බල්ගේරියාවෙන් රැකියාවක් සොයා ගනිමු | Bulgaria jobs sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #bulgariasinhala #bulgariajobs #foreignjobssinhala #bulgaria
    About the video
    අද අපි කතා කරන්න යන්නේ බල්ගේරියාව සම්බන්ධයෙන් සහ බල්ගේරියාවේ රැකියාවක් කොහොමද හොයාගන්නේ කියන එක ගැන. යුරෝපීය රටකට රැකියාවකට යන්න ආසාවෙන් බලන් ඉන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා එක්ෙක් නොකර වීඩියෝ එකම බලන්න කියලත් ඔයාට මතක් කරනවා
    Today we are going to talk about Bulgaria and how to find a job in Bulgaria. I hope this video will be very important for you who are looking forward to work in a European country. That's why I remind you not to do one and watch the videos alone
    බල්ගේරියාවෙන් රැකියාවක් සොයා ගැනීමට වෙබ් ලිපිනය - www.slbfe.lk/
    • රුමේනියාව ෂෙන්ගන් වන ද...
    • පැරිසියේ යකඩ ගැහැණිය |...
    • ලස්සන රුමේනියාව | බලන...
    • හොර පාරෙන් ඉතාලියට | ...
    • යකෙකුටවත් බය නැති ඊශ්‍...
    • ඊශ්‍රායලයේ ලේසර් වහලය ...
    • රුමේනියා යන්න හොඳ ඒජන්...
    • රුමේනියාවේ යන්න කැමතිද...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ප්‍රංශයේ ලේසියෙන්ම සෙට...
    • නොමිලේම ඇමරිකා යමුද? |...
    keywords,
    France යමු, France යන්නෙ කොහොමද,නිවැරදිව France යමු, How To Go France,how To Go Europe Country,france visa,schengen visa,france work permit,student visa france,france sinhala,france student visa sinhala,france sinhala vlog,European visa,Europe job,French job,Italy job,france job vacancy,france job visa sinhala,france job salary,france job salary sinhala,paris job sinhala,paris job vacancy,job vacancy 2023,how to go france from sri lanka
    foreign jobs,italy jobs 2023,italy work permit 2023,pitarata wisthara,rata rakiya,ithali sihinaya,foreign work permit,student viza,work viza,italy,videsha rakiya,jobs in italy,jobs in korea,sri lankan traveller,ඉතාලි රැකියා2023,හරි පාරෙන් ඉතාලියට...|,italy jobs sinhala,italy jobs and salary sinhala,study in italy sinhala
    බල්ගේරියාවෙන් රැකියාවක් සොයා ගනිමු Bulgaria jobs sinhala

ความคิดเห็น • 33

  • @priyanthapriya1768
    @priyanthapriya1768 10 หลายเดือนก่อน +4

    මම බලපු පලවේනි විඩියයෝ එක ❤❤❤❤❤❤❤❤
    බල්ගේරියාව ගැන විස්තර කරපු 👍👍👍👍👍👍👍...
    මම දැන් ඉන්නෙ බල්ගේරියාවේ🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬
    ඇත්තටම බල්ගේරියාව හොද රටක් .මොකද රටෙ ඉන්න මිනුස්සු හොද ගුන යහාපත්...
    මගෙත් එක්ක තව යලුවෝ 3දෙනෙක් ඉන්නව ලංකාවේ
    අපි 4දේනා එකට වැඩකරරේ
    ඉට අමතරව තව කට්ටිය ඉන්නවා මම වැඩ කරන තැන

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน

      අහන්න ලැබීම සතුටක්. සුබ පතනවා ඔයාගේ අනාගතයට. කමෙන්ට් කලාට ස්තුතියි. ❤️

    • @wasanthahewathennage7288
      @wasanthahewathennage7288 10 หลายเดือนก่อน

      Living cost eka kohomada bro

    • @priyanthapriya1768
      @priyanthapriya1768 10 หลายเดือนก่อน

      9laks

    • @priyanthapriya1768
      @priyanthapriya1768 10 หลายเดือนก่อน

      Visa gahanna india yanna one dawas 20k vitara yanawa
      Lankawe embasiy nehe

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน

      @@priyanthapriya1768 දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි.

