KARAGASTHANNA | අත්හැර දැමු කරගස්තැන්න | SRI LANKA | Ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා,
    ඉතින් මේ වීඩීයෝ එක අපි ගියේ ගොඩ දෙනෙක් දන්න කියන "MAN SARANNA" ඉන්එදුනිල් මල්ලී සහ "SOLO HIKER" නෙරංජන් මල්ලීලා එක්කයි මේ ගමනේ අපි ගත කරපු කාලයේ සුන්දර දසුන් ඔයාලා වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ..
    Facebook : / rosh.ram.1
    / ridewithkoli
    Email : kolitha008@yahoo.com
    ridewithkoli@gmail.com
    WhatsApp: +94773644552
    #ridewithkoli #mansaranna #solohiker #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo #thanamalvilakollek #thanamalwila #thanamalvila #thanamalwilakollek #thanamalwilamal #tanamalwilakellekthilininimeshi #thanmalwila #bikeridevlog #travelvlog #travelvlogs #familyvlog #vlogs #dailyvlogs #longridevlogs❤️ #ride #vlog #rivlogs #uk07rider #ridewithvjmotovlog #srilanka #srilankavlog #srilanka2023 #srilankafood #srilankatravel #srilankatourism #travelsrilanka #srilankatravelvlog #srilankanews
    Music

ความคิดเห็น • 203

  • @mansaranna
    @mansaranna ปีที่แล้ว +137

    ඒක වෙනම experience එකක්.. ආයෙ set වෙමු දවසක ❤️‍🔥

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +4

      👍🙏😊

    • @amajayathilaka7188
      @amajayathilaka7188 10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @udeshikaherath3093
      @udeshikaherath3093 4 หลายเดือนก่อน

      අපි ඔයාට ❤❤❤❤ මන් සරන්නා

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +150

    අයෙත් දවසක හම්බෙමු ❤💙🍃

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +6

      👍🙏😊

    • @Auraa_Gallery
      @Auraa_Gallery ปีที่แล้ว +5

      වැටෙනවත් දාලා 😅

    • @samodyaanjulani720
      @samodyaanjulani720 ปีที่แล้ว +2

      ❤️

    • @slskrmusic
      @slskrmusic 11 หลายเดือนก่อน

      ​@@Auraa_Gallery😂😂😂😂😂😂😂😂

    • @amajayathilaka7188
      @amajayathilaka7188 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් set වෙන්න❤️❤️❤️

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +5

    🇱🇰🇱🇰🇱🇰👍 තුන් දෙනාගේම විඩීයෝ බලනවා.බුදු සරණයි සියලු දෙනාටම

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +13

    වෙනම ලෝකයකට ගමනක් ..💚
    vlogs තුනම බලපුහාම මුලු ගමනම බලාගන්න පුලුවන්..
    ජය වේවා අයියේ😘✌

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +3

    Solo ගෙන් බලල ආවෙ අයියෙ මේකත් පට්ට.😋

  • @randulasubasingha193
    @randulasubasingha193 ปีที่แล้ว +1

    Kolie aiya hamadam wagea supiriyak mekatha...videos 3nma balluwa..pata....kalin traval weekend ...chanl 1kea karagasthana video 1k wageami supire..pulluwanm ...mansarana..solo..dinesh...travel weekend....oyalai ...set wela danta oyawagea supire..touver..1k...ela....ajitha aiya ela..set 1kea pite pasean..thanie athawagea gamta..yanwa nea...ela ela...god blss.....to all....god luk......thawa supire..ewa oneaaaa..🎉🎉🎉🎉

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍👍👍👍
      godaaaaak isthuthi 🙏🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +2

    solo hiker 🎉man saranna nisa onna oyalage video akat baluwa lassanai teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏👍

  • @anandawijekoon9229
    @anandawijekoon9229 ปีที่แล้ว +1

    හොඳටම හොඳයි. පරිස්සමෙන් සියළුම දෙනා.

