කොරියන් වාහන අරන් අමාරුවේ වැටෙමුද | korean hyundai and kia car buy in srilanka sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 101

  • @narendeepan
    @narendeepan ปีที่แล้ว +13

    I only drive Korean and German vehicles. My father used to drive Toyotas all his life and we used to change our vehicle every 3 years mostly due to AC issues, and general wear and tear. Back in 2010, some uncle that we know imported a Kia Sorento. This was love at first sight and we imported a Kia Sorento in 2012. It was a great vehicle and the company gave us three years of warranty. Had absolutely no issues. Even now I drive a 2019 Kia Picanto. We got it brandnew and for this February I have used it for 5 years. I got a 5 year warranty and so far the only issues I had was a small problem in the ABS relay sensor and some worn out bushes. I have done 68,000 KMs and the vehicle drives like a baby. Sri Lankans have a mindset that Toyota is the pinnacle of automobile industry; but I have observed, even in countries like United States, Kia is an excellent brand.

  • @nmeegama
    @nmeegama ปีที่แล้ว +6

    I am using a Hyundai tucson 2012, No major issues so far. Hyundai Abans has given a good service so far. Parts also available

  • @dhanushkahb8755
    @dhanushkahb8755 ปีที่แล้ว +14

    කොරියන් වහන සුපිරි

  • @ayeshiranga5532
    @ayeshiranga5532 ปีที่แล้ว +39

    මු ජපන් වාහන මාර්කට් කරන එකේක්...හැබැයි මා ගාව තිබ්බා kia ..sportage....hyundai ..elentra ...කිසිම අවුලක් නැ...ජපනට වැඩිය හොදට පට්ට ගැහුවා...විකිනමට ඇඩ් එක දාලා සතියෙන් වාහන දෙකම දුන්නා...යකෝ වාහනයක්උනාම ලෙඩ එනවා තමයි....මු කියන විදියට ජපන් වාහන වලට ලෙඩ නැ වගේ ...ගැරේජ් වලට තියොත් ජපන් වාහන පුරොලා තියෙන්නේ....දැන් කාලේ අනුව ජපන් කොරියන්පකියලා දෙයක් නැ ලක්ෂයට කිට්ටු වෙන්න යනවා රෙපයාර් වලට ....මන්නම් රෙක්මනට් කරන්නේ ...කොරියන් ...ජර්මන් වාහන විතරයි....අපිටත් සල්ලි නැ තමයි නමුත් මිනිහෙක් අඩු බජට් එකට සැප වාහනයක් ලුක් එක තියෙන වාහනයක් තමයි හොයන්නේ ..එහම කියලා එකට vitz අරන් පැදලා ඒ feel එක ගන්න බැ...සල්ලි පොඩ්ඩක් හරි තියන එකේක් තමයි වාහනයක්.ගන්නනේ ...උන්ගේ හින කන්නැතුව හිටහන් බන්...මං නම් කියන්නේ මුගේ බයිලා අහන්න් ගියොත් මලාට ජපන් ඇරේන්න හොද වාහනයක් ජිවිතේට පදින්න වෙන්නැ.....අනිත් වාහන කන්ඩම් කරලා මු පදින්නේ ජපන් විතරක් නිසා කියක් හරි හොයා ගන්න මු විඩියො දලා එවා බලලා අපේ උන්...පව්හොද වාහන මිස් කර ගන්නා ...ඔව් වාහන කැඩෙනවා තමයි...වාහන එපා කරවන ගැරේජ් ගාකේ යන්න එපා ඒකට ...හැම වාහන model එකකට තියෙනවා ඒවාලටම විතරක් expert ලා ඉන්න ගැරේජ් ඒකකට යන්න .....මං නම් හැම model එකක්ම පැදලත් තිනවා විකුනලත් තිනවා එකයි කියන්නේ...😎

    • @SandunTV
      @SandunTV ปีที่แล้ว +1

      අනිවා බන් පිස්සු හුම්තෙක් මූ

    • @TheAthulathmudali
      @TheAthulathmudali 10 หลายเดือนก่อน

      Kia rio wagon eka khmda 2001

    • @rasikawijenath
      @rasikawijenath 10 หลายเดือนก่อน

      machan elantra ekak thynawa tuning ehm okkom karala thynne emission test idan pass eth thel krnne 8-10 wagene. godaganna thanak nadda hugak aya danne na lede hoyaganna epa wela inne

