කෝර්න්ෆ්ලර් මේස හැඳි 10න් රුපියල් 1200ක් හොයමු | නත්තලට ස්වීට් වර්ග | bombay sweets | awurudu kawili

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #naththalata_sweets #pani_rasa_kama #nira_s #aluth_awurudu_kawili_warga #cooking #food #nirasa #recipe #bombay_sweets #sweets_warga #amathara_adayamakata_karanna_dewal
    1. • නත්තල් කෑම මේසය රස කරන...
    2. • නිවාඩු දවසේ පාන් පිටි ...
    3. • චොකලට් කප් කේක් සොෆ්ට්...
    4. • කට සුවඳ කරන දුගඳ නැති ...
    5. • පොල් කිරි වලින් ලාබෙට ...
    කෝර්න්ෆ්ලර් මේස හැඳි 10න් රුපියල් 1200ක් හොයමු | නත්තලට ස්වීට් වර්ග | bombay sweets | awurudu kawili නත්තලට රස කැවිලි, සිංහල කැවිලි, ඉන්දියන් ස්වීටස්, කෑම වර්ග, රස කැවිලි වර්ග, indian bombay sweets, sweets warga, kawili warga, අලුත් අවුරුද්දට ස්වීට්ස්, අමතර ආදායමක් ගන්න ස්වීට් වර්ග, ගෙදර ඉඳන් සල්ලි හොයමු,

ความคิดเห็น • 99

  • @niraSrecipes
    @niraSrecipes  2 หลายเดือนก่อน +16

    1.නිවාඩු දවසේ පාන් පිටි කෝප්පදෙකෙන් කප් කේක් 30ක් හදලා සල්ලි හොයපු හැටි | අමතර ආදායමක් | cup cake
    th-cam.com/video/XiOSP9MI7fs/w-d-xo.html
    2.ස්වයං රැකියාවකට රයිස් කුකර් එකේ එක බිත්තරෙන් කප් කේක් 10ක් | තේ වෙලාවට අඩු වියදමින් cup cake
    th-cam.com/video/FZvl1ehNyZc/w-d-xo.html

    • @කුරුලු7
      @කුරුලු7 หลายเดือนก่อน

      Thank you very much,Nira Duwe! Theruwan Saranay Oyata !you are very clever

  • @lsanduni1099
    @lsanduni1099 9 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ‍ට

  • @renukadissanayaka5031
    @renukadissanayaka5031 2 หลายเดือนก่อน +5

    තවත් රසවත් ව්ඩියෝ ගේන්න ඔයට ශක්තිය ලැබේවා බොහෝම ස්තුතියි

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku หลายเดือนก่อน +1

    නත්තල් කෑම පිගානට සුපිරි ❤ thanks dear

  • @ruvinirandima9378
    @ruvinirandima9378 2 หลายเดือนก่อน +4

    රස වගේම ඔයාගෙ කටහඩත් නියමයි ❤️

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 หลายเดือนก่อน +1

    අනෙ අද හැදුවා මාරම රසයි,හදන්න ලෙසියි,ලාභයි.නියමයි මින් පස්සෙ හදන්නෙම මෙයමයි,ඉතින් බොහොම ස්තුතියි. ❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      තව ලාබ ඒවා තියනවා බලන්න චැනල් එකේ

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුති ඔයාට theruwan saranai 🎉🎉

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ..

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 หลายเดือนก่อน +2

    රස ඇති 👍

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි නිරා..❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +2

    Thanks for sharing ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +3

    ඔබට බොහෝම ස්තූතියී ❤❤

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +2

    Wow Wow 😮 Thank you so much. සතුට කියලා නිම කරන්න බෑ.පුඩිමකට ලැබුනු වටිනාම රෙසිපි එක.බොහොම ස්තුතියි.❤❤❤❤

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc 2 หลายเดือนก่อน +2

    Thanks so much god bless you

  • @HemalathaHaputhanthri
    @HemalathaHaputhanthri 8 วันที่ผ่านมา +2

    රෝස එසන්ස් එක වෙනුවට කරදමුංගු ගන්න කිවුවා ඇහුන්නැද්ද

  • @UshaniChathurika-w7z
    @UshaniChathurika-w7z หลายเดือนก่อน +2

    Thank you❤❤❤❤

  • @nalikakumudinipahalathantr8307
    @nalikakumudinipahalathantr8307 หลายเดือนก่อน +1

    Oyata godkk thx ❤❤❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku หลายเดือนก่อน +2

