RIDE with KOLI
RIDE with KOLI
  • 47
  • 375 091
අඹ යාලුවෝ රැළ, රත්කැළේ හරහා අලි මල්ලී බලා | Annual Friendship Tour 2023 | SRI LANKA | RIDE VLOG 26
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා,
ඉතින් මේ වීඩීයෝ එක අපි , අපේ හොඳම යාලුවන් සමග වාර්ෂිකව යන මෝටර්සයිකල් චාරීකාව මේ වසරේ ගියේ මීට කලින් අපි ගිය රත්කැලේ සහ තණමල්විල අලිමල්ලී නවාතැන්පොලටයි, ඉතින් මේ ගමනේ අපි ගත කරපු කාලයේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා. ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ..
CAMPING INFORMATION : Mr. Manoj - 0759455878( PHOENIX CAMFER)
මගේ වීඩීයෝ එක බලලා ආවේ කියන්න Special Discount එකක් ලැබෙයි 😍
-----------------------------------------------------------------------------------------------------------------------
+94 77 347 6650 ( Mrs.Vipuli ) LEAF Ali Malli - Thanamalwila
Facebook :
/ rosh.ram.1
/ ridewithkoli
Email : kolitha008@yahoo.com
ridewithkoli@gmail.com
WhatsApp: +94773644552
#ridewithkoli #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo #thanamalvilakollek #thanamalwila #thanamalvila #thanamalwilakollek #thanamalwilamal #tanamalwilakellekthilininimeshi #thanmalwila #bikeridevlog #travelvlog #travelvlogs #familyvlog #vlogs #dailyvlogs #longridevlogs❤️ #ride #vlog #rivlogs #uk07rider #ridewithvjmotovlog #srilanka #srilankavlog #srilanka2023 #srilankafood #srilankatravel #srilankatourism #travelsrilanka #srilankatravelvlog #srilankanews #dap #dineshapathum
“Copyright @ [RIDE with Koli]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
มุมมอง: 6 603

