2012 idala 2024 wenakanut mata niweradi denumak tibunema ne me gena. Ea nisa hugak moda weda karala tiyanawa nodenuwatkama nisama. Godak sthutiy miss me video eken api wage me pilibada denuwatkamak neti ayawa denuwat karata❤❤❤
Mis man arudu 3 mithuri pethi pawichchi kara palaweni daruwa lebunata passe.2024 janwariye man beheth nathara kara eth thawama mata pilisida genimak une ne mis aei mis ehema wenne ma godaak maanasikawa wetila inne mata pilithurak laba denna mis pizzz
Mis mata den වයස 49k mata den හරියට එය සිදු වෙන්නේ neha මස 2/3ta සැරයන් හැදෙන්නේ නමුත් මම paul සංවිධාන peathi gilinawa mea ගැන පැහැදිලි kaeanawa thanks miss
Mis mage duwata masa 3k 4k giyama thamai det hadenne nithrama podda podda yanawa doter lata pennuwama wadiya ganan ganne na me sambandawa pennana puluwan hoda doter kenek kiyanna mis
Miss mata dena ganna puluwanda. Hema masema osap unath uparima dawas dekak wage thiyenne. Eka hoda nedda miss poddak e genath pehedili karanna. Mama labana aurudde merry karanna inne. Ehema wena eka prashnayakda.
Ane mis mn mary karala thama babala ne mn pirisidukama gana godak hithana kenek mage husband mary karata passe bulath vita kanawa eya kussiye sink ekata bathroom ekata kela gahanawa kata hodala dala vita kali hamathanama gedara eka thappareta hadi karanawa mn epa kiwata ahanne mn randu wela gedarin gihin thiyanawa meya nisa ude idan gedara lassanata thiyan innawa eya awa gaman okkoma vinasa karanawa eya nala karala innawa,dan meyage wada nisa mata depression,mn beheth bonawa eth eya e waradi hadaganne,mata dan family life eka epama wela mn mokada karanne mn gedarin gihin innakota ape hithawath aya madihath wela eyata upades dunna eya bathroom ekata giyagaman eka vinasa karala jara karala enne mn mekata monada karanne mis
Mis man lup ekak dala inne den aurudu 5ta kittui, mata juli mase 6 mensas heduna, thama me maseta hedune na,mata eka loku prashnayak ane mata pilithurak labadenna
Mis ane mata thama babala na.mensas hadenneth masa 2 kin vithar.vog doctor kenek hamba una .dimba moranne na kiuwa. Beheth gaththa eth thama na mis.mekata visadunak kiyanna mis math asai amma kenek wenna.
Ane miss mn jadel ekak aurudu thuna hamarak dan hitiya ethakota mul masa thuna thula mata mensas hsduna masen maseta.passe bindu deka thuna giye.jedeleka galola dan masa ekahamarak mata dan kohomathma mensas ne.e ai miss
Mis mata awrudu 42 Jui 29 Mensas unata passe tawana Mama mari karala 1ekai Ane mis apita babek ona Mama monada karanna ona Pin siduwei pahadili Uttharayak denna
Miss mta wenadata bedunama dawas 3,4 nathara wenawa me para hedumama mis sathiykatath wada kalayak thiyenawa hebi mata yanawa xenne mis chutta chutta sathiyakatath wada kalayak thiyenawa ane mata ripley ekak dennamo mis plz ,😓😓😓😓
Miss mata අවුරුදු 33 k wenawa වෙනදාට mata menses hadila dawas 4 k wage යනකොට ඉවරයි නමුත් me mase dawas 15 k wage me වෙනකොට mama doctor kenek ta පෙන්නුවා නමුත් e බෙහෙත් වලට mata adu une na බෙහෙත් bila nawathuna ගමන් ආයෙත් haduna mama scan ekakuth kala මුකුත් prasna na කිව්වා
Ane mish godak pein. Mish mata mensash wanna masa thunan thunata bahath gathta hari yanna na . Mama badalath aurudu 10 wanawa mish. Iui 7kara eth hari giya na. Ivf kara na tama. Mama bahath kara aurudu 10 ma mish. Mata upadasak danna mish godak pein bs
Miss Mata wayasa 37 wanawa.mata Dan masa thunaka wage idala mensas hiri dawasata onat yana pamanaya godak aui.podda poda yanna.mame godak mahat ona.badat godak avit husma gannat amarui.mata mensas hodata one kenak ane miss mame mokakde karanne one.
