වාහනයක් කිලෝමීටර් 5000න් Service කරන්න ඕනිද | Srilanka Vehicle Service time sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අපි වාහනයක් Service කරන්න ඕනි නිෂ්පාදකයා කියලා තියන කිලෝමීටර් ගානෙන්ද? නැත්තම් එක එක්කනා කියන කිලෝමීටර් ගානෙන්ද?

ความคิดเห็น • 209

  • @idsonix-3636
    @idsonix-3636 11 หลายเดือนก่อน +40

    ඕක එක එක්කෙනාගෙන් අහල පින්සෙන්ඩු වෙන්න ඕනි දෙයක් නෙමෙයි. තමන්ගේ වාහනේ නම ගහල ගුගල් එකේ owners guide හෝ Service manual එක හොයාගෙන ඒ විදිහට කරගෙන යන්න. උදා: Toyota වාහනයක්නම් සියලුම oil වර්ග 5000Km හෝ මාස 6කට සැරයක් (හේතුව: oil වල තියෙන additives වල ගුණාත්මක භාවය කාලයත් සමග අඩුවී යාම මෙය වර්ණයෙන් නිගමනය කල නොහැක සහ වැඩිය දාවනය නොවන සිතල කාල වල sludge condition වලට පවා පැමිණිය හැක) සියලුම Fluid වර්ග 30,000-40,000Km (Gear fluid, Brake fluid, Coolant etc.. ) හේතුව: Fluid වර්ග වලට වාතයේ ඇති ජල වාෂ්ප නොහොත් moisture වැනි තත්ව සැදී මෙම ජලයෙන් වාහනයේ අබ්යන්තර කොටස් වලට හානි පමුනුවයි (අපේ අය කියන ABS ලෙඩ, Waterpump ලෙඩ එන්නේ මේවා නිසා) . වාහනේ ලෙඩ නැතුව සැහෙන කාලයක් තියාගන්න ඕනිනම් manufacture ගේ service manual එකේ විදිහට කරන්න.

  • @areducation5795
    @areducation5795 3 หลายเดือนก่อน +27

    සුපිරි කතාව.. ලංකාවේ මිනිස්සු business එකට වාහන අයිති කාරයින් බය කරලා. සල්ලි හම්බ කරනවා.

  • @sanjayarajakaruna3311
    @sanjayarajakaruna3311 16 วันที่ผ่านมา +1

    vitz 2010 ,ac එක on කරපුවහම විනාඩි 6ක් විතර යනව compressor එක on වෙන්න .cool වෙලා thermostat off උනහම ,නැවත compressor එක on වෙන්න විනාඩි 6ක් විතර යනව ,එවිට ඇතුලත හොඳට රස්නෙඉ ,condenser එක වතුරෙන් හොඳටම clean කරලා තියෙන්නේ ,gas 134අ ,sutcion 35psig, discharge 180 psig, side glass clear,no burble, evaporator air filter clean, no block, evaporator clean ,හේතුව මොකක් වෙයන්න පුලුවන්ද

  • @sanathkumaraedirisinghe1473
    @sanathkumaraedirisinghe1473 หลายเดือนก่อน +27

    මම පාවිවි කරන්නෙ, Honda GP5, දැනට අවුරැදු 10 යි, 2014 Model, දැනට කි.මී 349,000 දුවල තියනව. ගත්ත දවසෙ ඉදල service එත කරන්නෙ කි.මී 10,000 න්. දෙයියන්ගෙ පිහිටෙන් තවම නමි මගේ ගෙදර ගමන්, බිසන් සියල්ල හොදින් කරල දෙනව.
    ස්තුතියි Honda GP5, I Love You.

  • @upulanandawijeratne8613
    @upulanandawijeratne8613 29 วันที่ผ่านมา +4

    මේ කතාවට වාහනයක් තියෙන හැමෝම ස්තුතිවන්ත විය යුතුයි.. K.M.5000 කතාව තනිකරම වාහන Service කරන මහාපරිමාණයේ සමාගම් වල ඉදලා පොඩි පොඩි Service Station කරන අය මිනිස්සුන්ගෙ ඔලුවට පොවාපු බොරු මතයක්..ඇත්තටම මේකට ගොඩාක් අහුවෙලා ඉන්නේ අපි වගේ සාමාන්‍යය වාහනයක් පාවිච්චි කරන මිනිස්සු .. වාහනේට ආදරේ කල යුතුයි ..නමුත් අනවශ්‍යය බරක් ඔලුවට නොගත යුතුයි ..

  • @ruwansampath5361
    @ruwansampath5361 11 วันที่ผ่านมา

    honda vezel RS 2017 කිලෝමීටර් කීයකින්ද ඔයා සර්විස් කරන්නේ.
    ඔයිල් මාරු කරන්නේ.

