අම්මා අනුරාධපුරෙන් ඔස්ට්‍රියාවට🇦🇹 ඔස්ට්‍රියාවෙන් හංගේරියානු රාජ්‍යයට🇭🇺🇭🇺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Collection of beautiful memories during a trip to Hungary with mom

ความคิดเห็น • 125

  • @indranidesilva1075
    @indranidesilva1075 15 วันที่ผ่านมา +9

    හොඳ පුතෙක් කියලා තේරෙනවා. අම්මත් බොරු සෝබන නැති සරල කාන්තාවක් නේ. ඉතින් ඔබේ අම්මාට සුබ සංචාරයක් වේවා! ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි!

  • @kingofshorts561
    @kingofshorts561 15 วันที่ผ่านมา +12

    මෙ ලෝකෙ ඉන්න හැම අම්මම ඔයාට බලන්න බැහැ ඔයාගෙ අම්මව හොදට බලා ගන්න හරිම සතුටුයි

    • @sltravelguideruwan
      @sltravelguideruwan  2 วันที่ผ่านมา

      @@kingofshorts561 🙏🙏🙏❤️❤️

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 15 วันที่ผ่านมา +7

    හරිම සන්තෝසයි මේ වගේ පුතෙක්!!!
    තාත්තත් නැතුව බලාගන්නව...
    කවද හරි දවසක මේ වගේ දරුවන්ට හරියන්න ඕනා..
    ලංකාවේ වැඩිහිටි නිවාස ඉස්සරහටත් වැඩි වෙයි!!!
    ඒ තරම් කුරිර විදියට දෙමව්පියන්ට දරුවෝ සලකන්නේ!!!
    සමහර දෙමව්පියෝ ද ඒවා දරාගෙන ඉන්නවා....
    හරිම සන්තෝසයි මේවා දකින්න ලැබෙන කොට.... බුදු සරණයි!!!

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 15 วันที่ผ่านมา +9

    ආදරණීය දුව,ආදරෙන් නැන්දම්මාට කතා කරන,එතුමිය වෙනුවෙන් ඔබේ ස්වාමියාට කැපකිරීම් කරන්න දෙන ඔබට මගෙ ආදරය මුසු ප්‍රණාමය...ඔබ දෙපළට වාසනාවන්ත අනාගතයක්...!!

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 วันที่ผ่านมา

      @@sudharmadissanayake381 ❤️❤️🙏🙏

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 วันที่ผ่านมา

      @@sudharmadissanayake381 ❤️❤️

  • @ashokasanjeewa1677
    @ashokasanjeewa1677 15 วันที่ผ่านมา +5

    Adarei ❤❤❤
    Amma
    පරිස්සමෙන්
    Budu saranai

  • @upalijayawardana2633
    @upalijayawardana2633 15 วันที่ผ่านมา +5

    ඒ අම්මා හුඟක් වාසනාවන්තයි. ආදරණීය පවුලක්. දෙමාපියන් ට සලකන දරුවන්ට ආශීර්වාද ලැබෙනවා ඒකාන්තයි. සියලු දෙනා ටම බුදුසරණයි.

  • @chulachandani9163
    @chulachandani9163 15 วันที่ผ่านมา +6

    මහලු මඩම්වල ඉන්න අම්මලා ගැන ඒ අම්මලා ගෙ දරුවො බලාගන්න ඕනැ

  • @RupasinghaIshani
    @RupasinghaIshani 15 วันที่ผ่านมา +3

    ගුණ යහපත් දරුවෝ හදපු වාසනාවන්ත අම්මා කෙනෙක්.හරිම සතුටක් දැනෙනවා අද කාලේ මෙහෙම දරුවෝ තාමත් ඉන්නවා.අපිට හැමදාමත් ආශිර්වාද කරන්නේ දෙමාපියෝ.ඔයාලට වරදින්නෑ.හැමෝටම තෙරුවන් සරණයි .ජය වේවා.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි.ඔයාලා කොහෙද ලංකාවේ