Mis mama me wage dws wlt bade kekkuma nisa pethi wgayk gnw .kmk nadd ek .dwsk hospital eken dunne .den mama ek digatma bonw me dws wlat .wedana nashaka ekk .ek biwt kmk nadd mis
ස්තුතියි මිස් පැහැදිලි කරලා දුන්නට .❤
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
මිස් මගේ නංගිට අවුරුදු විසි හතරයි තාම බැඳලා නෑ ඒ උනාට පිළිවෙලට මේසස් හැදෙන්නෑ ඒකට මොකක්ද කරන්න ඕනේ මිස් බෙහෙතුත් ගත්තා මාස දෙක තුනක් හරියට හැදුනා ආයෙත් අර විදියටමයි හැදෙන්න මිස්ගෙන් උපදේශයක් බලාපොරොත්තු වන්නේ mister ගොඩාක් පින්
මිස්ට ගොඩාක් පිං. මේ කියල දෙන හැම දේටම. ගොඩාක් හොදට හැමදේම තෙරුම් කරල දෙනවට
Explained in a creative way. Easily understood
Thank you ❤️❤️
හරිම වැදගත්.පිලිවෙලට කියලා දෙනවා.ලස්සනයි👍👍👍
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමියට.
හොද වැදගත් පාඩමක් 👍ස්තුතියි ❤️❤️❤️
2012 idala 2024 wenakanut mata niweradi denumak tibunema ne me gena. Ea nisa hugak moda weda karala tiyanawa nodenuwatkama nisama. Godak sthutiy miss me video eken api wage me pilibada denuwatkamak neti ayawa denuwat karata❤❤❤
Mis man arudu 3 mithuri pethi pawichchi kara palaweni daruwa lebunata passe.2024 janwariye man beheth nathara kara eth thawama mata pilisida genimak une ne mis aei mis ehema wenne ma godaak maanasikawa wetila inne mata pilithurak laba denna mis pizzz
My period is 13 days late. The pregnancy test was negative. What tablets and solutions are used to get menstruation
බොහොමත්ම ❤❤ස්තුතියි මිස්...
Mis mage yaluwekta osap unata eyata wenada wage le pitawenna.eya pethi pavichchi karala.a nisada danna mis.akata mokada karanne.
මට September maseth osP උනේ 30 එකට හිටියේ ne මට මේ මාසේ 25 osP වීම උනා 28 thamai hedennaone දවස
Miss mage menstrual circle eka dawas 32k 35k wage wenawa..mage saru kaalaya kawadada miss..
