මිය යෑමට පෙර මේ බණ ටික හොඳින් අසන්න (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z 6 วันที่ผ่านมา +2

    Oba wahanseta mge wandanamaya wewa!
    Sadu sadu sadu!

  • @ChandraChandra-m8p
    @ChandraChandra-m8p 18 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මඥානය ඉතා ඉහළයි කාලන්තරයක් තිස්සේ නියඟයක් පැවතිලා මහා වැස්සක් වහිනවා වගේ දැනෙනවා දේශනා අහනකොට ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකට පැමිණෙත්වා සාදු සාදු සාදු

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 28 วันที่ผ่านมา +4

    ගැඹුරු ධර්මය ඉතා ලිහිල්ව තේරුම්කර දේශනාකරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබ වහන්සේ ප්‍රාර්තනා භෝද‍යකින් ඉක්මන් භවයකදී නීවී සැනසීමට මේ කුසල් සසර පුරා උපනිශ්‍රය වේවා !
    🙏🙏🙏

  • @asokagunawardana3857
    @asokagunawardana3857 หลายเดือนก่อน +11

    ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා අසා බුදු රජාණන් වහන්සේ ගෙ ධර්මය දැකීමට බලවත් සේ උත්සාහ කරමි

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 หลายเดือนก่อน +12

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය පලමුව .පාත්‍ර ය උඩුගම් බලාගිය දාර්ශනික දර්ශනය අවිද්‍යාවෙන් පිරුනු මිනිසුන් සිටින ලෝකයේ විදධාවෙන් පරිපූර්ණ වීම සදහා ඔබ වහන්සේ දේසනා කල ස්‍රි සත් දර්මය උපකාර වේවා .ඔබ වහන්සේට චිර ජිවනය ලැබේවා .

    • @AnulaKumarihami-y4j
      @AnulaKumarihami-y4j 24 วันที่ผ่านมา

      ස්වාමීන් වහන්සනමස්කාර කරමී.දිඝාසිරි වේවා ..

  • @UdaniAlwis
    @UdaniAlwis 26 วันที่ผ่านมา +10

    කල්‍යාණ මිත්‍රයන් වහන්සෙට නිරෝගී දීර්ගායුශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා !

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 26 วันที่ผ่านมา +4

    මෙම දේශනා පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යඅවබෝධ වේවා 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 หลายเดือนก่อน +13

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🎉🎉🎉🎉

  • @harshadiwelgama
    @harshadiwelgama 29 วันที่ผ่านมา +4

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @PiyaratnaJayalath
    @PiyaratnaJayalath หลายเดือนก่อน +9

    ලෝකයක් සනසාලන දහම් දේශනා කරණ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්න මේ ධර්මදේශනා හේතු වේවා.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 หลายเดือนก่อน +7

    සාමිනී උඩුගම්බලා ගියේ දාර්ශනික චින්තනයඔබ වහන්සේ ඒ මනා උපැහැදිලි කලා 59:44 59:44 59:44 සත්ත පුද්ගල ගණ සංඥාවෙන් තොරව බුද්ධ කියන ක්‍රියාව මනාව පැහැදිලි වුණා සුවපත් වේවා

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 หลายเดือนก่อน +21

    අමා ගග ගලා බසිනවා වගේ අපේ පින්වත් ස්වාමින්වහන්ස, ඉතාම මිහරිව දර්ම කරුණු කියලා දෙන්නේ. මගේ බුදු පියාණන් වහන්සේ එදා දේශනා කලේ දර්මය ට සහ විනය ට ගැලපෙනවා නම් ඒ දේශනා ව පිළිගන්න කියලා. අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ, ඔබවහන්සේ ගේ දේශනා මට නම්, අපට නම් මිහිරට තේරෙනවා. මේ සියල්ල ටම ඔබවහන්සේ ට නොවක් පින්. අපි පටිච්ච සමුප්පාදය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ට අනුකුල වම ජීවත් වෙනවා නම් අපට වරදින්නේ නැහැ අපේ හාමුදුරුවනේ. එකමනේ ඔබවහන්සේ නිතරම අපට කියා දෙන්නේ. ඔබවහන්සේ ගේ ප්‍රර්ථණීය බෝධිය සපළ වේවා!නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා ඔබවහන්සේ ට. 🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 19 วันที่ผ่านมา +2

