✔️ තේ වෙලාවට දේවල් 3න් විනාඩි 10 න් පාන් පිටි වලින් සුපිරි කෑමක් ❤ Wheat flour Snack | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 284

  • @janishasenali6338
    @janishasenali6338 2 ปีที่แล้ว +2

    Me wage deyak 100kata withara hadanawanm quantities kohomada akka ganne ingredients wala

  • @indikajayamali5654
    @indikajayamali5654 3 ปีที่แล้ว +2

    Math heduva akki.harima rasai.hebei tikawelawak yaddi allanakota kedenava.piti badila vedida.however oyage recipies hari easy.thanks lot akki.

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 3 ปีที่แล้ว +32

    මම අද හැදුවා හරිම රසයි අක්කේ...♥️♥️♥️♥️කෑලි කපලම දාන්න ඕනඅක්ක වගේම... නැත්තන් fridge එකෙන් එලියට ගත්තම කපන්න ගියාම කැඩෙනවා...

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +5

      ගොඩාක් සතුටුයි නංගී ..ඔව්, අනිවාර්යයෙන්ම 😊

  • @sadamaliapsara3999
    @sadamaliapsara3999 ปีที่แล้ว

    Oya hadana kama balanna harima asai . Eka haduvath supiriyatama hariyanava❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishaalwis3153
    @kavishaalwis3153 3 ปีที่แล้ว +7

    Akki bater වෙනුවට sudu poltel ganna බැරිද

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 ปีที่แล้ว

    Akki bAter wenuwata polthel ganna berida

  • @dinujayani6109
    @dinujayani6109 3 ปีที่แล้ว +4

    මමත් දෙසරයක් ම හැදුවා හරිම රසයි හරිම ලේසියි තෑන්ක්යූ අක්කේ ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

  • @sassrikamadhubhashani5502
    @sassrikamadhubhashani5502 2 ปีที่แล้ว +2

    ඇත්තටම රසයි . මම එකට රට කජු ටිකක් damma godak rasai thanks akka

  • @chamilalakshani6432
    @chamilalakshani6432 3 ปีที่แล้ว

    Dawas kiyak wage teya Ganda puluwanda.

  • @fahimfahim4311
    @fahimfahim4311 3 ปีที่แล้ว +1

    Fridge eke danna oneda?

  • @harshanisurangi8237
    @harshanisurangi8237 3 ปีที่แล้ว

    Meke buter wenuwata polthel danna barida

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +54

    ඕනම ice cream වර්ගයක් හදන්න පුළුවන් viping cream හදන විදිහ ගැන video එකක් ඕනි

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 ปีที่แล้ว

    Harima shok thanks isingsugar hariyannadda? Dear

  • @samanthasamantha3638
    @samanthasamantha3638 3 ปีที่แล้ว

    Batar magarin venuvata vena mukuth ganna barida

  • @tharangadisanayaka86
    @tharangadisanayaka86 3 ปีที่แล้ว +20

    සුපිරි කේම අක්කේ අක්කා හදන හැම කේමක්ම හදනවා
    මේ වෙඩේ කරගෙන යන්න අක්කට ශක්තිය ලැබේවා

  • @s.l.sanhitha7485
    @s.l.sanhitha7485 3 ปีที่แล้ว +1

    Akke batar noda hadanna baidaa, wena mona hri dala

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      මාගරින් , එලගිතෙල් ගන්න පුලුවන් 👍

  • @aishuskitchen6175
    @aishuskitchen6175 7 หลายเดือนก่อน

    Freezer ekeda danne normal section ekeda

  • @UdariPriyamali
    @UdariPriyamali 9 หลายเดือนก่อน +1

    හරි රසවත් ❤❤❤❤

  • @harshanisurangi8237
    @harshanisurangi8237 3 ปีที่แล้ว +1

    Panpiti , suger walin tea food ekak kiyannakoo

  • @dedunuiresha1530
    @dedunuiresha1530 3 ปีที่แล้ว

    Sudu polthel ganna berida..puluwan nam kochcharakda

  • @w.d.anuradaanurada7454
    @w.d.anuradaanurada7454 3 ปีที่แล้ว

    Thel ganna puluwanda

  • @rasikasangeewani6948
    @rasikasangeewani6948 3 ปีที่แล้ว +1

    Harima rhi akke

  • @thamarithamari1164
    @thamarithamari1164 3 ปีที่แล้ว +1

    Akii mama haduwa sstobary flawaer akath dala.