Harima apuuru pahadili kirimak
Oya thumiya apita sampathak
Mis mata den වයස 49k mata den හරියට එය සිදු වෙන්නේ neha මස 2/3ta සැරයන් හැදෙන්නේ නමුත් මම paul සංවිධාන peathi gilinawa mea ගැන පැහැදිලි kaeanawa thanks miss
අනේ මිස් මට ජුලි මාසේ මේසස් උනාට පස්සේ මේසස් උනේ නැ.දැන් සති 8 වෙනවා.ප්‍රෙග්නට් ලක්ෂණ තියෙනවා.නිපල් එහෙම ටිකක් රිදෙනවා.මුත්‍රා එකක් බැලුවා ඒක නෙගටිවු පෙන්නුවේ.මන් මොකක්ද මිස් කරන්න ඕනි.පිළිතුරක් ලබා දෙන්න මිස්.𝕡𝕝𝕫𝕫𝕫𝕫
මිස් මට අවුරැදු 40යි.මට මෙන්සස් හැදෙන්නෙ දවස් 21ට සැරයක්.ඇයි මිස් ඒ දින 28ට සැරයක් නේද හැදෙන්න ඕන.මට දරැවො 3ක් ඉන්නවා එයාලත් ලැබුනෙ නෝමල්.ඒත් මට ඉස්සර වගේම ගොඩක් බඩ කකුල් කොන්ද කැක්කුම එනවා.අනේ මිස් මට දින21ට සැරයක් හැදෙන්නෙ ඇයි.පැහැදිලි කර දෙන්න
Mesi.ape දරුවාට අවුරුදු 2ක්vuna
Thama mase lede hadunena
Mokkda.karanna oni
මිස් මට මෙන්සස් හැදෙන් නෑ මාස දෙකක් තුනක් ගිහින් ආයෙ හැදෙන්නෙ. එතකොට ඇගට ගොඩක් අමාරුයී. එ වගෙ මිස් මං බෙහෙත් ගන්න ගියහම කිව්වා එක සාමාන්‍ය දෙයක් කියලා කාලයක්.ගියහම හරි යයි කියලා . බෙහෙත් අරන් බිව්වට පස්සෙ අයෙ තිබ්බා වගෙම හැදුනා. එත් ආයෙ මාස කිහිපයක් යද්දි අයෙ මෙන්සස් හැදෙන එක නවතිනවා.
ගොඩාක් ස්තූතියි මිස් මේ දේවල් කියල දෙනවට ❤
මිස් මට මාසිකව ඔසප් වෙද්දි ලොකු වේදනාවක් දැනෙනවා.ඒ දවස් වලට නැගිටගන්නවත් බැරි තරමට අමාරු වෙනවා බඩ කැක්කුම් ගන්නවා වමනෙ යනවා සමහර මාස වලට.එකතැනක ඉදගෙනවත් ඉන්න බැරි තරමට අමාරුයි.ඒකට මොකද කරගන්න ඔන කියල දැනගන්න පුලුවන්ද.මට ඒක ඔලුවටත් ලොකු පීඩනයක් වෙලා තියෙන්නෙ
Mrs ta godakk pin me dena uapades walata a hemadema hodata pehediliwa apita kyla denwa .
Well explanation
Keep watching
මිස් මට මේ මාසෙ හැදුනෙ පොඩ්ඩයි , බබෙක් ගන හිතන්නෙත් නෑ මිස් දවසක් වත් තිබුනෙ නෑ හැදිල යුරීන් එකක් බැලුව නෙගිටිවු එකත් මිස් මට හොදට හැදෙන්න කරන්න පුලුවන්
ම්ස්..මම...ම්තුරි..පෙති..ගන්තා..මාස..දෙකක්...මම..දැන්..නතර..කරලා..තියෙන්නෙ..පෙති..ගන්න..එක්..මට..අන්තිම.ට..මෙන්සස්..වුනෙ..පෙබරවාරි...26..මාර්තු.මාසෙ..හැදුනෙ18අනෙ..ඇයි..ම්ස්..එහෙම.වෙන්නේ..තාම..අපියල්.මාසෙට.මෙන්සස්..වුනේ.නැහැ.පෙති..නතර..කරපුවාම..එහෙම..වෙනවද
ස්තුතියි මිස්
මිස් මට අවුරුදු 31 hasbanta 34 mari කරලා අවුරුදු 2ki hasband රට giya mari කරලා මාසේ 6n ඉට passe මන් දැන් ඉන්නේ hasban ගාව September 18 ආවේ අපි උපත් පාලන පාවිච්ච් කරන්නේම ne mamath බෙහෙත් පාවිච්ච් කරන්නේ නැ එදා ඉඳන් ම අපි දෙන්නා ලිංගිකව එකතුවෙනවා ayage ශුක්‍රාණු යන්න unahama aya එක එළියට ගන්නවා ගොඩක් වෙලාවට මම ශුක්‍රාණු බොනවා
Mata මෙකට පිළිතුරක් ඕනේ
Mis mage duwata masa 3k 4k giyama thamai det hadenne nithrama podda podda yanawa doter lata pennuwama wadiya ganan ganne na me sambandawa pennana puluwan hoda doter kenek kiyanna mis
Thanks kiyala denawata budusaranai ❤
Mis ..මට මිස්ව contac කරගන්න පුලුවන්ද..මම midewife කෙනෙක් වෙන්න ආසයි..ඒකට බලන සුදුසුකම් මොනවද කියල දැනගන්න පුලුවන්ද මිස්
අනේ මිස් මන් මේ මාසෙට දෙපාරක් මෙන්සස් උනා වයස 25යි අවුරුදු 1ඉ මාස 2 ක බබෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක් මුන ගැහෙන්න වෙයිද
මිස් මට අවුරැදු 28යි මට අවු8පුතෙක් ඉන්නවා...මට මෙන්සස් හැදුනම දවස් 10 වගේ තියනවා මට ඒක වදයක්...ඒක ලෙඩක්ද..
