ඇපල් කඩන මගේ අම්මා Views 500000

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මේ ඇපල් ගස් ඔස්ට්‍රියාවේ පාරවල් අයිනේ බහුලව දකින්න පුලුවන් . මේ ගස්වලින් ඔනම කෙනෙක්ට ඇපල් කඩාගෙන කන්න පුලුවන්. ඉතිං අනුරාධ පුරේ ඉදල ඔස්ට්‍රියාවට සංචාරයකට පැමිනි මගේ අම්මට නම් මෙය වනෙස්ම අත්දැකීමක් වුනා.

ความคิดเห็น •

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 6 หลายเดือนก่อน +35

    හොද දරුවෝ දෙන්නෙක් තමන්ගේ දෙමාපියන්ව ලෝකෙට පේන්නන්න ලැජ්ජ දරුවන්ට ඔය දෙන්නා හොද ආදර්ශයක් ❤️

    • @henryt1199
      @henryt1199 5 หลายเดือนก่อน +1

      අනේ ඔව්

    • @indurigoonatillake4727
      @indurigoonatillake4727 5 หลายเดือนก่อน

      Wood apple is so much better

  • @chethanasarangi4252
    @chethanasarangi4252 5 หลายเดือนก่อน +14

    අනේ හරිම සතුටුයි .අම්මට සලකන විදිහට♥️

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 4 หลายเดือนก่อน +1

    කුහක මිනිස්සු මොනවා කිව්වත් උඹ අයියේ අම්මාව සතුටු කරා ආදරෙයි ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  4 หลายเดือนก่อน

      @@dayansandaruwan7337 ❤️❤️❤️

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi 6 หลายเดือนก่อน +15

    අම්මා වාසනාව න්තයි.
    අම්මා සතුටු කරන දරුවන්ට
    ගොඩාක් පින්.❤

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි හැම දෙනාටම

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 5 หลายเดือนก่อน +2

    බොහොම සතුටු හිතෙනවා දැක්කාම,

  • @amadvertising1208
    @amadvertising1208 5 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි ඔයා කරපු වැඩෙ, ❤❤🎉🎉 මහ පණ්ඩිත මිනිසුන් මොනවා කිව්වත් ගණන් ගන්න epa.අම්මාට සුපිරි විදිහට සලකන්න ,මම හිටියත් කරන්නේ ඔක තමයි ...අම්මාට ජීවිතය උපරිම විඳින්න දෙන්න , ඔය අම්මලා ගොඩක් දුක විඳ ඔයා ඔය විදිහට හදලා තියෙන්නේ ❤❤❤❤❤❤
    ඔය මිනිසුන් ඔයට වඩා ලංකාවේ නම විනාශ කරනවා ❤❤❤❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      @@amadvertising1208 ඔයාගේ ආදරණීය අදහසට ස්තුතියි. මම ඇත්තටම අම්මගේ සුන්දර අහිංසක ඉල්ලීමක් ඉෂ්ට කලා හුගක් මිනිස්සු තමන්ගේ අම්මට හරියට කෑම වේලක් දෙන්න අපොහොසත් වෙලා තියෙනව මම අනුරාධපුරේ ඉදල මගේ අම්මව යුරෝපෙට අරං ආවා ඉතාං මගේ අම්මා පාරේ හිටවලා තියෙන ඇපල් ගහකින් ගෙඩියක් කඩාගෙන කන එක වැරැද්දක් විදියට දැකපු අයත් ඉන්නව ඒ වුනාට මම හරිම සතුටුයි අම්මගේ ඒ අහිංසක ආශාව ඉෂ්ටකලාට❤️❤️🙏🙏🙏

  • @Keirthi-i6m
    @Keirthi-i6m 4 หลายเดือนก่อน

    Ammata salakana daruwanta budu sarani pin kala ammatath daruwantath budu saranai

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 6 หลายเดือนก่อน +7

    අම්මත් හරිම වාසනාවන්තයි.
    ඒ දරුවොත් ඒ වගේම වාසනාවන්තයි.
    ලාංකුරට මේවා බලලා මම හිත හදාගන්නව..
    මට දුවලා ඉඳලත් මෙහෙම කරුණාවක් නෑනේ කියලා....😢
    හැමෝටම බුදු සරණයි.