  • @clarencefernando5381
    @clarencefernando5381 หลายเดือนก่อน +5

    ලංකාවේ තියෙන රෝගයක් තමා tuneup

  • @chathu01
    @chathu01 28 วันที่ผ่านมา +1

    මේ කතාව නම් හරි. මාස 6 න් 6 ට engine oil මාරු කරන්න කියන කතාවත් බොරු. Project Farm TH-cam Channel එකේ video එකක් තියනවා, අවුරුද්දක් ඇතුලේ 5,050KM (3,138mile) විතරක් දුවල කරපු test එකක්. එකේ Oil sample අරගෙන oil test කරන lab එකට යවල test report එකක් ගන්නවා. එත් report එකේ oil වල additives අවශ්‍යය ප්‍රමාණයෙන්, contamination මුකුත් වෙන්නේ නැතුව තියනවා. මේ තියෙන්නේ ඒ video එක th-cam.com/video/T-yt5a1cWd4/w-d-xo.html
    තව CBC News TH-cam channel එකෙත් තියනවා ඔය වගේ oil analysis video එකක්. එකෙත් කියන්නේ 5,000KM එකයි මාස 6 කතාවයි බොරු කියල. මේ තියෙන්නේ ඒ video එක th-cam.com/video/TUS528M1ke0/w-d-xo.html
    මේ දෙකේම ලංකාවේ වගේ oil වල පාට බලල නෙවේ analysis කරන්නේ, accredited lab වලින් test කරපු report බලල.

  • @lakshanisumudu4085
    @lakshanisumudu4085 4 หลายเดือนก่อน +8

    තමන් දමන ඔයිල් වල ගුනාත්මක බාවය ඔයිල් වර්ගය අනුවයි යන්න පුලුවන් දුර තිරනය වෙන්නෙ වෙලද පලේ ඔයිල් වර්ග කිපයක් තියනවා සින්තටික් ඔයිල් තියනවා එවා 10000km දුවන්න පුලුවන් මිලෙන් වැඩි ගොඩක් ඔයිල් වර්ග 5000km පමන දුවක්දි ඔයිල් වල ගුනාත්මකතාවය අඩුවෙනව දෙයක් හරියට තෙරැමක් ඇතුව බලන අයට ඔබෙන් දැනුමක් ලබාගත හැකි වන පරිදි කියන්න

  • @nuwanibw5302
    @nuwanibw5302 หลายเดือนก่อน +7

    ඔයා ඕක කතා කරන්න ඕනෙ කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවලා...40ක් දුවලා වැඩක් නෑ ..අනික පුලුවන් තරම් කාර්මික දැනුම ගන්න ඉන්ට්නෙට් එකෙන් හරි...ඉස්සර වාහනවල තමා එන්ජින් ටියුන් කරන්නෙ...දැන් වාහන වල කරන්නෙ ඉන්ජෙක්ටර්,ඉන්ලෙට් මැනිෆෝල්ඩ් ඇන්ඩ් ත්‍රොට්ල් ක්ලීනප් එකක් විතරයි ..ඊසීයූ එකෙන් තමයි ටියුන් කරගෙන තියාගන්නෙ නිතරම.....එන්ජින් ඔයිල් දානවනම් valvoline 0w 20 වගෙ ගනන් අඩු හොද කොලිටි ෆුල් සින්තටික් ඔයිල් එකක් දාලා 9000ක් දිව්වත් අවුලක් නෑ...

  • @pradeepsampath7325
    @pradeepsampath7325 หลายเดือนก่อน +23

    මම අවුරුදු 5 ක් ඩුබායි ටැක්සි එලෙව්ව .පැය 24 ම කාර් එක දුවනව.කිලෝමීටර් 12000 න් ඔයිල් මාරු කරන්නෙ .ලක්ස 6 න් පස්සෙ අප්‍රිකානු රටවලට පටෝනව.මොන හෙනයක් වත් නෑ එන්ජිමට

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 29 วันที่ผ่านมา

      ඔව් ඒක ඒ රටේ වාසනාව ❤❤..

    • @CjhhShjji
      @CjhhShjji 29 วันที่ผ่านมา

      Un ge rtei ape ratei sansandanaya karanna epa unge parawall hondai
      Oil nam oil fuiel fiuel thama
      Ape wage 2.50 badu na unge

    • @VaruniPigera
      @VaruniPigera 28 วันที่ผ่านมา

      I have micro mx7 car. Every oil changing nearly I done 10000 kms. No oil leakage and not too dark oil when I change next due date .
      He is corrected. Service centers always telling big lies and they scaerd by peopels.

  • @Kamalkamal-c4j9g
    @Kamalkamal-c4j9g 28 วันที่ผ่านมา

    ඩිසල් ඇන්ජින් දුම විදිනෙද කළුපාටට

  • @prabathharsha
    @prabathharsha 25 วันที่ผ่านมา

    Not true if you Not change oil 3000 km or if you using good synthetic oil I recommend 4000 km it's because oil holes will be blocked

  • @lasanthasamaradivakara3876
    @lasanthasamaradivakara3876 หลายเดือนก่อน +1

    මෙන්න පට්ට බූරුවෙකු .. නිශ්පාදීකයාගේ විස්තර බලන්න

  • @k.pathirana.8868
    @k.pathirana.8868 หลายเดือนก่อน +5

    🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍.

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 หลายเดือนก่อน

    ඔය කතා මෙහෙට හරි යන්නෙ නෑ, මොකද මෙහෙ ඔයිල් කොලිටි නෑ

  • @prelalfernando7264
    @prelalfernando7264 29 วันที่ผ่านมา +3

    I live in Australia
    You can easily run
    15000km to 20000km
    Without a service.
    If you keep oil more than year better to change.
    I totally agree with him.Good advice

  • @asokaekanayake8041
    @asokaekanayake8041 27 วันที่ผ่านมา

    ගරාජ් කරන අය ආසා හිතෙයි.

