වාහන මිල සහ ඔබේ අනාගතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • වාහන මිල වැඩි වෙනවා වාහන ගන්න ඉන්නවනම් ගන්න කියල මාස කිහිපෙකට කලින් කිව්වා ..ඒ අනාවැකිය නම් ඇත්ත වුනා ..ඉස්සරහට වාහන මිලට මොකද වෙන්නේ කියල අද කියන්නම්

ความคิดเห็น • 91

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 6 หลายเดือนก่อน +9

    එතකොට උබෙ අර්තිකය විද්දියවට අනුකුලවද වහන ඉහල ගියෙ හිතපන් ප්‍රියස් එ කාලෙ තිබුනෙ ලක්ශ 30ටත් යකො දැන් කොයි රෙන්ජ් එකත් තියෙන්නේ ලක්ශ 80උඩ එතකොට එහෙම වැඩ් උන එක හරි උබ ඇත්තටම සෙල් කාරයෙක්

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur 7 หลายเดือนก่อน +3

    Wahne parana wenawa, running weak wenawa,milage wadi wenawa,fuel consumption wadi wenawa.oya kiyana widihata wade wenne naa.i agree with you 50%

  • @buddhiprasa8111
    @buddhiprasa8111 4 หลายเดือนก่อน

    ඒ කියන්නේ දැන් 2019 vitz එක 90 ට නේ යන්නේ. ඔබතුමා කියන විදිහට 2024 vitz එක කෝටි එකයි 20 වත් වෙන්න ඕනිනේ අරක අඩු නොවී තියෙන්නේ 😊

  • @sajithpeiris9760
    @sajithpeiris9760 6 หลายเดือนก่อน

    Bitter but you speak the truth.

  • @IreshaNimeshani
    @IreshaNimeshani 6 หลายเดือนก่อน

    Vanet van eka nawaththuwama වතුර bindukipyak gihin e ai

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 7 หลายเดือนก่อน

    Ithin a ganan walata waha watinna nana

  • @waranamalith
    @waranamalith 7 หลายเดือนก่อน

    Oya kiyana vidihata vahana gennannaththe thiyena vahana valin arthiketa balapana ekak nemei , vahana gennanna gaththoth godak aya innava illanava ethakota ekata godak dollar yanava eka misak vahana sell karayanta ridena nosa hari dan thiyena market eken arthiketa balapana nisa nemei vahana gennuvoth me market eka venas venava , arthiketa balapana vidiha oya vidihatama pahadili koroth hamotama therei adu veida vadi veida kiyala math vios ekak balala ganna eka atha ariya dan ganath ekka ganna puluvan unath gaththata passe homben yanata kavruth udav karannathi nisa gannavanam mama kiyanne thamange budget ekta tikak adu vahanekata yanna kiyala

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 7 หลายเดือนก่อน

    100%

  • @gayanthanamarathna5848
    @gayanthanamarathna5848 6 หลายเดือนก่อน +3

    LKR වලින් හිතන්න එපා. USD වලින් හිතන්න. 2019 තිබ්බ USD ගානයි, දැන් USD ගානයි වෙනසක් නෑ නේද? රුපියල depreciate වෙලා තියෙන්නේ.
    Revenue license එක ගන්න TIN එක ඕනේ උන දවසට 2nd hand market එක් අඩු වෙයි. (buying and selling කරන අයට වැඩේ කරන්න අමාරුයි.)

  • @Asankasandaru56765
    @Asankasandaru56765 5 หลายเดือนก่อน

    ලංකාවේ වැඩි වෙච්ච දෙයක් කවදද බන් තිබ්බ ගණන් වලට අඩු උනේ. ආයේ වාහන අඩු වෙන්නේ නැ import කරත් 2020 මෙහා අලුත් ඒවා ගිනි ගණන් බන්. එතකොට පාවිච්චි කරපුවගේ ඉල්ලුම බහින්නේ නැ සාමානය මිනිස්සු හොයන්නෙම පාවිච්චි කරපුවා