    • @champikabasnayake4113
      @champikabasnayake4113 8 หลายเดือนก่อน

      So true

    • @kelumdissanayake6303
      @kelumdissanayake6303 7 หลายเดือนก่อน

      ඇත්ත👍👍👍

  • @janakpitawala1146
    @janakpitawala1146 หลายเดือนก่อน +1

    තවත් අදහසක් දැක්කා කොරියන් වාහන වල තාක්ෂණය ජපන් එකට වඩා වෙනස් කියලා ඒ හින්දා ලංකාවේ හදන්න දන්න අය නෑ කියලා

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 11 วันที่ผ่านมา

    ❤😊 thanks brother

  • @tharinduwarnakulasooriya7386
    @tharinduwarnakulasooriya7386 ปีที่แล้ว +10

    KIA sorento really good one

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 4 หลายเดือนก่อน

    ඇත්ත තමයි මා ගාව තියෙන්නේ deawoo එකක් engin හදන්න කව්රැත් නැ මේ දවස් ටිකේ මාර රස්තියාදුක් වෙන්නේ මම ගත්ත පලවෙනි වාහානෙට මේම වෙයි කියල හිතුවේ නැ අනේ රැට සමහර වෙලාවට හිත හිත අඩනවා අපි වගේ දුප්පත් මිනිස්සු බොහොම අමාරැවෙන් ගන්න වාහන වලට ඔහොම කමයි වෙන්නේ ලක්ෂ 5ක් වියදම් කලා මොඩිෆයි කරන්න ලක්ෂරි විදිහටම හැදුවා full පෙන්ට් එකට විතරක් 180000යි වාහානේ හොදයි අඩුපාඩු නැ ජපන් පරණ වාහනවල නැත ඔප්ෂන් මේකේ එනවා KDH එකේ වත් නැ ඔප්ෂන් එකක් තියෙනවා ගද්දි AC වැඩ නැ ඒත් හදාගත්තා වාහනේ ජපන් වාහන වලට වැඩිය බරයි ඒත් අද මම මේ youtube එකේ හොයන්න ආවේ Deawoo කාර් හදන කව්රැ හරි ඉන්නවද කියලා එතකොට තමයි මේ විඩියො එක දැක්කේ මම මේකේ කමෙන්ට් කියෙව්වා සමහරැ ඉතින් අනේ මංදා කියන්න තෙරෙන්නෙ නැ කොරියන් වාහන හොදයි ඒත් කැලි නැ අන්න ඒකයි කොරියන් ලංකා එකෙ වත් නැ අඩුම ගානේ පංචිකාවත්තේ පෙරේදා ගියා Engin පාර්ට්ස් තියෙනවද බලන්න නැ නැ නැ නැ නැ නැ ජපන් ඉන්දියන් නම් තියෙනවා කියනවා... ලක්ෂ ගානක් වියදම් කරලා වාහනේ අරන් කවදා හරි ඔකේ Engin රෙපෙයාර් එකක් ආවොත් මිදුලේ තියලා බල බල තමයි ඉන්න වෙන්නේ ගෙදර අය මේ කතාව දන්නෙත් නැ හදන බාස්ලා ඉන්නවනම් මට කියන්න ලොකු උදව්වක් 😓

  • @jagathchamila3223
    @jagathchamila3223 2 หลายเดือนก่อน +1

    මැද පෙරදිග රටවල ජපන් වාහන වලට වඩා hundai වාහන තියෙනවා.. මේ රටවල කිලෝමීටර් සියගනන් එක දිගට පදිනවා.. කොරියන් වාහන හොද නැත්නම් මෙහෙම මාර්කට් හැදෙයිද?ලංකාවේ තියෙන්නේ බොරුවට හදාගත්ත මාකට් එකක් තියෙන්නේ

