යකාගේ පඩිපෙළේ කඳවුරු රාත්‍රීයක් | DEVIL'S STAIRCASE CAMPING 🌿 | SRI LANKA | Ride Vlog 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා,
    ඉතින් මේ වීඩීයෝ එක අපි දබාන සිට කලුපහන ගිහින් එහෙ ගත කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ...
    ජය වේවා
    SRI LANKA | Dambana Camping | දඹාන ආදීවාසීන් සමග කඳවුරු රාත්‍රියක් 🌿. RIDE Vlog 18 • SRI LANKA | Dambana Ca...
    SRI LANKA , WAWATHANNA CAMPING |සීතල වැවතැන්නේ කඳවුරු
    යනවනම් මෙහෙම යමු🌿. | RIDE Vlog 17 • SRI LANKA , WAWATHANNA...
    SRI LANKA | Back from Heaven |පීල්ලකින් නාන්නේ මෙහෙමයි | Ride By ROYAL ENFIELD SIDE CAR | Vlog 14 • SRI LANKA | Back from ...
    SEETHAWAKA | SRI LANKA |සීතාවකට ගිය රාජකීය ගමන|ලෝක ළමා දින | ROYAL ENFIELD SIDE CAR |RIDE VLOG 15.1 • SEETHAWAKA | SRI LANKA...
    දඹාන ආදිවාසී ගම්මානයේ රැයක් | A night with indigenous people | Ride Vlog #3 • දඹාන ආදිවාසී ගම්මානයේ ...
    රාජකීය ගමන් සගයා සමග කළා වැවේ කඳවුරු රැයක් . | Camping Night @ Kalawewa | By Side Car| Ride Vlog 11 • රාජකීය ගමන් සගයා සමග ...
    සුඛෝපභෝගී මීමුරේ | KNUCKLES MOUNTAIN | Ride Vlog #4.2 | Episode 02 • සුඛෝපභෝගී මීමුරේ | KNU...
    Facebook : / rosh.ram.1
    / ridewithkoli
    Email : kolitha008@yahoo.com
    ridewithkoli@gmail.com
    WhatsApp: +94773644552
    #srilanka #devilstaircase #Camping #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo

ความคิดเห็น • 57

  • @eshanierandika4736
    @eshanierandika4736 ปีที่แล้ว +5

    ඇඩ් එකක් වත් ස්කිප් කරන් නෑ...මේ වෙන මහන්සියට...මේ සතුට මට ගන්න බැරි උනාට අපිත් එක්ක බෙදා ගන්නවට සෑහෙන්න පින්...🤗😍❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏😊👍🇱🇰

  • @anjanadesilva6150
    @anjanadesilva6150 ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා ❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏😊👍🇱🇰

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 10 หลายเดือนก่อน

    සුපිරි 👌👌👌

  • @dinushichamilkalk
    @dinushichamilkalk ปีที่แล้ว +2

    Wow.....godaak lassana vedio ekak koli aiya...❤️❤️ harima lassana parisarayak..lassana vlog ekak.....aphu aphu balanna asa hithenawa....😍😍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Godak isthuthi 🙏😊💕👍🇱🇰

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 11 หลายเดือนก่อน

    Amazing ❤

  • @madukamadushan4605
    @madukamadushan4605 ปีที่แล้ว +1

    Solo camping karala thinawa..eka mara addekimak ❤️❤️❤️⛰🏕🏕🏕

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 ปีที่แล้ว +1

    ආසයි යන්න ඇවිදින්න ඔයාලා වගෙ බයික් එකක් නැති මම 🥺❤❤ සතියකට විතර බයික් එකක් හොයලා දෙනවද අයියා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      කොහොමහරි හොයාගමු අපි.........අනිවාර්යයෙන්ම 👍😊🙏🇱🇰

  • @AfkhamAzeez
    @AfkhamAzeez ปีที่แล้ว +1

    Wow! Niyamai!

