Leaf 🌿 Ali Malli Thanamalwila |තණමල්විලේ අලි මල්ලී 🐘එක්ක දවසක් 🏞 | Ride Vlog 23 | SRI LANKA 🍽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා,
    ඉතින් මේ වීඩීයෝ එක අපි ගියේ තණමල්විල සැන්ගවිලා තියෙන ලස්සනම ලස්සන අලි මල්ලී හොටෙල් එකටයි එහිදී අපි ගත කරපු දවසේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ... හොටෙල් එක ගැන සියලුම විස්තර පහලින්, ..... RIDE with KOLI වීඩීයෝ එක බලලා ආවේ කියන්න Special Discount එකක් ලැබෙයි 😍
    -----------------------------------------------------------------------------------------------------------------------
    +94 77 347 6650 ( Mrs.Vipuli ) LEAF Ali Malli - Thanamalwila
    SMS PLANTATION & LEISURE (PVT). LTD,
    NO. 662, E. W. PERERA MAWATHA,
    ETHULKOTTE.
    QUICK LINKS
    TERMS AND CONDITIONS
    PRIVACY POLICY
    SITE MAP
    OPERATING HOURS
    MON - SAT 9AM TO 6PM
    SUN - 9AM TO 2PM
    PUBLIC HOLIDAYS - 9AM TO 6PM
    RESERVATIONS : +94 77 292 6716
    EMAIL: LEAFLEISURE@GMAIL.COM
    Facebook : / rosh.ram.1
    / ridewithkoli
    Email : kolitha008@yahoo.com
    ridewithkoli@gmail.com
    WhatsApp: +94773644552
    #srilanka #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo #thanamalvilakollek #thanamalwila #thanamalvila #thanamalwilakollek #thanamalwilamal #tanamalwilakellekthilininimeshi #thanmalwila #bikeridevlog #travelvlog #travelvlogs #familyvlog #vlogs #dailyvlogs #longridevlogs❤️ #ride #vlog #rivlogs #uk07rider #ridewithvjmotovlog #srilanka #srilankavlog #srilanka2023 #srilankafood #srilankatravel #srilankatourism #travelsrilanka #srilankatravelvlog #srilankanews

ความคิดเห็น • 349

  • @kaminidesilva705
    @kaminidesilva705 7 หลายเดือนก่อน +2

    What a lovely place. So beautiful. Thanks for sharing. ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  7 หลายเดือนก่อน

      👍🙏😊💕
      Thank you so much

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +6

    පාතාල වැඩ කරන්නෙ නැතුව මෙහෙම සොදුරු දෙයක් කරන්න අපේ තරුණයන්ට පුළුවන් නේ. බලන්න කාටවත් කරදරයක් නැහැ. ඒගොල්ලො සතුටින්. බලන අපිත් සතුටින් බලන්නෙ. සතුන් මිනිසුන් දඩයම් නොකර පරිසරය රැක ගෙන ඉන්න. තෙරුවන් සරණයි!

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz ปีที่แล้ว +7

    බයික්2 දෙක බලන්න ආපු සෙට් එක මේ කොනට

  • @Dasunsan
    @Dasunsan ปีที่แล้ว +3

    මඤ්ඤොක්කා කාලා ඉඟුරු දාපු ප්ලේන්ටී එක ගහපු එක තමා 🫤

  • @CityMobile-g9p
    @CityMobile-g9p 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ජය වෙිවා කෝලිත මල්ලි බුදු සරනයි

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@CityMobile-g9p බොහොම ස්තූතියි

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 11 หลายเดือนก่อน +1

    හොඳයි හැමදේම ජයවේවා දෙන්නටම🙏🙏🙏❤❤❤

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +1

    niyamai machan .place eka nam supiri. ❤❤❤❤❤❤ poddak sound madi...

  • @DilshanNimesh3080
    @DilshanNimesh3080 ปีที่แล้ว +2

    Patta place එකහ් 😍👌

  • @chandram8786
    @chandram8786 ปีที่แล้ว +1

    7 කනුව කඩෙන් කෑවා. රසයි කෑම. මීකිරි නම් ගෙදර ගෙනත් කෑවේ. දවසක මෙතන ඉන්න යන්න ඕනි. Thank you for the information.

