අනෝතත්ත විල (Anotatta Lake) තිබුණේ කොහේද? | ගවේෂණය 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ඔබ මින් පෙර අනෝතත්ත විල පිළිබඳ අසා තිබුණාද? අනෝතත්ත නමින් විලක් සැබෑවටම තිබුණාද? එසේ නම් ඒ කොහේද? අනෝතත්ත විල පිළිබඳ සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් ඉදිරිපත් කර ඇත.
    මූලාශ්‍ර:
    * The Sacred Books of the Buddhists Compared with History and Modern Science (1863) by Robert Spence Hardy
    * මහාවංශය සිංහල පරිවර්තනය
    * Journal of the Ceylon Branch of the Royal Asiatic Society New Series Volume VI, Special Number (1963) by C. W. Nicholas
    * රාජාවලිය ඉංග්‍රීසි පරිවර්තනය
    * ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය භූවිද්‍යා අංශය
    * The Natural History of Pliny Volume II by Pliny (the Elder.) 1855
    * දඹුල්ල රජමහා විහාර සිතුවම්
    * ත්‍රිපිටකය
    * බලංගොඩ කොට්ටිඹුල්වල රජමහා විහාර සිතුවම්
    📽️ දඹදිව, ජම්බුද්වීපය කිව්වෙ ලංකාවට ද?: • දඹදිව, ජම්බුද්වීපය (Da...
    👍 ගවේෂණය Facebook Page: / gaveshanayaofficial
    ✍️ ගවේෂණය blog: gaveshanayablo...
    📢 ගවේෂණය WhatsApp Channel: whatsapp.com/c...
    #Gaveshanaya #Anotatta #Anavatapta #AnotattaLake
    මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.
    මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.
    අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
    සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.
    ~ ගවේෂණය Gaveshanaya
    Copyright © 2023 Gaveshanaya. All rights reserved.

ความคิดเห็น • 65

  • @user-sx6di4bj5b
    @user-sx6di4bj5b 7 หลายเดือนก่อน +15

    ඔබතුමා ඉක්මනින් මේ ඉතිහාසය හෙළි කරයි,,,,ඔබතුමා සුවපත් වෙත්වා

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 หลายเดือนก่อน +2

    මේවගේ සත්‍ය ඉතිහාසය ගවේශනයකර ඉදිරිපත් කරන ඔබතුමාලාට ගොඩාක් පින්. 🙏🙏🙏🙏🙏🙏

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 8 หลายเดือนก่อน +14

    ඔබ තුමා මේ සිද්දි දමායන් පොතපත ඇසුරින් ඉදිරිපත් කිරීමට තවත් ඉවහල් වේවි හෝටර්න් තැන්න ප්‍රදේශ යේ උස තැනකට ගිහින් ඩ්‍රොන් කැමරා මගින් පස් මහා ගංගා ගලා යන විදිහ රූගත කර ඔය චිත්‍ර සමග විග්‍රහා කරන්න.

  • @gokulabandara9611
    @gokulabandara9611 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට , සුවපත් වේවා ......!!!!
    දීර්ගායුෂ ප්‍රර්තනා කරමි .

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 10 หลายเดือนก่อน +10

    මම ඔබ කියන කතාව අහන්න හරිම අසයි ඹබ තුමා මෙවගෙ පැහැදිලි කරදිම ගැන ඔබතැමාට ගොඩක්ම පිං

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน +11

    සියලු ගවේශනය යන් සාර්ථකව සොයන්න අවශ්‍ය මග පෑදේවා❤❤ ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @malanigamage4891
    @malanigamage4891 10 หลายเดือนก่อน +13

    මෙවැනි ගවේෂණ කරන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @Samuel_47d
    @Samuel_47d 10 หลายเดือนก่อน +11

    ඇත්තටම මේ විදිහට පැහැදිලි කරනවා නම් කාටත් තේරෙනව . බොහොම ස්තුතියි

  • @dangerous1504
    @dangerous1504 9 หลายเดือนก่อน +16

    මේ බුදුන් උපන් ජම්බුද්වීපයයී🙏 හොද පැහැදිලි කිරීමක්❤❤❤

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 4 หลายเดือนก่อน +5

    ඉස්තුතියි ඔබතුමන්ට දීර්ඝායුස පතමි

  • @Amuthuminisa
    @Amuthuminisa 10 หลายเดือนก่อน +12

    මමත් ඔබතුමාගේ මතයට එකගයි

  • @chathsarifernando5674
    @chathsarifernando5674 ปีที่แล้ว +44

    මමත් අහලා තිබුනා අනෝතප්ත විල ලංකාවේ කියලා.. ඇත්තටම ඔබ තුමා ඒක briefly explain කරනවා👌🏽

    • @ventnarada5896
      @ventnarada5896 10 หลายเดือนก่อน +1

      මොලේ පෑදුනාට පිං

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 10 หลายเดือนก่อน +2

      ඉතා හොද පැහැදිලි කිරීමක්. ඔබතුමාට දීර්ඝායු වේවා!!