    • @henryt1199
      @henryt1199 5 หลายเดือนก่อน

      ඒ තමන්ගේ කර්ම ශක්තිය නේද?😢

    • @agnesperera7667
      @agnesperera7667 4 หลายเดือนก่อน

      හරිම සතුටුයි.😂❤❤

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dz 5 หลายเดือนก่อน +4

    Wasanawantha..amma kenak ..theruwan saranai!

  • @Rangaandrasha
    @Rangaandrasha 6 หลายเดือนก่อน +2

    Duli your a great daughter-in-law, me and my family really proud of you and I wish you a great future. All the best. Lovely family

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 6 หลายเดือนก่อน +10

    බලන්නකෝ අම්මට තියෙන ආදරේ ❤

  • @AshenMilash
    @AshenMilash 4 หลายเดือนก่อน

    Budusaranayi.

  • @tharushakalhara-el3us
    @tharushakalhara-el3us 5 หลายเดือนก่อน +2

    Oyalata suba pathanawa mamath asai ammawa oyawage geniyanna

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 6 หลายเดือนก่อน +2

    Puduma hoda putekui duwekui b.saranai oyalata demawpiyanta salakana oyalata wardinna❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 6 หลายเดือนก่อน +2

    Harima sathutui God bless ❤

  • @ChamaraRasanga
    @ChamaraRasanga 5 หลายเดือนก่อน +1

    Athtatama godak sathutui adari❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      ඔයාලා මෙහෙම ආදරණීය වෙනකොට සමහාර මිනිස්සු හොදටම බනිනව. අපිත් ආදරෙයි ඔයාලට❤️❤️❤️❤️❤️

  • @janakarathnayake-sm7sr
    @janakarathnayake-sm7sr 6 หลายเดือนก่อน +8

    මමත් ඔය වගේමයි. ඇපල් ගහක් දැක්කොත් කඩන් කනවා. ගෙදරට ගෙනත් කනවට වැඩිය පුදුම සතුටක් දැනෙන්නේ තෙරුවන් සරනයි පුතේ

  • @gangarathnayake5928
    @gangarathnayake5928 5 หลายเดือนก่อน

    ❤❤හොද යි ආදරෙ හිතෙනව බුදුසරණ යි

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 5 หลายเดือนก่อน +1

    Great children ❤❤

  • @Lakeylove
    @Lakeylove 5 หลายเดือนก่อน +4

    අම්මගෙ අදහස් අහද්දි අපේ අම්මත් එක්කන් ගියොත් මොනව කියාවිද කියල හිතෙනව.😅😅😅

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 5 หลายเดือนก่อน +2

    දුවලට වඩා අම්ම ගොඩක් ෆිට් එකේ ඉන්නව .තෙරුවන් සරනයි අම්මට

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      ඔබලාගේ මේ ආදරණීය අදහස්වලට ස්තුතියි

  • @AIAttanayake
    @AIAttanayake 4 หลายเดือนก่อน

    Very beautiful video. I subscribe to your channel. Budusaranai

  • @MohamadMohamad-zp4xk
    @MohamadMohamad-zp4xk 4 หลายเดือนก่อน

    Oyala ලංකාවේ කොහෙද ❤❤

  • @RESHACN
    @RESHACN 5 หลายเดือนก่อน +4

    එන්න ඩුබායි දෙන්නම් සුපිරි රට ඉදි සමග ඔටු කිරි

  • @samanthimampitiya5706
    @samanthimampitiya5706 6 หลายเดือนก่อน +1

    hoda daruwo haduwama...sathutak..❤

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 5 หลายเดือนก่อน +7

    සාමනයෙන් කඩන්නේ නැහැ පාරවල්වල තියෙන ඇපල් වුනත් මේ රටවල.ඒත් ඉතිං අම්මා සතුටු කරන්න හින්දා කමක් නැහැ.හැමදාම නෙවෙයිනේ.