  • @thilininisansala8896
    @thilininisansala8896 3 ปีที่แล้ว

    Thiya ganna puluwanda

  • @shakilachapa7715
    @shakilachapa7715 3 ปีที่แล้ว +2

    freg eke thiyanne uda kotaseda.yata kotaseda akke

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      සාමාන්‍ය කොටසෙ😊

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 3 ปีที่แล้ว +1

    Panpity nati receipi denna miss

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි රස කැවිලි හදන විදිය කියලා දුන්නට මමත් හදලා බලන්නම්❤❤❤

  • @himeshasachini5892
    @himeshasachini5892 3 ปีที่แล้ว +16

    හරිම රස පාටයි

  • @nethmishakya9824
    @nethmishakya9824 3 ปีที่แล้ว +2

    Astra gatha hekida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතිය .අක්කෙහෙටම හදනවා

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +3

    රස කෑමක් හදන විදිය කියලා දුන්නට ඔබට ස්තූතියි

  • @nishanthaperera493
    @nishanthaperera493 3 ปีที่แล้ว +1

    Very easy and lesy good lack.

  • @gayansanjeewa7745
    @gayansanjeewa7745 3 ปีที่แล้ว +2

    Astra danna puluwan neda?

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 ปีที่แล้ว

    Meka kiri rasa wenna kiripiti hendak daamuda.

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว

    Oyage kama mama godak haduva thank u

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +16

    ඔයා නංගි හරිම දක්ෂයි. හරිම පිළිවෙළයි ඔයාගෙ කෑම සෑදීම

  • @julinishangrilaalexander9970
    @julinishangrilaalexander9970 3 ปีที่แล้ว +13

    ඔන්න මම තමයි ඉස්සෙල්ලම බැලුවේ notification ඔන් කරලා නිසා දාලා විනාඩි 7න් බැලුවා

    • @julinishangrilaalexander9970
      @julinishangrilaalexander9970 3 ปีที่แล้ว +7

      තව දෙයක් කියන්න ඕනි.....මේකට unlike කරපු අය මිනිස්සු නෙමෙයි මහා අමනුස්සයෝ වගයක්...... ඇයි අනේ මෙච්චර ලේසියෙන් හදලත් මදිද අයියෝ ?????? ( මේ comment එක බලන අය මගේ කතාවට comment එකක් දාගෙනම යන්ඩෝ)

    • @dilalfaa9613
      @dilalfaa9613 ปีที่แล้ว

      Ithin

  • @nishanthinishanthi5104
    @nishanthinishanthi5104 3 ปีที่แล้ว

    Batar onemada

  • @kimchosukkimchohwaandkimch3704
    @kimchosukkimchohwaandkimch3704 3 ปีที่แล้ว

    butter nathuva kiri danna barida ?

  • @nilminikumari427
    @nilminikumari427 3 ปีที่แล้ว

    Oya nam harima hondai sthuthi.

  • @napekshalakmali2056
    @napekshalakmali2056 3 ปีที่แล้ว +23

    අක්කි පොල් වගේ දෙයක් එකතු කරන්න බැරිද.ස්තුතියි .අදම හදනවා .😘❤️‍

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 3 ปีที่แล้ว

    අවශ්‍ය dawya tika balanne kohomada

  • @sonalidilrukshi1484
    @sonalidilrukshi1484 3 ปีที่แล้ว +2

    Akki apith haduwa harima rasai 😘😘❤️😍😍💝👌👌👌👌👌👌

  • @asankakumara1855
    @asankakumara1855 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳයි අක්කි අපි අදම හදනවා thank you👍👍