วีดีโอ

UCHCHIMUNEI | යකඩ අශ්වයින් මතින් ගිය, උච්චිමුනෙයි තුඩෙහි රැයක් | Ft @DineshAPathum Ride vlog 25
มุมมอง 15K10 หลายเดือนก่อน
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි ගියේ ගොඩ දෙනෙක් දන්න කියන aaආදරය කරන දිනේශ් අයියා සහ අයියාගේ යාලුවන් 4 දෙනෙකුත්එක්කයි, මේ ගමනේ අපි ගත කරපු කාලයේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් .. Facebook : rosh.ram.1 ridewit...
KARAGASTHANNA | අත්හැර දැමු කරගස්තැන්න | SRI LANKA | Ft @mansaranna And @Ceylonsolohiker RideVlog24
มุมมอง 17K11 หลายเดือนก่อน
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි ගියේ ගොඩ දෙනෙක් දන්න කියන "MAN SARANNA" ඉන්එදුනිල් මල්ලී සහ "SOLO HIKER" නෙරංජන් මල්ලීලා එක්කයි මේ ගමනේ අපි ගත කරපු කාලයේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් .. Facebook : rosh.ram.1 facebook.co...
Leaf 🌿 Ali Malli Thanamalwila |තණමල්විලේ අලි මල්ලී 🐘එක්ක දවසක් 🏞 | Ride Vlog 23 | SRI LANKA 🍽
มุมมอง 148Kปีที่แล้ว
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි ගියේ තණමල්විල සැන්ගවිලා තියෙන ලස්සනම ලස්සන අලි මල්ලී හොටෙල් එකටයි එහිදී අපි ගත කරපු දවසේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ... හොටෙල් එක ගැන සියලුම විස්තර පහලින්, ..... RIDE with KOLI වීඩීයෝ එක බලලා ආවේ ක...
BAMBARAGALA PATHANA | ROYAL ENFIELD 🏍 අශ්වයන් පිට ගිය බඹරගල පතන කදවුරු රාත්‍රිය | RIDE VLOG 22 🍀🌿🏕
มุมมอง 3.4Kปีที่แล้ว
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි බඹරගල පතන කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලාව් වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ... CAMPING INFORMATION : SHANTHA AIYA 0711143684 BANDARA AIYA 0783921369 Facebook : rosh.ram.1 r...
SRI LANKA | MADOLSIMA RATHKALE CAMPING |පවුලේ හැමෝටම රත්කැළේ කඳවුරු රාත්‍රියක් 🌿🍀🍽 RIDE VLOG 21
มุมมอง 6Kปีที่แล้ว
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි මඩොල්සිම රත්කැළේ කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලාව් වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ... CAMPING INFORMATION : Mr. Manoj - 0759455878( PHOENIX CAMFER) Package Inclusions: * 1 Tent for four people * Wel...
SRI LANKA | GREEN MOUNTAIN | මහ වැසි මැද හරිත කන්දේ🌿⛺ කඳවුරු රැයක් | RIDE Vlog : 20
มุมมอง 3.4Kปีที่แล้ว
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි බබරකන්ද සිට හරිත කන්ද ගිහින් කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලාව් වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් share පාරක් දාන්න ... යකාගේ පඩිපෙළේ කඳවුරු රාත්‍රීයක් | DEVIL'S STAIRCASE CAMPING 🌿 | SRI LANKA | Ride Vl...
යකාගේ පඩිපෙළේ කඳවුරු රාත්‍රීයක් | DEVIL'S STAIRCASE CAMPING 🌿 | SRI LANKA | Ride Vlog 19
มุมมอง 4.1Kปีที่แล้ว
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි දබාන සිට කලුපහන ගිහින් එහෙ ගත කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ... ජය වේවා SRI LANKA | Dambana Camping | දඹාන ආදීවාසීන් සමග කඳවුරු රාත්‍රියක් 🌿. RIDE Vlog 18 th-cam.com...
SRI LANKA | Dambana Camping | දඹාන ආදීවාසීන් සමග කඳවුරු රාත්‍රියක් 🌿. RIDE Vlog 18
มุมมอง 44Kปีที่แล้ว
මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා, ඉතින් මේ වීඩීයෝ එක අපි උඩුදුම්බර සිට දබාන ගිහින් එහෙ ආදීවාසීන් කීහිපදෙනෙක් සමග කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලාව් වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ... ගුණේබණ්ඩා ; Gunebanda : 0717372468 SRI LANKA , WAWATHANNA CAMPING |සීතල ව...
SRI LANKA , WAWATHANNA CAMPING |සීතල වැවතැන්නේ කඳවුරු යනවනම් මෙහෙම යමු🌿. | RIDE Vlog 17
มุมมอง 10Kปีที่แล้ว
මෙන්න මේ ගමන අපි යන්නෙ වැවතැන්න කදවුරු රාත්‍රියක් ගත කරන්නයි, ඉතින් මේ ගමනට වෙනදා වගේම අජිත් මල්ලී මා සමඟ එකතු උනා ඒත් එක්ක්ම අපේ හොඳම යාලුවෙක් වෙන බුද්දික මල්ලී සහ එයාගේ බිරිදත් බොහොම ආසවෙන් මේ ගමනට සම්බන්ධ උනා... මේ ගමනේ තියෙන රසවත් සිද්දීන්ද , වැවතැන්නට අපි ගිය ආකාරයද ...... ලස්සන රූපරාම රැසක් මේකට අපි එකතු කලා..... ඔයාලත් බලලා හොඳ නරක ගැන කියන්න අමතක කරන්න එපා 😊 SRI LANKA | MEEMURE | මීමුරෙ...
