යාල වාඩිය 🐘🍃🐾 | YALA WADIYA | SRI LANKA | Vlog 28 Ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා,
    ඉතින් මේ වීඩීයෝ එක අපි ගියේ කලින් වීඩීයෝ එක දකින්න ඇති ආදරණීය සහෝදර දිනේස් අයියා සහ ලොකු පීරිස් අයියාද සමග මොකද මේ ගමන දින තුනක නොකඩවා ලංකාවේ තියෙන ලස්සන තැන් සොයාගෙන යන ගමනක් මේ වීඩීයෝ එකේ තියෙන්නේ අපි යාල වාඩියක ගත කරපු ඒ සුන්දර කාලයේ රූපරමු පෙල ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ..
    Facebook : / rosh.ram.1
    / ridewithkoli
    Email : kolitha008@yahoo.com
    ridewithkoli@gmail.com
    #ridewithkoli #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo #thanamalvilakollek #thanamalwila #thanamalvila #thanamalwilakollek #thanamalwilamal #tanamalwilakellekthilininimeshi #thanmalwila #bikeridevlog #travelvlog #travelvlogs #familyvlog #vlogs #dailyvlogs #longridevlogs❤️ #ride #vlog #rivlogs #uk07rider #ridewithvjmotovlog #srilanka #srilankavlog #srilanka2023 #srilankafood #srilankatravel #srilankatourism #travelsrilanka #srilankatravelvlog #srilankanews #dap #dineshapathum
    “Copyright @ [RIDE with Koli]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

ความคิดเห็น • 225

  • @DineshAPathum
    @DineshAPathum 3 หลายเดือนก่อน +100

    සුන්දර මතක ♥️🥹

    • @MOSHIBA.0330
      @MOSHIBA.0330 3 หลายเดือนก่อน +6

      අද තමයි J.D.A. PERERA GALLERY එකේ අයියාගෙන් ඇහුවෙ අනිත් Video එක කවද්ද දාන්නෙ කියල 🙉😍

    • @DineshAPathum
      @DineshAPathum 3 หลายเดือนก่อน +6

      @ ❤️🙏🏻

    • @sanjiwahettiarachchi6698
      @sanjiwahettiarachchi6698 3 หลายเดือนก่อน +3

      ඔයාගෙ එකක් එනකම් බලාගෙන ඉන්නෙ

    • @adithyadissanayaka3785
      @adithyadissanayaka3785 3 หลายเดือนก่อน +3

      හදවතෙ සංචාරකයා ❤

    • @sagarapeiris1571
      @sagarapeiris1571 3 หลายเดือนก่อน +9

      ආයේ යමුද......

  • @neetharanjani1692
    @neetharanjani1692 3 หลายเดือนก่อน +7

    ලස්සනයි ❤️🌷❤️ ගහ කොල සතා සිව්පාවොත් එක්ක ඉන්න තියෙනව නම් මගෙ අදහස හරිම සුන්දරයි

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @srimalmalitha6896
    @srimalmalitha6896 3 หลายเดือนก่อน +15

    ආදරනීය චරිත එකතුවක් ආදරෙයි ❤️ ගමටම ඇවිත් ගියානෙ.

  • @mihiranfernando5197
    @mihiranfernando5197 3 หลายเดือนก่อน +3

    සුපිරි ව්ලොග් එක.. ලංකාවේ බලන ට්‍රැවල් ව්ලොග්ස් අතලොස්සට ඔයාගේ චැනල් එකත් එක්තු වුනා.. බැක්ග්‍රවුන්ඩ් මියුසික් සිලෙක්ශන් එකත් සුපිරි එහෙනම් ජය වේවා ! ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@mihiranfernando5197 අනේ ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@mihiranfernando5197 අනෙ ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @prageethkumara9822
    @prageethkumara9822 3 หลายเดือนก่อน +3

    ඒකනම් පිස්සුවක් හොදේ ..සුපිරි ආ...🙏🙏👍🙏👍🙏🙏🙏

  • @LakshithaPrasad-d4y
    @LakshithaPrasad-d4y 3 หลายเดือนก่อน +3

    ❤❤supaer සොබාදහම රකිමින් ආදරය කරන මිනිසුන් කියන්න වචන දෙකක් නෑ එකෙන්ම සුපිරි ❤❤❤❤🙋👈👌👈
    Koli aiya and dinesh aiya udwalawa paththe enna dwasaka fun ekk aran yanna

