඟදිම අබ සරණයි 🔥🔥😡🇱🇰
එහෙමද ආස 😂😂😂
අපේ ගමේ එකෙක් නේ❤ වැැඩ සටහන් බැළුවාට දැනගෙන හිට්යේ ඇද තෙරැවන් සරණයි
මේව ලොකුවට කතා කරන්න දේවල් නොවේ . පොඩ්ඩක් ආංඩුව පැත්තෙන් හිතලා බලන්න පුළුවන් වෙන්න ඕන .
මේ වගේ ආංඩුවකට පාලනය කරන්න දෙන්නෙ නැති බලවේග බොහොමයි. එකපාරටම පාලනය කරගන්න නම් හමුදා ආංඩුවක් වෙන්න ඕන . ඉස්සරහට බලමු.
මේ පැත්තෙ නම් හාල් තියනවා . වැරදි විවේචනය කරන එක හොදයි .
හැබැයි කරපු හොද වැඩියි
Janadipathi thumanta sebe uwamanawak thiyenam eka 🖋 paharakin wuwada me prashnaya wisansiya hekiya 😂😂 ehema kiwwa wage karanna giyama lesi bawa therunanam e hondatama ethi.😂😂😂
We should give the responsibility to the person who critisizes everyone. 😂😂 Now, it is proved that we can critisize everything but it is very difficult to face the real situation.😂😂 How sad?😂😂
Samahara ayta thread
කලින් ආණ්ඩුවලදි හාල් නැතිවුණාම අනුරලා හඳුන්නෙත්තිලා කිව්වෙ එක පෑන් පාරි විසදන්න පුලුවන් කියලා ඉතින් අහන්න තියෙන්නෙ ඒ පෑන් පාර කෝ කියලා,
@@sriyakanthirathnalatha1403 ඔබ හරි ,එහෙම කිව්වා නම් වාචාල කමට ඒක වැරදියි . ප්‍රශ්නය තමන්ටම එනකොට තමයි ඒකේ බරපතළ කම කාට උනත් තේරෙන්නෙ.
මම කිව්වේ සමස්තයක් ලෙස ජනතාවට ලැබුණු දේ බොහොමයි. අපේ සල්ලි හොරකම් කරන්නෙ නැතිව රටේ යහපත දියුණුව වෙනුවෙන් යොදනවා කියන එක දැනට පේන්නෙ .
හැබැයි එහෙම නොවෙන දේවල් අනිවාර්යයෙන් විවේචනය කරන්න ඕන .
වරදට නිශ්ශබ්දව ඉදීම කියන්නෙ වරදට උඩගෙඩි දීමක්.
ඒක තමයි මෙච්චර කාලයක් උනේ. ඒ සම්ප්‍රදාය වෙනස් කරලා නිදහස් නිවහල් මිනිස්සු වෙන්න ඕන .
ඒගොල්ලො එදා එහෙම කිව්වත්, ඒක බොරැ උනත් , දැන් ආංඩුව අරගෙන ප්‍රශ්නයේ තරම තේරැම් ගෙන ඒ අනුව සාදනීය සාදාරන පියවර ගන්නවා නම් , මේ මොහොතේ ඒ ප්‍රශ්නයට වෙන කලහැකි දෙයක් නැත්නම් ,
ඉදිරියට ඒ ප්‍රශ්නය හදුනාගෙන එය විසදීමට වැඩපිළිවෙළක් හදාගෙන යනවානම් තව අවස්තාවක් දීම හොදයි කියලා මම කියන්නෙ.
කයියයි පඩයි විතරයි මාලිමාවේ😂😂😂😂😂
ඔහු අලෙවිකරණය ඉතා හොඳට දනී. හොඳ මිනිසා. හොඳින් කිව්වා. හොඳ මචන් ! Learn marketing from him.
ජෙබයියන්ට ආණ්ඩුව මොනවා කළත් ඔක්කොම හරි කිසිම වැරැද්දක් පේන්නේ නෑ, මතකනේ කාලයක් අප්පච්චි රට බංකොලොත් කරනකම් පුද පූජා කළා😂😂😂 හැම ආණ්ඩුවකටම ඉන්නවා වහල්ලු 😊😊😊 මධ්‍යස්ථව හිත පල්ල
මාලිමාවට ඡන්දය දෙන මම ඕබගේ කතාව අගය කරනවා.