SRI LANKA | MEEMURE | මීමුරෙන් ගැමි නවාතැනක් 🍀 | Drive Vlog 16.3
มุมมอง 44Kปีที่แล้ว
SRI LANKA | MEEMURE | මීමුරෙන් ගැමි නවාතැනක් 🍀 | Drive Vlog 16.3
SRI LANKA | KNCKELS MOUNTAIN | නකල්ස් කඳුවැටියෙන් වට වු ඇලි හත | Drive Vlog 16.2
มุมมอง 676ปีที่แล้ว
SRI LANKA | KNCKELS MOUNTAIN | නකල්ස් කඳුවැටියෙන් වට වු ඇලි හත | Drive Vlog 16.2
SRI LANKA | ගැමි සිසිලෙන් කාලා නකල්ස් ගියා | KOBONILLA | Drive Clog 16.1
มุมมอง 1.3Kปีที่แล้ว
SRI LANKA | ගැමි සිසිලෙන් කාලා නකල්ස් ගියා | KOBONILLA | Drive Clog 16.1
SRI LANKAn CHOCOLATE | රසම රස චොකලට් පාරාදීසයක් | BY Royal Enfield Side Car 350cc | Ride Vlog 15.2
มุมมอง 1.7Kปีที่แล้ว
SRI LANKAn CHOCOLATE | රසම රස චොකලට් පාරාදීසයක් | BY Royal Enfield Side Car 350cc | Ride Vlog 15.2
SEETHAWAKA | SRI LANKA |සීතාවකට ගිය රාජකීය ගමන|ලෝක ළමා දින | ROYAL ENFIELD SIDE CAR |RIDE VLOG 15.1
มุมมอง 1.8Kปีที่แล้ว
SEETHAWAKA | SRI LANKA |සීතාවකට ගිය රාජකීය ගමන|ලෝක ළමා දින | ROYAL ENFIELD SIDE CAR |RIDE VLOG 15.1
SRI LANKA | Back from Heaven |පීල්ලකින් නාන්නේ මෙහෙමයි | Ride By ROYAL ENFIELD SIDE CAR | Vlog 14
มุมมอง 2Kปีที่แล้ว
SRI LANKA | Back from Heaven |පීල්ලකින් නාන්නේ මෙහෙමයි | Ride By ROYAL ENFIELD SIDE CAR | Vlog 14
වලාකුළු වලටත් වඩා උඩින් රැයක් | KALABOKKA Camping Night | BY Royal Enfield Side Car | Ride Vlog 13
มุมมอง 3Kปีที่แล้ว
වලාකුළු වලටත් වඩා උඩින් රැයක් | KALABOKKA Camping Night | BY Royal Enfield Side Car | Ride Vlog 13
DUMUTUGALA camping night |දුමුටුගල රාජකීය කඳවුරු රැය |Ride Vlog 12 #royalenfield #srilanka #camping
มุมมอง 1.9K2 ปีที่แล้ว
DUMUTUGALA camping night |දුමුටුගල රාජකීය කඳවුරු රැය |Ride Vlog 12 #royalenfield #srilanka #camping
රාජකීය ගමන් සගයා සමග කළා වැවේ කඳවුරු රැයක් . | Camping Night @ Kalawewa | By Side Car| Ride Vlog 11
มุมมอง 4.8K2 ปีที่แล้ว
රාජකීය ගමන් සගයා සමග කළා වැවේ කඳවුරු රැයක් . | Camping Night @ Kalawewa | By Side Car| Ride Vlog 11
Ride with koli to Yala safari | ඕස්ට්‍රේලියානුවන් මවිත කළ මවිතකල ශ්‍රී ලංකාව | Epi 3 | Ride vlog 10
มุมมอง 1.9K4 ปีที่แล้ว
Ride with koli to Yala safari | ඕස්ට්‍රේලියානුවන් මවිත කළ මවිතකල ශ්‍රී ලංකාව | Epi 3 | Ride vlog 10
ඕස්ට්‍රේලියානුවන් මවිත කළ ශ්‍රී ලංකාව Episode 2 | Ella to Tissamharamaya(YALA) | Ride Vlog #07
มุมมอง 3K4 ปีที่แล้ว
ඕස්ට්‍රේලියානුවන් මවිත කළ ශ්‍රී ලංකාව Episode 2 | Ella to Tissamharamaya(YALA) | Ride Vlog #07
ඕස්ට්‍රේලියානුවන් මවිත කල ශ්‍රී ලංකාව|Horton Plains & Lipton seat with Royal Enfield |Ride Vlog #6🏍
มุมมอง 1.5K4 ปีที่แล้ว
ඕස්ට්‍රේලියානුවන් මවිත කල ශ්‍රී ලංකාව|Horton Plains & Lipton seat with Royal Enfield |Ride Vlog #6🏍
රණමුරේ ඉලක්ක ගල | The Hidden Village ''Meemure'' | Ride Vlog #5
มุมมอง 2.4K4 ปีที่แล้ว
රණමුරේ ඉලක්ක ගල | The Hidden Village ''Meemure'' | Ride Vlog #5
සුඛෝපභෝගී මීමුරේ | KNUCKLES MOUNTAIN | Ride Vlog #4.2 | Episode 02
มุมมอง 5K4 ปีที่แล้ว
සුඛෝපභෝගී මීමුරේ | KNUCKLES MOUNTAIN | Ride Vlog #4.2 | Episode 02
අපි නොදත් ආයුර්වේද කෞතුකාගාරය| MAHIYANGANAYA | Ride Vlog #4.1 | Episode 01
มุมมอง 1.1K4 ปีที่แล้ว
අපි නොදත් ආයුර්වේද කෞතුකාගාරය| MAHIYANGANAYA | Ride Vlog #4.1 | Episode 01
දඹාන ආදිවාසී ගම්මානයේ රැයක් | A night with indigenous people | Ride Vlog #3
มุมมอง 24K4 ปีที่แล้ว
දඹාන ආදිවාසී ගම්මානයේ රැයක් | A night with indigenous people | Ride Vlog #3
සීගිරියේ කළුදිය පොකුණ 🏍| SIGIRIYA _KALUDIYA POKUNA | RIDE VLOG #2 | SRI LANKA.
มุมมอง 1.8K4 ปีที่แล้ว
සීගිරියේ කළුදිය පොකුණ 🏍| SIGIRIYA _KALUDIYA POKUNA | RIDE VLOG #2 | SRI LANKA.
What is "Ride with Koli" ? 🤔🤔_ XR යක්කු 🏍 පිටින් වික්ටෝරියා තරනය කල පළමු සෙට් එක
มุมมอง 4K4 ปีที่แล้ว
What is "Ride with Koli" ? 🤔🤔_ XR යක්කු 🏍 පිටින් වික්ටෝරියා තරනය කල පළමු සෙට් එක
Explore Sri Lanka with koli
มุมมอง 8364 ปีที่แล้ว
Explore Sri Lanka with koli