  • @chathurangawarallegama5249
    @chathurangawarallegama5249 ปีที่แล้ว +1

    Ekanam patta thanak aiyaaa

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ghin balanna super 😊👍

  • @chamarab2209
    @chamarab2209 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @malakoman8057
    @malakoman8057 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පරිස්සමින් අපි ඕමාන් ආදරේ 🌹💞👍👍👍

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 8 หลายเดือนก่อน +1

    හොඳට program එක කරගෙන ගියා වැඩි කළබලයක් නැතුව ✌🔥

  • @IMESHAAMILA7
    @IMESHAAMILA7 ปีที่แล้ว +2

    Camping video ඕනි

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Next අනිවාර්යයෙන්ම 😊

  • @fight-or-flight6352
    @fight-or-flight6352 ปีที่แล้ว +1

    Great content.keep it up❤

  • @vinushakumarathunga2719
    @vinushakumarathunga2719 ปีที่แล้ว +2

    Manioc කාලා ඉගුරු තේ බිව්වට අවුලක් නැද්ද?

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      එහෙම හිතාගෙන කාලා බිව්වා😁

  • @ChamikaDilshan-xm6yj
    @ChamikaDilshan-xm6yj 2 หลายเดือนก่อน +1

    අයියෙ විඩියෝ එක සුපිරි බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු කරන්න රස වින්දනයට එක බාදාවක් ජය වෙවා ❤️❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@ChamikaDilshan-xm6yj අනිවාර්යයෙන්

  • @slraula1383
    @slraula1383 ปีที่แล้ว +1

    මන් ආසම බයික් එක ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      😊👍🙏

    • @slraula1383
      @slraula1383 ปีที่แล้ว +1

      @@ridewithkolilk kiyada dan oka classic 350 eka ne

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      24- 30 lks athara wenawa

  • @LKTravel360
    @LKTravel360 ปีที่แล้ว +1

    Beautiful...Thanks.

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala ปีที่แล้ว +5

    අඩ්යක් ගැහුවේ නැති ද?😊

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      ජීවිතය වින්දින්න අඩියක් ඕන නෑ😁😁😁😁 මෙහෙමත් වින්දින්න පුළුවන් සහෝදරයා 😊😊😊😊

    • @LahiruSandaruwan-bz2vm
      @LahiruSandaruwan-bz2vm ปีที่แล้ว +1

      තනමල්විල ගිහින් අඩි ගහන්නේ මොකටද යකෝ😁😁😁🍁🍁🍁

    • @thusithgunasekara1147
      @thusithgunasekara1147 ปีที่แล้ว +1

      Malak gahala

  • @라산한국
    @라산한국 ปีที่แล้ว +1

    Supiri brother good luck

  • @anithpiyankara5463
    @anithpiyankara5463 ปีที่แล้ว +1

    අපේ ගම

  • @kaminidesilva705
    @kaminidesilva705 7 หลายเดือนก่อน +1

    I found your bogs from The Sailor. He mentioned your blog. I just subscribed you.

    • @ridewithkolilk
      @ridewithkolilk  7 หลายเดือนก่อน +1

      Thank you🙏👍😊💕

  • @Ishara_Lakshan
    @Ishara_Lakshan ปีที่แล้ว +2

    music eka video ekata galapen na aiye aye music wadiya danna epa ,,, Keep it u❤🎉

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +1

    Super vlog ❤🍃🇱🇰

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน +1

    Cap eka galawala kawanam niyamai

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඒක ඊලග වීඩියෝ එකේ අනුගමනය කරන්වා

  • @Indikaliyanage..
    @Indikaliyanage.. ปีที่แล้ว +1

    Me හම්බෙගමුව wewada

  • @chathurajayasinghe7342
    @chathurajayasinghe7342 ปีที่แล้ว +1

  • @thusithgunasekara1147
    @thusithgunasekara1147 ปีที่แล้ว +1

    Lassana program akak

  • @samadharasadamali1722
    @samadharasadamali1722 2 หลายเดือนก่อน +1

    🤗👍🤗👍

  • @SPstory96
    @SPstory96 ปีที่แล้ว +1

    හොඳ VIDEO එක කාලානේ මගුලේ Music දාලා චාටර් කරලානේ ඔයා 😂

  • @nirangahimaya1885
    @nirangahimaya1885 ปีที่แล้ว +3

    S M C. Negombo kollek

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      👍🙏😊 හදවතින්ම

  • @vilejboys4556
    @vilejboys4556 ปีที่แล้ว +1

    kema kanakota diyo cap eka galawala kamu neda

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍🙏😊

  • @ruwanitharanga9217
    @ruwanitharanga9217 ปีที่แล้ว

    good video,eth pau weda karana ewa daanna epa malli.maalu allu wath eyage pana nethi wenakan kothchara dukak widinawada,oyalath bili kokkak gilala nuulaka ellila enna unot kohomada kiyala hithanna

