අඩු වියදම් SMPS battery charger (current & voltage limiting)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2022
  • බැටරිය පළමු වරට සම්බන්ධ කිරීමේදී පහල ක්‍රමය අනුගමනය කරන්න.
    1. බැටරිය සම්බන්ධ කිරීමට පෙර Output voltage එක අවශ්‍ය ප්‍රමාණයට set කර ගන්න.
    2. Ampere adjust කරන preset එක 500 ohm වලට පමණ set කර ගන්න.
    3. power supply එක බැටරියට සම්බන්ධ කරන්න.
    4. ඇමිටරයෙන් ධාරාව මනින ගමන්, Ampere adjust කරන preset එක කරකවා ධාරාව අවශ්‍ය ප්‍රමාණයට සාදා ගන්න.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 123

  • @pradeepweerawardanapradeep8937
    @pradeepweerawardanapradeep8937 2 ปีที่แล้ว +1

    godaak watina video ekak .loba netiwa pehediliwa kiyaladenawa tank you

  • @allenc.howard3967
    @allenc.howard3967 2 ปีที่แล้ว +1

    Supiri ma aiya

  • @vajirakulatunga7730
    @vajirakulatunga7730 2 ปีที่แล้ว +5

    One of the best practical Sinhala electronic video I have seen... spot on 👍

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Best comment I've got so far. Happy you liked it. Thank you.

  • @mohamedroomy1985
    @mohamedroomy1985 2 ปีที่แล้ว +1

    Godak isthuthi. Sir

  • @sujithindika6333
    @sujithindika6333 2 ปีที่แล้ว +1

    thank you.. watina video ekak

  • @asirilokuliyanage7294
    @asirilokuliyanage7294 2 ปีที่แล้ว +1

    Wow. Very valuable

  • @nagarajahshankar8249
    @nagarajahshankar8249 2 ปีที่แล้ว +1

    Very useful tutorial. Thanks 👍

  • @wasanthasenarathne5212
    @wasanthasenarathne5212 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට..

  • @nalinkarunasinghe1440
    @nalinkarunasinghe1440 2 ปีที่แล้ว +1

    Top class video 👍👏👏👏

  • @sarathmunasinghe8284
    @sarathmunasinghe8284 2 ปีที่แล้ว

    Niyamai. Mara vaddek

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      අවශ්‍යතාව එන කොට, ඕනේ දෙයක් කරන්න පුළුවන්.

  • @adniul2
    @adniul2 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @circuitbro4616
    @circuitbro4616 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝවක්, ස්තූතියි

  • @grade1251
    @grade1251 2 ปีที่แล้ว +1

    👍👍

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    ෆෙලෝ කරන චැනල් එකක්. සුපිරිට පැහැදිලි කරනවා

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 3 หลายเดือนก่อน

    This is a technique I was looking for several months to charge my Li-Ion Batteries...Thank you very much for sharing your knowledge..... !

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 หลายเดือนก่อน +1

      Unfortunately it's in Sinhala hope you could still understand

    • @TechTronics-Malaysia
      @TechTronics-Malaysia 3 หลายเดือนก่อน +1

      @@harshanaranmuthu7038 Im a Sri lankan...I was living in malaysia...now in Sri Lanka...

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 2 ปีที่แล้ว +1

    good video

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    ❤ ❤ ❤

  • @udithamahagamage8897
    @udithamahagamage8897 2 ปีที่แล้ว +2

    Another great video by you !!! Can you please add more to make this an auto charge & float changeover charger...if so, that will be a all time hit I guess....

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      Thank you for the nice comment. Yes it can be automated, but that'll require additional circuitry most people will not be able to implement.

    • @ncgeethrulz91
      @ncgeethrulz91 2 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 u can use a xh-m604 module or xh-m609 module
      to automate boost charge and float charge

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thank you for idea.

  • @srimaldambaliyadda7239
    @srimaldambaliyadda7239 ปีที่แล้ว

    Thanks.
    Mekata pavichchi karapu DC ampere meter eka mokadda kiyanna puluwanda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      මං ගාව තියෙන්නේ uni-t ut203 එකක්.

