වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද | Srilanka vehicle price up or down sinhala explain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • වාහන මිල ගැන දෙපැත්ත බෙදිලා වාද කරනවට වඩා හොදයි නේද කරුණු කාරණා තේරුම් අරන් අතීත සිදුවිමුත් කල්පනා කරලා 90%ක්වත් නිවැරදි නිගමනයකට එන එක.අන්න ඒ විදියට හරිම උත්තරය දැනගන්න විදිය මෙන්න

ความคิดเห็น • 86

  • @pubuduvichithra8546
    @pubuduvichithra8546 11 หลายเดือนก่อน +12

    උබ තමයි හරියටම කතාව කිවෙ..❤ අනික බන් තමන්ගේ බජට් එකට සෙට් වෙනවා නම් ගනිං.ගන්න ඕන කාලේ ආතල් එක ගනින් බන් කීයක් වුණත්. ලීස් කරලා හරි තමන්ට අස වාහනේ පදින උනුත් ලංකාවේ ඉන්නවා..අනේ අඩු වෙයිද වැඩි වෙයිද බල බල ඉදලා වැඩක් නෑ.මිනිහෙක් ගේ හොදම කළේ වයස අවුරුදු 45.වෙනකං එක ඇතුලේ ගේමක් ගහලා ඒ ආතල් එකත් ගන්න ඕනේ.මැරිලා ගියට පස්සේ මුකුත් නෑ.

  • @bharathawicramaarachchi1367
    @bharathawicramaarachchi1367 ปีที่แล้ว +16

    වාහන මිල ආයෙ වැඩිවීමක් වෙන්න අවස්ථාවක් නෑ
    ක්‍රමයෙන් අඩුවීමක් තමයි ඉදිරියේදී වෙන්නේ

  • @rajivewee2085
    @rajivewee2085 ปีที่แล้ว +10

    Dollar එක අඩු උනත් badu මිල අඩු උනේ නෑ වගේ tamai කොහොමත් වාහන වලටත් වෙලා තියෙන්නේ, නමුත් කවුරු උනත් දෙපැත්තටම සාධාරණ widiyata වාහන විකුණන්නේ නැත්නම් ඒ වාහනය නම් විකුණ ගන්න වෙන්නේ නෑ ලොවෙත්

  • @171randika
    @171randika 2 หลายเดือนก่อน +1

    Now vitz 2016 is 75+. For 6 months price has increased over 1 million...

