වාහන බැටරි & backup power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2022
  • පොඩි දෙයක් මේ video එකේ පැහැදිලි මදි කියලා හිතුනා.Battery voltage එක 12v වලට වඩා අඩුවෙන්න discharge කරන්න එපා. මේ voltage එක මනින්නේ no load වලදී. ඒ කියන්නේ කිසිම load එකක් නැතුව. load එකක් දාලා තියෙත්දී voltage එක සමහර වෙලාවට 12න් පහලට යනවා. නමුත් load එක අයින් කරහම නැවත 12+ volt වලට එනවා. එතකොට cutoff එකක් දානවා නම්, 11.8v හෝ 11.6v වගේ දාන්න. මේ cutoff voltage එක load එක අනුව වෙනස් වෙනවා. තමාගේ සාමාන්‍ය load එක අනුව හොඳ cutoff එකක් තෝරා ගන්න.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 80

  • @amithav
    @amithav 2 ปีที่แล้ว +1

    නියමයි

  • @sanjayanuwan
    @sanjayanuwan 2 ปีที่แล้ว +1

    Thanks

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 ปีที่แล้ว +1

    👍

  • @asangilanka6017
    @asangilanka6017 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්...
    බොහෝ දේ දැන ගත්තා...
    ස්තූතියි! ඔබට

  • @hemanthaweerakoon1720
    @hemanthaweerakoon1720 2 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ලැබුණා thanks

  • @udaralakshan797
    @udaralakshan797 2 ปีที่แล้ว +1

    Thak you.hamadema hodatama pahadili👍👍👍👍

  • @adniul2
    @adniul2 2 ปีที่แล้ว +1

    නියමයි 💪👍
    ගොඩක් දේවල් ගැන දැනුවත් උනා...

  • @chalitha22
    @chalitha22 2 ปีที่แล้ว +1

    Great video!

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏 දැනුවත් කිරීමට.... අනෙකුත් බැටරි පිළිබද වීඩියෝ එකකුත් බලාපොරොත්තු වෙනවා ( Li-ion , Agm) වගේ

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว +1

    Superb👌

  • @shironpathirana
    @shironpathirana 10 หลายเดือนก่อน

    Thank you 👍👍👍❤️

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  10 หลายเดือนก่อน

      Thank you for the feedback. Please subscribe.

  • @senulananvidu8641
    @senulananvidu8641 10 หลายเดือนก่อน

    Very informative ❤

  • @iotsolutionslk
    @iotsolutionslk 2 ปีที่แล้ว

    Nice and clear explanation 👌 👍 👏

  • @DissanayakeNuwan
    @DissanayakeNuwan 2 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ලබාගත්ත, ගොඩක් ස්තුතියි

  • @piummadushanka7089
    @piummadushanka7089 2 ปีที่แล้ว +1

    මාරම වටිනව... මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දේ ගැන මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනව... මම දැනට 90Ah බැටරි දෙකක් පාවිච්චි කරනව... ඒ දෙකම එක පාර කනෙක්ට් කරන්නෙ නැහැ.. මගේ පරණ UPS එකෙන් Suicide Cable එකක් හරහා main line එකට දෙනව.. ඒකෙන් 9W Bulb x 3-4, TV 50-55W තමා පාවිච්චි කරන්නෙ.. මේ වෙලාවෙදි TV එක ඔන් කරපු ගමන් 12.7 තියෙන වෝල්ටේජ් එක 12.5ට විතර එක පාර අඩු වෙනව... ඒ වගේම TV එක unplug කලොත් ආයෙම 12.7ට වැඩි වෙනව.. මෙහෙම උනාම Cutoff එක හිතාගන්න බැරි වෙනවාන...
    ඒ වගේම මම මේ බැටරි දෙක චාර්ජ් කරන්නෙ Daraz එකෙන් ගෙන්නගත්ත 12v pulse charger එකකින් (3 stage charger) එකක්.. චාර්ජ් කරනකොට අන්තිම හරිය චාර්ජ් වෙන්නෙ 1.1A වලින් වගේ පටන් ගන්නෙ 5A වලින්...
    Charge වෙලා ඉවර වෙනකොට බැටරි එකේ voltage එක 14.7 - 8 වගේ වෙනවා.. ඊට පස්සෙ 13v වෙනකල් හෙමීට අඩුවෙනව... මෙතනදි චාර්ජ් වෙද්දි 14.7-8 වගේ වෙන එක බැටරි එකට හොඳ නැද්ද‍...?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thank you for the lengthy comment. සාමාන්‍යයෙන් 14.4v තමයි ලොකු බැටරි වලට කියන්නේ. පුළුවන් නම් 14.4v වලදි charging නවත්තන්න.
      Cutoff එකට, normally slow discharge එකක් තියෙන කොට drop එක අඩුයි. ඒක හින්දා 12v වලට තියන්න.