    ඉතා මිහිරි හඬින් වැදගත් ධර්ම දේශනා අපට දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාධූ සාධූ සාධූ

  • @sriyalatha3946
    @sriyalatha3946 29 วันที่ผ่านมา +3

    සාදුු සාදුු ස
    මාගේ ජිිවිතය පවතින්නේ උතුම් වූ තථාගත ශුිිසද්ධර්මය තුලම පමණි🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lailaudadeniya142
    @lailaudadeniya142 23 วันที่ผ่านมา +2

    Theruwan saranai swaminwahansa 🙏

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 21 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @DayaKanthi-d9b
    @DayaKanthi-d9b 29 วันที่ผ่านมา +3

    සාදු,සාදු.පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ සම්පත් ලැබේවා.🎉🎉🎉🎉.

  • @sriyalatha3946
    @sriyalatha3946 29 วันที่ผ่านมา +3

    සාදුු සාදුු සාදුු
    🌼🙏🙏🙏🌼
    තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් වූ ධර්මාවබෝධයෙන්ම සැනසේවා ඇත්ත ඇති සැටියෙන්ම වටහා ගැනීමට පමනක්ම මාගේ වීරිය වැඩේවා සාදුු සාදුු සාදුු මේ ජීවිතය තුලම මාහටද උතුම් වූ තථාගත ශුිිසද්ධර්මය අවබෝධ වේවා🏵️ 🙏🙏🙏

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු පින්වත්ස්වාමින්වහන්ස

  • @Mala42822
    @Mala42822 19 วันที่ผ่านมา +2

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 21 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane4301 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මේ කරන්නා වූ සාසනික සේවයේ පුණ්‍ය කර්මයේ හේතු වාසනාවෙන් ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 29 วันที่ผ่านมา +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 යො ධමමං පසසති සො මංපසසති යන ධහමේ මාගේ සිත කය වචනය පිහිටත්වා 🙏🙏🙏

  • @ramyadayaratne421
    @ramyadayaratne421 21 วันที่ผ่านมา +2

    මෙවැනි දේසනාවන් කරන පින් බලයෙන් ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය ලැබී සැනසීම ලැබේවා🙏 ඔබවහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා 🙏

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 18 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanialwis359
    @dayanialwis359 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මේ ආකාරයෙන්ම තේරුම් ගන්නපුලුවන් විදියට මේ කරන්නවු දේශනාව කීප් වාරයක් ඇසීමෙන් ඉතාමත් වටිනාකමක් සහිත අවබොදය ක් අපිට කවදාහරි ලැබේවා සසරගමන කෙටිවෙන තුරු මේ දහම් කරුනු අසන්නට ලැබේවා

  • @dammikadasanayake-df1xy
    @dammikadasanayake-df1xy 27 วันที่ผ่านมา +1

    සාදූ...සාදූ...සැදූ..
    🙏🌸🏵️🌸🏵️🌸🏵️🙏

  • @chamadhimanathunga7038
    @chamadhimanathunga7038 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyalatha3946
    @sriyalatha3946 29 วันที่ผ่านมา +2

    මා ගොඩක් ස්වාමිින්වහන්සේලාගෙන් ධර්මය අහල අහල අවසානෙට ධර්මය අහන්න අන්තර්ජාලයෙන් හමු පිංවත් ඔබවහන්සේ දේශණා කරන තථාගත ශුිිසද්ධර්මයයි මෙතනින් එහානම් තවත් සොයන්න දෙයක් නැහැ වගේ මට තේරුම් උනා 🌼🙏🙏🙏🌼

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 29 วันที่ผ่านมา +2

    සාදු 🎉 සාදු සාදු 🎉 සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏

  • @renukakoswatta7925
    @renukakoswatta7925 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! ධර්මය ශ්‍රවණය කළ අප සැමටත් ධර්මය දේශනා කළ ඔබ වහන්සේටත් නිවන් පිණිසම මෙම ධර්ම දේශනය උපකාරී වේවා! මම ද සියලූම සත්වයන්ද තරහ නැත්තෝ වෙත්වා ,නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. 🙏🙏🙏🙏

  • @MalanivikramgeVikramge
    @MalanivikramgeVikramge หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 29 วันที่ผ่านมา +3

    ස්වාමින්වහන්ස එක වරක් අහපු ගමන් තේරෙනවා වගේ දැනෙනවා .නමුත් සැබැවින් ම තේරෙන්නෙ නැහැ . හැබැයි එකම දේශනාව කීපවරක් කැමැත්තෙන් අහන්න පුලුවන් ඔබවහන්සෙ අපේ පිනට ලැබුන පිංකදක් .