  • @nirma812
    @nirma812 ปีที่แล้ว +1

    Hyhundai tucson 2012 akak mn use karanne wahane parts oni tharam ganna tiyennawa ali express ake aduwata onima parts ganna පුළුවන් අවුරුදු 11k mg gawa dn godak aya ganna balanwa, පාවිච්චි karana nm lesi maintenance enne අඩුවෙන්, 100000 giyama aka wheel akak replace karanna විතරයි tiyenna, aka replace karaddi engine akath repire karala thama fit karanne, aka විතරයි tiyenna akama repire aka ganna knk innawa nm baya nathuwa hyhundai tucson akak ganna oni tharam parts ganna පුළුවන් ali express aken, ix35 kiyala thama search karala parts hoyanna oni

    • @neronir1
      @neronir1 ปีที่แล้ว

      100,000 giyama replace karanna ona wheel eke nama mokakda?

    • @sachAlex-y4s
      @sachAlex-y4s 9 หลายเดือนก่อน

      කොරියන් ඒවා අරන් AliExpress එකෙන් තමා parts ගන්න වෙන්නේ මෙහෙ කඩ වල බඩු නැ.. Order දාල සති ගණන් බලන් හිටපන්කෝ වාහනෙත් එක තැන තියන්. ඕවා තියෙන උන් විකුණගන්න බැරුව රත්තරන් කරන්න හදන්නේ. එකයි AliExpress එකෙන් පාර්ට්ස් ගෙනත් අටෝගෙන දුවන්නේ. ඕව කරලියට අවේ import ban එක නිසානේ ආයේ japan ඒවා import වෙද්දී ඔව්වගේ මාකට් බහිනවා සට සට ගාල.

    • @sirasasuperstar9806
      @sirasasuperstar9806 4 หลายเดือนก่อน

      @@sachAlex-y4sKorea lanka eke ona kallak thiyenwa gihin blnna

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 ปีที่แล้ว +16

    අපෝ දැන් නම් කොරියන් වාහන හොන්දයි ,ජපන් කිව්වට දැන් එන ජපන් වාහන වල ගලෝන ගලෝන කෑලි චයිනීස් ,කොරියන් වාහන ජෙනියුන්

  • @samanlbj
    @samanlbj 7 หลายเดือนก่อน

    I'm Using a KIA SORENTO brand new brought in 2012. up to now without major problems. Agent maintained and I have no intention to change it. Perfect Vehicle. I saw 2024 Sorento looks amazing.

  • @InnocentCorgi-jz8up
    @InnocentCorgi-jz8up 11 หลายเดือนก่อน +3

    kia sorento 2014 ekak thiynwa dan awrudu pahak man aran thama enema kisima loku ledak awilla na 150000 padala thiyenne korean wahana wala thiyana comfortable eka saha technology eka toyota honda wahana walata jeewitheta ganda ba lankawe moda mathayak witharai oka axio thama hodama lankawe minissunta😂😂 anika market na kiyanne kohomada magen dan godak minissu 15 million walata wanane illanawa

    • @rasikawijenath
      @rasikawijenath 10 หลายเดือนก่อน

      ඒ කතාව ඉතින් Vitz වලට තමා හරියන්නේ Toyota වල Alphard වගේ Flagship එක්ක Korean ඒවාට Address නැ පුතේ 🤣

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys ปีที่แล้ว +9

    මම පදින්නේ 2015 හයිඋන්ඩායි ඉයෝන් 1ක්
    කිසිම ලෙඩක් නෑ මලාට

    • @dulakithjayampathi1276
      @dulakithjayampathi1276 ปีที่แล้ว +2

      eon wage wahana korean neme, ewa Indian ewage aulak ne, sonata, santrafe, wage ewa thamai aul.

    • @NeelakaChandimal
      @NeelakaChandimal ปีที่แล้ว

      Museum paka mu patina bike ekath chainees

    • @TechKnowMonkeys
      @TechKnowMonkeys ปีที่แล้ว

      @@dulakithjayampathi1276 brand 1 nisa mama kiwwe

    • @TechKnowMonkeys
      @TechKnowMonkeys ปีที่แล้ว

      pahadili nane
      @@NeelakaChandimal

    • @shahanmalik2341
      @shahanmalik2341 ปีที่แล้ว

      Indian nisa awlak enne ne

  • @janakpitawala1146
    @janakpitawala1146 หลายเดือนก่อน

    සුපිරි වාහන ...