උඹ මාලිමාවට චන්දෙ දුන්න එකෙක් නෙවේ..බොරු කියන්න එපා
මාත් ඒ අදහසේ ඉනවා
👍♥️ .. නෑ තමා .. මාළිමාවට දුන්නේ .. මළත් මාළිමාවට කියනා උන් නොවේ .. වෙනස් වෙන ඡන්ද දායකයෝ .. 👍♥️ .. මාළිමාවත් ඒවට ආවොත් උන්ටත් ඊළඟ ඡන්ද යේදී දෙනවා හේඳිලා යන්නම.. 👍♥️
❤❤
Great speech
කිරිබත් මොකටද අප අලුත් අවුරුද්දට පුනරුද අල තියෙනවා. මඤ්ඤොක්ක තියෙනවා. ඔක්කොම එකතුවෙලා ජප්පොන්ට මේවා කවමු
ජෙප්පෝ ඔන දෙයක් කනවා තණ්කොල පුන්නක්කු ඇරෙන්න😂😂😂
❤අසේල මහත්තයෝ ඔබ තුමාගේ කථාව සහතික ඇත්ත වසන්ත සමරසිංහගේ කයියයි පඩ ගදයි විතරයි ❤
බුකියේ හැමිනෙන්නෙ නැතුව කුඹුරක් කොටාපංකෝ. ඒව කරන්න බෑ . උඹලගෙ කයිය විතරයි
උන් කරපු එක දෙයක් නෑ... මොනවහරි වැඩක් කරලා පෙන්නන්න කියමු...
ඡෙ.ප්.පන්ගෙ කයිය විතරයි..නිදහසට කරුණු කෝටියක් කියයි... එච්චර තමයි...
👍
Hariyatama hari
අසේලසම්පත් ඔයා හෙට හෙට ම අයින් වෙන්න එපා ......දෙයියෝ ....
ඔයා අයින් උනොත් 3න් 2කේ බලයක් තිබුනත්
වැඩක් නැහැ ....ආණ්ඩුව
වැටෙනවා මයි......😪🤣
🙊🙈😀😀😀🤣🤣
මූ පන් ගොකයා
දවල් හීන තමා
😂😂😂😂😂😂
උබේ ගමේ හාල් නැත්නම් උබ කොලඹ ඇවිත් යද්දී අරන් පලයන් .අනික උඹ කියන දේ කරන්න උබ කව්ද ?😂😂😂
Umbalata ridenawa neda 😂😂😂
Ai Ohoma Guu kanne
Thopi nm Marunath kamak na
Jeppo hnda Apita duk vindinna ba
Thopi Anurage Guu kawata
Api kanne Bath yakoo 😂😂😂😂😂😂😂😂😂
Uba Ayen wayan loku dayak.
පල ගොන් හිවල කුහක ජෙප්පො
Mu ashuchi kana gon buruwek mu maranna kaurut nedda?
පුකේ හිටන් ඉත්තෑවො දුවනවා මේවා ඇහෙනකොට ජෙප්පන්ගෙ
මචං උඹව රෙදි නැන්දගෙ වැඩේට නම් මරු
😂😂😂
පහුගිය කාලෙ මු කතාකරනකොට උ රෙදි නෙමෙයිද ඔයි හෙදුවෙ 😂😂
Niyamai🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි නියමයි සුපිරිම සුපිරි කතාව අසේල සම්පත්
ඉවසලා ඉදහන්... අවු 76 ක්ම ජනවාරි 1 වෙනිදට කිරිබත් කෑවානේ... මේ අවුරුද්දේ.. දෙන්නේ.. පුන්නක්කු... මේ යනවිදිය.. හොදටම හොඳයි..
Thopita issara iwasanna bari unane
ඒකනම් ඇත්ත. මුංට මෙච්චර දවස් හොදට්ට කන්න තිබුනා වගේ. උබ අස්වෙයන් අපිට මොකෝ
ඉවසන්නම්.. කච්චතිව් දූපටත් කෙලවෙනවා..ඉවසන්නම්... නොදකින් ඔහෙලා වගේ වහලුන්....