  • @ushanfernando6598
    @ushanfernando6598 ปีที่แล้ว +8

    වාහනේ පාවිච්චි කරන්න කරන්න පට්ට ගහන්න ගහන්න ගාන වැඩි වෙන එකයි ප්‍රශ්නේ 😂

  • @hansanachamika5079
    @hansanachamika5079 9 หลายเดือนก่อน +2

    ඩොලර් එක නැවත අදික ලෙස වැඩි උනොත් උද්ධමනය වැඩි වෙනවා...ඒ නිසා ඒක control එකෙ තියාගන්න ගමන් තමයි import restrictions ඉවත් කරන්නෙ...පහුගිය ටිකේ import items godak genna patan gatta..dollar eka විශාල වෙනසක් උනෙ නෑ...309 ට වගෙ control උනා...වාහන උනත් ගෙන්නන්න ගන්නෙ සංචිත ප්‍රමාණය බිලයන 6 පැන්නම බව සඳහන් උනා. electonic items එහෙම අරින්න අවුරුද්දකට වඩා බලන් ඉන්නෙ නැනෙ...ඩොලර්ස් රට ඇතුලට එන ප්‍රමානෙ වැඩි උන නිසා එහෙම කලා...ඉස්සරහටත් අදට වඩා ඩොලර්ස් එන්න ගත්තොත් වාහන ගෙන්නන ගනිවී...බොහො දුරට ඩොලර්ස් එන ප්‍රමාණය වැඩි වෙන්න ගනිවී..මොකද වැඩියෙන්ම විදෙශ ශ්‍රමික පිරිසක් රට යන්න පටන් ගත්තෙ පහුගිය වසරෙ..දැනටත් යමින් පවතිනවා..ඒ නිසා එන අවුරුද්දෙ ඩොලර් බිලියන 7 👉8 දක්වාවත් වැඩි වෙයි...රට settle නම් tourism කොහොමත් එන්න එන්න වැඩි වෙනවා... සංචිත වැඩි වෙන්න වෙන්න දැනට තින ඩොලර් rate එක අඩු වෙන්න ගන්නවා (ex - 270/260 ට විතර) එහෙම උනම මහබැංකුව වාහන import restrictions අයින් කරාවී control එකක් ඇතුව...
    ඒත් vehicle import සිදු වෙන්න ගත්තම අඩු උන dollar එක ආයේ ටිකක් වැඩි වෙයි..ඒ වැඩි උනත් 310 වගෙ rate එකකින් control වෙවී...හො කරාවී...මොකද උද්ධමනය වැලැක්වීම අරමුන...ඒ නිසා..ඔය කියන තරම් ලොකු වට අලුත් වාහන මිල වැඩි වෙන්නෙ නැ...අලුත් වාහන ගෙන්නන පටන් ගත්තොත් second hand market එක කොහොමත් බහිනවා...මොකද අදුරුදු 10ක් පරන එකක් ලක්ශ 50ක් දිලා ගන්නවට වඩා අලුත් එකක් ලක්ශ 70/80 ක් දිලා ගන්න පෙල බෙනවා..ලිසීන් rate ekath වෙනදට වඩා අඩු නිසා...ආර්තික විද්‍යාවෙ මුලදර්ම වලට අනුව සැපයුම වැඩි උනාම මිල අඩු වේනවා....එකට හෙතුව විකුනුම් තරගකාරිත්වය...business කරන අය වැඩි වේන්න වේන්න..හොදම දෙ අඩුම මිලට concept එක ඉහලට එනවා...business වලදී මම බලන්නෙ අනිත් එකාගෙ sale එකට වඩා sale ekak මගෙ shop එකෙ කරන්න...දැනටමත් mobile phones මිල අඩු වේලා...වේනදට වැඩිය...( එක් මතයක් පමනයි ) අනිත් වැදගත්ම දේ තමයි politics...ලංකාවේ politics වලදී චන්දයක් ලං උනාම කියන්නෙම අඩු කරනවා කියලා...තෙල් ගැස් කොහොමත් අඩු කරාවි තව..සමහර විට vehicle tax අඩු කරන්නත් පුලුවන් ටික දවසකට හරි... මොකද ඉහල පන්තියේ හා මධ්‍යම පන්තියට පොඩි චුන් එකක් දෙන්නන රනිල් ඒ වගේ දෙයක් අනිවාර්යෙන් කරනවා.. next president වෙන්න..
    ඉතිං මේ consultant මහත්තයා මිල බහින්නේ නෑ නෑ කිවුවට කිසිම දිගු කාලීන මාධ්‍ය කාලීන data විශ්ලේෂණයක් කරලා නෙමේ කියන්නේ.. හිත හදනවා නෙමේ කැමති නම් පිළිගන්න භවිතා කරපු වාහන මිල සැලකිය යුතු බහිනවා ගේන දවසට

    • @shasha-x8r
      @shasha-x8r 5 หลายเดือนก่อน

      sirawata....oya kiyana kathawata math ekagai...meya me wadi ganata vitz aragena eke sadaranaya kranawa....

  • @kosalainfo
    @kosalainfo ปีที่แล้ว +5

    Alto 2015 awe 1,425,000/- wagon r 2018 awe 2,800,000(brand new zero mileage)

  • @idsonix-3636
    @idsonix-3636 7 หลายเดือนก่อน

    ආයේ ගණන් අඩු වෙනවා බොරු ගිය අප්‍රේල් එක්ක බලද්දී මේ වෙද්දී හුගක් වාහන 20-30 කින් විතර වැඩි වෙලා

  • @chaamwitharoundthevillage2576
    @chaamwitharoundthevillage2576 ปีที่แล้ว +4

    2018දී Toyota Vitz එකක් ලක්ෂ 45 යි අලුතින්ම ඒ අනුව අපි වාහන දිගටම ආනයනය කරානම් මේ වන විට 2023 toyota vits එක්ක මිල ලක්ෂ 70ක් වගේ වෙන්නේ. ඉතිං වාහන ආනයනය කරේ නැති නිසා පරණ වාහන ලක්ෂ 70 ට 80 ට විකුනනවා. හැබැයි 2024 දී වාහන ආනයනය කරන්න දුන්නොත් ඔය පරණ වාහන වල මිල අලුත් වාහනයට දීලා පරණ වාහනයට පස්සට යන්න වෙන එක ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මගේ අදහස පරණ වාහන වලට අලුත් වාහන වල මිල දීලා ගන්නේ නැතුව ටිකක් ඉවසලා ඉන්න එක හොඳයි කියලා❤❤❤❤

    • @sachinthamadushan2861
      @sachinthamadushan2861 ปีที่แล้ว

      Math wahanyak ganna hithan inne. Wahana import karanna dena kathawak thiyena nisa ganna bayai. 2012/2015 Aqua s limited ekak orange color 52ta hambuna. Eth mn ganna eka gana hithanawa. Oyta denna puluwan advice eka mkda me gana 🙏

  • @shaneperera100
    @shaneperera100 17 วันที่ผ่านมา

    No bro. The situation will be changed after election.

