Abhidharma Viwaranikawa - A009 | රූප පරමාර්ථ ධර්ම හා රූප පරමාර්ථ ධර්ම එක්වී සෑදෙන රූප කලාප වර්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  3 ปีที่แล้ว +5

    *අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
    අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
    ➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
    Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
    ➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
    Link: th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @chandraabeysinghe1165
    @chandraabeysinghe1165 20 ชั่วโมงที่ผ่านมา +1

    උතුම්වූ ධර්මස්කන්ධයට මාගේ නමස්කාරය වේවා.!!!!

  • @dayasiriperera846
    @dayasiriperera846 ปีที่แล้ว +5

    සාදු !සාදු!! සාදු!!! ඔබතුමා කරන්නා වූ මේ සද්ක්‍රියාව බෙහෙවින් අගය කල යුත්තකි. පතන්නා වූ බෝධියකින් ඔබ තුමාට නිර්වාණ අවබෝධය ලැබේවා !!!💐💐💐

  • @DhammaChakkhu921
    @DhammaChakkhu921 2 ปีที่แล้ว +4

    දරුවෙක්ට උගන්වනවා මෙන්ද මනාව සකස්කොට ඇත්තාවුද මේ අභිධර්ම පාටමාලාව ඉතාම වටි.මේසා කැප වීමෙන් ධර්මය උගන්වන ඔබට ප්‍රාර්තනිය බෝධියකින් උතුම්වූ නිර්වාණය ලබාගැනිමට මේ පින උපනිශ්‍රය වේවා !

  • @dammikasandaruwan7704
    @dammikasandaruwan7704 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    අප්‍රමාණ පිං මේ කටයුත්තටනම්
    උතුම් නිර්වානවබෝධයටම මේ පිං හේතු වේවා!!!
    සාදු සාදු සාදු

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +3

    බොහොම පිං සිදුවේවා ඔබ තුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @dsbalasooriya5732
    @dsbalasooriya5732 4 ปีที่แล้ว +14

    අභිධර්ම පොත් ගෙදර තියෙනවා ඒත් ඒවා ඉගෙන ගන්න ගියාම හරි අමාරුයි ඒත් මේ දේශනය නිසා අභිධර්මය ඉගෙන ගන්න ආස හිතුණා ගොඩක් ලස්සනට වැඩේ කරලා තියෙන්නේ ගොඩක් පින් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං පාර්ථනා කරනවා ඔබතුමාට බුදු සරණයි

    • @anojahimali590
      @anojahimali590 3 ปีที่แล้ว +1

      මට මේ දේශනා මාලාව මුල ඉදලා ලබාගන්න ක්‍රමයක් නැද්ද ...🙏

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් මහත්මියනි...
      වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින්ම අධ්‍යනය කරත්වා..
      th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @chamaradombagolla7756
    @chamaradombagolla7756 4 ปีที่แล้ว +4

    සාදු... සාදු ... සාදු ...
    තෙරුවන් සරණයි ....
    මෙ පින් බලයෙන් ඔබ සියලුම
    දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...

  • @re-vp7rq
    @re-vp7rq 4 ปีที่แล้ว +9

    ඉදිරිපත් කිරීමත් ... ධර්ම කාරණා පැහැදිලි කිරීමත් ... ඉතාම විශිෂ්ඨයි.
    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු
    මෙම පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ තුමා කරන මේ සත් ක්‍රියාවට , තෙරුවන් සරණයි

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 ปีที่แล้ว +5

    මම මේ දෙවන වරටත් මෙම කොටස අධ්‍යයනය කරන අතරෙ ඉන්නෙ.
    මේ තරම් මහන්සි වෙලා මේ පත්‍රිකා හදල අපිට දැනුම දෙන ඔබ සියළු දෙනාටම මේ ගැඹුරු ධර්මය සුවසේ අවබෝධ වෙත්වා !!!!!!

  • @surekapathirana1918
    @surekapathirana1918 4 ปีที่แล้ว +10

    බෙහෙවින්ම පිං. තෙරුවන් සරණයි.