  • @traveleranjana
    @traveleranjana ปีที่แล้ว +2

    මේ Video එක මරු Supiri Roadtrip ekk 🌿

  • @ranjitkharr2747
    @ranjitkharr2747 10 หลายเดือนก่อน +2

    මං දැන හදුනගත්ත කාලේ ඉදන්ම කෝලිත කියන්නේ‍ සුපිරිම චරිතයක් ජයවේවා .❤‍🔥❤‍🔥

    • @ridewithkolilk
      @ridewithkolilk  10 หลายเดือนก่อน

      Thank you so much 🙏👍😊

  • @poornimasanduni954
    @poornimasanduni954 ปีที่แล้ว +8

    වෙනමම ලෝකයක් වගේ නේද අයියේ....හරිම ලස්සනයි.අපිට යන්න වෙන්නෙ නැති ලස්සන තැන් පෙන්නනවට Thank you.....

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ඔව් නංගා,
      ගොඩාක් සන්තොෂයි 🙏👍😊😁

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว +6

    I like the way cover the video, stopping at small tea shops, showcasing Sri Lankan food, and names of places in the videos. Super.

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +1

    මම අළුත්ම කෙනෙක් ඔයාලගෙ videos වලට. අහම්බෙන් දැක්කෙ.
    සරන්නා , solo , බලලා koli බැලුවා. එකම ගමනක් තුන්දෙනෙක්ගෙ channels වලින් මීට කලින් බලලා නෑ. කලින් දෙකකකින් බැලුවත් මේ video එක පොඩ්ඩක්වත් skip නොකර බැලුවා ... Thank you so much අපිට travel කරන්න බැරි තැන් මෙහෙම ගෙනාවට. පරිස්සමෙන් .. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. 🙏

  • @thilacartoonmovie2907
    @thilacartoonmovie2907 ปีที่แล้ว +1

    චැනල් තුනේම video එක බැලුවා පට්ට ❤️

  • @misty-pubg
    @misty-pubg ปีที่แล้ว +1

    හේ හේ.. තුන් දෙනාගෙම වීඩියො බැලුවා ඔන්න හරිද❤

  • @pasindusampath1993
    @pasindusampath1993 ปีที่แล้ว +2

    3denagema video 3ma baluwa 😊😊niyamai

  • @sachiladilhara8074
    @sachiladilhara8074 ปีที่แล้ว +2

    තේ එකක් කාලා මොනා හර්‍යි බොමු 😂😂😂❤❤❤❤❤ good work

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා 😁😁😁😁👍🙏😊

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby 11 หลายเดือนก่อน +1

    3ගෙම Vlog බැලුවා... සුපිරි.. මරු Combine එකක් Vlog 3ම... ❤💪😍 @mansaranna @ceylonsolohiker

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      👍🙏😊 thanks bro

  • @TheForeverTraveller
    @TheForeverTraveller ปีที่แล้ว +6

    මාරම නිදහස ක් දැනෙන්නේ video එක බලද්දි හැමොටම සුබ ගමනක් වේවා ! ❤

  • @amajayathilaka7188
    @amajayathilaka7188 10 หลายเดือนก่อน +1

    Video 3 බැලුවා❤️
    අයි දවසක කට්ටියම set වෙන්න.❤️❤️❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍🙏😊

  • @Navinduz
    @Navinduz 11 หลายเดือนก่อน +1

    3 දෙනාගෙම විඩියෝ බැලුවා 3ම සුපිරි ❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +3

    Niyamai vloge eka jaya wewaaa👍👍

  • @ceylonmaxtravels5444
    @ceylonmaxtravels5444 ปีที่แล้ว +2

    Very well done brother, keep it up, looking forward to the next,🙌

  • @yamankohehari
    @yamankohehari ปีที่แล้ว +3

    තුන්දෙනාගෙම vlog එක බැලුවා...සුපිරියක් ඔක්කොම ...ආයේ කතා ඕනි නෑ...
    ❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      👍🙏😊 isthuthi

    • @yamankohehari
      @yamankohehari ปีที่แล้ว

      @@ridewithkolilk පුලුවන් දවසක අපිත් යමු අයියේ OFF ROAD රවුමක්..🔥🔥❤💯 ආසයී යක්කු ටිකත් එක්ක යන්න..