  • @entertainmentlanka2591
    @entertainmentlanka2591 11 หลายเดือนก่อน +1

    Electric ආවම ලංකාවේ වාහන යකඩ වලට යනවා

  • @n.hupulnallahandhi1107
    @n.hupulnallahandhi1107 ปีที่แล้ว +2

    Dane oba thumage wahane 59k watinawada.ow uthuranna thiyana une gannawa. Nathi miniha wahaneka yanna epada.....

  • @raithachanaka8067
    @raithachanaka8067 ปีที่แล้ว +4

    True but… wahanyak ganna inwanum … lankawata import karanna dunta passea ganna …. Hadisi wenna epa ..

  • @thushanrandika4343
    @thushanrandika4343 ปีที่แล้ว +3

    උබ දන්න ඇත්තක් නෑ බන්.
    හැබැයි මේ ගොං වීඩියො බලන එක කැමැත්ත සාපේක්ෂයි.

    • @dumindacooray
      @dumindacooray ปีที่แล้ว +1

      Aththa oya kiyannako ehenam.. methanama comment ekak danna.. apith asai aththa denaganna.

    • @MAXxxxxxx-sapa
      @MAXxxxxxx-sapa ปีที่แล้ว +2

      ane bn minussu wahana ganne padinna misak gedara tiyan inna neme, ubama balapan dan minussunta issara wage wahana pissuwa na. gana kohoma unath minussu wahana ganne na.

    • @MAXxxxxxx-sapa
      @MAXxxxxxx-sapa ปีที่แล้ว

      wahana sele winasai

  • @arshadarshad1364
    @arshadarshad1364 ปีที่แล้ว +2

    Ane gobbaya ithin yako ithihase eka parak hari me wage ekaparama wahana mila wedi wechcha ithihasayak ne ne wahana gennna eka nawaththapu nisa thamai wahana mila wedi une electrical wahana promote karanna one nisa shuwar anduwa wahana mila bassanawa lankawe electrical wahana illuma anuwa petrol wahana godak bahinawa ubala gobboya wage kiyawa kiyawa hitapiya 🤣😂

    • @HowPortal
      @HowPortal 8 หลายเดือนก่อน

      මූ පිස්සෙක්.

  • @dinujawickramarachchi3293
    @dinujawickramarachchi3293 11 หลายเดือนก่อน +1

    Parana Yakada kohomath malakada kanawa, internet eke ads dakinwa masa ganan pal wenwa ekama car eka , sathiyen sathiya baladdi ad eka dapu eka podi ganak hari adu karala danne, e dammath wikinechcha nathi ekama car eka dakinwa masa ganak idan. Imf loan eka denna aniwaren okkoma import restrictions ain karanwa , mamath car ekak ganna inne, koima welawaka wath ad ekaka pal wewi thibba car ekak ganne na thawa kiyak hari wadiyen dila brand new ekak gannwa. Boru ganan wadi karala illan kanwa , mole thiyanawa nam me welawe wahana wikunana aya hari sadarana ganakata adu karala wikuna ganna ekai karanna oni.. issarahata petrol nathi prashna enwa ganan yanawa me loke thiyana prashna ekka, awrudu ganak parana yakada ganne na minissu , electric wahana walata yanwa misak.

  • @shanestinguard9385
    @shanestinguard9385 ปีที่แล้ว +7

    2016 විට්ස් එක ලක්ෂ 56ට වගේ අඩු වුනොත්, 2021 - 22 වගේ අලුතින් ගේන ඒවා කෝටියකටත් වඩා වැඩි වෙන්න ඕන.. එහෙම වුනොත් කවුරුත් අලුත් වාහන නොගෙන ඉන්නවා.. අනිවාර්යයෙන්ම ලක්ෂ 12කට වඩා අඩු වෙයි

  • @slchannel3103
    @slchannel3103 11 หลายเดือนก่อน +1

    Ntoq Scooty aluthen aawaa
    Bike Mila bessa tha kiyandako
    Laksha 7.50i brand new ntoq