  • @chulachandani9163
    @chulachandani9163 15 วันที่ผ่านมา +6

    රත්තරං පුතෙක්

  • @KarunathilakaSikuradipathi
    @KarunathilakaSikuradipathi 15 วันที่ผ่านมา +4

    Ape puthala wage oya puthath Ammata adarei puthage monath hodai budusaranai

  • @chandiprasangika51
    @chandiprasangika51 15 วันที่ผ่านมา +5

    Great ❤

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 15 วันที่ผ่านมา +4

    ඔයාට බුදු සරනයි

  • @chandidissanayake7338
    @chandidissanayake7338 15 วันที่ผ่านมา +5

    Hodayahapath. Daruwodennek❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 15 วันที่ผ่านมา +4

    Harima lassanaiii budu saranai❤❤❤

  • @suwarank9065
    @suwarank9065 15 วันที่ผ่านมา +1

    අනේ හරිම වාසනාවන්ත අම්මා සහ.ඔයයි ඔයාගේ නෝනයිඇත්තටම.මල්ලි .ඔයා කරන දේවල් ඔයාට .ගොඩක් පින් .මිනිසුන්.කොහොමත් පද.කියන්න බලා.ඉන්නේ .බුදු සරනයි .❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 15 วันที่ผ่านมา +3

    Oya Hoda puthek ❤

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana6672 15 วันที่ผ่านมา +2

    Puthalata thawa hariyanna one. Budusaranai puthala parissamin inna

  • @samanthabandara2574
    @samanthabandara2574 8 วันที่ผ่านมา +1

    අපෙ මිනිස්සු ගේ අමනුස්ස ගති අරින්න බෑනේ ඔබ ඕවාට සැලෙන්න එපා පුතා ගැන ආඩම්බරයි ඔබ ට ජය ඔයාගේ වයිෆ් හරිම කාරුණිකයි පුතා ගේ නැන්දම්මා ගෙන්න ගෙන එයාලව සතුටින් තියන්න අපි කරපු හොද පමණයි ගෙනියන්නෙ ඉපදෙන කොට ඇදුම් නෑ මැරෙන කොට ඇදුම් ඇදගෙන හිස් ලෑලි පෙට්ටියක යනවා හැමෝම අඩවගෙන

  • @nalanifamily2509
    @nalanifamily2509 15 วันที่ผ่านมา +3

    හිත ridena thanwala nathra වෙන්න එපා oyalata budu saranai

  • @asankafonseka5381
    @asankafonseka5381 15 วันที่ผ่านมา +3

    ඔයාට ගොඩක් පිං

  • @asokamama4145
    @asokamama4145 5 วันที่ผ่านมา

    අම්මාට දක්වන ආදරේ නම් මරු.❤❤❤සතුටින් ඉන්න.බුදු සරනයි .

  • @DilkiSewmini-xf9sg
    @DilkiSewmini-xf9sg 15 วันที่ผ่านมา +3

    ❤❤❤Good

  • @niroshanarangoda227
    @niroshanarangoda227 12 วันที่ผ่านมา +1

    අනේ මල්ලි අපතයෝ කියන ඒවා ගනන් ගන්න එපා ඔයා හොද පුතෙක් ඔයාගෙ නොනටත් හොද හදවතක් තියෙනවා කියලා පේනවා අපි ඉන්නෙත් යුරෝපෙ අපේ අම්මාට අපිට මේ දේ කරන්න බැරිවුනා මොකද මෙහෙට ගන්න අපි ගොඩක් මහන්සි වුනා නමුත් අපේ අම්මාගෙ උප්පැන්න සහ විවාහ සහතික දිරාපත් උපුටා ගත් සහතික යක්වත්නැහැ ඉතින් මම හරිම සතුටු වෙනවා ඔයා මේ කරන දේ බලලා ඔයාට අම්මා නැතිකාලෙට පිං කරලා වැඩක් නැහැ ජීවත් වෙලා ඉන්න කොට කරන දෙ තමයි වටින්නෙ ඔයාලා හොද දරුවෝ ❤

