Jumbudvipa is a predominantly larger area and was also talked by The Buddha wrt four rivers running into the sea as farther to north east all the way down to katharagama. It’s also heard that king Suddodana, a deva hela lived in kimbulwathpura ( Dimbulagala-ruins also found but not published by authorities as they are in an opposite mind worshiping para deshas, I am wondering why they don’t live in paradesha they highly praise and worship?
ඔබ තුමා තෝරාගෙන ඇත්තේ, උතුම් මත්තෘකාවකි. වර්තමාන ප්‍රශ්නයකට යහපත් විසදුමකි 👍👍👍👍
අතීත ජම්බුකෝල ය තිබුනේ වර්තමාන දඹුල්ල ආශ්‍රිතවයි.
ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා අතීත ගවේෂණය ට .
සුපිරි
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
❤👍🏻👏🏻
මෙතුමාගේ වීඩියෝ වැඩිය දිග නැ ඒක නිසා හොදයි තෙරුවන් සරණයි
කෝනාගම වැනි බුදුවරු උපන් මේහෙල බිම මේ සිව්හෙලයම් තමයි.
" ජම්බුධ්ද්වීප න් ඉදාගතා ලංකාපුර " මිහිඳු හිමි පවසයි, පහදන්න!👍
බඩු පොදි ලිහන තැන තමයි වැලිගම.හරිය.
👍🙏👍🌷✌🌷
❤❤❤❤❤❤🎉
එකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ
මාතොට මාතර යි. මන්ද විජය කුමාරයාහෙල දීපයට ගොඩ බැස්ස විට උත්පල වර්න දෙවියන් ආරක්ෂාවට නුලක් බැන්දාලු. දෙවිනුවර යි.අන්රාධපුරය තමයි අද තිස්ස මහා රාමය මන්ද මුහුද පෙනෙන දුරින් මෙම අනුරාධපුරය තිබිය යුතුයි .ලෝවා මහා පායට මුහුද පෙනෙන බව ලියවී ඇත.
Dambadiva wataa Hela diva pihita thibi etha. Ema Hela Diva kotas hatharakata bedie Siu Helaya wie etha. Pradaanama dee eyai
🙏🙏🙏🙏
❤
Jumbudvipa is a predominantly larger area and was also talked by The Buddha wrt four rivers running into the sea as farther to north east all the way down to katharagama. It’s also heard that king Suddodana, a deva hela lived in kimbulwathpura ( Dimbulagala-ruins also found but not published by authorities as they are in an opposite mind worshiping para deshas, I am wondering why they don’t live in paradesha they highly praise and worship?
ඕන්න පටලවා ගත්තා ඔබ තුමා මාතොට කයන්නෙ මන්නාරම නෙවෙ මාතර මොකද අද ඔය වර්තමාන අනුරුධ පුරයෙ සෑය ලග තියන ලොවාමහපාය හෙවත් ඕක උඩනෙ සත්මහල් ප්රාස්දය හදලා තිබුනා කයන්නෙ තින් ඔතෙන්නට මුහුද පේනවද සත්මහල් ප්‍රාසාදයට මහල්100වතර ගහන්න වෙනවා ඔතෙන්නට මුහුද පෙන්න පුත්තලමට එහායින්නෙ මුද..ඕය දැන් තියන සැය ලග හදලා තයන ලොවාමහපාය පස්සෙවකාලේක ඔය තැන් තැන්වල තිබුන ගල් කුලු එකතු කරලා හදපු එකක් ඕය දැන් තියන ගල්කනු එක ගානෙ ට තියෙන්න එපායි ඕකව උඩ එක ම්ටමට හිටින විදිහට සත්මහල් ප්‍රාසාදය හදන්න නේද..අනික මුල කනෝ එවා ලි තරප්පු රදවන්න පුලුවන් විදිහට කනු ස්රුපයකුත් ඕන නේද එදා ඕතන ඔය ගල්කනු හීටවපු උන්වකුගෙ හරි කීමකට කරා හැබැථි දුර හිතුවෙනැ..