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@LakshithaPrasad-d4y අනිවාර්යයෙන්ම එන්නම් මල්ලී දවසක සෙට් වෙමු.... ගොඩක් සතුටුයි හදුනාගැනීම

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 3 หลายเดือนก่อน +4

    මේ පරිසරය දැකලා දැනුන feeling එක නම් කියලා නිම කරන්න් බෑ . නිකන් මමත් ඔයාලා එක්ක ඉන්නවා වගේ දැනුණා . උදේ වෙන clip එක නම් මාරම සුන්දරයි . ඇත්තටම ආසයි ඔයාලා එක්ක මේ වගේ ගමනක් යන්න . ඉතින් පරිස්සමෙන් සංචාරය කරන්න් වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙏

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @ranil2443
    @ranil2443 3 หลายเดือนก่อน +1

    නියම ව්ලොග් එකක් ආසාවෙන් බලනව හැමදාම කොලිත අයිය ❤❤❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@ranil2443 👍🙏🥰

  • @JanithIshan-xn9qi
    @JanithIshan-xn9qi 2 หลายเดือนก่อน +2

    වීඩියොඉ එක ඉවර කරන්න යද්දිත් මොකක්දෝ වගේ ඒ තරමට වින්දා ❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@JanithIshan-xn9qi අනේ ගොඩක් ස්තූතියි 🙏🥰👍❤️

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 3 หลายเดือนก่อน +3

    සුන්දර සොබා දහමට නුඹ සැම එකතු උනාම පුදුම තරම් ලස්සනයි. 👍

  • @Thewing65
    @Thewing65 3 หลายเดือนก่อน +1

    ❤ හරිම ලස්සනයි. සැමටම ජය වේවා❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@Thewing65 🙏👍🥰

  • @RuwanSenadeera-z9n
    @RuwanSenadeera-z9n 3 หลายเดือนก่อน +2

    කැමති ම සංචාරකයෝ දෙන්නා. ලස්සන වැඩක් ❤🎉 Koli with Dinesh

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน +1

      @@RuwanSenadeera-z9n අනේ ගොඩක් ස්තූතියි සහෝ 😍

    • @RuwanSenadeera-z9n
      @RuwanSenadeera-z9n 3 หลายเดือนก่อน

      @ridewithkolilk 🥰😍

  • @awidayanna6893
    @awidayanna6893 2 หลายเดือนก่อน +1

    සුපිරි 😍💚🍃

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@awidayanna6893 ❤️🙏👍

  • @andrewsundaram3996
    @andrewsundaram3996 3 หลายเดือนก่อน +1

    Amazing video bro. Happy to see Dinesh A. With you all. All the best.😊

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +3

    ආයුබෝවන් 🙏
    සොදුරු මතකයන් සැමට ...
    බලන්නම් මේ සොදුරු රූපරචනාව දිනේෂ් අයියා ලොකුපිරිස් අයියා ඉන්න්වා නියමයි

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 3 หลายเดือนก่อน +1

    නියමයි අයියේ වීඩියෝ එක ලස්සනයි .........suba pathanawa......dinesh aiya කියන ewata හිනා yanawa හොඳේ ...😂😂

  • @FishingWithSuresh
    @FishingWithSuresh 3 หลายเดือนก่อน +1

    මරු ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@FishingWithSuresh 🙏👍🥰

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m 3 หลายเดือนก่อน +2

    දිනේෂ් අයියා ලොකු පිරිස අයියා සියලු දෙනාටම ආදරෙයිඅපට ඔහොම යන්ඩ ඉන්න හීනෙකින්වත් බෑමේ වීඩියෝ එක බලලා අපි ගොඩක් සතුටු වෙනවා🌺🌺🐄🐄🐘🐘🐘🐘⛰️⛰️♥️♥️

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @traveldreams8814
    @traveldreams8814 3 หลายเดือนก่อน +1

    මගෙත් ගම.තිස්ස , කිරින්ද , වීරවිල
    සුන්දර මිනිසුන් ටිකක් එක්ක දකිද්දි මටත් ලොකු ආඩම්බරයක් දැනෙන්නෙ 💚💚

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@traveldreams8814 👍🙏🥰

  • @TheFreeBirdDinna
    @TheFreeBirdDinna 3 หลายเดือนก่อน +1

    Great 👍👍Enjoy brothers

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน +1

      @@TheFreeBirdDinna 😍🫰

  • @Ashas70sin
    @Ashas70sin 3 หลายเดือนก่อน +11

    දිනේශ් boss ඉන්නවා කියන්නේ ඉතින් වෙනම එකක් ඒක

  • @Smanti-b8e
    @Smanti-b8e 3 หลายเดือนก่อน +2

    Ado supiriyak ❤😊

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @ThisIsSriLanka-i3h
    @ThisIsSriLanka-i3h 3 หลายเดือนก่อน +2