  • @hansika7101
    @hansika7101 ปีที่แล้ว +2

    @16:14 මරු කට්ටියගෙ වැඩ 😁❤️

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi ปีที่แล้ว +2

    අය්යේ මාර ආසයි මම ඔයාගෙ වීඩියෝ බලන්න. ලොකු පම්පෝරි නැතුව ඔය විදියටම කරගෙන යන්න. මම දකුණු කොරියාවේ ඉදන් හැමදාම බලනවා. සුබපැතුම් ඔයාට 💪💪💪💪

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝ🙏🙏🙏
      👍🙏😊

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 11 หลายเดือนก่อน +2

    ❤ ඔයාල ගේ එකමුතුව ගොඩාක් වටිනවා. ❤

  • @peramunalifestyle-nm2wf
    @peramunalifestyle-nm2wf ปีที่แล้ว +1

    වීඩීයෝ 3 ම බැලුවා.මාරම ලස්සනයි .....

  • @sandunikaushalya3278
    @sandunikaushalya3278 11 หลายเดือนก่อน +2

    මං සරන්නා vlog එක බලලා මේක බලන්නත් ආවා ❤😊

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      👍🙏😊 welcome

  • @Shanthi11073
    @Shanthi11073 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ...

  • @prasadip8569
    @prasadip8569 ปีที่แล้ว +4

    Ai video aka parakku kiyala baluwa ❤❤❤❤❤❤ supiri lassanai godak asawen balanne 4 million subscribers sure 🎉🎉🎉🎉🎉aiye jaya wewa

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      👍🙏😊 godak isthuthi

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      Godak isthuthi 🙏👍😊

  • @ashokpragash8861
    @ashokpragash8861 11 หลายเดือนก่อน +1

    Supiri wedasatanak jayawewa

  • @user-hz5zt7ge6n
    @user-hz5zt7ge6n ปีที่แล้ว +1

    Patta thundenagema ewa baluwa❤🎉

  • @thisufernando
    @thisufernando ปีที่แล้ว +2

    Vlog 3 ma baluwa harima lassanyi ayiyee 😁❤️❤️

  • @dinushichamilkalk
    @dinushichamilkalk ปีที่แล้ว +2

    හැමදාම වගේ ගොඩාක් ලස්සන වීඩියෝ එකක් කෝලි අයියේ..මංසරන්නා හා සෝලෝවත් එකතු කරන් කරපු රයිඩ් එක සුපිරියක්....තවත් ලස්සන vlog එකක් අරන් ඉක්මනින්ම එන්න...❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏බලාපොරොත්තුවෙන් උන්න comment එකක් 😁😁😁😁

    • @dinushichamilkalk
      @dinushichamilkalk ปีที่แล้ว

      ❤❤

  • @Travel_Pissa714
    @Travel_Pissa714 ปีที่แล้ว +2

    Supiri aiye jaya wewa....❤ soduru hadawath thunak💚👣

  • @madhumadhushani-1998
    @madhumadhushani-1998 ปีที่แล้ว +1

    ❤❤❤ වීඩියෝ 3නම බැලුවා..

  • @Keshsamarasinghe
    @Keshsamarasinghe ปีที่แล้ว +1

    man sarannage video ekath balala, solo hikerge video ekath balala meka blnn apu mn

  • @user-wb1ln4tn3l
    @user-wb1ln4tn3l ปีที่แล้ว +3

    සුපිරිකක් තමා අයියේ විඩියෝ 3 ma balluwa ❤️

  • @nisala_
    @nisala_ ปีที่แล้ว +1

    සුපර් කෝලිත අයියා❤

  • @TheSeekerCeylon
    @TheSeekerCeylon ปีที่แล้ว +2

    සුපිරියක් තමයි අයියේ ❤❤

  • @සසිදු-officel
    @සසිදු-officel 23 วันที่ผ่านมา

    Supiriyak thama ❤❤❤❤

  • @chathirangabandara222
    @chathirangabandara222 ปีที่แล้ว +1

    1kකරා❤️🤘

  • @KDMUSICSL
    @KDMUSICSL 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 11 หลายเดือนก่อน +1