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc 26 วันที่ผ่านมา +3

    තමන්.විසින්ම.තමන්ගේ.නිවීම.දර්මය තුලින්ම සකස්කරගතයුතු ආකාරය.අර්තාන්විතව මනාව.දේසනා කල.වන්දනීය පූජනීය.ස්වාමීන්වහන්ස 2025නව වසර.ඔබවහන්සේගේ.සියලු දර්මානුකූල අරමුනු.ඉටුවෙන.නිදුක් නීරෝගි බව.සහිත් පින්වත්ම.වසරක්.වේවා

  • @S.I.K-A4T
    @S.I.K-A4T หลายเดือนก่อน +4

    ඔබවහන්සේට උතුම් වූ නිවනම වේවා 🙏🙏🙏

  • @H.DGunawardana-rk7sz
    @H.DGunawardana-rk7sz 29 วันที่ผ่านมา +1

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ අවබෝධය පිලිබද මගේ නමස්කාරය වේවා.

  • @SAYURUSAHASRA-y3g
    @SAYURUSAHASRA-y3g 29 วันที่ผ่านมา +2

    Oba wahanse anubudun wahanse keneku n wage. Oba wahanseta deergausha wewa.

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 หลายเดือนก่อน +4

    Sadu.......sadu.......sadu.......

  • @sriyalatha3946
    @sriyalatha3946 29 วันที่ผ่านมา +2

    මගේ ජීවිතය ධර්මයට ගලපගලපා බලමින් යන ගමනකයි මා පසුවෙන්නේ සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🏻

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 27 วันที่ผ่านมา

    Pinwath suwamini oba wahanseta uthum chathurarya sathya meh bawayadima awaboda wewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dayapathmini6834
    @dayapathmini6834 20 วันที่ผ่านมา +1

    namo.buddaya..sadu...❤

  • @sriyalatha3946
    @sriyalatha3946 29 วันที่ผ่านมา +1

    ඇත්තටම ධර්මයට මිනිසුන් කොහොම ගරුත්වයක්ද කියල තේරෙනව මේ දේශණාව අතරත් දාන එක එක හිස් ඇඩ්වලින්😢

  • @seethairangani2921
    @seethairangani2921 17 วันที่ผ่านมา +1

    Obawhanseta niwan magama padewa

  • @shirlinekoralage6249
    @shirlinekoralage6249 15 วันที่ผ่านมา +1

    සැදැහැවත් ශ්‍රාවකයන්ගේ සිත් නිවාලන බූදු දහම අනුව ජීවිත අවබෝධයට මග පෙන්වන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබ ඉදිරියටත් දම් දෙසීමට අවස්ථාව සැලසී නිවනට මග පෑදේවා! මෙයට දායක වන සැමටත් නිවනට මග පෑදේවා!

  • @priankakuwait62
    @priankakuwait62 15 วันที่ผ่านมา

    සාාදු ..🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 หลายเดือนก่อน +3

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 29 วันที่ผ่านมา +1

    Oba wahanseta deergau wewa theruwan saranai

  • @WataddaraWataddara
    @WataddaraWataddara 26 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SujeewaMapitigamage
    @SujeewaMapitigamage 29 วันที่ผ่านมา +1

    පිට රට ගිහින් සුදියෝ දුසනය කරනවා දර්මය හරහා

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 19 วันที่ผ่านมา +1

    🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏

  • @AbewardhanaSriyani
    @AbewardhanaSriyani หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SD-uh9zo
    @SD-uh9zo 29 วันที่ผ่านมา +1

    න් අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ අපට කියලා දෙන ධර්මය නිසා අප දුක තුනී කරගෙන ජීවත් වෙනවා හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼🌼🌼

  • @KrishnaKannangara
    @KrishnaKannangara 29 วันที่ผ่านมา +1

    අපි පිළිමය නෙවෙයි සරණ යන්නෙ.ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය.