    දිනේශ් හින්දා කෝලි ලගට අවා. මරු .❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@ThisIsSriLanka-i3h 😍🫰

  • @RujithRupasingha
    @RujithRupasingha 2 หลายเดือนก่อน +1

    Bike tika patta❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@RujithRupasingha 👍🥰🙏

  • @isurumadushan9919
    @isurumadushan9919 3 หลายเดือนก่อน +2

    අපේ ගම..අයියල කිරින්ද ගල උඩ හිටියනෙ..ඒ අදගලවැල්ල

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@isurumadushan9919 අනේ එහෙමද අපිට කිව්වේ නිදන් ගල කියලා

    • @isurumadushan9919
      @isurumadushan9919 3 หลายเดือนก่อน

      @ridewithkolilk නිදන් ගල නෙමෙයි අයියෙ ඒ..අදගලවැල්ල..නිදන්ගල ඒ කිට්ටුවමයි තියෙන්නෙ..ඔතන ඉදල කිරින්ද පැත්තට යනකොට පාර අයිනෙම තියෙනව..

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 3 หลายเดือนก่อน +1

    පට්ට ඔන්න subscribe කලා❤ජය වේවා

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน +1

      @@Lifetravelingwiithme 😍🫰බොහොම ස්තූතියි

  • @mrquityyt3449
    @mrquityyt3449 3 หลายเดือนก่อน +1

    Nightjar kiyana kurullath ehemai Oya pathte godak innawa sinhalen bimbassa kiyala kiyanne❤😊

  • @chariththimantha
    @chariththimantha 3 หลายเดือนก่อน +1

    ජය වේවා මල්ලිලා❤❤❤❤

  • @kasunranga8019
    @kasunranga8019 3 หลายเดือนก่อน +1

    Patta machan ❤dap bro ❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 3 หลายเดือนก่อน +1

    Super brosss...............💚👍

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @daysinmylife.
    @daysinmylife. 3 หลายเดือนก่อน +1

    සුපිරියක්❤

  • @BineshAravinda-zy9ol
    @BineshAravinda-zy9ol 2 หลายเดือนก่อน +1

    නියමයි ❤🔥

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@BineshAravinda-zy9ol 🙏❤️👍🥰

  • @dinushichamilkalk
    @dinushichamilkalk 3 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️😍🙏

  • @MarianHemantha
    @MarianHemantha 3 หลายเดือนก่อน +1

    Superb work Aiye 😊

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@MarianHemantha thank you bro

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 3 หลายเดือนก่อน +1

    wow niyamai koli aiya 😍

  • @AIAttanayake
    @AIAttanayake 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි විඩියෝ එකක්. සූන්දර තැනක් යාල වනෝද්‍යානය. මම Subscribe කරා.

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @srilankanfishing
    @srilankanfishing 3 หลายเดือนก่อน +1

    Wow ❤❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@srilankanfishing 🙏👍🥰

  • @chathurangawarallegama5249
    @chathurangawarallegama5249 3 หลายเดือนก่อน +1

    Niyamai aiyyaa❤❤

  • @kawindyamunasinghe5793
    @kawindyamunasinghe5793 2 หลายเดือนก่อน +1

    අපේ ගම ❤🥺

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@kawindyamunasinghe5793 👍❤️🥰🙏

  • @janakakumara6220
    @janakakumara6220 2 หลายเดือนก่อน +1

    මරු... පොට් එක... සුපිරි

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@janakakumara6220 🙏❤️🥰👍

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක් light එකට කරන්ට් කොහෙන්ද ගත්තේ අනික open වාඩියක ඉන්න කොට කොටියෙක් වලහෙක් ආවොත් මොකද කරන්නේ

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@lalithamarasekara5981 👍🙏😍

  • @udeshdhananjaya2803
    @udeshdhananjaya2803 3 หลายเดือนก่อน +1

    හදවතේ මිනිසුන් ❤

  • @janiya-5891
    @janiya-5891 3 หลายเดือนก่อน +1

    නියමයි කෝලිත අයියෙ ❤️

  • @amilachathuranga6916
    @amilachathuranga6916 3 หลายเดือนก่อน +1

    kolitha aiya...❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@amilachathuranga6916 🫰😍