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    12v 10A SMPS ekakin 14.2V wedikarala12V- 45AH Battery Set kala(no load Battery Terminal v 9 v)Current eka 11.3 A Ganawa.SMPS IC Eka TL494L.meke Current Adjust karanna puluwan weyida Shint Resistor 1 tiyenne

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔව්. පුළුවන් වෙන්න ඕනේ. මම උදව් කරන්නම් call එකක් දෙන්න 0777420211

  • @sureshdonald5267
    @sureshdonald5267 2 ปีที่แล้ว

    ස්තූතියි ... පරක්කු වෙලා හම්බඋනේ...
    හොදටම බැහැපු බැට්රයකට ගහල දැන් වැඩ කරන්නේ නැහැ... අලුත්වැඩියා කරගන්න බරිවෙයිද..

  • @surangaupul6212
    @surangaupul6212 2 ปีที่แล้ว +1

    mamath oken mage 12 battrya charge kara kara hitiye. dawasak waradila +, - marukarala gahala, switch ekath on kala. eta passe idan wada na. mokkda pichchenna atthe kiyla idea ekk thynwada? khmada check krgnne

  • @nishanthashan4586
    @nishanthashan4586 2 ปีที่แล้ว

    ඒක වටිනව ඒත් මගෙ පවර් සප්ලයි එක pwm ic damage wela

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඒව ගන්න තියෙනවා. පරණ pc power supply වලත් තියෙනවා. KS7500 එකයි TL494 එකම IC එක.

  • @sanjeewaweerage9407
    @sanjeewaweerage9407 2 ปีที่แล้ว

    Math me power supply ekenma 90Ah battery 1k charge karanna try karanawa. Power supply 1n out wenne 13. 75V maximum. Man battery 1th ekka mage multimeter 1 series connect karala baluwa ampere gaanna gana. 3A pennanne. Battery 1 charge wennema na. Ainehema wenne. Mn current 1 maninwa varadida??

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Multimeter සමහර ඒවාගේ වයර් වල resistance වැඩි. පුළුවන් නම් clamp මීටර් එකක් හරි automotive amp මීටර් එකක් දාලා බලන්න. Charging voltage 14.4 තියන්න

  • @sameeralakshan4525
    @sameeralakshan4525 2 ปีที่แล้ว

    45AH ekak charge kranna 10A 12v smps ekakin 14.4 v wenakan wedi kreki hebei.Current eka edjust krana be.ekata wena widiyak nedda

  • @sampathgayan4666
    @sampathgayan4666 2 ปีที่แล้ว

    smps eke low voltage problem ekata hethuwa pehedili karanna puluwanda..... thanks

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      පැහැදිලි මදි. Call කරන්න 0777420211

  • @supunbandara9702
    @supunbandara9702 2 ปีที่แล้ว

    BRO OYA WADE 5 VOLT SMPS EKAKATA KARANNA PULUWANDA

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඒ කියන්නේ 5v වලින් 12v හදන්නද? එච්චර වැඩි කරන්න නම් බැරි වෙයි. හැබැයි ඔයාට ඕනේ 5v 6v කරන්න නම් අනිවාර්යෙන් පුළුවන්

  • @ktv2943
    @ktv2943 2 ปีที่แล้ว

    කම්පියුටර් පවර් සප්ලයි ට්‍රානස් ෆෝමරයක් ඉවතට ගෙන චාජරයක් හදාගන්න විදියක් නැද්ද.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      මම නම් කරලා නෑ. හැබැයි මම දැක්කා වීඩියෝ එකක් තියෙනවා