    සුපිරි 😍

  • @ChalaniSasanka-ci7rc
    @ChalaniSasanka-ci7rc 9 หลายเดือนก่อน +1

    Me api inna patta mehe balanna tawa lassana tan godak tiyanawa

    • @ridewithkolilk
      @ridewithkolilk  9 หลายเดือนก่อน

      හරි ලස්සනයි ඔයාලාගේ පැත්ත.....👍😊
      ජයවේවා 🇱🇰

  • @wadda-yp8jm
    @wadda-yp8jm 11 หลายเดือนก่อน +2

    Asama wahana eth heena thamai

  • @SakulArchana-so5pf
    @SakulArchana-so5pf ปีที่แล้ว +5

    Solo balla awe maru aiye 💖🤜

  • @sachitrasadun7519
    @sachitrasadun7519 ปีที่แล้ว +3

    ලංකාවට ආවම අනිවාරෙන් ඔයා එක්ක ටුවර් එකක් යන්න එනවා. ❤

  • @gamingtutu916
    @gamingtutu916 ปีที่แล้ว +2

    ආයෙ ඉතින් කුපිරියක් තමා ❤

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 10 หลายเดือนก่อน +1

    Supiriyak❤

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +2

    ඒක පිස්සුවක් ❤❤

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +1

    එකත් ලස්සනයි හොඳේ තුන්දෙනාම ලස්සනටම කරලා තියෙනවා good luck bro

  • @danusampaht
    @danusampaht ปีที่แล้ว +2

    මං සරන්නගෙන් අවේ

  • @TharuniAththanayaka-tt2wx
    @TharuniAththanayaka-tt2wx 7 หลายเดือนก่อน +1

    Vlog 3nm beluwam gaman sampurnii❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 👍🙏😊

  • @kmak-jayasingheinfo
    @kmak-jayasingheinfo ปีที่แล้ว +3

    Hello hello

  • @rajithsandikaranasinghe7454
    @rajithsandikaranasinghe7454 11 หลายเดือนก่อน

    Super Aiya mawath ekkan yana puluwn dooooo aiyaaa set wenna ona oyala ekka reply ekak ona puluwn doooo next tour ekata

  • @dumindabandara8778
    @dumindabandara8778 ปีที่แล้ว +1

    Supiri

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      👍🙏😊 ජයවේවා aiye 😊

  • @ranjithkumarassln3881
    @ranjithkumarassln3881 11 หลายเดือนก่อน +1

    👍🌟

  • @prasangadayarathna
    @prasangadayarathna ปีที่แล้ว +3

    Solo balala awe❤

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 21 วันที่ผ่านมา

    තේ එකක් කාලා මොනවහරි බොන්න..😂😂😂

  • @Thejamanusha
    @Thejamanusha ปีที่แล้ว +1

    ලොකු bro ❤❤

  • @user-gf3pc6xz2m
    @user-gf3pc6xz2m 11 หลายเดือนก่อน +1

    කොලිඅයියෙසුපිරි❤

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +1

    නියමයි අයියා❤

  • @HirushanxR
    @HirushanxR ปีที่แล้ว +1

    29:36 the ekk kala monahari bonna ? 😂😂 the ekk bila mona hari kanna neweda 🥲🥲

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා🙏🙏🙏🙏😁😁😁

  • @ravishadabare99
    @ravishadabare99 ปีที่แล้ว +1

    “Tea ekak kala monahari bonn “ 😅

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා😁😁😁😁

  • @malithfernando4791
    @malithfernando4791 10 หลายเดือนก่อน

    Great

  • @kushanwickramasinghe9007
    @kushanwickramasinghe9007 ปีที่แล้ว +1

    Gammak aiye❤

  • @SLGAMINGHUNTERYT
    @SLGAMINGHUNTERYT ปีที่แล้ว +2

    🖤🖤🖤🖤🖤🖤

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 ปีที่แล้ว +1

    එක සුපිරි ❤😊

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 21 วันที่ผ่านมา

    කරගස් තැන්නෙ ඉදන් හුලං ගලට කොච්චර දුරද....😊😊😊

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 11 หลายเดือนก่อน +1

    💚🍀

  • @funkymusic2615
    @funkymusic2615 ปีที่แล้ว +1

    Apita tour yanna berida aiya ekka 😍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      ලඟදීම......