Wena kumak kiyannada
හ්ම් හ්ම් උඹලවගෙ ගොන්නුන්ට පුන්නක්කු දීලත් වැඩක්නෑ ඒතරමටම ගොන් වහල්ලු
Good comment
Respect
පොරවල් ඉන්නවනම් ඒවාට විසදුම් voice එකක් එක්ක TH-cam දැම්මනම් අපිත් බලනවා. එ මනුස්සයා ප්‍රසිද්ධියේ voice එක දෙනව. ඒක අහගෙන ඉන්න බැරිනම් නොබලා හිටපියවි.
Great job...
Ane patta gono
Niyamai🎉🎉🎉🎉🎉🎉
Ubage උපදෙස් dipan සජිත්t ආන්ඩුව වැඩේ කරයි මුන් රටට මහ පිලිලයක්
Real kuhaka wahalek
පොල්ගෙඩිය 200ට කාල උබ අනුරට පුකදීපන් පකය
සජිත් කියන්නේ පිමිපියෙක් 😂😂😂🐮🐮
සජිත් කියන්නේ පොන්නයේක්
අනේ ගොනො උඹලා ඔයතරම් වහල්ලු වෙන්නැතුව හරිදේ දැකපං බූරුවො
බොහෝ ම හොඳයි. රටේ ජනතාව වෙනුවෙන් කතා කලාට
මම මොරටුවේ. ඇත්ත කියන්නං. සුදු හාල් එක කඩේකවත් නෑ. නාඩු නං තියනවා
බිත්තර අප්ප 100යි තවම.
මෙයා හෙන අවුලෙන් නේ ඉන්නේ මේ රැවුලෝ හෙන සාපයක් වෙලා තියෙන්නේ ලමයි මුං තරුනකාලේ පත් කරපු උන් තමා රට බංකොලොත් කරේ.
ඔයා කඩේ යන්නේ කාටද? පොඩ්ඩක් ඉවසන්න.
kuhaka wahalek
ඇත්ත කියන්නේ❤ ඇත්ත කියපුවහම කඩේ යනවලු ජෙප්පන්ගේ මෝඩ තියරි😂
සමගි නැත කියපු සමගියට නේද
මොහු තමයි බිත්තර වැඩි කරපු කුකුලා😅😅
Kathawa aththa.(Api chandaya dunnaa. Dan 😀 vindawanawaa.)
මුගෙ වැඩෙත් හැමදාම මාධ්‍ය සාකච්චා තියෙන එක විතරමයි😂😂😂
ඇයි එක කාලෙක ඈඬුවෙ, ළමයට Tab එකක් වගේ දෙයක් සජිත් දුන්න😂
@@damithkaushalya නැත්නම් උගේ බඩවියත රැකෙන්නැනේ.සීයගේ ගල් 👦
ඇයි රිදෙනවද??
අවදානගණිකාවෝ බං
මාත් මේ කියන්න හැදුවේ 🤣
ජයවෙවා ❤❤❤
Jayaweva jayaweva jayaweva
සිරාවට ආචාර්යලා මහාචාර්යලා කොච්චර හිටියත් වැඩක් නෑ කන්න හාල් ටික දී ගන්න බෑ..
Yako ewa hangagagena dadlila
@srinilokugalappaththi9996 ඉතින් යකෝ රජය පොලිසිය බුද්දි අංශ ඉන්නේ හොයපිය කෝ. අර දෙක පාස් චාමර සම්පත්ට වැඩේ බාර දුන්න නම් ඌ හාල් ටික බෙදයි..
දකුනු ආසියවෛ් ලොකුම සාහල් මෝලවල් වැහෙන කොට මේ මනුස්සය කොහෙද හිටියෙ . ඒව වැහෙන්න නොදි හිටියනම් රටින් සාහල් ගෙන්නන්න ඕන වෙනවද
සම්පුර්ණ ඇත්ත
එත්ත සම්පත් මමත් අනුමත කරනවා ඔබ කියන එක අනුර සද්දේ දම..දම රට වටේ යනවා. බලමු.