ความคิดเห็น

  • @jonerode2022
    @jonerode2022 วันที่ผ่านมา

    මොවුන් අතීතයේ දෙමළ රජවරුන් සිටි කාලයේ කැලෑ සටන් සඳහා යොදාගත් දෙමළ ජාතිකයන්ය.

  • @mohamedrimzan9655
    @mohamedrimzan9655 4 วันที่ผ่านมา

    Dinesh ayyage vlogue eka baluwata passe subscribe kara

  • @kobalaLiyanage
    @kobalaLiyanage 5 วันที่ผ่านมา

  • @rizwanfarook7570
    @rizwanfarook7570 7 วันที่ผ่านมา

    Bro.. visual පට්ට ❤.. හැබැයි BGM සද්දෙන් enjoyment eka Divert වෙනවා.. sound mixing and New sounds පොඩ්ඩක් හදාගත්ත ම නියමයි..

    • @ridewithkolilk
      @ridewithkolilk 7 วันที่ผ่านมา

      @@rizwanfarook7570 අනිවාර්යයෙන් ම සහෝදරයා බොහොම ස්තූතිය

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 8 วันที่ผ่านมา

    මෙික මල්ලි ලංකාව බුදුන්ගේ දේසය අලිඅැතුන් අැතුලුවන.සතුන්ගේවනය තුල.නුබලාගේ බඩ ජහරි අාසාවන් ඉටුකර ගැනිමට සතුන් මරා මස් කකා අරක්කු බිබි විනෝදවිම මහ පාපයක් බව නුබලට සාපය වදින විට තේරේවි.එතෙක් ජොලි කරපල්ලා මෝඩ මිනිසුනේ...!!!!

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 21 วันที่ผ่านมา

    කරගස් තැන්නෙ ඉදන් හුලං ගලට කොච්චර දුරද....😊😊😊

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 21 วันที่ผ่านมา

    තේ එකක් කාලා මොනවහරි බොන්න..😂😂😂

  • @සසිදු-officel
    @සසිදු-officel 23 วันที่ผ่านมา

    Supiriyak thama ❤❤❤❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 29 วันที่ผ่านมา

    අලි සිටි ඝන කැලැ වලදමෙි හදල තියෙන්නෙ

  • @isukatehan7820
    @isukatehan7820 29 วันที่ผ่านมา

    මෙතන තැන අරක්ශිතයිද .. අපිට දැන් කැම්පින් යන්න පුලුවන්ද

  • @jumanji5239
    @jumanji5239 หลายเดือนก่อน

    Nice❤

  • @janithrukshan4620
    @janithrukshan4620 หลายเดือนก่อน

    Aiyla kohed

  • @Shamiya0
    @Shamiya0 หลายเดือนก่อน

    Rath kale camping karana thanata vezel ekaka wage yanna awulak na neda

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      Hemin yanna puluwan aulak na