  • @s__1637
    @s__1637 ปีที่แล้ว +2

    🙂👍❤️

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +1

    Superii

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Sure will do it😊🙏👍🇱🇰

  • @Thejamanusha
    @Thejamanusha ปีที่แล้ว +1

    පට්ට කොලිටි ❤️🌹

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි සහෝ🙏👍🇱🇰

  • @asankapeiris5395
    @asankapeiris5395 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว +1

    Niyamai bro❤❤❤❤

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 ปีที่แล้ว +1

    Niana video ekak .. super . Aiyage tent eka kohenda gaththe ..

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Thanks bro🙏.....Tent eka api wena tent ekak balala size balala tikak quality badu tikak dala hadagaththa ekak brother 😊

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    ආසාවෙන් oyala හැමෝගෙම video බලනවා .salior mallith ekka yapane යනවා කිව්වා neda.hoda video එකක් ona

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒ ගැන අපිත් ලොකු බලාපොරොත්තුවකින් මේ දවස්වල ලෑස්ති වෙනවා......🙏👍🇱🇰

    • @sandaruwanlamahewa9702
      @sandaruwanlamahewa9702 ปีที่แล้ว

      Hm

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🇯🇵🇯🇵

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ඔයා නේද sailor ගෙ වීඩියෝ එකකට බයික් එක දුන්නෙ

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      ඔව් bro....මගේම සහෝදරයෙක් වගේ එයා 😊🙏👍🇱🇰

    • @dulanjanwimarshana3960
      @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

      @@ridewithkolilk
      එල එල

  • @isurudilshan533
    @isurudilshan533 ปีที่แล้ว +1

    Tour ekak yanna set wenna baida Z ekk thiynne

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      යමු වෙලාවක 😊👍🇱🇰

  • @usmanahmed3513
    @usmanahmed3513 ปีที่แล้ว +2

    Ajith mallita kema gena kohomath experience thiyenawa ne (fathima akka)

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      😁 අනිවාර්යයෙන්ම 😁😁

  • @umeshmadumal5376
    @umeshmadumal5376 ปีที่แล้ว +1

    ❤️🖤

  • @slfuckboy2002
    @slfuckboy2002 ปีที่แล้ว +2

    xr 250 da bike aka

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +2

    rent එකට දෙන්නෙ නැද්ද බයික් එකක් රව්මක් දාලා එන්න.❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +1

    මේ කළුපහනට යන පාර නෙවීද අයියා

  • @chamarajbgangoda8522
    @chamarajbgangoda8522 ปีที่แล้ว +1

    Aiya oya fuel tank eketa documents danna thiyena cover eka kohenda gaththe.. kiyak unada...

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Eka lankawe ganna na bro
      Mata tourist kenek genath dunne 😊

    • @chamarajbgangoda8522
      @chamarajbgangoda8522 ปีที่แล้ว

      @@ridewithkolilk a hari aiya.......👍🙂

  • @kaminidesilva705
    @kaminidesilva705 6 หลายเดือนก่อน +1

    Please stop your background music. It's too much always . This will turn people off from your blogs. Please take people's advice. Thanks

    • @ridewithkolilk
      @ridewithkolilk  6 หลายเดือนก่อน +1

      Sure i will
      Thank you so much 🙏💕

    • @kaminidesilva705
      @kaminidesilva705 6 หลายเดือนก่อน

      @ridewithkolilk I love your videos. Don't take me wrong. You do very nice blogs.

  • @timelaps2856
    @timelaps2856 ปีที่แล้ว +1

    Bick eke nm mokkd

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    ස්කොට් එක්ක ගියා නෙ 🤔🤔🤔

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      නැහැ යකාගේ පඩිපෙළ ගියේ නෑ සහෝ😊👍🙏🇱🇰

  • @asankaranepura
    @asankaranepura ปีที่แล้ว +1

    Camp karapu tenata help ekak dunna kenage contact number ekak ganna puluwanda..apit yanna hitan inne labana mase....
    thanks brother