ඇත්ත කියනකොට gon වහල්ලු කට්ටියට හොඳටම රිදීමක් වෙලා
අනේ මේ ඕගොල්ලනුත් අහුමුළුවස් ඉඳලා දැන්නේ එළියට ඇවිල්ලා තියෙන්නේ රටේ මෙච්චර දූෂණ වෙලා තියෙනවා අපරාධ වෙලා තියෙනවා ඒ වටනම් කටවල් ඇරෙන්නෙ නෑ උස්සගෙන නටනවා මේ මිනිස්සු රජයේ පත්වුණා විතරයිනෙ පොඩ්ඩක් බලන් ඉන්නවා කලබල වෙන්නේ නැතුව
අද කාගිල්ස් වල සුදු කැකුළු තිබ්බා.. මූට මොනවා හරි නොලැබුන බව පේනවා..
මුත් තනිකරම විශබිජයක් ගෝඨාභය මහත්තයා මු හිරේට දැමිමෙි ඒක තමයි ඔනවට වඩා රජු ධාර්මිශ්ට උනොත් රටක් කරන්න බැ කියලා ඒ කාලේ මිනිස්සු කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි 😂
Gota ta wada ba oi udetta baye rata panna baya gulla
Danata Asarathakama janadipathi Gota next will be Anura
😂😂ගොටාභයට වුනෙන්න් එකමයි ධර්මිෂ්ට වුනා නෙද
Mona darmishtada Lasantha ge wade
ඇටේ.හාල් නැතිව කාපිය අනුරගේ ඇ...
Kaalakanniya,,,,,,,,,
Malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආචාරියා , දුරාචාරියා, අනාචාරියා සමග රතු අලියා
ඔබ සැමදාම ඉන්න .ජනතාව ඔබ සමගයි.
paka thamai
අනේ කාලකණ්ණි යා
ඔබ කාගෙද රෙදි හෝදන්නෙ.
ඔබට බත් නෙවි, උබට හොදම ගොම.
කුරුනැගලත් කැකුලු හාල් නැ.....කමක් නැ අනුර ජනාදිපති වාහනෙ දොර තනියම අැර ගත්තනි
උඹත් රනිල් ට හේත්තුව දාගෙන ආව එකෙක්නේ....උඹ කරන්නේ මෙි වෙලාවෙි නැති දේ ඇති දේ කරලා වැඩිඩා වෙන්න දගලන එකෙක් බව අපි දන්නවා ...
Hariyata වසන්ත සමරසිංහ වහේ නේ
අසේල උබත් බොරුව විතරයි.උබත් ඕනෑ එකටයි එපා එකටයි පච..පච ගාන එක.
නියම katha 😊
Jepponta witharayne rathu sahal thiyenne. Apita 260 deela sahal ganna godak apahasuy. Duppath uwa palathe minissu loku apahasuthawayak jeewath wiimee aragalayaka me weddi ... bayila boru thama wapiruwe. Dan hoday... hodatama hodaaaaayyyi🥱🥱🥱🤣🤣🤣🤣
Owa gihin kiypan ranita❤❤❤❤
මේකා මොකාටද එන්න හදන්නෙ 😮 මොකක් හරි මොලේ අවුලක් වගේ😮 එක එක දවසට එක එක ප්‍රශ්න මූට පලවෙනිදා කිරිබත් උයන්න හාල් නෑලු ලිපිනය එවන්න හාල් එවන්නම් 😂පව් ඉතින් රනිල් රාජපක්ෂලවත් හාල් දීලා නෑ වගේ මූට හොදටම තදවෙලා😂
Asela mahaththaya apath oba samagai jayama wewa❤❤❤
රනිල් රාජපක්ෂ ලගෙ බත්බැලයා
Ube ammage huththada kanne jeppage ammage huththada kanne jeppage bath balaya
Uba kiyanne aththa Machan...
මයින්ද මාත්තියා මලානම් නැති සුදු හාල් එයි කිරිබත් කන්න, 😅
Nodakin toota hana ganawa
@PriyanthaNishantha අනේ පල යන්න, වහල්ලු,
අනුන්ට ඉල්ලූ හෙන ප්‍රියන්ත නිශාන්ත වන මාගේ පවුලටම වැදියං වැදියං වැදියං
Supiri kathwa aththa
කඩෙි යන සක්කිලි තාම ඉන්නවා
NPP❤❤❤
@@upulkulasekera43😂😂
❤❤❤npp❤❤❤
සහතිකයි 6:15 ඔබ කියන දේ නමුත් මදි මුන්ගෙ ඒ තරමට බොරුව රෙවටීම
ජනාධිපති සහෝදරයා කොටුපනින දේවල් මේ ආණ්ඩුවේ වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.
