පිහියක් මුවහත් කරගන්නේ කෙසේද? (How to sharpen a knife)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2021
  • ඔබත් ගෙදර පිහි මුවහත් කරන්න නොයෙකුත් උත්සහා කරලා තිබේද ? ඒවා සාර්ථක වී නැද්ද ? එහෙනම් මෙන්න මම කරන විධිය. බලන්න, ඉගෙන ගන්න, අදහස් දක්වන්න.
    Are you tired of sharpening knives at home. Have you tried different techniques but not successful. Here's great video for you, watch, learn, share your experience.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 44

  • @user-yl6up4fx4y
    @user-yl6up4fx4y 6 หลายเดือนก่อน +1

    ඉස්සරම.අදල.කරුන
    පහදිලි.කරන්න
    කෙටියෙන්

  • @jayanthajayalal519
    @jayanthajayalal519 3 ปีที่แล้ว +3

    ඇත්තටම මේ ලබාදෙන දැනුම ප්‍රායෝගික ජීවිතයට ගොඩාක් වටිනවා.

  • @ArithaNaran
    @ArithaNaran 3 ปีที่แล้ว +1

    Good video

  • @jayanthajayalal519
    @jayanthajayalal519 3 ปีที่แล้ว +5

    කැඩී බිදී ගිය මෙවලම් වෙනුවට අලුත් මෙවලම් යොදාගැනීම හොදයි.
    කැඩී බිදී ගිය මෙවලම් වලට යළි පණ දී භාවිතයට ගැනීම ඊටත් වඩා හොඳයි.
    එය උපනුපන් මානව වර්ගයාට ලොව තුළ ඉඩ ඉතිරි කිරීමකි.

    • @user-ws2pv3fe2e
      @user-ws2pv3fe2e 10 หลายเดือนก่อน

      Kadadasi karanna natural gatthata athin

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว

    Good one Malli.

  • @vajiraginneliya
    @vajiraginneliya 2 ปีที่แล้ว +1

    Thanks for the video, I never used sand papers to sharpen a knife, I am going to try it.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Super. If you are using sand paper on a blunt knife, use 100 - 400 - 1000

  • @gehangunawardena9506
    @gehangunawardena9506 3 ปีที่แล้ว +1

    Thank you so much ! Really useful !!! Love to see more videos from you 🙂

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 ปีที่แล้ว

      Thanks for the encouraging comment. My greatest joy is to hear your feedback after trying the instructions. 😄

    • @gehangunawardena9506
      @gehangunawardena9506 3 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 I will let you know ... :)

    • @gehangunawardena9506
      @gehangunawardena9506 3 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 It's been about 5 months now . I did this and it's still holding on !!!!!!!!! Impressive and thank you so much ! ( For me what worked was using fine sand paper - I think )

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 ปีที่แล้ว +1

      Wow happy to hear this.

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @kasunranga3007
    @kasunranga3007 2 ปีที่แล้ว +2

    Thanks

  • @grade1251
    @grade1251 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @firnaz9249
    @firnaz9249 2 ปีที่แล้ว

    Wada wadee

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔය පෙන්නුවේ පොඩ්ඩක් වත් කැපෙන්නේ නැති එකක් මුවත් කරනවා. ඔයාට පුළුවන් වැලි කඩදාසි විතරක් පාවිච්චි කරලා ලේසියෙන් මුවහත වැඩි කර ගන්න

  • @thenulranmuthu9048
    @thenulranmuthu9048 3 ปีที่แล้ว +2

    🙃🙃🙃🙃

  • @champikadhananjaya2396
    @champikadhananjaya2396 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chamarasandaruwan8700
    @chamarasandaruwan8700 ปีที่แล้ว +1

    Cutting wil ekata pannare bala wenne nadda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      කුස්සියේ පිහි වලට නම් එක කොහෙත්ම දැනෙන්නේ නෑ. මන්නයක් වගේ නම් වෙන්න පුළුවන්. එතකොට මම grinder එක slow දුවනවා. රත් වෙන්නේ නෑ

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 ඔව් ඔව්. හරියට ම හරි.

  • @shamilsaleem9444
    @shamilsaleem9444 3 ปีที่แล้ว

    cutting wheel එකෙත් නොම්මරයක් තියෙනවද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 ปีที่แล้ว +1

      Thickness measurement එකක් තියෙනවද කියලා මතක නෑ. බලලා කියන්නම්. සාමාන්‍යයෙන් hardware වල විකුනන්නේ grinder ඒකේ size එකට.

  • @user-ws2pv3fe2e
    @user-ws2pv3fe2e 10 หลายเดือนก่อน

    Lankawe pasalwela dena adyapanaya wage bohoma adambarai oba gena

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  10 หลายเดือนก่อน

      Not sure to take your comment positively or negatively ,, 😀

  • @shamilsaleem9444
    @shamilsaleem9444 3 ปีที่แล้ว +2

    පිහි තලයේ වානේ ප්‍රමිතිය අනුව outcome එක වෙනස්වෙනවා ද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 ปีที่แล้ว +1

      පිහි තලයේ වානේ ප්‍රමිතිය, පන්නරය වගේ දේවල් නිසා මුවහත් කිරීම, වැලි කඩදාසියෙන් ගාන එක අමාරු ලේසි වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම outcome එක එකම තියා ගන්න උත්සාහ කරන්න ඕනේ.

    • @shamilsaleem9444
      @shamilsaleem9444 3 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 මේ මුවහත කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 ปีที่แล้ว +1

      මාසෙකට වැඩිය තියෙනවා. පාවිච්චිය අනුව තමයි

  • @rathnasirigamage9917
    @rathnasirigamage9917 2 ปีที่แล้ว

    Grainder ekkak thiyenawanam thamun kiyala denna onada muwahath karanna modaya...

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      Thank you for the comment

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว

      ඒකෙන් හැම එකම මුවහත් කරන්න බෑ. සමහර ඒවා මොට වෙනවා.

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 หลายเดือนก่อน

    ඔබගේ වීඩියෝ එක ශබ්ද නැහැනේ.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  หลายเดือนก่อน

      තියෙනවා. ශබ්දය මදි කියන එකද කියන්නේ?