  • @Acosticaemborce
    @Acosticaemborce 6 หลายเดือนก่อน +6

    උබ දන්න රෙද්දක් නෑ යකෝ😂😂 වාහන මිල බහිනවා

  • @YomalSaranga-zc4qi
    @YomalSaranga-zc4qi 5 หลายเดือนก่อน +1

    අනිවා මචන් හුගක් ඔය වාහන ආයේ කලින් ගණන් වලට ගන්න බලන් ඉන්නේ මෙලෝ සාමාන්‍ය දැනුමක් නැති උදවිය. අඩු වෙනවනම් වාහන විතරක් නෙමෙයි හැමදේම අඩු වෙන්න ඕනි. වාහන ගෙන්නන්න දුන්නත් මෙහෙ රුපියල් ඩොලර් විදිහට වෙන රටකට යනවා එතකොට බදු මුදල් තව වැඩි කරනවා. මගේ යාලුවෙක් ලග BMW i4 එකක් තියෙනවා මේ වාහනේ මිල කෝටි එක හමාරක් වගේ හැබැයි බදුත් එක්ක කෝටි 500ක් වගේ වෙනවා permit එකට ගෙන්නලත්. අලුතෙන් ගෙන වාහන ඔක්කොම එහෙමයි. මෙහෙ මෝඩයෝ අඩුවට EV ගන්න බලන් ඉන්නවා පව් එක අතකින්. අනාගතේ EV ලු අනික් ඒවා යකඩ වලටලු ඔහොම් කියන උන් කනට ගහල එක්කන් යන්න ඕනි මෙහෙ ඇමෙරිකාවේ junk yard එකකට වැඩිපුර තියෙන්නෙම Tesla. උන්ට සල්ලි තියෙන නිසා විසික්කනවා හැබැයි මෙහෙ උන් අවුරුදු 20ක් පරණ ඒවත් අමට්ටන් දුවන්නේ. මුන් මේ දුපතක කොටු වෙලා දවසම social media වලින් ලෝකේ දකින ගමන් හිතන් ඉන්නේ EV හරි සුන්දරයි වියදම් නැ ජිවිත කාලෙම පදින්න පුළුවන් තව සෝලා එකකුත් ගහගමු මෙහෙම කියන ගොඩක් උන් Job කරන්නේ නැ තාම අම්මගේ අප්පාගේ සල්ලි වලින් යැපෙන්නේ. තවත් සෙට් එකක් හිතන් ඉන්නවා ගන්න එපා ගන්න එපා ඉස්සරහට අඩු වෙනවලු මුන් ඔක්කොම සල්ලි නැති දවසම social media වල ගත කරන වෙන උන් වාහන ගන්නවටත් අකමැති කාලකන්නි ටිකක්. Artificial market එකක්ලු යන්නේ යකෝ එතකොට හැමදේම එහෙමනේ. මේ දැන් උනත් මිනිස්සු වාහන ගන්නවා විකුනනවා, මාත් ගිය අගෝස්තු වල Vitz 2017 එකක් අරන් ගිය මාසේ වික්කා ලක්ෂ 12ක් ලාබයි. සල්ලි තියෙන එකා එක එකාගේ කටවල් පුකවල් දිහා බලන් ඉන්නේ නැ ඌ කොහොමත් උට ඕනි එක අරන් පදිනවා. අර අමුතු ගැන්සියේ අයටනම් වාහන ගන්න එක තවදුරත් හිනයක් විතරයි අලුතෙන් වාහන ගෙන්නුවත් උපරිම ලක්ෂ 5ක් වගේ අඩු වෙයි එච්චරයි එතකොට බලන්න පුළුවන් අඩාගෙන second hand ඒවා ඉල්ලන් එන හැටි එතකොට පයින් ගහල එලවන්න ඕනි 🤣

  • @driftinghomies
    @driftinghomies 6 หลายเดือนก่อน +5

    වාහන ගෙන්නුවත් පොඩි වාහන මිල නම් අඩු වෙන්නෙ නෑ ඒක ඇත්ත. ලොකු වාහන මිල නම් අඩු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
    (මේක මගේ මතය triper වෙන්න එපා😅)

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 6 หลายเดือนก่อน +4

    හැබැයි ඩොලර් එකේ රේට් එක අඩුවෙලා වාහන ගේනකොට ඒ ගනන් පිටරට මිලට සාපේක්ෂව අඩුවක් වෙන්නෙ නැද්ද?

