Abhidharma Viwaranikawa - A013 | චිත්ත චෛතසිකයන්ගේ හේතුඵල, සංඛතබව සහ ත්‍රිකාලය පිළිබද හැදින්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 45

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 ปีที่แล้ว

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @SunilAmaratunga-s7p
    @SunilAmaratunga-s7p 4 หลายเดือนก่อน +3

    ධර්ම ඡාණය පහල වි උතුමි නිවකින්ම සැනසේවා .

  • @harshapradeep7086
    @harshapradeep7086 2 ปีที่แล้ว +3

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda4143 3 ปีที่แล้ว +6

    ගොඩාක් පින් ඉතා මහන්සි වී මෙවන් වැඩසටහනක් අපට සකසා දීම පිළිබඳව. අප වැනි අධුනිකයන් හට මෙය වචනයෙන් කියා නිම කළ නොහැකි වැඩ සටහනකි 🙏🙏🙏

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොමත් ම පින් සිදුවේ වා... වටිනා පැහැදිලි කිරීමක්. බොහෝ දේ ඉගන ගත්තා. තෙරුවන් සරණයි

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට ,

  • @udithagampolage5894
    @udithagampolage5894 2 ปีที่แล้ว +2

    මෙම ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @gayanbuddhikasilva4584
    @gayanbuddhikasilva4584 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ සැමට මේ ධර්ම වැඩසටහනට ඇත්තෙන්ම සරල පැහැදිලි ලෙස තේරුම් කරනවාට...

  • @anojahimali590
    @anojahimali590 3 ปีที่แล้ว +5

    ගොඩක් මහන්සි වෙලා ...ගොඩක් කැපවීමෙන් ඔබතුමා කරන මේ ධර්ම දානමය කුසලය නිවන් පිණිස සුඛ පාරමිතාවක් බවටම පත් වේවා !!!
    සාදු සාදු සාදු සාදු !!!!
    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upekshigamage9278
    @upekshigamage9278 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමා ට. ඉතා ම පැහැදිලිව මෙම වැඩ සටහන් ඉදිරිපත් කරනවා. උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වීමට මෙම කුසල් හේතු වේවා !...

  • @udahaammaudahaamma6052
    @udahaammaudahaamma6052 3 ปีที่แล้ว +6

    උතුම් නිවනින් නිවී සැනසේවා .!!! සියල්ලම බැලුවා.ඉතිරි වීඩියෝ බලන්න කැමතියි..

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 ปีที่แล้ว +4

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබටත් උතුම් චතුරර්‍ය්සත්‍ය දර්මය අවබෝධ වේවා

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 ปีที่แล้ว +2

    සාදු සාදු..සාදු තෙරුවන් සරණයි

  • @Lucky...123
    @Lucky...123 3 ปีที่แล้ว +2

    සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @nidukaranirani6886
    @nidukaranirani6886 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan saranai obathumata......

  • @lalithak.h.8380
    @lalithak.h.8380 3 ปีที่แล้ว +2

    Ithamath pahadili therum ganimata phasui theruvam saranai

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏

  • @gmahanamathero9309
    @gmahanamathero9309 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩසටහනක් ... බොහොම පින්...

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි

  • @kumuduranatunge9053
    @kumuduranatunge9053 3 ปีที่แล้ว +2

    Uthum Theruwan sarana wewa. Waiting eagerly for the next episode!

  • @waruamaw83
    @waruamaw83 3 ปีที่แล้ว +1

    Watched, great.

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ..ගුරුතුමනි..මට ඇතිවූ ගැටලුවක් විමසීමට අවසරයි.සිත ක්ශනයක් පාසා ඉතුරු නැතිවම බිදී යනවිට නැවත හටගන්නේ අලුත් සිතක් වනවිට කොහොමද අපි එක දෙයක් එක දිගට කරන්නේ...එතකොට අතීතයේ දේවල් මතක හිටින්නේ කොහොමද ..මෙය පැහැදිලි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...ඔබතුමාට දීර්ඝායු ලැබේවා

  • @jayanthaabeysiriwardena1851
    @jayanthaabeysiriwardena1851 3 ปีที่แล้ว +2

    theruwan saranai

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 หลายเดือนก่อน +1

    🙏🙏...🙏!!!

  • @Gihan674
    @Gihan674 3 ปีที่แล้ว +2

    Awaiting next episode

  • @apixel7248
    @apixel7248 3 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම පැහැදිලිව මේ ගැබුරු දහම පැහැදිලි කරනවට බෝම පිං
    මීලග කොටස කවදද දානේ

  • @MrKeelama
    @MrKeelama 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @priyankaamunugamatv3500
    @priyankaamunugamatv3500 3 ปีที่แล้ว +1

    Stuti boho pahadili

  • @rdrajapaksh2011
    @rdrajapaksh2011 3 ปีที่แล้ว +2

    Oba tumage nama mokakda,pls

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..පින්වත් මහත්මයාණෙනි..
      ඉතාම වැදගත් වන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි...එබැවින් තථාගත බුද්ධ වචනයම බැබලේවා...යන්න අපගේ ප්‍රර්තනවයි...
      。。✿•*¨`උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා¨`*•✿

    • @rdrajapaksh2011
      @rdrajapaksh2011 3 ปีที่แล้ว

      Ow hondamai gurutumani,kalyana mituran ita durlaba me kala wipattiye oba wan me gambheera dahama pehedili karanna wu utum upasakayek mn ekkenai danne oba hera,hekinam obat samanga katakaranna darma karunu,utum darma awawada laba geneemata boho priyai gurutumani,hekinam no eka denna mama GAYAN,0766420045,taruwan saranai

  • @tcndsgunasekara6838
    @tcndsgunasekara6838 3 ปีที่แล้ว

    14

  • @gayanbuddhikasilva4584
    @gayanbuddhikasilva4584 3 ปีที่แล้ว +1

    13 වෙනි කොටස එන්නේ කවද්ද

  • @lasanthaamila698
    @lasanthaamila698 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @dilrukshidiaswickramasingh9372
    @dilrukshidiaswickramasingh9372 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samilalihinikaduge5377
    @samilalihinikaduge5377 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandali5658
    @sandali5658 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @aduapiero9110
    @aduapiero9110 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