  • @justvid1451
    @justvid1451 8 หลายเดือนก่อน

    😂😂😂😂

  • @පුංචිමගේපවුලරත්තරන්

    වාහන සේල් කාරයෝ තමයි දැන් වාහන ගන්න කියන්නේ😂හරි එයාලා කියන විදිහට වාහන වැඩි වෙන්නේත් නැත්තම් අඩු වෙන්නෙත් නැත්තම් ඔච්චර හිටපු එකෙ 2023 ජනවාරි විතර වෙනකන් බලමු නේද එතකොට හරියටම බලාගන්න පුලුවන් කවුද හරි කියලා මන් හිතන විදිහට නුවනට හුරුම තිරනේ මේක😊

  • @banula9744
    @banula9744 ปีที่แล้ว +2

    Brand new vitz එකක් ලංකාවට දැන් ගෙන්නුවොත් කෝටියකට වඩා වැඩි වෙයි එහෙනම් 😯

    • @saman410
      @saman410 ปีที่แล้ว

      Import tax me widiyatama thiyeddi import karanna deela dollar eka 400 ta aduwen thibboth vitz ekak laksha 60 ta genna ganna puluwan. Thamath Vitz 990 cc car ekka tax eka laksha 20 k

  • @sheron1974
    @sheron1974 ปีที่แล้ว +2

    metha ithihase ehema loku adu wimak una…civic eka 155/= ta gaththa yaluwek corona kale wahana mila peak ekata giya wele. Dan minihata wikunaganna wenne 110/= ta….45/= paduwata

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว +1

      ඔව්.ඔයා කියන එක හරි..නමුත් කොරෝනා කාලේ සිදුවීම අපිට හැම වෙලේම වෙනවා කියන්න බැ නේද ...එක මුළු රටම වහලා අමුතුම සිදුවීමක් වෙච්ච කාලයක්නෙ ..කොහොමත් දැන් උනත් ඔය ප්‍රේමියෝ එකක් එහෙම ලක්ෂ 150 ක් විතර මිල දාලා තියනවා සමහර සේල් වල ..අපි මෝඩවෙලා ඒවා ගත්තොත් අපහු විකුනන්න වෙන්නේ ලක්ෂ පනහක් විතර පාඩුවට ..ඔයාගේ යාළුවගේ මෝඩකමක් එහෙම කලෙක ඒ වගේ ගානක් දීල සිවික් එකක් ගත්ත එක.මම ගොඩක්ම අදහස් කරේ කොරෝනා වගේ සිදුවීම් නොවී තිබුනොත් ලොකු මිල ඉහල පහල යමක් සිදු වෙන්නේ නැ කියන එක..කොහොමත් ඔයාගේ අදහසට ස්තුත්යි ...

  • @kavinduhansila4964
    @kavinduhansila4964 4 หลายเดือนก่อน

    Watinwa sir katwa

  • @mylifestyle7327
    @mylifestyle7327 7 หลายเดือนก่อน

    Mama me video eka balanakota 4months gathwela..... Den 2016 vitz ekak 75 Lakhs,78Lakhs,79lakhs wage ganan wakata yanne.... Oya gaththe 59 lakhs ne?
    Podi ganan qwata 15lakhs -20lakhs wage difference ekakin wenad wela neda??

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 10 หลายเดือนก่อน

    KDH super GL 130 lak walata wada wadi danatamath...mewa wala price aka loku ganakin adu wenas akkak nathda...Ganda bala Gena inna nisa ..pls pilithurak denna mata...

  • @chandradasalokuge
    @chandradasalokuge ปีที่แล้ว +1

    දැන් තියෙන්නේ වෙළඳපොලට ඉල්ලුම සැපයුම සාපේක්ෂව ඇත්ත මිලක් ද නැත්නම් මිනිස්සු හදාගත්ත මිලක්ද පැහැදිලි කරන්න 👍

    • @ceylonviews1641
      @ceylonviews1641 ปีที่แล้ว

      මටනම් හිතෙන්නේ dan තියෙන්නේ ඇත්ත ම්ල(සාපේක්ෂව අනෙක් බඩු එක්ක බලන කොට ).2021 වගේ නම් වාහන වලට අනවශ්‍ය මිලක් තිබුණේ but dan හැම දෙයක්ම තුන්ගුණයක විතර ගණන් වැඩි. ආදායම් වැඩි වෙලා නැති nissa apita අමාරුයි ගන්න. E nissa ඉල්ලුම අඩුයි . රට යන අය වාහන යම් premanyak අතහැර ගියත් dan අවුරුදු 3 විතර වාහන genaweth නැහැනෙ .