  • @gayanhettiarachchi-tv6vp
    @gayanhettiarachchi-tv6vp 4 หลายเดือนก่อน

    ටවුකන්න ගොරකයා උබ Vitz වල ගියාට කම් නැ එත් අනික් උන්ට ඔය ජරාව ගන්න කියන්න එපා ඔයිට වඩා හොද වාහන ඕනි තරම් තියෙනවා කුහක ඉරිසියකරයා

  • @Dr.AMAZINGSKIN
    @Dr.AMAZINGSKIN 6 หลายเดือนก่อน +4

    ලංකාවේ වාහන මිළ තව මාස දෙකෙන් දැවැන්තව පහළ යනවා...ඒක ස්තිරයි!
    th-cam.com/video/SLrDhRy286o/w-d-xo.htmlsi=rKaHK7t4QjyOTneL
    වාහන සේල් හිමියන් සැරෙන් සැරේ තමන්ගේ මඩිය තරකරගන්න කෘතිමව මවන අහස උසට වූ වාහන මිළ ටික දවසකින්ම බිමටම සමතලා වූයේ මිනිස්සුන්ගේ මිළදී ගැනීමේ ශක්තිය අන්තිමට පිරිහී ඇති නිසයි.එමෙන්ම බුද්ධිමත් මිනිසුන් පරණ යකඩ ගොඩවල් ගිණිගනන් දීලා ගන්න තරම් මෝඩ අම්ඣෝන්‍ය නෑ....😅😅😅

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 6 หลายเดือนก่อน

      masa 2k nemei awurudu 2k giyat dan yana market eka bahinne na one knk dannwa eka boru dala ahinsakayo lawwa views ganna epa bn

    • @appuhamiVlog
      @appuhamiVlog 5 หลายเดือนก่อน

      පහල යනවා අම්මගේ රෙද්ද..😂

    • @YomalSaranga-zc4qi
      @YomalSaranga-zc4qi 2 หลายเดือนก่อน

      dan masa 4k gihin ko bn thama adu wela nahne 🤣🤣

  • @nimalillankoon9815
    @nimalillankoon9815 7 หลายเดือนก่อน +13

    අසීමිත ගනන් තියෙන රටක්. පරන යකඩ නොවටිනා ගනන් වල ට ගන්නේ ඇයි

  • @pradeepniyumi
    @pradeepniyumi 4 หลายเดือนก่อน

    මේ කියන කතාවට අනුව වාහන නිෂ්පාදනය කරන රටවල් වලට ලොකු බලපෑමක් එල්ල වෙනව අර්තිකේට. ලංකව වාහන නිෂ්පාදනය නොකරන නිසා මේ කියන කතාව ලංකාව වැනි රටවලට කිසිදු බල්පෑමක් එල්ල නොවේ. ඔයා කියන කතාව වාහන එකතු කරගෙන ඉන්න අයට තමා බලපාන්නෙ. දැනටමත් ලන්කවට වාහන ගෙන්වන්න ගොඩක් ඉඩකඩ තියෙන නිසා වාහන එකතු කරගෙන ඉන්න අය බයෙ ඉන්නෙ එකා නිසා මේ වගේ විඩියෝ දාල වාහන ගන්න පොලබවන එක තමා කරන්නෙ. සියලුම දෙනා බුද්ධිමත්ව ඉවසීමෙන් තීරනය ගන්න.

    • @sachAlex-y4s
      @sachAlex-y4s 4 หลายเดือนก่อน

      🤣🤣

  • @Beastaxe-w7u
    @Beastaxe-w7u 4 หลายเดือนก่อน

    මුණ දැක්කම පේනවා සෙල් කරන හොර තක්කඩියෙක් කියන්න

  • @lourdesfernando1394
    @lourdesfernando1394 6 หลายเดือนก่อน +2

    ඔබ කියන විදිය වාහන මිල අඩු වුනොත් ආර්තිකය අස්තාවර වෙනවා. එතොකට දැන් ලංකාවේ ආර්තිකය ස්ථාවරද?

