ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ප්‍රංශයේ රිෆියුජි වීසා ගැන හැමදේම | France Refugee viza process

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 77

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl  8 หลายเดือนก่อน +5

    ජනවාරි මාසයේ සම්මත කිරීමට නියමිත යෝජිත නීතියක් ඇත. එය සම්මත වුවහොත් මෙම තොරතුරු වෙනස් වනු ඇත. ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න.

    • @chanakalusantha2171
      @chanakalusantha2171 8 หลายเดือนก่อน

      සම්මත උනා අද දැන් මොකද වෙන්නෙ මම තාම අවුරුද්ද යි තොරතුරක් තියෙනවානම් දෙන්න

    • @nadeenadee2310
      @nadeenadee2310 5 หลายเดือนก่อน

      ​@@chanakalusantha2171 brother mamath france inne contact number ekak dennna

  • @chamikarajayalath5458
    @chamikarajayalath5458 หลายเดือนก่อน +3

    Video eke new update 1k danna malli pls .alutheo wenaswela thiyena ewa gen ,mama bharain idan enna hadanne

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 6 หลายเดือนก่อน +1

    Most Valuable information.Thank you. Good Luck.

  • @prageethhettipila6620
    @prageethhettipila6620 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මිත්‍රයා....💙

  • @dayakumari3931
    @dayakumari3931 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @AbdulHameed-ye7ic
    @AbdulHameed-ye7ic 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි දුන්න උපදෙස් වලට සහ මට දැනගන්න අවශ්‍යයි මගේ හිතවත් කෙනෙක් ප්‍රංශයේ ඉදලා ඔහු මට rekiyakak හොයලා දුන්නත් මට government එකෙන් දෙන නවාතැන් සහ අනෙකුත් පහසුකම් ලබා ගන්න පුලුවන්ද. ඔයා වීඩියෝ එකේ පෝස්ට් කරල තියෙන විදිහට refuge visa

  • @user-cd9fg4cl5d
    @user-cd9fg4cl5d 6 หลายเดือนก่อน

    very good

  • @mkherath2495
    @mkherath2495 6 หลายเดือนก่อน

    Oyata.Thnku

  • @user-hp2hk7lh9l
    @user-hp2hk7lh9l 5 หลายเดือนก่อน

    Thanks ...🌹

  • @dumindushehan2864
    @dumindushehan2864 9 วันที่ผ่านมา

    Rumaina idan France walata kohomada enne,podi wisthara tikak kiyanna puluwanda

  • @Travelineurop
    @Travelineurop 9 หลายเดือนก่อน

    ව්ස්තර ට්ක ඇත්ත 😊

  • @amilaperera8031
    @amilaperera8031 8 หลายเดือนก่อน

    ඔයා කොහොමද ආවෙ......ගොඩක් වටිනවා video එක ....ස්තුති ඔබට

    • @GAMINGYUMA
      @GAMINGYUMA 7 หลายเดือนก่อน

      යන්න පුලුවන්..විස්වාසවන්ත තැනක් තියෙනවා

    • @RuEntertainment0779399721
      @RuEntertainment0779399721 6 หลายเดือนก่อน

      @@GAMINGYUMAkoheda

    • @dinufernando1681
      @dinufernando1681 6 หลายเดือนก่อน

      Thana thiyenne koheda

    • @amithindika3186
      @amithindika3186 6 หลายเดือนก่อน

      Kauda yawanne?)))

  • @user-zv5ju1gb6x
    @user-zv5ju1gb6x 3 หลายเดือนก่อน

    👍👍👍

  • @manelpriyanthi8652
    @manelpriyanthi8652 หลายเดือนก่อน

    Me pahadeli kirima api wage nodanna ayata loku deyak

  • @sandrsava6645
    @sandrsava6645 6 หลายเดือนก่อน

    Mama jaman ana maga mahathtaya jaman kanak kohomada mata vis gahana

  • @nalinsenanayaka7082
    @nalinsenanayaka7082 หลายเดือนก่อน

    මහත්තයා තුර්කි ඉදලා ප්‍රංශයට එන්න පුලුවන් ද.

  • @KottapolageHemal-xj1ut
    @KottapolageHemal-xj1ut 4 หลายเดือนก่อน

    Romeniya wala idan awoth refugi ganna puluwan da.prashnayak weida.plz mata dena ganna one

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 8 หลายเดือนก่อน +1

    රිෆුයිජි රිජෙක්ට් උනොත්, ඩීපෝට් කරනවද? එහෙම කිසිම ඩොකියුමන්ට් එකක්වත් නැතිව ඉදල අහු උන අයව ඔවුන්ගේ රටවල් වලට ඩීපෝට් කලා කියලා ප්‍රංශ සමාජයෙන් පණිවඩ එනවා , ඇත්තද අයියෙ ඒවා

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  8 หลายเดือนก่อน

      ඉදිරි නීති අනුව එහෙම කරන්න නියමිතයි.