  • @user-ek5we7qy6b
    @user-ek5we7qy6b 13 วันที่ผ่านมา +1

    ලස්සන හදවත් තියෙන ඔයාලාට හැමදාම හරි යනවා. මෙ විඩියොව මව් ගුන නොදන්න දරුවන්ට හිතන්න යමක් කියලා දෙනවා. ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම ලබන්නෙ ජිවිතය දුන්න ඒ දෙමව්පියන්ට පින්සිදු වෙන්න

  • @malinidissanayake9709
    @malinidissanayake9709 6 วันที่ผ่านมา

    දරැවන්ට දෙමාපියන් වෙනුවෙන් කල හැකි හොදම දේ එයාලා සතුටෙන් තැබීමයි. ඔයාලා ඒ දේ හරියටම කරන ආදරණීය දරැවො දෙන්නෙක් . තෙරැවන් සරණයි .මමත් අනුරාධපුරයේ අමිිමා කෙනෙක්. මමත් ආසයි මෙිි වගේ ඇවිදලා ලෝකෙ දේවල් දකින්න. ❤ ❤ ❤ ❤

  • @sriyanidharmasena5303
    @sriyanidharmasena5303 6 วันที่ผ่านมา

    Oya hoda puthek ❤Duwath hoda leli kenek ❤Budu saranai ❤❤❤

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 5 วันที่ผ่านมา

    කවුරු මොන බක පණ්ඩිතකම් කිව්වත් තමන්ගේ අම්මා බලාගෙන ඉන්න එක තමයි ඉස්සෙල්ලා කරන්න ඕනෙ ..

  • @ysabhayapathirana5159
    @ysabhayapathirana5159 13 วันที่ผ่านมา

    Harima sathutui😊😊
    Theruwan saranai oyala hemotama.

  • @pethvahandimallika9119
    @pethvahandimallika9119 วันที่ผ่านมา

    ආදරණීය පුතෙක් බුදු සරණයි පුතේ❤❤

  • @venmagammanapannananda1830
    @venmagammanapannananda1830 14 วันที่ผ่านมา

    හොද පුතෙක් හදපු ගුණවත් අම්මා කෙනෙක්. තෙරුවන් සරණයි .

  • @DilrukshiSenevirathna-ph6eq
    @DilrukshiSenevirathna-ph6eq 15 วันที่ผ่านมา +1

    Mamat anuradapura oya gana harima adambrai malli.

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 15 วันที่ผ่านมา +2

    අනේ කවුරු මොනව කිව්වත් ඔයා ගනන් ගන්න එපා මල්ලියෝ .ඔයා අම්මව එක්කරගෙන ආව දවසෙත් මම බැලුව .හැබැයි ඔක්කොම බලන්න බැරි උනා .කවුරු මොනව කිව්වත් ඔයා අම්මට දෙන සතුටම ඇති මල්ලි ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න .මට නම් මාරම සතුටුයි .ඔයා ගැන වගේම ඔයාගෙ wife ගැනත් .තෙරුවන් සරනයි .❤❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา

      @@sujathahettiarachchi2871 බොහොම ස්තුතියි දරණීය අදහසට.

  • @rohan3260
    @rohan3260 14 วันที่ผ่านมา

    අම්මා ❤❤❤❤ ඔයා කරගන්නේ ලොකු පිනක්.
    අම්මට තාත්තාට සලකන දරුවට කිසිදවසක නැ වරදින්නේ. බුදු දම් සඝ යන තෙරුවණ් සරණින් යන යන තැන තැන ඔහු ජය ගන්නේ❤❤❤
    තමන්ගේම අම්මා කියන්නේ තාත්තා කියන්නේ විශේෂ දෙන්නෙක්.