  • @namaljayaweera-b8m
    @namaljayaweera-b8m 4 หลายเดือนก่อน

    කොහොමද බන් ආර්ථිකය අස්ථාවර වෙන්නේ , එහෙම වෙන්නනම් ගොඩක් මිනිස්සු ලොකු ගණන් වලට වාහන ණයට , හෝ leasing දාල අරගෙන ඒවා ගෙවන ගමන් ඉන්න ඕනේ . ඒ වගේ අවස්ථාවක වෙන්නේ අඩුවට වාහන අවොත් මිනිස්සු ණය , leasing වාරික ගෙවන එක නවත්වනවා. ඒවගේ වෙලාවට ණය දීපු බැංකු , leasing දීපු ආයතන අපහසුත්වෙට පත් වෙන්න පුළුවන් . එහෙම ලොකු ගන්න වලට වාහන අරගෙන අදික පොලියට leasing වාරික ගෙවන මිනිස්සු ගොඩක් අඩුයි . වාහන market එකේ දැනට ගොඩක් වාහන විකින්නේනේ වාහන තියන එවුනම තමන්ගේ වාහනේ විකුණලා . මෙතන වාහන මෙචර ගණන් වැඩි කරලා තියෙන්නේ වාහන පිටරටින් ගෙනල්ල විකුනපු මිනිස්සු ඔවුන් හදන්නේ ආණ්ඩුවට පීඩනයක් එල්ල කරලා නැවත වාහන ගෙන්නන එක අරම්බ කරගන්න . තමන්ගේ වාහනේ විකුණගන්න ඉන්න එවුන් , බ්රොකර් වැඩ කරන එවුන් තමයි මේ වාහන මිල ලොවෙත් අඩුවෙන්නේ නැ කියල වැලලෙන්න හදන්නේ. යකෝ 2015-16 vitz වාහන ජපානේ තියනවා ලක්ෂ 7-10 අතර මේවා ලංකාවට දෙන්න පුළුවන් 100% tax ලක්ෂ 25 විතර ලනකවේ ඉන්න ගොන් හරක් හරිම පවු බන්

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 6 หลายเดือนก่อน +2

    වැඩි වෙච්ච දෙයක් ආයෙ අඩුවෙන්නෙ නෑ.වාහනවලට ඉල්ලුම හොඳට තියෙනව මොකද ගොඩක් අය රට ගිහින් හොඳට සල්ලි හම්බකරගෙන ඇවිත් වාහන හොයනව.ඉල්ලුම වැඩි නිසා සැපයුමක් නැති නිසා වාහන මිල ඉහල යනව...

    • @chamaraperera81
      @chamaraperera81 6 หลายเดือนก่อน

      33 ta gya alto giya awurudde 23ta 24 ta bassa

    • @YomalSaranga-zc4qi
      @YomalSaranga-zc4qi 2 หลายเดือนก่อน

      @@chamaraperera81 dan aye nagalane 35n eha dan

  • @sarathkesinghe5656
    @sarathkesinghe5656 4 หลายเดือนก่อน

    කිවවෙන උන් ගැන කිව්ව කතාවනම් හරියටම හරි

  • @ChamilaKottagoda
    @ChamilaKottagoda 6 หลายเดือนก่อน +2

    දැන් වාහන වල පවතින මිල සාධාරණයි කියලාද ඔබ කියන්නේ

  • @coddilshan9469
    @coddilshan9469 6 หลายเดือนก่อน +1

    Pupe baila me 😂 Laptop, Phone import krnne nathi kale sale baiyala gahuweth oya baneema thama, doller 360 i malli dn ganata wada double wenawa passe gaga, anthima gaththa Macbook eken lakshayak padui, gaththa iPhone eken 1.30 k padui🤣 nkn plyn bn yanna boru nogaha. Padapu wahana walatath VAT gahuwa kyla ganan ussapu ratak ne meka. giya awurudde multh me wage gon athl ekak giya ne. Giya awurudde August weddi thibba Price ekatama me awurudde anthima weddith awe naththm iju iju kypan mta

    • @sk74486
      @sk74486 5 หลายเดือนก่อน

      e wahana ayeth gennuwoth neh bn adu wenne. Gennuwe neththan mata nam aduwena patak penne ne 😪

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 6 หลายเดือนก่อน

    ලංකාවේ බිත්තරවලට උනේ මොකක්ද...ආන්න ඒටික තමයි වාහන වලට වෙන්නේ බිත්තර මිල වැඩි නමුත් කන්න ඕන කෙනා කනවා මාකට් එකේ තියනවා මිලවැඩි නමුත් රජයෙන් ඉන්දියන් බිත්තර ගේනවා මිල අඩුයි..? නෑ අඩුයි වගේ පෙනුනට තුන්ගුණයක විතර මිලක් ගෙවලයි බිත්තරයක් කන්නේ පවතින මුදලට වඩා පොඩ්ඩක් අඩුයි.😂

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 7 หลายเดือนก่อน +1

    පරන caravan එහෙම ලක්ස 70-85 යන්නෙ, අවිරුදු 27 විතර පරණ යකඩ 😂😂😂 1997-2000 ආපු ඒවා

    • @RasikaS-wm7rv
      @RasikaS-wm7rv 6 หลายเดือนก่อน

      😂😂😂

  • @ranjithtennakoon7853
    @ranjithtennakoon7853 6 หลายเดือนก่อน +1

    2021vahana anayanaya nathara kapu gaman toyota axio 2008 mila 7.5m. Una hebai 2022 aga wenakota 5.3m adu una....meka manipulated market ekak. Vahana gennuwoth market down wenawa sure....