ඩය දෙන්නාව පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න. මනාප ලැයිස්තුවේ ඕනතරං රත්තරන් මිනිසුන් ඉන්නවා.
ඒ දෙන්නාට තියෙන්නේ රාජපක්ෂ ජාණ.
NPP එකේ නම කැත කරනවා
ඈ බං මාලිමාවෙ උන්ට හු.....න්න තහනම්ද?උන් හු....... කොට උඹට ඉරිසියද?
😂 dn mcn uba oya kiyana widihata social media walin wipakshe un gahana hama boruwaktam aththa kiyala ubala pilogannawada mokakda me opadupa magul wdk na rata hadanawanm echcharai paudgalika dewal monawa tibbath wdk na apata
උබට හරි අමාරුයි වගේ නාමල්ගෙ උපාධිය ගැන කතා කරාම නේද?
Jeppo wahallunta rewila inne, meheth haal na😂, paw ban lapayata Una de
නියමයි නියමයි ඇත්ත කියනන එකෙක හරි ඉන්නවනෙ
උඹ ජීවිතේට කුඹුරකට බැහැල තියෙනවද
මැටි මෝල ඉවසපන් ලබ්බො
2048 වෙනකං ද
ඇයි රිදෙනවද කුහක ජෙප්පො රෙවිල ඉන්නේ දැන්😂
@@gajamangeabhaya7751නැහැ.. පැය 24 න් ...ඒක 🖋 paren
Monawada pako ewasanna aththa kiyanna
මාලිමාව වගේ බොරු කිව්වෙ නැ වෙන කව්රුවත් අපි අවම එක පෑන් පාරින් සේරම කරනව කිව්ව😂😂😂😂😂😂
ආ අපි එහෙනම් මේ රැවුල් අංකල් ආස කෙනෙක් ජනාධිපති කරමු😂😂😂😂😂
හාල් තියනව බං , අපේ පැත්තේ ආවොත් දෙන්නම්.(ගම්පහ දිස්ත්‍රික්කය)
හාල් නෙවි මුන්ට දෙන්න ඕනෙ අත්තන ඇට දාල පූනක්කු
අපිටත් එහෙමයි මුන්ට මිරැට අනුව කිසි දෙයක් නැ 😂😂😂😂😂
Alpitiye indala Hal Ganna gampaha Enna kiyana oba?🤭🤣🤣🤣😶🤪🤪
ආයෙත් සැරයක් කෝටු වලින් පස්ස පැත්ත පහුරු ගා ගන්ඩ ඕන වෙලා වගේ ගියපාර වගේ 🤣
කිරිබත් කන්නම ඔනෙ නැනේ අනික කිරිබත් උයන්න කැකුළු හාල්ම ඔනද අපේ ආණ්ඩුව අපිට හොදයි
තොපි හරක්නෙ
අසේල ඔයා අස්වෙන්න එපා
ගූ කාපන් ජෙප්පො
Uba nam amu gonek. Kekulu hal nethuwa .samba valin kiribath hadan ne ban. anika Obama palpathaka pawa January 1 da kiribath uyanawa. Uba anuragay passa hodapan
Niyama kinda pana minihek. May kalakanni anduwa 2025 iwara venna kalin chutha wela ya uthui. Goi home
රට විකුනපු,මිනිමරපු,රාජ්‍ය දේපල හොරාකාපු උන්ට කඩෙි යන කටුකන හිගනුනේ අද තොපිට කටු නැති නිසා පෙප්පන්ට වෙෙර කරල වැඩක් නෑ. තව ඉදිරියෙදි බලපියවු පෙප්පන් වැඩ පකයිනේ.
යහපාලනයේ දින 100 ගත වෙනකොට මීට වඩා ගොඩාක් සාධනීය දෑ සිද්ධ උනා
අහිංසක මිනිසුන්ගේ බැංකු තැන්පතු පොලියට කෙලපු අනිල් පුනාන්දු පරයා
අනේ මේ මනුස්සයාට වෙන වැඩක් නැත්ද? හැමදාම මාධ්‍ය සාකච්චා .හරිම හිසරදයක්නේ. Youtub එකට ගියොත් මෙයා බස බස ගානවා.😢😢😢😢
මේ චැනල් එක විතරක් නෙවෙයිනි තියෙන්නෙ
👍♥️ .. ඔයා ගිහින් හිරු එක්ක නත්තල් බලන්න .. මේවා තීන්නේ අපිට බලන්න .. 👍♥️ ..