  • @shehanthamesh9680
    @shehanthamesh9680 3 ปีที่แล้ว +4

    ඔබතුමා ට බොහො පින්....තෙරුවන් සරනයි ...අමාරුයි..ටිකක් එත් කෙසෙ හො අවබෝධ කරගැනීමට උත්සාහ කරමි...🙏🙏🙏

  • @harshapradeep7086
    @harshapradeep7086 2 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි
    පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
    උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
    මෙම වැඩසටහන් මාලාව
    සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 4 หลายเดือนก่อน +1

    සාධු ...!සාධු ...!සාධු ...!මේ බවයේම උතුම් නිර්වානය අවබෝධ වේවා ....!!!

  • @sandarudinasena5906
    @sandarudinasena5906 หลายเดือนก่อน +1

    බොහොම වටිනා දේසනාව මලාවක්

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว +2

    මම උතුම් දැනුම ලැබුවෙම් . පින් සිඳුවේවා !

  • @rmrathnayaka9240
    @rmrathnayaka9240 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏 සාදු... සාාදු... සාදු...ගොඩක් පින් ඔබ තුමාට.

  • @reply1553
    @reply1553 3 ปีที่แล้ว +3

    Obathumalage kapavimata bohoma pin🙏🙏

  • @dilanthaperera2865
    @dilanthaperera2865 2 ปีที่แล้ว +5

    ඔබ සැබැ දක්ශයෙක් ,....!!!!!!

  • @sarojinijayasinghe4986
    @sarojinijayasinghe4986 หลายเดือนก่อน +1

    දැන්‍ දැන්‍ ටිකක්‍ ගැඹුරු වෙනවා. එතකොට බය හිතෙනවා අනේ මට මේක තේරුම් ගන්‍න බැරිවෙයිද කියලා. ඒත්‍ අනිත්‍ අතට ඔබතුමා කියන කොට මේක අපි පසුවට පැහැදිලි කරනවා කියලා හිතට අප්‍රමාණ සතුටක්‍ දැනෙනවා. ඔබතුමාත්‍ , මීට සම්බන්‍ධ අනිත්‍ පින්‍වතුනුත්‍ කරගන්‍නේ පමණ කළ නොහැකි පිං කමක්‍. මේ පුණ්‍ය බලයේ අනුහසින්‍ ඔබ සෑම සියලු දෙනාටම ඉතා ඉක්‍මනින්‍ම සසර ගමන නිම කීරීමට හැකිවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Randika_Chandrasuriya
    @Randika_Chandrasuriya 3 ปีที่แล้ว +3

    ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @premalal4967
    @premalal4967 2 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතා

  • @ChamariDissanayake
    @ChamariDissanayake หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ගොඩක් පින් අභිධර්මය දේශනා තේරුම් ගැනීමට පුළුවන් විදිහට පැහැදිලි කර දෙනවාට දැන් තමයි ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නෙ පුතාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @ChamariDissanayake
    @ChamariDissanayake หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @premalalwaduge-xu6oq
    @premalalwaduge-xu6oq ปีที่แล้ว +2

    බුදු සරනයි පුතාට

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 3 ปีที่แล้ว +3

    ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි 🙏

  • @Prabathobey1980
    @Prabathobey1980 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායු වේවා... පුදුම පැහැදිලි කිරීමක්...

  • @Lucky...123
    @Lucky...123 4 ปีที่แล้ว +2

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @priyankakumari-em1xh
    @priyankakumari-em1xh 3 ปีที่แล้ว +2

    ටිකක් සංකීර්ණ උනා. ඒ උනත් තේරෙනවා. ටිකක් විඩාබරයි. ටිකෙන් ටික අවබෝධ කරගන්නවා.

  • @kumaranilupa8757
    @kumaranilupa8757 3 ปีที่แล้ว +3

    බොහෝම පින්

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 3 ปีที่แล้ว +2

    Sadu SADU SADU. Theruwan Saranai putha.