  • @nisalherath-wq5dx
    @nisalherath-wq5dx 6 หลายเดือนก่อน

    ගාන කිය උනත් විකුණන එකා විකුනනවා ගන්න එකා ගන්නවා නැති එකා ඉතින් පුකේ ඇගිල්ල ගහන් බලන් ඉන්නවා වැඩි වැඩි කියා කියා. සේල් කරන අපිටත් මාර ජොලි ඉතින් කබ්බෝ ෆෝම් වෙනකොට. මරු acting ඔයි ලකුණු 100% ම දෙනවා. අලුතෙන් වාහන ගෙන්නවට අපගේ බලවත් විරෝධය. ඇයි හත්තිලව්ව්වේ අපිත් ජිවත් වෙන්න එපැයි. දැන් සේවලයෝ ටික ටිපර් වෙයි බස බස ගාලා 😂😂

  • @ManjulaSampath-mv5ov
    @ManjulaSampath-mv5ov 6 หลายเดือนก่อน

    වාහන ගෙන්නනව කියන කොටත් ලක්ශ ගනන් වෙලින් අඩුවෙද්දි.ගෙන්නුවොත් නම් මේ මකට් එක ලක්ශ 10ක් වත් අඩුවෙනවමයි

  • @matchlessfashion2604
    @matchlessfashion2604 5 หลายเดือนก่อน

    හරියට ආර්ථිකය කලමනාකරනය කරානම් වාහන ගෙන්නනඑක නතරකරන්න ඹ්නෙත් නෑ නය ඉල්ලලා පිටරටවලින් හිගාකන්නත් ඕන නෑ

  • @Mr.Ttravel
    @Mr.Ttravel 6 หลายเดือนก่อน

    Good brother, nice content, very valuable

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 6 หลายเดือนก่อน

    ගිය මාසෙට සාපේක්ෂව මේ වෙද්දී ලක්ෂ 20කින් වගේ වැඩි වෙලා හුගක් වාහන ආයෙ කොහේ අඩුවක්ද

  • @isurusampath452
    @isurusampath452 4 หลายเดือนก่อน

    aye aduwenne na bn kohe aduwendada import karaddi mehe dollars wena ratakata yaddi mun tax ghahai double karala ethkota parana ewage prices bahinne na kiyatwath. oka notherena pelak modayo kiyanawa adu wenwalu issarahata. adu wenne na kyna un sale karayolu ithin munge mansika mattama hithaganna puluwanne. vietnam wala wela thiyena de penawane wahana gini ganan wadipurama thynne motorbike. dan aurudu 15 katath wadi thama adu wela na ehema eke mehe kohe adu wendada.

  • @weera3945
    @weera3945 6 หลายเดือนก่อน +2

    Wahana ganna epa, idam ganin 😅

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 6 หลายเดือนก่อน

    Petrol 1Ltr eka Rs 1000.00 ta withara yanna oni. ethakota vehicle price eka nikanma bahi 🤣🤣🤣 muge Economic theory

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 6 หลายเดือนก่อน +1

    ඔයා වාහන වලට තව අවුරුදු 5 කින් 10 කින් මොකද වෙන්නෙ😂😂😂😂

  • @prasadprabodha436
    @prasadprabodha436 6 หลายเดือนก่อน +1

    Kuda gono wagon R akak laksha 60 ganna lankawata danam nawak laksha 10 gana

  • @Sarath-r2t
    @Sarath-r2t 6 หลายเดือนก่อน +1

    Video eka balannatuwa comments dana pissoth innawa

  • @kiriekanayake6406
    @kiriekanayake6406 6 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරිමක් ......👍👍❤️❤️❤️❤️

  • @earndollarssl
    @earndollarssl 6 หลายเดือนก่อน +1

    හොඳට කලමනාකරනය කරල තියෙනවා

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 6 หลายเดือนก่อน +1

    Mafiya ratak santhosai muthu etayak

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 6 หลายเดือนก่อน +2

    Plz do a video regarding wagon R mafia

  • @AthulaKumara-e2r
    @AthulaKumara-e2r 6 หลายเดือนก่อน

    මොන බුරුවොද බන් මේ යම්කිසි බන්ඩයක මිල තිරනය වෙන්නෙ ඩොලර් එක අනුව ඩොලර් එක අඩු උනොත් වාහන මිල අඩු වෙනවා

    • @appuhamiVlog
      @appuhamiVlog 6 หลายเดือนก่อน

      දැන් ඩොලර් එක අඩුවෙනවනේ..එතකොට ඊට සාපේක්ෂව ලන්කාවේ බඩුමිල අඩුවෙලාද තියෙන්නේ..මේ වීඩියෝ එකේ කතාකරන එකාද බූරුවා උබද බූරුවා කියලා අපිට හිතාගන්න බෑ බන්..