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 7 วันที่ผ่านมา

    ඔයාගෙ නෙනත් හරීම කාරැණීකයී ඵයාගෙ අම්මට වගෙ හෙයින් සලකනව.
    ජයවෙවා❤️❤️❤️❤️

  • @chulachandani9163
    @chulachandani9163 15 วันที่ผ่านมา +3

    තමන්ගේ අම්මා ට පුළුවන් විදියට ගෙනල්ලා බලලා කන්න බොන්න දීල ලෝකය පෙන්නනවා .මෙහෙම අවස්ථාව ලැබෙන්න පිං කරලද

  • @user-vt3hl4mz6y
    @user-vt3hl4mz6y 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170 15 วันที่ผ่านมา +3

    ලංකාවේ කෙනක් නෙ ඔයත්.ඔයා හරි ම ගුණවත් ආදරනිය පුතෙක්.ඇයි අනෙක් අයට මෙහෙම දැනෙනෙ නැත්තෙ බුදු සරණයි පුතාට

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา

      ❤❤❤

    • @chulachandani9163
      @chulachandani9163 15 วันที่ผ่านมา

      වැරැද්දක් කියන්න බැහැ නෙ පුතා හොඳ වැඩ ක් නෙ කරන්නේ

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา

      @@chulachandani9163 අනේ ස්තුතියි❤️❤️🙏

  • @mdmjayawardanajl114
    @mdmjayawardanajl114 3 วันที่ผ่านมา

    Oya හොඳ puthe budusaranai

  • @piyalsirikalahewithana4439
    @piyalsirikalahewithana4439 วันที่ผ่านมา

    Budusaranaye

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 14 วันที่ผ่านมา +1

    Matanam kanduluth awa puthage adareta budusaranai okkotama

  • @user-ok2fw7yv9y
    @user-ok2fw7yv9y 5 วันที่ผ่านมา

    අනේ ඔහොම තමා මිනිස්සුමම නම් හරි ම සතටු වෙනවා.අහිංසක අම්මා අමතක නොකළ පුතෙක් සහ දරුවෙක් බුදු සරණයි.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 วันที่ผ่านมา

      @@user-ok2fw7yv9y අපට ලියනවට ස්තුතියි🥰🥰🥰

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q 5 วันที่ผ่านมา

    Hoda.rahharn.puha..jeewaoyata.budubawa.labai.budu.sarani🙏🙏🙏🙏🙏🙏am

  • @NayanaKumari-bl9mw
    @NayanaKumari-bl9mw 5 วันที่ผ่านมา

    ඔයා රත්තරන් පුතෙක් ජයම වේවා

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 5 วันที่ผ่านมา

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න. මෙවැනි දේ ප්‍රචාරණය කරන්නම් ඕනෙ. තෙරුවන් සරණයි පුතෙ.

  • @user-cy3ww1yx3n
    @user-cy3ww1yx3n 15 วันที่ผ่านมา +3

    Gamaa haduna ahensaka ammaaa

  • @sameeramadushani1417
    @sameeramadushani1417 13 วันที่ผ่านมา

    ඔයා රත්තරන් පුතෙක්...ලේලියක් නෙමේ දුලී ඔයා දුවෙක්...ඔයාලට ආදරෙයි...සතුටින් ඉන්න...හැමදාමත්...

  • @sanojayakody3936
    @sanojayakody3936 6 วันที่ผ่านมา

    ඔබට වැඩක් නැහැ අනික් අය ගැන , ඔබේ අදහස ⁹ට අනුව වැඩ කරන්න⁰.ඔබට ජය .

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by 8 วันที่ผ่านมา

    ආදරණිය පුතෙක්
    දෙවිපිහිටයි

  • @tusharilanka9367
    @tusharilanka9367 15 วันที่ผ่านมา +2

    හරිම සතුටුයි මල්ලියෝ ඔයා හොද දරුවෙක් දෙමාපියන්ට සලකන දරුවන්ට වරදින්නෙ නැහැ මම පුත්තලමේ