  • @ruwanthikamanahari67
    @ruwanthikamanahari67 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @reply1553
    @reply1553 3 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @raminduindikacaldera4897
    @raminduindikacaldera4897 4 ปีที่แล้ว +2

    Very important danna Karunu easy to understand

  • @priyajansen4718
    @priyajansen4718 4 ปีที่แล้ว +4

    bohoma pin kalayee watinakamata gelapenna kaalaya nasthi nokara kiyadena obathumata bohomapin

  • @waruamaw83
    @waruamaw83 4 ปีที่แล้ว +3

    Watched, good program

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 ปีที่แล้ว +1

    Very good.

  • @anojahimali590
    @anojahimali590 3 ปีที่แล้ว +5

    මේ වැඩසටහන් මාළාව විශිෂ්ඨයි.සරළ පැහැදිලි කිරීමක්..හොදටම අවබෝධ වෙනවා ..ගොඩක් පින් මෙය ඉදිරිපත් කරන පින්වත් ඔබතුමාට ..
    මට මේ වැඩසටහන් අංක 1 සිට පිළිවෙළින් ලබා ගත හැකි ක්‍රමයක් නැද්ද ??
    තෙරුවන් සරණයි !!!

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි. පින්වත් මහත්මිය...
      මෙය පිලිවෙලින් අධ්‍යනය කරත්වා...
      th-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 7 หลายเดือนก่อน +1

    So good

  • @SadahamPradeepaya
    @SadahamPradeepaya  4 ปีที่แล้ว +3

    ►T003-කාලාත්‍රයේම ලෝක ධාතුවේ පහළ වන රූප කලාප වර්ගීකරණය -(Print A3)
    ⇢ drive.google.com/file/d/1bKeIU2Z_nOjZW2dn5r3Qvajye5kn-_CG/view?usp=sharing
    ► T004-රූප පරමාර්ථ ධර්ම එක් වි හටගන්නා රූප කලාප වර්ගීකරණය -(Print A4)
    ⇢ drive.google.com/file/d/13bheRWZ75NeqWS17ACCCTx1YrWVTXISE/view?usp=sharing
    තෙරුවන් සරණයි...

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +1

    🙏🙏...🙏!!!

  • @HunyBuny-ot6oz
    @HunyBuny-ot6oz 10 หลายเดือนก่อน +1

    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @KundagalaDhammasenaBhikkhu
    @KundagalaDhammasenaBhikkhu 7 หลายเดือนก่อน +1

    good

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +2

    🙏🙏🌸

  • @CharithaKapukotuwa
    @CharithaKapukotuwa 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @yohansachith1817
    @yohansachith1817 4 ปีที่แล้ว +4

    Please.thawa.video karanna.. oya hodata.pehadili karanawa

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ... පින්වත් ඔබට
      අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව වැඩසටහන් 300කින් සමන්විත වෙනවා .... එය සකස් කිරීමට යම් කාලයක් ගතවෙනවා...හැකි ඉක්මනින් ඉතිරි වැඩසටහන් ටික ඉදිරිපත් කරන්නම්....

    • @reply1553
      @reply1553 3 ปีที่แล้ว

      @@SadahamPradeepaya 🙏🙏🙏

  • @chandikaashen2946
    @chandikaashen2946 4 ปีที่แล้ว +4

    සර් රූපකලාප ක්ශනයෙන් ඇති වෙවී නැති වෙනවා කියලා මං දැන් දන්නවා.. ඒත් ප්‍රශ්නයක් ඇති උනා රූපකලාප ඇති වෙලා තියෙන ඒවා ක්ශනයෙන් නැති වෙලා, ඒ ක්ශනයෙන්ම තවත් අලුත් රූපකලාප ඇති වෙනවා නම්, සෑම ක්ශනයක් තුලම ක්ශනයක ආයුශ ඇති අලුත් රූපකලාප බිහිවෙනවා නම්, ලෝක ධාතුවම නිර්මානය වෙලා තියෙන්නෙ ඒ රූපකලාප තුලින් නම්, යම් දෙයක් අනිත්‍ය කරා ලගා වෙන හේතුව මොකක්ද.. සෑම ක්ශනයක් තුලදිම අලුත් රූපකලාප බිහිවන නිසා මිනිස් රූපය වයසට යන්නෙ ජරා ජීර්න වෙන්නෙ කොමද.. රූප කලාප ඇතිවන්නෙ යම් ස්භාවයක් පාදක කොටගෙන නම් එම ස්භාවයන් අවකාශයන් වෙනස් වන නිසා, රූපකලාප ඇතිවීමෙ වෙනසක් වියහැකි.. එසේනම් එම ස්භාවයන් වෙනස් වෙන්න හේතු මොනාද.. පිලිතුරක් ගෞරවයෙන් අපේක්ශා කරමි.. බුදුසරණයි..