වැදගත් ❤❤
මිස් මම ප්‍රශ්නයක් තියනවා මට කලින් හැම මාසේම හරියට මසේට ඔසප් විම හැදුනා එත් සැනට අවුරුදු 3ක ඉදලා මාස 6 ට පාරක් 8 කට පාරක් ඔසප් වේනවා එත් එක දවස් වගේ තියේන්නේ මට වයස දැන් අවුරුදු 38 යි මට පැහැදිලි කරන්න පුලුවන් ද මිස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Miss mata dena ganna puluwanda. Hema masema osap unath uparima dawas dekak wage thiyenne. Eka hoda nedda miss poddak e genath pehedili karanna. Mama labana aurudde merry karanna inne. Ehema wena eka prashnayakda.
ඒක සාමාන්‍යයි ප්‍රශ්නයක් නැහැ නේ
මිස්.මට අවුරුදු 43ක්.වෙනවා.දරුවෙක් හදාගන්න බාලා.පොරොත්තුවක් තියන වා.කමක් නැද්ද මිස්
Birth control gena video ekak karannko
Jathiyee ammawarungee pinata pahala wuu dewathawiya....
Ane mis mn mary karala thama babala ne mn pirisidukama gana godak hithana kenek mage husband mary karata passe bulath vita kanawa eya kussiye sink ekata bathroom ekata kela gahanawa kata hodala dala vita kali hamathanama gedara eka thappareta hadi karanawa mn epa kiwata ahanne mn randu wela gedarin gihin thiyanawa meya nisa ude idan gedara lassanata thiyan innawa eya awa gaman okkoma vinasa karanawa eya nala karala innawa,dan meyage wada nisa mata depression,mn beheth bonawa eth eya e waradi hadaganne,mata dan family life eka epama wela mn mokada karanne mn gedarin gihin innakota ape hithawath aya madihath wela eyata upades dunna eya bathroom ekata giyagaman eka vinasa karala jara karala enne mn mekata monada karanne mis
Mis man lup ekak dala inne den aurudu 5ta kittui, mata juli mase 6 mensas heduna, thama me maseta hedune na,mata eka loku prashnayak ane mata pilithurak labadenna
Mis ane mata thama babala na.mensas hadenneth masa 2 kin vithar.vog doctor kenek hamba una .dimba moranne na kiuwa. Beheth gaththa eth thama na mis.mekata visadunak kiyanna mis math asai amma kenek wenna.
Miswa sambanda kara ganna විදියක් නැද්ද
Ane miss mn jadel ekak aurudu thuna hamarak dan hitiya ethakota mul masa thuna thula mata mensas hsduna masen maseta.passe bindu deka thuna giye.jedeleka galola dan masa ekahamarak mata dan kohomathma mensas ne.e ai miss
Mis mata awrudu 42
Jui 29
Mensas unata passe tawana
Mama mari karala 1ekai
Ane mis apita babek ona
Mama monada karanna ona
Pin siduwei pahadili
Uttharayak denna
Mis තයිරොක්සීන් තියෙන අයට බබාල හදන එක ප්‍රශ්න යක් ද ?