  • @sunilliyanage8649
    @sunilliyanage8649 2 ปีที่แล้ว +1

    Management Diabetes හොද free sugar කැමක් දාන්න පුලුවන්ද නැන්දේ🥺🙏🥺

  • @kavee8702
    @kavee8702 3 ปีที่แล้ว

    Akke estra gannada mekata butter wenuwata , Kamak nedda

  • @rumashprageeth3042
    @rumashprageeth3042 3 ปีที่แล้ว +6

    අක්කි ඔයා හදන කැමන් සුපිරියි.හරිම රසයි .☸️🤗

  • @annfrancis9080
    @annfrancis9080 3 ปีที่แล้ว +12

    කියන්න ඕනේ මේක නම්,ඔයා හදන දේවල් හරිම පැහැදිලි ,👍

  • @malaliyanage4167
    @malaliyanage4167 3 ปีที่แล้ว +1

    Hari sarali thanks

  • @rashmiathukorala2987
    @rashmiathukorala2987 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ හරිම රහයි මම අද හැදුවා 😋😋😋😋❤️💜️❤️💜️💟💟

  • @manjulaherath3760
    @manjulaherath3760 3 ปีที่แล้ว +1

    ☺☺☺☺maruuu

  • @somalathaarachcige3794
    @somalathaarachcige3794 3 ปีที่แล้ว +2

    ,thank u verymuch

  • @ramahinda5825
    @ramahinda5825 ปีที่แล้ว

    හරිම රසවත් ❤

  • @napekshalakmali2056
    @napekshalakmali2056 3 ปีที่แล้ว +10

    😱😱 woow ස්තුතියි අක්කා ඔයාට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම .😘😍😍💕💕💕💕💕💕

  • @roshanisewwandi3677
    @roshanisewwandi3677 3 ปีที่แล้ว +33

    බටර් වෙනුවට තෙල් ගන්න බැද්ද

  • @minipura5735
    @minipura5735 3 ปีที่แล้ว

    Akke batar wenuvata polthel ganda baida

  • @wijeyanthisenevirathna7592
    @wijeyanthisenevirathna7592 3 ปีที่แล้ว +1

    Apita astra ganna berida okata

  • @garmallika8060
    @garmallika8060 ปีที่แล้ว

    Very good thanks

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 ปีที่แล้ว +3

    මම හැදුවා ..රසයි ..ස්තුතියි ඔයාට ..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @amithasamanmali1879
    @amithasamanmali1879 3 ปีที่แล้ว +2

    හරි ලේසියි 😊

  • @nadishasandamali2313
    @nadishasandamali2313 3 ปีที่แล้ว

    Pam piti wenuwata hal piti danna berida?

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว

    Hal piti danna barida

  • @siriyawathiebasnayake5564
    @siriyawathiebasnayake5564 3 ปีที่แล้ว +1

    Mamath haduwa. Harima rasai

  • @sandun1117
    @sandun1117 3 ปีที่แล้ว +1

    Astra Diya krlda dnone

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว

    I will try to do this vedio

  • @dinithimadushani5548
    @dinithimadushani5548 3 ปีที่แล้ว

    Akki oya hadana kama supiri🥰

  • @seelaranie1528
    @seelaranie1528 3 ปีที่แล้ว +1

    Very good 👍

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 3 ปีที่แล้ว +1

    Mn hadanwo oya kama 🥰😛😛

  • @kimseha9710
    @kimseha9710 3 ปีที่แล้ว +2

    ඔන්න mamanam අදම හැදුවා

  • @madhusikalakmini9677
    @madhusikalakmini9677 3 ปีที่แล้ว +1

    Adam hadanna oona.😘😘😘thank you akke

  • @lakshikamaduwnthi8368
    @lakshikamaduwnthi8368 3 ปีที่แล้ว +1

    1st comment eka magen , akki oyage kama godak try kara man , ewa aththam godak rasaii😀

  • @nuwanprabhath8819
    @nuwanprabhath8819 3 ปีที่แล้ว +1

    Super 👌 👍

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි අක්කී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaniweerasingha8735
    @gayaniweerasingha8735 3 ปีที่แล้ว +1

    Math heduwa Ada 👌

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว

    Good_idiya_ok_ok_👌👌👍👍✋✋
    🌹🌺💐🌹🌺💐🌹🌺💐🌹🌺💐

  • @sithmi7046
    @sithmi7046 2 ปีที่แล้ว

    Refrigerator එකේ දාන්නම ඕනද

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ඔව්, අනිවාර්යයෙන්ම

  • @mrsindrani82
    @mrsindrani82 3 ปีที่แล้ว +3

    හරි ම වැඩ පිළිවේ ල හොදයි ආසයි හදල බලන්න ඕනි බුදුසරණයි..