    • @funkymusic2615
      @funkymusic2615 ปีที่แล้ว

      @@ridewithkolilk ride karanna asa unata bike ekak ne 🙂

  • @mrdasu4180
    @mrdasu4180 ปีที่แล้ว +1

    Video 3nama baluwa ❤❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +3

    තනියම යන ඒව තමා සුපිරි

  • @amilachathuranga6916
    @amilachathuranga6916 ปีที่แล้ว +1

    Superb 🌿🌳🌿🌿💚

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +1

    😍😍😍 තුන්දෙනාගෙම වීඩීයෝ එකට සෙට් කරලා එකක් හදලා මං දානෝ😉😉😉😍😍 හී.....

  • @SLchira
    @SLchira 5 หลายเดือนก่อน +1

    තේ එකක් කලා වඩයක් බිව්ව නේ.....😅😅😅😅😅

    • @ridewithkolilk
      @ridewithkolilk  5 หลายเดือนก่อน

      ඔව් නේ පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා 😁😁😁😁

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @user-ut9gf8de5o
    @user-ut9gf8de5o ปีที่แล้ว +1

    සුපර් ❤

  • @prabathpathirana
    @prabathpathirana ปีที่แล้ว +1

    Aiye oyagen rent ekata baick ekak ganna puluwanda

  • @user-gf3pc6xz2m
    @user-gf3pc6xz2m 11 หลายเดือนก่อน +1

    1:00

  • @piyasatahan508
    @piyasatahan508 ปีที่แล้ว +1

    Aiye mansaranna nisha oyawa s d karamage chanal akatath sab akak denna

  • @JeewakaChamod
    @JeewakaChamod 11 หลายเดือนก่อน +1

    Aiye naula thiyanawakandak camp karanna puluwan

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      Ehemada lassanai da location

  • @udaninisansala4717
    @udaninisansala4717 9 หลายเดือนก่อน +1

    සෝලෝට වැච්ච වැඩේ 😅😅😅

  • @shanthaudaya7813
    @shanthaudaya7813 ปีที่แล้ว +1

    Mage upan Gama pusselle.mama shantha liyanage. Dan enne qatarwala.oyala nawatha karagastenne yanawanam karagastenne guwan viduli towwer eke ennawa security guard Ranjan. Mage classmate. Eyagen udavu ganna puluwan.

  • @user-wj5hd2tu5c
    @user-wj5hd2tu5c ปีที่แล้ว +1

    Chanel 3 baluva ft

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kaviofficial2784
    @kaviofficial2784 ปีที่แล้ว +1

    Chanel 03 video eka bluwa

  • @rewathajayasingha-sn1ng
    @rewathajayasingha-sn1ng ปีที่แล้ว +1

    Drone eka gana mokada hithane?
    Lasana video ekak ❤

  • @yasinduharshitha1021
    @yasinduharshitha1021 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @ajan_eshwara
    @ajan_eshwara ปีที่แล้ว +1

    ආයෙත් එකක් යමු❤😍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @user-zj1od5kp4v
    @user-zj1od5kp4v 11 หลายเดือนก่อน +1

    Dinesh a pathum ekkath ekak krmuko

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน +1

      Coming Soon bro😊👍

  • @Marisipala
    @Marisipala ปีที่แล้ว +1

    ❤❤

  • @lamaGee-ok1pv
    @lamaGee-ok1pv ปีที่แล้ว +1

    helmet eke thiyena gadgets eka mokakda?

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Intercom ekak anith helmets ekka contact wenawa katha kara kara yanna

    • @lamaGee-ok1pv
      @lamaGee-ok1pv ปีที่แล้ว +1

      thanks@@ridewithkolilk

  • @user-gf3pc6xz2m
    @user-gf3pc6xz2m 11 หลายเดือนก่อน +1

    කො 1:21

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      Lassana nadda 😊👍

  • @danushkaherathherath1117
    @danushkaherathherath1117 ปีที่แล้ว +1

    එන්න කලින් කිව්වෙ ⁣නැනි මම එක්කම් යනවනි කරගහතැන්නේ මුදුනට .මමත් කරගහතැන්නේ හිටියා

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara ปีที่แล้ว +2

    තුන් දෙනාගෙ video තුනම බැලුවා..💕

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @SLGAMINGHUNTERYT
    @SLGAMINGHUNTERYT ปีที่แล้ว +1

    🖤🖤🖤🖤🖤🖤