    නත්තල් පිගානට හොදයි කියලා කිව්වාට මොකද මට 25 ට හදාගන්න time මදිඋනා.ඉතින් ඊයේ දවල් හැදුවා එන නෑයන්ට හරි දෙන්න හිතන්.හැදුවට පස්සෙ පුතා කිව්වා "ගද සුවදක්" එනවා කියලා.බැලින්නන් ඇත්ත.රෝස් එසන්ස් එකේ දින බැලුවා.අප්පට සිරි නොවැම්බර් 30 න් දිනය ඉවරයි 😂. මුලින්ම රස බැලුවේ හබි.රසයි කිව්වා.ඉතින් අපිත් කෑවා.හැබැයි හොදටම ආවා.ඔයාට බොහෝම ස්තුතියි නිරා.❤❤🎉

  • @nuwansanjula8091
    @nuwansanjula8091 2 หลายเดือนก่อน +1

    Thank you manika adrei❤❤❤

  • @shiyami3183
    @shiyami3183 2 หลายเดือนก่อน +1

    Thank you sweet lady.

  • @preethikafernando2557
    @preethikafernando2557 2 หลายเดือนก่อน +1

    Thank you christmas ekete hadenewa❤️❤️❤️

  • @ShanikaYg
    @ShanikaYg 2 หลายเดือนก่อน +1

    Niyamai akki adarei bs❤

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 2 หลายเดือนก่อน +1

    Thank you

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 2 หลายเดือนก่อน +1

    Appata hudu nonage kama eka patta ඇ 👍👍👍👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @SarangiWarnakulasuriya-zk8zk
    @SarangiWarnakulasuriya-zk8zk 2 หลายเดือนก่อน +1

    Corn flour add karanakota seeni pani aka lipen bala niwnata passeda danne

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ලිපෙන් බාන්න එපා. ලිපේම තියන්න. පැණි නටනකොට දාන්න එපා. ලාවට නිවලා එක් කරන්න ආයේ ටිකක්න් ගින්දර චූට්ටක් වැඩි කරන්න

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน +1

    Thankyou

  • @NiroshaNeranjala-p7l
    @NiroshaNeranjala-p7l 27 วันที่ผ่านมา +2

    මේකේ නම මොකක්ද

  • @camillusmuthugala5753
    @camillusmuthugala5753 หลายเดือนก่อน +1

    Math haduwa niyamai thanks

  • @JanakaDayarathna-p7v
    @JanakaDayarathna-p7v 2 หลายเดือนก่อน +1

    Wow

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 19 วันที่ผ่านมา +2

    Rosa එසන්ස් අනිවාර්යයෙන් දාන්න ඕනිද අක්කෙ..නැතුව හදන්න බැරි ද.😢

    • @niraSrecipes
      @niraSrecipes  19 วันที่ผ่านมา

      නැතුව හදන්න පුළුවන්

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 19 วันที่ผ่านมา

      @niraSrecipes hri

  • @shamali-k8j
    @shamali-k8j หลายเดือนก่อน +1

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 หลายเดือนก่อน +2

    Superb

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 2 หลายเดือนก่อน +2

    👌👌👌👌👌

  • @chandraniwanasinghe151
    @chandraniwanasinghe151 หลายเดือนก่อน +2

    එසස්න්ස් දාන්නම ඕනද

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      කරදමුංගු කොටලා දාන්න

    • @chandraniwanasinghe151
      @chandraniwanasinghe151 หลายเดือนก่อน

      @@niraSrecipes thnq❤️

  • @ccsl6890
    @ccsl6890 2 หลายเดือนก่อน +1

    Niro oyage kemawarga harima lesiy hadanna.
    Dawasak mama heduwa hodatama Awa.👍👍👍
    Rasai lesi.
    Anika kiyaladenawa babekutath therena widihata.
    Kirana manina widiha👍👍👍
    Sthuthi oyata.
    Hadanna asai kanna hodane mata
    Heduwoth kewenawa.🤭🤭❤❤❤❤❤🌹✨️🌹✨️🌹✨️🌹✨️🌹✨️

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      😀❤️🥰

  • @SwarnaJayalath-sg5jm
    @SwarnaJayalath-sg5jm 2 หลายเดือนก่อน +2

    ❤❤😮

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 หลายเดือนก่อน +10

    ඔයා නම් සැබෑ දක්ශයෙක්...මේ ප්‍රමාන වලින් බාගයක් අරන් හදන්නත් පුලුවන් නේද?