  • @sachAlex-y4s
    @sachAlex-y4s 2 วันที่ผ่านมา

    Full synthetic ekath lankawe 5000 paniddima kalu wela e nisa hodama de mona oil eka unath 5000km maru karaganna eka nattam panditha talk dunna wage nemei engine eka sludge wena gaththama

  • @prasanthaperera796
    @prasanthaperera796 29 วันที่ผ่านมา

    Mama 20000 km maru kale. Henawath. Nehe, den 344000km milage eka,

  • @jananasulakshitha6999
    @jananasulakshitha6999 29 วันที่ผ่านมา +1

    Oyage gon katha ahala, goday aya garage wala engine hadanawa. Periodic maintenance tika hariyata nokara, kela wunata passe engiene repairs, major repairs walata salli wiyadam karanawa. Lankawe road condition, air pollution goddak wenas vehicle manufacturer test condition walata wadaa. Japan vehicle ekakata tune up ekak karanne 40,000km walain. Indian ekaka 30,000km walin. Onnam nokara inna puluwan. Prashna eka paarata enne na. Loku damage ekak wunata passe loku repair ekak karala hadaganna puluwan. Engine oil change eka daana oil eka anuwa wenas wenawa. 5000 duwanna puluwan oil wenai, 10000 duwanna pukuwan ewa wenai. 15000 duwana ewath tyenawa. 5000n daana oil eka 7000n daaala duwanna bari kamak na. Habai engine eke kal pawaththma adui. Engine oil ekakin wenne lubrication witharak nemei. Thawa goadk dewal tyenawa. Automobile enginneering kiyala deyak tyenawa. Nikan garage wala karana ewata wadaa deyak tyenawa. 5000e oil eka 5000k 5500k wage pannata passe, natnam maasak 6k wage pannata passe quality eka wegen adu wenawa. Ewa test karala hoyan tyenawa. Onama engine oil ekak, eka paarak engine eka wate circulation wunata passe indan, quality eka adu wenna gannawa. Maasa 6k ho 5000k giyata passe eeke minimum level eka paninawa. Ewa oya danne nathuwa athi. Anika oya kawuda mewa gana kiyanna? Oya Automobile engineer kenekda? Nikan views hoyana youtuber kenek neda?

  • @CjhhShjji
    @CjhhShjji 29 วันที่ผ่านมา

    Lankawe komath harack ne inne ekai api awrudu 70 ganack duck winde japane 4000k duwala tiune up adala dewall remove karala balanna eita passe lankawe duwala e milage ekama remove karala balanna asa hithei tiune up 20000k nam ewwelawe 80000k withara thiyaganna hariyata deyack adyanaya karannathuwa nika videos danna epa plz

  • @SudashanaPriyanga
    @SudashanaPriyanga 4 วันที่ผ่านมา

    Malli oya thawama podi kollek me wahana gana oya dan na wahanen wahanata wenai anika rata wala wahana padal serves aka welawatama karanawa man aurudu 10 gulf wala wahana hadala thiyenawa dan man lankawe magama garage akak karanne oya me ingine athule giar box athule brake wala me padsathi gana oya dan na hodata igana gana kathakaranna minisunga wahana nikaraune naththi wenawa welawata karanna one oil maru karanna one recommend karala thhiyena mileage akatama anika lubrication gana oya dannema na api mechanic kenek hatiyata kagawath wahana balen hadan na ganna ganna one na ath api kaga hari wahanayak hari widihata pawichchi karana aka kiyala denawa minissu amaruwen wahanayak ganne rupiyal 10000n karanna thiyena wada anthimata laksha 3k 4k wiyadan wenawa aka nisa oyala wahane ki meter 5000n service aka karaganna 5000ha oil semi synthetic 10000 full synthetic wahanen wahanata wenas aka nisa experience kenekuta kiyala karaganna me mallita monawa hari danaganna one nan mata massage akak danna mokada man me aurudu 22k maga experience aka a kale athulatha engine gearbox walata wena dwal hodata dakala thiyenawa repairs karalama

  • @sudathkumar1396
    @sudathkumar1396 หลายเดือนก่อน

    Pala do.. 22km koheda Karanne oka.. boru

  • @RajeevS-i9l
    @RajeevS-i9l 24 วันที่ผ่านมา

    Depsnds on the type of oil you are using.

  • @Ddy_ASMR
    @Ddy_ASMR 11 หลายเดือนก่อน +2

    Micro panda cross කාර් එක සම්බන්ධයෙන් ඔබගේ අදහස කොහොමද. ධනාත්මකද නැත්තම් ඍනාත්මකද. ගොඩදෙනෙක් කියන විදිහට මාකට් එක අඩු ලෙඩ වැඩි කාර් එකක් තමා. ඒ නිසා ගන්න බයයි. පොඩි දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙමි😊

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 6 หลายเดือนก่อน +12

    ඔයා Vitz එකක් පාවිච්චි කරන්නේ ඔකේ service manual එකේ තියෙන්නේ 5000Km වලින් oil change එක කරන්න කියල. ඔය ගැරේජ් කාරයෝ ලොබයෝ කියන ඒවා කරන්න ගිහින් අන්තිමේ engine එක sludge වෙයි.

  • @mohammedyousuf4442
    @mohammedyousuf4442 หลายเดือนก่อน +2

    Paratai engine ekatai sambanda netha..para honda nethnam tyres thamai damage wenne. Mama dubai texi weda kara awrudu 6 k Toyota camry brand new service 10000 km walin thanai karane. Eth e kar eka non stop 24 hour running .