    • @piummadushanka7089
      @piummadushanka7089 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 තෑන්ක්ස් අයියෙ රිප්ලයි එකට... ඩිස්චාර්ජ් cutoff එකක් දාල නම් නැහැ දැනට.. ඒක නිසා මම කරන්නෙ සැරින් සැරේ චාර්ජර් එක කනෙක්ට් කරල වෝල්ටේජ් එක චෙක් කරන එක... දැන් පාවිච්චි වෙන ප්‍රමාණය දන්න නිසා එහෙම බලන්නෙ නැහැ... මම 12.2 - 3 වෙනකල් තවම ඩිස්චාර්ජ් කරලත් නැහැ... ඊට කලින් කරන්ට් එක එන නිසා එවලෙම චාර්ජ් වෙන්න දානව... එහෙම චාර්ජ් කරන එක බැටරි එකට හොඳ දෙයක් නේද..? ඒ වගේම මම මේකට ඉන්වර්ටර් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.. මේවා ගැන හරි හැටි අවබෝදයක් නැති නිසා හිතාගන්න බැරිව ඉන්නෙ 24v ද 12v එකක්ද ගන්නෙ කියල... මට ලොකුවටම උවමනාව තියෙන්නෙ computer එක බැටරි බැකප් එකෙන් වැඩ කරවගන්න මම හිතන විදියට ඒකට 200 - 300W වගේ ප්‍රමාණයක් යන්නෙ.. Watt Meter එකක් ඕඩර් කලා තවම ආවෙ නැහැ.. ඒ වගේම දැනට ගන්න හිතාගෙන ඉන්නෙ Carutu කියන brand එකේ 1500W (3000W Peak) ඉන්වර්ටර් එකක්... 12v එකක් ගත්තොත් වරකට එක බැටරියයි නේද පාවිච්චි කරන්න පුළුවන්..?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔයාට cutoff එකක් නැතුව low voltage alram එකක් හදා ගන්න පුළුවන්. මම cct එකක් FB එකේ දැම්මා.
      12v system එකකට 1500W Carutu එක හොඳයි. මම සමහර වෙලාවට PC 2ක් දුවනවා 1000W Carutu inverter එකකින්. 24v යන්න තරම් ඔයාගේ load එක ලොකු නෑ. 24 යනකොට charging battery balancing වගේ ප්‍රශ්න එනවා. ඒක හින්ද 12 එකක් හොඳයි. ඔයාට 90Ah battery 2ක් තියේ නම්. 2ක parallel දාන්න. එතකොට 180Ah battery එකක් වගේ. හැබැයි 20A වගේ charger එකක් ඕනේ වෙයි. මගේ smps video එකත් බලන්න. discharge කරලා අනිත් අතට charge කරන එක හොඳයි.

  • @indunilmapa1405
    @indunilmapa1405 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය.සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @NilakshaFreeson
    @NilakshaFreeson 2 ปีที่แล้ว +1

    Awesome explanation. Very informative. Thanks a lot!

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ...බොහොම ස්තුතියි....සුබ අලුත් අවුරුද්දක් වේවා...

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    වටිනවා ගොඩක් ස්තූතියි...!!

  • @hemanthafernando6744
    @hemanthafernando6744 2 ปีที่แล้ว +1

    Thanks for the video, very helpful

  • @anandafit6
    @anandafit6 2 ปีที่แล้ว +1

    This is very useful. I also have a battery backup. I can properly maintain it now.

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    ow battery capacity (Full AH)eken 50% aduwen pawichchi karanna one.50% discharge wenna denna honda ne ,newta charge karanna one

  • @tharindusampath159
    @tharindusampath159 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @slaxit32
    @slaxit32 2 ปีที่แล้ว +1

    Good explanation

  • @grashanpeiris1772
    @grashanpeiris1772 2 ปีที่แล้ว +1

    ඔබේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි .හුගක් දේ දැනගත්ත.ඒත් එක ගැටළුවක් තියනව.
    බැටරියක්( 45ah )11.5vදක්වා අඩුවී පවතින අවස්තාවක සිට චාර්ජ් වී අවසන් වනතුරු පිළිවෙලින් ලබාදියයුතු වෝල්ටීයතාව සහ ඇම්පියර් එක වෙනස් වෙන්න ඕන නේද..ඒක පැහැදිලිව ඉදිරිපත් කරනවනම් හුඟාක් වටිනව...
    ඔබට ✌

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      මම ඒක video එකේ කියනවා. 45Ah බැටරි එකකට, 4.5A වලට limit කරන්න පුළුවන් 14.4v දෙන්න පුළුවන් charger එකක් පාවිච්චි කරන්න. මුලදී current එක 4.5A ගනී, ඊට පස්සේ current එක ටික ටික අඩු වෙලා 0.5A විතර ආවම charging නවත්තන්න පුළුවන්, නැතිනම් standby voltage එකට (13.5v) මාරු වෙන්න පුළුවන්.