  • @modelcarmuseumtv
    @modelcarmuseumtv หลายเดือนก่อน

    Hyundai i 10, santafe, kona, elantra, සුපිරි වාහන , ඒවාගෙම kia picanto , sorento

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 หลายเดือนก่อน

    Mata thiyenne Kia Sportage 2012 ,, toyota nissan walata wada superb vehicle !!

  • @rngprsnn
    @rngprsnn 7 หลายเดือนก่อน +2

    Comment කරපු එකෙක්වත් සම්පූර්ණ video එක බලලා ⁣නෑ. Thumbnail එක දැකලා ඒකට නහින්න හදනවා 😂

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 ปีที่แล้ว

    ලඟදි ඉඳන් ලංකාවේ එකලස් කරන්න HYUNDAI GRAND I10 එක හොද ද??

  • @sarangadissanayake
    @sarangadissanayake 4 หลายเดือนก่อน

    According to CR reports still most of Korean brands were unable beat reliability score of Japanese cars. KIa and Hyundai couldn't even reach the 70 score mark for the past 10 years.

  • @SL-Alpha110
    @SL-Alpha110 10 หลายเดือนก่อน

    Api gwa hyundai Elantra ekk thiynw.athtm kiwoth e car ek patta comfortable.e aurude apu anith japan ewa ekka bldi mara advance technology thiyene athtm kiwoth.ek api mehem kiwt wishwasa krne na e wahanyk argenm bln oni.ape kalin thibe japan car eth dn meka gtha hinda hyundai kia ewt thma gdkma asa.athtm kiwoth japan ewa tharam reliable na e unt loku waraddak kiynth na okkom hodtm thiynw e wgem e kale apu japan ewa ekka bldi mewge option wadi.

    • @rasikawijenath
      @rasikawijenath 10 หลายเดือนก่อน

      Elantra එක UK වල නම් ගණන් ගන්නේ ජංගියක් ගානට හුත්ටෝ 🤣

  • @KS-iu7ig
    @KS-iu7ig ปีที่แล้ว +8

    Early 2000 Korean cars are pretty crap. But they imprved step by step. Korean Vehicles made after near 2010 actually very good. most of them are reliable and parts are easily available

  • @manaharukaze1666
    @manaharukaze1666 11 หลายเดือนก่อน

    Currently, research shows that corrosion progresses approximately three times faster in Korean cars than in cars from other developed countries.
    The original article that published the survey results has already been deleted, and by the time people around the world find out about it, Korean cars will have caught up with developed countries such as Europe, America, and Japan in terms of technology.

  • @ShanthaLal-te2bf
    @ShanthaLal-te2bf 9 หลายเดือนก่อน

    vitz eka loku karan mu dagalanne korean kiyanne supiri comfortable & godak leda adu vahanayak mat japan use kara epa vela dunne hamadama ledak mokak hari vitz dedaranava oke miss enava hadili boru loku kandak navattala ait aragena balanna malata adinne na 😁😁😁

  • @asangaekanayake3326
    @asangaekanayake3326 10 หลายเดือนก่อน

    ඔය කතවා දැන් වලංගු නැහැ ..korean වාහනය සුපිරි ..2012 ඉදන් picanto එකයි sportage එකක් පදිනා කිසිම අවුලක් නැහැ ...

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 ปีที่แล้ว +2

    Good presenter...

  • @SurangaFernando-c4l
    @SurangaFernando-c4l 3 หลายเดือนก่อน

    Hyndai excel lx ( 1994 ) kohomada?

  • @buddhiwijekoon
    @buddhiwijekoon 7 หลายเดือนก่อน +1

    Korean wahana pedapu ekek aya Japan wahana walata yanda hithanne ne .