    • @henryt1199
      @henryt1199 5 หลายเดือนก่อน

      විකුණන්න ගෙනියන්න නෙවෙයි නේ, කන්නනේ. කුණු වෙලා යනවනෙ නැත්නම්. අපරාදයක් නේද ඒක. වස විස නැති ඇපල් ගෙඩියක් කියන්නේ ඇගට හරිම ගූණ දෙයක්නේ

  • @shamikoadagoda-vv2kb
    @shamikoadagoda-vv2kb 5 หลายเดือนก่อน +2

    Leliya meme duwa duli 🎉🎉🎉

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 6 หลายเดือนก่อน +1

    Pinwantha ammek.pinwantha daruwo labila.sathuten innawa.budusaranai.

  • @sugathsuriya
    @sugathsuriya 5 หลายเดือนก่อน +2

    ලැජ්ජයි බන්... 1.50/= වියදම් කරලා ලෝකෙට ආදර්ශයක් දීපල්ලා... සත්තු වගේ වෙන්නේ නැතුව... චාටර් සෙට් එකක්... ලංකාවේ මාළු අල්ලපු උන්ද මන්ද...?

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      මහත්තයා ලංකාවේ මාලු අල්ලන එකයි අම්මටට අනුරාධපුරේ ඉදල ඇවිත් වැටිල යන ඇපල් ගහකින් ගෙඩියක් කඩල දෙන එකයි දෙකක්. ඔබ ලෝකය දිහා වෛරයෙන් නොබලා සුන්දර මනසකින් ලෝකය දකින්න. ඔබට සුබ අනාගතයකට ආසිරිපතනවා

    • @shellybsooriya
      @shellybsooriya 5 หลายเดือนก่อน

      Pita rata inna ayata meka.samanya dasunak unata me amma wage lankawe idala apu kenekuta meka aluth dasunak nikan pare hitawala tiyena gahakin gediyak kadala kanna dena eke waradda mokadda ekata ochchara apahasa karanna onida

  • @aurora8057
    @aurora8057 5 หลายเดือนก่อน +1

    Ane e amma hary wasanawanthy.hari ashawen ahidinawa gedaradi wage.mata ape ammawa mathak una.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน +3

    පාරෙ වැටිලා තිබුණත් ඒවා අපෙ නොවෙයි නම් ඒ වා ගැනීම හො කඩා ගැනීම වැරදියි. මෙ ගස් සිටවපු කෙනෙක් සිටියත් නොසිටියත් අවසරයක් නැතුව කැඩීම වරදකි. ඔබ අසලින් යන වාහනවල මිනිස්සු මොනවා හිතන්න ඇද්ද!?😂 තව ලංකාවේ මෙ වගේ අය කීප දෙනෙක් මෙ පාරෙ ගියොත් මෙ ගස්වල කොල ටික පමණක් ඉතිරි වෙවි .. ලංකාවේ හැමෝම මෙහෙම නෑ.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน +2

      මෙහෙමයි අම්ම අනුරාධපුරේ ඉදල ඔස්ට්‍රියාවට ආවේ පලමු වතාවට. ඉතිං එයා කවදාවත් ඇපල් ගහක් මේ විදියට දැකල තිබුනේ නැත.එයාගේ ආශාවක් මම ඉෂ්ට කලා. ඔබලා වැරදි පැත්තම නොදැක යමක් දිහා සමබරව දකින්න . එවිට මේ ලෝකය හරිම සුන්දර වෙයි

    • @AvishkaSadakelum
      @AvishkaSadakelum 4 หลายเดือนก่อน

      Ane මඟුල මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න බැරි nam නොබලා idapan

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 4 หลายเดือนก่อน

      @@AvishkaSadakelum තවත් හොරෙක්.. හොරකම් කරලා සතුටුවන අය..🤕

    • @sltravelguideruwan
      @sltravelguideruwan  4 หลายเดือนก่อน

      @@AvishkaSadakelum ❤️❤️🥰🙏

  • @MadumaliKalubovila
    @MadumaliKalubovila 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 5 หลายเดือนก่อน +1