  • @amalchamara3995
    @amalchamara3995 2 ปีที่แล้ว

    Mage 12V 90Ah batery 2k parallel karala thiena batery backup ekak thienne.but e tike thadin wessa nisa solar eken charge wenawa madi PWM ekakin charge wenne... led acid betary dekak.den dekama white colour mark wetila thiyenne..me deka mehemama thiyeddi charge karaganna wadathma sudusu unit ekak kiyanawda ?
    12V....30A MPPT ekak gathtoth e haraha mage awasyathawaya sidu karaganna pukuwan weida ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      මගේ තියෙන්නේ 150ah බැටරි දෙකක් parallel දාලා. 250w panel දෙකකින් 60A mppt එකක් හරහා charge කරනවා. නමුත් මම grid charger එකකුත් තියාගෙන ඉන්නවා අවශ්‍ය උනොත් පාවිච්චි කරන්න. ඔයාට 20A විතර smps charger එකක් පාවිච්චි කරන්න

    • @muhaonline2003
      @muhaonline2003 ปีที่แล้ว

      Panel W pls?

    • @muhaonline2003
      @muhaonline2003 ปีที่แล้ว

      Panel W pls?

  • @MovieMagic-k3e
    @MovieMagic-k3e 2 ปีที่แล้ว

    api smps එකක් අරන් modify karaama ekata haniyak venne nadda?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      හානියක් නොවෙන්න කරන්න ඕනේ. ඒක එච්චර අමාරු නෑ. ඕනේ නම් ආයේ තිබ්බ විදිහට හදන්න පුළුවන්.

  • @gahirugeeshan7853
    @gahirugeeshan7853 2 ปีที่แล้ว +1

    5v smps එකකින් මේ වගේ resistor වෙනස් කරල 14.5v වෙනකම් voltage වැඩිකරන්න පුලුවන්ද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +2

      බැරි වෙයි. අපි මේ output වෙනස් කරන්නේ transformer එකේ design parameters ඇතුලේ. මම හිතන්නේ නෑ 5v එක 14.5v වෙනකම් වැඩ කරයි කියලා

    • @gahirugeeshan7853
      @gahirugeeshan7853 2 ปีที่แล้ว +2

      @@harshanaranmuthu7038 ස්තුතියි

  • @RehanSerasinghe
    @RehanSerasinghe 2 ปีที่แล้ว

    130AH battery එකක් එකක් charge කරන්න හොඳම SMPS එක මොකක්ද??

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      20A හෝ 30A smps එකක් අරන් modify කරන්න

  • @MalithWijesinghe
    @MalithWijesinghe 2 ปีที่แล้ว

    සෝලාර් චාජින්ග් කන්ට්‍රෝලර් එක්ක එක්ක පාවිච්චි කරද්දි, අපිට බැරිද මේ smps එකේ A ගාන static ගානකට සෙට් කරන්න හදාගන්න?
    මම pwm චාජින් කන්ට්‍රෝලර් එකක් අරන් smps එක සෝලා ඉන්පුට් එක වෙනුවට දාලා තියන්නේ. ඒත් මට තේරුන විදියට කොයිම වෙලාවෙවත් කන්ට්‍රෝලර් එකෙන් බැටරිය චාජ් කරන එක නවත්තන්නෙ නෑ මොකද, බැට්‍රිය චාජ් උනාට පස්සෙ අදින A ගාන අඩු නිසා, බැට්ටිය 13.7 වෙනකල් චාජ් කරලා, එතනින් පස්සෙ කට් ඕෆ් එක කරගන්නෙ නෑ. :(

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඒ කියන්නේ charge වෙද්දී voltage වැඩි කර කර amp එකම ගාන තියන්නද? වියයේ voltage එක 18 විතර සෙට් කලොත් හරි නැද්ද?

  • @ktv2943
    @ktv2943 2 ปีที่แล้ว

    ඇම්පියර් අගය, වොට් ගනනින් අගය දැනගත හැකිවේද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      වෝල්ට් ගාන දන්නවනම් පුළුවන්

  • @indrajithnilanga9763
    @indrajithnilanga9763 2 ปีที่แล้ว

    65Ah බැටරි එකක් චාර්ජ් කරන්න ගන්න හොද පවර් සප්ලයි එක මොකක්ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Amp 7, 14.4v විතර දෙන්න පුළුවන්, එකක් තමයි. 12v, 10A smps හොඳයි, නමුත් සමහර ඒවාගේ amp control කරන්න බෑ

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

      👍💐

    • @indrajithnilanga9763
      @indrajithnilanga9763 2 ปีที่แล้ว +1

      Smp එකක් ගද්දි කොහොමද ඇම්පියර් control කරන්න පුලුවන් එකක් කියල හොයාගන්නෙ.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      @@indrajithnilanga9763 සාමාන්යෙන් 10Aට වඩා වැඩි ඒවගේ තියනවා. 15 හරි 20A බලන්න. Casing එක අස්සෙන් බැලුවම shunt resistor එක පේනවද බලන්න පුළුවන්.