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl หลายเดือนก่อน +1

    Yaluwa mama inne Europe mehe 300000km adu duwapu wahana hoyaganbath amarui. Mehe mnissi mulu Europema wahana walin yanne. Lankawe minissu modai a.. nisa horu wedi.

  • @tisounds4257
    @tisounds4257 หลายเดือนก่อน +3

    Tuneup eka nam 40000km වලින් ආණිවරෙන් කරගන්න. ඔයිල් නම් 7-8 දිව්වාවට අවුලක් නැ.

    • @ravindrahettiarachchi7993
      @ravindrahettiarachchi7993 หลายเดือนก่อน

      මගේ වැගන් R එක 100000ක් km දුවලා තියෙන්නේ..තාම ටියුන් අප් කරලා නැහැ....40000km පස්සේ එන්ජින් ටියුන් අප් කතාවක් මම මේ ඇහුවමයි....මම hilux cab එකක් එලෙව්වා 100000km පනින කම්.. ඒකත් ටියුන් අප් කලේ නැහැ...සීරියස්....

    • @tisounds4257
      @tisounds4257 หลายเดือนก่อน

      @@ravindrahettiarachchi7993 galawala baluwoth therei petrol wala thiyana jarawa. Lankawa hoda ratak neme. uk wala wage nam oya kiyana de karnna thibuna

    • @ranilkanchana4203
      @ranilkanchana4203 23 วันที่ผ่านมา

      Tune up karanne ECU eken lankawe karanne plug maru karanawa injector clean karanawa

  • @mamalakshmicabs1168
    @mamalakshmicabs1168 29 วันที่ผ่านมา

    MAMA NANO...CAR...EKAK..දුවනවා ලක්ෂ 5......THAMA...දුවනවා ....RINGS 2....DAMMA.......වේලාව OIL මාරුකිරීම KARANNA....OBA HARII.....THANKS

  • @thissaveerakon6240
    @thissaveerakon6240 หลายเดือนก่อน

    Oil maru karanna ona neda. E ganathkiyanna. 😂

  • @කළුවා-ජ5ජ
    @කළුවා-ජ5ජ 27 วันที่ผ่านมา

    මම පාවිච්චි කරන්නේ rexton එකක්... අවුරුදු 8ක් මගෙ ලඟ.. oil change එකකින් මම අනිවාර්යයෙන්ම 14000km දුවනවා.... කිසිම අවුලක් නෑ....

  • @shaneperera100
    @shaneperera100 17 วันที่ผ่านมา

    I agree with you.✌

  • @JaniKushi
    @JaniKushi หลายเดือนก่อน

    Mamanan 10,000KM walin

  • @appuhamiVlog
    @appuhamiVlog 11 หลายเดือนก่อน +6

    ඇත්ත කතාව....🙏👍❤️

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 11 หลายเดือนก่อน +4

    Mama micro panda eka 10000km walin tami engine oill maru karanne.

  • @lintondias6665
    @lintondias6665 หลายเดือนก่อน

    Muta pissu mu kiyana de ahanna epa

  • @kaveeshayako
    @kaveeshayako 5 หลายเดือนก่อน +4

    Yes true, here in Europe they service it every 20,000km.

  • @jdckg00
    @jdckg00 29 วันที่ผ่านมา

    petrol ewa nam ona na diesel ewa ehema ba

  • @achinthajanaka3809
    @achinthajanaka3809 หลายเดือนก่อน +10

    කිමි 5000න් සර්විස් කරලා සැලකීමෙන් පාවිච්චි කරලා වාහනේ ආයුකාලය (condition ) වැඩි කර ගන්නවද.නැත්නම් කිමි 10000 කින් වගේ සර්විස් කරලා ,ලෙඩක් එනකම්ම මොකුත් නොකර ඉදලා එකපාර ලොකු වියදමක් කරනවද, ඊලගට අඩු ගානකට විකුණලා දානවද කියල ඒ ඒ අය තීරණය කරන්න ඕන.ලංකාව වගේ රටක බහුතරයකට වාහනයක් කියන්නේ එක්කො හීනයක් නැත්නම් සම්පතක්. ඒ නිසයි මිනිස්සු ඒව පරෙසමින් පාවිච්චි කරන්නේ. වාහනයක් මාස 2,3ක වැටුපෙන් ගන්න පුලුවන් මට්ටමක් තිබ්බා නම් මම වුනත් පිළිගන්නේ මේ මතය තමයි ..

  • @nilusenevirathna2005
    @nilusenevirathna2005 หลายเดือนก่อน +2

    එහෙම කරලා බලන්න . ආස හිතෙයි.