  • @bhagyavf
    @bhagyavf 11 หลายเดือนก่อน +1

    අඩු වෙන්නෙ නෑ බං..😂😂😂

  • @SanjeewaKumara-cr6dy
    @SanjeewaKumara-cr6dy ปีที่แล้ว +1

    Mama inne korea we adahasak tiyanawa wahanayakata yanna namuth ganna kalin awabodayak aragana ganna eka hodai

  • @SanjeewaKumara-cr6dy
    @SanjeewaKumara-cr6dy ปีที่แล้ว +1

    Best

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 ปีที่แล้ว

    Suzuki every 2017,2018 wage hoda wahana gena wistara dannako mata hoda every yak ganna one malli thank you 🎉

  • @dayalsamarakoon6768
    @dayalsamarakoon6768 11 หลายเดือนก่อน

    But your have to think about electric vehicles maybe govement important electric car so petrol car and diesel vehicle market going down

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  11 หลายเดือนก่อน

      dont forget this is srilanka bro..never patrol car price going down in this country.

  • @judehiroshi3677
    @judehiroshi3677 11 หลายเดือนก่อน

    👍✌

  • @athulagamage8924
    @athulagamage8924 ปีที่แล้ว

    Vehicle import karoth .... second hand vehicle mila aduwenawa.... dan thiyena ganan vehicle hadana ratawala brand new vehicle walatath wada wadi....

  • @sanjeewabandarathennakoon8377
    @sanjeewabandarathennakoon8377 10 หลายเดือนก่อน

    Real ideas.Thank u

  • @arshadarshad1364
    @arshadarshad1364 ปีที่แล้ว

    Anika aluth wahanayak awama minissu parana wahanayak lakadamak ganna kemathi wenne ita wediya aluth ekak gannawa aran badina eka labai parana euwa mila wedi karagena inne aluth wahanayak nethi nisa aluth ekka thawa laksha 5k wedipura dila gaththa aluth ekka padina eka paduwak ne

  • @DammikaLiyanage-cg6wu
    @DammikaLiyanage-cg6wu 11 หลายเดือนก่อน

    සුපිරි කතාවක්

  • @tharanganadish8066
    @tharanganadish8066 ปีที่แล้ว

    Oya kiyanada hare👍👍👍

  • @mohamedroomy1985
    @mohamedroomy1985 ปีที่แล้ว +1

    Reasonable explanation. Thank you

  • @danudanu1427
    @danudanu1427 ปีที่แล้ว

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 ปีที่แล้ว

    වාහනවලට තියන ඉල්ලුම මත වාහනවල මිල තීරණය වෙයි

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi ปีที่แล้ว

    🔥🔥

  • @tiffanyava3374
    @tiffanyava3374 ปีที่แล้ว +1

    What is your opinion about Toyota Axio wxb?

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว +1

      kisima getaluwak na ganna..toyota lanka wage dala inspection ekak karala ganna..

    • @tiffanyava3374
      @tiffanyava3374 ปีที่แล้ว

      @@personalconsultant-ti1rp Thank you very much for your kind comment. Keep up the program you are doing. Good luck to you.

  • @anju_quotes
    @anju_quotes ปีที่แล้ว

  • @KapilaChandana-f7t
    @KapilaChandana-f7t ปีที่แล้ว +1

    Adahasa hodai

  • @බූතයාhkkzqeewq
    @බූතයාhkkzqeewq ปีที่แล้ว

    Ayyeh issarahata lankawata wela inna eka awlak nathi weida. lankawe idan remote job ekak kaloth ?

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว

      salli thiyanawanam lankawe inna eka loku awulak na..hebei living condition eka balaporoththu wenawanam lankawe inna eka therumak naha.mehe kannawath deyak nane balannako super market ekakata gihin..rata yanawanam hariyatama set karagena yanna oni ithin..nattam hitiyata wada amaruwaka wetenawa..

  • @nishanthapriyadarshana216
    @nishanthapriyadarshana216 ปีที่แล้ว

    its true

  • @බූතයාhkkzqeewq
    @බූතයාhkkzqeewq ปีที่แล้ว

    valuable content 💌

  • @suchirahathurusinghe8522
    @suchirahathurusinghe8522 ปีที่แล้ว

    2020 idan mage yaluwek balan hitiya car ekak ganna adu wei adu wei kiyala anthimata dan aran tikk wadi gaanakata. Mama mulinma wadiya hithannathuwa gaththa dan aurudu 2k padala loku paaduwak nathuwa dennath puluwan. Aurudu ganan adu wei kiyala balan innathuwa hoda offer ekak balala ganna eka thama hoda kiyalai mata hithenne.