  • @prageethhettipila6620
    @prageethhettipila6620 10 หลายเดือนก่อน +2

    ThQ bro ❤️❤️❤️

  • @samandissanayke4807
    @samandissanayke4807 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน

    එක එක රටවල් සුන්දරයි කිව්වට ලංකාවත් සුන්දරයි, පව් කරන අය විදෙස් වංචා, දේශපාලන වංචා නැතිනම්, කොහොම උනත් අනවසර සංක්‍රමණික මානසිකත්වය ලංකාවේ තිබුනෙත් නැහැ,අනවසර සංක්‍රමණික මානසිකත්වය මහා පව්කාරකමක්.

  • @explorers8629
    @explorers8629 7 หลายเดือนก่อน

    Ayye සාමාන්‍යයෙන් දැන් බල්ගේරියා work permit eken ඇවිත් පස්සෙ වෙන ඊට වඩා හොද රටකට යන්න කොච්චර කාලයක් යනවද dan march ශෙන්ගනුත් වෙනවා කියනවානේ මාස 6 ක් ඉදලා TRC eka gannama onida? Nathnm kochchara කාලයක් යාවිද?

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน

      ඒක හරියටම කියන්න බැහැ. කොහොමත් TRC එක හදාගන්න ඕනේ. වැඩ කරන්න යන්න ඕන නම්
      වෙන රටකින් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕන. VISIT ගිහින් එන්න පුළුවන්.

    • @explorers8629
      @explorers8629 7 หลายเดือนก่อน

      ​@@PitarataWisthara-lx9glAyye තව දෙයක් බල්ගේරියා work permit එකක් අනිවාර්යයෙන්ම awurudu 1 karata වඩා වැඩි කාලයකටම හදන්න ඕනිද නැත්නම් ආපහු හරවලා එවන කතාවක් කියනවා අවුරුද්දට අඩු work permit walata

  • @harshanisureka2205
    @harshanisureka2205 6 หลายเดือนก่อน

    Work parmit ekk enna kocchara kalayak ynawada

  • @avindugayana1704
    @avindugayana1704 10 หลายเดือนก่อน +1

    Bulgaria , serbia ලංකාවේ Embassy tiyanawada

    • @avindugayana1704
      @avindugayana1704 10 หลายเดือนก่อน

      India යන්න onada visa ගන්න

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน +1

      Lankawe embassy naha. Agency ekath ekka katha karala balanna process eka gana. India yanna wevi.

    • @priyanthapriya1768
      @priyanthapriya1768 10 หลายเดือนก่อน +1

      India yanna one apit giya hebei den yanna one nehe kiyala kiyanawa api apu eganiyen egollo dokumant indiyawata kuriya karala indiyawe ekkene gihilla visa eka gahalaa pasport eka lankawata kuriya karanawalu

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +3

      😂😂😂 මේ ලබ්බේ තියෙන්නේ සවුදි කටාර් චීන බල්ලෙකුටවත් වැඩක්ම නැති එම්බසි ටිකක් විතරයි අනෙක් ඒවාට ඉංදියා යන්න ඔනා පරංගියා කොට්ටේ එක්කන් ගියාටවඩා හපන්

  • @priyanthapriya1768
    @priyanthapriya1768 10 หลายเดือนก่อน +2

    Mata dena ganna wistara tikak tiyenawa puluwanda udaw karanna

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน +1

      මොනවද දැන ගන්න ඕන

    • @priyanthapriya1768
      @priyanthapriya1768 10 หลายเดือนก่อน +2

      Mama italia petthata enna hitagena inne mata egena wistara tikak denaganna one

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน

      @@priyanthapriya1768 a gana සම්පූර්ණ විස්තර කලින් කරපු videos වල තියෙනවා . Channel eke balanna

    • @priyanthapriya1768
      @priyanthapriya1768 10 หลายเดือนก่อน

      Adurana kenek set kara ganna one

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน

      @@priyanthapriya1768 lakshan2033@gmail.com මේකට mail ekak danna.

  • @virajweerasingha9018
    @virajweerasingha9018 9 หลายเดือนก่อน

    Police report natuqa baida enna

  • @lakshanranuka1871
    @lakshanranuka1871 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