  • @UdithaMudalige
    @UdithaMudalige 2 ปีที่แล้ว

    Bihima watunawa ayye...oyage cotact number eka denna baida?

  • @nadeeshsubasinghe5445
    @nadeeshsubasinghe5445 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියී. Pwm charge controller ekakin 12v 150ah battery ekak charge karanna voltage settings denna ona kohomada?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Video එකේ තියෙන අගයන්ම දාන්න. Bulk charging 14.4, floating 13.5, discharge cutoff 12

  • @dasunperera1
    @dasunperera1 2 ปีที่แล้ว +1

    superb!

  • @niroshanachandrasekara7070
    @niroshanachandrasekara7070 2 ปีที่แล้ว +1

    එකම දාරිතාවය(100 AH) තියෙන බැටරි දෙකක් සමාන්තරගතව සම්බන්ධ කර භාවිතා කලාට කමක් නැද්ද? charge කරනකොටත් සම්බන්ද කරලම charge කරන්න පුළුවන් ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔව් කමක් නෑ. 200Ah බැටරියක් කියලා හිතාගෙන පාවිච්චි කරන්න.

  • @sameeralakshan4525
    @sameeralakshan4525 2 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ලැබුන ඔයාගෙ කලින් වීඩියෝ එකේ විදියට smps එක හදාගත්ත.මම solar panel එකක් use කරල කාරනව බැට්‍රිය චාජ් කරන්න මේ දවස් වල කරන්ට් කපන්නෙ නැති නිසා බැට්‍රි එක idle තියාගන්න.13.5v බැට්‍රි එකට දීල තිබ්බට කමක් නැද්ද දවසම???.20A buck converter එකකින් තමයි වෝල්ටේජ් රෙගියුලේට් කරල දෙන්නෙ 13.5ta

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      කමක් නෑ. 13.5v වල ඕනේ තරම් කල් තියන්න පුළුවන්.

    • @sameeralakshan4525
      @sameeralakshan4525 2 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 bohoma sthuthi

  • @buddhimatarage8449
    @buddhimatarage8449 2 ปีที่แล้ว +1

    බැටරිය දිවාකාලයේදී චාර්ජ් කර ගැනීමට සෝලා පැනල් එකක් සවි කරන ආකාරයත් සඳහන් වූවා නම් වඩාත් හොඳයි එතකොට හැම වෙලාවෙම බැටරිය හොඳ තත්ත්වයෙන් තබා ගන්නවා මිල අධික කම නිසාදෝ හේතුවක් මත අපේ අය තවම සොලා ගැන වැඩිපුර උනන්දුවක් නෑ ස්තුතියි

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      මිල අධික සහ මේ කාලේ බඩු නැතිවීම. මටත් 250W panel 2ක් තියෙනවා mppt charge controller එකක් ගන්න තැනක් නෑ. දැන් එකක් හදන්න යන්නේ

    • @buddhimatarage8449
      @buddhimatarage8449 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 දුකයි රට ගැන මම දැන් එකක් ඕඩර් කලා30A- 17.95AUD--(4500lkr)

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Link එක එවන්න පුළුවන්ද?

    • @buddhimatarage8449
      @buddhimatarage8449 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 fb එකේ ඉන්බොක්ස් කලා

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    jel battery eke condition kohomada?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      තේරුනේ නෑ

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 lead acid battery wagema Jel battery thiyanawane, ewayeth charging & Disharging Lead Acid Battery wagemada?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      සමහර gel බැටරි වල current rating වෙනස් (rating හොඳයි). ඒක හින්දා lead acid spec හරි යයිද දන්නේ නෑ.

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    Hama capacity eka battery ekakatam 20hrs Constant rule ekakda?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔව්. ඒක තමයි standard එක. හැබැයි සමහර spec වල capacity එක්ක hrs ගානත් දාලා තියෙනවා.

  • @asankaperera2515
    @asankaperera2515 ปีที่แล้ว

    Carant eka tiyana welawatath me battry aken pavichchi karana eka labaida Nomal currant eka use karanawata wada?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      ඔයා charge කරන්නේ solar වලින් නම්, ඔව් ලාබයි. නැතිනම් පාඩුයි.