  • @dilipsudarsana
    @dilipsudarsana 3 หลายเดือนก่อน

    යකො කොරියන් වාහන සුපිරි .❤

  • @user-rt6jw1ee5f
    @user-rt6jw1ee5f ปีที่แล้ว

    Aluth hiyundai grand i10 ekanm niyama wahane mn dawask drive kala rear ac ekath tiyenawa
    Vitz ekata wada Mata hithata elluwa

  • @Koreaindetails
    @Koreaindetails 6 หลายเดือนก่อน +2

    හයිහුන්ඩයි නෙමෙයි හ්‍යුන්ඩයි. කොරියන් kia එහෙම පට්ට. ලංකාවෙ නෑ ඉලෙක්ට්‍රික් හොඳ kia කාර්

  • @sadisbahrain
    @sadisbahrain ปีที่แล้ว

    Your correct iam in dubai I know these things but not everyone

  • @shyamalrajapaksha4612
    @shyamalrajapaksha4612 ปีที่แล้ว

    Mage gawa tiyenawa kia rio ekak 2005 eka giyar boks eka repayaar karanna hoda thanak kiyannako

  • @sajithmansoor8890
    @sajithmansoor8890 2 หลายเดือนก่อน +1

    ලංකාවේ හොඳ දෙවල් මාකට් වෙන්නෙ na

  • @dushyanthkandiah3943
    @dushyanthkandiah3943 6 หลายเดือนก่อน

    Elantra walata parts thyanawada

  • @lankavlog3420
    @lankavlog3420 ปีที่แล้ว +1

    Hyundai accent car eka kohomadaaa??????

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 5 หลายเดือนก่อน

    Korean wahana super japanese outdated design mostly.Hyundai ionic series dakkada?

    • @sachAlex-y4s
      @sachAlex-y4s 4 หลายเดือนก่อน

      Penuma kannada utto athulanthe gu godak nm abans un gu wikunanawa

  • @shanidukusal957
    @shanidukusal957 ปีที่แล้ว +2

    Den oni tharam prts thiyenawa ne😊

  • @pas2931
    @pas2931 9 หลายเดือนก่อน

    I owned Hyundai Matrix 2001. Now it is 23 years old. All running parts replaced. Very comfortable, smooth drive and silent engine even than modern vehicles. Still in good running. What this boy telling is not at all truth.

    • @chathurakapuge
      @chathurakapuge 8 หลายเดือนก่อน

      Don't you experience any auto gear box issues ?

    • @pas2931
      @pas2931 8 หลายเดือนก่อน

      @@chathurakapuge No

  • @amilawijesooriya5208
    @amilawijesooriya5208 7 หลายเดือนก่อน

    Hyundai Trajet eka kohomada

  • @JmMadu
    @JmMadu 6 หลายเดือนก่อน +1

    Dana magulak kata karapan ban . mat use karanawa kisima aulak na.

  • @avanikaluthara
    @avanikaluthara ปีที่แล้ว +1

    kia rio 2002 wage ewa hariyane nedda

  • @chamindaroshan8117
    @chamindaroshan8117 3 หลายเดือนก่อน

    Man gawa awurudu 20 ak mewa elewwoth japan wahana elawanna garach walaminissu thamai

  • @sanjeewalakmal580
    @sanjeewalakmal580 ปีที่แล้ว +3

    සවුදි apnam patta ගහනවා hiundai

  • @kavindunethsara8885
    @kavindunethsara8885 ปีที่แล้ว

    Kia rio ek හොදයිද

  • @mhmdruzaidh1006
    @mhmdruzaidh1006 ปีที่แล้ว +2

    Elentra eka kohomadha?

    • @SL-Alpha110
      @SL-Alpha110 10 หลายเดือนก่อน

      Ape thiynwa supiriyak thma.

  • @sachAlex-y4s
    @sachAlex-y4s 9 หลายเดือนก่อน

    චයිනිස් කොරියන් පඩංගු වැඩක්ම නැ...... ජපන් ඒවා ආයේ ගෙන්නනකොට මේවගේ මාකට් බහිනවා සට සට ගාල ඒ හින්ද ගන්න එපො. සිංහයෝ එනකොට නරි දුවනවෝ

  • @kasunchathuranga5120
    @kasunchathuranga5120 ปีที่แล้ว

    What about Elantra 2011?