  • @slvillageboy8622
    @slvillageboy8622 หลายเดือนก่อน +12

    මෙච්චරයි කියන්න තියෙන්නේ ... මෙයා වාහන ගැන කියන හැම දේම ඇත්ත නෙමේ .. ලක්ෂ ගානක් දීලා ගන්න වහනය තමන් පරිස්සම් කරගන්න , තමන්ගේ ගේ දවස ගානේ අතුගාන්නත් පුළුවන් සතියකට සැරයක් අතුගාලා පිරිසිදු කරන්නත් පුළුවන් ,
    ඒ වගේ තමයි 5000 න් සර්විස් කරන්නත් පුළුවන් 6500-7500 කරන්නත් පුළුවන් .. ඒක තමන් වාහනයට ආදරය කරන විදිය අනුව තමයි . ඔබ තුමාට නිසාන් වහනයක් ලෙඩ තියන එකක් අහුවෙලා කියලා වීඩියෝ එකක් තිබ්බා කාලෙකට කලින් , ඒ වෙන්නේ ඔය වගේ කලින් පාවිච්චි කරපු කෙනා නොසැලකිල්ලෙන් නඩත්තු කල නිසා . හරියට නඩත්තු කරනවානම් කිසිම ගැටළුවක් නැහැ , කිලෝමීටර් 1500-2000 ක වාසිය වෙනුවෙන් ලක්ෂ ගානක පාඩුවක් වෙන එක කාලයක් යනකොට නතර කරන්නත් බැහැ ..

    • @apemusicsamansset4samansse261
      @apemusicsamansset4samansse261 หลายเดือนก่อน +3

      ඉංදියන් වාහනවලට මේ කියන එක හරියන්නෙ නැත. ජපන් බ්‍රෑන්ඩ්නිව් ඒවට මේ කියන දේ හරි

    • @ChandimaNimalasiri
      @ChandimaNimalasiri หลายเดือนก่อน +1

      පිසෙක් දන්න තරම thama😂

    • @mangaladharmasena4766
      @mangaladharmasena4766 หลายเดือนก่อน

      ඒක හරි​@@apemusicsamansset4samansse261

  • @chase2021
    @chase2021 หลายเดือนก่อน +1

    15000kms oil change karanne kiyala engine room eke japanese walin thiyenawa neda

  • @nihalajantha7449
    @nihalajantha7449 หลายเดือนก่อน +1

    Sampurnayenma aththa lankawe hamadema mapiyawak ❤

  • @wasanthapramod895
    @wasanthapramod895 หลายเดือนก่อน

    ලිං මැඩි ගොබ්බයන්ට ඔිව බොරැ, පොන්ත නෝනගෙ පස්ස පැත්ත එයාට ඔින හැටියට කීවළු

  • @shammijayawardana1190
    @shammijayawardana1190 29 วันที่ผ่านมา

    ගියර් ඔයිල් මාරු කරන එක සම්බන්ධවත් පොඩ්ඩක් අපිව දැනුවත් කරානම් ගොඩක් හොඳයි මගේ කාර් එක අරගෙන අවුරුදු පහයි කිලෝමීටර් පහළොස් දහයයි දුවලා තියෙන්නේ ගියර් ඔයිල් මාරු කරන්න ඕනද.

  • @naturesrilanka4037
    @naturesrilanka4037 หลายเดือนก่อน +2

    Lankava vage ratawal watenne extreme condition vidiyata. User manual eke extreme condition valata hungak welawata tiyenne 5000Km valin oil change karanna kiyala. Engine oil ikmanata break down wenewa heat eka vadiyen vada karanakota. Synthetic oil tama 5000-10000Km duwanna puluwan. Anik ewa echcharawath ba. Thava tyre rotation 5000n karanna tiyenne. under carraige wash walin vahane malakada kana eka hungak adu kara ganna puluwan. Brand new wahanayak hariyata 5000Km service karnava nam 300000Km(Japanese) wage kisi karadarayk nathuwa duwanna puluwan. Oil change ekata loba wenna epa. Engine repair avama yana cost eka ita vada vadi. Air filters, Cabin filters, Brake oil, Belt, Coolant specified intervals or based on the condition replace karana eka vadagath

  • @jcr6483
    @jcr6483 29 วันที่ผ่านมา

    2003 chevarlet cruze එකක අවුලක් නැද්ද 7000 service කරන එක

  • @thisismycoment
    @thisismycoment หลายเดือนก่อน +1

    7k is ok, when idle running and heavy traffic conditions considered

  • @upaliwickrama2625
    @upaliwickrama2625 หลายเดือนก่อน +1

    you are right bor
    i have toyota auris brand new 2017 model belive or not first service done 36000 mile and second service done 90000 miles now its 120000 mile done do for no problem brother you are fight bro

  • @madhusanka5831
    @madhusanka5831 หลายเดือนก่อน

    Km ගාන දාන oil වල type එක අනුවයි වෙනස් වෙන්නෙ. වාහනය වර්ගය අනුව වෙනස් වෙනස් වෙන්නෙ නෑ... misleading information.. බොරු කියන්න එපා මචන් දන්නවා වගේ..

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s หลายเดือนก่อน

    මේකෙ වැලලෙන්න හදන්නෙ තමන්ගෙ වාහනය දාහෙන් දාහට හරි දහදාහෙන් දහදාහටහරි එන්ජින් ඔයිල් නැතුවහරි දුවපල්ලකො අපිට මොකද

  • @crpro5420
    @crpro5420 28 วันที่ผ่านมา

    5000 miles. එක දිගට දුවන වාහනයක් නම් 7500 miles

  • @hemachandrakalupahana4199
    @hemachandrakalupahana4199 หลายเดือนก่อน

    ඕකෙ කතාවෙ ඇත්ත නැත්ත සිදුවන්නෙ ඔයිල්වල ගුණාත්මක තත්වය අනුවයි.