  • @muhaonline2003
    @muhaonline2003 ปีที่แล้ว +1

    Charge wena Ampere gana denaganne khmd?
    Direct battery yt ghld charge krnne?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      මේ video එක බලන්න
      th-cam.com/video/g3_QNRIv5PQ/w-d-xo.html

    • @muhaonline2003
      @muhaonline2003 ปีที่แล้ว

      Baterya charge wenakota ganna ampere pramanaya balaganna widihak nadda?
      604 wge module ek haraha d charge krnne? Naththm direct batryt cnnct krnwd?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      @@muhaonline2003 හරි දැන් තමයි ඔයා අහපු ප්‍රශ්න හරියට ඔළුවට ගියේ. බැටරි charge වෙන ප්‍රමානේ බලා ගන්න amp මීටර් එකක් ඕනේ. ලොකු amp ගානක් නම් (10A ට වැඩි), clamp meter එකක් හොඳයි. නැතිනම් automotive amp මීටර් එකක් හරි කමක් නෑ.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      @@muhaonline2003 මම නම් direct බැටරියට ගහලා තමයි charge කරන්නේ. 14.4v වලට limit කරන නිසා, module ඕනේ නෑ. පැය කීපයක් 14.4v වල තිබුනා කියලා lead acid බැටරි වලට හානියක් නෑ.

  • @gagandissanayaka1495
    @gagandissanayaka1495 ปีที่แล้ว

    13.5V වල කොච්චර වෙලාවක් තියනවද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      13.5v ඕනේ තරම් වෙලා තියන්න පුළුවන්, හානියක් නෑ

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 2 ปีที่แล้ว

    Antimedi dapu swich eka ඔනීමද එක නැති උනොත් මොකද වෙන්නෙ පොඩ්ඩක් කියන්න පුලුවන් ද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      නෑ අත්‍යවශ්‍ය නෑ.

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 oyge lead acid battery Ah kiyada eka charge krnne direct batteryta amunalada

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔව්, මේකේ photo share කරන්න බෑ. ඔයා massenger එකේ ඉන්නවද?

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 ou aiye

  • @kalinduhimasara6313
    @kalinduhimasara6313 2 ปีที่แล้ว

    buck converter ekak use karanna barida

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Smps එකත් buck convertor වගේ තමයි. 220ac එක dc කරලා, 12v convert කරනවා.

    • @kalinduhimasara6313
      @kalinduhimasara6313 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 ampere ගාන adjust කරන්න පුලුවන් නේද buck eken

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Circuit එක අනුව තමයි. Simple ඒවාගේ බෑ. හැබැයි current limit කරන්න හදන්න පුළුවන්

  • @shanthaanuruddha809
    @shanthaanuruddha809 2 ปีที่แล้ว

    වටිනා වීඩීයෝව ක් 60v එකක් අරගෙන 84v ඊ බයික් චාජර් එකක් කරගන්න පුළුවන් වෙයිද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      එකනම් හරියටම කියන්න බෑ. අනිත් එක e bike වල ඇත්තේ li-ion බැටරි නේද? එතකොට නිකම්ම charger එකක් ගහලා charge කරන එක හොඳ නෑ.

  • @chandikaherath583
    @chandikaherath583 ปีที่แล้ว

    10k resister එක ain karala 68k 1k දැම්මා දැන් 18v වගේ led එකත් එක්ක blink වෙනවා නේ මම off kala
    Resister එක වැඩි ද 🤔

    • @chandikaherath583
      @chandikaherath583 ปีที่แล้ว

      Sry 18k එකක් අයින් kale

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      18k අතින් කරලා 68k ගොඩක් වැඩි. 27k වගේ හොඳයි.