    • @AthulaKumara-e2r
      @AthulaKumara-e2r 6 หลายเดือนก่อน

      @@appuhamiVlog බන් තාම අපෙ ඩොලර් සංචිත පොඩි ගානක් තියෙන්නෙ වාහන ගෙන්නන්න තරම් මදි ඩොලර් එක අඩුම 200 මට්ටමටවත් ගෙන්න ඔන සංචිත ඉහල ගිහිල්ලා වාහන ගෙන්නවන්න ගත්තම අඩුවෙනවා

  • @prasadprabodha436
    @prasadprabodha436 6 หลายเดือนก่อน

    To wagon R aka laksha 100 depan ballo gani.. topi marunoth ma ratata hodak wi..

  • @Handlename-x3c
    @Handlename-x3c 6 หลายเดือนก่อน

    අය්යා hi හොන්ඩා car ගැන කතා කරන්න පුළුවන් ද

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 6 หลายเดือนก่อน

    වාහන ගන්නැතුව rent කරලම පැද්ද නම් හොද නැද්ද

  • @Chanuofficial-i3i
    @Chanuofficial-i3i 7 หลายเดือนก่อน

    Oyata Terence nadda attila vidyawa illuma sapayuma anuwa bandayaka mila bonas wenawa kiyala . Me dawaswala illuma tibunata sapauma ne a nisai me taran banana ganna.oya danagenada katakaranne ada Japane bahama mila kohomda kiyla.oya piligattat natalie 2015/2016 vitz car ekk ada thiyenw tax wala anuwa 4.5m walata customer ta dennapuluwn import karala.itn oya kiyanne dan Lanka 2015 vita ekakaka milla genna government eken thawa amatara 2.5m tax leak habai kiylada.boru kiyanne nature inna malli.oyta kiwi awabodayak ne Japan vehicle market eka gana.issla a gana danagana sewage ewa danna. Minissunta boru kiyanne natuwa

  • @thilinagj
    @thilinagj 7 หลายเดือนก่อน

    100% Atta ganna aya gannawa eka ekkenage katha ahagena hitapu minissu thama asarana wela inne😢

  • @SigmaMusic992
    @SigmaMusic992 6 หลายเดือนก่อน +2

    atta 100%

  • @SanjeewaBandara-ye8go
    @SanjeewaBandara-ye8go 6 หลายเดือนก่อน

    Ikmnta second hand ewa ganilla mkd Alto ekak me wasara awasane laksha 50k wei kyla kynawa ehm unot aye wahana aran iwarai

  • @Paingahagannawaren
    @Paingahagannawaren 6 หลายเดือนก่อน

    වාහන විකුන්න ඉන්න අය වැඩිවෙනවට ආසයි ගන්න ඉන්න අය අඩු වෙනවට ආසයි ඔයා කියන ආන්තිකෙ කළමනා රෙද්ද බොරු මචං හැබැයි වාහන කියන්නෙ ශයවෙන වත්කම් මෙතනදී මිල වැඩි උනෙ වාහන ගෙන්නෙ නැති නිසා ඔයා කියන කතාවෙ ටිකක් හරි ගොඩක් වැරැදි ඔයා කියනවා වගෙ බාගෙට බාගයක් ගාන අඩු වෙන එකක් නෑ හැබැයි වාහන ගෙන්නවා කියන්නෙ 2nd මාකට් එක බහිනවා එක පොඩි මිලක් වෙන්න තියෙන ඉඩ අඩුයි ඔයා මීට මාස පහට විතර කලින් කියපු කාතව එක්ක දැන් කල්පනා කරලා බලන්න ඇත්තටම දැනටම ලක්ශ 3 කින් වගෙ අඩුයි වාහන අලුතින් ගෙන්නවා නම් අනිවාරෙන් මිලෙ පැහැදිලි වෙනසක් වෙනවා