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ....
      පින්වත් මහත්මයානි , රුප කලාප සකස්වන්නේ හේතු යෙදීමෙනි . කුඩාකල සිට තරුණ අවදිය දක්වා රුප කලාප පරම්පරා වන් නිරුද්ද වීමේදී නව රුප කලාප පරම්පරා බොහො ප්‍රමනයක් පහල වන අතර වයසට යාමේදී නිරුද්ධ වන රුප කලාප වෙනුවට නව රුප කලාප පරම්පරා හට නොගනී. නිරුද්ධ වන රුප කලාප වෙනුවට නව රුප කලාප පරම්පරා හට ගත්තද ඉතා අඩු රුප කලාප පරම්පරා ප්‍රමාණයක් පහල වේ.
      මෙම වැඩසටහන් මාලාව කොටස් 300 කින් සමන්විත වන අතර තවමත් රුප කලාප පරම්පරාව පිලිබදව පැහැදිලි නොකළ බැවින් ඉදිරි වැඩසටහන් වලදි මෙය මනාව පැහැදිලි කරනු ලැබේ.
      ❝මෙය වැඩසටහන් මාලාවක් වන බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

    • @chandikaashen2946
      @chandikaashen2946 4 ปีที่แล้ว +1

      @@SadahamPradeepaya හරි සර් ගොඩක් ස්තුතීයි... තෙරුවන් සරණයි..

  • @dr.shanakarajakaruna6955
    @dr.shanakarajakaruna6955 7 หลายเดือนก่อน +1

    How can I donate to this ?

    • @SadahamPradeepaya
      @SadahamPradeepaya  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් මහත්මයා
      අප ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් පරිත්‍යාග භාරගනු නොලබන අතර වැඩසටහන් වල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපකරණ පමණක් භාරගනු ලබයි. අවශ්‍ය උපකරණ පිළිබද විස්තර ඔබතුමන්ට email පණිවිඩයක් මගින් එවිය හැකි අතර ඒ සදහා ඔබතුමාගේ email ලිපිනය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අපගේ එකම බලාපොරොත්තුව මෙම වැඩසටහන් මාලාව පිලිවෙලින් අධ්‍යනය කිරීම තුලින් නිවනින් සැනසීමට අවශ්‍ය විදර්ශනා භාවනා භුමිය සකස්කර කරගනු දැකීම වන අතර ඔබතුමා විමසු බැවින් මෙසේ සදහන් කරන ලදී.)
      𝙚-𝙢𝙖𝙞𝙡 : sadhahampradeepaya@gmail.com | info@sadahampradeepaya.com

  • @kantikanti8596
    @kantikanti8596 ปีที่แล้ว

    28:52 28:52

  • @ricoboy12
    @ricoboy12 11 วันที่ผ่านมา

    මට ප්‍රශ්නයක් තියෙනවා.එතකොට ශුද්දාශ්ටකය නිත්‍යයි ද?අනිත්‍යයි ද?

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 ปีที่แล้ว

    භාව රූප කියන්නෙ මොනාද ඒවට හේතූන් මොනාද?

  • @mrsanchaz2003
    @mrsanchaz2003 11 วันที่ผ่านมา

    කැතයි වැඩේ . ඔක්කොම පස්සෙ කියල දෙනව කිව්වට , ඉතිරි programme ටික නෑ 😢😢

  • @rasikadinayadura2122
    @rasikadinayadura2122 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +1

    🙏🙏.. 🙏!!!

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว +1

    🙏🙏🙏