  • @KumuduGunawrdhana
    @KumuduGunawrdhana หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏☝️☝️🙏🙏🙏

  • @GunawardanaLiyanage-t3t
    @GunawardanaLiyanage-t3t 29 วันที่ผ่านมา +1

    වහලා තිබුනු දෙයක් ඇරලා පෙන්නුවා වාගේ කියලා අහලා තිබුනට අදයි හරියටම දැන ගත්තේ.........තෙරුවන් සරණයි.........ඔබ වහන්සේට.........සාදු.....සාදු....සාදු..

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Diamanන්.H
    @Diamanන්.H หลายเดือนก่อน +1

    ප්‍රතිමාව කොහොම වර්ණනා කළත් වැරදියි

  • @SLK-wt3wo
    @SLK-wt3wo 26 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @SLK-wt3wo
    @SLK-wt3wo 26 วันที่ผ่านมา +1

    🌹🌹🌹

  • @priyankawijetilleke8649
    @priyankawijetilleke8649 27 วันที่ผ่านมา

    🙏 🙏 🙏

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷

  • @chandrikawakwella2045
    @chandrikawakwella2045 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @gaminipathirana2647
    @gaminipathirana2647 หลายเดือนก่อน +1

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @nirmalaamarathunge6725
    @nirmalaamarathunge6725 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 18 วันที่ผ่านมา +1

    කෙනෙක් මාගේ ධර්මය දකීද හේ මා දකි

  • @GinnaliyeDhammasirihimi
    @GinnaliyeDhammasirihimi 14 วันที่ผ่านมา +2

    ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrawathiPerea
    @ChandrawathiPerea หลายเดือนก่อน +1

    Niwanam.weththwa.sadu.sadu.sadu

    • @LathaJagoda
      @LathaJagoda หลายเดือนก่อน +1

      පින්වත් සවමින් වහන්ස නිදුක් වේවා! නීරෝගි වේවා ! සුව පත් වේවා !දීර්ඝායුෂ ලැබේවා ! චතුරා්‍ය්‍ය සත්‍යය අවබෝධ වේවා ! සාදු සාදු සාදු.

  • @nimmisadana5672
    @nimmisadana5672 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්ස උදයව්‍ය ඥානය එක වරක් දිස් වූ විට එය නැවත නැවත දිස් වීමක් සිදු වෙනවාද?

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 24 วันที่ผ่านมา +1

    🌼🌼🌼✨️🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨️🌼🌼🌼

  • @S.I.K-A4T
    @S.I.K-A4T หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ වට්ස්ඇප් නම්බර් එකක් තියනවනම් දෙන්න හාමුදුරුවනේ ...🙏

  • @Brightme111
    @Brightme111 18 วันที่ผ่านมา +1

    මේ ධර්ම දේශනාවේ දෙවන කොටසක් තියෙනවද?කරුණාකර ඒ video එකේ ලින්ක් එක දෙන්න පුලුවන්ද

  • @historywithsm1814
    @historywithsm1814 21 วันที่ผ่านมา +1

    මේකෙම තව කොටසක් තියනවද?

  • @asokagunawardana3857
    @asokagunawardana3857 หลายเดือนก่อน +1

    44:00

  • @bandulamunasinghe4783
    @bandulamunasinghe4783 หลายเดือนก่อน +1

    8

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @NilmniNoilmni
    @NilmniNoilmni 26 วันที่ผ่านมา +1

    සාදුසාදු සාදු

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 28 วันที่ผ่านมา +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @sumayaperera3403
    @sumayaperera3403 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyaperera2026
    @kaushalyaperera2026 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthiWilamune
    @PriyanthiWilamune 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SLK-wt3wo
    @SLK-wt3wo 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @anjanangan-cg2wl
    @anjanangan-cg2wl 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @LalaniDeepika-w8b
    @LalaniDeepika-w8b 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @jagathkumara7394
    @jagathkumara7394 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @anomasenarathna9981
    @anomasenarathna9981 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