ඔබ සඳහන් කර ඇති කාරණය පිළිබඳ ගවේෂණය කිරීම සඳහා උපයෝගී කරගත හැකි ඓතිහාසික මූලාශ්‍ර සඳහන් කරන්නේ නම් කෘතඥ වෙමු.
අපගේ විද්‍යුත් ලිපිනය
info.gaveshanaya@gmail.com
පුරාණ සෙල්ලිපි ගිරිලිපි විමසීමේදී ඔබ කියන දඹදිව හා හෙලදිව අතර අක්ශර වල වෙනසක් නොපෙනේ.එමෙන්ම හෙලටුවා පාලියට නැගීමේදී බුද්ධගෝශ හිමිට එවැනි බාධයක් වූ බවට සාක්ෂි නැත.දැනටත් හමුවන හා බ්‍රිතාන්‍ය කවුතුකාගාර වල ඇති පුරාණ ලේඛන වලද එවැනි වෙනසක් දැකීමට හැකිද?
තම්මැන්නාව අදටත් හම්බන්තොට කිට්ටුව ඇත
ජම්බුකෝල පට්ටනය තිබුනේ යාපන අර්ධද්වීපයේ නොව දඹුල්ල ආසන්නයේ ය.
ඔබගේ සඳහන නිවැරදිය. මෙම වැඩසටහන පටිගත කිරීමෙන් පසු සිදු කළ ගවේශණයක දී එම කාරණය තහවුරු විය. ඉදිරි වැඩසටහනක දී මෙම කාරණය නිවැරදිව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
අර වෙළෙන්ඳො බඩු පොදි ලිහපු තැනට ඹබ යෙදුව වචනෙ, පැහැදිලි නෑ. මොකක්ද? පූට බේදනය......?
මෙම ලිපිය කියවන්න.
gaveshanayablog.blogspot.com/2023/12/%20%20%20%20%20%20%20.html
@@Gaveshanaya බොහොම ස්තූතියි. මා, මෙයින් දැනුවත්වූ දේ ගැන සටහනක් පසුව තබන්නම්.
මහත්තයා මෙි රට ඇතුළත් පෙර රජසමයේ නැවු ගමන්කර තියනවා යොද ඇල හරහා.
ඔබතුමා ගේ විග්රහ ය අනුව බුදුන් වහන්සේ හෙලදිව වැසියන්ට බුදුන් වහන්සේ කතා කල මාඝදී භාශාව බැරිනම් එතුමන් මාඝදී භාශාවෙන් ධර්මය දේශනා කල අවබෝධ කර ගත්තෙ කෙසේද ?
බුදුන් වහන්සේ හෙල දේශයේ බෝහෝ කාලයක් වීසූ බවට සාක්ෂි ඕන තරම් තියෙනවා නේද ?
එතුමන් ගේ පිරිනිවන් පෑම , බුදු වීම පවා සිදුවූයේ ඔයා ඔය කියන හෙල දිව ම නේද?...
අපි දන්නා පරිදි රුහුණේ ශාක්‍ය වංශික යන් සිටී බව ට ත් සාක්ෂි තියෙනවා ..
දේව කියන ජනයා ලංකාවේ සිටි මුත් ඔවුන් ලංකාවේ හෙල වැසියන් නොවෙයි .
ඔවුන් ඉන්දියානු සම්භවය ක් ඇති අය නේද?
මම ඔබ තුමා ගේ කලින් video එක ත් බැලුවා .
මෙහි දඹ කියලා ජම්බු ගහට කියන තවත් නමක් කියලා ගන්නත් පුලුවන් නේද .
ජම්බු +ද්වීපය..
ඒ විදියට ගන්නත් පුළුවන් .
අසෝක රජතුමා ඉදලා තියෙන්නෙ ත් ලංකාවේ කියලා දැන ට සාක්ෂි තියෙනවා නේද