Toyota Vitz 1000cc එක කදු අදිනවද | Toyota Vitz Driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Toyota Vitz එක කදු අදිනවද.අපි පැදලම බලමු .ටොයෝටා විට්ස් 2016.විට්ස් එක කදු අදින්නේ නැ කියලා ගොඩක් අය කෙදිරි ගානවා..එක ඇත්තද කියල දැනගනිමු.

ความคิดเห็น • 22

  • @kokilako-np2tx
    @kokilako-np2tx ปีที่แล้ว +4

    ඕවා ඔහොම දැම්මොත් මෙ කපේට vitz එකක් ගන්න වෙන්නෑ.මාකට් එක වැඩි වෙනවනි මාමෙ😢

  • @JohnPatrick870
    @JohnPatrick870 4 หลายเดือนก่อน +1

    ඇත්ත. මාත් Vitz පාවිච්චි කරල තියෙනවා ඕනේ තැනක යනවා පොඩ්ඩක් පාගපුවම. ඔහොම කියන ගොඩක් අයට වාහන නැ එක්කෝ වාහන පැදල නැ. තවත් සමහරු දවසම ලොකු ලොකු වාහන වල review බල බල අනෙක් වාහන කොන් කරනවා හරියට තමුන්ට තියෙනවා වගේ. තවත් උදවිය පරණ පට්ටගපු lancer, civic අරන් Lamborghini පදින ගානට කියවන්නේ. කතාවනම් expert ල වගේ ඒ උනාට පොඩ්ඩ බැරි වෙනකොට මරාගන්න එන්නේ. මහන් තත්වකමින් ඉන්න කාලකන්නි ජාතියක්.

  • @sachAlex-y4s
    @sachAlex-y4s ปีที่แล้ว +2

    4 දෙනෙක් දාල කඩුගන්නාවේ ගිහින් බලන්න overtake කරද්දී gas pedal එක බිම ගැවෙනවා මේකට වඩා 660cc Stingray turbo එක හොදයි හැම අතින්ම අත්දැකීමෙන් කියන්නේ.

  • @sujanthijayarathne2388
    @sujanthijayarathne2388 หลายเดือนก่อน +1

    Toyota vitz tire 4

  • @chamaramaduranga2849
    @chamaramaduranga2849 ปีที่แล้ว +4

    Koheda ane kandak nange

  • @banula9744
    @banula9744 ปีที่แล้ว +3

    ඔය කන්දක්ද නැග්ගේ 😂? කඩුගන්නාව නුවරඑළිය පැත්තේ ගිහින් පොඩ්ඩක් පෙන්නන්නකෝ.

  • @Crixketfans
    @Crixketfans ปีที่แล้ว +3

    Kandakda nagge

  • @hemalibandara7750
    @hemalibandara7750 5 หลายเดือนก่อน

    Toyota vitz car වල කදු අදින්න ෙකාහොමද

  • @wildsrilanka1645
    @wildsrilanka1645 5 หลายเดือนก่อน

    Vitz kandu Adinawada balanna, kandakada oya giye Pallamakada,?

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 ปีที่แล้ว +2

    Best video.. Thanks for ur all advice..all the best

  • @nisalherath-wq5dx
    @nisalherath-wq5dx 6 หลายเดือนก่อน

    Vitz එකක් ගන්න ගානට Aqua එකක් ගනින්. Vitz එකට හැරෙන්නවත් බැ Aqua එකත් එක්ක කදු නෙමෙයි මොන මගුලේ ගියත්.

    • @gihanpasindu4756
      @gihanpasindu4756 หลายเดือนก่อน

      A gabata aqua ekak ganna bane.. Aluth eka patta gann 😂

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 6 หลายเดือนก่อน

    Oka sahenna race wenawa mcn ac dala load ghla yaddi. ethota fuel wada karanawat horai. NBC platform eke vehicle ekakne oka. vitz eke hodama 1300CC parana model eka.

  • @saman410
    @saman410 ปีที่แล้ว +1

    What you prefer between aqua and vitz?

  • @kapilawijenayake5959
    @kapilawijenayake5959 ปีที่แล้ว +1

    Thanks Bro

  • @TharikaAriyasena
    @TharikaAriyasena ปีที่แล้ว

    audio android system eke name eka kiyanna puluwanda name and company please?

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว

      mama a gena video ekak karala thiyanawa..godak aya ahana hinda..next week publish karanawa..