    • @madhukakalpani9163
      @madhukakalpani9163 10 หลายเดือนก่อน

    • @hemanthajagoda3276
      @hemanthajagoda3276 10 หลายเดือนก่อน

    • @bandaragunarathna7877
      @bandaragunarathna7877 10 หลายเดือนก่อน +1

      Nibandanaya kiya sinhala wachanayak netha.Nibandaya kiya niweradi kara ganna.

  • @MH-gp5ji
    @MH-gp5ji 6 หลายเดือนก่อน +8

    බොහෝ පින් නිදුක් නිරෝගී සුව.

  • @rajikahewage477
    @rajikahewage477 3 หลายเดือนก่อน +3

    අප උපන් හෙළ බිම බුදුන් උපන් ජන්බුද් දීපයයි !!! 🙏🙏🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 10 หลายเดือนก่อน +10

    භාවනායෝගීව සිටින අයට මේවා වැටහෙන නමුත් ප්‍රකාශ කිරීම නොවැදගත් නිසාත්,සමාජීය ගැටලු පැණනගින නිසාත්,ඔවුන් නිහඩය. නමුත් ඔබතුමාගේ ගවේෂණාත්මක එළිදරව්, ඵලදායී ලෙස ගෙන අතීත ගුණධර්ම යලි යලිත් පිබිදේවා.

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 10 หลายเดือนก่อน +9

    මහත්තයා ඔය චිත්‍ර යම තිනවා රැස්වෙහෙර විහාරයේත් එයත් පරික්ෂණ යක් කරන්න

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 9 หลายเดือนก่อน +3

    youtube එකේ සොයන්න පහත පෙන්වන අනෝතප්ත විල ගැන තව දේවල් කිහිපයක්..
    -> "අනෝතත්ත විල හා අනුරාධපුර ගැන පුස්කොල පොතෙන්" (එංගලන්තයේ තියෙන දැන් උනත් කියවන්න පුලුවන් පුස්කොල පොතක් ගැන)
    -> "අපි නොදන්නා අපේ රටේ තිබුණු ගංගා ඇලදොළ" (මන්නාරමේ තිබුන විශාල වැවක් බ්‍රිතාන්‍ය පාලන සමයේ විනාස කලපු ආරංචියක්)

  • @amithanandana1237
    @amithanandana1237 6 หลายเดือนก่อน +8

    පැරණි සිංහලයේ හිම යනු මීදුම යි.උදා.: ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ., හිමිදිරි උදෑසන ( හිම ඉදිරියෙන් ඇති උදෑසන).

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 8 หลายเดือนก่อน +3

    Great and very clear explanation. Thanks

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 หลายเดือนก่อน +4

    මම අහල තියෙන විදිහට නම් ... අප බුදු පියාණන් වහන්සේ තව්තිසාවේ සිට අභිධර්මය දේශනා කරල දිවා ආහාරය ගන්න නට උතුරු කුරු දිවයින ට වැඩිය බවද. එහිදි උන්වහන්සේ අනෝතත්ත විල පැන් ස්නානය කලබවත් සදහන් වෙනව එතකොට මේ කියන විල කුමක්දැයි වටහා ගන්න අමාරුයි බුත්සරණ පොත ලෝකවිදූ ගුණය අනුව විස්තර වෙන විදිහට උතුරුකුරු දිවයිනේ තිබුන බවයි දිවයින් හතරක් ගැන කියෙනව පුර්ව විදෙහය අපරගො යානය උතුරු කුරු දිවයින හා ජම්බුද්වීපය කියල මම දන්න විදිහට මේ විල යොදුන් පනහක් දිග පළල විලක් මෙහෙම එකක් ලංකාවේ තියා ඉන්දියාවේ ත් නෑ .. බුදු දහමේ හැටියට මේ අනෝතත්ත විල අපට පියවි ඇසින් දැක බලාගැනීමට බැරි බවත් බුදු හිමියන් දේශනා කරල තියෙනව. සත් කුළු පව් සතර මහා සාගර ආදියද. මේ ගැන කතා වෙද්දී ඉස්සර හට එනව.

