වාහනවල ලෙඩ කාටවත් නොකියන ලංකාවේ මිනිස්සු | Review about Srilanka vehicles and Sinhala peoples

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2023
  • හොදට හොයලා බලන්න ලංකාවේ බොහෝ අය තමන් පාවිච්චි කරන වාහනේ අඩුපාඩුවක් තිබ්බොත් කාටවත් කියන්නේ නැ.

ความคิดเห็น • 19

  • @irandikageo3950
    @irandikageo3950 8 หลายเดือนก่อน

    Yes❤

  • @TheVihangasathsara
    @TheVihangasathsara 8 หลายเดือนก่อน +1

    සපිරි අය්යේ ❤❤

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 8 หลายเดือนก่อน

    නියමයි අයියා❤❤

  • @sandundevinda9270
    @sandundevinda9270 8 หลายเดือนก่อน +2

  • @user-jn2rh8ch4w
    @user-jn2rh8ch4w 8 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @sarangarajapaksha178
    @sarangarajapaksha178 8 หลายเดือนก่อน +2

    👍

  • @thiMi
    @thiMi 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @tharanganadish8066
    @tharanganadish8066 8 หลายเดือนก่อน +2

    ❤❤❤🖒🖒🖒🖒

  • @charithbimsara6475
    @charithbimsara6475 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @doctordolittle-more4113
    @doctordolittle-more4113 8 หลายเดือนก่อน +2

    Aiye 2019 MG zs ekak ganna ekada hoda 2016 wage vessel ekak ganna ekada hoda

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  8 หลายเดือนก่อน +2

      pawichchiyatama gannawanam hoda MG..passe wikunannath adahasa thiyanawanam hoda vezel..mokada vezel tharam market naha MG..

    • @KS-iu7ig
      @KS-iu7ig 8 หลายเดือนก่อน +4

      Buy a 2016 vezel. Keep extra cash for dual clutch. MG is good if you only keep vehicle for few years. If you like to keep the car for 150k-200k buy a vezel. MG is cheaply made Chinese vehicle. All things are wear up prematurely. Suspension, steering racks, engine, gearbox etc.. not as well built as a Honda. But if you buy 2019 it will less driven than 2016 vezel. So get a vise decision according to your future usage.

    • @k.a.d.lakmaltharusha9180
      @k.a.d.lakmaltharusha9180 5 หลายเดือนก่อน +1

      වෙසල් එකක් ගන්න mg එකක් ගන්න හිතනව නම් අපේ ගැරෙජ් එකට ඇවිත් බලන්න mg6 එකක් තීනව දැනට ඒකේ අයිති මහත්මයා ගැරිජ් 5කට ගිහින් ගලවල හදා ගන්න දන්නෙ නෑ දැන් අපිට ගෙනත් තීනව ගලවල ගලවලා විනාස කරලා තින්නෙ😢 මුලක ඉදන් හදාගෙන යනව හදලා ඉවර කරලා විඩියො එකක් දානව අනිවා😊

  • @user-qc1qz5pr1k
    @user-qc1qz5pr1k หลายเดือนก่อน +1

    වාහන පදින විදිහෙන්නේ ලෙඩ එන්නේ නැතුව ඕව හදන්නේ උබල වගේ මැටි මොල්ලුද

  • @jeewanthaization
    @jeewanthaization 21 วันที่ผ่านมา

    යකෝ ලෙඩ නැති වාහන කොහෙද තියෙන්නෙ. Brand new company අරන් ආවත් ලෙඩ තියේ. ඔය caliper pin කතාව නම් ගොන් කතාවක ඒක ඕනම වාහනයක 5000km දිව්වත් වෙන්න පුලුවන්. Vezel එකේ ඕන නම් caliper pin එක හදපු material එකේ fault තියෙන්න පුලුවන්. මගෙත් එකක් තිබ්බ. Clutch කෙලවෙනව. Fault. මෙගේ උනේ නෑ විකුනනකන් 80 පැදල. ඒක පදිද පාර, දිහාව, drive pattern මත depends. Dual clutch ආව හැම වාහනයක්ම ඔය issue එක තියේ. Honda විතරක් නෙමේ. Vezel එකේ power button, hand break button issue, ඕව ඔක්කොම low quality china products. ඒක ගෙවෙනව ඉක්මනට. පරන වාහන වල electronic parts ගොඩක් අඩුයි. Quality එකට හදනව. දැන් ඔක්කොම electronic. Low quality. Buttons හේම අර video game play කරපු deviceවල තිබ්බ rubber කෑලි දාල buttons හදන්නෙ. පරන වෙනකොට, heat එකට, spark එකට press කරද්දි ඔය rubber කෑලි පැලිල, කැඩිල යනව. පරන වාහන වල ඔය switch ආවෙ rubber වෙනුවට යකඩ spring. මලාට කැඩෙන්නෙ නෑ. ඔක්සයිඩ් බැදුනත් හීරිල clean වෙනව යකඩ හෝ තඹ hit වෙන නිසා. ඉතින් no issue. හැබැයි buttons soft නෑ. Hard. ඕක bmw ගත්ත් benz ගත්තත් දැන් එන හැම වාහනයකම ඉහෙමයි. කෑලි කැඩෙන නිසා හදන්න බෑ. Replace තමා. එක්කො ජිල්මාට් හරි වෙන එකක similar parts ගලවල දාන්න ඕන. As a summary මොන වාහනේ ගත්ත් ලෙඩ නැත්තෙ නෑ. දැන් ඒව durable නෑ. Low quality materials and design materials durability. කෙනෙක් button එක උඩ හිටගෙන press කරනකොට, තව කෙනෙක් ඕනවට වඩා soft press කරනව. එතකොට ගොඩක් spar වෙනව. Normal press කරා නම් ටිකක් durable. ඉතින් දැන් එන හැම වාහනයක්ම මොකක් හරි specific ලෙඩක් කියල popular. ඉස්සරහටත් එහෙමයි. BMW, Benz පවා. ඔය comfotability එක දෙන්න hight quality material දාල හදන high end වාහන තියේ, ඒව පදින්න multi bilionner ල වෙන්න ඕන. උන්ට ඔය part එකක් දාන්න සෑහෙන කල් යනව. දාද්දි අපි 15000 දැම්ම නම් තක අර වාහන වල 200000 විතර යයි. අපි වාහන පදින්න හොයන්නෙ, ලෙඩ නැති, කැඩෙන් නැති, oil අඩුම වියදමට, ටයර් අඩුම, පුලුවන් නම් petrol නොගහ යන්න පුලුවන් ඒව. ඕකයි මට නම් තේරෙන මේ ලෙඩ නැති කතාව. අනික අලත් වාහන ඔක්කොම design කරන්නෙ හොද soft පාරවල් වල යන්න. අපේ රටේ තාම තාර ටිකක් වත් නැති පාරවල් තිබ්බට අනික් රටවල් එහෙම නැ. ඉතින් වාහන වලට sorry තමා. Match වෙන්නෙ නෑ road quality, traffic වලට. Indian alto එකක් ඉතින් budget. Complex මුකුත්ම නෑ. ලෙඩත් අඩුයි. ඒකයි අපේ රටේ alto popular.

  • @hashansameera2763
    @hashansameera2763 8 หลายเดือนก่อน

    Attac🎉

  • @nilanthaperera3439
    @nilanthaperera3439 8 หลายเดือนก่อน +1

  • @suchirahathurusinghe8522
    @suchirahathurusinghe8522 8 หลายเดือนก่อน +1

  • @amila0713
    @amila0713 8 หลายเดือนก่อน +1