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 หลายเดือนก่อน

    Mercedes S 500 මන් drive කරන්නෙ .km 15000 oil chenge. Company oil genuine

  • @KS-iu7ig
    @KS-iu7ig 11 หลายเดือนก่อน +11

    ඔබ කියන දේ vitz එකට හරි උනාට හම වාහනේකටම හරි නෑ. Vitz එකේ engine එක low stressed under powerd එකක් නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් turbocharged හෝ ටිකක් stress වැඩි engine ekakata හරියනේ නෑ. ඔබ oil වර්ගයක් නිර්දේශ කෘන්නේත් නැතුව ඔහොම කියන්න එපා. මිනිස්සු නොමඟ යනව.
    Mineral oil එකක් නම් 3000-5000km වගේ දුවන්න. Semi synthetic නම් 4000-6500km වගේ. Fully synthetic නම් 9000-11000km වගේ. මේ කිව්වේ normal NA engine එකකට.
    Turbocharged direct injection හෝ ටිකක් වැඩි stress එකක දුවන engine ekak නම් mineral oil කවදාවත් use කරන්න එපා. Semi synthetic නම් 5000km හෝ fully synthetic නම් 7000-10000km වලින්, high qulity expensive fully synthetic එකක් නම් 9000-12000km වගේ කරන්න ඕනේ ලංකාවේ conditions අනුව.
    ලංකාවේ කොළඹ conditions කොච්චර harsh ද කියල දැනගන්න ඕනෙනම් oil life එක පෙන්නන car එකක බලන්න. මගෙ civic turbo එකේ mnufacturer කියන්නේ fully synthetic වලින් 15000km හෝ service reminder එක අවාම කියල. Colombo heavy traffic වල පැද්දම 5000km වලින් service reminder ඇවිල්ලත් තියෙනවා සමඟ වෙලාවට. සියලුම parameters බලලා තමා ඒ calcultion එක වෙන්නේ. ඒ කියන්නේ 15000km වලට සමාන engine usage එකක් වෙනවා මෙහෙ heavy traffic වලදි 5000km වලින්.
    දැන් ලංකාවේ ගොඩක් අලුත් වාහන turbo direct injection තියෙන stress එක වැඩි ඒව තියෙන්නේ. ලංකාවේ service station වලින් semi synthetic ගොඩක් use කරන්නේ. ඔබ කියන දේ අහල 7000km වලින් ඒව service කළොත් ටික කාලයක් යද්දි බලන්න පුළුවං වෙයි වෙන දේ 😢.
    ඒ නිසා මෙවැනි video එකක් කරද්දී නිවැරදිව ඒ දේවල් කියන්න.
    ( ලංකාවේ ගොඩක් අය use karana 0w20 toyota oil එක semi synthetic. ගොඩක් අය හිතන් ඉන්නේ ඒක fully synthetic කියල. ඒකයි කිව්වේ😂)

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  11 หลายเดือนก่อน +3

      ස්තුත්ය් ..මම ඔබේ අදහසට එකගයි ..මම වැරදි දෙයක් කියල නැ එකයි මම කිව්වේ ඕනිම වාහනේක නිෂ්පාදකයා කියලා තියන විදියට කරන්න කියලා .

    • @dashankuruwitage3743
      @dashankuruwitage3743 8 หลายเดือนก่อน +1

      Ou hreytma hre. Anith de thama lankawe road condition ekai japan wg countries wlta road condition ekai dekak. E rata wal wla 10000km diwwata wada lankawe Colombo wla 5000km diwwama crank eka karakenwa wadi. E nisa me video eka misinformation denne

    • @achinthajanaka3809
      @achinthajanaka3809 หลายเดือนก่อน

      ඔයා,කියන කතාව හරි.මොකද මේක ජපානෙ නෙවෙයි ලංකාවනේ..

    • @somasiripattiwila8887
      @somasiripattiwila8887 หลายเดือนก่อน

      මගේ පියා 1957 දී කම්පනියෙන්ම අළුතින් ගත් මොරිස් මයිනර් 1000 කාර් එකට, මිළදී ගත් දිනයේ්දීම කම්පනියෙන්ම උපදෙස් දී තිබුණේ සෑම සැතපුම් 1,000 කට වරක් (කි.මී. නම් 1,600 කට වරක්) එන්ජින් ඔයිල්ද, සෑම සැතපුම් 25,000 කට වරක් ගියර් සහ ඩිෆරන්ෂල් ඔයිල් මාරු කරන ලෙසයි.
      ඉතින් එම උපදෙස් ඒ කාලයේ හැටියට වෙන්න ඇති යැයි සිතමි. දැන් නම් ඒ උපදෙස් විහිළු වාගෙ කියා සිතෙනවා.

    • @jagathsiriegodagamage4851
      @jagathsiriegodagamage4851 หลายเดือนก่อน

      Oba hari.updesak denna nam danumak thiyenna ona.video ekak kalama mun hithanawa porawal kiyala.