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 6 หลายเดือนก่อน +1

      කොහේ අඩුවක්ද මෙයා පදින 2016 Vitz එක ගිය අවුරුද්දේ 60-65ත් අතර ගියේ හැබැයි දැන් 75ක් වගේ වෙනවා. අනික් වාහනත් එහෙම තමයි ඔක්කොම ආයේ 10 කින් විතර වැඩි වෙලා. මෙයා මේ ඒ ජොලියට බයිලා ගහන්නේ. මුත් සෙල් එකක් කරන පොරක්

    • @Paingahagannawaren
      @Paingahagannawaren 6 หลายเดือนก่อน

      @@AlexXander-jr4rh මාත් වාහන විකුනවා හැබැයි මං කැමති බජට් වාහන එහෙම ගාන අඩුවෙනවට අඩුම් මනුස්සයෙක්ට ඇල්ටො වගෙ වගෙ වාහනයක් වත් අඩුවට ගන්න පුලුවන් වෙනවනම් මං එකට හදවතිම්ම කැමති එත මෙතන මේ මිල වැඩි උනා නෙවෙයි මේක මේ සෙල් කරපු අය හදපු මිලනෙ එත ප්‍රායෝගිකව හිතලා බලන්න කොටී ගනන් වල වාහන ගන්න මිනිස්සු අලුත් වාහන ආවොත් ඒ කොටි ගනම්ම දීලා පාවිච්චි කරපු වාහන ගනීද ඊට වඩා ලක්ශ 10 හරි වැඩියෙන් දීලා අලුත්ම එකක් ගනිද අනිවාරෙන් එයා අලුත් එකක් ගන්නෙ එතකොට සකන්හැන් මාකට් නිකම්ම බහිනවා මෙතන මේ වැඩි මිල තියෙන්නෙ වාහන ගෙන්නෙ නැති නිසා මෙයා කලින් විඩියො එකෙ කීවෙ අඩුවෙන්නෙම නෑ වගෙ කතාවක් එත ඇත්තටම මීට මාස හයට විතර කලින් වහන ගියපු ගානට සාපෙක්ශව දැන් අඩුවෙලා තියෙනවා එක තමා ඇත්ත

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 6 หลายเดือนก่อน

      @@Paingahagannawaren අඩු වෙලා නැ සහෝදරයා හොදට හොයල බලන්න ගිය අවුරුද්දට සාපේක්ෂව මේ වෙද්දී සැහෙන්න වැඩි වෙලා ගොඩක් වාහන. Budget ම වාහනයක් Wagon r එක එක ගිය අවුරුද්දේ ගියේ 50 ආසන්නව අද වෙද්දී 60 පන්නල ගිහින්. මේ දැන් හොයල බලන්න බොරු නම්. බොසා කලින් දවසකත් කිවා තව අවුරුදු 5ක් වත් යනකන් Gasoline වාහන ගෙන්නනේ නැ කියලා. ඒ ගෙන්නුවත් මේ යන ඩොලර් රේට් එකට FOB price එක ඩබල් වෙලා එනවා තව බදුත් වැදුනාම.

    • @appuhamiVlog
      @appuhamiVlog 5 หลายเดือนก่อน

      වාහන කොහෙද බන් ගනන් අඩුවෙලා තියෙන්නේ..කොහෙවත් නෑ අඩුවට විට්ස් එහෙම..මේ ලගදි දන්න එකෙකුට ගන්න හෙව්වා 2016 එකක් 75න් අඩුව නෑ..ඔය සේල් කාරයෝ ගාව තියන මරාල නම් අඩුවට තියනවා රෙජිස්ටර් අයිතිකාරයා විකුණන එකක් හොයලා දියන් පුලුවන්නම් 75න් අඩුව..මේ කතාකරන එකා වාහන සේල් කාරයෙක් වෙන්න බෑ..මූ කියන්නේ ඇත්ත..ඒ ඇත්ත තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනි..වාහන ගාන වැඩිවෙනවා කියපු ගමන් ඌ නිකම්ම සේල් කාරයෙක් කියලා හන්වඩු ගැහෙනවා.වාහන අඩුවෙනවා කියලා බොරුවට ස්ව්‍යං වින්දනේ යෙදෙන්න තමා ලන්කාවේ උන් ආසා..ඇත්ත කතාකරන එකාට කොහෙත් මඩ ගහනවා..සේල් කාරයෝ හදපු මිලක් කියන එක හෙනම ගොන් කතාවක්..ඔය ලක්ශ 75න් උඩ විට්ස් ගන්න උන් ඕනිතරම් ඉන්නවා..වාහන ගන්න උන් සල්ලි තියන උන් ගන්නවා..කියව කියව ඉන්නේ නෑ..ඒකයි මේ වීඩියෝ එකේ එකා කියන්නෙත්