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +1

      ඔව්

    • @ManikeYatawara
      @ManikeYatawara 2 หลายเดือนก่อน +1

      දුන්නනම්.රසකැව්ලි

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +2

      ඒකට මාත් එකගයි .අනිවාර්යයෙන්ම සැබෑම දක්ෂයෙක්❤

    • @ManikeYatawara
      @ManikeYatawara 2 หลายเดือนก่อน +3

      දුව.රසකැව්ලි හදන්න හරිම දක්ෂයි.බූදුසරණයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      @@ManikeYatawara thanks

  • @sonalramitha1830
    @sonalramitha1830 2 หลายเดือนก่อน +1

    ♥️👍

  • @LasanthiNrmala
    @LasanthiNrmala 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @noroshahewage8505
    @noroshahewage8505 หลายเดือนก่อน

    👍

  • @RithumiRithumi-u5f
    @RithumiRithumi-u5f 29 วันที่ผ่านมา +1

    මම හැදුවා ඊයේ වැරදුනා😂

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา

      ඒ මොකද ලිපේ තිබ්බා නම් පදම එනවනේ. මිශ්‍රණය පදම බලාගන්න

    • @RithumiRithumi-u5f
      @RithumiRithumi-u5f 28 วันที่ผ่านมา

      @@niraSrecipes ආයෙ හදලා බලන්න නම් නංගී

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 2 หลายเดือนก่อน +1

    ඔන්න fb damma

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 2 หลายเดือนก่อน +1

    🎉

  • @tharumadampage
    @tharumadampage 2 หลายเดือนก่อน +2

    ❤❤ අනේ ඒක ... thank you 🌹🌹
    ප්ලාස්ටික් කප් වලට සෙට් කරගන්න බැරිවෙයිද ..

  • @shasikashashika2219
    @shasikashashika2219 2 หลายเดือนก่อน +3

    මෙිකට පලතුරැ කැලි දැමිමට කමක් නැද්ද..

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 2 หลายเดือนก่อน +2

    රෝස් එසන්ස් අනිවාර්‍යද්

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ඇයි කිව්වේ කරදමුංගු කුඩු ඒ වෙනුවට දාගන්න පුළුවන් කියලා

  • @GunawansaKd
    @GunawansaKd หลายเดือนก่อน +1

    අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰

  • @sherinemarikar996
    @sherinemarikar996 2 หลายเดือนก่อน +2

    This is Bombay Halwa.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🌹❤

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sudarshanibandara3566
    @sudarshanibandara3566 หลายเดือนก่อน +1

    මස්කට් ප්‍රිජ් නොදා කොච්චර කල් තියාගන්න පුලුවන් ද කඩේට දැම්මොත්

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      මස්කට් හරියට හැදුවොත් ෆ්‍රීජ් දාන්නේ නෑ ඩියර් දවස් 5-6 ට වඩා තියන්න එපා. අපි කල් තබා ගැනීමේ
      දේවල් නොදාන නිසා

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 2 หลายเดือนก่อน +1

    ❤❤❤,🎉
    මට කියන්න කො cornflour මිශ්‍රණය ට cokoa powder තේ හැදි 1 මිශ්‍ර කලොත් chocolate flavor එකක් ගන්න පුළුවන් නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +1

      බෑ රෙසපි වෙනස් වෙනවා එතකොට කිරි දාන්න ඕනා

    • @manelnanayakkara9627
      @manelnanayakkara9627 2 หลายเดือนก่อน

      Thanks dear

  • @piumihansika4036
    @piumihansika4036 2 หลายเดือนก่อน +1

    ඇල් වතුරටද උණු වතුරටද දාන්නේ කෝන්ප්ලා

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ඇල් වතුර

    • @PadminiPeramuna-f3m
      @PadminiPeramuna-f3m 2 หลายเดือนก่อน

      Alwathurata

    • @ChamindaLakmal-zg2ku
      @ChamindaLakmal-zg2ku หลายเดือนก่อน

      උණු වතුරට දැමීමේදී කැටි වෙනවා.දිය කරන්න අමාරුයි

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 2 หลายเดือนก่อน +1

    කෙන්ප්ලා 100g මිල කීයද

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +2

      ahala balanna man lankawe newe inne

    • @nimeshasewwandi1968
      @nimeshasewwandi1968 2 หลายเดือนก่อน

      200k wage wenne

  • @peterneydorff6784
    @peterneydorff6784 หลายเดือนก่อน +1

    Sorry මම හැදුවා . හරි ගියේ නැහැ. මට හිතෙන්නේ cornflour මදි😢

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      ඔයා අඩුවෙන්ද දැම්මේ? එහෙනන් ඒ කෝර්න්ෆ්ලවර් එක කලවම්
      එකක් හොඳ නැති
      එකක්

  • @sumuvlogs1
    @sumuvlogs1 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 2 หลายเดือนก่อน +2

    බැදපු රට කජු දැම්මට කමක් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +1

      අමුතු රසක් එනවා

    • @SenukReyon-vp2nr
      @SenukReyon-vp2nr 2 หลายเดือนก่อน

      එහෙමද. දැනුවත් කලාට ඔයාට බොහොම ස්තූතියි .තවතවත් අලුත් දේවල් ගේන්න.බුදුසරණයි .❤

  • @ksampath5306
    @ksampath5306 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 หลายเดือนก่อน +1

    ❤❤❤