මයික් ටිකක් ඉස්සසරාහා ඉදගන රගපානවා පවූ
හාල් කොහෙද නැත්තේ..රනිල් ගාවද
දවසේ කතාව හෙන Reload වෙලා එන්න කලින් අඩු කරපල්ලා.😊
පල ගොං හරකා තෝ තණකොළ කාපිය
Anunta thanakola kawanna issarala thamuse kala innawa. Malimawe passa paththa levakana thavath wasalayake thamai thamuse. Thamusela me ratata huniyamak.
@@prajapakse3611මුන්ට හෙණ දුකයි දැන් පවි මාලිමා ගොතයො😂😂
@@prajapakse3611 horugne puka lewakana thopi thamai huniyama 😅
තෝ කාපිය ගොම් මී හරකා මෙච්චර රටට කෙලවෙලා තියෙද්දි තාම කඩේ යනවා මාලිමාවේ වල් බල්ලෝ
🎉🎉🎉🎉🎉❤
Mahathmaya...., thawa thawath janathawa danum wath karanna wera weeriya labewa...!!
තෝ දෙපැත්ත කැපෙන පිහියන් කැ........
Sira kathawa
වහෙන් ඔරේ නැතිව කියපන් දැන් කව්ද හොද කියලා 😢😢😢අවුරුදු 76 ක් රට කාපු හොරුද 😢😢😢යකෝ ගල වැදුණු තැන නෙවෙයි ගල ආපු තැන හොයපන් 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤
Supiri ethta kata karanawa oba tuma kata keewath 🔥🔥
කැකුලු නැත්නම් තියෙන දෙයක් කාපන් බන් පව් දෙන්නේ නැතුව. අනික ඔයා අයින් උනාම අපිට පාන්ද බන්.
ඒක මෝඩ කතාවක්. ඔයාට එහෙම කන්න පුලුවන් උනාට හැමෝටම එහෙම බෑ.. කැලලක් ඇති උනොත් තව අවුරුදු ගණක් ගියත් අමතක වෙන්නෑ.. තෙල් පෝලින් වගේ
මිනිස්සු හැමෝම දේශපාලන වහල්ලු නෙමේ ඊළඟ චන්දෙදි තීර්ණයක් ගනීවි
උඹ මාලිමාවෙ වහලෙක් වුනාට අපි එහෙම නෑ..
Uba amma denna be
කෙලින් katha karanne සම්පූර්ණ ඇත්ත
ජය මංගල ගාථා නෑ නමුත් නත්තල් ගී කියපු සක්කිලියා. ඕකට වස් වැදිලා අතුගැවිලා යන්න ඕන
තොගේ අම්මගේ උත්තට තමයි වස්වදීන්නේ
නත්තලට රජයේ වියදම හොයමුද?
අනවශ්‍ය වියදමක් නම් මොන ගාථා කිව්වත් එපා
රුවන්වැලි සෑයේ දිවුරුම් දීපුවා හොදයි නේද බයියෝ
Jayamangala gatha kiyanna pirithak kiwwe nene..kisthiyan ayata aithiyak thiyanawa samaranna..wesfk anawa thawa t masa kipayakin athakota pirith kiyapalla.den piyith ahala niwandhakinna lagadha.ape bawuddhayage thamai wairaya wediyenma thiyenne..ammo pahugiya anduwala gayamangala gatha kiyala ruwenweliseyata gihin ,loku malwatyi puja karala..karapu horakam paskuprahara ahema hodhai nedha.
ජනවාරි පළවෙනිදාට කිරිබත් කෑවේ සිංහල චාරිත්‍ර අනුව, දැන් උදාවෙලා තියෙන්නෙ පන්සලේ , නත්තල් , ee නිසා awuruqqata kaapallaa කේක් දැන් රටේ බෞද්ධ සිංහලා සංසෘතික අංග තහනම්