    Duvala vitharak nevei hoda bana puththu dennekuth innavane

  • @PriyankaMannage
    @PriyankaMannage 4 หลายเดือนก่อน

    ❤️🙏❤️

  • @sisirakumara3414
    @sisirakumara3414 5 หลายเดือนก่อน +2

    LANKAWA PERETHA HEATHTHA.NIKAN LEABENAWANAM GUTH KAIE.😊

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน +2

      සීරියස් ගන්න එපා මේ අම්මගේ හිතේ තිබුන ආශාවක් ඔබතුමාලගේ කුහක මනුස්ස ගති අයින් කරල හැමදේම දිහා විවේචනාත්මකව නොබල පොඩ්ඩක් සුන්දර ආදරණීය මනසිකින් මේ ලෝකය දෙස බලන්න ඔබට ඔබ ගැනම ආදරය හිතෙයි. ඔබටම හිතෙයි ඔබට මොනතරම් ආදරණීය සුන්දර මනසක්ද තියෙන්නේ කියල. අපි හැමදාම මේ පාරවල් වල ඇපල් ගස්වලින් ගෙඩි කඩ කඩ යන්නේ නැ මේ මගේ අම්මගේ හිතේ තිබුන ආශාවක් ඉෂ්ට කලා එපමනයි. ඔබ ඔබේ අම්මට මම ආදරෙයි අම්මේ කියල තියෙනවද? නැත්නම් දැම්ම ගිහින් ඒක කියන්න. අම්මගෙන් කන්න ආස මොනවද කියල අහල ගෙනත් දෙන්න දීල ඒක දිහා බලන්න නැවත පාරක් ඔබට දැනෙන සතුට මට ලියන්න. ජයවේවා ඔබේ අදහසට ස්තුතියි.🙌

    • @IreshaMadushani-zz5lh
      @IreshaMadushani-zz5lh 5 หลายเดือนก่อน

      👍​@@sltravelguideruwan

  • @Levin_123
    @Levin_123 5 หลายเดือนก่อน +1

    Aiye Austriawa gana video ekk katannako oheta enna idea ekk thiyena ayata eka wadagath ❤

  • @ChandaniDasanayaka-d8v
    @ChandaniDasanayaka-d8v 6 หลายเดือนก่อน +2

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 5 หลายเดือนก่อน +2

    Amba,jambu,diwul,beli,peara,mengus,duiriyan,rambutan,annasi,gaduguda,gal siymbala,lankawata agei apple nethi nisa.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      ලංකාවේ අපේ පලතුරුවල තියෙන ගුනාත්මක බාවයට ගහන්න කිසිම පලතුරක් නැ මමත් ඒක පිලිගන්නව. මේ අම්මගේ පොඩි ආශාවක් ඒක අපි ඉෂ්ට කලා

    • @SandyaJayawardena-i9g
      @SandyaJayawardena-i9g 5 หลายเดือนก่อน

      Oyalawa waradawaa hithuwe nea.o@@sltravelguideruwan

    • @SandyaJayawardena-i9g
      @SandyaJayawardena-i9g 5 หลายเดือนก่อน

      @@sltravelguideruwan oyalawa waradawaa hithuwe nehe.lankawe thiyena palathuru mathaka wuna.demawpiyan sathutu kireema watinaakama ihalin godak.

    • @PriyankaMannage
      @PriyankaMannage 4 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @SanjeewaniGunarathne-n3i
    @SanjeewaniGunarathne-n3i 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

  • @danusikagamini9017
    @danusikagamini9017 4 หลายเดือนก่อน

    කොළ තියා ගහවත් නැතිවෙයි ලංකාවේ නම්

  • @Iranrj
    @Iranrj 5 หลายเดือนก่อน +3

    රටත් කාපියව්.ඒ රටවල මිනිස්සු ඔය විදියට ගහක් දැක්කම දගලන්නේ නෑ

    • @henryt1199
      @henryt1199 5 หลายเดือนก่อน

      ඉතින් වැටිලා කුණු වෙලා යනවට වැඩිය හොද නැද්ද

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 4 หลายเดือนก่อน

      කුහක වෙන්න එපා

  • @LamahewageShriyani
    @LamahewageShriyani 5 หลายเดือนก่อน

    Oyala puluwanm me puthata wakugagwak badda karanna mudala laba denna loku pinak 4:08

  • @kumarihearath813
    @kumarihearath813 5 หลายเดือนก่อน +1

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @sugathsuriya
    @sugathsuriya 5 หลายเดือนก่อน +1

    වදුරු වැඩක් කෙරුවොත් ලංකාවේ නම ඉවරයි...

