SRI LANKA | MEEMURE | මීමුරෙන් ගැමි නවාතැනක් 🍀 | Drive Vlog 16.3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @sudarshaniseneviratne
    @sudarshaniseneviratne ปีที่แล้ว +8

    වීීඩියෝවට නොගැලපෙන පසුබිම් සංගීතය නිසා නැරඔීීම හරිම වෙහෙසකාරීයි

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Ow samawenna ayeth a waradda wenne na

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan1660 ปีที่แล้ว +10

    කටහඩ හරියට ඇහෙන්නෙ නැහැ. පසුබිම් සංගීතය හරිම කරදරයි

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Ilanag eke wenas karannam 👍

    • @chathurathiyunuwan1660
      @chathurathiyunuwan1660 ปีที่แล้ว

      @@ridewithkolilk ජයවේවා.... අනිත් ඔක්කොම සුපිරි. නවතින තැන ගැනත් පොඩ්ඩක් වැඩිපුර පෙන්නන්න.

  • @sandhyawanigasekara5378
    @sandhyawanigasekara5378 ปีที่แล้ว +7

    කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ පසුබිම් සංගීතය තමයි ඇහෙන්නේ.

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Ow samawenna anith videos wala a waeadda haduwaa

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 4 หลายเดือนก่อน +2

    සිමෙන්ති බාවිතා නොකර, පරිසරහතකාමි දෙයින් ඉදිකිරිම් කරන්නේ නම් එය දිව්‍යමයි, සුන්දරයි.

  • @indian_shortYT
    @indian_shortYT ปีที่แล้ว +7

    මියුසික් එක හින්ද ගොඩක් අවුල් 😰 lassanai video eka 💗

  • @janith407
    @janith407 ปีที่แล้ว +3

    Background music වල සද්දෙ වැඩී

  • @adventurousthilina9795
    @adventurousthilina9795 ปีที่แล้ว +3

    Background music එකේ volume එක අඩු කරන්න ඉගන ගන්න...(adobe premiere )

  • @IrushkaNishan
    @IrushkaNishan ปีที่แล้ว +7

    නිකන් ගියා වගේ තමා වීඩියෝ එක බැලුවහම දැනුනෙ.ලස්සනයි අයියේ තව ගේන්න.මං ඔක්කොම වීඩියෝ එක පිම්මට බලනව මේ.....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනේ!!!! ගොඩාක් ස්තුතියි මල්ලියා 😊👍🇱🇰

    • @sirimadias4592
      @sirimadias4592 ปีที่แล้ว

      .

  • @rizwanfarook7570
    @rizwanfarook7570 3 หลายเดือนก่อน +1

    Bro.. visual පට්ට ❤.. හැබැයි BGM සද්දෙන් enjoyment eka Divert වෙනවා.. sound mixing and New sounds පොඩ්ඩක් හදාගත්ත ම නියමයි..

    • @ridewithkolilk
      @ridewithkolilk  3 หลายเดือนก่อน

      @@rizwanfarook7570 අනිවාර්යයෙන් ම සහෝදරයා බොහොම ස්තූතිය

  • @dinushichamilkalk
    @dinushichamilkalk 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම ලස්සන vlog එකක්....gd luck dennatama....❤️❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏💕

  • @nayananandapiyarathna7478
    @nayananandapiyarathna7478 ปีที่แล้ว +2

    Oyala kurullange saddaya ahanna kiwwata me sangeethaya harima badawa nedA jaya wewa

  • @shehannuwantha7976
    @shehannuwantha7976 ปีที่แล้ว +1

    ඒක සුපිරි...ගියා වගේ තමයි ඉතින්❤️

  • @ChamaraNiroshan-uc3bl
    @ChamaraNiroshan-uc3bl หลายเดือนก่อน

    මල කරදරයක් මේ සන්ගීතේ

  • @dinushichamilkalk
    @dinushichamilkalk 2 ปีที่แล้ว +5

    නොසිතූ මොහොතක උන අකරතැබ්බය....😂😂😂ආසම දෙයක් බලාපොරොත්තුවෙන් ඉදලා අකමැතිම දෙයක් ලැබුනම මූණ....😋😋කිරි තේ එකක් කියල කුරක්කන් කැද බොන්න උනා නේද??

    • @ridewithkolilk
      @ridewithkolilk  2 ปีที่แล้ว +3

      බලාපොරොත්තු නොවුනත් ......ආසම රසට තිබුණා......ඒක වෙනම අත්දැකීමක්😊🇱🇰

  • @sisirarajapaksha9328
    @sisirarajapaksha9328 ปีที่แล้ว +1

    Niyamai

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා ම ⁣කමෙන්ට් එක 👍👍👍

    • @ridewithkolilk
      @ridewithkolilk  2 ปีที่แล้ว +1

      Thanks brother 😊🙏💕🇱🇰

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 ปีที่แล้ว +1

    බයික් එකක යන්ඩෝ

    • @ridewithkolilk
      @ridewithkolilk  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඊලග වීඩියෝ එක 👍

  • @sandayamaxx5083
    @sandayamaxx5083 ปีที่แล้ว +1

    Back 🎶 karadarayai

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒක හදාගන්නම් ඊලග වීඩියෝ එකේ 👍🙏😊 සමාවෙන්න

  • @DuniduGimhan9410
    @DuniduGimhan9410 ปีที่แล้ว +2

    Superb

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 ปีที่แล้ว +1

    jara musik eka ?