    • @Paingahagannawaren
      @Paingahagannawaren 5 หลายเดือนก่อน

      @@appuhamiVlog අද හෙට අඩුවෙන එකක් ගැන නෙවෙයි කියන්නෙ අද හෙට කොහොමත් අඩු වෙන්නෙ නෑ මං කියන්නෙ ඉස්සරහට අඩුවෙන්න තියෙන ඉඩ ගැන දැනටමත් ඉන්දියන් වාහන ලංකාවේ මාකට් කරන්න වැඩ කරගෙන යනවා අලුතින් ඉන්දියාවෙ හදන ඒවා ගොඩක් දුරට මාකට් එකට එයි එකට සාපෙක්ශව ජපන් වාහන එයි හැබැයි අඩුයි ඒවගෙම චයිනීස් වාහනත් එන්න ලොකු ඉඩක් තියෙනවා මහාපරිමාණ වාහන ගෙන්නවන ගොඩක් දුරට මේ අවුරුද්දෙ අන්තිම වගෙ වෙනකොට මාකට් එක ආයෙ වෙනස් කරයි හරියට ඇල්ටො කාර් එහෙම ආපු මුල් කාලෙ වගෙ මෙක එක දවසින් හෙට වෙන එකක් නෙවෙයි මං කියන්නෙ ඉදිරි මාස ගැන

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 6 หลายเดือนก่อน

    Aye aduwenne na mcn me yana dollar rate eke hatiyata import karath kotiya paninawa podima wahayanayk unat. ehem eke komath scecond hand ewata thama illuma wadi wenne. gennkn bln inne nathuwa parana ekak hari adan padapalla nattam antime ekakwat na balan hityot

  • @sanjeewamarasinghe-p5k
    @sanjeewamarasinghe-p5k 6 หลายเดือนก่อน

    Panda cross ekak gana vistharayak danna puluwanda.

  • @nadeeshchaluka7323
    @nadeeshchaluka7323 6 หลายเดือนก่อน

    දැන් උනත් ගන්නවා 😢සල්ලි තියෙන වානම් 🥹

  • @IreshaNimeshani
    @IreshaNimeshani 5 หลายเดือนก่อน

    Ane ser mata oyagen deyak දැනගන්නට ona mage van eka gana cantact karaganne kohomada

  • @බූතයාhkkzqeewq
    @බූතයාhkkzqeewq 7 หลายเดือนก่อน +1

    Valuable content. Keep it up. ☺

  • @waranamalith
    @waranamalith 7 หลายเดือนก่อน +1

    Thamn hodatama danna vahana sell karana kenekgen ahanna vahana vikinenavada kiyala mokada ape ekath danna giyama kivve , 2018 uda vahana gananam danna eth aththa okai , aththa kathava vahana sell karayo gana ussala thiyenne gannavanam ganin naththam nikan hitapan kiyala ithin masetama vahana ekak dekak vikkath padu na labena labe nisa , aththa kathava issarahata vena de kiyanna amarui obathuma kivva vidihata unoth kiyai onna mama kivva eka una kiyala une naththam katavahan idii

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys 6 หลายเดือนก่อน

    video damme nane kalekin ?

  • @travelwithsithum
    @travelwithsithum 7 หลายเดือนก่อน +1

    True

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 7 หลายเดือนก่อน

    Lankawa witharai parana wanna wenna vahana wadi wenne

  • @asankajayathilake5101
    @asankajayathilake5101 6 หลายเดือนก่อน

    Muge Economics

  • @lalithindika512
    @lalithindika512 6 หลายเดือนก่อน

    Obathuma hari ❤

  • @buddhikapathiraja8457
    @buddhikapathiraja8457 7 หลายเดือนก่อน

    Aggred with you.

  • @irandikageo3950
    @irandikageo3950 6 หลายเดือนก่อน

    yes

  • @waranamalith
    @waranamalith 7 หลายเดือนก่อน

    Personal vahana arthiketa balapamak na , arthiketa balapamnathi nisa thamai thama vahana gennannaththe , eth industrial vehicle gennanne eka arthiketa balapana nisa , issarahata venna thiyena eka hariyata kiyanna ba , oya kiyana unbalance vena case ekak personal vehicle valata balapanna , kotinma thamange avashyathavaya vadinam ganna eka prushnayak na

  • @edwardlionelwijathunga1725
    @edwardlionelwijathunga1725 7 หลายเดือนก่อน