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน +1

      ඒකනේ වදුරෝ වැඩිම ලංකාවෙනේ මහත්මයා🧐

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 5 หลายเดือนก่อน

    😂😂😂polu gahala karala gata kalema

  • @sugathsuriya
    @sugathsuriya 5 หลายเดือนก่อน +2

    මොන සත්තුද මන්ද...? රටේ නමත් කනවා... ඕනෑම ජරාවක් කන උන්..

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      හම් වැටිල යන ගහකින් ගෙඩියක් කඩාගන්න එක රටේ නම කෑමක් අනික අපි රටේ නම සිරිලංකා කියල ලොකු බෝඩ් එකක් ගහේ එල්ලානේ මේ ගෙඩි කඩාගෙන කෑවේ . මෙතනින් යන අයට පේන්න 😀 ඔබ ලමාකාලේ විදලා නැති ගැටලුවක් තියෙනව වගේ. අපිනම් ලංකාවේ ගංවල ඉද්දි පාරේ දිවුල් ගස් අඹ ගස් සියබලා ගස්වලින් හොදට ගෙඩි කඩාගෙන තියෙනව. අනික රටේ දේශපාලකයෝ ලංකාව කියන නම ලොකේ ඉදිරියේ නයකාරයෝ කරල ඉවරයි මහත්තයෝ. ඔබේ මනස තව සුන්දර වේවා

  • @siriweragoda5321
    @siriweragoda5321 5 หลายเดือนก่อน +1

    අනුන්ගේ ගස් වලින් තමන්ගේ වගේ ඇපල් කඩන්න ගිහින් අම්‍මව පෝලිස්සි යවන්නද යන්නේ.😂

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      නැ නැ ගෙඩි 4 ක් 5ක් වගේ කඩාගත්තේ ආසාවට

  • @shiromifernando7256
    @shiromifernando7256 5 หลายเดือนก่อน +1

    3:51 urope aya apple dont care eyalata age naha

  • @tksat2226
    @tksat2226 5 หลายเดือนก่อน +4

    ආරෙ ගති නෑරේ කියනවනෙ . කොහොමටත් ඕස්ට්‍රේලියාව දකුනු ආසියාවක් වෙන්න වැඩි කලක් යන්නෑ. ඊට පස්සෙ ඉතිං අඟහරු ලෝකෙට තමා මයිග්‍රේට් කරන්න වෙන්නෙ😂

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      @@tksat2226 Austria අඩුම වීඩියෝ එක හරියටම බලන්න

  • @DilrukshiPerera-w9q
    @DilrukshiPerera-w9q 5 หลายเดือนก่อน

    Oya wage hamoma kaduwoth lankawene

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      @@DilrukshiPerera-w9q අම්මට ආසාවට කැඩුවේ ගහකින් ගෙඩියක් කඩාගෙන කන එක වැරදිද? මේ ගස්ලග වැටිලා කුණුවෙලා යනව ඉතිං එහෙම ගහකින් ගෙඩියක් කඩන එකේ වැරැද්ද මොකක්ද?

  • @kanthiewijetunga956
    @kanthiewijetunga956 5 หลายเดือนก่อน +1

    In those countryside people don't do this its only these people when they go there its a shame

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      අනේ ඉතිං අපි පොෂ් අය නෙවෙයි අපෙ අම්ම අනුරාධපුරේ ඉදල ආව නිසා අම්මගේ ආශාව ඉෂ්ට කලා. ඔයිට වඩා ලැජ්ජ සහගත දේවල් මිනිස්සු කරනව මේවා මේ අහිංසක සතුටක් වෙනුවෙන් කරපුවා. ඔබේ සුන්දර අදහසට ස්තුතියි කාන්ති නෝනේ

  • @Sanathnksiilva
    @Sanathnksiilva 5 หลายเดือนก่อน

    😊 වල් දෙල් ගහක් කොහෙද තියෙන්නේ බලලා ඇට ටිකක් තම්බලා දෙන්න.එතකොට ඇපල් අමාරුව හොද වෙනවා

