DIY Engine overheat detection alarm (English subtitles)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2021
  • If you have an old vehicle, risk of overheating is high. Although most vehicles have engine temperature meter, it is only a visual indication to the driver. Here, I'm explaining how a cheap simple audible alarm can be fixed to your vehicle to detect overheating in advance before heat can damage the engine.
    Use below for IC pinout information (IC pin ගැන පහල link එකෙන් ගන්න.)
    drive.google.com/file/d/1CRWC...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 22

  • @corollareligion661
    @corollareligion661 ปีที่แล้ว +1

    Keep it up good work. 👏

  • @nimanthanadeeraka4635
    @nimanthanadeeraka4635 ปีที่แล้ว +1

    Thanks 🙏🙏🙏

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ....ගොඩක් අයට වැදගත් වෙයි...👍👍👍👍👍

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thank you. Help me to popularize this channel

    • @buddhimatarage8449
      @buddhimatarage8449 2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබ තුමාට IC එකේ පින් නම්බර් එක සඳහන් කර තිබුනොත් හුගක් වැදගත් වෙයි මේ ගැන දැනුමක් නොමැති අයට වුණත්

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      @@buddhimatarage8449 Description updated.

  • @grade1251
    @grade1251 2 ปีที่แล้ว +1

    👍

  • @hemanthafernando6744
    @hemanthafernando6744 2 ปีที่แล้ว +1

    Very useful 👍👍👍👍

  • @ruchiraawantha6059
    @ruchiraawantha6059 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว +1

    ඔබතුමා ලංකාවෙද ඉන්නෙ.මම මෙකනිකල් කලේ.මමත් ආසයි ඉලෙක්ට්‍රොනික් පැත්ත ඉගෙන ගන්න.
    1.වාහනයක ඩිජිටල් Odometer එකේ අංක පෙන්නන්නෙ කොහොමද? Ic එක මොකක්ද? ඒ ic එකට විවිද වෝල්ටේජ් ආවම seven segmant led display එකක පත්තුවෙන්න ඕන බල්බ තීරනය කරන්නෙ කොහොමද?
    2. Flip flop එකක් මෙමරි තියාගන්නෙ කොහොමද? හාඩ්ඩිස් එකකනම් චුම්බක ගුන වෙනස් වෙලා මතක තියා ගන්නවා. RAM එකකනම් දහස්ගානක් capacitor තියෙනවලු ඒවා charge උනාම බයිනරි 1 ලු , නැත්නම් 0 ලු
    3.බයිනරි 1 , බයිනරි 0 විදියට save කරයි කියමු.අපි කතාකරන කට හඩක් නැත්නම් සිංදුවක් analog තරංගයක් , ඒකෙ කාලයත් සමග amplitude වෙනස් වෙනවා මේ තරංගයේ හැම ඇම්ලිටියුඩ් එකක්ම එක බිංදුව විදියට සේව් කරගන්නෙ කොහොමද? .

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      සාධාරණ ප්‍රශ්න ටිකක්. ලියලා උත්තර දෙන්න අමාරුයි. Call එකක් දෙන්න 0777 420211. මම ලංකාවේ තමයි.

  • @jeevanviraj9356
    @jeevanviraj9356 ปีที่แล้ว +1

    සර්, මම ඒ වගේ අමාරුවෙ වැටුන කෙනෙක්.Lh61V shell එකක්.එන්ජින් එකක් තිබ්බ.මේ බසර් එක හයි කරගන්න තැනක් නෑ.Digital meter එකක් තියෙන්නෙ.හයිකරගන්න තැනක් කියන්න...

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +2

      Sensor එකෙන් සිග්නල් ඒක ගන්න. මීටර් එක digital උනාට sensor එක analog.

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว

    ඔබතුමා බහුලව බාවිතා කරන microcontroller එක කුමක්ද? (අංකය) , මේ සදහා සුදුසු microcontroller එක කුමක්ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      මම ගොඩක් පාවිච්චි කරන්නේ atmel microcontrollers. ATTiny13A තමයි පොඩි පොඩි circuit ගොඩක් ඒවාගේ දාලා තියෙන්නේ

  • @ishansihina7277
    @ishansihina7277 2 หลายเดือนก่อน

    ic eke pin connection wal pin nomber dannkooo

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 หลายเดือนก่อน

      Deception එකේ link එකක් තියෙනවා

  • @nimanthanadeeraka4635
    @nimanthanadeeraka4635 ปีที่แล้ว

    Sensor එක heat වෙද්දී orms ගානක්නෙ හැදෙන්නේ. Voltage එක්කක් නෙවෙයිනේ. කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඔයා හිතන විදිහ හරි. Sensor එකේ වෙනස් වෙන්නේ resistance එක. අපි sensor එකයි තව resistor එකකුයි series දාලා voltage divider එකක් හදා ගන්නවා. ඒ voltage එක තමයි මනින්නේ. ගොඩක් ලියන්න අමාරුයි, තව විස්තර ඕනේ නම් call එකක් දෙන්න 0777420211

    • @nimanthanadeeraka4635
      @nimanthanadeeraka4635 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 බොහොම pin ඔබතුමාට