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 13 วันที่ผ่านมา

    Proud of you

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 12 วันที่ผ่านมา +1

    මට නමි පුදුම සතුටක් දැනෙන්නේ මල්ලි ඔයාගේ මෙි දේවල් දකිනකොට.මොකද අපට කර ගන්න බැරි වුන යහපත් ඔයගොල්ලන් කරනවා.ස්තූති කරනවා.මොකද ඔබ මෙි සමාජ ගත කරන්නෙ ඉතාම යහපත් දෙයක්.හබැයි එකක් කියන්නමි.ඔය හැම වසලයාම කියන දේ කරන්න යන්න එපා.ඔබ කරන දේ අනර්ඝයි .සුභ පතනවා නොසැලී ජීවිතේ ඉදිරියට යන්න .💐💐❤️❤️👍.ඔබ දෙපල ට වාසනාවන්ත අනාගතයක් වෙිවා .

  • @manelr6912
    @manelr6912 15 วันที่ผ่านมา +3

    😊

  • @nilukadamayanthi8169
    @nilukadamayanthi8169 15 วันที่ผ่านมา +3

    අම්මා ලංකාවේ ඉදලා තනියම ඔස්ටියාවට ආවද එයාපොට්වල වැඩ තනියම කරගෙන ඒ ගැන පොඩිඩක් කියන්නකෝ මටනමි තනියම යන්න බයයි

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา

      නැ නැ අම්මව ගයිඩ් කලා කෙනෙක් ❤️❤️

  • @kumudunisandhya4207
    @kumudunisandhya4207 15 วันที่ผ่านมา +2

    ඔයාල දෙන්නම අම්මව සතුටු කරල කොච්චර ලොකු පිනක්ද කරන්නෙ. කුහක මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා.. තෙරුවන් සරනයි !!!

  • @AththaIthihasaya
    @AththaIthihasaya 9 ชั่วโมงที่ผ่านมา

    Great video

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 14 วันที่ผ่านมา

    Good luck ❤

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 15 วันที่ผ่านมา

    ඔය අම්මා ගොඩක් වාසනාවන්තයි ඔයා හොඳ පුතේක්❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 14 วันที่ผ่านมา

    කවිරුත් කියනඒව කරන්න බැහැ පුතා ඔයාගෙ අමිමට සලකන එක ගැන හරිම සතුටක් ❤

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 3 วันที่ผ่านมา

    Oya hoda duvek

  • @user-tk1ih6mv7h
    @user-tk1ih6mv7h 15 วันที่ผ่านมา

    Good❤❤❤

  • @hanahana2396
    @hanahana2396 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @kumudinimapitiyage1454
    @kumudinimapitiyage1454 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @makadawarageethani2776
    @makadawarageethani2776 3 วันที่ผ่านมา

    Adaraniya puthak oyge ammata salakana biridak labima oygei
    Ammagei wasanawa hama amma kenektama me wage ithana duwaru labewa hamada sathutin inna budusani

  • @hashandkush
    @hashandkush 13 วันที่ผ่านมา

    Respect brother 🫡 ❤ I miss my mom😢

  • @user-or6gz6fm8h
    @user-or6gz6fm8h 15 วันที่ผ่านมา

    Daraganna bari minissu kiyan dewal gann ganna epa.malli oyata budu saranai.

  • @ruwanigunawardana3958
    @ruwanigunawardana3958 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Yohanmweera
    @Yohanmweera 13 วันที่ผ่านมา

    ❤🥰

  • @lfthisarapasan7291
    @lfthisarapasan7291 วันที่ผ่านมา

    Oyawage putek ape rataya dunna amma t budiwenawa.oyala dennama harima hoda daruwo. Duwath eyagae amma wage balagananawa. Eka harima gred. Wasanawan pute.

  • @thakshilasewwandi1192
    @thakshilasewwandi1192 13 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 15 วันที่ผ่านมา +2

    දෙමව්පියෝ සතුටින් තියන්න කවදාවත් වරදින්නේ නැ

  • @user-wk4tu6nt8b
    @user-wk4tu6nt8b 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😘😘😘😘

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 6 วันที่ผ่านมา

    Ane oya kuhaka apathayo kiyana ewa gannan ganna epa ❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 15 วันที่ผ่านมา +2

    ❤❤❤ ❤.👍👌🥰🥰🌷🌷🌷💕🌹🌹💐💐🇱🇰🇸🇬

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 5 วันที่ผ่านมา

    Malli oyalata wadi wadiyen hariyanna ona

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 9 วันที่ผ่านมา

    මේ අම්ම පහුගිය දවස් වල ඕස්ට්‍රේලියාවෙත් හිටිය නේද...?