  • @vijayanathgunathilaka5377
    @vijayanathgunathilaka5377 10 หลายเดือนก่อน +1

    Please continue your adventure ! There are many people ..hungry for this sorts of believable findings ! 🌼🌼🌼🌼🌼

  • @HustlerPalace-eg6zi
    @HustlerPalace-eg6zi หลายเดือนก่อน +1

    hon sir. you are completely right .....

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 3 หลายเดือนก่อน +1

    Ithama pahadili oba tumata teruwan sranai

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน +1

    මේ වැනි ගවේෂණ ය න් මගින් බුදුන් වහන්සේ හෙළ යෙක් බව නොදුරේදීම ඔප්පු වෙනවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathramanayaka2245
    @sarathramanayaka2245 4 หลายเดือนก่อน

    One of the best explanations I have read on the subject. Please explain the word 'Anottata'.
    Thank You.

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it หลายเดือนก่อน +1

    Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +1

    මේ විලා කදු පහකින් ගංගා පහකින් වට වෙලාලු නේද තියෙන්නේ එහෙනම් අපේ රටේ තමා ඒක ඇත්තේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි

  • @Cookjp99
    @Cookjp99 10 หลายเดือนก่อน +1

    Good description

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 3 หลายเดือนก่อน +1

    Suwapathweva

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 3 หลายเดือนก่อน

    Hodata terum yanawa me buduhamuduruwo ipaduna(gothama samana) desaya bawa.
    Teruwan saranai

  • @sumitradarma
    @sumitradarma 10 หลายเดือนก่อน

    very improtant to our knowledge , about true histry, !

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 10 หลายเดือนก่อน +3

    මම ත් ඔබ තුමා සමගයි ඉතිහාසය සොයන්න

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 10 หลายเดือนก่อน +1

    මේ බුද්ධ දේශයයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manoj-r7w8r
    @Manoj-r7w8r 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @AsithaVijesinghe-o3y
    @AsithaVijesinghe-o3y 2 หลายเดือนก่อน

    අප රටේ නිය්ම ඉට්හසය ඉදිරිපත් කරමින් ඉටුකරන ස්‍ව්‍ය මිල ක්ල න්හ්කුය්.

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 6 หลายเดือนก่อน +1

    Thank you sir 🙏❤

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 9 หลายเดือนก่อน +1

    සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 หลายเดือนก่อน

    Thank you

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 10 หลายเดือนก่อน

    Me budun upan deshayai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 10 หลายเดือนก่อน

    thanks,................

  • @imaluvin
    @imaluvin 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 10 หลายเดือนก่อน

    Translation is defective as Buddha’s words are those five rivers end up with the samudra ( ocean ), and it’s clear India doesn’t have a ocean on the East and also no single river flowing to the eastern side.

  • @acecoach623
    @acecoach623 10 หลายเดือนก่อน

    👍👍👍👍🙏

  • @lineeshanirwana3596
    @lineeshanirwana3596 10 หลายเดือนก่อน +2

    අනෝතත්ත විල හැබෑවට තියෙන එකක් නෙවේ.. මං කියන්නෙ හැබෑ අනෝතත්ත විල ගැන..duplicate එකක් සමහරවිට තියෙන්න ඇති ලංකාවේ හෝ ඉංදියාවේ. හැබෑ එක දෙව්ලොව තියෙන එකක්නෙ..

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 5 หลายเดือนก่อน +2

      නොදකින දිව්‍ය ලෝක ගැන බුදුන් වහන්සේ ලොකුවට මිනිසුන්ට දේශණා කලේ නැත. එදා සිව් හෙලයේ සිටි යක්ඛ, නාග, දේව, සහ කුම්භාණ්ඩ යන අය පසු කාලීනව දෙවියන්, යක්කු, නයි ලෙස පරිවර්ථනය කරගත්තා. මොකද දුටුගැමුණු රජ මුලු හෙල දීපයම එක් සේසත්(එක රජ කෙනෙක්) යටතට පත් කල පසු මුලු දිවයිනම රුහුණු, පිහිටි, මායා ලෙස බෙදුනු පසු ජනතාව පෙර සිව් හෙලයේ නම් ටික දෙවියන්, නයි සහ යක්කුන්ට කියපු නම් ලෙසට පිලිගත්තා.

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 10 หลายเดือนก่อน

    හොයාබලන්න.

  • @sanathgunawardena832
    @sanathgunawardena832 9 หลายเดือนก่อน

    en.wikipedia.org/wiki/Anavatapta

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 9 หลายเดือนก่อน

    🙏

  • @nishanbandara9820
    @nishanbandara9820 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