Maseta dewarak osap wenne ai miss. Eka baya wenna deyakda.nethnam normal deyakda
Miss 7day thiyanawa menses unama mokda e
Mis mata awurudu 20yi .masen maset hariyata piriyads hadenawa mata .eth dawas 8k thiyenawa eka gataluwakd miss
Godak sthuthiii mis🙏
Miss mta wenadata bedunama dawas 3,4 nathara wenawa me para hedumama mis sathiykatath wada kalayak thiyenawa hebi mata yanawa xenne mis chutta chutta sathiyakatath wada kalayak thiyenawa ane mata ripley ekak dennamo mis plz ,😓😓😓😓
Miss mama inne pita rata mata wayasa 23 agosthu 09 thama hadune naha aiye
Mis dennagema ekata pita wenna onada lamayek pilsida ganna
Mis mt osap venne maseyak ara masayk .samahara masa valat masa dekak vithr osap venne ne.e masa valat yati bada godak kakkumai
මිස් මං බදින්න කලින් මාස්පතා මෙන්සස් හැදුනා ඒත් දැන් හැදෙන්නෙ නැ මං මොකුත් උපත් පාලන පාවිච්චි කරන්නෙත් නැහැ .දැන් කලින්ට වඩා ටිකක් මහතයි . මිස් මට දරැවෙක් හදන්න ඕනේ මං මොකද කරන්න ඕනේ .අනේ රිප්ලයි කරන්න මිස්
Miss menses hedunama wedanawata penadol bonna hoda nedda
Miss man badala nam na ane Miss mata maseta deparakma asanipa wenawa natharawennath godak dawas yanawa Man mokada karanne miss
Miss mata අවුරුදු 33 k wenawa වෙනදාට mata menses hadila dawas 4 k wage යනකොට ඉවරයි නමුත් me mase dawas 15 k wage me වෙනකොට mama doctor kenek ta පෙන්නුවා නමුත් e බෙහෙත් වලට mata adu une na බෙහෙත් bila nawathuna ගමන් ආයෙත් haduna mama scan ekakuth kala මුකුත් prasna na කිව්වා
Oyata meka hari giyada dear
Matath ehemai.plz reply krnako
Mis mn lup ek dala masayak wenaw eth sarin sare mensan wenawa e ai ek ain krnn oneda
Mis mata hithata loku gataluwak thiyanawa man dan jadal eka galawala auruddak wenawa thama mata mensas hadila eka masekawath ane e ai mis
Miss mata mensas hadila poddai yanne ,
මොකක්ද mekata mama කරන්න oni please help me
Mis mata menss hadanna hari dinata Samara masawala menss hadanna mat
Ane mish godak pein. Mish mata mensash wanna masa thunan thunata bahath gathta hari yanna na . Mama badalath aurudu 10 wanawa mish. Iui 7kara eth hari giya na. Ivf kara na tama. Mama bahath kara aurudu 10 ma mish. Mata upadasak danna mish godak pein bs
Miss mata date vela davs 10k vithara giyhama ovulation date ekata vge adika vedanavak enva eka davasak eka thinne ai ee
Man masa 6k vithara babek hadannth try krnva thavama hri giye na .
Ane mis mata giya mase 21 mensas una me mase thama hadun na mis muthta chek kara ehemat na hethuwa kiyannako mis
Miss Mata wayasa 37 wanawa.mata Dan masa thunaka wage idala mensas hiri dawasata onat yana pamanaya godak aui.podda poda yanna.mame godak mahat ona.badat godak avit husma gannat amarui.mata mensas hodata one kenak ane miss mame mokakde karanne one.