    • @GAMINGYUMA
      @GAMINGYUMA 7 หลายเดือนก่อน

      නැහැ

  • @santharok4978
    @santharok4978 9 หลายเดือนก่อน

    Good job ayya❤❤❤

  • @SampathRajakarunaa
    @SampathRajakarunaa 8 หลายเดือนก่อน

    Student visa walin shengan kalapeta ewilla inne. Masa 6 mehe visa iwara wenwa. France ewilla refuji ganna puluwanda.

  • @sampathiroshan3793
    @sampathiroshan3793 7 หลายเดือนก่อน +1

    Api France visit Awoth ,,, refuge illanna ,,, apita Labuna visit Visa eke date iwara wenakan Inna onada ?

    • @GAMINGYUMA
      @GAMINGYUMA 7 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන් නැත්නම් ආපහු යන්න කියනවා

  • @gal9628
    @gal9628 8 หลายเดือนก่อน

    ❤❤

  • @DineshDinesh-rh4oj
    @DineshDinesh-rh4oj 9 หลายเดือนก่อน +2

    Math ynawa France aiye.mn romeniya inne

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  9 หลายเดือนก่อน

      ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

    • @donnuwandon4089
      @donnuwandon4089 5 หลายเดือนก่อน

      කොහොමද මචන් යන්නේ ගිහින් job එකක් කරන්න පුළුවන් ද.. එහෙන් අල්ලලා එවන්නේ නැද්ද 🥰

  • @shanukaavindya6050
    @shanukaavindya6050 7 หลายเดือนก่อน

    මෙ නීතී සෙරම දැන් සම්මත වෙලාද අයියේ

  • @SadaMali-ji1qg
    @SadaMali-ji1qg 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @imeshdilshan4407
    @imeshdilshan4407 8 หลายเดือนก่อน

    අයියේ සොශල් සිකුරිටි නම්බර් එක ලැබේන්නේ රිෆුචි ඇප්ලයි කරොත් විතරද?

  • @abcvideo4119
    @abcvideo4119 8 หลายเดือนก่อน

    bisnas visa gena vidio ekak karanna puluwanda.

  • @shashikadilshan7548
    @shashikadilshan7548 9 หลายเดือนก่อน +1

    Aiye france wala tax number ekak denawada api refugee apply kalama eka ganne kohomada refugee apply karala inna kenek

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  9 หลายเดือนก่อน +1

      Ow social security number eka. Eya hotel ekata giya nam ehen apply karala denawa. Hotel giye nathnam thaniyama apply karanna ona.

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  9 หลายเดือนก่อน

      Oya ahanne Ampo eka ganada?

  • @imeshdilshan4407
    @imeshdilshan4407 8 หลายเดือนก่อน

    රිෆුච් ඇප්ලයි කරන්නේ නැතුව යහලුවෙක් මාර්ගේන් ජොබ් එකක් හොයා ගෙන අවුරුදු 3 වැඩ කරලා එහෙම ජොබ් විසා එක ගන්න බැරිද

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  8 หลายเดือนก่อน +1

      Cmu eka ganne nathuwa declare karanna bane. A kiyanne oyage namata tax gewanna baane

    • @imeshdilshan4407
      @imeshdilshan4407 8 หลายเดือนก่อน

      Ayya contact kra gnna pluwan da

  • @jayanthaperamuna4936
    @jayanthaperamuna4936 9 หลายเดือนก่อน

    Apita monawage hethu kiwothda rifugi hariyatama ganda puluwan wenne eka kiyaladenda puluwanda

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  9 หลายเดือนก่อน +1

      සමලිංගිකත්වය, දේශපාලන පළිගැනීම, මරණ තර්ජන, ආදී දේවල්...

  • @xThilinix
    @xThilinix 7 หลายเดือนก่อน

    please dont advice to come to france because i am working as a legal officer from this month all refugee visa not given to srilankan and you come to france you dont have any facility from the france new law pass by the goverment its effect from 1 st janaury 2024 please see new law for refugee in france ,every one can see through internet

  • @ranjithwickrama2882
    @ranjithwickrama2882 8 หลายเดือนก่อน

    Family ekath ekka,awoth refushi apply karanna puluwanda .me kiyana benifit hama ekakma family ekata denawada

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  8 หลายเดือนก่อน +1

      Family ekath ekka ena eka hodai. Single enawata wada salakanawa wadi.