  • @M...p..-fu5py
    @M...p..-fu5py 15 วันที่ผ่านมา

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @user-cz1yw5yy5j
    @user-cz1yw5yy5j 15 วันที่ผ่านมา +2

    Anurada Pura koheda kiyanna budu sarani

  • @DARKWOLF.OFFICIAL.1
    @DARKWOLF.OFFICIAL.1 ชั่วโมงที่ผ่านมา

    අනුරාධපුර කොහෙද අය්යේ ❤ මමත් අනුරාධපුර ❤

  • @Englishtsinhala1237
    @Englishtsinhala1237 5 วันที่ผ่านมา

    අනිත් දරුවො අම්මලව තාත්තලාව දාලාගිය පලියට ඔයා ඒ අය ගැන හිතන්න ඕනෙ නෑ .මේ ලෝකෙට බිහි කරපු ඔයාගෙ අම්මව ඔයා බලාගන්න .අනිත් එවුන්ගෙ ඇස් වල කටු ඇනෙනවා ඇති ඔයා අම්මව ගෙනල්ලා මේ කරන දේ වලට.දුලීගෙ පවුලෙ අයවත් ගෙන්නගමු නේද ඊලග පාර.ඔයා ඔය එක එක එවුන් කියන දේවල් අහලා හිත රිදවගන්න එපා.අපිට මේ ආත්මෙ බැරිවෙයි.ලබන ආත්මෙවත් බලමු.මේ ආත්මෙ උපරිම පිං කරනවා.ඔයාලා ගිය ආත්මෙ කරපු කුසල් අනුව ඔයාලා ජීවිතේ විදිනවා.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 วันที่ผ่านมา

      @@Englishtsinhala1237 එයාලා ලබන අවුරුද්දෙ එනව දුලීගේ අම්මල මාස 03 ඉදල ගියෙ ඇවිත්

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 15 วันที่ผ่านมา +2

    කොච්චර දෙයක්ද අම්මට සලකන එක. ඔයාගෙ wife දුලී රැකියාවක් කරනවද්?

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา +1

      දුලීට රෙස්ටුරන්ට් එකක් තියෙනව

  • @pathmasankapala
    @pathmasankapala 14 วันที่ผ่านมา

    Oya wage puthala ada adui raththaran puthek oyage ammata oya salakaga a enna malli kauruth kiyanna ewa gananvanna apa oyala hodai

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 5 วันที่ผ่านมา

    ඔස්ට්‍රියාවට caregiver ල ගන්නවාද

  • @JenadariDesilva-oc2oy
    @JenadariDesilva-oc2oy 15 วันที่ผ่านมา +1

    Maga putha mava asi ganngatha lokata vatin daruvo

    • @sltravelguideruwan
      @sltravelguideruwan  15 วันที่ผ่านมา

      @@JenadariDesilva-oc2oy ❤️❤️❤️🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 8 วันที่ผ่านมา

    පුතා ලා කතා කරන ඒවා ඇහෙන්නෑ

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 15 วันที่ผ่านมา +2

    ❤❤

  • @Englishtsinhala1237
    @Englishtsinhala1237 5 วันที่ผ่านมา

    අනේ මන්දා අපේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න .ඉස්සරහ ඉදගෙන යන්නෙ නැද්ද .අනේ මන්දා .