ඔයා ඉස්සෙල්ලා ඔයාගේ ඇග අඩු කර ගන්න ආහාර රටාව ට්කක් වෙනස් කරන්න එතකොට හරියට ඒ දේ වෙයි
Thank you miss
Mis Mata mensasa Hama masema hadenne na Dan masa 3 withara
miss apita oba thumiyagen awshya dewal dena ganna oba thumiyge grup eka mkdda
Ana mis apa duwata masata 2 hadanawa ayata auruda 12
Mis mt davs 10k thiyenva mokda krnne ekat
Thank u❤
please... comments වල ඉන්න අය මට කියන්න පුළුවන්ද ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බවුණාද කියල?
අනේ මිස් උත්තරයක් මට එවන්න...මට මාසික සුද්ද වීම හැදුනට..ලේ යන්නේ බිඳු දෙකක් විතර..දවස් දෙකෙන් වගේ ඉවර වෙනවා..එක පෑඩ් එකක්වත් යූස් කරන්න ඕන නෑ..මොකද ලේ බිංදුවක් විතර යන්නේ
Mis mama me wage dws wlt bade kekkuma nisa pethi wgayk gnw .kmk nadd ek .dwsk hospital eken dunne .den mama ek digatma bonw me dws wlat .wedana nashaka ekk .ek biwt kmk nadd mis
Unusum bath tub wala bahla inna hoda nadda pregnant aya
මිස්ගේ නම්බරයක් පුලුවන්ද දෙන්න
මම බැදලා දැන් අවුරුද්දක් වෙනවා මීස් 1:29
මිස් මම marry කරලා තවම මාස 1 1/2ක් වගේ වෙන්නේ...මට මේ මාසෙ 15 menses උනා...20 වගේ වෙනකොට නැවතුනා..ආයෙම ඊයෙ ඉදන් තියෙනවා🥺මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනිද..නැත්නම් මේක සාමාන්‍යයිද
මිස් මං unmarried.මට මෙන්සස් හැදිලා හොඳ වෙන්නෙම නෑනෙ. මට එ්ක හරි අමාරුයි. බෙහෙත් ගත්තා. Scan කරා. කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා. ඒත් අඩු වෙන්නෙම නෑ. අනේ මට Reply කරන්න මිස්..
😢😢
Mis hamuwenna puluwan kohomada kiyannako
මිස් මට අවුරුදු 20 ඉ මට මාස 5 කට විතර පස්සේ ඒම වෙන්නේ ඒ ආඉ
මිස් මට දැන් අවුරුදු 27 මට ඉන්නවා අවුරුදු 6ka බබෙක් eth දෙවැනි පාරට aboshan. උනා ඒත් දැන් අවුරුද්දක් වෙනවා thamana එ ai
Missge number denna puluwn da prashnayak thiyenwa visadagnna
Miss Mata piriyad adenne beheth walata witharai hadenne
Ane miss mata oya eka private katha karana oni.plz katha karana puluwan vidiyak kiyana
0:42 Mis mata osap dineta wamane yanawa samahara data katin leth yanawa dan aurudu 8wamane yane ekata mokda karanne
කටින් රුධිරය පිටවීම ගැන නම් මට අදහසක් නැහැ වමන යන එක යම් යම් අපහසුතා ඇතිවෙන්න පුළුවන්
Miswa contack krgnn puluwnd visthra wgayak denganna
Lamayek pilsida ganne kohomada
ඩ්ම්බයක් ශුක්‍රාණුවක් සංස්ලේශනය වෙලා යුක්තානුවක් හැදෙනවා ඒක්ස් තමයි කලලය
Ane miss please comments walata reply karanna please 🥺
Mata palaweni wathawata daws 20 haduna eka prshnykda
චක්‍රයේ යම් යම් සැලකිය යුතු වෙනස්කම් ඉඳහිට සිද්ධ වෙන්න පුළුවන්