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 25 วันที่ผ่านมา

    එකගයි. රෙපෙයාර් ආවොත් හදලා දුවනවා. 🎉❤

  • @rrbaravinda
    @rrbaravinda 21 วันที่ผ่านมา

    I live in the UK and use a BMW, which is a car commonly used here by many. I service my car only after about every 10,000 as per my BMW service provider. I bought my car at 30,000 and now it is 75,000. Never faced an issue. I totally agree with this video, good job.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 29 วันที่ผ่านมา

    මෙකයි සීන් එක ඇත්තටම ලංකාවෙ වාහන වලට සැප දෙනවා වැඩි.හෙතුව බය මොකද ලංකාවෙ වාහනයක් ගන්න එක මාර අමාරැ වැඩක් ඉතින් ගත්තට පස්සේ බයයි මොකක් හරි හුත්තක් වෙයි කියලා.එකයි සීන් එක. පොඩි සද්දයක් ආවත් බයයි තියෙන සල්ලි ටික බොරැවට වියදම් කරලා හදනවා.ඕන නැ තමයි ඒත් එක මෙන්ටල්. මමත් පොඩි පොඩි කාර් කීපයක් පැදලා තියේ අපි වගේ අමාරැවෙන් වාහන ගන්න උන් බයයි කැඩෙයි කියලා. මේක ඉතින් expensive වාහන පදින අයට වැඩි තේරැමක් නැ

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 11 หลายเดือนก่อน +2

    Register 2007 vios ekak laksha 36 kata watinawada.Pls help

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  11 หลายเดือนก่อน

      a ganan thama yannenam...poddak ithin paranai vios eka..mama sallith ithuru karagena wahanayak ganna widiya kiyala karapu video ekak athi..eka balanna...

  • @roshithaasela4832
    @roshithaasela4832 หลายเดือนก่อน +2

    great explanation malli!!!keep going!!

  • @GaminiLiyanaarachchi-gx3ox
    @GaminiLiyanaarachchi-gx3ox 4 หลายเดือนก่อน +10

    මෙහි කිසිම ව්ද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ.
    අදහසක් විතරයි.
    මේ හිතලු වලට අහුවෙන්න එපා.
    ලක්ෂ ගානක වාහනයක්..
    තෙල් වලටත් ඒ වගේම වියදම් කරනවා ...
    දැන් . ඉතිරි කරන්න හදන්නේ ඔය කිලෝමිටර් 2500 ද.

    • @prasadmahamalage
      @prasadmahamalage 4 หลายเดือนก่อน +1

      අනික මෙයා කියනවිදියට මෙයා ඉක්මනින් වාහනය විකුනනව... අමාරුවෙ වැටෙන්නෙ අරගෙනෙ කාලයක් තියාගන්න කෙනා..😆

  • @sagarapremarathne2145
    @sagarapremarathne2145 29 วันที่ผ่านมา

    Thanks machan.. කාලොචිත වටිනා දෙයක්

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 27 วันที่ผ่านมา

    තොරතුරැ වටිනව . සමහර සර්විස් කාරයො වාහන අයිතිකාරයො අන්දන වෙලාවලුත් තියෙන නිසා.

  • @kishan.d.perera8161
    @kishan.d.perera8161 27 วันที่ผ่านมา

    Ekama hethuwa Lankawe car agents recommend karanna hinda. Mileage wadipura kaloth warranty avanlangui kiyanawa. Amulika prodawak. 10,000km pramanawath

  • @basilkarunanayaka6778
    @basilkarunanayaka6778 25 วันที่ผ่านมา

    ඔබට ස්තූතිය .Thank you so mach

  • @mohanwickramasingha-ke3be
    @mohanwickramasingha-ke3be หลายเดือนก่อน +2

    Thank You for telling the truth to people !!!

  • @lalithmallawarachchi855
    @lalithmallawarachchi855 หลายเดือนก่อน

    සින්තටික් ඔයිල් පාවිච්චියට ගන්නවනම් කිලෝමීටර දහදාහක් දුවන්න පුලුවන් නේද? 0W 20 වගේ තෙල්වර්ග සැතපුම් දහදාහ හෝ හයමාසයකට වරක් කියල තියනව.

  • @vajirakariyawasam3512
    @vajirakariyawasam3512 หลายเดือนก่อน

    ඔබ මාසෙකට කිලෝමීටර කීයක් පමණ දුවනවද

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago หลายเดือนก่อน

    පොඩි කතාවක්
    වරුවක්
    තිස්සේ
    කියවනවා...

  • @rochanapradeep4692
    @rochanapradeep4692 หลายเดือนก่อน

    ඇත්ත.බිස්නස් කරයොන්ගේ ගසා කෑම

  • @juheercassiere6343
    @juheercassiere6343 หลายเดือนก่อน

    මම ඉතාලියේ km 10000 කරන්නේ.

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 7 หลายเดือนก่อน

    වාහන වල තියෙන අසාමාන්‍ය මිල ගණන් එක්ක හුගාක් මිනිස්සු බය වෙලා ඉන්නේ? ...😮 ඒකයි හේතුව

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 หลายเดือนก่อน

    Can I service my .....car service after 15000km?

  • @samanmahesh8875
    @samanmahesh8875 หลายเดือนก่อน

    Italiye kiyanne kilometer 30000 ho hama masa hayakata warak karanna kiyala,habai sintetic oil tama danne

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน +1

    මම කරන්නේ 20 000 පමන පසු

  • @mervinmallawa4212
    @mervinmallawa4212 หลายเดือนก่อน

    Hey young man what you know about vehicles. Don't tell to any one bullshit

  • @TissaAmarakoon
    @TissaAmarakoon หลายเดือนก่อน

    Parana ekak unath kamakura nadda masda 323 ekak

  • @GunarathnaDassanayaka
    @GunarathnaDassanayaka หลายเดือนก่อน

    Suzuki alto Japan 2017
    Visthara tikak mata denna
    Service gana

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 หลายเดือนก่อน

    ඔබ කියන කතාවේ ගතයුත්තක් තියෙනවා.