  • @manikeem5641
    @manikeem5641 6 วันที่ผ่านมา

    Oya honda puthek menessu wewedai a pudgalayo keyana katha ganan ganna apa netharama aduwak hoyanna balanne a hete

  • @amilasilva2408
    @amilasilva2408 9 วันที่ผ่านมา

    මචන් මම ඉන්නේ පෝලන්තයේ මට පොලන්තයෙ ටීආර්සි කාඩ් එක තියෙනවා ඕස්ට්‍රයාවට සෙට් වෙන්න පුලුවන් ද

    • @sltravelguideruwan
      @sltravelguideruwan  8 วันที่ผ่านมา

      මචං මෙහේ වැඩකරන්න බැ ඒ රටේ පාස්පොර්ට් එක තියෙනවනම් ලෙහෙසියි. හැබැයි කවුරු හරි රස්සාවක් දෙන්න කැමතිනම් පුලුවන්. නමුත් ජර්මන්භාෂාව බලනව

    • @amilasilva2408
      @amilasilva2408 8 วันที่ผ่านมา

      @@sltravelguideruwan අම්මව ගෙන්වා ගත්තේ කොහොමද ලංකාවේ එම්බසියක් නෑනේ පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද

    • @sltravelguideruwan
      @sltravelguideruwan  8 วันที่ผ่านมา

      @@amilasilva2408 ඔයාට එහෙම ගෙන්ව ගන්න කවුරු හරි ඉන්නවද මට කියන්න හරියටම විස්තරය

  • @lfthisarapasan7291
    @lfthisarapasan7291 วันที่ผ่านมา

    Oyanam buduwena putek pute. Mama lankawe guruwariyak. Pute. Oysta kstakaranna asai .mata katakatanna
    Oya budu wenawa rattatan pute.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  วันที่ผ่านมา

      කොහොමද ඔබතුමියට? ඔබතුමිය ලංකාවේ කුමන පාලාතෙද? මට විස්තර එවන්න මම කතාකරන්නම්

  • @user-cc8rf4ft2k
    @user-cc8rf4ft2k 2 วันที่ผ่านมา

    අනේ පුතේ ඔයා වාසනාවන්තයි ඔයාගෙඅම්මව සතුටුකරනවා අනේ මගෙ පුතාට රැකියාවක් නැහැ හොස්පිටලි ඇනඩ් ටුවරිසම් නමුත් රැකියාවල් වලට දානවා මමයි මගෙ මහත්තයායි දෙන්නම හාර්ට් පේෂන්ට්ල සීනී ලෙඩ්ඩු පුතාට බබාල දෙන්නෙක් ඉන්නව පුදුම දුකක් විදින්නෙ මගෙ පුතා පිට රටවලට යන්න උත්සාහ කරනවා ඔයා ට පුලුවන්ද මගෙ පුතාට ඔයරටට හරි එන විදිහක් කියන්න

    • @sltravelguideruwan
      @sltravelguideruwan  2 วันที่ผ่านมา

      මම විස්තර කියන්නම්

    • @user-cc8rf4ft2k
      @user-cc8rf4ft2k 2 วันที่ผ่านมา

      @@sltravelguideruwan අනේ ඔයාට පිං පුතේ ඔයාව හදපු ඔයාගෙ අම්මාට පිං නිදුක් නීරෝගි සුව ලැබේවා

    • @user-cc8rf4ft2k
      @user-cc8rf4ft2k 2 วันที่ผ่านมา

      මගෙ පුතාට ඉගෙන ගන්න හරි ජොබ් එකකට හරි ඔයාට පුලුවන්නම් හොටෙල් එකකට බලන්න පුතේ ඉන්න ඉඩමයි ගේයි තමයි විකුනල ඉගෙන ගන්න යනවානම් යන්න වෙන්නෙ එහෙම උනොත් අපි හරි අමාරුවක අවුරුදු තිස්හයයි මගෙ පුතාට හොදට ඉන්ග්ලිෂ් පුලුවන් හොස්පිටලි ඇන්ඩ් ටුවරිසම් යූ,කේ හයි ඩිප්ලෝමාවක් ලංකාවෙ කරල තියනවා

  • @dahamherath962
    @dahamherath962 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dammikas.7774
    @dammikas.7774 5 วันที่ผ่านมา

    ❤❤❤