  • @ruwandanushkathushara4682
    @ruwandanushkathushara4682 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️supiriyak brother

  • @Asankaudayanga-x3k
    @Asankaudayanga-x3k 2 หลายเดือนก่อน +1

    අපෙ මාමගේ හේන ❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@Asankaudayanga-x3k ane ehemada malliyo
      Jaya wewa 🙏🥰👍

  • @tharindunisanka5146
    @tharindunisanka5146 2 หลายเดือนก่อน +1

    Niyamai aiye

  • @Shortique_99
    @Shortique_99 3 หลายเดือนก่อน +2

    ⚠️⚠️අවවාදයයි ⚠️⚠️
    .
    .
    .
    බයික් පිස්සන් නැරඹීමෙන් වලකින්න❤🥺
    .
    .
    .
    සුපිරී අයියේ ❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤ From Italy

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@fernandosarath4694 🙏🫰👍😍

  • @ajan_eshwara
    @ajan_eshwara 2 หลายเดือนก่อน

    Kholi Aiya 🤩🤩

  • @Sandun-j5w
    @Sandun-j5w 3 หลายเดือนก่อน +1

    මම ආසාවෙන් බලන එකම channel එක

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි 🙏😍❤️සහෝ

  • @NayomiSudarshani-bl9ds
    @NayomiSudarshani-bl9ds 3 หลายเดือนก่อน +1

    congratulations aiya ❤❤❤❤

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana 3 หลายเดือนก่อน +2

    Aiya ellen FZ ekk dennko aduwt gann wdi ane 😢 plzz loku uduwk

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 3 หลายเดือนก่อน +1

    බලපු ආතල් ම විඩියෝ එක 😂

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +1

    Super❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 3 หลายเดือนก่อน

    Woou superb

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@buddhikawijepala5216 😃🙏😍

  • @hk17601
    @hk17601 3 หลายเดือนก่อน +1

    Bike ටික 😩

  • @Halima-q2y
    @Halima-q2y 2 หลายเดือนก่อน

    Fish good

  • @WAGURE
    @WAGURE 3 หลายเดือนก่อน +1

    Iyamai lankawata enna hithenawa brother ❤❤❤

  • @vidboyvibes1234
    @vidboyvibes1234 3 หลายเดือนก่อน

    අම්මේ ලොකු පීරිස් අයියාගේ කට...අදනේ ඇහුවේ 😐😁

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@vidboyvibes1234 😀👍😍

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@vidboyvibes1234 😃🙏😍

  • @ashanmaduranga1740
    @ashanmaduranga1740 3 หลายเดือนก่อน +1

    Apith giya bro othanata 🥰🥰

  • @sahankalhara5059
    @sahankalhara5059 3 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @MrLakiya463
    @MrLakiya463 3 หลายเดือนก่อน +1

    Maru ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@MrLakiya463 😍❤️🙏

  • @Bhanuka_BK_Yatra
    @Bhanuka_BK_Yatra 3 หลายเดือนก่อน +1

    මමත් එනව අයියෙ වෙලාවක ඔයත් එක්ක. ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@Bhanuka_BK_Yatra 🙏😍🫰

  • @ipbro-ly7qi
    @ipbro-ly7qi 3 หลายเดือนก่อน +1

    Supiri❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @heshandananjan9334
    @heshandananjan9334 3 หลายเดือนก่อน +1

    කඩයක් ලග නැවැත්තුවෙ ඒ කොයි හරියෙද

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 3 หลายเดือนก่อน +2

    DAP 💚🌿

  • @hasithamadushan4983
    @hasithamadushan4983 2 หลายเดือนก่อน +1

    Dinesh aiya innaw kiynne eyage yluwo innawa kiynne aye e video eka miss nokara blnawa aniwarenma. Soduru minussu swabadahamata badi minisun. Mamat me dawas wala eka thana inne kakula kdagena dwasa gewanna palu makenna koli aiyage channel ekat dinesh aiyage channel ekat subscribe krala video bala bala innaw❤

    • @ridewithkolilk
      @ridewithkolilk  2 หลายเดือนก่อน

      @@hasithamadushan4983 ane malliyo ikmanin saneepa wenna kiyala pry karanawa malliyo siyalu deviyange phitai

  • @nuwandissanayaka3170
    @nuwandissanayaka3170 3 หลายเดือนก่อน +2

    maru maru niyama aaa

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😍❤️

  • @nalakasenevirathne6526
    @nalakasenevirathne6526 3 หลายเดือนก่อน +1

    athi supiri.
    wadiya mallige unclege numbers dammoth apitath yanna puluwan.