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @SamithaRumesh-do7ch
    @SamithaRumesh-do7ch 2 หลายเดือนก่อน +1

    Price පොඩ්ඩක් කියන්නකෝ
    Full board

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@SamithaRumesh-do7ch ane poddak call karala ahanna number eka thiyenawa ganan wenas welai kiwwa

  • @menakasamarasinghe3077
    @menakasamarasinghe3077 ปีที่แล้ว +2

    නවාතැනේ ටෙලි‍ෆෝ එක දාන්නකෝ වීඩියෝ එකක් කරන කොට සම්පූර්ණ විස්තර දාන්න නැති නම් වැඩක් නැහැ.

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවනම් විස්තර හැම එකක්ම දාලා තියෙනවා යාලූ. සහ විස්තර පිටුවෙත් දාලා තියේනවා....😊

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    Koli aiya oya pol රොටි kanne mage game athula aiyage kaden.asama charithayak gamatama awa එහෙනම්

  • @priyanthapinnagodage-jz7oi
    @priyanthapinnagodage-jz7oi ปีที่แล้ว +4

    අලි අවෙි නැද්දෝ

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 19 วันที่ผ่านมา

    කෝ යකෝ අලි

  • @warunamanoj8044
    @warunamanoj8044 11 หลายเดือนก่อน +1

    Kohomada yan hotel ekata please kienko

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      සියලුම විස්තර වීඩියෝ එකේ තියෙනවා

  • @blackswann5121
    @blackswann5121 ปีที่แล้ว +4

    හදිස්සියක් නැතුව හරි වැදගත් විදියට කෑ ගහලා බොරු මවාපෑම් නැතුව ලස්සනට වැඩේ කලා..

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      👍🙏😊 ස්තූතියි

  • @dharsanaudayakumaramahawel6506
    @dharsanaudayakumaramahawel6506 ปีที่แล้ว +1

    Gona .tibbe....

  • @amalrangeka3339
    @amalrangeka3339 ปีที่แล้ว +3

    මෙතන contact namber එක දාන්න .

  • @Umesh.650
    @Umesh.650 ปีที่แล้ว +44

    අයියේ වැඩිය background music එපා.... ඔයා හොද ගමනක් යනවා 100%sure🎉 good luck

  • @chandralatharathnayska3607
    @chandralatharathnayska3607 ปีที่แล้ว +1

    ❤❤❤

  • @matarapathmasiri6626
    @matarapathmasiri6626 ปีที่แล้ว +16

    අයියා කෑම කනවිට කැප් එක ගලවන්න

  • @shehannuwantha7976
    @shehannuwantha7976 ปีที่แล้ว +4

    ඇත්තටම youtube එකේ ස්කිප් නොකර බලපු පලවෙනි වීඩියෝ එක...නියමයි...සුබ පැතුම්....❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා 👍🙏💕

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +3

    Mansaranna Video eken dkke 😍🌿 royal enfield ekak padinnath asai 🙂🙏

  • @kaveeshinduwara9049
    @kaveeshinduwara9049 ปีที่แล้ว +5

    දවසක ලංකාවේ traveling chanels වල උඩටම යන chanel එකක් sure 🖤 ජය වේවා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      අනේ , ගොඩක් ස්තූතියි 🙏.....ඔයාලගේ දිරිගැන්වීම මගේ සම්පතයි🙏🙏😊

  • @SampathRathnayaka-n8i
    @SampathRathnayaka-n8i 19 วันที่ผ่านมา +1

    මේක එපා උනෙ අහිංසක සත්තු මරන නිසා..උබලට විදවන්න වෙයි..දැන් සතුටු වෙයල්ලා

  • @gayan759
    @gayan759 ปีที่แล้ว +3

    බයික් එක බෙන්ලි ද..මග හිටලම නැද්ද ...මගේත් බෙන්ලී..ප්ලග් අවුල් යනෝ..ඔයාලගේ වැඩේ නම් සුපිරි..❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Royal Enfield 350cc
      👍🙏😊

  • @With_bumsi
    @With_bumsi 11 หลายเดือนก่อน +4

    දිනේශ් අයියාගෙ වීඩියෝ එකෙන් ආවේ❤❤❤ හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක 🎉

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      Warmly Welcome 👍🙏😊

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      Thank you 🙏👍😊

  • @fan513
    @fan513 ปีที่แล้ว +4

    දිගටම වීඩියෝ දාන්න .
    සුබ පතමි ❤❤❤❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      බොහොම isthuthi 🙏👍😊

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi ปีที่แล้ว +3

    අය්යේ සුපිරි.. අපේ ගෙවල් කිට්ටුව ඔය.. දකිද්දී ආසයි...දැන් පිටරට ඉදන් ඔයාලගේ වීඩියෝ එකෙන් බලන්නේ..