    • @chandikaherath583
      @chandikaherath583 ปีที่แล้ว

      Thank you very much 😊

    • @chandikaherath583
      @chandikaherath583 ปีที่แล้ว

      වැඩේ හරි giya 33k 1k තිබිලා දැම්මා 18 වගේ එනවා capacities 16v aulak නැද්ද 🤔

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      අවුල්. එක්කෝ volt අඩුවෙන් දුවන්න නැතිනම් caps ටික මාරු කරන්න. 18ක් දුන්නොත්, caps ටික dry වෙලා යයි නැතිනම් පුපුරන්නත් පුළුවන්.

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 2 ปีที่แล้ว

    Meke cap thunat maru krnn oni නේද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Output එක cap එකේ rated ගානට වඩා ගන්නවා නම් ඕනේ. 15v කරන්න ඕනේ වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් output caps තියෙන්නේ 25v හරි වැඩි ඒවා

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 mn gawa tiyenne 12v smps ekak eken briweid 24v system ekak charge krnn hdgnn 28.5 v out

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      එච්චර ගොඩක් වැඩි කරන්න පුළුවන් වෙයිද කියලා sure නෑ. මොකද transformer එක හදලා තියෙන්නේ 12 - 15 වගේ වැඩ කරන්න. වැඩි කලත් current එක අඩු වෙයි. හොඳම වැඩේ 24v එකක් ගන්න.

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 24v ekak aran 28.5 v hdnn puluwn weid

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම පුළුවන්

  • @surangakavndu27
    @surangakavndu27 2 ปีที่แล้ว

    16v ganna barida

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      පුළුවන් මගේ එකේ 18v ගත්තා

    • @surangakavndu27
      @surangakavndu27 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 presaet ekak na tl431gawa mona resistors eada votege eka wadi karanna danna ona mage power supply eka 12 v mata 16 v karanna one

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Can you come on WhatsApp or call me 0777420211

  • @srimaldambaliyadda7239
    @srimaldambaliyadda7239 ปีที่แล้ว

    මගෙ අවශ්‍යතාව 90ah battery එකක් charge කරගන්න. Charge වුනාම battery වයර් ගලවල දානවා. එහෙමනම් මේ switch එක අවශ්‍ය නෑ නේද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      ඔව් 13.5v වලට දාන්නේ full charge එකෙන් පස්සේ. ඕනේ නම් charging නවත්තන්න පුළුවන්

    • @srimaldambaliyadda7239
      @srimaldambaliyadda7239 ปีที่แล้ว

      Thanks

    • @srimaldambaliyadda7239
      @srimaldambaliyadda7239 ปีที่แล้ว

      90ah battery ekak 10A walin wage charge karagannawanam danna one freeset eka mokadda?
      Ehema adu ampere ekakin charge karoth battery ekata hodaine (charging time eka wedi unata kamak ne)

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      90ah එක 10a වලින් charge කරන එක කමක් නෑ. ඒක අඩු නෑ. Preset එක දාන්න ඕනේ power supply එක අනුව. ඔයාගේ එකේ ගලවලා පින්තූරයක් දාන්න.

    • @srimaldambaliyadda7239
      @srimaldambaliyadda7239 ปีที่แล้ว

      ok thanks. Mama dannam

  • @ramaswamyranganathan9171
    @ramaswamyranganathan9171 ปีที่แล้ว

    Please translate in english

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      Thanks for commenting. I'm waiting youtube to roll out multi lingual support so I can add a second audio track in English. Let's keep our fingers crossed and hope they'll do this soon

  • @allenc.howard3967
    @allenc.howard3967 2 ปีที่แล้ว

    Aiyage whatsapp no ekak denna puluwan da

  • @imscbrothers8099
    @imscbrothers8099 2 ปีที่แล้ว

    Oyage whatsapp number eka denna puluwanda