  • @asankapeiris5395
    @asankapeiris5395 2 ปีที่แล้ว +1

    Supiri 👍

    • @ridewithkolilk
      @ridewithkolilk  2 ปีที่แล้ว

      Thanks brother 🙏👍🇱🇰💕

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @samangunawardhana3976
    @samangunawardhana3976 ปีที่แล้ว +1

    music nisa aul

  • @DenithRupasinghe-co4de
    @DenithRupasinghe-co4de 6 หลายเดือนก่อน +1

    Musuc eka wadi oyage voice eka na bro kediriganawa wage

    • @ridewithkolilk
      @ridewithkolilk  6 หลายเดือนก่อน

      ඔව් මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒක හදාගන්නම් සමාවෙන්න

  • @samanthasiri1117
    @samanthasiri1117 ปีที่แล้ว

    මගුල් වදනය හිංදා අැහේ නැ

  • @chesswithnizi6700
    @chesswithnizi6700 2 ปีที่แล้ว +1

    The sailor channel eke mandaramnuwara trip eken hoyagathhte oyge channel eka ... maru ❤❤

  • @shiransuranjith9491
    @shiransuranjith9491 ปีที่แล้ว +1

    සුපිරි වැඩ සටහනක්

  • @nkgk123
    @nkgk123 2 ปีที่แล้ว +1

    well done good job

  • @kaminidesilva705
    @kaminidesilva705 9 หลายเดือนก่อน

    Your blogis good. Please stop that background music. We can't hear the birds singing or anything. This blog has too much at the back, and it's not good.

    • @ridewithkolilk
      @ridewithkolilk  9 หลายเดือนก่อน

      Yes 🙏 definitely
      I will follow your advice 👍
      Thank you so much 🙏👍😊

  • @Vindana111
    @Vindana111 6 หลายเดือนก่อน

    Get rid of the background music so we can watch it

  • @wanihasa
    @wanihasa หลายเดือนก่อน +1

    background music epaaaaaaaaaaaa

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +1

    Background music eka upset

  • @danushkaherathherath1117
    @danushkaherathherath1117 ปีที่แล้ว +3

    කියන මගුලක් තෙරෙන්නැ බන්

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 หลายเดือนก่อน +1

    කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ .......පසුබිම් සංගීතය වැඩියි ......

    • @ridewithkolilk
      @ridewithkolilk  4 หลายเดือนก่อน

      සමාවෙන්න පරන වීඩියෝ එකක් නැවත කරන ඒවා එහෙම වෙන්නෙ නෑ

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 ปีที่แล้ว

    kiyanna dewal ahenne na pahadili na

  • @Namal-v9k
    @Namal-v9k ปีที่แล้ว +1

    Mokadda ban me miusic eka epa wenawa bala ekath

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Ow eke aulak thiyenawa samawenna 😊

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว +1

    ලයිට් තියනවද

  • @Ravi56774
    @Ravi56774 6 หลายเดือนก่อน +1

    මී මුරේට වාහන යන්න පුලුවන් ද දැන්

    • @ridewithkolilk
      @ridewithkolilk  6 หลายเดือนก่อน

      පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ😊

  • @nisansaladilrukshi5454
    @nisansaladilrukshi5454 ปีที่แล้ว +1

    Supari apit giya

  • @menakagimhan3705
    @menakagimhan3705 ปีที่แล้ว +2

    Apith asai yanna eth gihin nawathinna thanak hoya ganne kohomada puluwan nam cantak nambar ekak dennako

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Me video ekema thiyenawa number eka

  • @susanthadespriya3128
    @susanthadespriya3128 ปีที่แล้ว +1

    Stop your back ground music

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 ปีที่แล้ว +1

    අයියෙ එතන නමිබරයක් නැද්ද

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +2

      Mama dala thiyenne video eke end and description eke 😊👍🇱🇰

  • @salonavendrapeellawatta.3343
    @salonavendrapeellawatta.3343 ปีที่แล้ว +5

    ඔයාලා කියන දේවල් ඇහෙන්නේ නෑ ඔය මියුසික් එක නිසා.අනිත් දවසෙ ඔය මියුසික් එක නැතුව කරන්න

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Hondai අනිවාර්යයෙන්ම eka gana balannam godak isthuthi 🙏

  • @NilminiDammika-gi1de
    @NilminiDammika-gi1de ปีที่แล้ว +2

    සංගීතය නවත්තන්න

  • @laknuwandisanayaka8901
    @laknuwandisanayaka8901 8 หลายเดือนก่อน +1

    Video akak karanna dannethan mokara idapan bn

    • @ridewithkolilk
      @ridewithkolilk  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @pradeepa448
    @pradeepa448 ปีที่แล้ว

    මීමුරේ ගමේ කෙනෙක්ගෙ නම්බර් එක දෙනවද කතා කරන්න

  • @sriyansriyan8405
    @sriyansriyan8405 ปีที่แล้ว +1

    Malli wqde Satish na

  • @yamunavinodani2175
    @yamunavinodani2175 ปีที่แล้ว

    Tp no ekak danawada

  • @crickboy3782
    @crickboy3782 ปีที่แล้ว +1

    Aiya contact number ekak oni

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 8 หลายเดือนก่อน

    කන බොන පිගන් කෝප්ප ටිකක් පිරිසිදු නෑ වගේ

  • @vinka7649
    @vinka7649 9 หลายเดือนก่อน

    Too noisy music 👎

    • @ridewithkolilk
      @ridewithkolilk  9 หลายเดือนก่อน

      Yes sorry will update it

  • @skylerlk
    @skylerlk ปีที่แล้ว +1

    Pasubim sangithe daanda epa.eaka kradaradaray.ethakota video Eka balanna hithen ne.voice ahen ne.e adupaadu hadagaththoth oyaalath DAP wage thama.

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒක හදා ගන්නවා 👍🙏😊 සමාවෙන්න

  • @prabathmadusanka2915
    @prabathmadusanka2915 ปีที่แล้ว +2

    meyalage contact number weda nane wena ekak tiyanawada