  • @gayansampath3656
    @gayansampath3656 ปีที่แล้ว

    l

    • @darmapal1233
      @darmapal1233 11 หลายเดือนก่อน

      සමහර විට විදුඉයෙන් දුවන වාහන් මිල දැන් තිබෙන වාහන මිලට වඩා අඩුකරයි.........

  • @sachAlex-y4s
    @sachAlex-y4s ปีที่แล้ว +2

    Wagon R, Vitz, alto, every වගේ Budget වාහන ලක්ෂ 10-15 වගේ අඩු උනා 2021 ට සාපේක්ෂව. හැබැයි අනික් ඒවානම් ටිකක් වැඩි වෙලා මේ මාස දෙක තුනේ. ගන්න එකා අරන් පදිනවා නැති එකා උඩ බලන් හුල්ලනවා. ආයේ කලින් ගණන් වලට වාහන ගන්න වෙන්නේ නැ බන් Japan වල Used Vitz එකක FOB price එකම ලක්ෂ 40ක් වගේ වෙනවා මේ යන dollar rate එකට. ඒකට ඩබල් කරලා බදු ගහයි ගෙන්නන්න දුන්නොත්. සංගමේ උන් එහෙමනේ කියන්නේ රේගුවට ආදායම් නැති නිසා. එහෙම උනොත් තියෙන ඒවා ආයේ ගණන් යනවා. Brand new වලට වඩා Used ඒවාට තමා market එක හැදෙන්නේ ඒවගේ දෙයක් උනොත්. අලුතෙන් වාහන ගන්න එක තව දුරටත් හිනයක් සමහරුන්ට.

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  ปีที่แล้ว

      ow oya hari...

    • @chamarasanjeewa1635
      @chamarasanjeewa1635 ปีที่แล้ว

      ​@@personalconsultant-ti1rpතේරුම් ගන්න සරලම දේ discovery bike brand new advertisement යනවා TV එකේ.ගාන Rs 669,000යි.කලින් තිබ්බ ගනන් එක්ක බලනකොට වාහන වලට වෙන්නෙත් ඕකම තමයි

    • @saman410
      @saman410 ปีที่แล้ว

      Vehicle walata gahana tax eka percentage ekak newe. Fixed ganak thiyenne. 990 cc vitz ekka tax eka laksha 20 . Dollar rate kohoma unath tax eka wenas wenne na. Eth tax system eka wenas kaloth thama case eka

    • @sachAlex-y4s
      @sachAlex-y4s ปีที่แล้ว

      @@saman410 එක වෙනස් කරනවා කිවා එදා සභාපතියා රේගුවට පාඩු නිසා ඒ කරලා අවුරුදු 5ක් වගේ පරණ වාහන ගෙන්නන්න අවසර ඉල්ලලා තිබ්බේ.

    • @saman410
      @saman410 ปีที่แล้ว

      @@sachAlex-y4s Tax wedi karoth alutin ena vehicle wala price wadi wenawa ithin. Tax wenas kare nathuwa thibboth dollar rate eka 400 wage unath 2019 vitz ekak laksha 60 ta genna ganna plwn

  • @ShenalFernando677
    @ShenalFernando677 11 หลายเดือนก่อน +2

    Fact clearly explained .. thank you so much ❤️

  • @Amayuru_K
    @Amayuru_K 11 หลายเดือนก่อน +1

    Meke kiyana widiyata 2025 weddi 2016 vitz eka 59 gani da 😂 nice try

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  11 หลายเดือนก่อน +1

      ethakota 2000 aurudde vitz dan laksha 30ta minissu ganne ay kiyala poddak pehedili karanna puluwanda..?

    • @Amayuru_K
      @Amayuru_K 11 หลายเดือนก่อน

      @@personalconsultant-ti1rp bro eh dan market eke Wahana nati hinda 😂 think out of the box bro I know what you are trying to do s

    • @sarathkesinghe5656
      @sarathkesinghe5656 4 หลายเดือนก่อน

      දැන් කොහොම ද

  • @ruwanruwan5502
    @ruwanruwan5502 ปีที่แล้ว

    ❤thank you