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      සන්තොෂයි 👍🙏😊

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +3

    දඩ මස් තිබුනෙ නැතැයි 😁😁😁😁

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 2 หลายเดือนก่อน +2

    වීඩීයෝ එක ඉවර වෙනකං බැලුවා ...හරිම ලස්සනයි ...ඔයාල කන එක දැක්කම ...මටත් බඩගින්න වැඩි උනා ...😊😅😊

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏💕😊

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +2

    මං සරන්නා සෝලෝ හයිකර් සෙට් එක එක්ක video eka ඉක්මනටම upload කරන්න කෝ.ඒ දෙකම බැලුවා පට්ටම ලස්සනයි හොඳේ....

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ඉක්මනින්ම එනවෝ😊

  • @disnadisna5303
    @disnadisna5303 ปีที่แล้ว +2

    මම අද තමයි විඩියෝ ඛැලුවෙ හරිම ලස්සනයි පිට රටක ඉදගෙන සතුටින් ඉන්න වූ මේ වා දැකලා ඔයාලට ගොඩක් පින් වැරදි ඇතඉසමඈ වෙනින❤❤❤❤❤

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +1

    රෙන්ට් එකට බයික් එකක් දෙන්නකො ආසාවට පොඩි ටුවර් එකක් යන්න.අයියගෙ ශොප් එකෙන් ඇවිත් ඇහුවා ෆොරිනස්ලට විතරයි දෙන්නෙ කිව්වා.

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +2

    Koli අයියා niyama camping එකක් mekanam .බුදු සරණයි

  • @nksl5864
    @nksl5864 2 หลายเดือนก่อน +2

    background music annoying, better remove it

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +2

    බ්‍රොරො..අමු මිරිස් හපඩ්ඩි..ඇස් වහන් හපපිය..මට ඩවසක් බඩු හම්බ්බ උන😂(හිත ගන්න පුළුවන් නෙ😂😂😂)

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 2 หลายเดือนก่อน +1

    අලි සිටි ඝන කැලැ වලදමෙි හදල තියෙන්නෙ

  • @rajithhewage-jo7yo
    @rajithhewage-jo7yo ปีที่แล้ว +3

    ayye oya bike sale ekak karanawada.??

  • @ranganilantha7097
    @ranganilantha7097 5 หลายเดือนก่อน +1

    නියමයි program eka....අපිත් මේkata yanawaa

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +5

    මන් සරන්නාගෙ වීඩියෝ එක බලලා ආවෙ සුපිරි මේ චැනල් එක ❤ ආස විදියෙ තවත් චැනල් එකක් ❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      ආදරයෙන් පිලිගන්නවා

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +3

    ලස්සනයි බොහොමයක්

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍🙏😊

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +2

    රෝයල් එන්ෆීල්ඩ් ❤

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 ปีที่แล้ว +3

    නියමයි.👍

  • @chamikapriyadarshana5991
    @chamikapriyadarshana5991 ปีที่แล้ว +2

    කන බොන ඒවාය ගණන් හිලව් ...

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එකක්

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +2

    හෝටල් එකේ නම අලි මල්ලි ද මචං

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ane ගොඩක් ආසා පරිසරයක් 🎉

  • @chamaramadushan2188
    @chamaramadushan2188 ปีที่แล้ว +1

    Music එක හරියට අරාබි video එකක් බලනව වගේ. Music ගැලපෙන්නේ නැහැ

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +2

      ඊලග එකේ හදාගමු සහෝ👍🙏😊

  • @sheron281
    @sheron281 ปีที่แล้ว +2

    Wow. Great stuff machan. Keep up the good work.