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@nalakasenevirathne6526 🙏අනේ සහෝ එයාලා එහෙම දිගටම කරන අය නෙවෙයි අපිට ආරාධනාවක් ලැබිලා ගියේ

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 3 หลายเดือนก่อน +1

    😂👍

  • @RoshanRoshan-k3z
    @RoshanRoshan-k3z 3 หลายเดือนก่อน +2

    Ela Sahooo

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@RoshanRoshan-k3z 😍🫰

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 3 หลายเดือนก่อน +1

    ❤❤👍

  • @janakabuddhika8162
    @janakabuddhika8162 3 หลายเดือนก่อน +1

    Supri කෝලි අයියා දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා තව අජිත් අයියා ❤❤❤

  • @sandunedirisinghe2474
    @sandunedirisinghe2474 3 หลายเดือนก่อน +1

    Video karapu device eka mokakda?

  • @indikap4919
    @indikap4919 3 หลายเดือนก่อน +2

    ❤Dap බයික් එක පෙරලගන්නකම් බලන් හිටිය මම🙄🫢😄

  • @amilaanuranga5560
    @amilaanuranga5560 3 หลายเดือนก่อน +1

    ♥️🔥

  • @sanjuboy2083
    @sanjuboy2083 3 หลายเดือนก่อน +1

    Dinesh Ayya❤️

  • @clakshanfernando
    @clakshanfernando 3 หลายเดือนก่อน +1

    😍❤️

  • @dinushichamilkalk
    @dinushichamilkalk 3 หลายเดือนก่อน +1

  • @gayanindika9363
    @gayanindika9363 3 หลายเดือนก่อน +1

    ❤️💯💯💯💯

  • @Smanti-b8e
    @Smanti-b8e 3 หลายเดือนก่อน +1

    Adada oyala oya gamana awe

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @samanwi6307
    @samanwi6307 3 หลายเดือนก่อน +1

    Apita set වෙන්න් බැරිද trip aka yanne

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      🙏❤️❤️😍

  • @dineshanuradha5254
    @dineshanuradha5254 3 หลายเดือนก่อน +1

    Air Force inna piris neda me

  • @Exit_Creations
    @Exit_Creations 3 หลายเดือนก่อน

    Xr 4k da...anika baja ekakda

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@Exit_Creations CRF and Baja

  • @dkulatunga1148
    @dkulatunga1148 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @pubudumadushan5410
    @pubudumadushan5410 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊

  • @thamodabandara
    @thamodabandara 3 หลายเดือนก่อน +1

    DAP❤

  • @tharangakumara116
    @tharangakumara116 3 หลายเดือนก่อน +1

    දිනේෂ් අයියා

  • @niroshanaththanayake8433
    @niroshanaththanayake8433 3 หลายเดือนก่อน +2

    Dines aiya innawa ne

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 3 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰..
    🧡💐🧡💐🧡💯💯

  • @NishshankaDXB
    @NishshankaDXB 3 หลายเดือนก่อน +1

    meyala lankawe kollanta bike rent ekata denne nene, parana video wala kiwwa denawa kiyla,

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      ඇල්ල branch එකෙන් දෙනවා එක් දින කුලී පදනම මත

  • @භානුක
    @භානුක 3 หลายเดือนก่อน +1

    ආයෙත් සෙට් වෙමු කට්ටිය. ❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මල්ලී 🙏😍❤️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 หลายเดือนก่อน +1

    ☘️☘️☘️☘️☘️☘️☘️☘️👍

  • @amilaprasad7199
    @amilaprasad7199 3 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමෝටම ආයෙ දවසක සෙට් වෙමු❤

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මල්ලී 🙏😍❤️

  • @Halima-q2y
    @Halima-q2y 2 หลายเดือนก่อน

    Gn

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 3 หลายเดือนก่อน +1

    ❤🍃🫡

  • @damithgunathilaka8950
    @damithgunathilaka8950 3 หลายเดือนก่อน +1

    Adde amila aiye

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@damithgunathilaka8950 🫰

  • @jinjuvlogs6355
    @jinjuvlogs6355 3 หลายเดือนก่อน +1

    Dinesh aiye apitath a mamawa set karaganna number akk denawako please