    • @ranjithwickrama2882
      @ranjithwickrama2882 8 หลายเดือนก่อน +1

      Gaverment eken job ekak hoyala denawada refushi labunama

  • @manojsujeewa2197
    @manojsujeewa2197 8 หลายเดือนก่อน

    Hotel eka ඉඳන් unath job ekaka hoya ගත්තොත් job ekata යන්න එන්න පුළුවන් da

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  8 หลายเดือนก่อน +2

      Hotel eke inne masayak wagene. මූලික document weda tika කරගන්න ona ne. A nisa job කරන්න අමාරුයි . Apartment labunata passe cmu awith nam නීතියට anuwa job කරන්න පුළුවන් . Visesayen hotel and apartment thiyenne ගොඩාක් වේලාවට parris walin ඈත . ඒ පැතිවල ජොබ් හොයාගන්න ගොඩක් අමාරුයි.

    • @manojsujeewa2197
      @manojsujeewa2197 8 หลายเดือนก่อน

  • @ranjithwickrama2882
    @ranjithwickrama2882 8 หลายเดือนก่อน

    Refushi visa labunama gaverment eken job ekak denawada

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน

      ජොබ් දෙන්නෙ නැහැ .හොයාගන්න ඕන.

  • @rashmilakmali7077
    @rashmilakmali7077 8 หลายเดือนก่อน

    Visit visa gihin rifiugy apply karanna puluwanda

  • @ireshvlogs5326
    @ireshvlogs5326 7 หลายเดือนก่อน

    Family giyoth me process ekamada

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน

      ඔව් .නමුත් නීති ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනින්ම ගේන්නම්.

    • @ireshvlogs5326
      @ireshvlogs5326 7 หลายเดือนก่อน

      Api student visa danata hungary inne aiye apita visthara tikak kiyannako france walata move wenna thiyena possibility eka gana

  • @indunilwasantha7074
    @indunilwasantha7074 8 หลายเดือนก่อน

    හොටෙල් එකේ ඉන්න එක හොදද අයියේ

  • @SLMrBro91811
    @SLMrBro91811 9 หลายเดือนก่อน

    පරණ video එකමයි ආයේ දාලා තියෙන්නේ...😢

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  9 หลายเดือนก่อน

      Parana eka ayin kala. Tikak wenas karala damma. Details wenasak naa.❤

  • @dayakumari3931
    @dayakumari3931 2 หลายเดือนก่อน

    පාස් පොට් එක ඉවරයි අවුරුද්දක් තියෙන්නේ

  • @Ireshahemamali-yt2ht
    @Ireshahemamali-yt2ht 7 หลายเดือนก่อน

    Age eka balapanawada

  • @shantv-xc6vq
    @shantv-xc6vq 7 หลายเดือนก่อน

    Aiye nithiya wenas unada dn mokada wenne

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน

      ඔව් අද වීඩියෝ එකක් දානවා

    • @shantv-xc6vq
      @shantv-xc6vq 7 หลายเดือนก่อน

      Mage nenda ine France wala dn mata ynna beri weida.mama romeniyaawe inne

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน

      @@shantv-xc6vq අද වීඩියෝ එක බලන්නකෝ. ඔයාට ඕන දේවල් ඔක්කොම තියෙනවා.

    • @shantv-xc6vq
      @shantv-xc6vq 7 หลายเดือนก่อน

      Ok bosaa

  • @user-ez4he9mp9v
    @user-ez4he9mp9v 7 หลายเดือนก่อน

    අයියේ කතාවක් ලියාගන්න ගොඩක් අයට කතා කලා. ලොකු ගානක් ඉල්ලනවා. හොඳ කතාවක් අඩුවට ලියාගන්න කෙනෙක් නැද්ද? ඇත්තටම අතේ ගොඩක් සල්ලි නැහැ..
    ෆෝන් නම්බර් එකක් පුලුවන්නම් දෙන්න. ලොකුු උදව්වක්.

  • @DarkMadu
    @DarkMadu 7 หลายเดือนก่อน

    Oya romenia syprc valin panina ekata me rajaye unta piyawarak ganna berida nettnm e ratawal valata visa nodi inna ona gala kada gatta wage harak duvanawa

  • @Ajithjayawardena
    @Ajithjayawardena 8 หลายเดือนก่อน

    👍👍👍