  • @Balsbogoda23
    @Balsbogoda23 หลายเดือนก่อน

    මාලු අල්ලපු ටික නොදම්මනන් තමයි හොද

  • @jayanthawijebandara4615
    @jayanthawijebandara4615 หลายเดือนก่อน

    අයියා අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක .... ආසවෙන් බැලුවා ❤ ගමනක් යන්න පුලුවන් එකෙන්ම මොකද බොරු සීන් නැති නිසා මිනිස්සු කැමතියි තෙරුවන් සරණයි ❤☝

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@jayanthawijebandara4615 බොහොම ස්තූතියි 👍🙏😊

  • @kantakanata9643
    @kantakanata9643 หลายเดือนก่อน

    අපි වැල්ලවායෙ ඒත් දන්නෙ නැහැ මෙහෙම තැනක් ඇත්තටම හැමදේම සුපිරි .. ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට තුණුරුවන් සරණයි .🙏

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@kantakanata9643 බොහොම ස්තූතියි 👍🙏😊

  • @nuwanmalwattage4641
    @nuwanmalwattage4641 หลายเดือนก่อน

    ඒක මරු❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน

    🤗👍🤗👍

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน

    🙏❤️

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      🙏👍💕

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 หลายเดือนก่อน

      @@ridewithkolilk ආයුබෝවන් 🙏 දිනේෂ් අයියාගෙන් දැනගෙන තමයි ඔබතුමාගේ විඩියෝ බලන්නේ 👍💐❤️

  • @user-ey6bh7rf8i
    @user-ey6bh7rf8i หลายเดือนก่อน

    ස්ව්න්ඩ් හදාගත්තනම් මරු ❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk 6 วันที่ผ่านมา

      Aniwarayenma 👍🙏

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y หลายเดือนก่อน

    ❤❤❤❤❤ ජය වෙිවා කෝලිත මල්ලි බුදු සරනයි

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@user-bi9ez7qf7y බොහොම ස්තූතියි

  • @hnk7652
    @hnk7652 หลายเดือนก่อน

    මල්ලි උබ කෑම ටික හදලා කන විදිහ පට්ට යකෝ ඒ වගේම ආශාවේන් බලපු වීඩියෝ එකාක් අයෙත් මේවගේ එකක් සියළු දෙනාටම ජය

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 👍🙏😊

  • @rohanalakmal2237
    @rohanalakmal2237 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 หลายเดือนก่อน

    කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ .......පසුබිම් සංගීතය වැඩියි ......

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      සමාවෙන්න පරන වීඩියෝ එකක් නැවත කරන ඒවා එහෙම වෙන්නෙ නෑ

  • @tharindulakruwan5873
    @tharindulakruwan5873 หลายเดือนก่อน

    මරු 💖

  • @cganel7800
    @cganel7800 หลายเดือนก่อน

    Yako katata kelath inuwa...😅api rata 😢

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br หลายเดือนก่อน

    සිමෙන්ති බාවිතා නොකර, පරිසරහතකාමි දෙයින් ඉදිකිරිම් කරන්නේ නම් එය දිව්‍යමයි, සුන්දරයි.

  • @SamithaRumesh-do7ch
    @SamithaRumesh-do7ch หลายเดือนก่อน

    Price පොඩ්ඩක් කියන්නකෝ Full board

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@SamithaRumesh-do7ch ane poddak call karala ahanna number eka thiyenawa ganan wenas welai kiwwa

  • @yamunamaduranga2940
    @yamunamaduranga2940 หลายเดือนก่อน

    Packages wala price kohomada methana

  • @ChamikaDilshan-xm6yj
    @ChamikaDilshan-xm6yj หลายเดือนก่อน

    අයියෙ විඩියෝ එක සුපිරි බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු කරන්න රස වින්දනයට එක බාදාවක් ජය වෙවා ❤️❤️

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@ChamikaDilshan-xm6yj අනිවාර්යයෙන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪 අනර්ඝ අපූරු මනරම් ආකර්ෂණීය. අපේ හෙළ බිම ශ්‍රී ලංකා.සැරදේවා!!!