Miss mage mensas regular na vog dronis tablet eka bonna dunna eka bona eka hodaida
ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් අඩංගු පෙති මගින් ඔසප් චක්‍රය ක්‍රමවත් කරනවා
@@midwifelkmiswa contact kara ganna details ewanna puluwanda plz 🙏
රටේ කුණු නිළියන්ගෙ චැනල්ස් නම් හිට් වෙනව. Day outinhs room tours අරව මෙව්ව. මේ වගේ වැදගත් දෙයක් බලල දැනුවත් වෙන්න ශෙයාර් කරල තව කෙනෙක්ට යවන්න අපෙ මිනිස්සු දන්නෙ නෑ. රටට මේ කල ගිහින් තීන්නෙ දේශපාලුවො නිසාම නෙවෙයි. මෝඩ මිනිස්සු නිසා. බලන්න මේ විඩියෝ එකට වීව්ස් කීයද. ශනුද්‍රිගෙ වීඩියෝ එකක් වගේ ගත්තොත් වීව්ස් කොහොමද 😂 ගෑනු ලමයෙක්ට වැදගත් වෙන්නෙ මේ වගේ වීඩියෝවක්ද නැත්තන් අර නිකියන්ගෙ දවස ගත කරන ඒවද. පේනවද අපේ මිනිස්සුන්ගෙ වෙනස. කුණු රසයට තමයි කැමති. මේ වීඩියෝව මෙන්ම මේවගේ වැදගත් දේවල් දැනුවත් නොවී කොයි තරම් මෝඩ වැඩ මිනිස්සු කරගන්නවද එදිනෙදා ජීවිතයේ😢
Godk ay dnne nh me channel ek .math ada den gththe .(2024/05/26) Hebei mama nm shanudre ge vlog ehem blnne nh .😊
මම බැදලා දැන් අවුරුද්දක් වෙනවා මීස්
අනේ මීස් මට මෙන්සස් හැදෙන්නේ දවස් දෙකයි එත් මට යන්නේ ටිකයි
අඩුවෙන් රුධිරය පිටවීම හිතකරයි එයින් ඔබේ හිමොග්ලොබින් අගය ආරක්ෂා වෙනවා වෙනවා අඩුවෙන් රුධිරය පිටවීම හානිකර නැහැ
Mth ehemai lagakadi idan hithata hri wadayak wela prashnayak vela thibba
Matath. Dawas dekak kiyanne 36-48 hours wage. Matath eka hari prashnayak. Eth mam doctors la 5/6 wage channel kala. Hama doctor kenekma kiyanne eka hodai kiyala.
Mt hema masema mensas hedenawa..hebei mt godak amaru wenawa, mn godak penadol bonawa miss wedanawa adu karaganna,, eka hoda ne neda
ඔසප් වේදනාව සමනය කර ගැනීම සඳහා වේදනානාශකයක් පාවිච්චි කිරීම කිසිසේත්ම අහිතකර නැහැ
මිස් මට හැදුනට දවස් දෙකක් නංගි යන්නෙ හැදෙන්න කලින් ඉදලම අමාරුයි චුට්ටි යන්නෙත් මට තයිරොක්සින් තියෙනවා මම අවිවාහකයි මට උත්තරයක් දෙන්න පුළුවන් ද
❤❤❤
Hello
Misge numbara eka denawada
මීස් ගෑණු ළමයෙක් මාස 7කට සැරයක් පමණ ඔසප් වීම සිදු වෙන්නේ එයට හේතුව මොකක්ද එහෙම උනාට නමක් නැති ද😂❤
Birth control gannakota menses hedena eka natarawenawada miss?menses cycle ekata eka balapanwada?
සමහර ක්‍රම වලදී වෙනස්වීමක් වෙන්න පුළුවන් විශේෂයෙන් හෝමෝනමය ක්‍රමවලදී අධික රුධිර වහනයක් එක දිගට සිද්ධ වුනොත් ඒක ගැලපෙන්නෙ නැහැ.ඒ වගේම අක්‍රමික රුධිර වහනය නිරන්තරයෙන් සිද්ධ වුනොත් ඒකත් ගැලපෙන්නෙ නැහැ ඔසප් චක්‍රය නතරවීම රුධිරය පිටවීම අඩුවීම වැනි කාරණයන්ගෙන් හානියක් නැහැ
මිස් මාසෙන් මසෙට ඔසප් වෙන්නෙ නත්තෙ අඉ