  • @asokawickramasinghe
    @asokawickramasinghe 10 หลายเดือนก่อน

    Oba mata na kiA
    Ma dilidui KiA😅😅

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi ปีที่แล้ว +1

    ❤❤

  • @slartgridtags2012
    @slartgridtags2012 ปีที่แล้ว +1

    patta boru man.gawa hyundai.elantra 2000 akk tibba ayurudu 6k.bedd engine pette sensor akkt demme idle valve aka witrai running repairs gdk adui minissu hdgtta boru dewl ha smahar bas la hdnn dnnti kama

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 ปีที่แล้ว +1

    Ape rata puja Kahagaganna Salli na. Eth Japan wachana thamai hoyanne. E unata acchara lokema diunu Koreawe un unge rate wachana thamai 100ta 90kma use karanne.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว +1

    ❤🎉

  • @NimalGunarathna-u5e
    @NimalGunarathna-u5e 11 หลายเดือนก่อน +1

    ACCENT EKATH EHEMADA

  • @Monster601byd
    @Monster601byd ปีที่แล้ว

    Korean vehicle: interior beautiful
    Japanese vehicle:reliability

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 10 หลายเดือนก่อน

    Kia maru

  • @asokawickramasinghe
    @asokawickramasinghe 10 หลายเดือนก่อน

    Mama amaruve vatuna😂😂

  • @SanjeewaBandara-ye8go
    @SanjeewaBandara-ye8go 9 หลายเดือนก่อน +1

    කොරියන් එවා ඉක්ම්නට දිරනවා metal වල අවුලක් වගෙ. ඔය හා සම්බන්ධ දෙයක් කොරියන් උන් හන්ගනවා

  • @srilanka4386
    @srilanka4386 ปีที่แล้ว +1

    Trajet 2000 aulda

  • @kevindavide1450
    @kevindavide1450 หลายเดือนก่อน

    Your knowledge is very poor about korean vehicles 😂

  • @nipunsathsara9153
    @nipunsathsara9153 4 หลายเดือนก่อน +1

    Hutto KIA kiyanne world #3 Selling brand.

    • @sachAlex-y4s
      @sachAlex-y4s 4 หลายเดือนก่อน

      Realiability score eka balapan thama 61 awurudu 20k purawata 🤣

  • @MinsaraAkshika
    @MinsaraAkshika หลายเดือนก่อน

    Boru kiyanna epa oi😒

  • @ssantharathnamali-lv2km
    @ssantharathnamali-lv2km ปีที่แล้ว +1

    😂😂😂 මුගේ videos හෙන ගොන්. මේ ගොබ්බයා use කරන වාහාන විතරයි හොදයි කියලා කියන්නේ.

  • @ShanthaLal-te2bf
    @ShanthaLal-te2bf 9 หลายเดือนก่อน

    muge vitz eka loke tiyena hodama eka ane gono🐂🐂🐂

  • @YouVision-SL
    @YouVision-SL 10 หลายเดือนก่อน

    Pissu nathnam shoak

  • @slmyshow
    @slmyshow 8 หลายเดือนก่อน

    Pissu

    • @slmyshow
      @slmyshow 8 หลายเดือนก่อน

      Mama aurudu 20 thisse kiya rio ekak pavichchi karanava kisima ledak na Eva hariyata nadaththukaroth pattagahanna puluvan mama danatath pavichchi karanne honey vahanayak 😂😂😂pissu😂😂

  • @Handlename-x3c
    @Handlename-x3c 11 หลายเดือนก่อน

    Ayya oyage watsap nambar eka ewanna puluwanda

  • @sachAlex-y4s
    @sachAlex-y4s 4 หลายเดือนก่อน

    චයිනිස් කොරියන් පඩංගු වැඩක්ම නැ...... ජපන් ඒවා ආයේ ගෙන්නනකොට මේවගේ මාකට් බහිනවා සට සට ගාල ඒ හින්ද ගන්න එපො. සිංහයෝ එනකොට නරි දුවනවෝ

  • @Coool-lj4wf
    @Coool-lj4wf 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachAlex-y4s
    @sachAlex-y4s 4 หลายเดือนก่อน

    චයිනිස් කොරියන් පඩංගු වැඩක්ම නැ...... ජපන් ඒවා ආයේ ගෙන්නනකොට මේවගේ මාකට් බහිනවා සට සට ගාල ඒ හින්ද ගන්න එපො. සිංහයෝ එනකොට නරි දුවනවෝ