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      🙏👍💕 🇱🇰

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani หลายเดือนก่อน

    වීඩීයෝ එක ඉවර වෙනකං බැලුවා ...හරිම ලස්සනයි ...ඔයාල කන එක දැක්කම ...මටත් බඩගින්න වැඩි උනා ...😊😅😊

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏💕😊

  • @thilinamobile8874
    @thilinamobile8874 หลายเดือนก่อน

    aiya aluth video naththe ai?

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@thilinamobile8874 ikmanin ekak enawa malliyo

  • @nksl5864
    @nksl5864 หลายเดือนก่อน

    background music annoying, better remove it

  • @muthukasun
    @muthukasun หลายเดือนก่อน

    Good content.............😀

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      @@muthukasun thank you

  • @PriyashanChathukanew
    @PriyashanChathukanew หลายเดือนก่อน

    ත්‍රෛයි ලොක විජය පත්‍ර වගාවක් නැද්ද අයියේ 😁

    • @indikaroshan785
      @indikaroshan785 หลายเดือนก่อน

      ganja nadda aiye langa patha hoya ganna

    • @ridewithkolilk
      @ridewithkolilk หลายเดือนก่อน

      ඒ ගැනනම් හොයලා බැලුවේ නෑනෙ

  • @heshan973
    @heshan973 หลายเดือนก่อน

    ඒක සුපිරි ගමනක් ❤️💚එකෙන්ම ආතල්.. 🤩 චැනල් එක නවත්තලාද ? ☹️

  • @sanaboy0
    @sanaboy0 หลายเดือนก่อน

    Aiya ape path the oya ennawama call Danna 0711784123

  • @Pucasududa
    @Pucasududa หลายเดือนก่อน

    අයියෙ ඒ අය කීයක් හරි ගන්නවද ඕවාට ඔහම දවසක් ගත කරන්න ගියාම ඔයාගෙන් කීයක් ගත්තද ❤

  • @skananda7026
    @skananda7026 2 หลายเดือนก่อน

    Cap eka galawala kawanam niyamai

    • @ridewithkolilk
      @ridewithkolilk 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඒක ඊලග වීඩියෝ එකේ අනුගමනය කරන්වා

  • @suniljayakody7425
    @suniljayakody7425 3 หลายเดือนก่อน

    pls spk loudly.

  • @malakoman8057
    @malakoman8057 3 หลายเดือนก่อน

    ලස්සනයි 🌹💞💕wow

  • @malakoman8057
    @malakoman8057 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පරිස්සමින් අපි ඕමාන් ආදරේ 🌹💞👍👍👍

  • @Vindana111
    @Vindana111 3 หลายเดือนก่อน

    Get rid of the background music so we can watch it

  • @minolifernando7862
    @minolifernando7862 3 หลายเดือนก่อน

    Wow

  • @minolifernando7862
    @minolifernando7862 3 หลายเดือนก่อน

    👍👍

  • @indikaranasinghe990
    @indikaranasinghe990 3 หลายเดือนก่อน

    කොලි අයියා 11වෙනිදා මන් දැක්කා කිතල් ඇල්ලෙන් යනවා.වීඩියෝ එකක් ඕන මහත්තයො

  • @DawnDewUnited
    @DawnDewUnited 3 หลายเดือนก่อน

    ube munama pennanna epa labbe music eka nisa kiyana deyak ahenne na

    • @ridewithkolilk
      @ridewithkolilk 3 หลายเดือนก่อน

      හා බෝහොම ස්තූතියි

    • @DawnDewUnited
      @DawnDewUnited 3 หลายเดือนก่อน

      @@ridewithkolilk mm sirawatama kiwuwe. side car eke yanakota eka pennanna. sound eka pahadili madi music nisa ahenne na

  • @Vimu_Vlogs
    @Vimu_Vlogs 3 หลายเดือนก่อน

    Bike eke fuel kohomada

    • @ridewithkolilk
      @ridewithkolilk 3 หลายเดือนก่อน

      කරනවා මල්ලියා 30-35

  • @Ravi56774
    @Ravi56774 3 หลายเดือนก่อน

    මී මුරේට වාහන යන්න පුලුවන් ද දැන්

    • @ridewithkolilk
      @ridewithkolilk 3 หลายเดือนก่อน

      පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ😊