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      ඔයාගේ අම්මටත් දුන්ද වල් දෙල් දැං අමාරුව හොද වෙලාද අත්දැකීමෙන්ද ඔබතුමා කියන්නේ😀😂

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma 5 หลายเดือนก่อน

    කොහේද රට

  • @MadumaliKalubovila
    @MadumaliKalubovila 5 หลายเดือนก่อน +1

    😢

  • @shamikoadagoda-vv2kb
    @shamikoadagoda-vv2kb 5 หลายเดือนก่อน +1

    Apple thithai😢

  • @dineshasujani6148
    @dineshasujani6148 4 หลายเดือนก่อน

    පුදුම ගෑනු වගයක් ලංකාවෙනේ

  • @nilmi.
    @nilmi. 5 หลายเดือนก่อน +1

    Ayyo lankwe gasyata dan deul na.ewwa 2k 200i.

  • @hansidesilva3220
    @hansidesilva3220 6 หลายเดือนก่อน +1

    Ado me gediyak 250i

  • @chamaradeshan9903
    @chamaradeshan9903 5 หลายเดือนก่อน +2

    මාලිමාව දින්නොත් අපි ලංකාවෙ පාරවල්, කෝච්චි පාරවල් අයිනෙත් අපි පලතුරු වවනවා❤❤❤

    • @henryt1199
      @henryt1199 5 หลายเดือนก่อน

      ඕකට ඉතින්, මාලිමාව දිනන්නම ඔනේද?😂😂😂

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      😃

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      ❤️

  • @sugathsuriya
    @sugathsuriya 5 หลายเดือนก่อน

    කිසිම රටකින් ඉතාලියට එන අය ඔයවගේ අනාරක්ෂිත , වැරදි දේවල් කරන්නේ නෑ... ලංකාවෙන් ආවොත් ඉතින්...

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน

      😁😁😁 ලංකාවේ එවුන් ඉතිං විවේචනයක්ම තමා 🤪

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 6 หลายเดือนก่อน +2

    Lankawe eka gediyak rs. 250

  • @sw489
    @sw489 6 หลายเดือนก่อน +3

    ඔය රටේ නම් ඔහොම කඩන්න පුලුවන් නේද?
    මම ඉන්නෙ එංගලන්තයේ , මෙහෙ නම් ඔහොම පාරෙ තියෙන ගස් වලින් කව්රුත් කඩන්නෙ නැහැ .

    • @sltravelguideruwan
      @sltravelguideruwan  6 หลายเดือนก่อน +1

      එහෙමද ඒවා ගස් යට යැටාල යනවද අපරාදේ නේද😀

    • @sw489
      @sw489 6 หลายเดือนก่อน

      @@sltravelguideruwan
      ඔව් ඒ වුනාට මෙහෙ අනිත් අයගෙ properties වලට කව්රුත්ම යන්නෙ නැහැ .

    • @jeewandaragedharmasiripere7082
      @jeewandaragedharmasiripere7082 5 หลายเดือนก่อน +1

      ​@@sw489meheth kadanne ne meyalakaduwata

  • @warunamadhu3565
    @warunamadhu3565 5 หลายเดือนก่อน +1

    ratawal walata gihin thamange rata deke koleta danawa ,,ipaduna rata amathaka minissu

    • @sltravelguideruwan
      @sltravelguideruwan  5 หลายเดือนก่อน +1

      මොනවද මහත්මය 2 කොලේට දාලා තියෙන්නේ. මට පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 6 หลายเดือนก่อน +7

    බලන්නකෝ අම්මට තියෙන ආදරේ ❤

    • @FleetManager-m2l
      @FleetManager-m2l 6 หลายเดือนก่อน

      Lankawe teyanne Oita wadiya badu

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 6 หลายเดือนก่อน +5

    බලන්නකෝ අම්මට තියෙන ආදරේ ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  6 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @pathmakamburugamuwa
      @pathmakamburugamuwa 6 หลายเดือนก่อน

      Daruo Ammata ardere ammth dAruwanta ardere❤❤❤❤❤❤❤❤❤