    • @asankaperera2515
      @asankaperera2515 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 (1 )mama carant ekenma battery eka charge karala inverter eken mulu gedaratama carant eka Gannawa……. Akata yana (viduli bilata wada (2 )gedara nomal viduli bila ena gana adu Weida mama me wede karanne carant eka tiyanawelawata

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      @@asankaperera2515 ඔයාගේ load එක වෙනස් වෙන්නේ නැතිනම්, බැටරි grid එකෙන් charge කරලා දුවන එක පාඩුයි.
      නමුත් සාමාන්‍යයෙන් වෙන්නේ බටෙරියෙන් දුවන වෙලාවට ගෙදර current අඩුවෙන් පාවිච්චි කරන්නේ. එතකොට බැටරියෙන් දුවන එක ලාබ වෙන්න පුළුවන්

  • @SupunMadhushanka
    @SupunMadhushanka 2 ปีที่แล้ว +1

    Fatta

  • @kasunkaushan827
    @kasunkaushan827 2 ปีที่แล้ว +1

    120w බලබයක් 12v බැට්‍රියකට දුන්නා කියමුකො.
    ඒ කියන්නේ 120÷12 =10 කියන්නේ බල්බ් එකට ඇම්පියර් 10ක් ඕන කියන එකනේ. එතකොට මේ ඇම්පියර් 10ක් ඕන වෙන්නේ පැයකට නේද🤔🤔
    ඒ කියන්නේ 90Ah බැට්‍රියකින් පැය 10ට කිට්ටු කාලයක් යූස් කරන්න පුලුවන් නේද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +2

      "එතකොට මේ ඇම්පියර් 10ක් ඕන වෙන්නේ පැයකට නේද" - ඇම්පියර් 10 ඕනේ. පැයක් තිස්සේ 10A ඕනේ නම්, "ඇම්පියර් පැය" 10 ගබඩාවක් ඕනේ. විනාඩියකට නම් "ඇම්පියර් මිනිත්තු" 10 ඕනේ. හිතනවා මම ඔයාව පැටලුවේ නෑ කියලා.
      එතකොට 90A බැටරියකට අපි හිතනවා පැය 90/10 කාලයක් (9h) මේ current එක දෙන්න පුළුවන් කියලා. නමුත් lead acid බැටරි වල ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි ලැබෙන්නේ.

    • @kasunkaushan827
      @kasunkaushan827 2 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 හරි තේරුනා. බොහොම ස්තූති අයියේ❤️

  • @PixelArt.12
    @PixelArt.12 2 ปีที่แล้ว

    ඔබගේ වීඩීයෝව බොහෝ සේ අගය කරමි.
    මගේ ඇම්පියර් 35 බැටරිටක් තියනවා... චාර්ජ් කිරිමට යොදා ගන්නේ සරල චාර්ජර් එකක්.. cutoff සිස්ටම් එකක් නැ.. digital volt මිටර් එකක් පමනයි බැටරියට සම්බන්ධ කර තියෙන්නේ... චාරජර් එකෙන් 13.3v - 13.7v අතර අගයක් දෙනවා... බැටරියට සම්බන්ධ කර ටික වේලාවකින් මෙය ක්‍මානුකුලව වැඩි වෙනවා... මීටරයේ 16.5V පමණ වු විට මා ආරෝපනය විසන්ධි කරනවා... නමුතු එය අඩුවී 13v අතර අගයකදි නවතිනවා (ආරෝපනයට විනාඩි 45 පමන ගතවේ). මා සමහර අවස්තාවන්හි බැටරිය 11.5v දක්වා discharge කරනවා.. නැවත පෙර සේ ආරෝපනය කරනවා.. නමුත් මහත්මයා මට බැටරියේ ධාරිතාවය අඩුවන බව දැනෙනවා.. මා බැටරිය අලුතින් මිල දි ගත් එකක්.. මා හට යම් දැනීමක් ඇතත් ලොකු අවබෝධයක් මේ සදහා නැත.
    01. මා මෙම බැටරිය overcharge කරනවා ද...?
    02. බැටරියේ ඇම්පියර් අගය මැන ගැනීමට මා ඇම්පියර් මිටරයක් ගැනීමට අදහස් කරයි... එයට වඩා උචිත උපකරණයක් මා හට නිර්දේශ කල හැකි ද..?
    ස්තුතියි

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      ඔබ කියන දේ පැහැදිලි නෑ. Charger output එක 13.7 නම් බැටරිය 16ට charge වෙන්නේ කොහොමද. Call එකක් ගන්න. 0777420211