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 3 หลายเดือนก่อน +2

    වාහන නිෂ්පාදනය කරන්නෙ එක කම්පැන එකක් oil නිෂ්පාදනය කරන්නෙ තවත් කම්පැන එකක්. oil නිෂ්පාදනය කරන කොම්පැනියකින් කියන මයිලේජ් එකට තමයි දුවන්න ඕනි. පන්දාහ හත්දාහක් නෙමෙයි. දහදාහදුවන්න පුළුවන් ඔයිලුත් තියෙනවා. හැබැයි ගාන තමයි ප්‍රශ්නෙ. ඒ නිසා පන්දාහ දුවන ඔයිල් දාලා අපේ කට්ටිය දුවනවා උඹ බොරු නොකේ හිටපන්

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 6 หลายเดือนก่อน +7

    Natural aspirated ඒවාට 5000Km මාරු කරන්නම ඕනි. Turbo ඒවාට 3000Km-5000Km අතර මාරු විය යුතුයි. මන් වැඩ කරන ඩුබායි office එකේ වාහන හැම එකක්ම වගේ 3000Km වලින් Oil change කරන්න යවනවා. පාට බල බල දුවනවා කියන්නේ වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි.

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 26 วันที่ผ่านมา

    Vehicle service means not only changing engine oil...very good information

  • @fazniamanullah3034
    @fazniamanullah3034 หลายเดือนก่อน

    Perodua Bezza manual says to service every 10,000 km. If you run on dusty and bad environment you can service around 7500 Km.

  • @victorjulion323
    @victorjulion323 หลายเดือนก่อน

    My vechile is Hi hundi Eon how many kilometres I can use for service to service please reply

  • @juheercassiere6343
    @juheercassiere6343 หลายเดือนก่อน

    මම ඉතාලියේ km 10000 කරන්නේ.

  • @raviekanayake9770
    @raviekanayake9770 หลายเดือนก่อน

    I bought an Allion 2018 model with an ODO reading at 69,000KM. There was no trace that the previous owner had done the engine tune up. So I did the tune up ie cleaning injectors and the EGR valve. There was a remakable change in the fuel consumption. Now it dose 10 to 12 KM per litre from 7 to 8 and 19Km per litre average in a trip to Kandy.

  • @travisfox9939
    @travisfox9939 หลายเดือนก่อน

    If mineral oil it should be 5k if use synthetic 8kto 10. It depends how much km done in a engine. After 3lak it's better to do 5k as the slug build up and oil will not lubricate properly. Yes in sri lanka people think the vehicle is more valuable than a house.i am in qatar and vehicle are not given a priority. It depreciation if fast. I noticed in sri lanka people are give respect as per the vehicle a person drive and not for the quality of the person.

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 หลายเดือนก่อน

    Australia ,oil change after 10000 km

  • @dineshabeywickrama6000
    @dineshabeywickrama6000 4 หลายเดือนก่อน +1

    Ela bro mm karana deyak oka.
    B.s

  • @sugathjayasinghe3279
    @sugathjayasinghe3279 หลายเดือนก่อน

    යූරෝප්‍ වල වාහන 20000-30000ත්‍ අතර වගෙ ඔය්‍ල්‍ මාරැ කරන්‍නෙ"ලන්‍කාවෙ 5000-10000 Maxium අතර ඔය්‍ල්‍ මාරැ කරන්‍නත්‍ හෙතූව දන්‍න කෙනෙක්‍ කියන්‍න🙏🙏

    • @sachAlex-y4s
      @sachAlex-y4s 2 วันที่ผ่านมา

      ලංකාවේ වැඩි පුරම තියෙන්නේ domestic models එකයි ඒවගේ service interval තියෙන්නේ Km වලින්. Export models වලට යන්නේ Miles වලින් සහ ඒවා නිෂ්පාදනය කරලා තියෙන්නේ වැඩි දුරක් දිවීම සදහා

  • @gayankumar5150
    @gayankumar5150 29 วันที่ผ่านมา

    Mama Prius eke 10000 n marularanne giyamase amataka wela oil maru kale 14000 n

  • @dilanfernando8087
    @dilanfernando8087 หลายเดือนก่อน

    Oba thumage danuwath kirima hondai. Namurh oilwala premitiya ithama wadagath. api italywala pawicchi katana Freelander 2 2012 eka Saha Rengrover 2018 wahana dekema oil maru karanne 20000km walin. Thank

  • @AjithLuwisHewa
    @AjithLuwisHewa หลายเดือนก่อน

    oya hithanne google eke kiyana hama deyakma true kiyalada,,,?

  • @mudaligelakshan
    @mudaligelakshan หลายเดือนก่อน

    oya bambu katha wdak ne oil kalui nam maru karapalla nethnam yakada kuduwalata engima gewenawa

  • @faizalline5144
    @faizalline5144 29 วันที่ผ่านมา

    Thank you I agree, follow this gentleman

  • @chanuhimasha6922
    @chanuhimasha6922 2 หลายเดือนก่อน

    Wishing best of luck to the guy who buys your car 😂

  • @NilukaRandeniya-k6f
    @NilukaRandeniya-k6f หลายเดือนก่อน

    avurudu 6k thisse mama 8000km walin service karanne. no issue still.