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว +2

    Harema lassanae onna mamath oyalawa sabscraes kala ❤❤❤

  • @jayanthawijebandara4615
    @jayanthawijebandara4615 2 หลายเดือนก่อน +1

    අයියා අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක ....
    ආසවෙන් බැලුවා ❤
    ගමනක් යන්න පුලුවන් එකෙන්ම මොකද බොරු සීන්
    නැති නිසා මිනිස්සු කැමතියි
    තෙරුවන් සරණයි ❤☝

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@jayanthawijebandara4615 බොහොම ස්තූතියි 👍🙏😊

  • @kantakanata9643
    @kantakanata9643 2 หลายเดือนก่อน +1

    අපි වැල්ලවායෙ ඒත් දන්නෙ නැහැ මෙහෙම තැනක්
    ඇත්තටම හැමදේම සුපිරි ..
    ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට
    තුණුරුවන් සරණයි .🙏

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน +1

      @@kantakanata9643 බොහොම ස්තූතියි 👍🙏😊

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

    ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
    අනර්ඝ අපූරු මනරම් ආකර්ෂණීය.
    අපේ හෙළ බිම ශ්‍රී ලංකා.සැරදේවා!!!

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      🙏👍💕 🇱🇰

  • @udeshchamara8727
    @udeshchamara8727 ปีที่แล้ว +2

    ❤ good luck video ekanm superi

  • @manipriyanti6826
    @manipriyanti6826 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @-nawikaya5097
    @-nawikaya5097 ปีที่แล้ว +1

    අයියා දන්න තැනක් නැද්ද බයික් rent කරන tour එකක් යන්න අපිට

  • @sachitrasadun7519
    @sachitrasadun7519 ปีที่แล้ว +1

    ලංකාවට ආවම අනිවාරෙන් රයිඩ් එකක් යන්න එනව ඔයාල එක්ක. Solo hiker & man sarnna එක්ක ගිය රයිඩ් එකේ ඔයාගෙ වීඩියෝ එකත් බලාපොරොත්තුවෙන් යින්නෙ. ජය බෝ 😍❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අද දානවෝ😊😊😊😊

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 ปีที่แล้ว +1

    Mahathwarune malu allanawa kiyanne parapana nasimak .ai karuma belle ella ganne.

  • @mgprarthana6971
    @mgprarthana6971 ปีที่แล้ว +2

    අදමයි දැක්කේ'
    අනේ ඒ කෑම ටික

  • @sewwandiherath3000
    @sewwandiherath3000 ปีที่แล้ว +3

    maru ❤

  • @BunnY_735
    @BunnY_735 ปีที่แล้ว +2

    අයිය හීල්ඔය ගමට යන් ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්නම් මල්ලියා 😊👍

  • @heartyGrab
    @heartyGrab 11 หลายเดือนก่อน +2

    Okkoma hodai music eka adu kranna Ayya ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍🙏😊

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว +2

    I like this program as you Ride.😊

  • @MadMap-SL
    @MadMap-SL 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ patta
    අයියෙ CD 125 benly දුර ගමන් වලට හොදයිද?

    • @ridewithkolilk
      @ridewithkolilk  8 หลายเดือนก่อน +1

      හොඳයි මල්ලියා

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว +2

    Very natural video.but reduce the music.

  • @RAYSINAWAY
    @RAYSINAWAY ปีที่แล้ว +2

    Video next level machn❤ keep it up🎉

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว +1

    නියමයි ඉවර වෙනකම් බැලුවා ❤🎉

  • @bushanjayasekara9823
    @bushanjayasekara9823 ปีที่แล้ว +1

    Supiri thanak. Wede niyamai.hama video ekakma balanawa.t shirts eka maru.mama bike jacket ekak ganna oni oyawage.kohomada ganne ayye?

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ඉදිරියේ දී දෙන්නම් මල්ලියා

  • @nilunilu1648
    @nilunilu1648 ปีที่แล้ว +1

    😁😁😁😁😁👍👍👍❤❤❤❤🙏🙏🙏🙏❤බුදු.සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🏃🏃😘😘😘😘😘👍👍👍🌷🌷🔥

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    සුපිරි vloge ekak 👍👍👍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      👍👍👍🙏🙏🙏🙏🙏😊

  • @nuwanmalwattage4641
    @nuwanmalwattage4641 2 หลายเดือนก่อน +1

    ඒක මරු❤

  • @mohamedrimzan9655
    @mohamedrimzan9655 หลายเดือนก่อน +1

    Dinesh ayyage vlogue eka baluwata passe subscribe kara

    • @ridewithkolilk
      @ridewithkolilk  หลายเดือนก่อน

      @@mohamedrimzan9655 👍👌🙏😍

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 8 หลายเดือนก่อน +1

    සුපිරියි.👍