  • @chathurangiupeksha9113
    @chathurangiupeksha9113 3 ปีที่แล้ว +1

    Soya sos noda hadana soya mit dewal recipe ekak dannako

  • @senanimendis4955
    @senanimendis4955 3 ปีที่แล้ว +7

    Fridge එකෙන් එලියට ගත්තාම දිය වෙනවාද

  • @lusanpaul3872
    @lusanpaul3872 3 ปีที่แล้ว

    Can I use ghee for butter.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +1

    Niyamaine thank you 👍👍👍

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla 3 ปีที่แล้ว

    Butter 75g kiyanne kochcharakda.

  • @IreshaSadamali-km2hz
    @IreshaSadamali-km2hz 8 หลายเดือนก่อน

    මමත් හැදුවා තැන්ක්ස්

  • @selinasenn1060
    @selinasenn1060 3 ปีที่แล้ว

    Mata hadanna bari una
    Ath 2wanisarata tari kala hari giya
    Oya rasata kama hadanawa akka

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 3 ปีที่แล้ว +3

    ඔන්න අක්කියෝ දාපු ගමන් බැලුවා

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 ปีที่แล้ว +2

    Aluth kamak 😍😍

    • @KumariKumari-yt3hk
      @KumariKumari-yt3hk 3 ปีที่แล้ว

      අක්කේ තැටියට කොලයක් දාන් නම ඕනද. ලන්ච්සිට් එකක් දාන්න බැරිද

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    Thanks dear

  • @අයෝමිලක්මාල්
    @අයෝමිලක්මාල් ปีที่แล้ว

    mmth hduwa eka hriyta set une nane e ai dnna neda

  • @chandralamahewa329
    @chandralamahewa329 2 ปีที่แล้ว

    රසට ඇති.හදල බලමු

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @lahirumadushanka5095
    @lahirumadushanka5095 3 ปีที่แล้ว +6

    රසයි

  • @yvonnefernando7220
    @yvonnefernando7220 3 ปีที่แล้ว

    Disco aluwa kiyanne mekatada?

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว

    Sthuthi budusaranai

  • @Chathu__Xx1206
    @Chathu__Xx1206 3 ปีที่แล้ว

    මාත් හැදුවා අක්කි

  • @anulautuman1359
    @anulautuman1359 2 ปีที่แล้ว

    Thank you thank you thank you

  • @thurulisri5689
    @thurulisri5689 3 ปีที่แล้ว

    Akkiyooooo mamath haduwa rasama rasai

  • @basindudamsara1453
    @basindudamsara1453 3 ปีที่แล้ว

    Nande okata panpitima danna onada

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +7

    බොහෝම ස්තුති නoගා
    තෙරුවන්සරණයි !

  • @rajithyohan2675
    @rajithyohan2675 3 ปีที่แล้ว +5

    Akke meka thiyanne අධිශීතකරණයේ ද නැත්නම් නිකං එකේද?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      සාමාන්‍ය කොටසෙ😊

  • @devikamunasinghe1374
    @devikamunasinghe1374 3 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා

  • @niruujayarathna3319
    @niruujayarathna3319 3 ปีที่แล้ว +1

    Oya me use karapu papper eka mokadda akke, e kole natuwa bajanekata dala pridge eke danna barida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පාච්මන්ට් කොල, ඔයිල් පේපර් වගේ ඕනම එකක් ගන්න පුලුවන් ..ඒවා නැත්නම් ඇලෙන්න පුලුවන් 😊

    • @niruujayarathna3319
      @niruujayarathna3319 3 ปีที่แล้ว

      Ha thnxx akke 😍